දරුවන්ගේ පීඩනය නොදැනෙන නිර්වින්දිත පාලකයෝ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024
  • හෙට උදේ 10.00 ජනාධිපති ලේකම් කාර්‍යාලයට යමු

ความคิดเห็น • 1.5K

  • @balangodakassapathero
    @balangodakassapathero  14 ชั่วโมงที่ผ่านมา +247

    Telegram Group - 01
    නීති කටයුතු හා සිසු එකතුව
    t.me/postponeAl24
    Telegram Group - 02
    දැනුවත් කිරීම් හා ක්‍රියාමාර්ග ගැනීම්
    t.me/+GG7dj3QPKWs5YTFl
    WhatsApp Group
    18 වැනිදා දෙමාපිය සහභාගීත්වය
    chat.whatsapp.com/DW3xpVXZzlpFTSmWC9pJcc

    • @samanthalakshan848
      @samanthalakshan848 9 ชั่วโมงที่ผ่านมา +1

    • @PuranaPremadasa-t2w
      @PuranaPremadasa-t2w 9 ชั่วโมงที่ผ่านมา +4

      මට nuwara පැත්තේ පිලමතලාවෙි taxi driver කෙනෙක් කියනවා විභාගේ කල් දන්න ඔනැ නැ කියලා .හැබැයි එක A/l තියෙන දවසවත් දන්න. ඒ ⁣වගේ වැඩිහිටියෝ ටිකක් ඉන්න අපේ රටෙි😂🤣👍🇱🇰🇱🇰🤏

    • @IsuruWork-g2c
      @IsuruWork-g2c 2 ชั่วโมงที่ผ่านมา +1

      එහෙනම් මේ කල් දාන්න එපා කියකිය comment දාන්නෙ එ වගෙ ලොකු අය වෙන්න ඇති 🤧😟🥺

    • @PuranaPremadasa-t2w
      @PuranaPremadasa-t2w 2 ชั่วโมงที่ผ่านมา

      @@IsuruWork-g2c එහෙම තමා උන් ටික තමා හැමදාම රටෙි පාලනය කරන්නේ🤣👍

    • @Userfast-np4cg
      @Userfast-np4cg 9 นาทีที่ผ่านมา

      •••••• විභාගය සඳහා වෙහෙසෙන දරුවන් වෙත.. •••••
      අහිංසක දරුවන්ගේ මේ අනාගතය ලස්සන කරලා දෙන්න තමන්ගේ ජීවිතය ගැනවත් නොසිතා කටයුතු කරන්නේ මේ ස්වාමීන්වහන්සේ විතරයි. උන්වහන්සේගේ whatsapp එකට පවා මේ ගැන කතා කරන්න ගිහින් රජයෙන් spam ගහලා තිබුනා. ජීවිතේ පවා අවධානමේ. මේ ස්වාමීන්වහන්සේත් නැති වුනානම් දරුවන්ට පොඩි හරි බලාපොරොත්තුවක් තියාගන්න ඉඩක් නැතිවෙන්න තිබ්බා.
      දුවේ පුතේ විභාගේ කල් ගියා හෝ නැතා..
      මේ ස්වාමීන්වහන්සේලාව මතක තියාගන්න. උන්වහන්සේලා වෙනුවෙන් අවශ්‍ය මොහොතක කෘතගුන දැක්වීමට අමතක නොකරන්න. උන්වහන්සේලාට දරුවො නෑ. උන්වහන්සේ කවදාවත් පක්ෂ දේශපාලනයක් කරනවා මන් දැකලා නෑ. පක්ෂ වලට කඩේ ගිහින් නෑ. රටේ අහිංසක මිනිස්සුන්ගේ දුක් ගිනි වෙනුවෙන් හැමදාම උන්වහන්සේලා පෙනීසිටියා. ඒ වෙනුවෙන් උන්වහන්සේව කීප විටක්ම සිරගතකලා. අඩුම ප්‍රසිද්ධ ස්වාමීන්වහන්සේලාට වාහන තියෙනවා. උන්වහන්සේට වාහනයක්වත් නෑ. එක්කො කාගෙන් හරි ඉල්ලන්, එහෙම නැත්නම් බස් ගානේ ගිහින් තමයි මේ දේවල් කරන්නේ. මුද්ල්වත් පරිහරණය කරන ස්වාමීන්වහන්සේ නමක් නෙවෙයි මේ. 1000%ක් වගකීමෙන් කියන්නේ. කැපකරුවෙක් හරහා තමයි ඒ වැඩ කරන්නේ. 12 න් පස්සේ කවදාවත් වලදලා නෑ. සීලයත් පරිස්සම් කරන් ඔබේ දුක් ගිනි වේදනාවලට සංවේදීවයි උන්වහන්සේලා මේ තරම් මහන්සිවෙන්නේ ඔබේ අනාගතය සුරක්ෂිත කරන්නයි.
      ඒ කැපකිරීම් මතක තබා ගන්න හැමදාම. මෙසේ වැඩ කිරීමෙන් උන්වහන්සේලාට එක රුපියලක්වත් ලැබෙන්නේ නෑ. රටේ දරුවෝ තමයි රටේ අනාගතය කියන හැඟීමෙන් උන්වහන්සේලා මේ දේවල් කරන්නේ..
      දැනුවත් වීම පිණිස පමණයි යොමුකලේ..
      බුදුරදුන් පවා පිට දුන් බෝධියට අනිමිස ලෝචන පූජාවෙන් කෘතගුණ දැක්වූවා..
      ඔබත් යම් අවස්තාවක මෙවැනි උතුමන් දූෂිත ක්‍රියාවන්ගෙන් රැකගන්න අවශ්‍ය වූ මොහොතක් වෙතොත් ඉදිරියට පැමිණෙත්වා..
      දරුවනි ඔබේ අහිංසක බලාපොරොත්තුව ඉටුවේවා..

  • @SenalWijesinghe
    @SenalWijesinghe 12 ชั่วโมงที่ผ่านมา +543

    හෙට දිනයේදී a/l ළමයින්ගේ මේ අහිංසක ප්‍රාර්ථනය සඵල වේවා ❤

  • @litharalithmini8600
    @litharalithmini8600 4 ชั่วโมงที่ผ่านมา +110

    අද කරන්න යන වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනෙ🥺❤️ හැම ලමයෙක්ගෙම ප්‍රාර්ථනය ඉශ්ට වේවා❤️

  • @2004d-e4e
    @2004d-e4e 2 ชั่วโมงที่ผ่านมา +53

    ටිරන්ත සර්ටත් නඩුවන සහභාගී වන ළමුන් පිරිසටත් ඔබවහන්සේටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා!! 🙏🙏 සල්ලි වල බලයට වුණු අසධාරණයට සාධාරණය ඉටුවේවා.! 🤍

  • @sithunimasarathchandra4537
    @sithunimasarathchandra4537 10 ชั่วโมงที่ผ่านมา +242

    මේ තාක් වෙනකන් මේ ජිවිතයේ මා කල කම් කිසි කුසල් බලයක් වේ නම්... ඒ කුසල් බලයේ පිහිටෙන් මෙවර අපොස උසස් පෙළ ලියන මා ඇතුළු සියළුම ලක්‌ වාසි දරුවන් හට හෙට නඩුවෙන් ඉහලම ජයක් ලබා අපගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා!!!.. අපගේ බලාපොරොත්තු ඉෂ්ට කර දුන්නාට අනෙකවාරයක් මේ විශ්වයට ස්තුති වන්ත වේවා!! අප හට මේ කරන උපකාර වල පින ඔබ වහන්සේට ලැබේවා!!!. දහසක් දුක් විදන අම්මලා හට පියවරු හට සතුටු කදුලක් ලග කර දීමට මේ නඩුවෙන් ඉහල ජය අප හට ලැබේවා..!! ❤🙏

    • @chamoth813
      @chamoth813 10 ชั่วโมงที่ผ่านมา

      Gihin padam karapan😂😂

    • @Dilshani2004
      @Dilshani2004 9 ชั่วโมงที่ผ่านมา

      Ub Al karala nthi ema naththan uba fail ekek ... ubath fail wela ube lmaiththuth fail weyan anagathedi​@@chamoth813

    • @T-2-V
      @T-2-V 8 ชั่วโมงที่ผ่านมา

      ​@@Dilshani2004ai bn okata ochchara curse krnne😶
      E kiwwa widhita nm oyatath case wei ne shaapa karanna epa👀

    • @Jehan696
      @Jehan696 8 ชั่วโมงที่ผ่านมา

      ඉතිං , ලංකාවට හරියයිද කියහන්කො 😂

    • @CaptainPrice-g9y
      @CaptainPrice-g9y 3 ชั่วโมงที่ผ่านมา

      Naduwak ihalin dinawanawa pahalin dininawa kiyala ekak na.. Dininawanam dininawa.. Paradainam paradai.. Gihin pothak pthak balaganna..

  • @dahamichamodya5168
    @dahamichamodya5168 14 ชั่วโมงที่ผ่านมา +524

    හෙට සතුටු ආරංචියක් එයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා😊ගොඩක් පින් හාමුදුරුවනේ ❤

    • @pabodamihindi8802
      @pabodamihindi8802 14 ชั่วโมงที่ผ่านมา +11

      අනිවාරෙන් ම😊

    • @thusyanthanpro2007
      @thusyanthanpro2007 13 ชั่วโมงที่ผ่านมา +10

      Aniwarenm..❤

    • @nimeshaprasadi444
      @nimeshaprasadi444 13 ชั่วโมงที่ผ่านมา +10

      අනිවාර්යයෙන්

    • @nimeshaprasadi444
      @nimeshaprasadi444 13 ชั่วโมงที่ผ่านมา +12

      ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට පමණයි මේ දරුවන්ගේ දුක තේරුණේ

    • @NethukiApsara-v5w
      @NethukiApsara-v5w 13 ชั่วโมงที่ผ่านมา +6

      Aniwrenma❤

  • @Imasha_s_ekanayake
    @Imasha_s_ekanayake 13 ชั่วโมงที่ผ่านมา +328

    2024 . 11 . 18 දින සාදාරණය වෙනුවෙන් හඩ නගන සියලූම දෙනාට බුදු සරණින්, සියලු දෙවි පිහිටෙන්, ඊට අවශය සියලූම ශක්තිය, ද්‍යිර්‍ය ලැබේවා.. සියලූම දෙනාට සාදාරනය ඉටුවේවා.. විශ්ව ශක්තිය සත්‍යයි.. සත්‍ය සෑම විටම දිනනවා..😊🙏

    • @NavinduTharinda-du8lf
      @NavinduTharinda-du8lf 13 ชั่วโมงที่ผ่านมา +8

      Aniwaren 🙏

    • @ShaniKandambige
      @ShaniKandambige 13 ชั่วโมงที่ผ่านมา +8

      😢🙏ඔව් අපි ප්‍රාර්ථනා කරමු.

    • @kasunifernando1659
      @kasunifernando1659 13 ชั่วโมงที่ผ่านมา +7

      ow🙏

    • @lasanthisamarasekara6798
      @lasanthisamarasekara6798 13 ชั่วโมงที่ผ่านมา +6

      Aniwaren 🙏

    • @Wallflower-2
      @Wallflower-2 12 ชั่วโมงที่ผ่านมา +3

      🙏🏻✨️

  • @senu9993
    @senu9993 14 ชั่วโมงที่ผ่านมา +282

    හෙට දිනයේදී 2024 උසස්පෙල ලමයින්ට සාධාරණයක් වෙන්න ඕනි.
    ඔබවහන්සේට ගොඩක් පින් මේ ලමයි වෙනුවෙන් පෙනී සිටිනවට 🙏

    • @dahamgimhana297
      @dahamgimhana297 13 ชั่วโมงที่ผ่านมา +7

      කොම හරි මෙ සහනෙ අපිට ඉල්ලලා දෙන්න හාමුදුරුවෝ නෙ 😢😢

    • @Mahina12
      @Mahina12 13 ชั่วโมงที่ผ่านมา

      බලන්ගොඩ කස්සප හාමුදුරුවන් කරන්නේ මිනිමරු රජපක්ෂලාගේ කොන්ත්‍රාක්කුවක්. මොහු කරන්නේ දරුවන්ගේ මනස විකුර්ති කිරීමක් එක දරු අපචරයක්, දුෂණයක්‌. මොහුව අත්අඩන්ගුවට යුතුයි.

  • @Thihasya
    @Thihasya 12 ชั่วโมงที่ผ่านมา +438

    උපන්දා ඉදන් මේ වෙනකන් මන් කරපු යම්කිසි හෝ කුසලකර්මයක් වේ නම් ඒ පින් බලෙන් හෙට නඩුව සාර්ථකව ජය ගැනීමට හැකියාව ලැබේවා... ♥️

  • @anojahemamali2441
    @anojahemamali2441 3 ชั่วโมงที่ผ่านมา +64

    2024 A/L ළමයින්ට අද දවස තුළ සාධාරණයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා......🙂🙏
    ඔබවහන්සේට ගොඩාක් පිං.....🥺🙏

  • @LF03-r1t
    @LF03-r1t 12 ชั่วโมงที่ผ่านมา +216

    හෙට නඩුව දිනන්නේ ලැබේවා කියලා ප්‍රර්ථනා කරමු! අපිට ලැබෙන්නේ ඕනේ විතරක් ලැබෙන්නේ කියලා ප්‍රර්ථනා කරමු!

  • @PasinduLakshan-v8v
    @PasinduLakshan-v8v 13 ชั่วโมงที่ผ่านมา +327

    හෙට කරන්න යන වැඩේ සාර්තක වේලා එලේවල් ලියන හැම ලමයෙක්ගෙම බලාපොරොත්තු ඉශ්ට වෙන්න කියල ප්‍රාර්තනා කරනවා❤

  • @hasharakavindi594
    @hasharakavindi594 3 ชั่วโมงที่ผ่านมา +44

    අද නඩුව දිනල සුබ ආරංචියක් අපට ලැබේවා..🙏🙏 අපේ බලාපොරොත්තුව ඉෂ්ඨ වේවා...

  • @AshmiGamage-h9v
    @AshmiGamage-h9v 14 ชั่วโมงที่ผ่านมา +464

    හෙට දිනයේදී උසස්පෙළ ලියන්න ඉන්න හැම ළමයෙක්ටම බලාපොරොත්තු වෙන තීරනය ලබගන්න හැකි වේවා..🙏🤍 universe ගෙ ශක්තිය ලැබේවා...

    • @AYODYASEWMINI-pv6up
      @AYODYASEWMINI-pv6up 14 ชั่วโมงที่ผ่านมา +11

      Anee ow hamaoma prarthana karanna 🙏

    • @ShaniKandambige
      @ShaniKandambige 14 ชั่วโมงที่ผ่านมา +5

      🙏😢❤

    • @_nethmichamodya_
      @_nethmichamodya_ 14 ชั่วโมงที่ผ่านมา +14

      බොහොම පින් ඔහොම ප්‍රාර්ථනා කරනවට

    • @sasindunimesh910
      @sasindunimesh910 14 ชั่วโมงที่ผ่านมา +3

      🙏🙏🙏🙏

    • @TharushiDimalsha-Emb
      @TharushiDimalsha-Emb 14 ชั่วโมงที่ผ่านมา +5

      🥺❤️🙏

  • @HashiniDilshani
    @HashiniDilshani 10 ชั่วโมงที่ผ่านมา +147

    ස්වර්ණමාලිමහසෑ රදුන්ගෙ වැඩ සිටින ද්‍රෝණයක් දාතුන් වහන්සේලගේ පිහිටෙන් ආනුබාවයෙන් හෙට තියෙන අපි මාසයක් තිස්සෙ කරපු වැඩේ සාර්තක වෙන්න ඕනෙ..හැමෝටම සාදාරනය වෙන්න ඕනෙ.මොක්ද මෙතන ඔක්කොම ඉන්නෙ අහින්සක ලමයි💜️

  • @Siyumi_nehara
    @Siyumi_nehara 13 ชั่วโมงที่ผ่านมา +375

    ⚛️⚛️ Universe ,,හෙට 2024 A/l exam එකට මුහුණ දෙන ළමුන් සදහා සාදාරනත්වයක් ඉටු කර දෙන්න...🙏⚛️

    • @butter_fly.2223
      @butter_fly.2223 12 ชั่วโมงที่ผ่านมา +3

      🥺🙏

    • @M.D.Hettikanda
      @M.D.Hettikanda 12 ชั่วโมงที่ผ่านมา +3

      Esema wewa..❤

    • @Wallflower-2
      @Wallflower-2 12 ชั่วโมงที่ผ่านมา +3

      🙏🏻✨️

    • @ruweemadu9332
      @ruweemadu9332 12 ชั่วโมงที่ผ่านมา +9

      @@M.D.Hettikandauniverse එකට මොර දිදී ඉන්නේ නැතුව ගිහිල්ලා පාඩම් කරන්න . ටියුශන් අස්සේ පැය ගනන් පුටු රත් කරලා දෙමව්පියන්ගේ සල්ලී විනාස කරලා තව ඉස්කෝලේත් ගිහිල්ලා , ඉස්කෝලේ ගුරුවරුනටත් ගරහලා වාර විබාහේට ලකුණු 35 ක් දාගන්න බැරුව universe එකට මොර දිදී සාදාරණයක් ඉල්ලනවා . ඇත්තටම ට්‍රැක්ද ??

    • @hiru1510
      @hiru1510 12 ชั่วโมงที่ผ่านมา

      ​@@ruweemadu9332ඔයාට ට්‍රැක්ද Al කියන එකේ තරගකාරි බව දන්නවද ඔයා 😢 පතරංග සිලබස් එකක් උගන්නන්න තියෙන කාලෙන් මාස හතරක් විතර කලින් තමයි මේ විබාගෙ තියන්න යන්නෙ කියලා දැනගෙනද මේ පන්ඩිතකම දොඩවන්නෙ 😐

  • @MethminiSenarathna
    @MethminiSenarathna ชั่วโมงที่ผ่านมา +8

    🙏🙂 කරපු පින් වල බලයෙන් ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ බලයෙන් ශක්තියෙන් එක්සෑම් කල් දාන්න පුලුවන් වෙන්න අද නඩුව දිනන්න පුලුවන් වෙන්න 🙏🙂

  • @nivenperera
    @nivenperera 14 ชั่วโมงที่ผ่านมา +304

    හාමුදුරුවනේ ඔබ වහන්සේ මෙ ප්‍රශ්නය කතා කරන්වාට ගොඩක් පින්

  • @Sasinidew
    @Sasinidew 11 ชั่วโมงที่ผ่านมา +125

    Universe 2024 A/L exam krana ළමයින්ගේ බලාපොරොත්තුව ඉශ්ට කර දුන්නාට ස්තුතියි ..... 🙏

  • @litharalithmini8600
    @litharalithmini8600 3 ชั่วโมงที่ผ่านมา +48

    සොබාදහම් නීතියට හැමදේම යටයි❤️ මේ ලමයිගෙ අහිංසක ඉල්ලීම අනිවාර්යයෙන් ඔවුන්ට ලැබේවා. අද නඩුවෙන් සතුටුදායක ප්‍රතිඵලයක් ලැබේවා❤️❤️

  • @navodadilrukshi7912
    @navodadilrukshi7912 14 ชั่วโมงที่ผ่านมา +315

    හෙට නඩුව දිනන්න ලැබෙන්න හැකි වේවා කියල දෙවියන්ට ප්‍රාර්ථනා කරන්න ලමයි.අපි කරන ලද කුසලයක් පවතී නම් ඒ කුසලයෙ ආනිසන්ශ හේතුවෙන් හෙට දිනයේ අපි වෙනුවෙන් යන පාර්ශවයන්ට ඒ කාර්ය සාර්ථකව කර ගැනීමට හැකි වේවා කියල හදවතින්ම දෙවියන්ට ප්‍රාර්ථනා කරන්න...පාලකයන්ගෙ ඇස් ඇරේවා

    • @ismathIsmath-r6n
      @ismathIsmath-r6n 13 ชั่วโมงที่ผ่านมา +24

      අනිවාර්යයෙන්ම මන් අද පල්ලි ගිහිනුත් දෙවියන්ගෙන් ඉල්ලුවෙ ඒ දේ තමයි

    • @M.D.Hettikanda
      @M.D.Hettikanda 12 ชั่วโมงที่ผ่านมา +13

      ගොඩක් අය එකම දේ ප්‍රාර්ථනා කරහම් ඉශ්ට වෙනවනෙ නේද...අපි බලමුකො...කොහොම හරි වැඩෙ උනොත් ඇති😢

    • @heliyagermanshe
      @heliyagermanshe 10 ชั่วโมงที่ผ่านมา +2

    • @kavidiadeksha5711
      @kavidiadeksha5711 9 ชั่วโมงที่ผ่านมา +3

      ❤aniwarenma dinanawa

    • @indumini18
      @indumini18 4 ชั่วโมงที่ผ่านมา

      ​@@ismathIsmath-r6n🥺❤

  • @vinodmadhusanka8431
    @vinodmadhusanka8431 10 ชั่วโมงที่ผ่านมา +54

    සත්‍ය සෑම විටම දිනනවා..💚2024 A/ L ලියන නංගිල මල්ලිලාට ලැබීමට නියමිත කාලය ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා...හැමෝම මහන්සි වෙලා වැඩ කරන්න.බුදුසරණයි හැමෝටම.🥹💚

  • @keshalaherath4858
    @keshalaherath4858 12 ชั่วโมงที่ผ่านมา +123

    අම්මා තාත්තාගෙ ඇස් වලින් දුක් කදුළු නොව සතුටු කදුළු දැකීමට වෙර දරන සියලු සිසුන්ට සාධාරණයක් ලැබේවා....!!

  • @HashiniDilshani
    @HashiniDilshani 2 ชั่วโมงที่ผ่านมา +33

    ත්‍රිවිධ රත්නයේ පිහිටානුබාවයෙන් අද සියලු දේ සාර්තක වේවා❤

  • @ThisuriDissanayaka
    @ThisuriDissanayaka 2 ชั่วโมงที่ผ่านมา +20

    මානසික පීඩනයට ලක් වෙලා ඉන්න ළමයි වෙනුවෙන් සාධාරණ යහපත් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු🙏🥺

  • @ImeshaImesha-kn6ni
    @ImeshaImesha-kn6ni 5 ชั่วโมงที่ผ่านมา +77

    දැන් වෙලාව 4.26a.m.😔
    මට එපා වෙලා තියෙන්නෙ.
    හැමදාම උදෙන් නැගිටනවා පාඩම් කරන්න කියල.ඒත් මට පාඩම් කරගන්න ශක්තියක් නැ හාමුදුරුවනේ..
    ඔලුව රිදෙනවා.කොතනින් පටන්ගෙන කොතනින් ඉවර කරන්නද කියල හිතාගන්න බැ.
    මට ඉගෙනීමට වියදම් කරන්නෙ මගෙ අම්මා.අද videos ගොඩ ගැහිල බලල ඉවර කරගන්න බැ.
    අම්මා පවු.දහදුක් විදල හොයන සල්ලි පංතියට දීලත් එ videos ටික බලාගන්න වෙලාවක් නැ.😭
    මට හිතෙනව මහණ වෙන්න..එපා වෙල තියෙන්නෙ මේ ජීවිතෙ..
    දැං හරි මහන්සි.විභාගෙ ඉක්මණට තියෙනවට කැමතියි..ඒත් අපේ කාලය අපිට දෙන්න.
    නැත්නම් මුකුත්ම නොදැන විභාගෙට ගියා වගේ උඩ බල්න් ඉන්න වෙන්නෙ..🥺
    මට පාඩම් වැඩවලට ෆෝකස් එක තියාගන්න බැ.තැන් තැන්වලට වෙලා ඔහේ කල්පනා කර කර ඉන්නවා.😞
    ඉක්මනට විසදුමක් එනකන් බලන් ඉන්නවා.ඒත් අඩුම එයාල ආයෙ පාරක් කියන්නෙවත් නැ විභාගෙ කල් යනවද නැද්ද කියල..
    මැරුණ නම් මීට වඩා හොඳයි..😭මේ දේවල්වලට උපදෙසක් ගන්න කෙනෙක් නැ.හිත හදල තේරුන් කරන්න කෙනෙක් නැ.හරි අසරණයි මන් මේ වෙලාවෙ.
    සමහරවිට අනිත් ළමයි හොඳට නැතත් තරම්ක් දුරට හරි පාඩම් කරල ඇති.ඒත් පෙර ආත්මෙ මොකද්දො කරපු අකුසලයකට අද මානසික මට්ටම 0ටම වැටිලා.
    අපිට මේකෙන් විතරයි ගොඩ යන්න තියෙන්නෙ..🥺
    දැන් ඒකත් නැ.😭😭
    අනේ බුදු හාමුදුරුවනේ අපිට පිහිට වෙන්න..ඔබ වහන්සේ සුනීත,සෝපාකට පිහිට උනා වගේ අපිටත් පිහිට වෙන්න..🙏
    මේ ප්‍රශ්නය අද දවස ඇතුළත හොදින් විසදල අපේ හිත්වල තියන දුක නැති වෙලා අපිට අපේ කාලය ලබාදෙන්න..🙏🙏🙏🌼☸️

    • @SupunPerera-pf8ig
      @SupunPerera-pf8ig 2 ชั่วโมงที่ผ่านมา +1

      😂

    • @ThisuriDissanayaka
      @ThisuriDissanayaka 2 ชั่วโมงที่ผ่านมา

      🥺🙏

    • @Bio_mindmap
      @Bio_mindmap ชั่วโมงที่ผ่านมา

      💔🥺

    • @ImeshaImesha-kn6ni
      @ImeshaImesha-kn6ni ชั่วโมงที่ผ่านมา +4

      @@SupunPerera-pf8ig ඔයා ඇයි හිනාවෙන්නෙ..🥺මන් වැරදි දෙයක් කිව්වද.වචන ගලපල රචනා ලියනව වගෙ ලස්සන කරන්න බැ මෙ ඉන්න තත්වෙ අනුව😔
      ඔයා මන් වෙලා බැලුවොත් ඔයාට තේරෙවි එ දේ කොච්චර අමාරුවෙන් ද ඉවසන් ඉන්නෙ කියල.
      ඔහොම හිනා උනාට කමන් නැ.දැන් මට ඔය කිසි දෙයක් දැනෙන් නැති නිසා.😞

    • @Sweet_Soul631
      @Sweet_Soul631 ชั่วโมงที่ผ่านมา +1

      voice ekak danna ar channel eke tyen wdyt, AKD t ahann.demwlu

  • @nalinmapalagama4274
    @nalinmapalagama4274 13 ชั่วโมงที่ผ่านมา +152

    Results ආපු දවසට මන් හාමුදුරුවන්ට results කියන්න අනිවාර්යයෙන් එනවාඅ ❤
    හෙට හොද දෙයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    ඔබ වහන්සේට පිං ❤ කවුරුත් අපි වෙනුවෙන් පෙනී ඉන්නේ නැති මො‍හොතක අපි වෙනුවෙන් ඔබ වහන්සේ ඉන්නවට

    • @sithijasupun5885
      @sithijasupun5885 13 ชั่วโมงที่ผ่านมา +4

      Aniwa❤❤

    • @Mothika20
      @Mothika20 12 ชั่วโมงที่ผ่านมา +3

      Ow maath

    • @LasithaNirmal-s6o
      @LasithaNirmal-s6o 12 ชั่วโมงที่ผ่านมา +7

      අපි වෙනුවෙන් කතා කරන ඔබ වහන්සේට ගොඩාක් පිං හමුදුරැවෙනි ..🥺 . හෙට 2024 එලවල් ලියන හැමෝටම සුබ ආරංචියක් අහන්න ලැබේවා කියලා පාර්තනා කරනවා 🥺❤

    • @sandunichathurika3519
      @sandunichathurika3519 12 ชั่วโมงที่ผ่านมา +3

      ඔව් ❤🥺

    • @heliyagermanshe
      @heliyagermanshe 10 ชั่วโมงที่ผ่านมา +2

  • @SLBrainDriller
    @SLBrainDriller 13 ชั่วโมงที่ผ่านมา +120

    😞අපි මානසික පීඩනයකින් ඉන්න වෙලාවක අපි වෙනුවෙන් කවුරුවත් කතා කරන්නෙ නැති වෙලාවක , මේ ප්‍රශ්නය ගැන ශිශ්‍යයන් විදිහට සමාජගත කරගන්න විදිහක් තිබ්බෙ නැති වෙලාවක අපට උදව් කරන්න මුලින්ම ඉදිරිපත් උන ටිරන්ත වලලියද්දෙ මහතාත් , අපේ බලංගොඩ කස්සප හාමදුරුවන්ටත් . උදව් කරන්න පෙලබිච්ච අනෙකුත් සියලු ගුරුවරු , වැඩිහිටියන්ටත් අප හැමදෙනාගේම ආදරය , ගවුරවය හිමිවෙනවා වගේම ඔබ සියලු දෙනාටම බොහොමත්ම පින් ❤

  • @avi222
    @avi222 4 ชั่วโมงที่ผ่านมา +34

    අද දිනයේ සියලුම A/L සිසුන් ගේ ප්‍රාර්තනා ඉශ්ට වේවා ! ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේට ගොඩක් පින් හාමුදුරුවෝනේ අපිට උද්ව් කරනවට

  • @nimuthupathirage5416
    @nimuthupathirage5416 14 ชั่วโมงที่ผ่านมา +138

    කිසිම කෙනෙක් අපි වෙනුවෙන් katha කරන්නේ නැහැ.
    අපි වෙනුවෙන් katha කරනවාට හාමුදුරුවන්ට ගොඩක් පින්

  • @Rowena__gamage
    @Rowena__gamage 9 ชั่วโมงที่ผ่านมา +34

    මාසයක් කල් ගියොත් රිසාල්ට් එක අකුරු දෙකකින් වගේ වෙනස් කරගන්න පුළුවන් ....😢සතුටු හිතන ආරන්චියක් ලැබුනොත් හොදයි 🙂

    • @jayaniprabodhaherath
      @jayaniprabodhaherath 5 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන් වෙනස් කරන්න පුළුවන් ඒම උනොත් 🥺

  • @slmgsong4482
    @slmgsong4482 14 ชั่วโมงที่ผ่านมา +151

    අනේ තව සතියයි.
    Past papers කරන්න ගත්තා,ඒත් අමාරුයි ඒවා කරන්න,අන්තිම පාඩම් උඩින් පල්ලෙන් ඉවර කරපු නිසා.
    පුලුවන්නම් එක මාසයක් කල් දාන්න
    😢

  • @yasiruharshana8054
    @yasiruharshana8054 8 ชั่วโมงที่ผ่านมา +43

    Al අනිවාරෙන් කල් යනවා,හාමුදුරුවො හොද දැක්මක් ඇතුව පැහැදිලිව නිරවුල්ව නඩු කටයුතු සිදුකරනව ❤️❤️

    • @dhulanjalinethmini7768
      @dhulanjalinethmini7768 5 ชั่วโมงที่ผ่านมา

      😭😭😭😭ane ehema wenna

    • @yasiruharshana8054
      @yasiruharshana8054 5 ชั่วโมงที่ผ่านมา

      @@dhulanjalinethmini7768 උබලත් එක්කනම් බෑ බන්, ඔහොම හිතල කොහොමද අපි රටක් විදියට ගොඩ යන්නෙ 😂😂

    • @DammikaBandara-c9d
      @DammikaBandara-c9d 5 ชั่วโมงที่ผ่านมา +5

      ඔව් මට ත් හිතෙනවා හෙට හරි අනිද්දා හරි breaking news කියයි

    • @dhulanjalinethmini7768
      @dhulanjalinethmini7768 4 ชั่วโมงที่ผ่านมา

      @@yasiruharshana8054 එහෙම වෙන්න කියලා kiuwe 🙂

    • @nadeejahansaka3845
      @nadeejahansaka3845 3 ชั่วโมงที่ผ่านมา

      ​@@yasiruharshana8054comment asst jeppo penala 😂😂

  • @viduvidu297
    @viduvidu297 13 ชั่วโมงที่ผ่านมา +118

    හෙට දිනයේදී අසාදාරනයට ලක්‌ වූ සියලු 2024 උසස් පෙළ සිසුන් වෙනුවෙන් සාදාරන විනිශ්චයක්‌ ලැබේවා..... 🥺

  • @GayanaDulani-x8k
    @GayanaDulani-x8k 12 ชั่วโมงที่ผ่านมา +68

    උසස් පෙළ දරුවන් බලාපොරොත්තු වෙන පිලිතුර හෙට දිනයේ ලැබේවා
    සොබාදහමේ ආශිර්වාද බෙලෙන් අරමුණ සාක්ෂාත් කරගන්න හැකි වේවා
    හැමෝටම ජයෙන් ජය
    ජය නියතයි

  • @HirushaNethmi-v5b
    @HirushaNethmi-v5b 14 ชั่วโมงที่ผ่านมา +137

    අපි වෙනුවෙන් මෙහෙම කතා කරනවාට අපේ හාමුදුරුවන්ට ගොඩක් පින්... එක මාසයක් අපිට කල් ඉල්ලලා දෙන්න.. වෙන කිසිම දෙයක් ඕනි නෑ.. මට ආයෙම A/l කරන්න කොහෙත්ම අවස්තාවක් ලැබෙන්නෙ නෑ, මේක මට ගොඩක් වටිනවා... මම වගේ තව ගොඩක් ලමයි ඇති... අනේ එක මාසයක් අපිට කල් දෙන්න

  • @Studywithapzi_1014
    @Studywithapzi_1014 12 ชั่วโมงที่ผ่านมา +81

    Universe ,හෙට හොද තීරනයක් ලබාදෙන්න .2024 AL කරන ලමයින්ට සාදාරනයල් කරලා දෙන්න.. ❤️🥺

  • @dewdewmi
    @dewdewmi 14 ชั่วโมงที่ผ่านมา +173

    ඔබ වහන්සේට ගොඩාක් පින් අපි වෙනුවෙන් කතා කලාට . විෂ්වමාතාවගේ බලයෙන් හෙට සතුටුදායක දෙයක් වෙයි

    • @sarathpothupitiya4250
      @sarathpothupitiya4250 14 ชั่วโมงที่ผ่านมา +11

      ඔව්ව්ව් සාධාරණයක් වෙනෝනම් එ ඇති 🥺❤️

    • @sachinikaushalya9358
      @sachinikaushalya9358 13 ชั่วโมงที่ผ่านมา +6

      Ou aniwarenma. Api waraddak karala n ne.apita sadaranayak labenawa aniwrenm

    • @Tharushi_Premachandra
      @Tharushi_Premachandra 13 ชั่วโมงที่ผ่านมา +5

      Aniwarenma!! 💗

    • @lasanthisamarasekara6798
      @lasanthisamarasekara6798 13 ชั่วโมงที่ผ่านมา +4

      Aniwarenma❤

    • @Wallflower-2
      @Wallflower-2 12 ชั่วโมงที่ผ่านมา +2

      Ow, Aniwarenma!🤍

  • @LimitlessPotential884
    @LimitlessPotential884 9 ชั่วโมงที่ผ่านมา +35

    විභාගෙ තියෙද්දි හෙටයි කියලත් කල් දාපු අවස්ථ තියෙනවෞනෙ, හෙට ඇමති මන්ඩලයත් පත් වෙනව, ඒ හැමෝම ඉගෙන ගත්ත මිනිස්සු , ජනාධිපතිගෙ ඉදන් පහලට හැමෝම, ඉතින් සධාරණයක් කරයි❤

  • @kasunihansani2551
    @kasunihansani2551 12 ชั่วโมงที่ผ่านมา +79

    හෙට නඩුව දිනන්න ලැබේවා 🥹

  • @LalithaSwarnapali-m6z
    @LalithaSwarnapali-m6z 12 ชั่วโมงที่ผ่านมา +62

    හෙට දිනයේ නඩුව ජයග්‍රහණය කිරිමට සමත් වේවා.

  • @Tharakamadusanka-b8c
    @Tharakamadusanka-b8c 14 ชั่วโมงที่ผ่านมา +72

    විභාගය ගැන අනිවාර්යයෙන්ම ආන්ඩුවක් වශයෙන් A/l ව්භාගය බලන්න ඔන හෙට තීන්දුව අනිවාර්යයෙන්ම යහපත් වෙයි.

  • @learnwithme353
    @learnwithme353 14 ชั่วโมงที่ผ่านมา +381

    බුදු හාමුදුරුවන්ගේ පිහිටෙන් කොහොමහරි විභාගේ කල් යන්න කියලා ප්‍රාර්ථනා කරමු.. 2024 a/l ලියන අපි හැමෝම වෙනුවෙන් ....
    ඔබවහන්සේටත් පින් හාමුදුරුවනේ අපි වෙනුවෙන් කතා කරනවට

    • @NavinduTharinda-du8lf
      @NavinduTharinda-du8lf 13 ชั่วโมงที่ผ่านมา +6

      Anee ow 😢

    • @PiyumiTennakoon
      @PiyumiTennakoon 13 ชั่วโมงที่ผ่านมา +8

      අපේ දරුවන් වෙනුවෙන් සති කිහිපයකට විභගය කල් දන්න

    • @lasanthisamarasekara6798
      @lasanthisamarasekara6798 13 ชั่วโมงที่ผ่านมา +5

      Ane ow

    • @LalIndika
      @LalIndika 12 ชั่วโมงที่ผ่านมา +1

      Anura කුමාර ජනාධිපති තුමා api gana nisitha idivi යැයි nosithamai .swaminwahanseta mage gawrawaniiya namaskaraya වේවා 🙏🙏🙏

    • @KawyaRathnayake
      @KawyaRathnayake 12 ชั่วโมงที่ผ่านมา +1

      ඔව්💜

  • @PrashadGnanaratne
    @PrashadGnanaratne 14 ชั่วโมงที่ผ่านมา +71

    හෙට උදේ දහය වෙනකොට පුළුවන් අය ජනාධිපති ලේකම් කාර්යාලය ගාවට එන්න

  • @subhanyasandali3100
    @subhanyasandali3100 14 ชั่วโมงที่ผ่านมา +101

    හෙට හොද දෙයක් වෙයි කියලා අහිංසක බලාපොරොත්තුවක් හිතේ තියාගෙන ඉන්නවා...😢😢😢ඔබ වහන්සේට ගොඩක් පින්🙏🙏🙏

  • @Kodithuwakkusandamini
    @Kodithuwakkusandamini 3 ชั่วโมงที่ผ่านมา +27

    අද උසස්පෙල ලමයි වෙනුවෙන් තියන නඩුවට දිනන්න ලැබෙන්න ප්‍රාර්තනා කරනවා මේ උන අසාදාරනය වෙනුවෙන්❤😊

  • @senudi5728
    @senudi5728 12 ชั่วโมงที่ผ่านมา +63

    හෙට දවසේ අපිට සාධාරණයක් ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😢😢😢😢 ගොඩක් පින් හාමුදුරුවනේ

  • @LakmaliDeSilva-r6r
    @LakmaliDeSilva-r6r 11 ชั่วโมงที่ผ่านมา +55

    ජය ස්රීමා බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් දරුවන්ගේ උත්සාහය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි. හාමුදුරුවනේ අපේ දරුවන්ට උදව් කරනවාට ඔබ වහන්සේට ගොඩක් පින් සිදුවෙනවා. හෙට දිනයේ හොඳ පිලිතුරක් ලැබේවා.

  • @Drdmmj
    @Drdmmj 3 ชั่วโมงที่ผ่านมา +21

    කලින් මොනව හරි ලාවට හරි පිනක් කරලා තියනවා නම් අනේ අද නඩුව කොහොමහරි දිනන්න 😔

    • @indumini18
      @indumini18 3 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @supuntharidu4293
    @supuntharidu4293 2 ชั่วโมงที่ผ่านมา +23

    Al සිසුන්ගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා 🙏

  • @Wallflower-2
    @Wallflower-2 13 ชั่วโมงที่ผ่านมา +71

    උසස් පෙළ (A/L) සඳහා අපිට ලැබිය යුතු සාධාරණ කාලය අපිට ලබා දෙන්න!!! 😓😭😭

  • @chethana6854
    @chethana6854 10 ชั่วโมงที่ผ่านมา +42

    අපි දිනනවා හෙට😇🙏

  • @imleo27
    @imleo27 12 ชั่วโมงที่ผ่านมา +83

    හෙට නඩුවෙන් ඉහලින්ම ජයගෙන අපිට සාදාරන කරන්න අවශ්‍ය ශක්තිය ධෙර්ය ඔබ වහන්සේට ලැබේවා....❤

  • @mahishakavindya992
    @mahishakavindya992 11 ชั่วโมงที่ผ่านมา +49

    හෙට උසස් පෙළ ළමුන්ගෙ අනාගතය වෙනුවෙන් සතුටුදායි බලාපොරොත්තුවක් ලැබෙන සුභදායි දවසක් වේවා🙏🙏
    විශ්ව ශක්තිය ලැබේවා 😍✊

  • @zampagem
    @zampagem 3 ชั่วโมงที่ผ่านมา +27

    සතුටු ආරංචියක් එයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා😊ගොඩක් පින් හාමුදුරුවනේ ❤

  • @nimuthupathirage5416
    @nimuthupathirage5416 14 ชั่วโมงที่ผ่านมา +130

    බොහොම පින් අපේ හාමුදුරුවනේ අපි වෙනුවෙන් katha කරනවාට

  • @wimansapunsarani6208
    @wimansapunsarani6208 10 ชั่วโมงที่ผ่านมา +42

    හෙට තියෙන නඩුවාරය දිනන්න ඒ වෙනුවෙන් හඩනගන සියලුම දෙනාට දළදා සමිදුගේ පිහිට රැකවරණය ලැබේවා🙏🙏🙏කවුරුත් අපිට උදවු නොකරන මේ වෙලාවෙ ඔබ වහන්සේ අපි වෙනුවෙන් කරන මේ සියලුම දේවල් වෙනුවෙන් අනේකවාරයක් පිං සිදු වේවා ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @koshicxtm1184
    @koshicxtm1184 14 ชั่วโมงที่ผ่านมา +115

    2024 A/l සිසුන්ට සිදු වෙලා තියෙන අසාධාරණය ගැන සලකලා අපිට අවම තරමින් මාසයක කාලයක් ලබාදෙන්න

  • @prasadnayana6079
    @prasadnayana6079 14 ชั่วโมงที่ผ่านมา +116

    2024 උසස් පෙළ දරුවන්ගෙන් අසාධාරණ ලෙස උදුරා ගත් කාලය ලබා දෙන්න

  • @DivyanjaliWickramasinghe-zl9ns
    @DivyanjaliWickramasinghe-zl9ns 9 ชั่วโมงที่ผ่านมา +36

    කිසිම ලාභයක් බලාපොරොත්තු නොවී අපිට මේ කරන උදව්වෙ පිනෙන් ඔබවහන්සේටත් tirantha sir ටත් මේ වෙනුවෙන් පෙනී සිටින සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් උදව් කරන හැම දෙනාටමත් නිවන් දකිනා ජාති දක්වා කිසිම කරදරයක් විපතක් නොවේවා. සිතූ පැතූ සියලු දේ ඉෂ්ට සිද්ධ වේවා. හෙට නඩුවාරය සඳහා සහභාගි වන සියලු දෙනාට එය දිනන්න ශක්තිය ධෛර්යය ලැබේවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි.❤හැමදෙනාටම ස්තූතියි❤

  • @Imri_Cantaros
    @Imri_Cantaros 11 ชั่วโมงที่ผ่านมา +43

    හෙට ඒ ලෙවල් ළමයි වෙනුවෙන් කරන ඕනෑම දෙයක් ඒ ආකාරයෙන්ම සාර්තක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනවා❤️ අහිංසක ළමයි කාටවත් වැරැද්දක් හිංසාවක් කරල නෑ. හරියන්නම ඕන මේ නරා වලෙන් ගොඩ යන්න වෙර දරන උන්ට

  • @lakeeshanimnadi7330
    @lakeeshanimnadi7330 14 ชั่วโมงที่ผ่านมา +87

    2024 A/l සිසුන්ට සිදු වෙලා තියෙන අසාධාරණය ගැන සලකලා අපිට අවම තරමින් මාසයක කාලයක් ලබාදෙන්න...🥺🙏

  • @sachinikaushalya6606
    @sachinikaushalya6606 13 ชั่วโมงที่ผ่านมา +79

    දළදා සමිදුගේ පිහිටෙන් හෙට සුබ ආරන්චියක් ලැබේවා🙏🙏🙏🙏❤️

  • @NiroshaPerera-h4n
    @NiroshaPerera-h4n 13 ชั่วโมงที่ผ่านมา +88

    හෙට නඩුව දිනන්න හැකි වෙත්වා😢❤

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 13 ชั่วโมงที่ผ่านมา +68

    බලන්ගොඩ කාශ්‍යප ස්වාමින් වහන්සේ ට යෝධ බල ශක්තිය ධෛර්ය ලැබේවා මෙවර උසස් පෙල ලියන්න ඉන්න දරුවන් වෙනුවෙන් දැවැන්ත ජවයක් ලබා දීමට ඉදිරිපත් වීම ගැන ඔබ වහන්සේ ට තෙරුවන් සරණායි දෙවි පිහිටයි ඇස් වහ නැ කට වහ නැ යහපතක් වේවා සුවපත් වේවා නමෝ බුද්ධාය සුභ අනාගතයක් වේවා ජය වේවා.🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🇱🇰🙂🙂🙂🙂😍😍😍😍

  • @ThaksalavaTV
    @ThaksalavaTV 14 ชั่วโมงที่ผ่านมา +80

    මේ බරපතල ප්‍රශ්නය ගැන කතා කරාට ඔබතුමාට ස්තුතියි.
    මේ වෙද්දි ලමයි ලොකු පීඩනේක ඉන්නේ .
    දෙමාපියනුත් ගොඩක් අසරණ වෙලා ඉන්නෙ මොකද තමන්ගේ ලමයට දෙවන පාර විභාගය කරන්නටත් සිද්ද වෙන නිසා ඒ සදහා වියදම් කිරීමට සිද්ද වෙන නිසා.

  • @amadhijayasinghe7248
    @amadhijayasinghe7248 12 ชั่วโมงที่ผ่านมา +46

    ස්වභාව දහම අනිවාර්‍යයෙන් සාධරනයක් කරයි...❤️හෙට කරන්න යන වැඩේ සාර්ථක වෙලා උසස් පෙල සිසුන්ට සාදාරණයක් ඉශ්ට වේවා !!!❤️

    • @litharalithmini8600
      @litharalithmini8600 3 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ❤️

  • @anushajinasundara9809
    @anushajinasundara9809 14 ชั่วโมงที่ผ่านมา +159

    හෙට නඩුවෙන් ඉහලින්ම ජයගෙන අපිට සාදාරන කරන්න අවශ්‍ය ශක්තිය ධෙර්ය ඔබ වහන්සේට ලැබේවා....❤
    අහිංසක දරුවන් ඉල්ලන්නෙ වැඩිපුර කාලයක් නොවේ...අපිට අයිති කාල සීමාවයි..😢

  • @sankadeshan4919
    @sankadeshan4919 14 ชั่วโมงที่ผ่านมา +71

    හෙට api දිනනව ලොවෙත් භය නැතුව ඉඳපල්ලා ❤බලන්න heta හිරු news මං kiynwt.wibagaya කල් ගිය kiynw

  • @Thakshi972
    @Thakshi972 8 ชั่วโมงที่ผ่านมา +29

    ආදරණීය විශ්ව මාතාවගේ නාමයෙන් අපිට ලැබිය යුතු සාධාරණ කාලය ලැබේවා...හැමෝටම හිතනවාටත් වඩා හොද මානසිකත්වයකින් උසස් පෙළ විභාගයට මුහුණ දීමට හැකියාව ලැබේවා ❤

  • @Diwya_62
    @Diwya_62 5 ชั่วโมงที่ผ่านมา +20

    බුදු සරණයි ❤🙂
    අනෙ අද දවසෙ ලමයි දහස් ගානකගේ අනාගතය ලියවිලා තියෙන නඩු තීන්දුවක් තමයි දෙන්න තියෙන්නෙ 🙂❤🙂❤.......
    විශ්ව මාතාවනි පිහිට වෙන්න අපිට❤

  • @HirushiGeorge
    @HirushiGeorge 13 ชั่วโมงที่ผ่านมา +51

    පින් හාමුදුරුවනේ... අපිට සාධාරණ කාලයක් ලබාදෙන්න...

  • @KB-ft4rc
    @KB-ft4rc 3 ชั่วโมงที่ผ่านมา +22

    අද දිනයේ අපේ නඩුවෙන් සාදාරණ තීන්දුවක් අපිට ලැබේවා❤

  • @thilinidananji336
    @thilinidananji336 5 ชั่วโมงที่ผ่านมา +19

    අද නඩුව අපිට දිනන්න ලැබේවා ❤❤ හිත් හොද මිනිස්සු කරන ප්‍රාර්තනා සපල වෙනවා ගොඩක් ම ❤😢🎉

  • @nethmiayesha4528
    @nethmiayesha4528 12 ชั่วโมงที่ผ่านมา +65

    විශ්ව මාතාවනි..,සාදරනීය තීරනයක් හෙට ලැබේවා🥰

  • @Thihasya
    @Thihasya 13 ชั่วโมงที่ผ่านมา +61

    අනේ හෙට දවස තෙරුවන් සරණින් අහිංසක අපේ බලාපොරොත්තු ලක්ෂයක් දැල්වෙන වාසනාවන්ත දවසක් වේවා...❤😢

  • @samarajeewamangala8300
    @samarajeewamangala8300 11 ชั่วโมงที่ผ่านมา +47

    අධිකරණයේදීවත් මේ දරුවනට හෙට සාධාරණය ඉටු වේවා!!!

  • @banukahansaja
    @banukahansaja 10 ชั่วโมงที่ผ่านมา +31

    ආදරනීය විශ්ව මෑනියනි අපිට මේ අවස්තාවේ උදව් කලාට බොහොම ස්තූතියි

    • @uma9265
      @uma9265 9 ชั่วโมงที่ผ่านมา +3

      1111 💆🏽‍♀️♥️

    • @indumini18
      @indumini18 3 ชั่วโมงที่ผ่านมา

      ​@@uma9265❤

  • @chandimaudekanthi-cj3kz
    @chandimaudekanthi-cj3kz 13 ชั่วโมงที่ผ่านมา +58

    A/l දරුවන්ට ලැබිය යුතු නියමිත කාලය ලබාදෙන්න 😢

  • @Pasangamge123
    @Pasangamge123 14 ชั่วโมงที่ผ่านมา +57

    අනේ මේ පීඩනය දරා ගන්න අමාරුයි අපේ හාමුදුරුවනේ ...සාධාරණ විසදුමක් ලබා දෙන්න හැකි වේවා ...හැමෝටම සුබ ආරංචියක් ලැබෙන්න ඕන හැමෝටම ❤

  • @h_i_m8836
    @h_i_m8836 12 ชั่วโมงที่ผ่านมา +41

    හෙට දිනයේ අසාධාරණයට ලක් වූ සියලූම දරුවන්ට සාදාරනයක් ලැබේවා 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @isuriranasinha2711
    @isuriranasinha2711 13 ชั่วโมงที่ผ่านมา +64

    හෙට සියලු සිසුන්ගේ බලාපොරොත්තුව ඉටුවෙන දවසක් වේවා.සියලු වැඩකටයුතු සාර්ථක වේවා...ඔබ වහන්සේට බොහොම පිං අපි වෙනුවෙන් පෙනී සිටිනවට....🙏🙏

  • @Anuththara745
    @Anuththara745 11 ชั่วโมงที่ผ่านมา +43

    මා විසින් යම් කිසි සුළු හෝ පුණ්‍ය කර්මයක් සිද්ධ කරලා තියෙනවා නම් ඒ පුණ්‍ය කර්මයේ බලයෙන් හෙට නඩුව අපිට දිනන්නට හැකි වේවා!!! ❤

  • @denethweerabandara1452
    @denethweerabandara1452 14 ชั่วโมงที่ผ่านมา +77

    දෙවි පිහිටෙන් හෙට නඩුව දිනලා අපිට සාදාරණ කාලයක් ලැබේවා 🙏🙏

  • @MalmiSasadarawijayasundara
    @MalmiSasadarawijayasundara 13 ชั่วโมงที่ผ่านมา +65

    අපිට මාසයක්වත් ලබා දෙන්න 😢😢😢.

  • @pasindu_dilmin
    @pasindu_dilmin 14 ชั่วโมงที่ผ่านมา +58

    අනේ අපේ AL vibahage කල් දමන්න 😢😢😢අගමැතිතුමිය ...අපේ syllabus ඉවර neee 😢😢😢

  • @caudaboy
    @caudaboy 13 ชั่วโมงที่ผ่านมา +51

    රටේ විභාග කාලසටහන හදන්න අපේ කාලේ අඩු කරන්න හදන්නේ ඇයි ?

  • @chanukaranjith2770
    @chanukaranjith2770 14 ชั่วโมงที่ผ่านมา +53

    උසස්පෙල කල් දැමිය යුතුයි...බොහෝ දරුවන් විභාගයට සූදානම් නෑ.. විශේශයෙන්ම විද්‍යා විශයන් හදාරන දරුවන්..

  • @HWRGamage
    @HWRGamage 11 ชั่วโมงที่ผ่านมา +26

    අධ්‍යාපනය ලබන්න කැමති කිසිවෙකුට කිසිම අසාධාරණයක්,පීඩනයක් නොවේවා❗ ත්‍රිවිධ රත්නයේ උතුම් බලයෙන් දරුවන්ට සාධාරණයක් ඉටු වේවා හෙට අධිකරණයෙන් 🙏

  • @rajithajayasinghe
    @rajithajayasinghe 2 ชั่วโมงที่ผ่านมา +14

    අද අපේ දවස.සුබවාදී සාධාරණ ආරංචියක් ලැබේවා!!

  • @dinusha7
    @dinusha7 12 ชั่วโมงที่ผ่านมา +33

    සියලු උසස්පෙල දරුවන්ට සධාරණයක් ඉෂ්ට වේවා හැමදෙම හොදින් සිද්ද වෙයි හෙට නඩුව දිනන්න හැකිවේවා❤️

  • @kaushalyaamarathunga520
    @kaushalyaamarathunga520 14 ชั่วโมงที่ผ่านมา +59

    අපිට දේශපාලනය ඇති වැඩක් නැහැ . අපි ඉල්ලන්නේ අපේ අයිතිවාසිකම් . කරුනාකරලා paper tikak කර ගන්න කාලය දෙන්න කරුනාකරලා 🙏 බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏 අපි වෙනුවෙන් මෙහෙම කතාකරනවට

  • @sumathisirisilva4700
    @sumathisirisilva4700 13 ชั่วโมงที่ผ่านมา +36

    බොහොම ස්තුතියි හාමුදුරුවනේ . අපි වෙනුවෙන් ඉන්නවට ..🥺🥺🥺 මේ පිඩනය අපිට දාරාග්න්න අමරුයි .

  • @Chfnithagamanxake-ds6oh
    @Chfnithagamanxake-ds6oh 14 ชั่วโมงที่ผ่านมา +64

    ගොඩක් පින් හාමුදුරුවනේ .
    අනේ අපිට විභාගයට නියමිත කාලය ලබාදෙන්න

  • @ravishanbhanuka4366
    @ravishanbhanuka4366 14 ชั่วโมงที่ผ่านมา +46

    අපේ හාමුදුරුවනේ අපිට තව සහන කාලයක් ලබා දෙන්න...
    ඔබ වහන්සේට ගොඩක් පිං

    • @Meyo304
      @Meyo304 13 ชั่วโมงที่ผ่านมา +1

      😢 mewenakn apita biology unit
      7 thama ivaravela thiyenne.. 😭
      Thawa padam karanna 3 units thiyanawa..
      😭❤‍🩹

  • @S.A-e9d
    @S.A-e9d 13 ชั่วโมงที่ผ่านมา +77

    බුදු ගුන සත්‍යයයි ඒ සත්‍යානුබාවයෙන් සෙතක් ආශිර්වාදයක්ම වේවා!! ..............නමෝ බුද්දාය 🙏

    • @dinusha7
      @dinusha7 12 ชั่วโมงที่ผ่านมา

    • @heliyagermanshe
      @heliyagermanshe 10 ชั่วโมงที่ผ่านมา +1

      ❤️

    • @HashiniDilshani
      @HashiniDilshani 9 ชั่วโมงที่ผ่านมา

      ✊♥️

  • @Dopamined1
    @Dopamined1 9 ชั่วโมงที่ผ่านมา +20

    හෙට සුභ ආරංචියක් ලැබෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.....💌

  • @Alintholamudayas
    @Alintholamudayas 14 ชั่วโมงที่ผ่านมา +51

    දැන් පැය 43 තාම නිදාගෙන නෑ තව දවස් 6යි 😥

    • @M.D.Hettikanda
      @M.D.Hettikanda 12 ชั่วโมงที่ผ่านมา +3

      එහෙම ඉන්න පුලුවන්ද😢

  • @motivation_to_your_life
    @motivation_to_your_life 2 ชั่วโมงที่ผ่านมา +12

    සාධාරණ තීන්දුවක් අද ලැබෙයි කියලා අපි හැමෝම බලන් ඉන්නවා 🙂🙂🙂

  • @HumeiraMilhar
    @HumeiraMilhar 12 ชั่วโมงที่ผ่านมา +37

    අපට එක මාසයක් දෙන්න..අනේ හෙට නඩුවෙන් 2024 අපි හැමෝටම සාදරණ විනිශ්යක් ලැබේවා!!!!!!!!!!