වියරු මධුසමය / keti katha / කෙටි කතා / adara katha / nawa katha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น •

  • @Sithu_Girl18
    @Sithu_Girl18 7 หลายเดือนก่อน +5

    අනිත් කතා වගේ නෙවෙයි. අක්කිගෙ කතා කියවන්න කියවන්න ආසයි 😍. හරිම ලස්සනට පැහැදිලිව ගලපලා තියෙනවා ❤🎉

    • @gayuhome
      @gayuhome  7 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තූතී ....මේ ආදරණීයම අදහස්වලට ......🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Gayan-j7w
    @Gayan-j7w 8 หลายเดือนก่อน +1

    මුල දි දුක හිතුනා. End එක නම් Superb මැණික. හදවතේ සියුම් තැන් වල ට ගොස් අපේ kathawa ඇතුළේ අපිව jeewath කරන්න හරිම දක්ෂයි නේද දරුවෝ. මොන වැඩේ තිබ්බත් මිස් කරගන්නේ නම් නෑ kathawa. හරිම ලස්සනයි මැණික. Hadawathatama අාදරෙයි ❤❤❤❤❤❤❤❤Thawath lassana kathawak aran enna haada මැණික. අපේ katha රැජිනට දළදා සමිඳුන් පිහිටයි

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතී....ආදරණීයම comment එකකින් හැමදාම මාව දිරිමත් කරනවාට.....ඒ විතරක් නෙමෙයි මේ තරම් මහා ගොඩාරියක් දෙන ආදරයට........කතාව ලියපු මට තියෙන ලොකුම සතුට තමයි මේ ලස්සනම ආදරණීයම අදහස් ....ඉතින් හිත පිරෙන්නම ලියන මේ අදහස්වලට බොහොමත්ම ස්තූතී.......🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️❤️

  • @nimanthiayesha1685
    @nimanthiayesha1685 7 หลายเดือนก่อน +2

    Lassena story ekak .oya kathawe aththe.may mone wage samajeyakde kiyela therenne na.

    • @gayuhome
      @gayuhome  7 หลายเดือนก่อน

      අදහස්වලට බොහොමත්ම ස්තූතී....🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 8 หลายเดือนก่อน +1

    අදත් කියවන්න පරක්කු වුනා. ඒත් කොහොම හරි කියවනවා . කොහොමද මේ තරම් ආදරණීයව කතා ලියන්නේ කියවගෙන යද්දි මාරම ලස්සනයි..❤❤❤❤❤

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතී....මේ දෙන ආදරයට...ඒ වගේම ආදරණීය අදහස්වලට............❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️🌹

  • @Sampathi.Gamlath
    @Sampathi.Gamlath 8 หลายเดือนก่อน +4

    පහු වෙලා හරි හැමෝගෙම ජීවිත මේ වගේ ලස්සන වේවා ! ❤❤

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතී...🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @Oshiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
    @Oshiiiiiiiiiiiiiiiiiiiiiiiiiii 8 หลายเดือนก่อน +1

    🥺♥️ වියරු මධුසමය 💔🙂 කතාව අදත් වෙනදා වගේම ලස්සනයි 💗🌼🎀

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතී.........හැමදාම දෙන ආදරයට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹❤️❤️❤️

  • @ThiliniMaduwanthi-x6i
    @ThiliniMaduwanthi-x6i 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සන කතාවක්

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතී....❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @erangasandunikumari1622
    @erangasandunikumari1622 8 หลายเดือนก่อน +2

    ලස්සන කතාවක් ❤

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතී ....🌹🌹🌹❤️❤️

  • @rheataro3781
    @rheataro3781 4 หลายเดือนก่อน

    Harima shoi kathawe ❤

  • @starbaby7308
    @starbaby7308 8 หลายเดือนก่อน +7

    මෙතන වෙලා තියෙන්නෙ අදහස් නොගැලපීමක්. මනුජගෙ හැගීම් වලට කැමති කෙල්ලො ඉන්නවා. එයාගෙ අදහස් වලට ගැලපෙන කෙනෙක් හම්බුනාම ඒ දෙන්නා සතුටින්. ඒ වගේම මේ teacher ගෙ අදහස් වලට ගැලපෙන අචිර වගෙ කෙනෙක් ලැබුනාම ඒ දෙන්නා සතුටින්. එතකොට හැමෝම සතුටින්.
    Proposal marrage එක්කට වඩා ලව් marrage එකක් වටින්නෙ මෙන්න මේ අනිත් කෙනාගෙ අදහස් තමන්ට ගැලපෙනවද කියල බලන එකයි

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      🌹🌹🌹❤️❤️❤️❤️❤️

    • @computerworld1998
      @computerworld1998 7 หลายเดือนก่อน

      එකගයි ❤

  • @ashokafernando364
    @ashokafernando364 8 หลายเดือนก่อน +1

    Godaaak lassanai kathawa ❤❤

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතී....🌹🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️

  • @comelycraftdrawing
    @comelycraftdrawing 8 หลายเดือนก่อน +2

    Lassana kathawak❤

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතී...🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️

  • @ShriyaniDharmasena
    @ShriyaniDharmasena 7 หลายเดือนก่อน

    ලස්සනයි කතාව..

    • @gayuhome
      @gayuhome  7 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතී ....❤️❤️❤️❤️❤️❤️❤️

  • @AwanthaniChathurangani
    @AwanthaniChathurangani 8 หลายเดือนก่อน

    කතාව මුලින් බලනකොට ගොඩක් දුක හිතුනා ඒත් අවසානේ ගොඩක් ලස්සනයි මැණික ❤❤❤❤❤❤

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතී....🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹❤️❤️

  • @prasadimahinda2090
    @prasadimahinda2090 8 หลายเดือนก่อน

    කතාවක් එනකම් බලන් හිටියෙ..❤❤ ලස්සනයි

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතී....මේ ආදරයට 🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️🌹🌹🌹🌹

  • @supunindika7094
    @supunindika7094 8 หลายเดือนก่อน

    Akkiyo katha harima lassanai ❤ ane hamadama godak katha dannako mn balan enne kathawa danakan ❤

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තූතී....මේ ආදරයට ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹🌹ඉදිරියේදී උත්සහා කරන්නම්......

  • @Wathsaladasanayaka-k9h
    @Wathsaladasanayaka-k9h 5 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤

    • @gayuhome
      @gayuhome  5 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතී ...❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @GithikaMadushani
    @GithikaMadushani 8 หลายเดือนก่อน

    Harima lassanai ❤❤

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතී.....❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️❤️

  • @ivonkumari3539
    @ivonkumari3539 8 หลายเดือนก่อน

    Kathawa lassanai...kiyawanakota hithata danune ekama deyai..mewage pirimith innawada..thamage gaanita mehema wada dena......sathutu wenna oni welawaka......

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතී......❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹🌹

  • @KwJo-ex8ul
    @KwJo-ex8ul 5 หลายเดือนก่อน

    Lassanai

    • @gayuhome
      @gayuhome  5 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතී ....❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @chubbymusic2
    @chubbymusic2 7 หลายเดือนก่อน

    ලස්සනයි 👍

    • @gayuhome
      @gayuhome  7 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතී ....❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @niroshasuvimali1620
    @niroshasuvimali1620 3 หลายเดือนก่อน

  • @AnuradaAnurada-fi6zf
    @AnuradaAnurada-fi6zf 6 หลายเดือนก่อน

    harima lassani

    • @gayuhome
      @gayuhome  6 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතී ...❤️❤️❤️🌹🌹🌹🌹

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 8 หลายเดือนก่อน +7

    අම්මෝ මානසික ලෙඩ්ඩු පවු කෙල්ලෝ😮😮😮😮😮😮😮

  • @SauwandiSauwandi
    @SauwandiSauwandi 8 หลายเดือนก่อน

    ලස්සනයි godaak

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතී....🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @LawanyaA-d7p
    @LawanyaA-d7p 8 หลายเดือนก่อน

    Muladi godak duka hituna et awasane lassanai ❤❤❤❤

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතී....❤️❤️❤️🌹🌹🌹

  • @KanthiMalani-v7b
    @KanthiMalani-v7b 8 หลายเดือนก่อน +1

    End is good

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      Thanks .....❤️❤️❤️❤️🌹🌹🌹

  • @shiyanijayasinha-zq1ej
    @shiyanijayasinha-zq1ej 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤ lassanai

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතී....❤️❤️❤️❤️🌹🌹🌹

  • @sudhammikarajapaksha
    @sudhammikarajapaksha 8 หลายเดือนก่อน

    lassanayi manika

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතී....මේ ආදරයට 🌹🌹🌹❤️❤️❤️❤️

  • @AnulaWijesinhe
    @AnulaWijesinhe 8 หลายเดือนก่อน

    ගොඩ දවසකින් ❤❤❤❤ අවේ වැඩ වැඩි එක නිසා එන්න වේලා වක් නැ ❤❤❤ල් ලස්සනයි බුදු සරණයි

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතී....සතුටින් පරිස්සමින් ඉන්න....❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @sithupini5593
    @sithupini5593 8 หลายเดือนก่อน +1

    සමහර විදවන ජීවිත වලට අතරමැද්දෙ හරි අචිරලා මුන ගැස්සුවාට සමහර ජීවිත තියෙනවා ආදරේ කියන්නෙ මොකක්ද කියලවත් නොදැනී මැරිලම යන්න වෙන

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      😔

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 8 หลายเดือนก่อน

    lassanai

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතී....🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @KasunLaxman
    @KasunLaxman 8 หลายเดือนก่อน

    ❤❤❤

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      ❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️

  • @damindakarunarathne4219
    @damindakarunarathne4219 8 หลายเดือนก่อน

    👍👍👍👍👍❤❤❤❤❤

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @සුපිරීවැඩ්ඩා
    @සුපිරීවැඩ්ඩා 8 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @nilshantharindu8705
    @nilshantharindu8705 8 หลายเดือนก่อน

    Maramlassni akki thwa kthawak ikmnt oni oyt bs ❤❤

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතී මේ ආදරයට.....ඉක්මනින් අළුත් කතාවකින් මුණගැහෙමු...........🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹❤️❤️🌹🌹🌹❤️

  • @jananivishaka9639
    @jananivishaka9639 8 หลายเดือนก่อน

    Marama lassana kathwak akki ❤❤❤. Danne nethi nisa ahanne danna kenek kiyannako. Marry karapu kollekta marry nokarapu kellekta adare karanna berida 😊

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතී....🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @jananivishaka9639
      @jananivishaka9639 8 หลายเดือนก่อน

      @@gayuhome Mage kathawata uththarayak nedda

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      @@jananivishaka9639 leagal widiyata marry karanakota getaluwak enawa boy divorce eka aragena neththam... anith eka eka hangala marry kalath kalin wifte thamath eyage legal wife widiyata thamay piliganne .ආදරය කියන එක පටු අදහසක් නෙමෙයි නම් ආදරය කරන එක වැරැද්දක් නෙමෙයි ....හැබැයි අන්සතු කෙනෙක්ට ආදරය කලොත් ඒකෙන් ගැටුළු මතු වෙන්නෙත් ඔයාටම තමයි...අකමැති උනත් ඇත්ත ඒක තමයි....

    • @jananivishaka9639
      @jananivishaka9639 8 หลายเดือนก่อน

      @@gayuhome mage yaluwekta aehema kenek adare karanawa akki

  • @ChamilaDisanayaka-p6n
    @ChamilaDisanayaka-p6n 2 หลายเดือนก่อน

    Duk widapu gahaniyakata e wage adarayak lebenawa kiyanne...ita wada deyak na itin

  • @Vaheeshaanuhas-bx8hf
    @Vaheeshaanuhas-bx8hf 3 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤

  • @MadushikaMadushi-ie6gn
    @MadushikaMadushi-ie6gn 6 หลายเดือนก่อน

    ලස්සන කතාවක් ❤

    • @gayuhome
      @gayuhome  6 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතී ...🌹🌹❤️❤️❤️

  • @RasanjaliJayasiri
    @RasanjaliJayasiri 8 หลายเดือนก่อน

    Lassanai ❤️

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතී....❤️❤️❤️🌹🌹🌹🌹

  • @haluwadanaananda1202
    @haluwadanaananda1202 8 หลายเดือนก่อน

    Lassanai ❤

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතී....🌹🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️

  • @SasankaUdari
    @SasankaUdari 8 หลายเดือนก่อน

    Lassana kathawak❤❤

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතී...❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @shiyanijayasinha-zq1ej
    @shiyanijayasinha-zq1ej 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤ lassanai

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @sheharathemanthi1523
    @sheharathemanthi1523 8 หลายเดือนก่อน

    ❤❤

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      ❤️❤️❤️🌹🌹🌹

  • @ShadowShattergaming
    @ShadowShattergaming 8 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️🌹🌹🌹

  • @SansiluSasith
    @SansiluSasith 8 หลายเดือนก่อน

    ❤❤❤

    • @gayuhome
      @gayuhome  8 หลายเดือนก่อน

      🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @DilaniLakmini-fd6cw
    @DilaniLakmini-fd6cw 7 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @gayuhome
      @gayuhome  7 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️

  • @ShanujaDilhara
    @ShanujaDilhara 14 วันที่ผ่านมา

    ❤❤