Sir ape OL jiwithe supiriyatama haduwa....sirgen thawa igena ganna thinawanm....ammo eke sathutanm kiyala nima karanna be sir....sir mara guna kadak....ane sir 2021 ol batch eke lamayek mn....sir apita AL chemistry karanawanm sir.....campus yanwa kiyanne aye ammai appachvhiwai karema thiagena yanna puluwan sir....Sir AL chemistry karanna sir please
ජීවිතෙ වෙනස් කරපු සර් කෙනෙක් .... 😇❤ගොඩක් දේවල් ඉගෙනගත්තා... පාඩම විතරක් නෙමෙයි ... ජීවිතේ ගැනත් ගොඩක් දේවල් ඉගෙනගත්තා...
මගේ ජිවිතේට හමුවුණු හොදම ගුරුවරයෙක් 🤗ගොඩක් පින් සර්🙏🙂❤️
මාත් තාම ඉස්කෝලෙ යනව කලින් මාසෙම ඉස්කෝලෙට කන්න ගෙනිච්චෙ නෑ යාලුවො ටික හින්ද දෙයියන්ගෙ පිහිටෙන් කාල බීල හිටිය උන්ගෙ බත් වලින් මගෙ තාත්ත මී උණ හැදිල icu ඉඳල ආවෙ ඊයෙ බොහොම අමාරුවෙන් බේරගෙන ගෙදර එක්ක ආවෙ බොරු නෙවෙයි මගෙ අම්මපා💔
මට හම්බුනු මගෙ ජීවිතේ වෙනස් කරපු හොදම ගුරුවරයා,පාඩම් විතරක් නෙමෙයි ජීවිතේ ගැනත් ගොඩක් දේවල් ඉගෙනගත්තා ❤
සර් නිසා තමා මම වෙනස් උනේ නැත්තං දැනුත් මම පිස්සු නටනවා සර්ට ගොඩක් පිං සර් ආදරෙයි හැමදාම 🥰🥰🥰🥰🥰
සර් මම a/l කරන්නේ ඒත් සර්ගෙ motivation video හැම එකක්ම වගේ පුලුවන් උනහාම බලනවා ...ආදරෙයි සර්❤❤❤
මගේ ජීවිතේ හම්බුනු සුන්දරම මනුස්සයෙක්.
නියමයි සර්ගෙ මෝටිවේශන් එක... පේරාදෙණිය☺️. දිගටම උගන්වන්න සර් ඔයවිදියටම.. බුදුසරණයි සර්ට.
ජීවීතේ ගැන මන් ගොඩක් දේවල් තේරුම් ගත්තා සර් කියපූ දේවල් එක්ක ... ආදරෙයි සර්
මනුසත් කමේ දෑත් දිගු කරන්න කාලයයි මේ .
අපට හැකි අයුරින් හැකි යමක් එවැනි පුද්ගලයන්ට ලබාදෙමු.
අපේ එකමුතුකම ත්‍යාගශීලීබාවය ලොවට පෙන්වමු.
මේ පේ රටයි...
අපේ ජාතියයි...
මටත් එහෙම තමා සර් තිබ්බෙ.
මගේ ජීවිතේ Turning point එක මගෙ ප්‍රශ්න මතක් උනාම දුක හිතුනාම අනෙ මේක මගෙ කරුම ජීවිතේ කියලා හිතුන වෙලාවට මාවම එපා උනාම මගෙ සර් මගෙ ගුරුවරයාගෙ මෝටිවේශන් එකක් අහනවා 🥺🥺🥺 එතකොට මට තියන ප්‍රශ්න මොනාද කියලා හිතෙනවා 🥺🥺 සර්ට ගොඩක් පිං කියලා නිම කරන්න බෑ ❤😭🥺🥺
තෙරුවන් සරණයි.......!!!
I LOVE YOU SIR VERY MUCH... Love you to o/l motivation
ගුරු පියෙජ්
ආදරෙයි සර් හැමදාම
බුදු සරණයි සර් කියන්න බැරි තරම් ආදරෙයි
මගේ සර් නිසා තමා මගේ ජීවිතේ වෙනස් උනේ
O/l science NM me sirma thamayyy,mn anthima mohothe me sirge class gihin goda dha gaththe❤️,mula idala giyoth A ma thamayyy.
සර් ❤️
Sirge katha wilashayen jivithayata nawa jiivayak labenwa.sar nam devi kenek
O/L iwara welath sirge video balana man 🥺❤️
❤️🥺
❤🙏
මෙ clip එක තියෙන පාඩම මොකද්ද
ප්‍රවේණිය
Adarei sarta
ape sir
💞🥰
❤️❤️
❤️❤️❤️❤️❤️🙏
😍
😢
❤️
Sir ape OL jiwithe supiriyatama haduwa....sirgen thawa igena ganna thinawanm....ammo eke sathutanm kiyala nima karanna be sir....sir mara guna kadak....ane sir 2021 ol batch eke lamayek mn....sir apita AL chemistry karanawanm sir.....campus yanwa kiyanne aye ammai appachvhiwai karema thiagena yanna puluwan sir....Sir AL chemistry karanna sir please
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙂❤️
Ane lanka sir a/l clz karanwada kiyala kawru hari danwada
Karanava
@@olmotivation koheda?
@@olmotivation patan genada theyene join wene kohomada
@@bhagyasewwandi2600 th-cam.com/video/dzm3Bia3YcY/w-d-xo.html Meka balanna meke thiyanava
@@olmotivation meka o/l ekk neda a/l karane nada
Eka eka kadakappal karayonge aya mee video valata eka eka deval kiyanava sar ganan ganna epa.ovaa
❤️❤️
❤❤❤❤