Ran Bandi Minissu Episode 51 || 25th JUNE 2019

แชร์
ฝัง

ความคิดเห็น • 84

  • @rasikapriyankara1660
    @rasikapriyankara1660 5 ปีที่แล้ว +81

    ලන්කවෙ ඉන්නෙ අමුතුම රසිකයො. මේ වගේ හොද අර්තවත් කතා බලන්නෙ කීදෙනාද. දෙවෙනි ඉනිම වගේ නොවෙදගත් කතා මිලියන හතරක් බලනවා හෙමදාම

    • @ajithdenuwan2034
      @ajithdenuwan2034 5 ปีที่แล้ว +4

      එක ඇත්ත ..මෙ කතාව කොච්චර ලස්සනද.

    • @HassytheWitcher
      @HassytheWitcher 5 ปีที่แล้ว +2

      මම ඕක මෙච්චර කල් නොකිය හිටියේ. ඒකෙන්ම තේරෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ හැටි සහ උගත් කම ගැන. අර වගේ කතා බැලුවට කමක් නැ, මේවත් බලනවා නම්. එහෙම නෙමෙයි නේ වෙන්නේ...

    • @dineshkumara1411
      @dineshkumara1411 5 ปีที่แล้ว

      Sahathika aeththa

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 7 หลายเดือนก่อน

      Jana kawalam wechchi un wedine .ekai.me kathawa pudumakara widihata le walata denenne.

  • @kumarenarmada1680
    @kumarenarmada1680 5 ปีที่แล้ว +34

    නොදකින්නන් මේ පින්චීහාමි සැබෑ ජීවිතේ වගේම මූසලියක්

    • @praneethlakshitha1676
      @praneethlakshitha1676 2 ปีที่แล้ว +1

      සැබෑ ජීවිතයත් එහෙම ද🤣

  • @tamiyaniko8867
    @tamiyaniko8867 ปีที่แล้ว +3

    වෙදමහත්තයාගෙ ගොනා හරි ලස්ස්න සතෙක්❤

  • @jadacmadhushani4074
    @jadacmadhushani4074 หลายเดือนก่อน

    නියම චරිත දෙක... පිංචි හාමීයි ලොකු මැණිකේ ❤

  • @sajjaroxtv1183
    @sajjaroxtv1183 ปีที่แล้ว +3

    ලොකු හාමිනේගෙ කතාවනම් අගයන්න ඕන ❤❤❤❤

  • @nilanthishanika9122
    @nilanthishanika9122 5 ปีที่แล้ว +23

    අපෝ මේ පින්චී හාමී😁😁😁😁😁😁😁

  • @pddasanayaka3874
    @pddasanayaka3874 5 ปีที่แล้ว +11

    I miss අබංචියා😍😍😘

    • @truthdamn
      @truthdamn ปีที่แล้ว

      Uta wht ha[ppned ?

  • @aradhanaks672
    @aradhanaks672 5 ปีที่แล้ว +11

    ගමේ ගොඩේ ගෑනු නෙවෙයිනේ පද හදන්නේ ගෙදරම ඉන්න අම්මන්ඩිනේ කසාදයක් වත් නොබැදපු ඔය වගේ ගෑනු හරිම භයානකයි

    • @anuravindra2014
      @anuravindra2014 5 ปีที่แล้ว +1

      Anduwe mangLa smarawiraya wage

  • @aselachathuranga752
    @aselachathuranga752 5 ปีที่แล้ว +5

    මේ නාකි ගෑනි අයින් කරානම් මරු..මට පේන්න බෑ..

  • @cheffamilykitchen2300
    @cheffamilykitchen2300 3 ปีที่แล้ว +5

    බලාගන යනකොට පිරිමි මූලික කරල තියෙන්නෙ මේ හුචක්කු ගෑනුමනෙ

  • @NilaniSirimadurage
    @NilaniSirimadurage 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤very nice without pinchi hami

  • @sitaraliyanage7630
    @sitaraliyanage7630 5 ปีที่แล้ว +7

    පිංචි හාමිනේට මිනිහෙක් නැති එකේ ප්‍රශ්ණෙ තමයි

  • @nilmininilmini2289
    @nilmininilmini2289 5 ปีที่แล้ว +9

    පිංච් හාමී මහ වදයක් උනානේ.මහ බෝම්බයක් 🔥💣💣💣💣💣💣💣💣

  • @namaldarshana6412
    @namaldarshana6412 5 ปีที่แล้ว +19

    Ko balanna mekatawa lassanai kiyana kattiya

  • @ravikalu793
    @ravikalu793 5 ปีที่แล้ว +8

    ඉස්පොන්චිහාමි 🤣🤣

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +16

    very nice👍

  • @kjn241
    @kjn241 5 ปีที่แล้ว +7

    රන්බැඳි මිනිග්ගජ්ජො සුද්දෝඑක්ක ගුස්ති අල්ලන්නේ නැතිහැඩයි🤔🤔

  • @jeshanisheranga7633
    @jeshanisheranga7633 5 ปีที่แล้ว +11

    පිංච් හාමිගේ තියෙන ලොකුම වෙද හාමිනේ ලග වාත් නැ

  • @jagathkegallage7552
    @jagathkegallage7552 5 ปีที่แล้ว +11

    දැන් මේ කතාව බොහොම පොඩි ප්‍රමාණයක් නේ විකාශනය වන්නේ
    කතාව ගොඩාක් කල් ගෙනියන්න හදන්නේ
    ස්වර්ණවාහිනියට ඉදිරියේදි හකුලාගෙන යන්න වෙයි ගෙදර
    මෙහෙම වැඩ කරන්න ගත්තාම......2019 06 26

  • @SupunSandaruwan679
    @SupunSandaruwan679 5 ปีที่แล้ว +23

    පිංචිහාමි වගේ මළ හෝන්තුවක් වෙද ගෙදරට මොකට වැද්ද ගත්තද?

    • @priyankagayan8136
      @priyankagayan8136 5 ปีที่แล้ว +4

      ඒ චරිතය නැතුව තිබුනානම් මේ කතාවේ හොදදේ මතුකරල ගන්න බැරිවෙනවා.ඇයගේ රංගනය අති විශිෂ්ඨයි.ඔබතුමාට එහෙම දැනුනේ ඒ චරිතයේ සාදාරනත්වය ඇය මැනවින් ඉටුකලනිසා

    • @SupunSandaruwan679
      @SupunSandaruwan679 5 ปีที่แล้ว +1

      @@priyankagayan8136 අනිවාර්යයෙන් ම.

  • @සදතාරුකා
    @සදතාරුකා 5 ปีที่แล้ว +9

    පිංච් හාමිට ඉන්න උන්දෑ සැබෑ ජීවිතේ දීත් ඕපදුප මල්ලක්.
    මස්කන බල්ලන්ට වඩා කටුකන බල්ලෝ සැරයි නේ.
    මේ එහෙම එකක්.
    ඉස්කෝලේ මහත්මයා ගියේ ඒකයි..

  • @kushandayarathna7401
    @kushandayarathna7401 2 ปีที่แล้ว +4

    මානේන මක්කටෝ හෝති.අති මානේන කුක්කුරෝ හෝති .

  • @airanganidasi1362
    @airanganidasi1362 5 ปีที่แล้ว +2

    Lassahai 👍 👍😍 😍😘😘 😀👍😍 😍🌷💖💗 💓

  • @Ashan_wijesekara
    @Ashan_wijesekara 6 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @indikairoshan7316
    @indikairoshan7316 5 ปีที่แล้ว +6

    මිස් පිංචි හාම් අයින් කරන්න කියලා ගරැ අධ්‍යක්ෂක තුමාගෙන් ඉල්ලා සිටිමි

  • @manjulafernando4347
    @manjulafernando4347 4 หลายเดือนก่อน

    දැනුත් වැඩි වෙනසක් නැහැ නේද පාරෙ ඉඩ දෙන්න එපැයි අයින් වෙලා 😂😂😂😂

  • @chandrachandra6516
    @chandrachandra6516 5 ปีที่แล้ว +1

    Lassanai

  • @KumarKumar-ww9tm
    @KumarKumar-ww9tm 5 ปีที่แล้ว +6

    මේ මගුලේ කතා බලන එක දැන් එපා වෙනවා කොයි වෙලෙත් මගුල් දානව ......

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 7 หลายเดือนก่อน

    Me balu geni kiyanne kollo dennatama eka geni thiyaganna kiyala musalakamatamai minihata ra walata waha dala maragaththe

  • @sandaruwansan5683
    @sandaruwansan5683 2 ปีที่แล้ว

    nice

  • @dammiwelgama2988
    @dammiwelgama2988 5 ปีที่แล้ว +7

    පින්චිහාමි හිතන් ඉන්නෙ ලමයි ඔක්කොම එයාගෙ කියලා .
    ගොන් චරිතයක්

  • @gunasekarashammihuw9771
    @gunasekarashammihuw9771 5 ปีที่แล้ว +1

    හයිසින්ත් නෝනෙ අැත්ත ජිවිතෙත් ඔහොමද...

  • @rathnayakekuruppulagekarun3861
    @rathnayakekuruppulagekarun3861 7 หลายเดือนก่อน

    😊😊

  • @madhurox8722
    @madhurox8722 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @nimaliamarasingha1381
    @nimaliamarasingha1381 5 ปีที่แล้ว +5

    👍👍❤️

  • @KarunaThilak-cf4wi
    @KarunaThilak-cf4wi วันที่ผ่านมา

    Ahkak masimai dhenatama

  • @priyangalakmal.
    @priyangalakmal. ปีที่แล้ว

    👍

  • @thusharanadeeshan1346
    @thusharanadeeshan1346 5 ปีที่แล้ว +2

    අඩෝ පින්චි හාමි තොට මන් හු.........

  • @cheffamilykitchen2300
    @cheffamilykitchen2300 3 ปีที่แล้ว +2

    අබන්චියා බලු කුක්කෙක් වගේ කෙඳිරි ගාන්නෙ

  • @janaanexus4117
    @janaanexus4117 5 ปีที่แล้ว +1

    Hapoi pinchi hami epa wenawa appa

  • @dinushajiwanthi3161
    @dinushajiwanthi3161 5 ปีที่แล้ว +4

    pinchi hami 😠😠 penna bari mata vitharada.

    • @bandarbandar4697
      @bandarbandar4697 5 ปีที่แล้ว +1

      Denusha. Oyata. Kohomada

    • @malakumarie6478
      @malakumarie6478 5 ปีที่แล้ว

      Ape ඉස්කෝලේ .මහත්තයා ...නියමයිනේ

  • @samrsinga8756
    @samrsinga8756 5 ปีที่แล้ว +1

    😍😍😍😍😘😘😘😘😘😘😘

  • @rangirangi7523
    @rangirangi7523 5 ปีที่แล้ว +1

    Danata ලස්සනam katawat

  • @damekadam4774
    @damekadam4774 4 ปีที่แล้ว +1

    පින්චිහාමි වෙද ගෙදරින් එලවන්න ඕන

  • @nalindanalinda6592
    @nalindanalinda6592 2 ปีที่แล้ว

    ල්ල්ල්ල්ල්ල්ල්ල්ප්ල්ල්

  • @theislandofceylon5516
    @theislandofceylon5516 5 ปีที่แล้ว +5

    Me kathave ena kala vaka vanuva කුමක්ද ?

    • @chinthakaperera773
      @chinthakaperera773 5 ปีที่แล้ว +2

      නිදහස ලැබීමට පෙර. 1840-45 වගේ

    • @Chanu_hasaranga
      @Chanu_hasaranga ปีที่แล้ว

      1845 - 50 ❤

    • @darshanagihan4883
      @darshanagihan4883 11 หลายเดือนก่อน

      ​@@Chanu_hasaranga1940 - 45

  • @ravilalravilal4152
    @ravilalravilal4152 5 ปีที่แล้ว +1

    Hollman heta hollman tiyanawa dannm baya baya hitenawa mata mage podikale matak una *****

  • @malakwtt3675
    @malakwtt3675 5 ปีที่แล้ว +1

    ammomenandammalanmissaratidalanada

  • @ravindraariyawansha1933
    @ravindraariyawansha1933 5 ปีที่แล้ว +1

    3

  • @dineshkumara1411
    @dineshkumara1411 5 ปีที่แล้ว +1

    Jathiya agama reka gannanam U N P, J V P un tik nethi wenna onr😀😀

  • @jasintha0923
    @jasintha0923 ปีที่แล้ว +1

    Dipani සිල්වා nodakin රට vinasha කරන්න උදව් kara වගේම මේ kathawth vinasha කරනවා Jvp.hiwal හැත්ත nodakin මගේ රටට sapayk මේ kalakanni jvp hattha

  • @pradeepjanaka1922
    @pradeepjanaka1922 5 ปีที่แล้ว

    Lassanai

  • @ShantiRathugamage
    @ShantiRathugamage 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @PriyankaJosap-lq2bx
    @PriyankaJosap-lq2bx หลายเดือนก่อน

    ❤❤