ජයතුගේ ඇත්තම හිමිකාරිය ෂෝ එක බලන්න ඇවිත් සිදු උන දේ | Awasan Ne - Jayathu sandaruwan New Song 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2020
  • ජයතුගේ ඇත්තම හිමිකාරිය ෂෝ එක බලන්න ඇවිත් සිදු උන දේ
    Awasan Na (අවසන් නෑ) - Jayathu Sandaruwan New Song
    Mobitel - 74799174
    Dialog - 875991132
    Hutch - 369580012
    Artist : Jayathu Sandaruwan
    Music : Dilshan L Silva
    Lyrics : Lasitha Jayaneththi Arachchige
    Listen & enjoy all the most popular songs of your favorite singer Jayathu Sandaruwan exclusively on Sahara Flash. Don't forget to tell us your favourite song !!!

ความคิดเห็น • 381

  • @ishuluciferpride6939
    @ishuluciferpride6939 4 ปีที่แล้ว +56

    බොරු බන් මේ මොකෙක්වත් බලන්න ඇවිත් නැ මු මේ විඩියෝ එක්ට විව්ස් ගන්න කරන වැඩක් බන් අපි ඔව්වා කලේ ගල් යුගයේ පෙමා 😂💔

  • @mstudio668
    @mstudio668 4 ปีที่แล้ว +285

    කෑල්ල බලන්න අවේ මම විතරද😍🙊

  • @Ishara_madushan
    @Ishara_madushan 4 ปีที่แล้ว +64

    එක පාරක් බලලා සිදු උන දේ තේරුනේ නෑ ඒක හින්දා දෙපාරක් බැලුවා ඒත් මුකුත් සිදුවෙනවා දැක්කේ නෑ තුන් වෙනි පාරත් බලලා ඩේටා ටික කපා ගන්න එක බොරු වැඩක් කියල හිතුන හින්දා නොබලා උන්නා 😂💔

  • @dxdgaming4780
    @dxdgaming4780 3 ปีที่แล้ว +40

    කෑල්ල බලන්න ආව උන් කො😹

  • @abishekravihansa7680
    @abishekravihansa7680 2 ปีที่แล้ว +22

    ආදරෙඉ J2 ජයවේවා....සහරා ෆ්ලැශ් ජයවේවා ....🎶🎶👍❤️

  • @kavishkagimhann6949

    2023 ත් අහන මම

  • @shehanpremodya1177
    @shehanpremodya1177 4 ปีที่แล้ว +86

    අඩෝ මම මෙක හැම වෙලෙම බලනවා ආදරෙයි ජයතු❤❤❤💔💔

  • @kavidunadiashan4948
    @kavidunadiashan4948 2 ปีที่แล้ว +14

    ගහපු පට්ටම බැකින් එකක් ..ගැම්මක් තමා ඉතින් ආදරෙයි සහරා...👍👍👍👍👍

  • @anjaleemaddumage4023
    @anjaleemaddumage4023 4 ปีที่แล้ว +73

    මං ඉස්කෝලේ ‍යන කාලේ ස්කූල වෑන් එකේ මේ වගේ ලස්සන නංගී කෙනෙක් ගියා. මේ එයාද මංදා.එයාගෙත් ගෙවල් හෝමාගම 🤭😊

  • @sanjupradiya4660
    @sanjupradiya4660 ปีที่แล้ว +12

    Show එකත් බලන්න ගියා 2019 12 31 night හෝමාගම space parck හැමවෙලාවකම මේ video එකත් බලනවා නිහතමානී සුන්දර හදවතක් ජයතු අයියා very beautiful voice තෙරුවන් සරණයි අයියේ 🙏🙏🙏

  • @chamathrajapaksha1444
    @chamathrajapaksha1444 2 ปีที่แล้ว +24

    Number one band..සහරා ෆ්ලෑශ්..💛💛💛💛

  • @lnxtarzan1817
    @lnxtarzan1817 4 ปีที่แล้ว +401

    මේක ඇත්තක්ද කියල බලන්න කමෙන්ට් කියවන්න අපු අය ලයික් එකක් දාගෙනම යන්න😂😂

  • @captan.....tiktok

    Saharaflash thama ❤️ fantai ,thusharai,tiran aiyala maru hode❤️

  • @supiriproduction3572
    @supiriproduction3572 3 ปีที่แล้ว +13

    ආදරේයි ජයතු අයියේ❤️❤️❤️

  • @gayanhacker9096
    @gayanhacker9096 4 ปีที่แล้ว +13

    එලහ් j2 කොල්ල්හ ආදරෙයි අනික මෙතෙක් ආව සුපිරි සිංදුවක්❤️❤️

  • @user-ql7jp9hd6y
    @user-ql7jp9hd6y 4 ปีที่แล้ว +47

    අම්මෝ එයාගෙ ලස්සන💟

  • @vimudiaheshmaherath8245
    @vimudiaheshmaherath8245 4 ปีที่แล้ว +16

    ලස්සනයි ජයතු අයියෙ ..ඔයට බුදු සරණයි

  • @yasithmaleesha1915
    @yasithmaleesha1915 ปีที่แล้ว +5

    Asama band eka💜

  • @nuwanchathu6763
    @nuwanchathu6763 4 ปีที่แล้ว +4

    ශා ශා ලස්සනයි 👍 👍 ජය තු අයියා දෙන්නtama බුදු සරණයි ජය වේවා

  • @user-xb9kv3df7z

    Lassana kellak jayathuta jaya 😍😍