kavikariye with female voice, for male singers.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น •

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 7 หลายเดือนก่อน +3

    ඇත්තටම නියමයි ඔයා ගෙ මෙම ගීතය නිර්මාණ ය තවත් යුග ගීත දෙනකම් බලන් ඉන්නවා ❤️👍

  • @Chaana687
    @Chaana687 5 หลายเดือนก่อน

    තවත් ඕනේ ඇත්තටම මාරම පිළිවෙලයි ලස්සනයි සුපිරි ❤️❤️❤️

  • @amilanuwan6014
    @amilanuwan6014 หลายเดือนก่อน

    සුපිරි වැඩක් මොකද අලුත් නිර්මන නැත්තේ.. ❤❤❤❤

  • @dilipkumara4999
    @dilipkumara4999 3 หลายเดือนก่อน

    Supiri ❤❤

  • @ThilinaKumara-zo3fp
    @ThilinaKumara-zo3fp 8 หลายเดือนก่อน

    සුපිරි වැඩක් ❤️👍

  • @PredipPriyantha
    @PredipPriyantha ปีที่แล้ว +2

    මේ වැඩේ නම් සුපිරි හැමෝටම ගැහැනු අය හොයා ගන්න බැනෙ සිංදුවක් කියමුද අැහැව්වොත් ගුටිත් කාල නඩුවකුත් දාගන්න වෙනව

  • @Pramodya-l4w
    @Pramodya-l4w 2 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️👍

  • @gunathilakabandara8680
    @gunathilakabandara8680 11 หลายเดือนก่อน

    ගොඩාක් හොද චැනල් එකක් ❤❤❤❤❤❤❤❤❤

  • @PiyumiShanika-i8m
    @PiyumiShanika-i8m 27 วันที่ผ่านมา

    ❤❤❤❤ 😊

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 11 หลายเดือนก่อน

    දැන් හචා බයිලා වලට වඩා සුපිරිම චැනල් එකක් ජයවේවා

  • @WasanthaKumara-k2q
    @WasanthaKumara-k2q 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @kamaljayasinghe2704
    @kamaljayasinghe2704 ปีที่แล้ว

    Wow🎉

  • @thescorpion69
    @thescorpion69 หลายเดือนก่อน

    Ai chanel eka nawathtuw

  • @liyanagelionel5029
    @liyanagelionel5029 2 หลายเดือนก่อน

    මිල්ටන් මල්ලවරච්ච මහතා රුක්මනීදේවි මහත්මිය සමග ගයන "පෙම් රජදහනෙ අහස්මාලිගා" ගීතය පුලුවන්ද . ස්තුතියි .

  • @pkumara766
    @pkumara766 8 หลายเดือนก่อน

  • @ravisamaraweera1678
    @ravisamaraweera1678 10 หลายเดือนก่อน

    Puluwannam Pembara Madu Mage Movie eke DENUWAN BINGUN geethaye karaoke eka up load karanna pl with ,without female voice please thank you KYG

  • @mohanranjith7141
    @mohanranjith7141 2 หลายเดือนก่อน

    Sunshine lal vithanagea nethu denna

  • @jdsnmmusic5621
    @jdsnmmusic5621 ปีที่แล้ว

    Super

    • @jdsnmmusic5621
      @jdsnmmusic5621 ปีที่แล้ว

      මේ සිංදුව ගායනය කරන ගමන්ම එවෙලෙම වීඩියෝ එකක් කරන්න බැරිද අපට එහෙම ක්‍රමයක් නැද්ද මේකේ, වීඩියෝ එකක් කරගන්න පුළුවන් නම් මේ සින්දුව screen එකේ යන විට අපි ගායනය කරන විට වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා

    • @amlthsetti8965
      @amlthsetti8965  ปีที่แล้ว +1

      ක්‍රමයක් තියෙනවා. ළඟ දී ම වීඩියෝ එකක් දාන්නම්.

    • @jdsnmmusic5621
      @jdsnmmusic5621 ปีที่แล้ว +1

      @@amlthsetti8965 ඉක්මනින්ම ඒ ක්‍රම දෙක දෙන්නකෝ

    • @juaanja8233
      @juaanja8233 ปีที่แล้ว

      මට කියන් පුලවන් ද අනිත් යුග ගිත ගන්නෙ කොහොමද කයලා

    • @jdsnmmusic5621
      @jdsnmmusic5621 ปีที่แล้ว

      @@juaanja8233 smule අප්ප හරහා තමයි

  • @Podinilame963
    @Podinilame963 ปีที่แล้ว

    අනේනියමෙටකිවාස්තුතියි