දෙමළ භාෂාව - தமிழ் இலக்கணம் - மொழி இறுதி எழுத்துக்கள் - 25

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 12

  • @neoload_7795
    @neoload_7795 ปีที่แล้ว

    කොහේවත්, කවුරුත් කියලා දෙන්නේ නැති , ගුරුමුෂ්ඨි නැතිව මේ දෙන දැනුම් සම්භාරයට කොහොම ස්තූති කරන්නද මන්දා....❤❤❤❤❤🎉🎉🎉

    • @osmanstyle3162
      @osmanstyle3162  ปีที่แล้ว +1

      ආදරෙයි මල්ලි සදා

  • @tilakranasinghe896
    @tilakranasinghe896 ปีที่แล้ว

    දෙමල බස විශයක් ලෙස හදාරන සෑම කෙනෙක්ම අනිවාර්යයෙන් බැලියයුතු අගනා වීඩියොවක් ...
    ස්තුතියි සර් ඔබට

    • @osmanstyle3162
      @osmanstyle3162  ปีที่แล้ว

      විශ්‍රාමික විදුහල්පති වරයෙක් වන ඔබ තුමා මෙම කෙටි වීඩියෝව අගය කිරීම පිලිබඳව මා බොහෝ සෙයින් සතුටට පත්වෙමි. බොහොම ස්තූතියි ඔබතුමාට

  • @hewakasakaragejagathchinth6558
    @hewakasakaragejagathchinth6558 ปีที่แล้ว

    නියමයි .....

    • @osmanstyle3162
      @osmanstyle3162  ปีที่แล้ว

      ජගත් මල්ලි ඔයා කිසිම කෙනෙකුට දෙවෙනි වෙන්නැති දෙමල ගුරුවරයෙක්

  • @talkwithsathees7190
    @talkwithsathees7190 ปีที่แล้ว

    සර්..මේක නම් ගොඩක් වැදගත් පාඩමක් ...මමත් ඉගෙනගන්නවා ..😊🙏

    • @osmanstyle3162
      @osmanstyle3162  ปีที่แล้ว

      மிகவும் நன்றிகள் சார் ❤️❤️♥️

    • @neoload_7795
      @neoload_7795 ปีที่แล้ว

      දමිළ භාෂාවේ අහු මුලු සොයා යන ගමනේදී මට හම්බවුන හොඳම ඇඳුරු මඩුල්ල තමයි ඔය දෙන්නා.... ස්තූතියි දෙන්නටම මේ කරන අමිල මෙහෙයට❤❤❤

    • @osmanstyle3162
      @osmanstyle3162  ปีที่แล้ว +1

      @@neoload_7795 මල්ලි ඔයා හැමදාම අපිව දිරිමත් කරනව කොහොමද මම ස්තුතියි කරන්නෙ

  • @bingunimaleesha-e9g
    @bingunimaleesha-e9g ปีที่แล้ว

    සර් උගන්වන පාඩම් හොදට තේරෙනව කිසිම ගුරු මුෂ්ටියක් නෑ සර් මම බිඟුනි

    • @osmanstyle3162
      @osmanstyle3162  ปีที่แล้ว

      மிகவும் நன்றிகள் என் மகளே