ගෑනිට හොරෙන් ගෙදරට පැනපු නයා🐍|දුවමු මිතුර දුවමු😂😂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 1.9K

  • @ChaththaVlogs
    @ChaththaVlogs 3 ปีที่แล้ว +230

    මේ වීඩියෝ එක බලන්න නාග ලෝකෙන්නුත් එයි වගේ
    ශිවන්යා 2 හිරු & සඳු
    මල්ලි ඔයා නං සුපිරි අතල් එකක් ගත්තේ පව් දෙයියනේ ඔය මනුස්සයා

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว +11

      ආදරෙයි ලොකු අයියේ 😍❤❤❤❤❤

    • @kushansandeepa1007
      @kushansandeepa1007 3 ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️❤️❤️❤️

    • @ChaththaVlogs
      @ChaththaVlogs 3 ปีที่แล้ว

      @@kushansandeepa1007 ❤❤❤

    • @geethmadusanka7028
      @geethmadusanka7028 3 ปีที่แล้ว

      @@hiruandsanduvlogs23 ද්

    • @nisansalapiyumanthi5141
      @nisansalapiyumanthi5141 2 ปีที่แล้ว +1

      😁🦄😍😘😎🙂🤩🤗😃😄😀😙😚☺️🙂😋😗🤯🙃🤑

  • @matheshabodhini8494
    @matheshabodhini8494 3 ปีที่แล้ว +126

    අම්බෝ මන් ගැස්සුනා අක්කා කෑ ගහගෙන පැනපු විදිහට පව් අනේ 😍😅❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว +6

      ආදරෙයි පැටියෝ ගොඩක් දිගටම අපිත් එක්ක ඉන්න😍❤❤❤

  • @Asenanayake
    @Asenanayake 3 ปีที่แล้ว +115

    අපි ජීවිතයත් මරණයත් අතර සටනක ඉන්නේ 🤣🤣🤣 මරු අක්කේ ❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว +6

      ආදරෙයි පැටියෝ ගොඩක් දිගටම අපිත් එක්ක ඉන්න😍❤❤❤

    • @s.s.shenara6449
      @s.s.shenara6449 2 ปีที่แล้ว

      Ammmoooooo ow 😂😂😂

    • @shawnfernando5616
      @shawnfernando5616 10 หลายเดือนก่อน

      Mewa Script ban 🙄

    • @chandrikakumari7448
      @chandrikakumari7448 5 หลายเดือนก่อน

      😅😅😅😅😅😅😅​@@shawnfernando5616

  • @ureshamadushani8221
    @ureshamadushani8221 2 ปีที่แล้ว +19

    අක්කා පවු අනේ ..... එත් දෙන්නම කියපුවට හිනා ගිහිම් පන ගියා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 එකට මැරෙමුලු මොනා උනත් අක්කා අයියට ගොඩාරියක් ආදරෙයි .❤ හැමදාමත් සතුටින් ඉන්න අක්කේ අයියේ 💕

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +2

      ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤

  • @nilkisara2320
    @nilkisara2320 10 หลายเดือนก่อน +2

    මාව වඩාගෙන හරි යන්න වස්තූ 🤣🤣 අනේ අක්කා ශොයී අනේ ❤😂 ආදරෙයි ❤❤

  • @navodachanchala6105
    @navodachanchala6105 3 ปีที่แล้ว +10

    ළගදි තමයි දැක්කෙ අක්කිගෙයි අයියගෙයි වීඩියෝස්... බලන්න බලන්න ආස හිතෙනවා ..හිතන මාර නිදහසක්.. මේ හිනාව අපිට දෙනවට ගොඩාක් පින් අක්කිටයි, අයියටයි..❤️😁 පව් අප්ප අක්කි... කොච්චර ඇඩුවද..😂... ඇත්තටම හරි ආදරණීයයි අක්කි අයියයි දෙන්නම..ගොඩාක් ආදරෙයි ..පරිස්සමට ඉන්න ..තෙරුවන් සරණයි !!!❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      ඔයාලගේ සතුට අපිට ගොඩක් වටිනවා පැටියෝ ඉස්සරහටත් ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්😍❤❤❤❤❤❤❤❤

  • @UdayaPriyantha-ev2jj
    @UdayaPriyantha-ev2jj ปีที่แล้ว +2

    ජිවිතයක් මරනයක් අතර සටනකලු ඉන්නේ අනේ ඉක්මනට විඩියෝ එක්ක ගෙන්න එකම එක බලනවා අයියා හිනාවෙලා බඩත් එක්ක රිදෙනවා අනේ අයියා බලන් ඉන්නවා විඩියෝ එක්ක දානකන් (බැලැක්බමිපා) 😁😁😁😁😁😁😁😁😁😁අයියා නමි මාරැ ආතල් දෙන්නේ අක්කිව හොදට බය කරනවා නයි හාමි යන්න

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදු සරනයි.🌹❣💖🙏🙏🙏

  • @dananjayasobavi677
    @dananjayasobavi677 2 ปีที่แล้ว +5

    අද තමයි අක්කලගෙ වීඩියෝ එකක් දැක්කේ මරු අක්කේ ගොඩක් වීඩියෝ අද බැලුවා නියමයි නියමයි නියමයි සුභ පැතුම් දෙන්නටම❤️❤️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤

  • @lakshikadilrukshi5724
    @lakshikadilrukshi5724 3 ปีที่แล้ว +72

    අම්මෝ මට බෑ හිනා කාලා මැරෙනවා😂😂😂 අපි දෙන්නා එකට මැරෙමු අයියේ අනේ... ඉතිම් ආදරේ❤️❤️❤️❤️.සුපිරි ප්‍රෑන්ක් එක.ආයේ එකක් ඕන නංගිගෙන්. දෙන්නම පරිස්සමට ඉන්න.බුදු සරණයි.❤️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว +4

      ආදරේ ගොඩක් බුදු සරණයි😍❤❤❤❤ දිගටම අපිත් එක්ක ඉන්න

  • @KaveeshaNimsara-zz6bx
    @KaveeshaNimsara-zz6bx 6 หลายเดือนก่อน +5

    අම්මෝ අක්කා ගේ බය😂😂 වැරදි කරලා නෑලු.අපි මැරෙයි ලු😂😂

  • @minuupaba5361
    @minuupaba5361 2 ปีที่แล้ว +59

    අඩොහ් මාත් බය උනා අක්කා පැන්න පැනිල්ලට😂😂😂😂😂

    • @UdayaPriyantha-ev2jj
      @UdayaPriyantha-ev2jj ปีที่แล้ว

      @@ishu98862 🤬🤬🤬🤬🤬🤬

    • @UdayaPriyantha-ev2jj
      @UdayaPriyantha-ev2jj ปีที่แล้ว +3

      මෙච්චර ලස්සන විඩියෝ එකට කුනුහරුපෙන් බනිනවානේ

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +1

      ​@@ishu98862 ඇයි ඉතින් බැන්නේ උබ😂 වැඩක් බලන් හිටපන්කෝ වේසියේ 🤣

  • @senurisathindi3108
    @senurisathindi3108 3 ปีที่แล้ว +67

    අනේ පව් අප්පා අක්කා ❤️ මොනා උනත් කියපු ඒවට හිනා වෙලා පන ගියා 😂🤣

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว +2

      ආදරේ ගොඩක් බුදු සරණයි😍❤❤❤❤

  • @ashanthisilva5036
    @ashanthisilva5036 3 ปีที่แล้ว +45

    අනේ නයි හාමි යන්නකෝ අම්මෝ නංගී...😂😂🙏🙏💖💖

  • @IreshaLakmali-w8i
    @IreshaLakmali-w8i 7 หลายเดือนก่อน +4

    හිනා වෙලා කදුලුත් ආවා අනේ😂😂😂😂😂😂😂බුදු අම්මෝ.....😅😅😅😅

  • @rithmirathnagoda3545
    @rithmirathnagoda3545 3 ปีที่แล้ว +44

    Prank නම් hiru and sandu තමයි 😊 ආදරෙයි දෙන්නටම හැමදාම පරිස්සමට ඉන්න ජේසු පිහිටයි ✝️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว +1

      ආදරෙයි ගොඩාක් ඉස්සරහටත් ලස්සන වීඩියෝ අරගෙන එන්න ජේසු පිහිටයි😍❤❤❤❤

  • @dulanjalikaushalya4
    @dulanjalikaushalya4 3 ปีที่แล้ว +4

    Ane eka patta ආතල් අය්යෙ,,අක්කෙ ......tawa tika welawak tibbanam සුපිරි ........🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👍👍😁😁😁😁😁👍👍👍👍😁😁😁

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว +1

      ආදරේ පැටියෝ ගොඩක් බුදු සරණයි😍❤❤

  • @danugunarathna4359
    @danugunarathna4359 9 หลายเดือนก่อน +2

    අනේ සදු හිරූට ගොඩක් ආදරෙයි ..ආසාවෙන් න් බලන්නේ...හිනාවෙන්න නම් ඉතිං hiru and sandu vlogs බලන්න ❤❤❤🥰😆😆😆😆😆😆

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 2 ปีที่แล้ว +5

    අයියගෙ වචන 😇 පට්ට ආතල් කතා කියන්නේ.. දෙන්නම මරු. ජයවේවා 😇👍

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤

  • @Dunagamaingff
    @Dunagamaingff 2 ปีที่แล้ว +6

    අම්මෝ මරු 🥰 ආදරේ එ දෙන්නගේ❤️ බුදුසරණයි දෙන්නාටම

  • @Indhusenanayaka
    @Indhusenanayaka 3 ปีที่แล้ว +5

    අනේ මේ අයියා අක්කාගේ විඩියෝ නම් මරු අලේ උඩට පහලට යනකොට අහම්බෙන් දැකලා දවස් ගානක් බැලුවා අද තමයි කමේට් එකක් දැම්මෙ මරු අනේ ශොක් දෙන්නටම බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      ආදරේ පැටියෝ ගොඩාක් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න😘😘😘

  • @s.wishva2123
    @s.wishva2123 2 ปีที่แล้ว +2

    අද වීඩියෝ එකනම් මරු වස්තූ අපි දෙන්නට මැරෙන්න වෙන්නෙ එකට

  • @Loshanimadara19240
    @Loshanimadara19240 2 ปีที่แล้ว +6

    මරු අක්කේ අයියේ .හිනා කාලා මැරෙනවා😂😂.අක්කා නම් හොදටම බය වෙලා 😂😂😂

    • @Loshanimadara19240
      @Loshanimadara19240 2 ปีที่แล้ว +1

      අනේ ඔයාලගෙ contact number එක දාන්නකො 💖💖

  • @ishasenawirathna7431
    @ishasenawirathna7431 3 ปีที่แล้ว

    Ee akkige adare balannko ...🥰🥰🥰...aiya baina widiya mru 🤟🤟😂😂😂😂😂😂😂😂

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤❤

  • @kaushikagimhan4394
    @kaushikagimhan4394 3 ปีที่แล้ว +88

    අයියාගේ ඇක්ශන්,වචන දැකලාම වේන කෙනෙක් ගේන් 😂 අම්මො ඒ ආදරේ ❤️❤️❤️❤️❤️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว +4

      ගොඩක් බුදු සරණයි😍❤

  • @tharidupriyankara1244
    @tharidupriyankara1244 3 ปีที่แล้ว +8

    සුපිරි සුපිරි .එල එල සෙට්වෙමු ආආආ .ජයවේවා ...❤️❤️❤️😍😍😘😘😘🌹🌹🌹

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      ආදරෙයි ගොඩක් දිගටම අපිත් එක්ක ඉන්න😍❤❤❤

  • @navodividarshana454
    @navodividarshana454 3 ปีที่แล้ว +2

    Mru ane aiye.oyage ඇක්සන් tika patta akki mara byai pau anaaa adanam supuri anivaren davsata oyalage video ekk balanavamai.hemadama oyala ekka mn innava akki aiye.පරිස්සමෙන් denna adaren inna❤😍😍

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි පැටියෝ පරිස්සමින් ඉන්න බුදුසරණයි😍😍😍

  • @nethminisumanarathna8270
    @nethminisumanarathna8270 3 ปีที่แล้ว +4

    Ada video eknm niyamaiiiiiiii👌👌👌👌😊. Superrrrrrrrrrrrr👆😂. Hamdm sthutin inna.😍 Budu saranaiii🖐️🖐️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว +1

      ආදරෙයි ගොඩක් දිගටම අපිත් එක්ක ඉන්න😍❤❤❤

  • @HiruniTharuprabha267
    @HiruniTharuprabha267 ปีที่แล้ว +2

    පොල්ලට ගහලා නයා වරද්ද ගන්න එපාලූ😂😂 ආදරෙයී සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම❤❤🌼

  • @isharadayananda2219
    @isharadayananda2219 3 ปีที่แล้ว +23

    යකෝ මත් බය උනා🤣🤣🤣 ඒ පැනපු පැනිල්ලට

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      ආදරෙයි පැටියෝ ගොඩක් දිගටම අපිත් එක්ක ඉන්න😍❤❤❤

  • @visuraakalanka2012
    @visuraakalanka2012 3 ปีที่แล้ว +1

    Oyalage videyo lassanai ane patta asai videyo balanna denna hamadama sathutin inna adarei 😘♥️♥️♥️😘😘😍😍

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      ගොඩක් ආදරේ පරිස්සමින් ඉන්න බුදුසරණයි😘😘😘

  • @sachinifernando3568
    @sachinifernando3568 3 ปีที่แล้ว +84

    ඔයාල දෙන්නා ලස්සන පුංචි පවුලක්....❤️😘 නියමයි ප්‍රැන්ක් එක..😂😂 පව් අනේ අක්කා. අයියා ඒ මදිවට තවත් බය කරනව ..🤣🤣🤣

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว +4

      ආදරෙයි පැටියෝ ගොඩක් හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න😍❤❤❤

    • @apedhedhakinna6649
      @apedhedhakinna6649 2 ปีที่แล้ว +1

      මේවා plan video කියලා නොදන්න ඔයා,ස්කෝලේ ගියේ නැද්ද

  • @slsithuyt1710
    @slsithuyt1710 2 ปีที่แล้ว +1

    Ane eyata ynna kiynna wasthuu🤭🤭🤭...maruu..supirii

  • @nimeshaprasangani7646
    @nimeshaprasangani7646 2 ปีที่แล้ว +4

    නිදියන් ඉන්න නයා... 😅😅😅💥💥💥... හම්මෝ ඒක... අයියා දෙන ටෝක්නම් ෆට්ට... 🤣💥

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      😂😂😂😂😂😂ආදරෙයි. තෑන්කියු❤

  • @mhdfayas7781
    @mhdfayas7781 2 ปีที่แล้ว

    Super aeiya akka baya una na ayoo akka 😂😂

  • @bhashikarunarathna6380
    @bhashikarunarathna6380 3 ปีที่แล้ว +44

    පපුව අමාරු තියන ගෑනියක් නම් මෙතනම මැරිලා😂😂😂😂😂 අම්මෝහ්හ්...

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว +2

      අනිවාර්යෙන් ඉතිං එහෙම වෙනවා...😁😁😁

  • @hasindudilushanka3832
    @hasindudilushanka3832 3 ปีที่แล้ว +1

    budu ammo eka...... patta aiyeee ... hina wela pana giya... akkth pau kamk ne aiyata dipu ewata hariyann dunna ada .... sathutin parisamt dennm inna adarei.......

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      ආදරේ පැටියෝ ගොඩක් දිගටම අපිත් එක්ක ඉන්න බුදුසරණයි😍❤❤❤

  • @udarawishwanathgunathilake4655
    @udarawishwanathgunathilake4655 3 ปีที่แล้ว +6

    ඔයාල්ගේ වචන් පට්ට..මල්ලිට කොහෙන්ද බන් වචන් එන්නෙ..පට්ට බන් මල්ලි..😂

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว +1

      ආදරේ ගොඩක් ඉස්සරහටත් මේ වගේ අපිත් එක්ක ඉන්න බුදුසරණයි😍❤❤❤❤

  • @dilmikadilrukshi8305
    @dilmikadilrukshi8305 3 ปีที่แล้ว +2

    Aiya maru eetha akkata thama mn godariyak adrei.aiyath adrei.adrei mge saduu akkee

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      ආදරෙයි පැටියෝ ගොඩක් දිගටම අපිත් එක්ක ඉන්න😍❤❤❤

  • @malimali1914
    @malimali1914 2 ปีที่แล้ว +4

    මම අද තමයි ඔය දෙන්නාගේ විඩියෝ බලන්න ගත්තේ ගොඩාක් හිනා උනා හැමදාම විඩියෝ කරන්න අක්කි අයියා ❤️❤️

  • @aluthgedaraim8282
    @aluthgedaraim8282 2 ปีที่แล้ว

    Api denna merila yaida ahnw,pissu akka adrei ummmmmah 😍😍😍😍😘

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      අක්කා ගොඩක් බය වුණා පැටියෝ🤭🤭🤭

  • @musiccover7507
    @musiccover7507 3 ปีที่แล้ว +23

    මරු අනේ දෙන්නටම බුදුසරනයි 😊❤හැමදාම ඔය වගේ ආදරෙන් ලස්සනට ඉන්න ☺️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක් දිගටම අපිත් එක්ක ඉන්න😍❤

  • @niroshanithanuja5656
    @niroshanithanuja5656 3 ปีที่แล้ว +1

    Asawen balanawa oya dennage video...... Dennatama adarei parissamen hamadamath sathutin inna yalu bs Tc. 💖💖💖💖

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      ආදරෙයි ගොඩක් දිගටම අපිත් එක්ක ඉන්න😍❤❤❤

  • @rumeshkavinda927
    @rumeshkavinda927 3 ปีที่แล้ว +12

    අම්මො එක සුපිරියක් අයියා ... පට්ට හොදෙ.. ඔන්න එනම් අයියා අපෙ අක්කව බය කලා ❤️‍🔥☝🤗🤗🤗🤗 සුපිරියක් .. බුදුසරණයි පරිස්සමින් ඉන්න දෙන්නම

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      ආදරෙයි පැටියෝ ගොඩක් දිගටම අපිත් එක්ක ඉන්න😍❤❤❤

  • @imeshilakshani1081
    @imeshilakshani1081 ปีที่แล้ว +1

    අනේ අක්කේ.. මට හිනාව නවත්තගන්න බෑ හරිම සොක් ඔයලා දෙන්න පරිස්සමට ඉන්න 🤩🤩🤩🤩❤️❤️❤️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  ปีที่แล้ว

      thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡

  • @madawiupeksha3761
    @madawiupeksha3761 3 ปีที่แล้ว +11

    අම්මෝ අක්කගෙ වචන මරු.😂😂😂😂
    ආදරෙයි ඔයාලට.b.s🙏

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      ආදරේ ගොඩක් බුදු සරණයි😍❤❤❤❤

  • @karunarathnakarunarathna4939
    @karunarathnakarunarathna4939 3 ปีที่แล้ว +1

    Niyamai malliyo.eth nangi paw. Mallita adennama deepan nangiyo niyama wadak.bs parissamin.

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      ආදරෙයි පැටියෝ ගොඩක් දිගටම අපිත් එක්ක ඉන්න😍❤❤❤

  • @AshaniSewwandi611
    @AshaniSewwandi611 ปีที่แล้ว +4

    ඔයාලා දෙන්න කරපු prank වලින් අදටත් ආසම prank එක තමයි මේක.හිනා වෙලා බඩත් රිදෙනවා 😍😂

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  ปีที่แล้ว

      පරිස්සමෙන් ඉන්න හැමදාම බුදුසරණයි 🧡 💖💖💖🌹ආදරෙයී 🙏🙏🙏🙏🙏

  • @nadeeprabodani4807
    @nadeeprabodani4807 3 ปีที่แล้ว

    Aneee akki paw deiyanee...aiya ammoo...oya nm maru hodeee...anee mt oyaw dala marenna ba aiyeeee...😥😥😥😅😅

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      ආදරෙයි ගොඩක් දිගටම අපිත් එක්ක ඉන්න😍❤❤

  • @navodyasathsarani7181
    @navodyasathsarani7181 3 ปีที่แล้ว +62

    අම්මො හැන්කර් එකේ නය එල්ලන්න පුලුවන්ලු 😂😂😂 අක්කියා ගොඩක් බය වෙලා 😂😂 අයියගේ වචන මරු 😂😂😂 අම්මො හිනා කලා මැරෙනවා " අනේ නයිහමි යන්නකො" අම්මො අක්කියෝ 😂

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว +2

      බුදු අම්මෝ එක ආදරෙයි ගොඩාක්😍😄😁

  • @kasunsandaruwan9956
    @kasunsandaruwan9956 2 ปีที่แล้ว +1

    සුපිරියක් තමා එල අයියෙ ❤️‍🔥❤️‍🔥

  • @himashiperera4590
    @himashiperera4590 2 ปีที่แล้ว +7

    අක්ක පැනපු පැනිල්ල😂😂💔 අම්මෝ අයියත් නියමයි😂😂💔

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      මං බය වුනා පැටියෝ🥰🥰

  • @tharindumadushan5075
    @tharindumadushan5075 2 ปีที่แล้ว

    Api denna ekata maremuluu ...😂😂😂

  • @ishanrashmika6046
    @ishanrashmika6046 3 ปีที่แล้ว +29

    අදත් මරු අයියා...... අක්කා හොදට බයිට් වුනා 😹😹

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      ආදරෙයි පැටියෝ ගොඩක් දිගටම අපිත් එක්ක ඉන්න😍❤❤❤

  • @ravisurasinha1360
    @ravisurasinha1360 3 ปีที่แล้ว

    Marune malli oyalage vidiyo ..

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      ආදරෙයි ගොඩක්😍❤❤❤❤❤

  • @ka_vee9
    @ka_vee9 3 ปีที่แล้ว +27

    ප්‍රෑන්ක් එක අති සාර්ථකයි අයියේ 🥳✌️😂💖

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว +1

      ආදරෙයි පැටියෝ ගොඩක් දිගටම අපිත් එක්ක ඉන්න😍❤❤❤

    • @ka_vee9
      @ka_vee9 3 ปีที่แล้ว

      @@hiruandsanduvlogs23 අනිවාර්යෙන් 😍✌️

  • @dinidilakshila6674
    @dinidilakshila6674 10 หลายเดือนก่อน

    Ahamben oyalage vidiho dakke .ape gedara kattiya hithanawa athi mata pissu kiyala thaniyama hina wenakota ra mada.ane paw akki.b.s parissamin inna dennama godak adarei

  • @Sadali..1579
    @Sadali..1579 2 ปีที่แล้ว +5

    නයෙක් ඉන්නේ ඕයී😂😂 ඒක මරූ

  • @umeshadilhani6309
    @umeshadilhani6309 3 ปีที่แล้ว

    Aiya kiyana ewata hina gihin pana yanoooo...😆😆😆wenada wagema adath patta hode...

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      ඔයාලගේ ආදරය හිනාව අපිට ගොඩක් වටිනවා😍😍😍

  • @lakshmimoments719
    @lakshmimoments719 2 ปีที่แล้ว +3

    අම්මෝ හිරු අයියෙ ඒක නම් මරු හොදේ 🤭🤭 එත් දුක යී හැබැයි අපේ සදු අක්කාව ආඩෙව්වා නේ ඔයා 🥺 පරිස්සමෙන් සතුටින් ඉන්න මගේ අක්කා අයියා යී දෙන්න ම ආදරෙයි ගොඩාක් 😘 තව තව වීඩියෝ ගොඩාක් කරන්න 🙏😊😍

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරේ පැටියෝ හැමදාමත්❤❤❤

  • @pubudusomarathna8013
    @pubudusomarathna8013 3 ปีที่แล้ว

    Ane aiya mage akki pau...
    ...eka superb habai....🤣🤣 ithin ane super kiyanna wachana ne..adarei ekenma....

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว +1

      ආදරේ පැටියෝ ගොඩක් ඉස්සරහටත් මේ වගේ ම අපිත් එක්ක ඉන්න😍❤❤❤❤

    • @pubudusomarathna8013
      @pubudusomarathna8013 3 ปีที่แล้ว

      @@hiruandsanduvlogs23 aniwa..harima harima shok.. oya parissamin sathutin inna...good luck akki and aiya

  • @dulajdilshan8582
    @dulajdilshan8582 3 ปีที่แล้ว +18

    ඩුබායි වල නයි හැන්ගිලා කියන්නේ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 මරු ඩබල ජය වේවා❤❤❤❤❤❤❤❤❤❤

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      ආදරෙයි පැටියෝ ගොඩක් දිගටම අපිත් එක්ක ඉන්න😍❤❤❤

  • @owjejejbshsjsj4807
    @owjejejbshsjsj4807 3 ปีที่แล้ว +1

    අපි ආයි පාරක් බැලුවා ෂෝක් ඔයාලා කරන ප්‍රෑන්ක් ප්ලෑන් දෙවරක් තුන් වරක් නෙවෙයි ගොඩක් බලන්න පුළුවන් palghar සරණයි ගුඩ් නයිට්

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      ආදරේ ගොඩක් බුදු සරණයි😍❤❤❤❤

  • @dilushikalakmini6149
    @dilushikalakmini6149 2 ปีที่แล้ว +10

    අයියානම් මාරම නලුවෙක්නෙ අප්පා එ මදිවට මාර වචන කියන්නෙ . එකනම් මරු අප්පා හිනා වෙලා මැරෙනවා . ඒත් අක්කා පව් ඇඩුවා . ඔයාලට බොහොම ස්තුති අපිව හිනාගස්සනවට . ඔය දෙන්නට බුදු සරණයි .පරිස්සමෙන් ඉන්න .

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරේ පැටියෝ ගොඩක් බුදු සරණයි❤❤❤

  • @SurajPriyashantha
    @SurajPriyashantha 8 หลายเดือนก่อน

    අනේ පවු කෙල්ල ආදරෙයි ගොඩක් පරිසමින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤

  • @jeevakajayampathi1769
    @jeevakajayampathi1769 2 ปีที่แล้ว +12

    පොල්ලට ගහලා නයා වරද්ද ගත්තලු.🤣🤣😅 video eka maru❤

  • @pathumpeiris6005
    @pathumpeiris6005 2 ปีที่แล้ว +2

    අඩෝ උබලා දෙන්නා මරු බං අද තමා ඔක්කොම බැලුවෙ අයියෙ උබනම් ආතල් දෙයියෙක් බං😂😂

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  ปีที่แล้ว

      thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡

  • @sachinisenevirathna6994
    @sachinisenevirathna6994 3 ปีที่แล้ว +36

    අම්මෝ අක්කා පැන්න පැනිල්ල🤭😂😂😂😂😂😂කොස්ස කැළේ🙆

  • @danujalakmali9087
    @danujalakmali9087 3 ปีที่แล้ว +2

    Paw ane akka.. lassanai aiye vidio eka hamadam sathutin indoo denna ekka...

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว +1

      ආදරේ ගොඩක් දිගටම අපිත් එක්ක ඉන්න😍❤❤❤❤❤

  • @sandunideshariya3612
    @sandunideshariya3612 3 ปีที่แล้ว +29

    තමුසෙ හිනා වෙන්න එපා ඕයි.. මැරෙන මොහොතෙ හිනා වෙන්නෙ 😂😂 දෙවියො සිහිකර ගන්නවා😆😀😁😁 පවු අප්පා සදූ😊

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว +3

      බුදු අම්මෝ පැටියෝ ඒක😁😁😁

  • @AnuSha-xl6tq
    @AnuSha-xl6tq 8 หลายเดือนก่อน +1

    අනේ අක්කි පව් 😂💔 " දෙයියො සිහි කරගෙන මැරෙමු අයියෙ දැන්නම් " 😂🙂

  • @jayanthasunilrathnayake6698
    @jayanthasunilrathnayake6698 5 หลายเดือนก่อน +3

    පොල්ලට ගහල නයා වරද්දගන්න එපා 😂

  • @sayonawijesuriya7323
    @sayonawijesuriya7323 7 หลายเดือนก่อน

    ayiyooooooo ayiyoooooo😂😂😂😂😂😅

  • @pathum.r9398
    @pathum.r9398 3 ปีที่แล้ว +61

    අක්කා ඇදට පැන්න හැටි තමා ගති 😂

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      අයියෝ අයියෝ ඒක මරු😍❤❤

  • @nilukadamayanthi82
    @nilukadamayanthi82 2 ปีที่แล้ว +1

    මු මගේ යාලුවෙක් ද ඕයි.මරු කතව.අම්මෝ අත්තම නයෙක් අවොත් කොහොමට හිටීද.🤣🤣🤣🤣 සුපිරි ආ ආ

  • @goldenheart5844
    @goldenheart5844 3 ปีที่แล้ว +31

    මං අද මාර රිලැක්ස් එකේ ඉන්නේ....අම්මෝ ඒක....හිතේ සතුටින් ඉන්නේ කොල්ලා...හැබැයි කොල්ලෝ ඔයා දෙපාරක් ප්‍රෑන්ක් වුණා...don't forget it.....

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      ඒක නං ඇත්ත පැටියෝ ආදරෙයි ගොඩාක්😍❤❤

  • @chamathfrenando1838
    @chamathfrenando1838 ปีที่แล้ว

    Akkagei aiyagei vidio balanna balanna asai.. Issarahath me wage lassana vidio karanna labewa 👌👌👌👌👌👌

  • @rangikaoshani8736
    @rangikaoshani8736 3 ปีที่แล้ว +4

    Aiyoo අයියේ අක්කි පවි අනෙ.video එක 👍 නියමයි

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      ආදරෙයි පැටියෝ ගොඩක් දිගටම අපිත් එක්ක ඉන්න😍❤❤❤

  • @dmjayasinghebandara4408
    @dmjayasinghebandara4408 3 ปีที่แล้ว +2

    Meka balanna kalin like ekak damma ....supiri aiye niyamata thiyanawa hebei akki pau...neda ehema dukak denna epaa ...pauneda ....thawath onaiii thama kiyanna thiyenne...theruwan saranai menika...obadepalata....adareiiii hemadamath....by

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      ආදරෙයි ආදරෙයි ගොඩක් දිගටම අපිත් එක්ක ඉන්න😍

  • @nadeeshaishani4825
    @nadeeshaishani4825 2 ปีที่แล้ว +4

    නයා set එක එක්ක එයිලු 🤣 සුපිරි prank eka 😍

  • @SarathchamindakumaraGalbokkara
    @SarathchamindakumaraGalbokkara ปีที่แล้ว

    Hodatama.kara.aiye.oya.ela.ela.godak.adarei denatama bs

  • @maxsujith5971
    @maxsujith5971 3 ปีที่แล้ว +12

    අක්කා හොදටම බය උනා මරු අනේ ❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว +1

      ඔව් පැටියෝ ගොඩක් බය වුනා...😄❤

  • @SinethSandepa
    @SinethSandepa 3 หลายเดือนก่อน +1

    තව චුටින් කක්කි යනවා 😂 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @appleuae5065
    @appleuae5065 3 ปีที่แล้ว +9

    අනේ පව් අයියේ මේ අක්කා,,ඔහොම කරන්න එපා ,,අක්කා පට්ට විදිහට අයියාට ආදරෙයි ,,ඔය වගේ හැමදාම ආදරෙන් සතුටින් ඉන්න බුදු සරණයි

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว +1

      ආදරේ පැටියෝ ගොඩක් බුදු සරණයි😍❤❤

    • @SumithraHerath-pr6vu
      @SumithraHerath-pr6vu 9 หลายเดือนก่อน

      ​@@hiruandsanduvlogs23❤

  • @JanishaDilmi
    @JanishaDilmi 7 หลายเดือนก่อน

    Oyala dennta hemdama hari yanna oni ❤

  • @sithara19627
    @sithara19627 3 ปีที่แล้ว +28

    අක්කි අහනවා අපි මැරෙයිද කියලත් 🤣🤣😂😂🤣🤣🤪🤪🤪🤔🤔🤔
    🤣🤣

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      මං ගොඩක් බය වුණා පැටියෝ😍❤

    • @sithara19627
      @sithara19627 3 ปีที่แล้ว

      @@hiruandsanduvlogs23 අපේ ගෙවල් පැත්තේ නම් ගොඩක් සර්පයෝ ඉන්නවා. දැන් අපිට නම් බයක් නෑ

  • @chamarimadushika2651
    @chamarimadushika2651 2 ปีที่แล้ว

    Paw aiye akka duka hithenawa ane.api dennwa marala yai aiye api denna akata meremu raththaran.paw ane akkiya❤❤❤❤

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤😘❤

  • @pawaniwandana5084
    @pawaniwandana5084 3 ปีที่แล้ว +8

    ඔයාලගෙ බලපු නැති වීඩියෝ හොය හොය බලන්නෙ අනේ ඒ තරම් ලස්සනයි. අක්කෙ අයියේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි. 😍

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      ගොඩාක් ආදරෙයි ඉස්සරහට තවත් ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්🥰🥰🥰

  • @piumipiumi3640
    @piumipiumi3640 2 ปีที่แล้ว

    Ammo 🤣 🤣 🤣 🤣 🤣 ane aiye akka pau🤣

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      පැටියෝ ආදරෙයි ගොඩාක් බුදු සරණයි🥰🥰🥰🥰

  • @sulochanamadushani2005
    @sulochanamadushani2005 2 ปีที่แล้ว +12

    හිනා වෙලාම හුස්ම ගන්නත් බෑ...සදු අක්කේ 😍😍❤ හිරු අයියත් නියමයී 🙋

  • @shanuvlogs2563
    @shanuvlogs2563 3 ปีที่แล้ว +2

    Patta Patta patta patta patta patta patta patta ඔයාලා දෙන්න සුපිරිම ආතල් අයියා පට්ට ඔයා මාරම ආතල් එකක් දෙන්නෙ ඔයාලා ආදරෙයි දිගටම වැඩෙ කරගන යමු ❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว +1

      ආදරේ ගොඩක් දිගටම අපිත් එක්ක ඉන්න😍❤❤❤❤❤

  • @punsaratharinda7051
    @punsaratharinda7051 3 ปีที่แล้ว +3

    අම්මෝ කියලා වැඩක් නෑ සුපිරි 🤣💔

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว +1

      ආදරේ පැටියෝ ගොඩක්😍❤❤❤❤

  • @cool_sinhala
    @cool_sinhala 3 ปีที่แล้ว

    ♥️♥️☺️☺️💛💛💛Niyamai akke aiye

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි පැටියෝ බුදු සරණයි❤❤❤❤

  • @chathurikaedirisinghe1534
    @chathurikaedirisinghe1534 3 ปีที่แล้ว +25

    අපි ජීවිතයත් මරණයත් අතර සටනක.....අම්මෝ අද නම් මරුම මරු අනේ......අයියේ ඔයා නම් සුපිරි..pau අනේ අක්කා.....අක්කේ return එක දෙන්න ඕන හොඳද අයියට.....😏😏😂😂😘😘😘😘

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      ගොඩක් බය වුනා බලමුකො බලමුකො ඉස්සරහට ආදරේ පැටියෝ ගොඩක්😍❤❤❤

  • @kalpanasubhashini1933
    @kalpanasubhashini1933 2 ปีที่แล้ว +1

    Ane Akka pau ane.. oya dennage video niyamai...

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි පැටියො😘😘😘

  • @maheshmadushanka2201
    @maheshmadushanka2201 2 ปีที่แล้ว +3

    ප්‍රෑන්ක් එක මරැ අයියා 🤣🤣🤣

  • @nimeshakeel113
    @nimeshakeel113 2 ปีที่แล้ว

    Amboo eka maru ane hina kala mrenwa🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 akka maru

  • @ashanumayanga4042
    @ashanumayanga4042 3 ปีที่แล้ว +5

    එකෙන්ම ලස්සනයි bro & sis 😱😱😱😱

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      ආදරේ ගොඩක් බුදු සරණයි😍❤❤

  • @Amashaoshani1781
    @Amashaoshani1781 ปีที่แล้ว

    Ane shoi akke ayye niyamayi dennatama budusaranayi ❤😊😅

  • @ආශ්දිල්
    @ආශ්දිල් 3 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි අයියෙ අද වැඩේ පට්ට

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      ආදරේ පැටියෝ ගොඩක්😍❤❤❤

  • @ashk7151
    @ashk7151 3 ปีที่แล้ว

    😱😱🤪🤪 amoo sudu akkiyo oya dennam ape prashnath amathaka wenawa ana oya dewal walata ..pollata gahala naya wardda gaththalu....ekanam fatazzz...panatath wada adarei denatama..dirga ayusha.bs jp umaaa❤️❤️❤️❤️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 ปีที่แล้ว

      ඔයාලගේ ආදරේ අපිට ගොඩක් වටිනවා බුදු සරණයි😍❤❤❤❤❤❤❤❤