Love the lyrics, vocals, melody and the classic/contemporary fusion. This is world class! I ve just discovered Charitha’s work and I’m so blown away! I ll show this off proudly to anyone from any country any day! Brilliant stuff. Keep them coming 🙏🏽
Neela nuwan sanasannam Radhawani maa ennam Veena sarin nalawannam Radhawani maa ennam Miyuru handin maa wetha lan lan wenna thurulu wela muwa sipa gannam ma Nuraginiye neka anantha wu gee swara gayannam De adara sandaken dahara isinni Sunduru saragi netha lelawanni Rubara radha ma mana banda Herada yanu ba ma priya radha... Neela nuwan sanasannam Radhawani maa ennam Veena sarin nalawannam Radhawani maa ennam Miyuru handin maa wetha lan lan wenna thurulu wela muwa sipa gannam ma Nuraginiye neka anantha wu gee swara gayannam.... ❤❤❤❤❤
ඉන්න බැරි රටක ඉන්න හිතෙන හේතු කීපයකින් එකක්
Aniwa
So true
❤අනිවා
❤️
Mkkda hethuwa
ක්‍රිෂ්ණාට.....
නීල නුවන් වෙහෙසන්නම්
ක්‍රිෂ්ණා මගේ හමුවේ නම්
වීණා සරෙන් සැනසෙන්නම්
ක්‍රිෂ්ණා මගේ හමුවේ නම්
මියුරු තෙපුල් නුඹ හට පවසමිනා
තුරුළු වෙලා සිපුමේ සැනසෙන්නම් මා
ස්නේහධාරී සිතේ -
සොඳුරු පැතුමට රඟන්නම්..
දෙඅදර රැඳි රහසක් පවසන්නම්
තඹර පරදවන වත සඟවන්නම්
ආදර ක්‍රිෂ්ණා - මා හද සනසා
පපුතුර සිරවී - සැමදා ඉන්නම්...
නීල නුවන්....
- රධාගෙන්
wow
@@differentvideos8207 ❤️
🙂💗
@@Abhisheka_Liyanage 😍🌷
Wow❤
කොහේද මනුස්සයො මෙච්චරකල් හිටිය. පුදුම ලස්සනයි සහෝ. රජකාලෙ සීන් එකක් වගේ දැනුනෙ මට විතරද.,?.ලොකු ගමනක් තියනව සහො.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.බුදුසරණයි
ඉස්සර මන් ලංකාවේ සින්දු අහද්දී හිතිච්ච දෙයක් තමයි ඇයි සුද්දන්ගේ වගේ අපේ සින්දු ලස්සන නැත්තේ කියලා(Quality එකෙන් සහ mixing වලින්)කවදාවත් හිතුවේ නෑ ලෝකේ තියෙන හොඳම quality සහ mixing පට්ට ඒ වගේම Lyrically, music arrangements මෙච්චර මහන්සිවෙලා කරපු සින්දු ලංකාවෙන් ඇහෙයි කියලා. චරිත අතලගේ. ඔබතුමා නං දිව්‍ය සංගීතවේදියෙක්. තලන්ගම සර් ඔබතුමාටත් පින් මේ වගේ ලස්සන Lyrics නිර්මාණය කරාට🙏🙂💖
වෙහෙස කාරි සංගිතයෙන් මිදිල ...දිව්‍යමය සංගිතයක් ඇසිමට සැලැස්විමට කටයුතු කල ඔබට ගොඩක් ස්තුතිය සහෝදරයා 🖤
අවුරුදු 2කට කලින් අහන්ඩ පටන් ගත්තේ අදත් අහනවා එදා වගෙම.
සුපිරියි සහෝ, පේරාදෙණියේන් බිහි වෙච්චි මිනිස්සු කවදත් වෙනසක් කරා , සුබපැතුම් keep it up !
උබලත් මේ කොලේම ජීවත් වෙන උන්ද බන් ??? අනේ මන්දා මේ සින්දු අහද්දී , කියා ගන්න බැරි අමුතුම තැනකට හිතින් යැවෙනවා බන් ...
Ow dear
ඇත්ත
Drive කරන ගමන් නම් අහන්න එපා... වෙනම ලෝකෙකට යනව 😍❤🤘
අද කියන්නම් මල්ලී....උඹ ලංකාවෙ හොද තැනකට එනවා..ඉදිරිය ජය
හරියටම කිව්ව
@@wayanthasandaruwan8519 n z jdz g ifwxds y h
අද සිරස වොයිස් එකේ කෝච්♥️
මේ වගේ සින්දු දැකල නිකන්ම යන්න එපා.කලාකරුවන්ට වටිනාකමක් දෙන්න මේවා මිලදී ගන්න. කලාකරුවාට සාදරනයක් කරන්න පුරුදු වෙන්න එතකොට මේ වගේ තව සුපිරි නිර්මාණ තව තවත් ලංකාවේ බිහිවේවි
විශුවල් එපා අපිට අපේ ෆැන්ටසිය ගන්න දෙන්න ❤️
Don't live in fantasy you will ended up with suffering
You're right saho 🙂💗
අන්න කතාව...බලෙන් විශුවල් දෙන්න එපා...අපිට
@@akila3572happened
මේවයි අද ලංකාවෙ සංගීතයට ඕන සිංදු.මල් බයිලා නෙමෙයි 😍
අපිට ඕනි මේ වගේ වෙනසක් තමයි
නැතුව එකම මෙලඩිය වෙනස් කර කර ගහන් මල් සිංදු නෙමෙයි .
ඔබට ජය !
හැම සින්දුවකින්ම මට මොකද්දෝ හැගිමක් එනවා වගේ හරියට රජකාලෙටත් එහා ගියපූ ආදර කතාවක් හිතට දැනෙනවා වගේ
සන්ගීතය හරිම පුදුමයි .💗✌️💗
pasan shaluka මං හිතුවෙ ඒක දැනුණේ මට විතරයි කියලා ❤️
Same here bro 👊❤
ඇත්තමයි 💗
මටත් එහෙම හිතෙනවා බන්, සිරාවට....පපුවටම වදිනවා වගේ.
සිරාවටම
කොහෙද යකෝ බොලා මෙච්චර කල් හිටියේ .....
True... 😭
Oww
kiyala wadak ne oi me boot kapu unta wada meka supiri
Anivaaas
Kiyala vdk ne bn den tiynne
Mini mara gnna sindu
මං මේක කී පාරක් ඇහුවා කියලද හිතන්නේ?! එක දිගට!!!!! එපා වෙන්නෙම නෑ... දැන් වෙලාව උදේ 3.55යි... පදවල හිතට තේරෙන්නේ නැති අමුතු ම ගතියක් තියනවා! ඒකට හඬයි සංගීතෙයි එකතු වෙලා කියාගන්න බැරි feeling එකක් එනවා... සිංහල සම්භාව්‍ය සංගීතයේ අනාගතය පැහැදිලියි.
අනර්ගයි.අති විශිෂ්ටයි සහෝදරයා.ඔබ වැන්නවුන් සංගීත ලොවේ මතු දින රැක්මට සිටිය යුතුමයි.ජය වේවා ඔබට !!!
Supiri කියන්න වචන නැ Supun & Charitha best song brother ❤️💯
2023 .... ❤❤😘😘
මේ කටහඩ හැමදාමත් අපිව වෙනම ලෝකෙක අතරමං කෙරෙව්වා. 2023 දීත් අදම අලුතින් ඇහුවා වගේ පිස්සුවෙන් තාමත් අහනවා, විදිනවා, අඩනවා. ඒත් තවමත් හිතාගන්න බැහැ මේක අහද්දි හිතින් ගිහින් නතර වෙන්නෙ කොහෙද කියලා .
2020 anyone hear this..
yeah hear....
උපරිමයි...මේ කාලයේ මෙවැනි ගීයක් අහන්න ලැබීමත් සතුටක්!
ඉදිරියටත් මෙවැනි අනර්ඝ නිර්මාණ කිරීමට ඔබට ශක්තිය ලැබේවා කියා සුබ පතනවා!
❤️ හිතට වදින සින්දු නම් සුපුන් පෙරේරා තමා දැන් නම්❤️
කුවේණි,පන්දම අතරට රාධාවණිත් එකතුවුනා...දැන්කාලෙ සිංදු විදිහට හදවත ස්පර්ශ කරන් එකම ගීත ටික...😍
තව ප්‍රාතිහාරී....Song එකත් තියෙනවා.
මුළු ඇඟම නිකං කිලිපොලා යනවා.
Please show part 2 of this ❤❤❤❤😊😊😊😊🎉🎉🎉🎉🎉
නීල නුවන් සනසන්නම්
රාධාවණී මා එන්නම්
වීණා සරින් නලවන්නම්
රාධාවණී මා එන්නම්...
මියුරු හඬින් මා වෙත ළං ළං වෙන්නා
තුරුලූ වෙලා... මුව සිපගන්නම් මා
නුරාගිනීයේ ...
නේක අනන්ත වූ ගී ස්වර ගයන්නම්
දෙඅදර සඳකැන් දහර ඉසින්නී
සොඳුරු සරාගී නෙත ලෙලවන්නී
රූබර රාධා මා මන බන්ඳා
හැරදා යනු බෑ මා පි‍්‍රය රාධා...
නීල නුවන් සනසන්නම්
රාධාවණී මා එන්නම්
වීණා සරින් නලවන්නම්
රාධාවණී මා එන්නම්...
Udi
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මෙන්න සින්දු😍😍
Still listening... Charitha's Masterpieces!!!
සුපුන් අයියගේ සිංදු වලින් මගේ ආසම එක 😍
අහද්දි එන්නෙ හරිම දුකක්. හිතට එන හැගීම කියන්න තේරෙන්නෙ නැ. අමුතුයි. ඒ වගේම සිංදුව අහලා ඉවරයකුත් නැ
චරිත අත්තලගේ සුපුන් පෙරේරා සුසංයෝගය ❤️
කාලෙකින් අහන්න ලැබුණු ඉතාම අපූරු සිංදුවක්!ඉස්සරහට තවත් මේ වගේ විශිෂ්ට නිර්මාණ කරන්න හැකියාව ලැබේවා!
Shoiiiiii
හෙඩ්සෙට් එක ගහගෙන youtube ලෝඩ් කරාම suggest උන නිසා ඇහුවෙ..
ඇඟේ මයිල් කෙලින් වෙලා මුලු ඇඟම හිරිවැටිලා.. melody නම් melody, voice නම් voice..
ඒ වෙලේ ඉඳන් තාම අහනවා.. සිය පාරක් විතර..
වචන නෑ..
Great work ❤️
Sansarika badhimak wage amuthuma deyak kara hitha adila yanawa ayye.
Issarahata me wage lassana sindu one ayye👌🇱🇰🇱🇰🙏👍✋
Voice teem බලලා ආයෙ අහලා යන්න ආවා😐❤❤✌️
Charitha , always promising...
මී පැනි වගේ කොල්ලා..එල
The voice - comment එකෙන් හොයන් ආවෙ. සුපිරි! ❤️🔥
කොච්චර ඇවුවත් එපා වෙන්නැතිප පට්ට සිංදු වක්
හරිම ලස්සනයි සිංදුව අර්ථය සංගීතය හැමදේම.කාලෙකින් හරිම ලස්සන සින්දුවක් අහුවා.👍👍
Vibes 👽❤️💯😍
nila nuwn sanasannm radhawani maa ennm. veena sarin nalawannm radhawani maa ennm😍😍
තාමත් හැමෝටම ඕනෙ පරණ සුපුන්ව 😢
Kiyala vadak na...
පටට බන් උඹල වගේ එවුන් තමයි අපිට ඕන. බූට් කප්පිත්තෝ නෙවෙයි. රිද්ම, චරිත, සුපුන් නියමයි බන්. උඹලයි සින්දු promote කරන්න එකෙන්ම sup එක දෙනවා. දිගටම මේ වගේ වෙනස් දේවල් කරපන්💪💪
රිද්මයි උඹයි එකට සිංදුවක් කරනව බලන්න ආසයි සුපුන්
niyamai aiye es deka piyan ahan inna පුළුවන් nikan bawanawa karanawa wage hitata hari sehellui supun aiye oyai ridma aiyai sanuka best singersla ඔයාලට jayen jayama wewa
Charitha Attalage, next level musician❤️🔥
Supun’s voice is amazing ❤️
Menna niyama kalawa. Supun wade niyamai. Hitanna deyak thiyana. Widinna deyak thinaya niyama sinduwak.Heluwa pennala sindu hit karana kaleka niyama kalawa mokadda kiyala pennanna thiyana hoda sinduwak......👍🏻
Mama Supun aiyawa dena handuna gaththu sinduwa..thamat favourite songs list eke delete nowi thitenawa..kawadawat delete karannet ne.....hitha relax karaganna puduma widiyata udawwak...bhavanawak😍😍😍
Heavenly music
Really proud of Sri Lankan musicians today
Patta ayye patta supirima sinduwa ❤❤❤❤❤😎😎😎😎🤩🤩🤩🤗🤗🤗🤗ela ayye ela
Dn thiyan seeni bola song wlt wada godak lassanai
Simply Amazing!
හිතේ රිදුනු ගැඹුරුම තැන් ස්පර්ශ කරමින් මා නිවන අපූරුව..😍😍😍
Soothingness ❣️🤐🎼 Calmness of Music .. හරියටම එකම ලෝකෙක තනි වෙලා විදිනව වගේ 🍃💚🌻☝️
කුවේණියේ සහ රාධාවණී පද රචනය චන්ද්‍රසේන තලංගම මහතාගෙනි. අමුතුම හැඟීමක් දැනෙනව හිතට.
ගොඩක් ලස්සනයි,එකපාරක් අැහුවොත් හැමදාම අහන්න හිතෙනවා,කොචිචර අැහුවත් එපා වෙන්නෙත් නැ ,තවත් අහන්න හිතෙනවා ,එ් තරමටම ලස්සනයි🌹🌹🌹💖💖💖💓💓
දැන්නම් ලංකාවේ සංගීතය ආයෙ හොද පාරක යන්න පටන් ගත්තා කියල මේ සිංදුව ඊට හොදම සාක්ශියක්
Kiyanna wachana nh hrima lasani kochara ahuwath athi wenh ❤️ katahada❤️❤️❤️❤️
Hitha..amuthuma thanakata aran giya..ayye
ඒ හඬ සංගීතය අර්ථය මුළු ඇඟටම දැනෙනවා. ගිරිය කඩාගෙන කෑ ගහන කිසිම තේරුමක්අ නැති ඳෝනා යන යන තැන ඇහෙන්නෙ. මේ වගේ නිර්මාණ තව තව කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා. බුදු සරණයි.
හදවත රාදා ලග නතර කලා මෙ සින්දුව
kuweni saha radhawani mava pissek karaa😍
නීල නුවන් සනසන්නම්..........❤️😍❤️😍😘
Hamadama adna sindu ahla ahla mewa ahddi pissu hadenawa ... mrma lassnyi oyage voice eka ayye....😍😍😍😍
Charitha Attalage niyama Music.
Harima lassanai sinduwa. Bawanawaka innawa wage dannenne. Kiyanna therenne na amuthuma hagimak danenne. Lassanai .
රාධාවනී මා එන්නම්.......superb 👌👌👌👌
oya meya awe na man marenwa...hapenwa oya nathnam man miyadenawa kiyala gon sindu kiyana buruwanta me sinduwa padama patta machan
ඒ මික්සින්.. මෙලඩි.. අයියේ හිරිවට්ටනවා මුලු ඇඟම.. මේකයි රිද්ම අයියගෙ කුවේනියි දෙකම අයිටියුන්ස් ගත්තා.. වචන නෑ කියන්න අයියා..
Wow ehemada?
Softhesh Cinematics
Koomada Itunes gatta kiyanne?? 🤔🤔
දෙකම පුදුම ලස්සනයි.. ඒත් ඒ දෙකම ටිකක් එක වගේනෙ..
@@yashchami3866 සල්ලි දීලා buy කරලා
මම දකින quality අතින් ඉහලම සහ ස්වභාවික අතින් ඉහලම mixing දැක්කේ චරිත අත්තලගේ ගෙන්.
digu gamanakata asiri obata....
Pattama lassana sinduwak
Niyamai supun aiye thawa me wage sindu one
"Music" පට්ට.voice මූඩි.එල වැඩක්.අනිත් ඒවත් ඇහුවා "ගලන ගග" music වල වෙනම රසක්.වෙනස් දේවල් කරපන් තව.ජයවේවා!
Uba Dan hari awa eka hodai aiye.patta lassanai.me wge thawa sindu our karanna oyata jaya wewa. Budusaranai.good luck
Ela kollo👍👍
කාලෙකින් ඇහුව සුපිරිම් සිංදුවක්.ලංකාවට ඕන මේ වගේ සිංදූ.අමුතුම ලෝකෙකට ගෙන ගියා වගේ, ශ්‍රී ලාංකීය ටොකොර ටොකොර සංගීතයෙන් music industry එක පිරි තියන කාලෙක මේ වගේ සිංදුවක් අහන්න ලැබීමත් ඇත්තම සතුටුයී.මේ වගේ සිංදූ කරන්න තව තවත් ශක්තිය ලැබේවා යි මං ප්‍රාර්තනා කරනවා.good job well done ✌️😍
කියන්න වචන නෑ අයියා...සුපිරී....කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤️😊
Woow woow woow no words 😍😍😍😍😍❤️❤️❤️❤️❤️
Superb
Fantastic
Brilliant 😍🔥
Love the lyrics, vocals, melody and the classic/contemporary fusion. This is world class! I ve just discovered Charitha’s work and I’m so blown away! I ll show this off proudly to anyone from any country any day! Brilliant stuff. Keep them coming 🙏🏽
මොකක් කිව්වා
supiri sinduwak me wage sindu ahannath asai...niyamai supun aiya thawath lassana sinduwak one ikmanatama...
Charitha 😍
ඇබ්බැහි වෙනවා.එකපාරකට කීපවතාවක් ඇහුවත් එපා වෙන් නෑ.මේ සිංදුවල ගැබ් වෙච්ච අමුතු ගැඹුරු සුන්දරත්වයක් තියෙනවා
Lassanai😍😍😍😍
Adarei ban ubta. Kynna wadan na pattama lassani
Marama lassanai, wenama lokekata yanawa,❤️ imagine wenawa
Ft sahoooo song eka.
වෙනසට ආදරෙයි ජය වේවා
hamadama awith ahala yanawa
Neela nuwan sanasannam
Radhawani maa ennam
Veena sarin nalawannam
Radhawani maa ennam
Miyuru handin maa wetha lan lan wenna thurulu wela muwa sipa gannam ma
Nuraginiye neka anantha wu gee swara gayannam
De adara sandaken dahara isinni
Sunduru saragi netha lelawanni
Rubara radha ma mana banda
Herada yanu ba ma priya radha...
Neela nuwan sanasannam
Radhawani maa ennam
Veena sarin nalawannam
Radhawani maa ennam
Miyuru handin maa wetha lan lan wenna thurulu wela muwa sipa gannam ma
Nuraginiye neka anantha wu gee swara gayannam.... ❤❤❤❤❤
Ridma voice wge hithpu un like krpn 😘
Amazing 😍
නීල නුවන් සනසන්නම් රාදාවනි මා එන්නම්........ අහනවනම් සින්දු... මාරම ලස්සනයි .....😘😘😘
niyamai aiya. issarahatath me wge lassana songs krnna
adeee hmmoh eka...mara music and voice ekk thama
bit of classic north indian, bit of trip hop, bit of pop kinda.. different vibe in each of their collabs
Me wge songs ahddi amuthuma feeling ekk enwa.dn thiyna mal sinudwlt wda amuthuma deyk me songswla thiynwa.me wge artistsla thmi oni. Issrhtth me wge songs balaporothu wnwa good luck dear
💖රාධාවණී song එක කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙම නෑ . නියමයි අයියේ 👍👍. තවත් මෙවැනි නිර්මාණ කිරිමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා . බුදු සරණයි ... 🙏