Api oka kala marunaoo. Daiya wadiiy🥵
Hapoiii akkiyoooo goda dawasaken balan edeya vidiyo ekak danakan adarai akkiyoooo bs dp ❤❤❤❤❤
අද රාමේන් වීඩියෝ එක නියමයි .සුපිරියි.අයියේ අක්කේ ඔයාලා දෙන්නගේ වීඩියෝ බලන්න.මම හරි ආසයි.ගොඩාක් ම ආස චැලේන්ජ් වීඩියෝ වලටයි.cooking වීඩියෝ වලටයි තමයි 👌 ❤💖❤💖👌👌👌
ගොඩ කාලෙකින් මන් ඔය දෙන්නගෙ වීඩියෝ එකක් බැලුවෙ ඉස්සර හැමදාම බැලුවා🥺❤️🥰
අම්මෝ කාලෙකින් ...ලස්සනයි අදත් අහිංසක හිනාව.. ලස්සනයි .ආදරේ...🎉
Akki hrima lovely.adarei 😊❤
Goda kalekin akki & ayiya adarei dennatama aye ikmanata video ekak oni ravi ayiyawath ekka enna ❤️❤️
kala balannamkoooo akkiyooooo ❤
Godak kalekin ane yumigei chikugei video ekak Oni akke ikmanata ❤
Niwadu hema welawakama oyalage vidiyo balanawa❤❤
Ammo ekanam mara rasai sarai anika❤
Oya danna harima sagi oya hari wasanawantai nangi malleth hari hoda kenek❤hemadama oyawage inna
ඇත්තටම rasa patai.try karanava anivaryen ma.ane ai dan vedio laga laga naththe.harima palui.ikmanata vedio one.adarei.
Kanna kanna sara enawa 😮
Oyala hodda tikak thiyan madi a hodda ekka kata kanna one 😊
Apith Oka hoyala hoyala gtte oyala wageeee
Mam try kara rasai habai spicy packed eken half damme eth tikak sarai rasai😄🤭🥰
akki dan issara wage hamadama widiyo danna naththe ai😢😢😢❤❤❤❤
ලස්සනයි ❤❤
Ane oyala gdk නිහතමානී dennek harima ආදරය hithenawa akka aiya parissmin sathutin inna ❤❤❤
samanya serak tiyei kottumi ekata wada godak rasai maru
❤සියලු දෙනාට බුදු සරණයි❤මං ආසම කපල් එක හරිම ලස්සන නිහතමාන චරිත දෙකක් හැමදාම ආදරයෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න ජය වේවා ආදරෙයි මැණික පවුල සියලු දෙනාටම තෙරුවන් සරණයි මැණික මම ඔයාගේ වීඩියෝ බලන්නේ කුවේට් එකේ ඉඳලා❤මැණික ඔයා හිනහ වෙනකොට හරිම ලස්සනයි. මං ඒ හිනාවට ඔයාට ගොඩක් ආදරෙයි❤❤❤❤
Packet එකටම චොප්ස්ටික්ස් ආවනම් පට්ට 😭😢🤧
අක්කිගෙයි අයියාගෙයි videos මම හැමදාම බලනවා මාත්. ආසාවෙන් ඉන්නවා ඔයාලා වගෙ youtube chanal එකක් පටන් ගන්න mata poddak ekata udauvak karannako video edit karanna hoda app ekak gana ehema idea ekak dennako views ehema vadipura ganne kohomada kiyala ehema
සුපිරියි
Videos supiri 👍👍👍
Mewa koheda thiyenne akke❤❤❤❤❤❤ colur food challenge akk karannako red patin❤❤❤❤
Ice cream challenge 1 karannakoooooooooooooooo......... 😊😊😊
Kells eka godagama ne😇💗
Tikak kal giya neda video ekak danna ethakal parana video baluwa ane❤❤❤
ඔරිජිනල් රාමේන් එකේ තියෙන්නෙ සැර විතරයි රසක්නම් ඇත්තෙම නෑ 🙃 මේක ඇත්තටම රසයි ඒ සැරත් ශේප් 🌸
සුපිරි දෙන්නම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️හැමදාම දාපු ගමන් බලනවා බුදුසරණයි අයියේ අක්කේ
Unu wathura damma ne man.sarai
hodatama
Math kawa meka. Mn haduwe ara packet deka wathurata kalawam nokara noodle ekatama damma. Ethkota pattama sarai. Korean black eka tharam sarai 🥵
මන් කෑවා පට්ට සැරයි සුපිරි
Aniwa thiyanawa 😂
වතුර ඔච්චර දාන්නෙ නැතුව මේස හැන්දක දෙකක ප්‍රමාණයක් දාන්න..එතකොට සැරයි....කාල බලන්න..මම දැන් කන ගමන් මේ වීඩියෝ එක බලන්නෙ😁🙆
Oka kanna ba patta sarai
Rasay hebey seray godk baththaramulla arpico eke thiyenwa
දෙයියනේ හිනාව😁🤭🤭
Loku dewal nam one na thami eth mama kamathii oya denna kawada hari BM ekaka yanawa balanna
Goda dawasakin neda😢❤ අක්කි @ අයියා ඔයාලා දෙන්නා තමයි හැබැහින් හම්බුන 1sta youtubers දෙන්නා ඒ නිසා ඔයලා දෙන්නා කවදාවත් අමතක වෙන්නෙ නෑ🥺❤️ 4ටෝ එකක්වත් ගන්න බැරි උනා අපරාදේ ඒ නිසා ආයෙත් කොහෙදි හරි නැවත හමුවෙමු❤ ආදරෙයි දෙන්නටම❤
Hai akke oyalage video 3 balanna bari una.api kama kadyak damma chuttak besy una.niyamai akke.oyala amatahaka wela na ❤❤❤❤budu saranai akki oyalata
අනිවාරෙන් කාල බලන්න ඕනේ
I tried it its really good but it’s spicy
Harima paluwan inna akki oyala video danakn. ලස්සනයි dannama budusarany ❤❤
Does it also contain MSG ?
ගොඩක් අය කියනවා ගොඩක් සැරයි කියලා එත් එක එච්චර සැර නෑ ඔයාලා දෙන්නා විතරයි ඇත්ත් කිවුවෙ😌
Okt wathura dal wadi ok ta wathura handk dala ok mix karala kawanm ge wate duwanwa
😊❤
thambaddi vinakiri tikak gammiriskudu lunu tikak dala thambapuwama rasai
hapoi mama kawa matanam sarai.. katawate itath wada dawillai... 😅😅
සීසන් කරනවා කියන්නෙ, ලුනු ගම්මිරිස් දාන එකට, ඒ දෙකට අමතරව දාන ඕනම දේකට කියන්නෙ මැග්නේට් කරනවා කියලා
Korean Ramen පික්කෝ කෝ බලන්න අත උස්සන්න 🤭😋
✋✋
🙋♂️🙋♂️
🙋
✋️✋️
✋