චූටී , මායි අම්මා බලන්න ගියා...😊

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024
  • Happy Mother's Day!
    DOP - Chamitha Minosh
    Special Thanks:
    Jayani Flora - ...
    Kavindu Yasas

ความคิดเห็น • 1.4K

  • @colourlight333
    @colourlight333 ปีที่แล้ว +4080

    මගේ අම්මා නැති වෙලා අවුරුදු 8යි. මං A/L සිංහල ලියන දවසේ පාන්දර අම්මා නැති වුනා. මං කොහොම හරි විභාගේ ලීවා. පාස් වුනා. A2 යි B එකයි. 2014 ලීවේ. මං දැන් කැම්පස් Out වෙලා ඉන්නෙ. අම්මා කියන කෙනා පුදුම ශක්තියක් දරුවෙක්ට. ඒ ආශිර්වාදය හැමදාම තියෙනවා අපි හැමෝම ළඟ එයා හිටියත් නැතත් 🙏

  • @manushalasanthi2152
    @manushalasanthi2152 4 หลายเดือนก่อน +94

    ලෝචි අම්මයි තාත්තයි දෙන්නම නැතුව ගොඩක් දුක් විඳලා හැදුණු දරුවෙක්..පළවෙනි විවාහයත් අසාර්ථක වෙනවා..එයා හිතාගන්නවා මේ ලෝකෙ දුකින් මිනිස්සුන්ව මොහොතකට හරි සතුටින් තියලා එයාගෙ ජීවිතේ ඉදිරියට යන්න..අද වෙනකොට එයා යූටියුබ් ඔස්සේ සාර්ථක ගමනක් ආපු කෙනෙක්..

    • @sadaruviraj2534
      @sadaruviraj2534 วันที่ผ่านมา

      එයා බැදලා හිටියාද

    • @sadaruviraj2534
      @sadaruviraj2534 วันที่ผ่านมา

      අනෙ මන් අදනෙ එහෙම දෙයක් ඇහැව්වේ

  • @vishubhagy3660
    @vishubhagy3660 ปีที่แล้ว +29

    "ඔයාටත් ඔයාගේ අම්මා නැති දවසක් එනවා.." ඒ වචන ටිකට නම් කදුලු ආවා... එහෙම දවසක් ගැන මට හිතන්නවත් බැරි තරම් අක්කි 😞❤️ අම්මලාට වෙනම දවසක් ඕනි නෑ තමා..... අම්මා කියන්නෙම සසරක්❤

  • @ravihariaberathna2714
    @ravihariaberathna2714 8 หลายเดือนก่อน +28

    මගේ අම්මා වගේම හැම කෙනෙක්ගෙන අම්මා ගොඩාක් නීරෝගීව ගොඩාක් කල් ජීවත් වෙන්න ඕන....හැම අම්මා කෙනෙක්ටම බුදු සරණයි...❤

  • @hasinthanirman7886
    @hasinthanirman7886 8 หลายเดือนก่อน +33

    මං නම් මගේ අම්මා කවදවත්ම දැකලවත් නැහැ 😢..මං ඉපදිලා සති 7වගේ වේද්දි 😭 ඒයා සදාහටම යන්න ගිහින් පොඩ් කාලේ වගේ මට දැනුත් එක් ගොඩක් දැනවා ඒ මං සතුටු වේනවා අම්මා හොද තැනක ඇති ❤❤🌷🌷🌷කියලා ...

  • @Thaliya774
    @Thaliya774 ปีที่แล้ว +71

    මගේ අම්මත් යන්නම ගිහින් අදට හරියටම සති 3ක් ..😥😥 මමයි මහත්තයයි ඔයාල වගේම අම්මව බලන්න යනව 😥 එයාව මතක් නොවෙන වෙලාවක් නෑ අන්තිම මාස කීපයම එයාව මඟ ඇරුනා ඒ පසුතැවීම මට මැරෙනකන්ම තියෙයි විශේෂයෙන්ම කියන්න ඕන මේ මගෙ මහත්තයගෙ අම්ම ගැනයි මම කිව්වෙ එයා මට කවදාවත් නැන්දම්මා කෙනෙක් උනේ නෑ මගේ අම්මටත් වඩා මට ලෙංගතු උනා 😥😥😥 අම්මේ ඔයාට සුභම සුභ මව්වරුන්ගෙ දිනයක් වේවා... 💐💐💐 උතුම් වූ නිර්වාන සුවයම ලැබේවා....

    • @RoshaniFernando-yg7ko
      @RoshaniFernando-yg7ko 6 หลายเดือนก่อน

      😢

    • @jithumLiyanage
      @jithumLiyanage 4 หลายเดือนก่อน

      🍕🍸🧇🧇🍄‍🟫🥞🍟🍕🍕🍐🍐🍐🍐

  • @PESHI_PETIYA
    @PESHI_PETIYA ปีที่แล้ว +22

    " ඔයටත් ඔයගේ අම්මා නැති දවසක් එනවා " කිව්වහම හිතට මහ දුකක් දැනුණේ
    අක්ක කිව්ව හරි අම්මා ඉන්න කාලෙ සලකන්නෙ නතුව ඉදල අම්ම නැති උනාට පස්සෙ පසුතැවිල වැඩක් නැ එතකොට අපි පරක්කු වැඩියි.❤❤😢

  • @sanduniimeshika5656
    @sanduniimeshika5656 ปีที่แล้ว +42

    මගෙ අම්මා යි තාත්තා යි මටත් වඩා කල් ජීවත් වේවා ❤️ හැම කෙනෙක්ටම දීර්ගායුශ ලැබේවා

  • @stefannethan
    @stefannethan ปีที่แล้ว +14

    Thabmail එක දකිද්දි පට්ට සතුටක් දැනුනා,ඒත් ඇතුලට ගියාම පට්ට දුකක් දැනුන අක්කි😢,ඒ අම්ම අද ඔයා ඉන්න තැන දැකල මාර විදිහට සතුටු වෙනව ඇති අක්කි,ජය වේව ඉස්සරහ වැඩ කටයුතු සාර්තක වේවා❤

  • @oshini1234
    @oshini1234 ปีที่แล้ว +20

    මේ ලෝකේ කාටවත් අම්ම, තාත්තගේ සෙනෙහස අහිමි නොවේවා... ලෝචි stronge girl කෙනෙක් , එයා අම්මි නෑ කියලා ජිවිතේ කඩා වට්ටගත්තේ නැහැ , ඒ නිසාම ජිවිතේ ජය අරන් ඉන්නවා , ❤❤ ආදරෙයි දෙන්නටම

  • @shenalihansini7245
    @shenalihansini7245 8 หลายเดือนก่อน +21

    මගෙ අම්මා වත් මම හොදින් බලාගන්න වා....කවදාහරි මට සැනසෙන්න ඒ ඇති ...දීර්ගායුශ ලැබේවා සියලුම මව්වරුන්ට පියවරුන්ට ❤❤❤🙏🙏🙏

  • @saduvlogs4750
    @saduvlogs4750 ปีที่แล้ว +25

    මගේ අම්මා ඇතුලු සියලුම අම්මවරුන්ට රත්නත්තරෙ පිහිට ආරාක්ශා ව ලැබේවා ❤මගේ අම්මා මගේ ආයුශත් අරන් ජිවත් වෙන්න ඕනි 🥰❤️

  • @dinushasewwandi8410
    @dinushasewwandi8410 ปีที่แล้ว +20

    බලලා ඉවර කරේ ගොඩක් අමාරුවෙන්,
    ඒ තරම් දුක හිතුනා
    සතුට විතරක් හැමෝටම හැමදාම පෙන්නන ,ඔයාට වැරදි කියන අය ඔයාගේ නොදකින අනික් පැත්ත මේ ලෝචී ❤️🙏
    තව තවත් ශක්තිමත්ව ඉදිරියට යන්න ලැබේවා ඔයාටත් නංගිලා දෙන්නටත්💕

  • @sunilshantha5439
    @sunilshantha5439 ปีที่แล้ว +22

    අනේ ඒ වේදනාව කොහොම දරාගන්නද ❤😭මට නම් අම්මා නැතුව එක විනාඩියක් ඉන්න බෑ 😍

  • @jananisp9284
    @jananisp9284 ปีที่แล้ว +20

    මගේ අම්මා නැතිවෙලා ගිය මාසෙට අවුරුදු තුනක් වෙනවා,මාත් පුළුවන් උපරිම සැලකුවා.එයා එක්ක හොස්පිටල් ඉද්දී සමහර exam ලියන්න බැරි උනා.සමහර භොද ජොබ් ලැබුනාම යන්න විදියක් තිබ්බේ නෑ. ඒවා ගැන හිතන්නෙම නැතුව සැලකුවා,(අම්මා ලෙඩ වෙලා ඒවාගෙන් ඇති වැඩකුත් නෑ) අම්මා නැති දුක කියන්න වචන නෑ හැබැයි මම කැපවීමෙන් මගේ යුතුකම් ඉටු කරා කියන තෘප්තිය තියනවා,ඒක සතුටක්, හැබැයි අම්මා අපිට කරපු යුතුකම් වලට ඒවා සම කරන්න බෑ, කවදත් පුළුවන් උපරිම පිංකම් කරලා පිං අනුමෝදන් කරන්නේ ඒකයි 🙏

  • @induupeksha4557
    @induupeksha4557 ปีที่แล้ว +20

    ⁣මොකටද අම්මට දවසක්...
    අම්මා කියන්නෙම සසරක් ❤💕😘

  • @dilinidisanayaka8355
    @dilinidisanayaka8355 ปีที่แล้ว +15

    එක ඇත්ත එයා නැති වුන දවසක දුක හිතෙයි අනේ ඉන්න කලේ මට අම්මව බලා ගන්න බැරි වුනා නේ කියලා....එහෙම නොවි අම්මට ඇහුන් කන් දෙන්න හැම වෙලේම.එයා කියන දේ අහන්න..ගොඩාක් අම්මට ආදාරේ කරන්න.

  • @hasithkaushi8052
    @hasithkaushi8052 ปีที่แล้ว +225

    ලංකාවාසී ලෝකවාසී සියලූම අම්මාරුන්ට නිදුක් නිරෝගී සුවයම ලැබේවා!!!... 🙏❤️ තුනූරුවන් සරණයී!!!... 🙏❤️

    • @yt__podda
      @yt__podda ปีที่แล้ว +3

      Subscribe 100 උදව්වක්😓 1:42

    • @DilshaKavindi-ud6uo
      @DilshaKavindi-ud6uo ปีที่แล้ว +2

      සාදු සාදු සාදු බුදු සරනයි🙏

    • @madhumalimaheshika3786
      @madhumalimaheshika3786 ปีที่แล้ว +1

      Adarei lochi akke

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 3 หลายเดือนก่อน +22

    අම්මෝ මගෙ පපුව ඩෝං ගෑවා මම හීනෙකින් වත් හිතුවේ නැහැ ලෝචිගේ අම්මා නැහැ කියලා අනේ දෙවියනේ මේ දරුවන්ව ආරක්සා කරත්වා 😢😢😢😢❤❤❤❤❤❤❤

  • @madushaniteckla1052
    @madushaniteckla1052 ปีที่แล้ว +9

    ඔයාගේ කතාව හරි අක්කේ , අම්මා තාත්තා වෙනුවෙන් වෙනම දවස් ඕනි නැ එයාලා අපි ලඟ ඉන්නකන් අපි එයාලව , හොඳින් බලාගෙන එයාලා එක්ක සතුටින් ඉන්න එක තමයි හොඳ , එයාලා අපි ලඟ නැතිවුනත් යහපත් විදිහට ජීවත් වෙන එක තමයි අපේ වගකීම , හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ ඔයයි නංගීයි , ජේසු පිහිටයි ♥️♥️

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 ปีที่แล้ว +35

    අම්මා නැති අඩුව හොදටම දැනෙනවා.එයා නැති ව කවුරු හිටියත් වැඩක් නෑ.මේ එන ජුනි 1වෙන්දාට අවුරුද්ද ක් අම්මා මාව දාලා ගිහින්.එයා හොද තැනක ඇති.හැමෝම තමන්ගේ අම්මාව ඇස් වගේ බලාගන්න.🙏🙏🙏😔

  • @tharushinimashika5329
    @tharushinimashika5329 ปีที่แล้ว +15

    මට හොඳට මතකයි ඒ දවස. අපි ආන්ටිව බලන්න කෝපි වත්ත පාරේ ගෙදරට ආව විදිහ අද වගේ මතකයි. එතකොට අපි 8 වසරේ. සීතා මිස් අපිට හුඟාක් දේවල් කිව්වා ආපහු අපි රුමේශා එක්ක කතා කරන්න ඕන මොනාද නැත්තෙ මොනාද කියලා.
    නිවන් සුව ලැබේවා ආන්ටි ❤️

  • @hansanithejani9179
    @hansanithejani9179 ปีที่แล้ว +17

    අම්මා නැති දවස් ඒ ගැන කියන්න හරි අමාරුයි. මගෙ අම්මත් අපිව දාලා ගිහින් අවුරුදු 12ක්. ඒත් එයා වලලපු තැනක්වත් හොයාගන්න නැ. 😢 😢 එයා නැතුව ගෙවුන කාලේ ගොඩක් තනිකම දැනුනා. අදටත්..❤😢

  • @nathalijulen3297
    @nathalijulen3297 หลายเดือนก่อน +10

    ලෝචිව චුටිව මේ ලෝකෙට ගෙනාපු පිනෙන්ම මේ ආදරණිය අම්මට සංසාර ගමනේ කෙලවර අමාමහ නිවන්සුව ලැබේවා ❤🙏

  • @lifehackers2077
    @lifehackers2077 ปีที่แล้ว +25

    මම නමි හැම වෙලාවෙම බලන්නේ අපේ අමිමට හොඳම දේ දෙන්න.කන්න බොන්න වුනත්,මගේ අමිමා මං වෙනුවෙන් මාර දුකක් විඳලා තියෙනව.ඒ කාලේ සල්ලි වලින් හරි අමාරැයි ඒත් මගේ අමිමා මට ඔීනෙ හැමදේම කලා....මට කිසි අඩුපාඩුවක් නැතුව.අද මං ඉන්නේ රට අද මට අමිමට දෙන්න පුලුවන් හැමදේම දෙනව මගේ සේසතම නැති කරගෙන හරි.මෙි කමෙනටි එක දකින අය තමන්ගේ අමිමලා සතුටින් තියන්න පුලුවන් විදියට ඉගෙන ගෙන හොඳ ජොබි එකක් කරන්න....අද මං සතුටු වෙන්නේ ඒක නිසා..

  • @bro8558
    @bro8558 ปีที่แล้ว +12

    අක්කි ඔයාගෙ නංගිවත් බලාගෙන උගන්නගෙන රටේ හොඳ තැනක ඉන්නවා,❤ අනාගතේ තව තවත් සාර්ථක වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඔනී❤

  • @nirashagamage3785
    @nirashagamage3785 ปีที่แล้ว +7

    අම්ම කියන්නේ මහ සාගරයක් තරම් ආදරේ පිරුනු තැනක්..අම්මට ආදරේ පෙන්නන්න දිනයක් අනවශ්‍ය ..සියලුම මව්වරුන්ට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🌹🌹

  • @piyumipoornima8527
    @piyumipoornima8527 ปีที่แล้ว +134

    මට මගෙ අම්මයි තාත්තයි දෙන්නම නැති උනේ දැන් අවුරුදු එක හමාරකට කලින්..😔මට අවුරුදු 17.ඒ දුක දන්නෙ ඒක විදපු කෙනෙක්ම විතරයි..😭😭මට ඒ දෙන්නම නෑ😭😭❤️

    • @chathurinelum6723
      @chathurinelum6723 ปีที่แล้ว +6

      අනිවාර්යෙන්ම.
      හිත ශක්තිමත් කරගන්න
      හැමදාම සතුටින් ඉන්න.
      තෙරුවන් සරණයි.

    • @gayaniperera3013
      @gayaniperera3013 ปีที่แล้ว

      Matat ehemai

    • @sumedhalakmali3417
      @sumedhalakmali3417 ปีที่แล้ว

      🥺

    • @situartandcraft9957
      @situartandcraft9957 ปีที่แล้ว

      අනේ 😔😔

    • @maheshinimasha7393
      @maheshinimasha7393 ปีที่แล้ว

      ඔයාට අවුරුදු 17,🙂මට අවුරුදු 2යී

  • @aselachanaka2260
    @aselachanaka2260 ปีที่แล้ว +14

    මට නං දෙමව්පියෝ හිටියත් නැහැ වගේ... මට සේරටම හිටියේ මගේ වයිෆ් විතරයි...
    ඒත් ඔයාලට ලබන ආත්මවල එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා...
    තෙරුවන් සරණයි 🙏🙏🙏😔😔😔
    ඒවගේම ඔයාලාගෙ අම්මා සුගතියකම පහළවේවා කියලත් ප්‍රාර්ථනා කරනවා...
    ගොඩාක් හිනාවෙන අය ඉන්නේ දුකෙන් කියන එකත් ගොඩාක් ප්‍රසිද්ධයි...😔

  • @sahii258
    @sahii258 ปีที่แล้ว +20

    මගේ අම්මට බුදු සරණයි. මට අම්මා නැති හෙටක් නෑ. මගේ මහත්තයා හිටියත් අම්මගෙ ආදරේ නැති දවසක් හිතන්නවත් බෑ. සියලු දෙවිවරුන් මගේ අම්මා ආරක්ෂා කරන ඕනෙ

  • @RanodVihaga-ol4rk
    @RanodVihaga-ol4rk 8 หลายเดือนก่อน +12

    අනේ අක්කි මටනම් ඇඩුනා ඔයා සොහොනට යද්දි😢. අනේ මම මෙහෙම දෙයක් හිතුවෙ නෑ කීයටවත් 😢😭ඉන්න කාලෙ හොදට ඩලකන්න ඕනි❤

  • @SanduniSuda
    @SanduniSuda ปีที่แล้ว +29

    ලෝචි ගෙ අම්මා පව් ඔයාට ජෙසු පිහිටයි පරිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි !!!!😢😢❤

  • @pralbandula8981
    @pralbandula8981 8 หลายเดือนก่อน +12

    මගේ අම්මත් ගිය අවුරුද්දේ නැති වුණා.කමක් නෑ එයා හොද තැනක ඉපදේවී.මමයි නංගියි අම්මාට ඉන්න කන් හොදට සැලකුවා.ඒ නිසා දැන් හිත හදාගන්න පුළුවන්.😢😢❤❤❤

  • @NadeeshaWasala
    @NadeeshaWasala 5 หลายเดือนก่อน +20

    අනේ මටනම් අම්මා නැතිව ඉන්න අමාරුයි .ගෙදර ගියාම එයා හැම වෙලාවෙම පේන්න ඉන්න ඔනේ.නැත්නම් මාර පාලුයි මුලු ගෙදරම😢.❤❤❤❤❤❤❤❤

    • @ChethuminiDPL
      @ChethuminiDPL 4 หลายเดือนก่อน +1

      Ow 😢 ❤

  • @ShashikalaGimhani-dl4ye
    @ShashikalaGimhani-dl4ye 3 หลายเดือนก่อน +19

    අපි අවා ඔයාගෙ අම්මාගෙ මල ගෙදර ඔයාගෙ නන්ගිගෙ ක්ලාස් එකෙ මන් හිටියෙ එදා ඔයලා හිටපු විදිය එක්ක දැන් ඉන්න තැන දැක්කාම ගොඩක් සතුටුයි 😊❤️

  • @madushikaaththanayaka6528
    @madushikaaththanayaka6528 ปีที่แล้ว +35

    අපේ අම්මත් අපිව දාල ගිහින් අදට දවස් අටක් වෙනවා.හිතාගන්නවත් බෑ තවමත් අම්මා අපි ලග නෑ කියලා 😥

  • @kapilaanurashantha1425
    @kapilaanurashantha1425 ปีที่แล้ว +31

    😢 අවුරුදු 10 ක් කියන්නෙ කොච්චර ලොකු කාලයක්ද ඒ කාලෙ ඔයාගෙම නංගිටත් අම්ම කෙනෙක් වෙල බලාගන්න පුලුවන් ලොකු දුවෙක් හදල තියෙන ඒ අම්ම දුක් වෙන්නෙ නෑ😮😢

  • @apurwaperera
    @apurwaperera ปีที่แล้ว +52

    අනේ මම හිතුවේ අම්මා ඉන්නවා කියලා, එක පාරටම මට මාර දුකක් දැනුනේ, ඇස් දෙකට කඳුළුත් ආවා,

  • @deepthifernando2219
    @deepthifernando2219 4 หลายเดือนก่อน +24

    නොදැනීම ඇඩුනා ලෝචියෝ ඒකටනම්...මම දන්නව එහෙම දවසක් අපිට අනිවාර්යයෙන් එනව කියලා..ඒත් මම දෙයියන්ගෙන් ඉල්ලන්නේ ඊට කලින් මගේ ඇස් පියවෙන්න කියලා...මට හීනෙකින්වත් හිතන්නවත් දරා ගන්නවත් බැරි වෙයි ඒ දවස දෙයියනේ...😔

  • @bandulacooray2590
    @bandulacooray2590 ปีที่แล้ว +10

    ඔයාගේ කතාව අවවාදාත්මකයි. එත් හරියටම හරි. මම අම්මව හොදින් බලාගත්ත. මම අම්මගෙ දෙවෙනි පුතා. ඒත් මාස තුනක්ම එකතැන්උන අම්මගෙ කැතකුණු අතගෑවෙ හේදුවෙ නෑව්වෙ මම. ඇදේ තෙමාගත්විට සියඵම දේ පිරිසිදු කලේ මම.
    ඒත් දැං හරිම දුකක් එයාගෙ නැතිකම පාලුව. එයා අන්තිමට ඇන්ද ගවුව දාපු සෙරෙප්පු කුට්ටම එ පාලුව ටිකක් මොහොතකට නැතිකරනව.........

  • @nimalimadushika9777
    @nimalimadushika9777 ปีที่แล้ว +7

    අනේ......මල් බොකි එක දෙනකොට මං හිතුවේ ඒ අම්මා කියලා.❤️.ඔයා හරි ලෝචි.එහෙම දවසක් ගොඩ දෙනෙකුට එනවා.ඒ දවස නොඑන අයත් ඉන්නවා.මොකද ඒ දවස එන්නෙ පිළිවෙලින් නෙමෙයිනේ.කවදා කාට ඒවිද දන්නේ නැහැ

  • @SsT-ru3uc
    @SsT-ru3uc ปีที่แล้ว +11

    මගේ අම්මට තාත්තා ට සහා ලෝකේ සෑම අම්මා තාත්තා කෙනෙක් ටම දීර්ඝායුශ ලැබේවා වේවා....❤️

  • @nimanthirandika4563
    @nimanthirandika4563 ปีที่แล้ว +10

    අනෙ මට දුක හිතුණා නංගි. බුදු සරණයි ඔයාලට. හොද පණිවිඩයක් දුන්නෙ ඔයා❤❤

  • @Pinki75295
    @Pinki75295 11 หลายเดือนก่อน +33

    මගේ පොඩි කලේ.. ඒ කියන්නේ මම 3 වසරේ ඉදලා අම්මා රට.... මම දැන් 8 වසරේ..... ඒ උනාට අම්මා නැති අඩුව ගොඩක් දැනෙනවා 😢😢😢😢❤❤❤❤

    • @WishmiKarunarathna-go4px
      @WishmiKarunarathna-go4px 8 หลายเดือนก่อน +3

      දුක් wenna epa lamayo... Eya rata gihin krna kapakirimata oya hodat igena ganna❤️

    • @tenishabinuri2939
      @tenishabinuri2939 8 หลายเดือนก่อน +1

      😢

  • @maneeshashehani1691
    @maneeshashehani1691 ปีที่แล้ว +24

    අනේ මන් ඇත්තටම ඔයාගේ අම්ම පෙන්නනකන් බලන් හිටියේ මොක්ද්දෝ වෙලා ගියා එක පාරටම...❤️

  • @mandari3003
    @mandari3003 ปีที่แล้ว +13

    Hema amma kenektama thaththa kenektama niduk nirogi dirgayusha lebewa !!!!💕🥺

  • @erangadilshan1222
    @erangadilshan1222 7 หลายเดือนก่อน +15

    ❤❤ බුදුසරණයි හැම අම්මා කෙනෙක්ම සතුටින් ඉන්න ඔනේ 😢

  • @sadeepasadeepa9118
    @sadeepasadeepa9118 ปีที่แล้ว +10

    ලොවේ වෙනස් නොවන එකම ආදරවන්තිය" ආදරණීය අම්මා"..

  • @hansanipoornima2090
    @hansanipoornima2090 ปีที่แล้ว +19

    මගේ අම්මා නැතිවෙලා අවුරුදු 3🥺
    සියලුම අම්මලාට දීර්ඝයුෂ ලැබේවා❤️
    𝐻𝑎𝑝𝑝𝑦 𝑚𝑜𝑟𝑡𝒉𝑒𝑟'𝑠 𝑑𝑎𝑦💛

  • @danrdahanayaka
    @danrdahanayaka ปีที่แล้ว +18

    දුවෙක්ද පුතෙක්ද කියලා නැහැ. අම්මා කියන්නේ මටත් ලෝකයක්. අම්මා නැති අඩුව මෙහෙමයි කියල වචන වලින් කියන්න බැහැ. අම්මා ළඟ නැතිව ජීවිතේ අපි කොච්චර අසරණ වෙනවද... ඒ අඩුව පිරිමහන්න බැහැ කාටවත්.

  • @diludesilva6029
    @diludesilva6029 ปีที่แล้ว +16

    ඒ වගේ දවසක් ගැන හිතද්දීත් පපුව පැලෙන්න වගේ ආවා 😥

  • @goodvibes_540
    @goodvibes_540 ปีที่แล้ว +16

    මම අවුරුදු 4දි මගේ අම්මා නැතිවුනෙ. ඇය මතක් වෙන හැමවෙලාවකම ඇඩෙනවා. යාළුවොන්ගෙ අම්මලා ඇවිත් එයාලාව ආදරෙන් හුරතල් කරද්දී මට දුක දැනුනු වාර අනන්තයි.. ඒත් මට හිතෙනවා ඇය කොහේ හරි ඉදන් මම ගැන බලනවා කියල. මට හරි මාර්ගය පෙන්නවා කියල. අම්මා කෙනෙක්ගෙ වටිනකාම අම්මා කෙනෙක් නැතිව හැදූන කෙනෙක් තරම් වෙන කෙනෙක් දන්නෙ නෑ කියල මම හිතනවා...❤❤❤

  • @NiroshaShayami
    @NiroshaShayami 11 หลายเดือนก่อน +41

    මන් හිතුවේ අම්මා බලන්න්න ගෙදර යනවා කියලා 😢🥹

  • @ShiromiPathmasiri
    @ShiromiPathmasiri 4 หลายเดือนก่อน +10

    මගෙ අම්මා නැති වෙල අවුරුදු 13 😢😢 හීනයක් වගේ අදටත්...මට ...ඒ හිනාව..ඒ ආදරේ ...ඒ සෙනෙහස අදටත් ගොඩක් මතක් වෙනවා..😢😢😢

  • @dilukshikamendis1588
    @dilukshikamendis1588 ปีที่แล้ว +7

    Oyalage amma oyala diha balala inna thanaka sathutu wenawa athi akke , god bless u ❤️

  • @SaduniChamalsha-eq1zy
    @SaduniChamalsha-eq1zy 2 หลายเดือนก่อน +14

    අම්මා නැති දවසක්... හිතාගන්නත් අමාරුයි මොනවා‌ වෙයිද කියලා 🥺

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 ปีที่แล้ว +14

    දන්නා තරමට ඔයා මුඵ පවුලටම යුතුකම් කරපු දරුවෙක් ඔයාගේ නංගිලා අම්ම කෙනෙක්.උන පින් ඇති දූ

  • @ShanFernando-tr3so
    @ShanFernando-tr3so ปีที่แล้ว +27

    මගෙ තාත්ති ❤අවුරුදු 4 මගෙ අම්මි❤අවුරුදු. 2 දෙන්නම මාව දාලා ගිහින්. මට ඒදුක මාරම වේදනාවක්. මිනිස්සු කරන වෙනස්කම් මට දරාගන්න බෑ වේලාවකට 😢අම්මව තාත්තව හරියට මතක්වෙනවා ඉතිං 😢😢😢😢 ආදරෙයි අම්මි තාත්ති දෙන්නටම❤❤❤

  • @TheruniChandrasiri
    @TheruniChandrasiri ปีที่แล้ว +17

    😢 මගේ අම්මා නැති වෙලා දැන් අවුරුදු 14 වෙනව😢 ඒඅ තමයි මගේ ජීවිතේ විදපු ලොකුම දුක 😢 😢

  • @IndikaMunasinghe-ss9cu
    @IndikaMunasinghe-ss9cu 8 หลายเดือนก่อน +7

    Ane manike oyala denna ehema dakkama harima dukak hithuna.katath podu deyak thamai maranaya.oya nangita ammek kiyala mata hithenawa.parissamin inna.budu d
    SaranI

  • @kavindyadissanayake1440
    @kavindyadissanayake1440 ปีที่แล้ว +7

    මගේ අම්මාත් මාව දාලා ගිහින් අවුරුදු 5කට ළඟයි. ඇත්තටම mother's day කියලා වෙනම දවසක් ඕන නෑ අම්මලාට. ඒ දවසට විතරක් සතුටින් තියන්න කියලාම ඕන නෑ. අම්මා එක්ක ජීවත් වෙන හැම සුන්දර මොහොතක්ම හෑ තප්පරයක්ම අම්මා එක්ක සතුටින් ඉන්න. අම්මා නැති දවසක උනත් ඔයාට ඒ මතක සුන්දර මතක වේවී...!!❤️

    • @VccZemil
      @VccZemil ปีที่แล้ว +1

      🥰😭

  • @diluprashadi2890
    @diluprashadi2890 4 หลายเดือนก่อน +12

    මට මගේ ජීවිතේ හිතන්නවත් බැරිම දවසක්.මං දන්නෙ නෑ මං කොහොම දරා ගනීද කියලා.මට බෑ 😔😢

  • @pawanimadushani5468
    @pawanimadushani5468 ปีที่แล้ว +4

    oyage gamana gena godak sathytui akke.ammath nethwa yana me gamanata aswahak kata wahak wadinna epa budusaranai.❤

  • @srhealthyfoods
    @srhealthyfoods ปีที่แล้ว +29

    මගෙ අම්මා නැතිවෙලා 22 ට මාස 3යි. මම එයාට අසීමිතව ආදරෙයි.

  • @kawindyasajani98
    @kawindyasajani98 ปีที่แล้ว +18

    ඔයාලාට අම්මා ආදරේ කරපු තරම් මට අම්මා කවදාවත් ආදරේ කියලා නෑ. ඒ නිසා මට ඒක දැනිලා නෑ සහෝදරී කවදාවත්...😢

  • @hashanilokuyaddehige2255
    @hashanilokuyaddehige2255 ปีที่แล้ว +8

    එයා හිටියනම් ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙයි ❤️❤️❤️

  • @hasangithathsara2640
    @hasangithathsara2640 ปีที่แล้ว +40

    මට වයස අවුරුදු 16යි..මගේ අම්මා දැන් සති 3කට විතර කලින් මාව දාලා යන්නම ගියා..😭..මමත් මේ ලෝකෙ වැඩිපුරම ආදරේ මගේ අම්මට😔😔😥😥😢😢..ඒත් මට අම්මා නෑ කියන එක දරාගන්න බැහැ..😭😔😔ඒ දුක මොනතරම්ද කියන්න ඒ දේ තමන්ට වෙන්නම ඔින.. 😥😥

    • @Growup13700
      @Growup13700 ปีที่แล้ว +4

      hithata dairaya ganna.amma oya ekka hamathissema innwa.e ashirwadaya oyata thiyenawa.bya wenna epa nangi.ammata penna oya hoda thanakata enna aniwarenma....

    • @kumugalkotuwa269
      @kumugalkotuwa269 ปีที่แล้ว

      Mage mamage puthata aurudu 10 amma nathiwela masa pahak withara athii

    • @THELIFe2002.
      @THELIFe2002. ปีที่แล้ว +2

      හිතට හයිය ගන්න යාලුව
      කෑ ගහල බාත් රුම් එකේ හරි කොහේ හරි අඩන්න
      හැම බැදිමක්ම නැති වෙනව
      අපි මේ ඇවිත් තියෙන්නේ හැමදාම ඉන්න නෙමේ
      මගේ තාත්තත් මම මෙච්චර පොඩි වයසෙන් යන්න උනා
      ඒත් මොනව කරන්නද
      අපි දරා ගමු හලො
      ඔයා ඉගෙන ගන්නව නම් රස්සාවක් කරනව නම් කාර්ය බහුල වෙන්න
      ❤️❤️❤️❤️❤️

  • @SugathWijeriya
    @SugathWijeriya 8 หลายเดือนก่อน +14

    අම්මා තාත්තා කවදහරි නැතිවෙනවා කියලා දන්නවා උනත් මට ඒගැන හිතෙන හැම වෙලාවකම ඇඩෙනවා. ඇත්තටම අපි ආදරය කරන අයට අකමැත්තෙන් වුනත් යන්න දෙන්න ඔනි නෙද කියලා හිතෙනකොට අමුතු දුකක දැනෙනවා 😢💔

  • @nilanisilva991
    @nilanisilva991 วันที่ผ่านมา +1

    මේ වගේ රත්තරන් ළමයි හැම දෙමව්පියෙකටම ලැබෙන්න ඕනෙ !

  • @සාධාරණයවෙනුවෙන්
    @සාධාරණයවෙනුවෙන් ปีที่แล้ว +5

    දැනට මිහිපිට ජීවත් වන සියලූම අම්මාවරුන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏💐♥️

  • @rizkamarikar
    @rizkamarikar ปีที่แล้ว +9

    ur not only an elder sister to chooti, ur also like a mama to her.
    Happy mothers day to you too Lochi ❤❤

    • @yt__podda
      @yt__podda ปีที่แล้ว

      Subscribe 100 උදව්වක්😓 1:42

  • @malshamadubashini9182
    @malshamadubashini9182 ปีที่แล้ว +22

    මටත් ඒවි දවසක්..
    අම්ම❤ නැතුවයන
    අනේ ඒ දවසට
    මන් කොහේ කියල
    යන්නද..
    හිතද්දිත් දැනෙන පාලුව
    නැති දවසක කෝම දැනෙයිද..
    ඒත් මට ඒකට
    මුහුන දෙන්නම වෙනව
    මම ඒක දන්නව.
    දවසක
    😥😥😥😥

    • @nilukasenevirathne2351
      @nilukasenevirathne2351 ปีที่แล้ว +1

      හදවතට දැනෙන රිදෙන කතාවක්

  • @titusfernando1072
    @titusfernando1072 ปีที่แล้ว +9

    අම්මා..
    "අම්මා" කියන වචනේම ඇති නේද අපිට හිත හැදෙන්න...
    😶❤🙏

  • @DileepaSadaru-c4p
    @DileepaSadaru-c4p หลายเดือนก่อน +14

    මගේ තත්තා නැතිවෙලා අවුරුදු 10 යි. දැන් මට වයස 13
    මගේ තත්‍තා නැතු වුනේ මට වයස අවුරුදු 3දි හැබැයි මට මගේ අයියයි අම්මයි ඉන්නවා. ❤

  • @samudrasamudra2871
    @samudrasamudra2871 ปีที่แล้ว +12

    අම්මා කියන්නෙම සසරක්....අම්මාව සමරන්න දවසක් ඕන නෑ..මුලු ජීවිත කාලෙම අම්මාගේ එයාව සතුටින් තියන්න පුලුවන්නම් ඇති...ලෝක වාසී සියලූම අම්මා වරුන්ට බුදුසරණයි....

    • @yt__podda
      @yt__podda ปีที่แล้ว

      Subscribe 100 උදව්වක්😓 1:42

  • @KamaniWasantha-gx5ox
    @KamaniWasantha-gx5ox 8 หลายเดือนก่อน +11

    මගෙ අම්මට සියලු දෙවියන්ගෙ ආරක්ෂාව ලැබේවා ..... ❤ සියලු මව්වරුන්ට දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා..❤

  • @nimeshikadesilva7217
    @nimeshikadesilva7217 ปีที่แล้ว +9

    දුක හිතුනා😢🥺 ආදරෙයි අම්මට ගොඩක් ❤මගේ පණ🙏🙏🙏

  • @AnujiNawoda-ch8cy
    @AnujiNawoda-ch8cy หลายเดือนก่อน +12

    මගෙ අම්මා අපිව දාලා ගිහින් අවුරුදු 18ක් වෙනවා අම්මා නැති වෙනකොට මට අවුරුද්දයි එයාගෙ මූණවත් මතක නෑ මට 😞🤍

  • @pathumnwickramasinghe2661
    @pathumnwickramasinghe2661 ปีที่แล้ว +11

    අම්මා බලන්න යන්න ඔච්චර කැටයමක් මොකද Cameraman කෙනෙකුත් එක්ක කියලා මුලින් හිතුනට අන්තිම scene එකට දුක හිතුනා 😞💔
    හැමදවසක්ම අම්මාවරුන්ගේ දවසක් ❤️

    • @sammunigedilrukshi2242
      @sammunigedilrukshi2242 ปีที่แล้ว

      Eka eya samajeta dunnu panividayak, marunath demaupiyan sihikirima hithata sahanayak

    • @pathumnwickramasinghe2661
      @pathumnwickramasinghe2661 ปีที่แล้ว

      @@sammunigedilrukshi2242 නෑ කීවද ඉතින් මැදින් පනින්නේ 🥲

  • @ConfusedBackgammon-zr6hk
    @ConfusedBackgammon-zr6hk 6 หลายเดือนก่อน +12

    Lochi akke ape Amma oyata adareyi chuti akkitath adareyi ape Amma oyala ganama katha karakara innavaa❤

  • @HarshaniMadumali-d1y
    @HarshaniMadumali-d1y 8 หลายเดือนก่อน +13

    Mage amma godak asaneepen inne. Mage hithata eka loku dukak. Man hina wela inna hema welawakama mage hithe eka peththaka mage amma asaneepen neda kiyala mathak wenawa. Mn deviyangen illanne ane mage raththaran ammage asaneepa hema ekakma nethi wela issara hitiya wage nirogeewa sathutin apith ekka godaak kal inna deergayu lebenna kiyala. Mage duwa mage ammata godaak adareyi. Achchi amma kiyla passenmai.mata mage amma tiken tika durwala wena eka loku wedanawak deyiyane. Daraganna be e wedanwa. Mage raththaran ammata deeryayusha lebewa😢🙏🥺❤️

  • @nandanakumarasinha6080
    @nandanakumarasinha6080 ปีที่แล้ว +7

    අම්මා නැති වෙලා අවුරුදු 9ක් , තාමත් ඒ අඩුව , පාළුව එක වගේම දැනෙනවා 😭😭❤️

  • @Sachininimasha880
    @Sachininimasha880 ปีที่แล้ว +8

    අනේ අක්කි ඹයා නම් ඹයාගෙ අම්මට ගොඩාක් ආදරෙයි නේද වෙන ලමයිනම් අම්මෙක් වගේම තාත්තෙක් නැති උනත් එයාලව ගිහින් වල දාලා ආවහම ආයේ මලක් තියලා ඉටිපන්දමක්වත් පත්තු කරන්න යන්නෙ නෑ නමහර අය හිතන්නෙ එයාලට ආදරේ කරන අය මේ ලෝකෙ දාලා ගියහම එයාලවත් දාලා යනවා කියලා ඒ උනාට එහෙම නෑ ඒ ගොල්ලො අපේ ලග හැම දාකම ඉන්නවා ❤️❤️❤️❤️🥲

  • @dtyapa499
    @dtyapa499 8 หลายเดือนก่อน +18

    අැත්ත අක්කේ අපි අම්මා තාත්තා ඉන්නකං සලකන්නල ඔ්නෙ.❤❤

  • @arshiganeesha4086
    @arshiganeesha4086 ปีที่แล้ว +6

    😢😢හැමදාම ඔයාලට හිනා වෙලා ඉන්න ලැබේවා..!🙏🙏❤

  • @nawodyabandara9333
    @nawodyabandara9333 ปีที่แล้ว +7

    ලස්සන පණිවිඩය ක් එක්ක හිත ට දැනුන වීඩියෝවක්❤️

  • @charikawijethilake1819
    @charikawijethilake1819 ปีที่แล้ว +4

    ඔබ දෙදෙනා මිහිපිට සිටින ආකාරය දැකීමෙන් ඇය සතුටු විය යුතුය. ❤

  • @rangalakmal7392
    @rangalakmal7392 ปีที่แล้ว +15

    අම්මා තාත්තා තමයි මගේ මුලු ලෝකෙම❤❤🌍🌍

  • @MayumirajeshBhagat
    @MayumirajeshBhagat 8 หลายเดือนก่อน +3

    Oya Hari puthe ammala wenuwen apita dawasak one ne. Oyala denna parissamin inna budusaranai dennatama❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadeejasewwandi5810
    @nadeejasewwandi5810 5 หลายเดือนก่อน +15

    අනේ ඔයා ගේ අම්ම නැද්ද ...❤❤❤

  • @asunthadilmini5563
    @asunthadilmini5563 ปีที่แล้ว +18

    😢😢😢 මගේ අම්මා නැති උනොත් ඊලග තත්පරේ මගේ හුස්මත් නතර වෙයි 😢😢😢🙏🙏🙏

  • @M.r._Craft
    @M.r._Craft 8 หลายเดือนก่อน +12

    මට නම් හරිම දුක හිතුණා ❤❤

  • @ishanmalshika9399
    @ishanmalshika9399 ปีที่แล้ว +4

    එහෙම අවසානයක්නම් හිතුවෙවත් නෑ😢😢.ඉන්න ටිකේ අම්ම තාත්තව හොදටම බලාකියාගනිල්ල.නැතිනම් ජීවිත කාලෙම පසු තැවි තැවි ජීවත් වෙන කාලයක් අපිට උදා වේවි

  • @VenushiVihara-ju5ni
    @VenushiVihara-ju5ni 8 หลายเดือนก่อน +20

    මට මේ හැමෝගෙම කමෙන්ට් බලද්දි ඇඩෙනවා 😢😢😢😢❤❤

  • @mekalaindeewari7330
    @mekalaindeewari7330 ปีที่แล้ว +11

    ඒ දවස මට උදානොවේවා කියල මම ප්‍රාර්ථනා කරනවා මොකද මගේ තාත්ත මම දාල ගියපුවේදනාව අදටත් එහෙමම තියෙනවා .එදා මම හිතාගත්ත මගෙ ගෙදර අනෙක් අයට කරදරයක් වෙන්න කලින් මම මැරෙන්න කියල ආපු හැමෝම හැමදාම නැ තමයි එත් අම්ම ,තාත්ත නැති ජීවිතය ගෙවන්න හරි අමාරුයි

    • @nirmalisulochana8368
      @nirmalisulochana8368 ปีที่แล้ว +1

      Eka eththa..matath ammai thaththi ne..eyla nethuwa jiwithe gewanna amarui..mona prashna awath ammai thaththi hitiyanam kiyala hithenawa...man marry karala babek innawa ...a unath mata eyalage aduwa hema welema deyenawa

  • @apekshauthpali1644
    @apekshauthpali1644 ปีที่แล้ว +12

    සියලු අම්මාවරුන් සුවපත් වේවා

  • @-imrankhan
    @-imrankhan ปีที่แล้ว +11

    අද දන්නේ මෙච්චර හිනා වෙලා ඉන්න lochi අක්කිගෙත් අම්මා නෑ කියලා

  • @Nima-Gaming479
    @Nima-Gaming479 5 หลายเดือนก่อน +28

    මටත් නෑ මට අම්මා නැති වෙද්දි වයස 5 මල්ලීට මාස 11 ඒත් මම සැලෙන්නෙ නෑ මොකද මගේ තාත්තා මාව පොඩි කාලේ ඉදන් බලා ගත්ත නිසා.දැන් මට වයස 13 ❤😊....

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +20

    ලෝච්ට වගේම මටත් අම්මාවරුන්ගේ දිනය සමරන්න තියෙන්නේ සොහොන් කොතක් ලග තමයි 😢😢😢😢

  • @PrabodaniWidarshana-w9e
    @PrabodaniWidarshana-w9e 4 หลายเดือนก่อน +8

    ඔයාලා කොච්චර සතුටින් ද හිටියේ ලෝචී😢😢😢😢