වන්නි මහා වන මැදින් මතුවු හෙල බොදු උරුමය සපුමල්ගස්කඩ | Unlimited History Special Episode

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 56

  • @sunchare
    @sunchare  4 ปีที่แล้ว +2

    අපගේ වැඩසටහන සදහා අදහස් දක්වන (comments) සියලු දෙනා වෙත , හිතවතුනේ ඔබේ අදහස් අපට ඉතාමත් වටිනවා එම නිසා ඔබ අදහස් (comments) පලකරනා විට සිංහලෙනම් නම් සිංහල අකුරෙන්ද ඉංග්රීසියෙනම් ඉන්ග්‍රිසි අකුරෙන්ද යොදන්න කාරුනික වන්න නැතිනම් ඔබ ඉන්ග්‍රිසි අකුරෙන් සිංහල අදහස් ලියනා විට එය කියවන්නට පැහදිලි නොවේ..එමෙනම ඔබේ අදහස කෙටියෙන් නිරවුල්ව සන්යමයෙන් ඉදිරිපත් කරන්නට කරුනික වන්න , ඔබේ පහසුව තකා සිංහල අකුරු කිරීමට මේ ලින්කුව හරහා පිවිසෙන්න ස්තුතියි
    Helakuru
    play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru&hl=si
    Google Adana
    www.google.lk/intl/si/inputtools/try/

    • @ලංකාව1948
      @ලංකාව1948 หลายเดือนก่อน

      මන්නාරම:-1961+වවුනියාව:-17,191+
      මූලදූව:-8851= 28003(වන්නි)Sinhalese in Vanni Electoral District. But,there was no any representative for them.
      But I think, in 2024 general election they will choose a representative for the Parliament. 🗳🇱🇰🧭✖️

    • @ලංකාව1948
      @ලංකාව1948 หลายเดือนก่อน

      Please turn on English captions 🙏🏼

  • @jayanthibandara7725
    @jayanthibandara7725 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ගේ උතුම් අදහස ඉෂ්ට වෙවා. අපිට
    උදව් කිරිමට බලාපොරොත්තු
    වෙමි

  • @Jayamaanna
    @Jayamaanna 4 ปีที่แล้ว +5

    මෙතුමා නම් අපේ රටට ලැබුණු මහා සම්පතක්.දීර්ඝායූ ලැබේවා ඔබ තුමන්ට.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 4 ปีที่แล้ว +2

    සාදු සාදු. වටිනා මෙහෙවරක් සදහා උනන්දුවන ස්වාමින් වහන්සේ ඇතුලු සැමට යහපතක්ම වේවා.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏👏👏👏👏👏 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් තුනුරුවනේ සරණයි 👏👏👏👏👏👏

  • @damayanthiperera4502
    @damayanthiperera4502 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි
    සම්බුද්ධ ශාසනය බබලවන උතුම් මහසඝ රුවනට මාගේ නමස්කාරය වේවා

  • @sumindasuminda6830
    @sumindasuminda6830 4 ปีที่แล้ว +2

    බුදු සරනයි අපේහමුදුරැවානේ ඔබ වහන්සේටට මෙිවා ආරක්ෂා කරන දේට

  • @codebehind9404
    @codebehind9404 4 ปีที่แล้ว +25

    මැතිවරණ නම් ඕනෙ තරම් එනවා යනවා. එහෙම උනා කියලා මේ රටට අමුතුවෙන් උන කිසිම යහපතක් නෑ. ඒත් මහාචාර්ය රාජ් සෝමදේව මහතා එක්ක කරන Unlimited History වැඩසටහන නැවැත්තුව එක නම් වැරදියි. ඒ වැඩසටහන නොනවත්වා කළා නම් අඩුගානේ වයස් භේදයකින් තොරව අපි හැමෝටම දැනුමක් හා වින්දනයක් ලැබෙනවා. රටක් සහ සමස්ථ සමාජයක් දිනෙන් දින වල පල්ලට යනවිට හොඳ දේ යට ගිහින් නරක, වටිනාකමක් නැති දේ ඉහලට එනවිට ඔබත් නෙත් FM නාලිකාවේ නිෂ්පාදක මඩුල්ල හා පාලනාධිකාරියත් තමන්ගේ ප්‍රමුඛතාවය වටිනාකමක් නැති හෝ වටිනාකම අඩු දෙයකට ලබාදීම පුදුමයකට කරුණක් නෙවෙයි. Unlimited History වැඩසටහන මගින් නොලැබෙන අදායමක් දේශපාලකයන් හරහා ලැබෙන බව අපි නොදන්නවා නෙවෙයි. නිසරු දේ වෙනුවට සරු දේ තෝරාගැනීමට ඔබටත් ඔබේ නාලිකාවටත් ශක්තිය ලැබේවා...

    • @venusbeautysalon901
      @venusbeautysalon901 4 ปีที่แล้ว

      ♥️♥️♥️♥️♥️♥️♥️🦈

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      කොහෙද හලො නවත්තලා තියෙන්නෙ තාම යන්නෙ,ඔය කාලෙ කොව්ඩ් නිසා ලොක් ඩවුන්ඩ් තියෙන්න ඇති,ඉස්කොලෙක හො කැම්පස් එහෙක ක්ලාස් එකක් හරි,කන්ෆෙරන්න්ස් එකක් වගෙ රේඩ් යො එකෙ යන programme එකක් ගෙදර ඉදන් online කරන්න බැනෙ,ඒ නිසා කරන්න නැතුව ඇති,

  • @ඩී.බී.එන්.නවරත්න
    @ඩී.බී.එන්.නවරත්න 4 ปีที่แล้ว +1

    ඔබ තුමන්ලා කරන මේ උතුම් ක්‍රියාව අගය කරමි. තෙරුවන් සරනයි

  • @han_in_sky2045
    @han_in_sky2045 4 ปีที่แล้ว +7

    හොද වැඩක්, පුළුවන් විදියට සහයෝගයක් දෙනවා. 🙏🙏🙏🙏🙏🙏

  • @damayanthiperera4502
    @damayanthiperera4502 2 ปีที่แล้ว

    අප හැකි පමණින් උපකාර කරනට සැරසී සිටින බව මෙත් සිතින් දන්වා සිටිනවා.
    තෙරුවන් සරණයි

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 ปีที่แล้ว +3

    හැම විටම රටට, සමාජයට වටිනා තැනක්, කරුණක් ඇත්නම් ඒ ගැන රට සහ විදේශ වල සිටින සිංහලයන් වහා දැනුවත් කරන මාධ්‍ය අතර neth fm සිටින්නේ පෙරමුණේ . 🙏🙏🙏

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +1

    මහාචාර්ය තුමා සහ ඔබ තුමා කරගෙන යන ජාතික මෙහෙවර බොහොම අගය කරනව.

  • @chathumadu9635
    @chathumadu9635 4 ปีที่แล้ว +3

    දවසට දෙපාරක් විතර චැනල් එකට ඇවිත් බලනව කෝ ඊලග එපිසෝඩ් එක කියල

  • @samankumara3054
    @samankumara3054 4 ปีที่แล้ว +4

    Uthure thamai ape urumayan godaak thiyenne bolave.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 7 หลายเดือนก่อน

    මේ උතුම් පින් බිමේ බුදුන් වහන්සේ ලා උපන දේශයය් මෙය අපේම ලක්‌ දෙරණය්

  • @jayanthibandara7725
    @jayanthibandara7725 ปีที่แล้ว +1

    මේ උතුම් සිධස්තාන රැකගත යුතුයි . ඒත් වගකිවයුතු අය
    ඇස් ඇර බලන්න කියා යෝජනා කර්නවා

  • @sarathw5740
    @sarathw5740 3 ปีที่แล้ว

    Thanks for the video.

  • @pradeeppeiris9098
    @pradeeppeiris9098 4 ปีที่แล้ว +2

    It is the duty of the rulers to provide basic needs such as schools, hospitals and proper living conditions to make people stay and develop these areas without robing the public money and distribute all the wealth to the area where the rulers live and lived
    All beings are worried about their future and well being.
    Even the familiea around all heritage sites are surviving on tourism where our tax money has never distributed to upgrade their lives

  • @dasunperera8669
    @dasunperera8669 4 ปีที่แล้ว +1

    මේ විහාරය ප්‍රතිසංස්කරණය කිරීමට උදව් කිරීමට මම කැමතියි.

  • @samankumara3054
    @samankumara3054 4 ปีที่แล้ว +2

    Ape urumayan lankave hamathnama bolave.

  • @k.n6067
    @k.n6067 4 ปีที่แล้ว +1

    Hamuduruwan wahansege adahas itha agei.

  • @samankumara3054
    @samankumara3054 4 ปีที่แล้ว +1

    Bavudda urumayan vinaasa karana evunta marana daduvama denna ooni.

  • @samankumara3054
    @samankumara3054 4 ปีที่แล้ว +2

    Asvala kadulu pirila bolave bodu urumayan dakala ape

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 4 ปีที่แล้ว

    pin siduvena vadak !!!!! FRANCE.

  • @rushanchaminda5431
    @rushanchaminda5431 4 ปีที่แล้ว

    Vada satahana hodai.narakada ape hela itihsaya.me vana vita katikavtak pavatin budun upan janbudepa.me hela bima bava.narakada e gana sanvadayak karot.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว

    ගරැ පින්වත් ස්වාමින්වහන්ස වෙල්ලස්ස යු ටියුබි නාලිකාවටත් දන්වන්න ඒ මහත්තයා අනිවාර්යයෙන් මෙය ඉටුකරනවා

  • @ලංකාව1948
    @ලංකාව1948 หลายเดือนก่อน

    Please turn on English captions 🙏🏼

  • @sameerasampath6685
    @sameerasampath6685 4 ปีที่แล้ว +1

    Aiooo. Api balan inne professor ge video ekak enakam.

  • @gcravi4863
    @gcravi4863 4 ปีที่แล้ว +1

    Mea thennan ape බුදුරජාණන්වහන්සේගේ කාලයේ බඩු machan.ඔයාලා කරන දෙයට පිංසිදුවෙනව.

  • @BandaraBandara-qt2gd
    @BandaraBandara-qt2gd 2 ปีที่แล้ว +1

    Me pin bima raka gamu api hamdenama ekathu wela sinhala urumaya ape

  • @samankumara3054
    @samankumara3054 4 ปีที่แล้ว +1

    Anagatha parapure urumayan bolave meeva.

  • @heshankaushalya4730
    @heshankaushalya4730 3 หลายเดือนก่อน

    මම. නාමල් ගමේ හිටිය

  • @gayansamaraweera536
    @gayansamaraweera536 4 ปีที่แล้ว

    Attama kiyanawa nam uthure ape sinhala janathawa padinchchi kirime wadapiliwelak kala yuthumai.

  • @topnaturephotosaddriya955
    @topnaturephotosaddriya955 4 ปีที่แล้ว

    Budun upan kiyana indiyaweth thiyenawada metharam natabun.?

  • @samankumara3054
    @samankumara3054 4 ปีที่แล้ว +1

    Mata salli thibbanam maasen hadala denava.

  • @samankumara3054
    @samankumara3054 4 ปีที่แล้ว +1

    Rakapiyave meeva pana devani kota.

  • @venusbeautysalon901
    @venusbeautysalon901 4 ปีที่แล้ว +1

    Ane me wedasathana wenada wagema karnna. Aprdayak karnna EPA.ape daruwanta urumaya mathak karala denna tiyena ekama wadasathana

  • @stanleyperera8750
    @stanleyperera8750 4 ปีที่แล้ว

    oya vidio eke quality eka nahuthetama naginawa ara wisidalen malu allana seen ekata.

  • @mulathiv
    @mulathiv 4 ปีที่แล้ว +1

    අතීත උරුමය සොයා යෑමත්, එය සන්‍රක්ශනය කිරීමත් අනිවාර්යයෙන් කල යුතුයි. ඒ සදහා ඔබේ දායක්තවයත් , ජනයා පෙලගැස්සීවමත් ඉහලින් කරමි.
    කෙසේ නමුත් මෙවන් වටිනාකම ක් ඇති ස්තාන වල නව ඉදිකිරීම් කිරීම අනුමත කල නොහැක.
    වනය තුල ඉපැරැණි සිද්ධස්තාන් පිලිසකර කර තැබීම ප්‍රමානවත්. පිලිසකර කිරීමේ කටයුතු සදහා තාවකාලික ඉදිකිරීම් සෑහේ. අවශ්‍ය නම් පුරා විද්‍යා කාර්යාලය ක් තිබීම ප්‍රමානවත්..
    විශ්‍රාම ශාලා , අලුත් පන්සල් නිසැකයෙන් ම මෙහි වටිනාකම අවම කරාවි. වන සතුන් ට කොයි තරම් හිරිහැරයක් ද?
    එවැනි උදාහරණ අපමන ඇත. සිතුල්පව්ව හොදම උදාහරණයක්
    මෙවැනි ඉදිකිරීම් කිලෝමීටර් 5 ක් ආසන්නයේ පිහිටුවන්න. එයින් ඒ ගමටත් ගම් වාසීන්ට ත් සෙතක් සැලසේ.
    නොකෙලසුනු වටිනා ප්‍රදේශ රැක ගනිමු.

  • @itsmeik4337
    @itsmeik4337 4 ปีที่แล้ว +1

    මුලින්ම ඇහැට පෑන තියෙන දේ ආරක්ෂා කරන්න (කුරුණෑගල), පසුව යුධ සමයේදී රහසිගතව ඉදිකරපුවා මතූකරමු.

  • @GATHIKA325
    @GATHIKA325 4 ปีที่แล้ว

    Mata me pansal ta katha karanna barida. Puluwannam mata fon nambr ekak dannko. Mokakda mn inne lankawan pita. Loku udawaak

  • @asangaekanayake3326
    @asangaekanayake3326 4 ปีที่แล้ว

    මැතිවරණ මොන ලබ්බටද, කාලකණ්ණි දේශපාලනය කරුමය ක්, ඒ නිසා බම් program eka karapalla

  • @kalanasamarasinghe7489
    @kalanasamarasinghe7489 4 ปีที่แล้ว +1

    අනේ නුවන් අයියේ.. මෙතන විශ්‍රාම ශාලාවක් හදන එක ගැන තව පාරක් හිතනවද. ලංකාවෙ දැන් කැළෑ කැපෙන වේගය දකිද්දි මේ විහාරය වටාත් සංවර්ධනයක් සිද වුනොත් පරිසරයට ලොකු හානියක් වෙයි.
    ඒ වගේම අපේ වන්දනාකරුවන්ට තමන් ගේන පොලිතීන්, කුණු ආදිය යනකොට අරන් යන්න තරම් සංයමයක් නැහැ.. ඉතින් මහ කැලේ මැද්දේ පොලිතීන් එකතු වෙන්නත් පුලුවන් මෙහි සංවර්ධනයක් සිදුවුනොත්

  • @gamingdissa
    @gamingdissa 4 ปีที่แล้ว +1

    ඇත්තටම මන් කකුල් 2කමක නැති උනා ආබාධිත රණවිරුවෙක්. එහෙත් මට බොරුකාරයා කියනවා. මන් ඔයාලගෙන් ඉල්ලුවේ මාගෙ youtube channal subcribe කරන්න කියලා විතරයි .බුදු සරණයි th-cam.com/video/e2xXk4_jckA/w-d-xo.html