සිහිනි | 25 කොටස | එයාට හම්බෙයි ආයෙ මම වගේ කෙල්ලෙක් | Sinhala nawa katha | Anudi & Dinesh Novels

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • #sinhalanovels #sinhalaketikatha #shortstory

ความคิดเห็น • 92

  • @sunethramaryfrancisco7869
    @sunethramaryfrancisco7869 6 หลายเดือนก่อน +1

    පෙර වැරදි වලට සාමව දිලා කල්පවයි වරැනිවයි එකතු කරන්න වැනෙන පිරිමින්ට එක තමයි හොදම දෙ වරැනි තාත්තා මිහිපිට දෙවිකෙනෙක් එයාගෙ ආදරය සිහිනිව සුවපත් කරයි

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 6 หลายเดือนก่อน +7

    අද තව කොටසක් දාලා 😇🌝😍අනේ සිහිනිට අසාධාරණයක්නම් කරන්න එපා 🥺🩵

  • @lochanaPiris
    @lochanaPiris 6 หลายเดือนก่อน +7

    ම්ම්ම්ම් යසයි අරකි ආව නේද ආයෙත් . ශෝක් හෙට සිහිනි ලේන්සුව දෙන්න උඩ පැන පැන ආවම .අරකිව දැක්ක ගමන් මූන නිකන් පොල් මල පොලේ ගැහුව වගේ තියෙයි 😂🥱ශෝයි ශෝයි හරිම අගෙයි කල්පය ගිරේට අහු උනා නේ .

  • @sarathpremalal7250
    @sarathpremalal7250 6 หลายเดือนก่อน +1

    Ane sihinita duka hitheyine a kella ahinsakayi ayata asadaranayak wenna epa ada thawa kotasak dennako kathwa lasanaaaaayi dukayi ithin ❤️❤️❤️❤️❤️

  • @user-mi4nn6pn2m
    @user-mi4nn6pn2m 6 หลายเดือนก่อน +3

    අනේ ...ඒ මල හෝන්‍තුව ගෙදරටම ආවානෙ ලැජ්ජා නැතුව ...සිහිනිට නම් දුකක් දෙන්න එපා මැණිකේ...ගොඩාරියක් ලස්සනයි ඉතින් .ආදරෙයි ගොඩක්💗💗💗

  • @XtraUsa-u4k
    @XtraUsa-u4k 6 หลายเดือนก่อน +3

    අනේ සිහිනිගේ හිත රිද්දන්න ඒපා❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน

      ❤️

    • @thanujakumari9308
      @thanujakumari9308 6 หลายเดือนก่อน

      Charuni aye bsra gannawanam.kalpa tharam modayek na thawath.

  • @SiromaKumari-qv4ku
    @SiromaKumari-qv4ku 6 หลายเดือนก่อน +2

    අනේ නංගි සිහිනිට අසාධාරණයක් කරන්න එපා බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @TharakaSanjeewani
    @TharakaSanjeewani 6 หลายเดือนก่อน +4

    ඔය දැම්මේ ඉඳලා ඉදලා මල් වෙඩිල්ලක්.........❤❤❤❤❤❤සුපිරි.....❤❤❤❤❤❤❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @fghfghj3638
    @fghfghj3638 6 หลายเดือนก่อน +2

    අනුදියෝ කතාව හරිම ලස්සනයි ඒ වගේම ඉස්සරහට වෙන දේවල් ගැන දැන්නම් හිතාගන්නවත් බෑ ඒ තරමි කුතුහලයකින් හිත පිරිලා මේ කොටස් කීපයත් එක්ක

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @user-bh5es5pf6e
    @user-bh5es5pf6e 6 หลายเดือนก่อน +1

    චාරුනී ද ආවේ.සිහිනිට හෙට මොනවා වේවිද.කතාව ලස්සනයි ගොඩක් ❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @user-ub4nj5dt4d
    @user-ub4nj5dt4d 6 หลายเดือนก่อน +1

    සිහින පවි එයාට දුකක් දෙන්න නමි එපා

  • @dehansulakshana6482
    @dehansulakshana6482 6 หลายเดือนก่อน +1

    අනේ අක්කේ පුළුවන්නම් හැමදාම කතාව දාන්නකෝ 🎉

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 6 หลายเดือนก่อน +2

    අනේ සිහිනි පව් ඒදෙන්නව ඈත් කරන්න එපා චාරැනිව යවන්න

  • @kalyanipriyadarshani-es4wq
    @kalyanipriyadarshani-es4wq 6 หลายเดือนก่อน +1

    Ayio oooooo..... Sihini ta asadranayak weida... Mmm💞💞💞

  • @user-fz9kn3pn2v
    @user-fz9kn3pn2v 6 หลายเดือนก่อน +5

    ඒ කියන්නේ චාරුනී කල්පව හොයාගෙන ආවද.දැන් මොනවා වෙයිද.පවු සිහිනි කෙල්ල.කල්ප දැන් කාගේ ළග නවතියිද.

  • @vijithaweeratunga1683
    @vijithaweeratunga1683 6 หลายเดือนก่อน +1

    අනෙ සිහිනිට අසාධාරණයක් කරන්න එපා❤❤❤❤❤

  • @nirmalachandani2809
    @nirmalachandani2809 6 หลายเดือนก่อน +1

    Kathay lassnai ❤❤❤❤❤

  • @shiranpranandu1766
    @shiranpranandu1766 6 หลายเดือนก่อน +1

    Cement walata hina yanawa charunida awe hodai den nedeyo nisa kalpawa amataka karai❤❤❤❤❤

  • @gamagasunitra1960
    @gamagasunitra1960 6 หลายเดือนก่อน +1

    කල්පවත්නා අත්හැරලාවෙන එකෙක් එක්නටලාවැඩවැර දුනාමකල්පවමතක්වෙලාසිහිනීපවුබලමුකල්පමොනවගෙතිරනයක්ගනිදකියලා😮😮😮😮😮😮

  • @user-qg3uo9ye5m
    @user-qg3uo9ye5m 6 หลายเดือนก่อน +1

    Aiyoo charunida... Sihinita a sadaranayak krnna epa. Paw ahinsaki.... Good luck. ❤❤❤

  • @user-ns8cj3bv5p
    @user-ns8cj3bv5p 6 หลายเดือนก่อน +2

    හෙට තමයි සිහිනි අාරැඩවෙන දවස.😢😢

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 6 หลายเดือนก่อน +1

    G lassanai katawa.kalpa maha modayek epa kiyala dala giya nam aye mokatada

  • @RenukaWirasooriya
    @RenukaWirasooriya 6 หลายเดือนก่อน +1

    චාරැනි ද ඇවිදින් තියෙන්නේ කල්ප ගෙ මනුස්සකමෙ අයුතු පුයෝජන ගන්න වගේ

  • @rankangara1974
    @rankangara1974 6 หลายเดือนก่อน +1

    ඔව් අනේ පව් සිහිනි.එලවලා දාන්න චාරුනීව.දැන්ද කල්ප මතක් උනේ.දැන් ඉතින් එලවන්නය නේද.උදේට ආපහු කල්පගෙ කරේ එල්ලෙන්න එයි.හොඳ වෙලාවට ස්වර්ණමාලි ඔක්කොම දන්නෙ

  • @kkumari7101
    @kkumari7101 6 หลายเดือนก่อน +1

    අද නම් ඔයා කොටස් 2ක් දාලා ස්තුතියි ඔයාට

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @RMNisansala
    @RMNisansala 6 หลายเดือนก่อน +1

    Charuni awata kalpa wenas wenne neathi wei neda.kalpa sihini wen karanna epa.kathawa lassanai

  • @NethmiSharanya
    @NethmiSharanya 6 หลายเดือนก่อน +1

    harima lassanaii.😍😍

  • @user-vw8rn4pk9g
    @user-vw8rn4pk9g 6 หลายเดือนก่อน +3

    ඔය පටන් ගත්තේ යස අපූරුවට

  • @user-db2rc5hr6z
    @user-db2rc5hr6z 6 หลายเดือนก่อน +1

    අනේ ඇයි එහෙම වුණේ.සිහිනි පව්.❤❤❤

  • @user-td6cw4vh2e
    @user-td6cw4vh2e 6 หลายเดือนก่อน +1

    Ikmanatama thawa kotasak denna

  • @nadeekademayanthi1737
    @nadeekademayanthi1737 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @lasaabe1546
    @lasaabe1546 6 หลายเดือนก่อน +1

    Feeling sorry for Sihini 😪😪

  • @user-cm7vm7pu3w
    @user-cm7vm7pu3w 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @user-ev6ns9zx8e
    @user-ev6ns9zx8e 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @kumarikumari596
    @kumarikumari596 6 หลายเดือนก่อน +1

    💞💞💞👌👌👌

  • @damayanthiliyanage8519
    @damayanthiliyanage8519 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manikegunarathna8023
    @manikegunarathna8023 6 หลายเดือนก่อน +3

    චාරැනීආපහුඑලවන්වැරදුනාමඑනවුනබාරගන්නඑපාසිහිනිපවි

  • @priyapeirisip3853
    @priyapeirisip3853 6 หลายเดือนก่อน +2

    චාරුනී නේද....අනේ සිහිනිට ගින්දර දෙන්න ඇවිත්....

  • @sadaniprarthana8158
    @sadaniprarthana8158 6 หลายเดือนก่อน +2

    අප්පෝ චාරුනි වත් ද.. ඔක්කොම ඉවරයි

  • @user-mc9fo1mu6s
    @user-mc9fo1mu6s 6 หลายเดือนก่อน +2

    Ane sihiniwai kalpawai wen karannepa akke...

  • @renukakulasekara712
    @renukakulasekara712 6 หลายเดือนก่อน +1

    😮😮😮

  • @sadaniprarthana8158
    @sadaniprarthana8158 6 หลายเดือนก่อน +1

    තැන්ක්ස් පැටියෝ..❤❤❤❤

  • @ChanchalaChanchala-hh4qc
    @ChanchalaChanchala-hh4qc 6 หลายเดือนก่อน +1

    Harine thadi baldiyak thama..sihini pau hodr

  • @NuwanRenuka-i7e
    @NuwanRenuka-i7e 6 หลายเดือนก่อน +2

    Ana. Dan sihinita mokada wanna😢😮

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or 6 หลายเดือนก่อน +1

    Charunida awe?

  • @user-qv5fg5hf9r
    @user-qv5fg5hf9r 6 หลายเดือนก่อน +1

    Ane sihini pau.araki neda awe?

  • @tyrt9989
    @tyrt9989 6 หลายเดือนก่อน +1

    Caruni mokada me mha ra😢😢😢

  • @user-eq1kx1yn9q
    @user-eq1kx1yn9q 6 หลายเดือนก่อน +1

    Ane හරිම wade tami une neda shini pau

  • @nainanian4234
    @nainanian4234 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @user-op8fd6ot9j
    @user-op8fd6ot9j 6 หลายเดือนก่อน +1

    අනෙමැනිකමෙකද්දකරෙසිහිනිපවූසූදූඅනෙඅඞන්නබැහැසදාරනයක්කරන්නමැනිකටබූදූසරනයි❤❤😭😭

  • @lipikaruwa8529
    @lipikaruwa8529 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤