අවු:17 කෙල්ලෙක්ට අවු 37ක කොල්ලෙක් බලෙන් බන්දපු දෙමවුපියෝ | Ending Explained Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 104

  • @ishhhh...6000
    @ishhhh...6000 ปีที่แล้ว +88

    අදරේ කියන්නේ ඇත්තටම දුකක්..එත් අවංක ආදරේ කරන්න කොල්ලො හැම කේල්ලටම හමිබෙින් නැ....මෙි film එක බලලා ඇත්තටම ඇඩුනා..🥺🥺

    • @lokkirecaps
      @lokkirecaps  ปีที่แล้ว +2

      හ්ම්ම්ම්ම්... ඔව්.. 🤍

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 11 หลายเดือนก่อน +24

    ඇත්තම කතාවක කොල්ලෙක් කෙල්ලෙකුට පණදෙන්න වගේ ආදරේ කරා පස්සේ ඒ දෙන්නා කසාද බැඳලා අවුරුදු දෙකක් යද්දී දුවෙකුත් ලැබුණා ඔහොම සතුටින් ජීවත් වෙද්දී කොල්ලා ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා කෙල්ලට තිබුණ ආදරෙ අඩුවෙන්න ගත්තා පස්සේ තමයි කෙල්ල දැනගත්තේ කොල්ලට වෙන අනියම් සම්බන්ධයක් තිබිලා ඒකයි වෙනස් වෙන්න හෙතුව ඕක සත්‍යයම කතාවක් ඉතින් ආදරය කියන්නේ තමන් තමන්වම මුලා කරගන්න බොරුවක් විතරයි😊

    • @SupunPrabath-b2m
      @SupunPrabath-b2m 5 หลายเดือนก่อน +1

      Ehema thama piringe hat un hithanne un gana witharai mata okun penna ba😂

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +14

    අක්කි වොයිස් එක ඔයාගෙ 🥺❤️ලස්සනයි 💞

  • @jananisoornima2237
    @jananisoornima2237 11 หลายเดือนก่อน +5

    එක ආත්මෙක හදවතින් එක් වෙලත් ලගින් ඉන්න බැරි උනාට එ දෙන්නා හදවතෙ බැදිම් එ විදියටම අරගෙන ඊලග ආත්මෙට යනව..ලස්සනයි මෙ කතාව ❤..එක් වීමක් නැතුව විදවනවට වඩා මෙහෙම වෙන එකහොදයි❤

  • @leesha319
    @leesha319 ปีที่แล้ว +20

    හැමෝටම තිබිලා ඇති ප්‍රථම ආදරයක් . සදාකාලික මතකයක් එක්ක..සමහරුන්ට අයිතිවුන..සමහරුන්ට අත් හැරුන....❤️‍🩹

    • @dopekiko7645
      @dopekiko7645 9 หลายเดือนก่อน

      හ්ම් 💔

  • @Art-kavee
    @Art-kavee ปีที่แล้ว +22

    ආදරේ වෙනුවෙන් පණ උනත් දෙන්න පුළුවන් කියන්නෙ ඕකට තමා ..❤😢 අම්මපා අර මාම නම් තිරිසනෙක්. උට ඕන සල්ලි විතරයි. අඩුම අන්තිම මොහොතෙවත් ආදරේ කියන එක දෙමාපියන් තේරුම්ගත්‍තනම් අද ලාලුයි හීරුයි දෙන්නම ගොඩක් සතුටින් වගේම ආදරෙන් ඉන්නවනේ..❤😢

    • @saumyakavishki4349
      @saumyakavishki4349 ปีที่แล้ว

      එහෙම ආදරයක් හැමෝටම ලැබෙන්නෙ නෑ ...එහෙමයි කියලා ඒව තියෙන්නෙ පොත් වල විතරක්ම ෆිල්ම් වල විතරක්ම නෙමේ ...මට හම්බෙලා තියෙන ආදරේ ඒ වගේ 🥺

  • @Sj_Sparrow
    @Sj_Sparrow ปีที่แล้ว +14

    මොන ලබ්බට මේ ෆිල්ම් එක හැදුවද දන්නෑනේ අම්මපා😐ඇයි යකෝ අරුන් දෙන්නාව වෙන් කරේ🤧🔪director ගේ හොම්බට දෙකක් ඇනලා එන්න හිතෙනවා😩

  • @DeshaniAthapaththu-pp6oe
    @DeshaniAthapaththu-pp6oe ปีที่แล้ว +14

    අනේ ඒ වගේ ඇත්තටම ආදරේ කරන දෙන්නෙක් වෙන් කරන්න එපා ඒක ලොකුම ලොකු පවක් 😢

  • @zeyashi
    @zeyashi ปีที่แล้ว +4

    Akkage voice eka lassanayi 🌝💌

  • @asithadesilva3692
    @asithadesilva3692 ปีที่แล้ว +10

    ආදරය සුන්දර වරද කී. කිසිදා සමාවක් නම් නැති මට පෙන්නනා ආලේ හැටි හීර්ට දුන්න දුක හොදටම ඇති .😮😢

  • @akashchamikara
    @akashchamikara ปีที่แล้ว +6

    අප්පො මේ වගෙ දුක හිතෙන අවසානයක් තියන ෆිල්ම් හදන්නෙ ඇයි😢

  • @sani8999
    @sani8999 ปีที่แล้ว +45

    ආදරෙ හරි පුදුමයි හැබැයි ❤ මෙම ආදර කතා film වලටයි novel වලටයි සීමා වෙලා තියෙන්නේ. ❤😂ඇත්ත ජීවිතෙ ඔම ආදරයක් නෑ 😢💔

    • @lokkirecaps
      @lokkirecaps  ปีที่แล้ว +2

      අඩුයි.. 🙂

    • @lover.vehicle.
      @lover.vehicle. ปีที่แล้ว

      හා

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr ปีที่แล้ว +2

      ​@@lokkirecapsඅඩුයි හරි නැත්තේ හරි .... කෙල්ලොන්ගේ .... කොල්ලාගේ ඕන තරම් තියේ ❤️❤️❤️❤️❤️ .... වරෙන් වළියට .... 😂😂😂😂😂

  • @piyuminimansha8177
    @piyuminimansha8177 11 หลายเดือนก่อน +2

    අනේ ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි ❤️

  • @maleesharajapaksha2022
    @maleesharajapaksha2022 ปีที่แล้ว +4

    voice eka lassanai ❤

    • @lokkirecaps
      @lokkirecaps  ปีที่แล้ว

      ස්තූතියි.... 🤍🤍

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr ปีที่แล้ว +4

    බුදුසරණයි ....!

  • @nayanakumari937
    @nayanakumari937 ปีที่แล้ว +4

    Mewage school film තියෙනවා nm ලස්සනයි ♥️💐

  • @hirunisathsarani7299
    @hirunisathsarani7299 ปีที่แล้ว +10

    අයියෝ මොකද්ද අප්පා ඒ වුනේ. මම හිතුවේ Heer මාමට ඕන දෙයක් කරගන්න කියලා ඒ කොල්ලා එක්ක යයි කියල අන්තිමේදි නපුරම තමා දින්නේ.
    මට මේ කතාවේ මැද්දෙදි මේක බලන එක නවත්තන්න තරම් තරහක් ආවා හැබැයි අන්තිම වෙනකන් බැලුවා. මේ කතාවේ හැටියට ඒ ගෑනු ළමයට වුන දේ අසාධාරනයි ඒ වගේම අම්මට තිබ්බා තමන්ගේ දරුවට ඇහුම්කන් දෙන්න ඒ දරුවාගේ පැත්තෙනුත් හිතන්න. කිසිම මනුස්සයෙක්ට කිසිම අයිතියක් නෑ ආදරේ කරන්න ඕනේ කාටද කවුරු කොහොමද කියල තීරණය කරන්න. ඒ ආදරේ කරපු දෙන්නත් දැනගන්න ඕනේ තමන් කරන්නේ වැරදි දෙයක් නෙමේ නම් තමන්ගේ වටේ ඉන්න මිනිස්සු කවුරු කොහොම මොනවා කියුවත් තමන්ගේ ආදරේ ආරක්ෂා කරගෙන දෙන්නම එකට ඉන්න. ඒ කතාව ඇත්තටම හොදයි සුරඟනා විදියට ඉවර උනෙත් නැ මේ වගේ දේවල් වැඩියම දැන් කාලේ අහන්න නැතිඋනත් මේවා සමහර ගෙවල් වල තාම වෙන්වා. 😵‍💫😶‍🌫

    • @lokkirecaps
      @lokkirecaps  ปีที่แล้ว +1

      හ්ම්ම්ම්ම්.... 🤍

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr ปีที่แล้ว

      අපරාධේ කොල්ලාගේ ජීවිතේ .... කෙල්ලෝ දෙන්නම බැදගෙන ශෝක් එකට ඉන්න තිබ්බා

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna6464 5 หลายเดือนก่อน

    ලස්සන ෆිල්ම් එකක් . ඒ උනාට අවසානය දුකයි. වීරය මැරිල දුෂ්ඨය ජයගන්නව

  • @HimahshuLakshmi-e5o
    @HimahshuLakshmi-e5o 8 หลายเดือนก่อน +1

    දුකයි. කියන්නේ.අැත්තටම.
    ලස්සන. ෆිල්ම්. එකක්.ගොඩක්.
    ලස්සනයි.මේ.කාතව.🎉🎉🎉
    SOOS.අැත්තම.කියනවනම්.😢
    මටත්.මේ.වගේ.අාදරයක්.🎉
    තිබ්බ.අැත්තටම.ලස්සනයි.😢😢😢..😊😊.💞💞💞

  • @HimahshuLakshmi-e5o
    @HimahshuLakshmi-e5o 8 หลายเดือนก่อน

    ගොඩක්.දුකයි.SOOS.🎉😢😢😢😢😢..

  • @GayanKisantha
    @GayanKisantha ปีที่แล้ว +3

    සුපිරි යක් තමයි 👍👍🤗🤗

  • @HimahshuLakshmi-r9n
    @HimahshuLakshmi-r9n 9 หลายเดือนก่อน

    ගොඩක් දුක. හිතුන. කතාවක්. BOOK.

  • @Hasithasulochan332
    @Hasithasulochan332 ปีที่แล้ว +110

    දුකයි දුකයි දුකයි ..... මමනම් හම්බුන සල්ලි වලින් මාමා ගේ ජීවිතය විනාස කරලා ඒ මිනිහව මානසිකව විදවන්න සලස්වලා අවසානයේ දී උගෙ මිනිස්සුන්ව පනනපිටින් ගිනි තියන්න තරම් තරහක් එන්නේ.....

    • @lokkirecaps
      @lokkirecaps  ปีที่แล้ว +4

      ම්ම්ම්ම්ම්ම්.....

    • @youtubedl6881
      @youtubedl6881 ปีที่แล้ว

      ​@@lokkirecaps
      Akke Mata oyawa contact karaganna ona ,Mata message ekak danawada,podi udawwak ona

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr ปีที่แล้ว +1

      ඔයාගේ කොච්චර තරහක් තියේද .... එච්චර ට ඔයා ඉන්නේ .... බයෙන් 😵😵😵😵 එච්චර ට ඔයා ඉන්නේ දුකෙන් 🥺🥺🥺🥺

    • @newannn549
      @newannn549 ปีที่แล้ว +1

      Ehema hithanna epa.... Jiwithe hemadema daraganna wenawa... Manussa bawayak labanne. Pinkaran sasaren etharawenna

    • @lbsakuna6874
      @lbsakuna6874 ปีที่แล้ว

      Kalakanni

  • @ChamodyaNethmi-wg8qu
    @ChamodyaNethmi-wg8qu ปีที่แล้ว +1

    ඔය ෆිල්ම් එක බලල ඇත්තටම ඇඩුනා.අනේ ඇයි එහෙම උනේ කියල💔🥺ඇත්තටම මාර අවුල් .ඒකෙ එහෙම උනේ ඇයි💔😭

  • @TharushiDilhari-s5s
    @TharushiDilhari-s5s ปีที่แล้ว +3

    එවගේ ආදර කතා මේ ලොකේ නෑ. 😅

  • @cemeterypeople
    @cemeterypeople 9 หลายเดือนก่อน +1

    🎈මේ සුපිරිය බලල හොල්මන් කතාවකුත් අහන්ඩ එන්ඩ යාළුවනේ❤️🤝❤️

  • @nimashasenanayake6669
    @nimashasenanayake6669 ปีที่แล้ว +4

    ලස්සනයි❤️🥺

  • @Rinesh-s5
    @Rinesh-s5 ปีที่แล้ว +1

    Lassana movie ekak 🥺❤️

  • @LaLisa-wv6wk
    @LaLisa-wv6wk ปีที่แล้ว +2

    Akke kdrama ekak dannako please

  • @S_HEHAN
    @S_HEHAN ปีที่แล้ว +3

    සුපිරියක් 😶

    • @lokkirecaps
      @lokkirecaps  ปีที่แล้ว

      🤍 ස්තූතියි....

  • @sajinikodithuwakku2848
    @sajinikodithuwakku2848 ปีที่แล้ว +8

    මේ කතාව ලියපු එකාට පුදුම ඇරියස් එකක් තිබිල තියෙන්නෙ ලව් කරන උන් එක්ක

  • @Dream_girl234
    @Dream_girl234 ปีที่แล้ว +2

    ammo ekah😫❤️😢

  • @KanchanaLakmali-f5i
    @KanchanaLakmali-f5i 11 หลายเดือนก่อน

    Happy love story ...❤

  • @Shavindu22
    @Shavindu22 8 หลายเดือนก่อน +1

  • @chandrasiliabevikrama8915
    @chandrasiliabevikrama8915 ปีที่แล้ว +1

    Hari දුකක් දැනුණා meke බලද්දී

    • @lokkirecaps
      @lokkirecaps  ปีที่แล้ว

      හ්ම්ම්ම්ම්.... 😔

  • @bagyagamage6746
    @bagyagamage6746 ปีที่แล้ว +2

    Dukahithena filme ekak😢❤

  • @vidundemel6282
    @vidundemel6282 ปีที่แล้ว +3

    twilight 6 release wuna gaman dannaaaaaa

  • @SaDeW-f2o
    @SaDeW-f2o 9 หลายเดือนก่อน +2

    Un denna panala giyanam unuth sathutin apith sathutin😂

  • @HimahshuLakshmi-r9n
    @HimahshuLakshmi-r9n 9 หลายเดือนก่อน +1

    අාවන්ක අාදරය කවදහරි . දිනනව. ගොඩක් හෝදයි. BOOK.

  • @krishm.a.801
    @krishm.a.801 ปีที่แล้ว

    අම්මෝ..එහෙම උනේ ඇයී?? 😭😭

  • @maheshiamabawalage8004
    @maheshiamabawalage8004 ปีที่แล้ว

    Oyage fb movie page ekk thiyenwada

  • @MaryY_1010
    @MaryY_1010 ปีที่แล้ว +2

    Haiyo aparade eka baluwe🙄

  • @HimahshuLakshmi-r9n
    @HimahshuLakshmi-r9n 9 หลายเดือนก่อน

    සතය. අාදරය කවදහරි. ජය ගන්නව. BOOK

  • @LNDxMADARA69
    @LNDxMADARA69 ปีที่แล้ว +4

  • @MRRITA-k4m
    @MRRITA-k4m 6 หลายเดือนก่อน +1

    🥺💔

  • @achinimadubashini7911
    @achinimadubashini7911 10 หลายเดือนก่อน

    Thaman yalu wenna oni, badinna oni thaman kemathi kenawa netguwa wena aya kemathi ayawa neweyi ehema unahama thamayi jeewithema apayak wenne

  • @sudeshchathuranga8010
    @sudeshchathuranga8010 ปีที่แล้ว +4

    මොකක්ද අනේ ඒවුනේ 😢😢

    • @lokkirecaps
      @lokkirecaps  ปีที่แล้ว

      ඒක තමයි.. 😞 හ්ම්ම්ම්ම්.... 💔

  • @udaya_official6123
    @udaya_official6123 ปีที่แล้ว

    Mata meka baladdi adunath ekka akke 😔😔

  • @tharindudilshan3461
    @tharindudilshan3461 ปีที่แล้ว

    අපරාදෙ බැලුවේ 🙂

  • @pradeepkariyakarawana3740
    @pradeepkariyakarawana3740 ปีที่แล้ว +1

    Mata hambuna adareth mehema una nm kochchara sarhutin balporoththuwen inna thibbada rawattala dala yanna ai ape jiwitheta enne 😥😢😢

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr ปีที่แล้ว +1

      එහෙම වෙන්නේ සිංහල කොල්ලෝ අඩු වුනත් කෙල්ලොන්ට පරයා ගාවට යන්න මුම්ම උදවු කරනවනේ .... ලෝක කෝටි පතියෝ ගාව තමා මුන් නවතින්නේ .... භාෂාවත් පාසලෙන්ම උගන්වනවානේ .... ජපන් නම් ජපන් රුසියන් නම් රුසියන් ආදී .... ආදර සාර්ථක වෙන්න නම් කොල්ලා සල්ලි කාරයෝ වෙන්න ඕන

  • @movieworld923
    @movieworld923 ปีที่แล้ว +1

    meka nm set ma nathi kathawak. Nikn wihiluwak wage... Me wage reviews genna epa

  • @warnafernando7414
    @warnafernando7414 ปีที่แล้ว +4

    😢

  • @r.s.t.sathsara3346
    @r.s.t.sathsara3346 ปีที่แล้ว +1

    Uta ara guthage duwa badina thibe

  • @user-kumudu1118
    @user-kumudu1118 ปีที่แล้ว

    Aneèee😢😢😢

  • @M.A.A.Kumaara37
    @M.A.A.Kumaara37 ปีที่แล้ว +4

    😢😢😢😢

  • @kethalyrics
    @kethalyrics ปีที่แล้ว

    ඒත් ඇයි එහෙම 🫀

  • @hashanhashan-k1n
    @hashanhashan-k1n 11 หลายเดือนก่อน

    🥺🥺.❤😢

  • @IrashmiJithyaIrashmiJithya
    @IrashmiJithyaIrashmiJithya 11 หลายเดือนก่อน

    අයියො ඇඩුන

  • @niranjalisandya9309
    @niranjalisandya9309 ปีที่แล้ว +5

    ❤❤🥺🥺

  • @KWVayalat
    @KWVayalat 3 หลายเดือนก่อน +1

    🤬

  • @hirunikaveesha2006
    @hirunikaveesha2006 11 หลายเดือนก่อน

    🎉

  • @sathan-sathan-666
    @sathan-sathan-666 ปีที่แล้ว +1

    delhi wale puchde ne chaaa😂😂😂😂ooooooooooooooooooooooooooo😂aaaaaaaaaaaaaaaaaaaaaaaaaa😂

  • @M.A.A.Kumaara37
    @M.A.A.Kumaara37 ปีที่แล้ว +4

    ✌😭😭😭😭😭😭

    • @lokkirecaps
      @lokkirecaps  ปีที่แล้ว

      🤍🤍🤍

    • @M.A.A.Kumaara37
      @M.A.A.Kumaara37 ปีที่แล้ว +1

      Akki rattan drama eka dhannakoooooo 🥺🥺🥺🥺

  • @venugamage6597
    @venugamage6597 7 หลายเดือนก่อน +1

    Meke nama mokakda

    • @lokkirecaps
      @lokkirecaps  7 หลายเดือนก่อน +1

      Lover 2022

  • @Dewdini990
    @Dewdini990 ปีที่แล้ว

    Squid game eka oni

  • @ScrunchiesbyChamo7291
    @ScrunchiesbyChamo7291 ปีที่แล้ว +1

    🥺❤️‍🩹

  • @damindakumara1496
    @damindakumara1496 ปีที่แล้ว +1

    😪😪😪😪😪😪

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr ปีที่แล้ว +1

    🥹🥹🥹🥹🥹

  • @akashgimhan3094
    @akashgimhan3094 3 วันที่ผ่านมา

  • @anuradhapasinduni706
    @anuradhapasinduni706 11 หลายเดือนก่อน +2

    😢

  • @AmaAma-vq5jw
    @AmaAma-vq5jw ปีที่แล้ว

    😘😘