Sinhala Copy 91 - Ebee Ebee Yanne baye එබී එබි යන්නෙ බයේ - පුෂ්පරාණි ආරියරත්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024
  • එබී එබි යන්නෙ බයේ - පුෂ්පරාණි ආරියරත්නගේ මියුරු ගීයක්. තනුව උපුටාගෙන ඇත්තෙ 1952 ඛසානා හින්දි චිත්‍රපටියේ සි රාමචන්ද්‍රයන්ගේ සංගීතයට ලතා මංගෙෂ්කාර් ගැයූ ගීතයකින්. (සිංහල ගීය ලබාගත්තේ ගීත සංරක්ෂක බන්දුල ගමගේ ගේ චැනලයේ. ඔහුට ස්තුතියි)
    විවිධ ගී ප්‍රිය කරන සිංහල රසිකයන් වෙත තිළිණයක්. පැරණි සිංහල ගීතවලට මුල් වූ විදේශීය ගීත සහ ඒ සමානව ගැයෙන වෙනත් ගී රස විදීීීමට ඔබ කැමති නම් ඔබ පැමිණ ඇත්තේ හරි තැනටයි. මෙවැනි ගී තව තවත් ඔබ වෙත ගෙන ඒමට හැකිවන සේ මේ චැනලයට Subscribe කළ මැනවි. සීනුවට ක්ලික් කලොත් ඔබට මගේ ඉදිරි පළකිරීම් ගැන දැනුම්දීමක් ලැබෙනු ඇති. ස්තුතියි! මෙහි එන සියලුම ගී වල අයිතිය මුල් හිමිකරුවන් සතුය.
    If you are happy with the collection of songs, please SUBSCRIBE to this channel. I will be very much thankful to you. If you click on the BELL icon, you will get notifications when new songs are uploaded

ความคิดเห็น • 3

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 14 วันที่ผ่านมา +2

    ජීවිතයේ අවසාන භාගයේ සිටින අප වැනි අය වෙනුවෙන් මේ වැනි ගීත ඉදිරිපත් කරන ඔබට දීර්ඝායු වේවා.

  • @GunsthilakaH.S.W
    @GunsthilakaH.S.W 14 วันที่ผ่านมา +2

    ඔබට බොහොම ස්තුතියි.

  • @Abayyyyy55
    @Abayyyyy55 10 วันที่ผ่านมา

    Lovely memories of the past connected to years 1955 if I am correct.Good melody. Old is always Gold. Thanks for bringing up this song.