Sudupata gaume Adaraya Bedune Original Video Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2012
  • THIS IS THE ORIGINAL ARTIST OF THIS SONG MR. VIJITHA KUMARA Sudupata gaume Adaraya Bedune Original Video Son
    #lovestory #lovestorysong #viral #lyrics #remix #trending #pitakaware #SanjeewLonliyes #Pitakavare #amumusic #funny #youtuber #subscribe #youtubelikes #youtubevide #youtubemarketing #youtubeviews #sudupatagaume #fbreels #fbshorts #ai #artificialintelligence #shots #youtubeshorts
    #mc #sudupatagaume #microcreations
    So join our channel and enjoy your life. - thanks -
  • เพลง

ความคิดเห็น • 3.5K

  • @piumi_5
    @piumi_5 3 ปีที่แล้ว +2638

    *කෝ බලමු අවුරුදු ගානකට පස්සේ 2021දිත් අහන කට්ටිය ඉන්නවද ?* 😍💖❤️

    • @lassanadewal1984
      @lassanadewal1984 3 ปีที่แล้ว +38

      අපි තාමත් අහනවා.ඒ සුන්දර අතිතය කොහොම අමතක කරන්න්ද.මේ song eka භාවනාවක් වගෙ

    • @piumi_5
      @piumi_5 3 ปีที่แล้ว +11

      @@lassanadewal1984 අනිවාර්යයෙන්ම 🤗

    • @madeeshaanjana7922
      @madeeshaanjana7922 3 ปีที่แล้ว +6

      Favorite ❤🔥

    • @anuuerandi7947
      @anuuerandi7947 3 ปีที่แล้ว +18

      අැත්තටම පාසල් කාලය තමා සුන්දරම😔සින්දුව තාම අහනවා .මොකද අතිතයට තාම අාදරෙයි

    • @pathumfonseka6153
      @pathumfonseka6153 3 ปีที่แล้ว +3

      ✋✋

  • @barneycasting8331
    @barneycasting8331 2 ปีที่แล้ว +374

    මා 1995-97 කාලයේ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබුවෙමි. පාසැල් ගියේ කැළණිවැලි දුම්රියේය. උඩහමුල්ල සහ මරදාන දුම්රිය පොළවල් අතර තමයි මම ගියේ. මා සිත්ගත් යුවතිය එම දුම්රියේම ආනන්ද බාලිකාවට ගිය සිසුවියකි. ගෙදර දොරේ ප්‍රශ්න ඇතුළුව නගරයෙත් LTTE ත්‍රස්ත භීතිය තිබුණු ඒ වකවානුවේ දිනපතා දුම්රියේ දකින ඇයගේ සිනහව, දීප්තිමත් නෙත් යුගල මගේ පාසැල් දිවියට සුන්දරත්වයක් ගෙන ආවේය. අද විදෙස් රටක ජීවත් වෙන මා, මේ ලගදී දිනක TH-cam video වකින්ම අවුරුදු 25කට පමණ කලින් ඈ හැමදාම මරදාන දුම්රිය ස්ථානයෙන් ගෙදර යෑමට පාසැල් දුම්රිය පැමිණෙන තෙක් දුම්රිය වේදිකාවේ නැවතී සිටි තැන අහම්බෙන් දුටුවෙමි. ඒ බොහෝ දේ ඒ ලෙසටම පවතී ....නමුත් මිනිසුන් වන අප වයසට ගොස් ඇත. ගිලිහී ගිය ඒ ආදරය සමග ගලාගෙන එන පරණ මතකයන් සිතට ලොකු දුකක් ගෙන දෙයි. කිසි දිනෙක අමතක නොවන ඈ අද කොහේ සිටිනවා දැයි මා නොදනිමි, නමුත් ඉන්නා තැනක ඈ සතුටින් නීරෝගිමත්ව ඇතැයි සිතමි. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි!

    • @djharddone5130
      @djharddone5130 2 ปีที่แล้ว +4

      🥺❤️

    • @hiruniherath2978
      @hiruniherath2978 2 ปีที่แล้ว +7

      හැමදේම අනිත්‍යයී

    • @adaraya
      @adaraya 2 ปีที่แล้ว +15

      eka eththa aiyee oyata kawada hari koheedi hari mee athmayedi eyawa eka parak dakinna lebenna kiyala mama prarthana karanawa

    • @The_Solo_B
      @The_Solo_B ปีที่แล้ว +1

      🥺❤

    • @manafernando528
      @manafernando528 ปีที่แล้ว +18

      මචෝ....පපුවත් රිදෙනවා...ඒ අතීත ආදර කතා මතක් වෙනකොට..ඒ සමුගැනීම් ? නැතුව නිමාමෙනවනම් හදවතේ දුක නැතිකරගන්න පුළුවන්.ඒත් ඒ පින හැමෝටම නෑ සහෝ...😭😭😭

  • @prageethlakshanwikramasing7768
    @prageethlakshanwikramasing7768 3 หลายเดือนก่อน +21

    2024 දිත් අහන්නේ කවුද 😍😍❤❤

  • @piyuminimasha1774
    @piyuminimasha1774 2 ปีที่แล้ว +110

    ඉස්කෝලේ යන දවස් වල එයා මට දීපු ලියුම් වල මේ වදන් හරි ලස්සනට ලියල තිබුනා .ඒ හැම දෙයක් ම අදටත් ගොඩාක් පරිස්සම් කරනවා.අවු.14ක් වෙනවා.එයා අද මගෙ මුලු ලෝකෙම වෙලා. අපි අපේ වෙලා.ඒ වගේම මේ සිංදුව ෂූට් කරලා තියෙන්නත් අපි දෙන්නා ඉගෙන ගත්ත ඉස්කෝලමයි.අතීතෙත්,වර්තමානෙත්,අනාගතෙත් එයා තමයි මගෙ ලෝකෙ .

  • @taysonotsi8438
    @taysonotsi8438 3 ปีที่แล้ว +721

    2050දිත් මේ සින්දුව අහන අය ඉන්නවද?
    (මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි)

  • @piyu8447
    @piyu8447 3 ปีที่แล้ว +706

    2021 තව කවුරු හරි අහනෝද👀👀

  • @malinduheshan5258
    @malinduheshan5258 11 หลายเดือนก่อน +82

    සුදු පාට ගවුමේ ආදරය බැදුනේ 2023 😇😀
    Listening to this song takes me back to my childhood. I love this song for old memories 🎧😀🍃

  • @nipunaranjitha6443
    @nipunaranjitha6443 2 ปีที่แล้ว +142

    තව ටික දවසකින් පාසල් ජීවිතය ඉවර වෙනවා..මෙහෙම අතීතයක් නම් තිබිලම නෑ..ඒත් මේ සිංදුවට පට්ට ආසයි 💖
    2022.01.11

    • @dumindavlog
      @dumindavlog 2 ปีที่แล้ว +3

      2022/06/27 තාම අහනවා

    • @virajbokula
      @virajbokula ปีที่แล้ว +4

      2022.10.26 තාම අහනවා

    • @spartan4103
      @spartan4103 ปีที่แล้ว +4

      2023

    • @IsuruPerra-bw2gu
      @IsuruPerra-bw2gu 10 หลายเดือนก่อน +1

      මා ගෙත් 2023/9/9

    • @user-jn4rq8up2o
      @user-jn4rq8up2o 10 หลายเดือนก่อน

      2023

  • @lahiruranaweera2616
    @lahiruranaweera2616 4 ปีที่แล้ว +627

    මතක විදියට 2010 වගෙ සිංදුව ඇහුවෙ. මගෙ පලවෙනි ආදරයත් එක්ක. වාසනාවට ඒ ආදරයම තාම තියෙනවා. සිංදුවත් එක්ක මම අවුරුදු 10ක් ආපස්සට ගියා 😄😄

    • @sulakshanabandara3216
      @sulakshanabandara3216 3 ปีที่แล้ว +29

      Oya Hari luky e adhare oyagema wenna sathutin inna 😍😍😍

    • @amilaprasanna497
      @amilaprasanna497 3 ปีที่แล้ว +36

      මේ සිංදුව මම මුලින්ම අහනකොට මම එයාට හිතින් ආදරේ කරනවා..ඒත් අවුරුදු හයක් ආදරේ කරලා අද එයා වෙන කෙනෙක්ගේ..ඔයා හරිම වාසනාවන්තයි..

    • @godaygamerbadanasiaghe1892
      @godaygamerbadanasiaghe1892 3 ปีที่แล้ว +3

      Apita aiwa na dn

    • @godaygamerbadanasiaghe1892
      @godaygamerbadanasiaghe1892 3 ปีที่แล้ว +2

      @@sulakshanabandara3216 dukie bn

    • @Shanuu1111
      @Shanuu1111 3 ปีที่แล้ว +6

      Congratulations ❤❤❤
      Sathutin inna hamadama☺️

  • @Supunsudarsha
    @Supunsudarsha 5 ปีที่แล้ว +1533

    අවුරුදු ගානකට පස්සෙ මේක බලන අය Like කරන්න ❤️

  • @user-fu9mw2qr9d
    @user-fu9mw2qr9d 6 หลายเดือนก่อน +164

    2024 Anyone 🩵🩵🩵🩵

    • @LUCIFER18832
      @LUCIFER18832 3 หลายเดือนก่อน +8

      ⚡❄️🌿🌸🥺❤

    • @KeshanMadu
      @KeshanMadu 2 หลายเดือนก่อน +1

    • @Kristeenpeters
      @Kristeenpeters 2 หลายเดือนก่อน +1

    • @user-qi3hr8fe7j
      @user-qi3hr8fe7j 2 หลายเดือนก่อน

      ❤❤❤

    • @sanjeewaindrajith
      @sanjeewaindrajith 2 หลายเดือนก่อน +1

      අතීතය මතක් වෙනවා.. ලස්සන මතක.. හැමදාම හිතෙ තියේවී ඒවා ලස්සනටම❤

  • @kavindanadeesh5335
    @kavindanadeesh5335 ปีที่แล้ว +54

    පේමයක් නොතිබුනත් අමුතු ප්‍රේමනීය හැගීම් එක්ක තනි වෙන්න ලැබුනු සිංදු
    2050 වෙනකොට වයසක සෙට් එකක් ඇවිත් පරන හැගීම් බෙදාගනී මෙතන
    ඒ වෙනකොට ලස්සන රටක් තියෙයි අපිට❤️😍

    • @rlahiru5025
      @rlahiru5025 9 หลายเดือนก่อน +1

      අර සීයලා ජෝතිපාලගේ සිංදු අහනෝ වගෙර්.😂

    • @creativeyourlife6579
      @creativeyourlife6579 7 หลายเดือนก่อน +1

      mata 45 dan thamath ahanooooo

  • @thariduroshan4494
    @thariduroshan4494 3 ปีที่แล้ว +426

    2021 අදටත් අහන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවද 😍💕💕💕ජීවිත කාලෙම අහන්න පුලුවන් ලස්සන සින්දුවක්🖤🇱🇰🇱🇰💕

  • @mahenabeysinghe7351
    @mahenabeysinghe7351 3 ปีที่แล้ว +565

    නිරුවත
    කුණුහරුප 0%
    රාගය 0%
    මියුසික් 100%
    සුපිරි වැඩක්.....😍💔😢💜️

  • @user-vs3nr5bh3f
    @user-vs3nr5bh3f 4 หลายเดือนก่อน +27

    2024 enyone😍

  • @saliyamadu293
    @saliyamadu293 ปีที่แล้ว +26

    2023 දි මෙ අහන්නෙ ආයම අතීත මටකයක් මතක් කරන සින්දුවක් 🥺 ආදරයත් එක්ක හිතට දුකකුත් එනව ඒ කාලේ සුන්දර අත්දැකීම් මතක් වෙද්දි 🥺

  • @sameesadarujayaz7690
    @sameesadarujayaz7690 4 ปีที่แล้ว +894

    2020 අවුරුදු ගානකට ඇවිත් අහන අය කෝ😍

  • @rtplex
    @rtplex 3 ปีที่แล้ว +152

    2021 අගෝස්තු වලින් පස්සේ අහන අය ඉන්නවද...සිංදුව ලියපු පොඩි හාමුදුරුවෝ ලස්සනට ලියලා තියනවා...9,10 වසර අහපු සිංදු අදත් අහනවා

    • @Riksan_Sandeepana
      @Riksan_Sandeepana 2 ปีที่แล้ว +1

      7di ahuwe adatsth ahanwa❤️

    • @laksiriekanayake2738
      @laksiriekanayake2738 2 ปีที่แล้ว +1

      ඉන්නවා ඉන්නවා .... මාර ගැම්මක්

    • @kaveeshahansani7202
      @kaveeshahansani7202 2 ปีที่แล้ว +1

      Thama ahanawa api❤️

    • @rtplex
      @rtplex 2 ปีที่แล้ว

      @@kaveeshahansani7202 ane oyath ahanawadaaa

    • @kaveeshahansani7202
      @kaveeshahansani7202 2 ปีที่แล้ว +1

      @@rtplex ekane apith ahanawa❤️

  • @sajithkumar8439
    @sajithkumar8439 ปีที่แล้ว +15

    මේ සිංදුව අහන කොට අදටත් ඉස්කෝලේ ලව් එක මතක් වෙනවා ❤

  • @sunethmadushanka5073
    @sunethmadushanka5073 2 ปีที่แล้ว +21

    මෙම ගිතයේ පද රචනය ,තිර රචනය ,අධ්‍යක්ෂණය කළ මගේ ගුරුවරයා වන ගරු ඕපාත ධම්මදින්න අපේ ස්වාමීන් වහන්සේ ගැන මම ගොඩාක් සතුටු වෙනවා ❤️💯 .මෙම ගීතය මම ගොඩක් ප්‍රිය කරන සහ අදටත් අතීත මතකයන් සිහි ගන්වන ඉතාමත් සුන්දර ගීතයක් ❤️🥰.ඇත්තටම ගොඩක් සතුටුයි මම උන්වහන්සේගේන් අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයෙක් වීම පිළිබඳව 🙏❤️💯

    • @dilinitharaka7763
      @dilinitharaka7763 ปีที่แล้ว +1

      Oya dannawa nm malli mata hamuduruwanwa sambanda karaganna puluwan widiyak kiyanawada????loku udauwak...

    • @sunethmadushanka5073
      @sunethmadushanka5073 ปีที่แล้ว

      @@dilinitharaka7763 whatsapp number eka denna mn msg ekk dannam

  • @nehakaushi8319
    @nehakaushi8319 4 ปีที่แล้ว +350

    අවුරුදූ ගානට පස්සෙත් එදා වගේම අදත් මේ සින්දුවට හුගාරියක් ආදරෙයි!!!! 😍😍😍

  • @rosheldheker5494
    @rosheldheker5494 3 ปีที่แล้ว +122

    අවුරුදු ගානකට පස්සෙ ඉස්කෝලෙදි අහින්සක හිනාවක් එක්ක මට මේ මුලු සින්දුවම කොල කෑල්ලක ලියලා දුන්න මගෙ මැණිකත් එක්ක අද මං මේ සින්දුව බලනවා😍♥️ දැන් අවුරුදු ගානක් වෙනවා🙇‍♂️♥️

  • @vijaykumara3842
    @vijaykumara3842 2 ปีที่แล้ว +31

    අපේ ධම්මදිත්ත හාමුදුරුවෝ ලියපු ලස්සන සින්දුව....❤🥀

    • @dilinitharaka7763
      @dilinitharaka7763 ปีที่แล้ว

      Mata dammadinna hamuduruwo inna thanak danaganna puluwanda???hamuduruwanwa sambanda karaganna widiyak hari kamak na...loku udauwak...

    • @interflashofficial945
      @interflashofficial945 2 หลายเดือนก่อน

      ou❤.අපේ පොඩිහාමුදුරුවො

  • @ishanmunasinghe4573
    @ishanmunasinghe4573 ปีที่แล้ว +20

    පාසල් කාලේ මතකෙට ආවා මීට අවුරුදු 15ට කලින් පලමු ආදරේ අදටත් මගේ ලග එ විදහටම තියෙනවා මගේ ජිවිතේ මගේ හුස්ම එයා අදටත් මං මගේ පනටත් වඩා අදරේයි.❤️මගේ නංගි

  • @dammikasrinath1019
    @dammikasrinath1019 4 ปีที่แล้ว +695

    2020 අහන අය ඉන්න්වද

  • @dilandanushka6901
    @dilandanushka6901 3 ปีที่แล้ว +87

    මේ සිංදුව ඇහෙනකොට ... පාසල් කාලයේ තිබුන අහිංසක ආදරය මතක් වුනා.. ඒ කාලේ ලොකු තේරැමක් නොතිබුනාට ඒ අතීතය හරි සුන්දරයි...❤❤❤❤

  • @maheshkumaara5704
    @maheshkumaara5704 10 หลายเดือนก่อน +8

    අපි මොන දැන් මොන තරාතිරමක ජීවත් වුනත් අපි හැමොටම පාසල් කාලයෙ ඒක පාර්ශ්ව්ක හො ද්ව් පාර්ශ්ව්ක ප්‍රමයක් තිබුනා.මෙ ගීතය අපිව අයෙත් එ කුලුදුල් ප්‍රෙම තටාකයෙ අතරමන් කරනවා.❤🎉😅පාසල් ප්‍රෙමය කිසි දා කිසි කෙනෙක්ට 4:53 අමතක වෙන්නෑ

  • @PathumNimasha-bn5oq
    @PathumNimasha-bn5oq 2 หลายเดือนก่อน +4

    2089 බලන අය ඉන්නවද
    (මෙය අනාගත කමෙන්ටුවකි)

  • @nadikan6952
    @nadikan6952 5 ปีที่แล้ว +548

    සැම පාසල් ජිවිතයකම හැගිච්ච ආදරය කතාවතිනවා

    • @owekaaththaapsara5972
      @owekaaththaapsara5972 5 ปีที่แล้ว +4

      හ්ම්ම්ම්ම් ඒක ඇත්ත😔

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 5 ปีที่แล้ว +4

      😂😂

    • @PramiGee
      @PramiGee 4 ปีที่แล้ว +7

      Nadika N Aniwa... Masayay dekai aethanin iwarai. Dan magadi hambawunath marena kam hina yanawa aekaale karapu vada valata😆😆😆😆

    • @roshanprdeep9830
      @roshanprdeep9830 4 ปีที่แล้ว +3

      Ou matath thiyenawa..adatath mewenawa .mata mage pradeepawa ma

    • @user-fc4yn6zz2e
      @user-fc4yn6zz2e 4 ปีที่แล้ว +4

      එක අැත්ත

  • @isurumalshan9758
    @isurumalshan9758 3 ปีที่แล้ว +68

    මෙ සින්දූව ආපූ කාලේ ෆෝමී ඇල්පැටල් පොඩී පොන් වලින් දාගෙන අහපූ උන් ඉන්නවනම් වරෙවු මෙ කොනට ඒ අතීතය තාමත් මතක් වෙනවා🤟💗

    • @skelectronic9285
      @skelectronic9285 2 ปีที่แล้ว

      Sirama ban..❤️❤️

    • @slgrungesick
      @slgrungesick ปีที่แล้ว +2

      අම්මෝ ඔවු.. චයිනිස් ආපු කාලෙ alfatel H1 ekk තිබ්බෙ.වටේම ලයිට් 🤣.කලුපාට ටේප් ගහල පාවිච්චි කලේ.තුශාර ජීවන්ත , new melody එහෙම පැලුව

  • @devindudeshan4710
    @devindudeshan4710 ปีที่แล้ว +6

    ගොඩාක් කාලෙකට පස්සේ ආයෙත් 2023 💞🔥 අහනවා 😍 ඉස්සරහටත් එහෙම තමා 😘 .තාමත් මේ සින්දුව අහන සෙට් එක ☝️...

  • @sumalisaradula1247
    @sumalisaradula1247 25 วันที่ผ่านมา +2

    මේ සින්දුව නම් ඇබ්බැහියක් ම තමා lyrics හරිම ලස්සනයි ඒ වගේ ම මේ සින්දුව අහද්දී ඉස්කෝලේ memory ගොඩාරියක් මතක් වෙනවා ❤

  • @danudesilva59
    @danudesilva59 4 ปีที่แล้ว +143

    අම්මෝ මේ සින්දුව..දානෙ ගෙදරකට ගිහින් ඉන්නකොට දුරින් නෑයො වෙන පිරිමි ලමෙක් මන් ඉස්සරහා නිතරම මේ සින්දුව දාගෙන මූණ දිහා බලන් ඉන්නවා..මන් කොහේ ගියත් මගේ පස්සෙන් ඇවිත් සින්දුව මුමුණනවා..මගේ ආඩම්බරකම නිසා එයාව මං මග හැරියා..පස්සෙ කාලෙකදි ආයෙත් හම්බ උනත් එයා ආදරෙයි කියලා කියන්න ලං වෙනකොටම මන් එයාගෙන් ඈත් උනා..ඇයිද මන්දා ඒ..හරිම හොද කොල්ලෙක්..මේ සින්දුව අහද්දි එයාව හැමදාම මතක් වෙනවා..මේ සින්දුවට මාව ආස කෙරෙව්වෙ එයා තමයි ඉතින්..එයා කවදාවත් ඒක දැනගන්න එකක් නෑ..

    • @naturalmoon5500
      @naturalmoon5500 4 ปีที่แล้ว +5

      බොහොම ස්තුතියි එකතු කළ අදහසට ආයෙ නිර්මාණයක් අරන් එන්නම් ළඟදිම

    • @manju..4075
      @manju..4075 3 ปีที่แล้ว +2

      Pawne eya

    • @Amila9082
      @Amila9082 3 ปีที่แล้ว +5

      ඉතින් ඇයි එහෙම දෙයක් එයාට කරේ ඔයාට හැගීම් දැන්වීම් නැද්ද

    • @piumimadhubhashani4754
      @piumimadhubhashani4754 3 ปีที่แล้ว

      Ane pawne eyth paw oyth paw

    • @kelummadhushanka8504
      @kelummadhushanka8504 3 ปีที่แล้ว +6

      e mama..😁😁😁😁

  • @ravindushan758
    @ravindushan758 6 ปีที่แล้ว +191

    කොච්චර බලුවත් අහුවත් එපා වෙන්නෙ නැ මෙකනම්...fttm song eka....gathiyak 😘

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 2 ปีที่แล้ว +42

    2050දිත් මේ සින්දුව අහන අය කෝ?😄
    👇 🖤🔥

    • @hiruniherath2978
      @hiruniherath2978 2 ปีที่แล้ว

      හිටියොත් අහනවා

  • @ashenimeshka239
    @ashenimeshka239 2 ปีที่แล้ว +8

    පාසැල් ප්‍රේමය මතක අදටත් අමරනීයයි .....

  • @pradeepchandimaperera8368
    @pradeepchandimaperera8368 3 ปีที่แล้ว +89

    පෙනුම තිබුනත්. රස්සාවක් තිබුනත්.ඉගෙන ගෙන තිබුනත්.ජීවත් වෙන්න පරිසරය තිබුනත්.අපි කැමති කෙනා කවදාවත් අපට කැමති නෑ.ඒකයි සමාජයේ හැටි.ඒක අපේ වෙලාව.ඒ වගේම දයිවය.

    • @othercreative970
      @othercreative970 3 ปีที่แล้ว +1

      ඔව් ඒක ඇත්ත 😥😥

    • @sachindineth9039
      @sachindineth9039 2 ปีที่แล้ว +1

      Hm... 😢

    • @hansanisilva1111
      @hansanisilva1111 ปีที่แล้ว

      Hmm😓

    • @kahalanilupul
      @kahalanilupul 11 หลายเดือนก่อน +1

      ඔව් බන් උන් කුඩ්ඩොත් එක්ක යාලූ වෙන්නේ

    • @user-zv6mz
      @user-zv6mz 8 วันที่ผ่านมา

      Na ehema ekak na 😇

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 4 ปีที่แล้ว +83

    බලන්න බලන්න, අහන්න අහන්න ආස හිතෙනවා😘❤ අද 2019 සැප්තැම්බර් 1😊 බලන අය කෝ අදට පස්සේ😋😋

  • @manafernando528
    @manafernando528 ปีที่แล้ว +5

    පාසල් ආදරේ පිරිලා ඉතිරිලා යන පපුව පිච්චෙන පට්ටම සිංදුවක්.......ඒ අතීතේ මතක් වෙනකොටත් ඇඩෙනවා

  • @ruvininimeshika2513
    @ruvininimeshika2513 ปีที่แล้ว +17

    සිංදුවේ විශුවල් එකේ ඉන්නෙ දිනේෂ් සර්. ආදරනීය සිංහල ගුරු වරයෙක්. O/l කාලෙ සිංහල ඉගැන්නුවා. සුන්දරයි ඒ අතීතය .. 🥺❤️

    • @malimthasampath4911
      @malimthasampath4911 ปีที่แล้ว +1

      Girl uthpala neda

    • @SathsaraniGuruge-kw2er
      @SathsaraniGuruge-kw2er 3 หลายเดือนก่อน

      Ane me video eke inna ayyay akkai kauds kiyla kiyannako.eyala denna shoak ane.meka shoot karala thiyena scl eka mokkdda.marama lassna sinduwak

  • @FreedomEntertainmentlk
    @FreedomEntertainmentlk 3 ปีที่แล้ว +34

    මේ සින්දුව අහන හැම වාරයක් වාරයක් ගානෙ.මතකය දුවගෙන යනව ඉස්කෝලෙ කාලෙට.අන්තිමට නතරවෙන්නෙ කදුලු බින්දුවකින් 😥

  • @user-fi3ir2bj8w
    @user-fi3ir2bj8w 5 ปีที่แล้ว +545

    2019-04-03 න් පස්සෙ බලන අය ලයික්

  • @lahirudhanushka3920
    @lahirudhanushka3920 2 ปีที่แล้ว +8

    පාසල් ප්‍රේමය මුලු ජීවිතේ ම කර ගන්න පුලුවන් වෙන්නෙ බොහොම ටික දෙනාටයි.❤අවු.14ක් උනා .එයා මගෙ මුලු ලෝකෙම වෙලා .අදටත් මතක් වෙනව එයාට දීපු ලියුම් වල මේ වදන් ලිවුවා .ඒ දේවල් අදටත් ගොඩාක් පරිස්සම් කරනවා .ආදරෙයි හැමදාමත් .❤️❤️❤️

  • @_bikpissi_1259
    @_bikpissi_1259 2 ปีที่แล้ว +5

    හදවතට දැනෙන සිංදුවක් ❤️❤️❤️ හරිම ලස්සනයි 😌😌🥰🥰

  • @user-yp1lm8pb4r
    @user-yp1lm8pb4r 3 ปีที่แล้ว +32

    2021
    කියල නෑ බන්, තව අවුරුදු 50 කින් ඇහුවත් එපා වෙන්නෙ නෑ 🤟😜❤️❤️

  • @lilkyloren9729
    @lilkyloren9729 5 ปีที่แล้ว +691

    ජංගි නැ, බ්‍රා නැ, ගෙඩි නැ, පුකවල් නැ, බඩු නැ, හෙළුවෙන් ඉන්න සින් නැ... හැබැයි 2.1M views... ආආන්න එකයි වෙනස

  • @easylifediaryNo123
    @easylifediaryNo123 ปีที่แล้ว +3

    2011 ගම්පහ A/L class යන කාලේ මෙ සිංදුවමයි ඇහෙන්නෙ....ඒ දවස් ඒ දවස්වල තිබුන ආදරය ඔක්කොම මතක් වෙනව මේක අහද්දි ❤️

  • @sanjeewanierandani1694
    @sanjeewanierandani1694 2 ปีที่แล้ว +3

    සිහින ලෝකේ පාවෙමින් මන් මේක ඇහුවේ.. ඉස්කෝලේ අග පිටුවේ හද දාලා ලීවා 😘😘පුදුම ආසාවක් මේ සින්දුවට.. ඒ මතකයන් වලට යනවා 😍😍 ඩේස් එකෙත් ලියලා ඇති 🤣🤣ආසයි අතීතෙට ❤❤

  • @harshanaudayanga6032
    @harshanaudayanga6032 2 ปีที่แล้ว +42

    වෙනදා ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර එනකොට ඒ බස් එකේ එක දිගට දාන්නෙම ඔය සින්දුවමයි.අදටත් මතකයි මහේශ් අයියා ඔය සින්දුව ගෑනු ලමයින්ට ඇහෙන්න කියව කිය ඩ්‍රියිවින් කරනවා.කාලෙක අරුමෙ දැන් මන් ඒ බස් එකේම වැඩ අහන් ඉන්නත් ආස සින්දු තමයි.ජය වේවා

  • @sanjutharu7774
    @sanjutharu7774 3 ปีที่แล้ว +35

    අවුරුදු ගානක් අතීතයට නොදැනීම හිත දුවනවා...❤ අමතක කරන්න බැරි හරිම සුන්දර අතීතයක්😌😇

  • @TL-de6ik
    @TL-de6ik ปีที่แล้ว +5

    අතීත මතක අවුස්සන හිත් අඩවන සින්දු 😔😑

  • @AnuuAnuradika
    @AnuuAnuradika 21 วันที่ผ่านมา +1

    2024 අහන සෙට් එක කෝ.. 🥰 ආව කාලේ ඉදලම ආස සින්දුවක්

  • @jayanthawickramasooriya7529
    @jayanthawickramasooriya7529 4 ปีที่แล้ว +100

    2020 බැලුව පට්ටම සිංදුවක් මේක නොබලා කොහොමද.

  • @pubudurangana2724
    @pubudurangana2724 4 ปีที่แล้ว +36

    පරන පාසැල් කාලේ ආයේ අයේත් මතක් කරන්වා දුකයි ඒත් ඒ සිංදුවට ❤ ආදරෙයි

  • @eranga802
    @eranga802 ปีที่แล้ว +6

    8 වසරෙදි ඇහුවෙ.. අතීතය මතක් උනාම තාමත් අහනවා❤️❤️

  • @surangapishpakumara944
    @surangapishpakumara944 ปีที่แล้ว +2

    Harima niwichcha hadak...kisima kalabalayak nathi hageem prakashanayak...wishshta gaayanayak..padha rachanaya..wagema sangeethaya...dashsaka gananawaka shreshta nirmanayak ..api 2023th ahanawa...mewa thamai supiri hitma sindu kiyanne...

  • @induhettiarachchi2370
    @induhettiarachchi2370 5 ปีที่แล้ว +415

    2019 ත් බලන අය කෝ

  • @angelochristian596
    @angelochristian596 3 ปีที่แล้ว +83

    O/L කරන කාලේ මේක ලියලා එයාට දෙන්න සිංහල පොත අස්සෙ දාගෙන ඉදලා අම්මට අහු වෙලා කෙල්ල කවුද කියල කියනකන් ගැහුවා උඹට අඩු වෙලා තියෙන්නෙ මෙච්ච්රයි කියලා 😌😂😂 2021 anyone?? ❤️

  • @bilalsamarathunga341
    @bilalsamarathunga341 ปีที่แล้ว +4

    අපී ඒ තිබ්බ ආදරේ හිතේ තියන් අදටත් හිටියත්, මග තොටදී අහම්බෙන් අපේ ඉස්සරහට ඒ අය හම්බුනත් අපි කවුද කියලවත් මතක් නෑ , ජීවිතේ හැමදාම මුලාවක් පස්සේ දුවන එක තමා වෙලා තියෙන්නේ , ඒත් මේ වගේ සිංදුවක් තනුව එක්ක ඇහෙනකොට අපි ඒ මතකයේ හැමදාම ජීවත් වෙනවා

    • @RavishNirman-eu1jf
      @RavishNirman-eu1jf ปีที่แล้ว +1

      සිරාවටම....මෙක කොහෙදි කොහොම ඇහුනත් මතක් වෙන කෙනෙක් ඉන්නවා 😴

  • @tutugirl8627
    @tutugirl8627 2 ปีที่แล้ว +5

    කාලෙකින් බලන්නේ. ඒ කාලේ මේක කිවුවට visual බලන්න phone තිබුණේ නැ... 🥺🥺 Sch කාලේ අහපු ලස්සනම සින්දුවක් 😪

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 4 ปีที่แล้ว +25

    මාරම ලස්සන සිංදුවක් ,මාරම ලස්සන කටහඬක් ,ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායකය මතක් උනා,ඒ වගේම ගොඩාක් ලස්සනයි ,ඇයි මේ වගේ ලස්සන සිංදු නිතර අහන්න ලැබෙන්නෙ නැත්තෙ,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ,හදවතටම දැනෙනවා

  • @user-dk6yb7mo4n
    @user-dk6yb7mo4n 3 ปีที่แล้ว +48

    හැමෝටම අවන්ක ආදරයක් ලැබේවා ❤️❤️😻😻

    • @IsuruPerra-bw2gu
      @IsuruPerra-bw2gu 10 หลายเดือนก่อน

      අනිවාරෙන්ම❤

  • @imeshadilshani5040
    @imeshadilshani5040 ปีที่แล้ว +10

    අප දෙදෙනාගෙම පලවෙනි ප්‍රේමය පාසල් කාලේ... එතකොට මන් 9වසරේ එයා 11වසරේ(2017) කාලයත් සමග එය දුක්බර ලෙස නිම විය.. කෙසේ උවද මා අදටත් ඔහුට සිතින් ප්‍රේම කරමි♥️කාලය කොතෙක් දුර‍ට ගෙවී ගියේ දැයි තවමත් සිතා ගත නොහැක.. මේ වන විට ඔහුද වෙන කෙනෙක් සමග ජීවිතේ ගොඩක් දුර ගොස් ඇත... මා ද වෙන අයෙක් සමග ජිවිතේ ගොඩක් දුර ගොස් ඇත.. නමුදු ප්‍රථම ප්‍රේමය එනම් පාසල් ප්‍රේමය කෙදිනකවත් අමතක වන්නේ නැත.. 😊♥️

  • @rusirugimhan9204
    @rusirugimhan9204 10 หลายเดือนก่อน +2

    2023. 09.29 අදත් අහන්නවා මේ සින්දුව අනේ ඒ සුන්දර පාසල් කාලෙට ආයෙමත් යන්න තිබුනානම් කියලා මට වගේ කී දෙනෙකුට හිතෙනවා ඇද්ද. ජිවිතේ ලස්සනම මතකයන් තිබුනු සොදුරු නවාතැන පාසල් කාලෙ ❤❤❤❤❤

  • @swcreation2989
    @swcreation2989 4 ปีที่แล้ว +33

    මේ ගීතය රචනා කලේ අපේ ගමේ හිමිනමක් වීම... මට ලොකු ආඩම්බරයක්

  • @udwkoreanteledrama8798
    @udwkoreanteledrama8798 4 ปีที่แล้ว +32

    මටත් තිබ්බා . එහෙම ආදරයක්. ගෙදරින් ගුටි කාපු. ඒ ආදරය හින්දම ඉස්කොලෙන් අම්මා අයින් කරන් ගියා. ඒ අතීතේ මතක් වෙනවා මේ සිංදුව අහනකොට. හරිම ලස්සන සින්දුවක්.

    • @Tv-wd7yi
      @Tv-wd7yi 3 ปีที่แล้ว +1

      Den koo tamath e adare tiyanawada

  • @user-induwara-
    @user-induwara- 3 หลายเดือนก่อน +2

    2024 th me sinduva ahana aya innavada ? 🤔mata nm meka mara vidiyata hithata vadhunu sinduvak❤️❤️💖❤️‍🔥

  • @ranjithadhikari293
    @ranjithadhikari293 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ගොඩක් කාලයකින් අහන්න ලැබුණේ ආදරෙයි ❤❤❤

  • @doctorvapeking
    @doctorvapeking 3 ปีที่แล้ว +101

    පදරචනය කරෙ මා විසින් හරිම සන්තොසයි♥♥

    • @battu9782
      @battu9782 3 ปีที่แล้ว

      සුපිරි

    • @mdkalpa1586
      @mdkalpa1586 3 ปีที่แล้ว

      Good job brooo

    • @nethmikoushalya2960
      @nethmikoushalya2960 3 ปีที่แล้ว +1

      🔥

    • @charithmadushankha8187
      @charithmadushankha8187 3 ปีที่แล้ว +1

      හාමුදුරුවො කෙනෙක් ලියල තියෙන්නේ

    • @doctorvapeking
      @doctorvapeking 3 ปีที่แล้ว +18

      @@charithmadushankha8187 මම සදහම් සිසිල නිර්මාතෘ පූජ්‍ය ඕපාතගම ධම්ම දින්න හාමුදුරුවෝ

  • @dailystatusandmusic9233
    @dailystatusandmusic9233 3 ปีที่แล้ว +42

    කොච්චර cover කරත් original එකට ගහන්න බෑ ❤️

  • @DILSHANRANGA-pb2ne
    @DILSHANRANGA-pb2ne 6 หลายเดือนก่อน +1

    මේ සින්දුව ලස්සන මේ සිංදුව තව ටිකක් ඉහලට යන්න ඕන අපි කරලා ලයික් එකක් දෙන්නා මේ සින්දුව ලස්සන ජනප්‍රියතාව ටිකක් කියලා යනවා. අපි හැමෝම ආසයි මේ සින්දුව බලන්න හැමදාම මේ සින්දුවම අහනවා සි දිගටම අහනවාඉස්කෝලෙ යන කාලෙ මතක් වෙනවා මේ සින්දුව ඇහුවහම ඒ සින්දුව ලස්සන වෙරිකොට

  • @OnlyOneThalapathy-xm1tc
    @OnlyOneThalapathy-xm1tc ปีที่แล้ว +2

    Iam srilankan muslim Iam Favorite singla song ❤️❤️

  • @a.n.academy5640
    @a.n.academy5640 3 ปีที่แล้ว +15

    අනේ මන් ඉස්සර ඉදම්ම මගේ පනටත් වඩා ආදරේ කරන සින්දුවක්. ඒ වගේම මන් හරිම ආස ; කොච්චර අහුවත් එපා නොවෙන' ආසම කටහඩක්. අත්තටම මේ සින්දුව අහන වාරයක් ගානෙ මට මතක් වෙන්නෙ මගේ ස්කෝලෙ කාලෙ.

  • @Mr.Sachiii
    @Mr.Sachiii 4 ปีที่แล้ว +182

    Corantine වලින් පස්සෙ බලන අය like කරන්න 🙃

  • @AndresGarcia-rt2pv
    @AndresGarcia-rt2pv 18 วันที่ผ่านมา +1

    Sudu pata gaume adaraya bandune
    numba lassanayi namgiye
    oya nila dase ma dasa bandune
    huratal nisayi pamciye
    denna mata adare, denna mage jivite

  • @yasanthasurawera3927
    @yasanthasurawera3927 2 ปีที่แล้ว +2

    Me Sinduwa mulinma Mn Ahuwe 4 wasaredhi 2009 Hariytma 😙

  • @mahenabeysinghe7351
    @mahenabeysinghe7351 3 ปีที่แล้ว +44

    2021 අහන උන් කෝ..❤️‍🔥🥺

  • @kaveeshahansani7202
    @kaveeshahansani7202 2 ปีที่แล้ว +28

    පිස්සෙක් වගේ අවුරුදු 10ක ඉදන් එක දිගට අහනවා😍

  • @gimhanasudarshana8584
    @gimhanasudarshana8584 ปีที่แล้ว +1

    අපෙ පාසල් කාලයෙ අහපු ලස්සනම සින්දුව මෙසින්දුව මතක් වෙද්දි අතිතෙට යනවා මමයි එයයි ගොඩාක් ආසයි මෙ සින්දුවට ඉස්සර මෙක ඇහෙද්දි අපිදෙන්නට ඉට වැඩිය දෙයක්නැ මම යාලු උනේ 10 වසරෙදි දැන් අපිදෙන්නා එන්ගෙජ් වෙලා යින්නේ දැන් අවුරුදු 11 වෙලත් අපිදෙන්නඅගෙ ආදරෙට තාමත් අහනවා මෙ සින්දුව මන් ගොඩක් ආදරෙයි මගෙ මැනිකට❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DILSHANSENANAYAKE739
    @DILSHANSENANAYAKE739 6 หลายเดือนก่อน +2

    2024 ඒ රසය තවම හොයන අය මේ පැත්තට ❤😮😍

  • @nelkanelka1735
    @nelkanelka1735 3 ปีที่แล้ว +14

    මාස දෙක තුනකට සැරයක් තාමත් අහනව මේ සිංදුව.පාසැල් කාලය වගේම ඒ සිංදුවත් පාසැල් කාලයේ පටන් හද රැදුනු ගීයක්.එදාවගේම අදටත් ආදරෙයි .ආසයි.

  • @piumi_5
    @piumi_5 4 ปีที่แล้ว +544

    2020 anyone 🙌 ❤️

  • @shehandane2653
    @shehandane2653 2 ปีที่แล้ว +1

    හරියටම ඉස්කෝලේ යන කාලේ මුලින්ම මේ සිංදුව ඇහුවේ. ඒ මීට අවුරුදු 10-11ට විතර කලින්. ඒ දවස්වල සිංදුව අහද්දි තිබුනු හැඟීමම අදත් දැනෙනවා ❤ ආසම සිංදුවක්

  • @DilipKumara-bz9jt
    @DilipKumara-bz9jt 5 หลายเดือนก่อน +1

    මේ සින්දුව අහන හැමෝම ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️

  • @warunapiyumal4290
    @warunapiyumal4290 4 ปีที่แล้ว +34

    මතක හැටියට 2010 වගේ මේ සිංදුව මගේ call a tune එකට දැම්ම...ඒ කාලේ අපිත් ඉස්කොලේ යනවා..එදා ඉදන් එයාගෙ ආසම සිංදුව මේක...සිංදුව අහන්නම call අරන් අහන් ඉන්නව එයා...සුන්දර අතීතය සිංදුව අහන සැරයක් ගානේ මතක් උනත් අද තමා මෙහෙම වචන කලේ...ඒ ආදරයට තාමත් ආදරෙයි❤️❤️❤️

    • @nottykawee12
      @nottykawee12 3 ปีที่แล้ว

      E matakayan hari sundarai Bro. .

  • @pethum2
    @pethum2 8 หลายเดือนก่อน +1

    2023 ❤❤ නොවැම්බර් 28 අහන්නේ තාමත් පිස්සුවක් වගේ මේකනම් ඒ කාලේ අතීතෙට අරන් යනවා 😢😍😊

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +3

    අවුරුදු ගානක් පිටිපස්සෙ සිද්දියකට ගිහින් එනව මේ ගීතය කොහෙදි ඇහුනත් ඇහෙන වාරයක් ගන්නෙ අද මම කසාද බැදල දරුවො බිරිඳ එක්ක විදෙස් රටක ඇය ලංකාවේ විවාහකයි දරු දෙන්නෙක්ගෙ මවක් කාලයට පුලුවන් ගොඩක් දේවල් වෙනස් කරන්න නමුත් සමහර සුන්දර මතක සදාකාලිකයි.

  • @user-vw6pf3zr4e
    @user-vw6pf3zr4e 3 ปีที่แล้ว +8

    මේ සින්දුව තනිකර මගෙ ස්කෝලෙ තිබ්බ ලවු එකට සමානයි.අදටත් අහද්දි ඇඩෙනවා ඒ අතීතේ මතක් වෙලා.

  • @yuwanichanchala8172
    @yuwanichanchala8172 3 ปีที่แล้ว +12

    මේ සින්දුවේ විනාඩි ගාන තනිකරම කල්පනාවක්.......සෑහෙන්න අතීතෙකට සජීවී අවස්තාවන්ට හිත අරන් යන අපූරු නිර්මාණයක්.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ....ඒ අපි ආස අතීතෙට තාමත් මේ සින්දුවෙන් යන්න පුලුවන් නිසා තමයි තාමත් ආස.දැන් තියන සින්දු වලට වඩා මේ සිංදුව හරිම ලස්සනයි..... මේ වචන නම් මාරයි ආයෙත් මේ වගේ නිර්මාණයක් කවදානම් එයිද❤️❤️❤️❤️❤️

  • @dhanushkalakmal180
    @dhanushkalakmal180 ปีที่แล้ว +1

    School adaraya Mathak Karana. Kochchara ahuwath apa wanne nethi song ekak. 2023 hadawathama thiyana song ekak...❤️❤️🥰🥰

  • @Sheveendulneth2004
    @Sheveendulneth2004 ปีที่แล้ว +2

    කිසිදිනක මා සිතේ නැවතුනු නැති ඔබම පමනක් ඇවිත් නැවතුන හැටි ....
    ආදරය මා සිතේ දලුලන හැටි නුබට මම ජිවිතෙත් පුදමි සිතී
    සිත නුබගෙ ලගමයි නවතන්න බෑමයි මා අසරනයි පැන්චියේ ......

  • @peirisnayana7736
    @peirisnayana7736 3 ปีที่แล้ว +8

    අවුරුදු ගානකට පස්සේ එක පාරට කටට ආවා මේ සිංදුව ඇවිත් search කරලා ඇහුවා කවද කොහෙදිද කොහොම ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් මාරම ලස්සනයි❤️❤️❤️

  • @marked549
    @marked549 5 ปีที่แล้ว +31

    මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඕයී

  • @medeinsrilanka2277
    @medeinsrilanka2277 2 ปีที่แล้ว +2

    Tv එකේ ඔය සින්ඩු යනකන් බලන් හිටපු කාලෙට ආයෙමත් යන්න තියන වනම්

  • @ishankasandaru9429
    @ishankasandaru9429 ปีที่แล้ว +1

    2012 withr wage apu supiriyak...adath ahana aya inwadoo🖤🖤

  • @Srinath_Lakshitha
    @Srinath_Lakshitha 3 ปีที่แล้ว +32

    2021 දිත් අහනවා එපා වෙන්නේ නැති සිංදුවක්❤️❤️

  • @davidvipcoos2259
    @davidvipcoos2259 5 ปีที่แล้ว +118

    පාසල් ජිවිතේ මතක් වෙනවා , කොහොම ඉවසන්නද 😢😢

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 ปีที่แล้ว +2

    මාරම සින්දුවක්

  • @dulajsachinga
    @dulajsachinga 9 หลายเดือนก่อน

    ඒ කාලේ මේ සිංදුව අහද්දි බලද්දී ආපූ ඒ අහිංසක හැගීම අදටත් ඒ විදිහමයි.. කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නේ නැති සිංදුවක්. ඉස්කෝලේ කාලේ මතක් වෙනවා අහන වාරයක් වාරයක් පාසා❤❤❤❤

  • @nimeshchathuranga6036
    @nimeshchathuranga6036 3 ปีที่แล้ว +8

    ඒ කාලේට ගියා ආපහු ....ස්කෝලේදි ඩෙස් එකට ගහ ගහ මේ සින්දුව කිවා😁