ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් ස්තුතියි..😍😍
Good beautiful video
ගොඩක් ස්තූතියි
❤❤
තවත් ප්‍රබේද තියනවා නේද ඒවා ගැනත් වීඩියෝ එකක් දන්න.❤
❤
😍😍😍
Masa kiyak tiyenawada aswenna?? Kilo kiyak kadanna puluwanda 1 gahakin?
Green house එකේ නම් අවුරුදු 1ක් වගේ අස්වැන්න ගන්න පුළුවන් ❤️.කරලක් 10- 12 ග්‍රෑම් බරයි.සතියකට කිලෝ 25-30. අපේක්ෂා කරන්න පුළුවන්. යොදන පොහොර අනුව අස්වැන්න අඩු වැඩි වෙනවා.අස්වැන්න ගන්නකොට සියලු විස්තර දැන්නම් 💪😊❤️(වර්ග අඩි 2000 ක. අස්වැන්න)
Pala kiyakinda?@@Knowledgeoffiecial
මහත්තයා නයි මිරිස් හදන්න greenhouse එකක් ඕනෙමද කරුණාකර පැහැදිලි කරලා දෙන්න ❤️
එහෙමම ඕනේ නැ ❤️
උපදෙස් ලබා දීමට ස්තුතියි 🎉
👍♥️
Godaak wedagath vistharayak
මහත්තයා ලග නයි මිරිස් seeds තියනවද??
මම ලගනම් නැ.
❤😂🎉😢😮😅😊
ඒ වගේම තමා 4C ට වඩා අඩු උශ්නත්වයේ තියන්නත් එපා. පැලවෙන්නෑ. Hot Dragon 90% අවම ප්රරෝහණයක් තියෙනවා. එකම අවුල මුර 7,8 වෙද්දි phytopthera wilt එක එනවා. ප්‍රතිරෝධීබව සෑහෙන අඩුයි. බිම හදන්න නම් කොහොමත්ම නුසුදුසුයි. Grow බෑග් හදද්දි media එකට soil නම් ගන්නම එපා. කොහුබත් මාධ්‍යය ගත්තත් පුලුවන් තරම් ජීවාණුහරනය කරගන්න. කැප්ටාන් තිරාම් වගේ දිලීර නාශක භාවිතා කරන්න එපා. ටොප්සීන් / හෝමායි දෙකෙන් එකක්ම භාවිතා කරන්න. දැනට පැල 10000කට කිට්ටුව හදලා තියෙන අත්දැකීමෙන් කියන්නෙ.
ස්තුතියි ♥️
Oyawa contact karagnn vidiyak kiyanna. Thawa visthara tikak ahaganna
මමත් අලුතින් නයිමිරිස් වගා කරන්න බලාපොරොත්තු වෙනවා.ගොඩක් දෙනෙක් වගා කරන්නෙ scoch bonet ඒකෙයි hot dragon එකෙයි වෙනස මොකක්ද.මේ දෙකෙන් වඩාත්ම හොද මොකක්ද ..(බදුන් ගත එලි මහනේ.)
Hotdragon eka hybrid ekak aswanna wedi, namuth ledaroga nam adikai elimahan wagawak nam scotch bonat hodai❤️👍
ඕක record කරද්දි phon එක silent කරන්න.
හරි 👍❤️
හම්මේ 1000ට 300ක් දාලා පුලුවන්ද කරන්න
2000 ta danne kohomath pala walin aswenna aragana ida madi unoth ewath karanna puluwan
මේ බිජ පැල වෙන්නේ නෑ හරියට බාගට බාගය ක් පැළ වෙන්නේ නැ බිජ 400 ක් අරගෙන 150 ක් පැළ වුනේ
එහෙම වෙන්න විදියක් නෑ. ඔයා අතින් මොනාහරි mistake එකක් වෙන්න ඇති. නැත්නම් ශීතකරනය තුල තිබුන seed නොවෙන්න පුළුවන්. මම පැකැට් 9ක් ගත්තා. 80% වගේ ඔක්කොගේම. පැළ උනා. 👍
@@Knowledgeoffiecial ou ශීතකරනයේ නෙවෙයි තිබුනේ ඒ නිසා වෙන්න ඇති
@@Knowledgeoffiecial ඔයා කොහෙන්ද? ගත්තේ බීජ
Meke karala kola patada
Dark green
ගොඩක් ස්තුතියි..😍😍
Good beautiful video
ගොඩක් ස්තූතියි
❤❤
තවත් ප්‍රබේද තියනවා නේද ඒවා ගැනත් වීඩියෝ එකක් දන්න.❤
❤
😍😍😍
Masa kiyak tiyenawada aswenna?? Kilo kiyak kadanna puluwanda 1 gahakin?
Green house එකේ නම් අවුරුදු 1ක් වගේ අස්වැන්න ගන්න පුළුවන් ❤️.
කරලක් 10- 12 ග්‍රෑම් බරයි.
සතියකට කිලෝ 25-30. අපේක්ෂා කරන්න පුළුවන්. යොදන පොහොර අනුව අස්වැන්න අඩු වැඩි වෙනවා.
අස්වැන්න ගන්නකොට සියලු විස්තර දැන්නම් 💪😊❤️
(වර්ග අඩි 2000 ක. අස්වැන්න)
Pala kiyakinda?
@@Knowledgeoffiecial
මහත්තයා නයි මිරිස් හදන්න greenhouse එකක් ඕනෙමද කරුණාකර පැහැදිලි කරලා දෙන්න ❤️
එහෙමම ඕනේ නැ ❤️
උපදෙස් ලබා දීමට ස්තුතියි 🎉
👍♥️
Godaak wedagath vistharayak
මහත්තයා ලග නයි මිරිස් seeds තියනවද??
මම ලගනම් නැ.
❤😂🎉😢😮😅😊
ඒ වගේම තමා 4C ට වඩා අඩු උශ්නත්වයේ තියන්නත් එපා. පැලවෙන්නෑ.
Hot Dragon 90% අවම ප්රරෝහණයක් තියෙනවා. එකම අවුල මුර 7,8 වෙද්දි phytopthera wilt එක එනවා. ප්‍රතිරෝධීබව සෑහෙන අඩුයි. බිම හදන්න නම් කොහොමත්ම නුසුදුසුයි. Grow බෑග් හදද්දි media එකට soil නම් ගන්නම එපා. කොහුබත් මාධ්‍යය ගත්තත් පුලුවන් තරම් ජීවාණුහරනය කරගන්න. කැප්ටාන් තිරාම් වගේ දිලීර නාශක භාවිතා කරන්න එපා. ටොප්සීන් / හෝමායි දෙකෙන් එකක්ම භාවිතා කරන්න. දැනට පැල 10000කට කිට්ටුව හදලා තියෙන අත්දැකීමෙන් කියන්නෙ.