අංගුලිමාල මහරහතන් වහන්සේ ගැන හරිම ලස්සන බණ ටිකක් | galigamuwe gnanadeepa thero bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • අංගුලිමාල මහරහතන් වහන්සේ ගැන හරිම ලස්සන බණ ටිකක් | galigamuwe gnanadeepa thero bana

ความคิดเห็น • 57

  • @Ravindufernando-lk2lq
    @Ravindufernando-lk2lq ปีที่แล้ว +12

    ඔබ වහන්සේට බක්කුල මහරහතන් වහන්සේගේ ආනුභාව බලයෙන් නිදුක් නිරෝගි සුව ලැබේවා අපෙ හාමුදුරුවනේ ....තෙරුවන් සරණයි ඔබ වහන්සේට ...🙏🙏🙏

  • @ruwanprasad3483
    @ruwanprasad3483 ปีที่แล้ว +14

    අංගුලිමාල මහරහතන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා...❤️🙏 ඔබ වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වේවා ....සියලු සත්වයෝම නිදුක් වෙත්වා සුවපත් වේවා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා ....🙏🙏🙏

  • @shitashit5523
    @shitashit5523 ปีที่แล้ว +7

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු අංගුලිමාල මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙිවා 🙏🙏🙏

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 ปีที่แล้ว +10

    පින්වත් ස්වාමීන් වහන්සේ ට උතුම් නිර්වාන සුවය ලබේවා ලබෙවා...!

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු !!! උතුම් අංගුලිමාල මහාරහතන් වහන්සේට මගේ නමස්කාරයම වෙිවා !!! 🙏🙏🙏

  • @nishi6597
    @nishi6597 ปีที่แล้ว +6

    Apage.pinwath.swamin.wahanseta.mage.namas.karaya.wewa...sadu.sadu.sadu.🙏🙏🙏

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 ปีที่แล้ว +6

    සාදූ...සාදූ...සාදූ...
    අංගුලිමාල මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @rasangiuthpala4590
    @rasangiuthpala4590 11 หลายเดือนก่อน +2

    ඔබ වහන්සෙට නිවන් අවබොද කර ගැනිමට ශක්තිය වාසනාව ලැබෙවා

  • @chandimasandanayaka4824
    @chandimasandanayaka4824 ปีที่แล้ว +3

    Theruwan saranai ape hamuduruwane Oba wahanse ge budu wadana mage kalyana mithrayai sadu sadu sadu sadu

  • @SayuriDewika
    @SayuriDewika หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bandaranayake441
    @bandaranayake441 6 วันที่ผ่านมา +1

    අපේ ස්වාමින්වහන්ස් ධර්ම පුස්තකාලයක්...මිහිරි කටහඩකින් දුර සිටක හෝ දරු ගැබක් දහණ මාහට මෙම ධර්ම ශ්‍රවණය කිරීමට අවස්ථාව ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි..

  • @lasanpeiris
    @lasanpeiris ปีที่แล้ว +3

    Budusaranai ape pinwath swaminwahanseeta !!!

  • @malisaruvan7783
    @malisaruvan7783 ปีที่แล้ว +3

    සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබෙවා❤

  • @bandaranayake441
    @bandaranayake441 6 วันที่ผ่านมา +1

    අංගුලිමාල මහ රහතන්ස්සේට මාගේ නමස්කාරය වේවා..
    ආර්ය්‍ය ජාතියේ පැවිදි උපසපන් බව ලබා එතැන් සිට දැනුවත්ව ප්‍රාණියෙකුගේ දිවි තොර නොකල සත්‍යානුභාව බලයෙන් මාගේ කුස පිළිසිදගත් දරුවා නිදුක්..නිරෝගි..දරු පැටියෙක්ම වේවා...

  • @vickivicki-w4l
    @vickivicki-w4l ปีที่แล้ว +2

    සාදු සාදු සාදු උතුම් අංගුලි මාල මහරහතන් වහන්සේට..... උතුම් සැරියුත් මුගලන් මහරහතන් වහන්සේදෙනම..... මහා කාෂ්‍යප මහරහතන් වහන්සේට.... සීවලී මහරහතන් වහන්සේ ඇතුළු උතුම් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏ඹබ වහන්සේටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා ඉක්මනින්ම නිවන්මග දොරටු හෙලිවේවා🙏🙏🙏🏵🏵🏵🏵

  • @sumithraperera2896
    @sumithraperera2896 ปีที่แล้ว +3

    🌷🌼🙏🙏🙏
    අන්ගුලිමාල මහා රහතන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏 අපිට උතුම් ධර්ම දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා 🌷🌼🙏🙏🙏🌼🌷

  • @DasunMadusha-xx4ki
    @DasunMadusha-xx4ki ปีที่แล้ว +2

    අංගුලිමාල මහරහතන් වහන්සේ ඇතුලු සියලුම මහරහතන් වහන්සේ ලාට නමස්කාර වේවා... පිංවත් ස්වාමීන් වහන්සේටත් මටත් සියලුම සත්වයන්ටත් උතුම් ඌ නිර්වානය ම ලැබේවා

  • @erandijayasekara4788
    @erandijayasekara4788 ปีที่แล้ว +2

    මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷

  • @mallikaliyanrachchi8745
    @mallikaliyanrachchi8745 ปีที่แล้ว +4

    Sadu sadu sadu 🌷🌷🌷🌺🌺🌺🌹🌹🌹⚘⚘⚘🏵🏵🏵

  • @samarasinghekeenagahage9814
    @samarasinghekeenagahage9814 ปีที่แล้ว +3

    සාදු...සාදු... සාදු...!!!

  • @harshanidilrukshi288
    @harshanidilrukshi288 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායුශ ලැබේවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🌷🙏

  • @udara-el2xf
    @udara-el2xf ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ashathilini7169
    @ashathilini7169 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!! අපටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා....!!!

  • @tironijahnsen6757
    @tironijahnsen6757 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @kanishkakanishkakumara684
    @kanishkakanishkakumara684 7 หลายเดือนก่อน

    උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ...

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 9 หลายเดือนก่อน

    අංගුලිමාල මහරහතන් වහන්සේ උතුම් නිර්වාණ සුවය ලැබේවා මාගේප්‍රර්තනාව ඉෂ්ට වේවා

  • @nilanthikumarithalangamaku4029
    @nilanthikumarithalangamaku4029 ปีที่แล้ว +3

    Sadu🙏 sadu🙏 sadu 🙏

    • @ranjaniekotigala3162
      @ranjaniekotigala3162 ปีที่แล้ว

      සාදු සාදු සාදු මගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාර වෙවා ..!ඔබ වහන්සේ ට තෙරුවන් සරනය්..!

  • @nilushanilusha6464
    @nilushanilusha6464 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .සාදු සාදු සාදු .

  • @nilushanilusha6464
    @nilushanilusha6464 ปีที่แล้ว +1

    Saduuu saduuu saduuu.

  • @kanishkakanishkakumara684
    @kanishkakanishkakumara684 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ...

  • @SanukiSathsarani-l3w
    @SanukiSathsarani-l3w 29 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු😊😊😊😅😅😊😊😊😊😊😊😊😊

  • @KolithaPerera-ig7xi
    @KolithaPerera-ig7xi ปีที่แล้ว +2

    I heard this spirit 1000 of times 🙏🙏🙏

  • @neethasa1429
    @neethasa1429 ปีที่แล้ว +1

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🙏🌷🌷🌷Cyprus......

  • @DilshanMalith-v1c
    @DilshanMalith-v1c หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷සාදු සාදු සාදු සාදු සාදු

  • @shamilaqatar1519
    @shamilaqatar1519 ปีที่แล้ว +1

    Gurutuma.atlu.ahinsaga.egangtta.sealu.danam.tama.apaya.aty
    Hinsaka.rhtan.wansata
    Niwan.suwalbawa

  • @trevleing
    @trevleing ปีที่แล้ว +1

    Budu Saranai.

  • @Tharuka_Din
    @Tharuka_Din 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏💫✨️

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌷🌷

  • @shamilaqatar1519
    @shamilaqatar1519 ปีที่แล้ว +1

    Gurutuma.atlu.ahinsaga.egangtta.sealu.danam.tama.apaya.aty

  • @samanjayasundara7414
    @samanjayasundara7414 8 หลายเดือนก่อน

    Sadu sadu sadu..

  • @user-js8lr8sn8r
    @user-js8lr8sn8r 7 หลายเดือนก่อน

    🙏සාදු🙏සාදු🙏සාදු

  • @user-gx5tm4vz4o
    @user-gx5tm4vz4o ปีที่แล้ว +1

    Iove❤🎉😂 35:58

  • @maheshkumarasinghe1319
    @maheshkumarasinghe1319 ปีที่แล้ว +3

    Sadu sadu sadu.🙏🙏🙏

  • @dhammikaniroshani8396
    @dhammikaniroshani8396 ปีที่แล้ว +3

    🙏🙏🙏

    • @sugathsamaragshiha7416
      @sugathsamaragshiha7416 ปีที่แล้ว

      Sadu... Sadu...Sadu...pinwath swamin wahansa oba wahansege darma desana asemen mage sitha gadaak darmayata pahadunaa sadu..sadu...sadu...

  • @krishmirandeniya5280
    @krishmirandeniya5280 6 หลายเดือนก่อน

    🙏🏻💗

  • @KolithaPerera-ig7xi
    @KolithaPerera-ig7xi ปีที่แล้ว +1

    🙏🙏🙏🏵

  • @surajajithkumara9089
    @surajajithkumara9089 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @upulnishantha761
    @upulnishantha761 ปีที่แล้ว +3

    🙏

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Canadavibesnorthern
    @Canadavibesnorthern ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dahamikavindya1869
    @dahamikavindya1869 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @niyamaisureshshirantha5838
    @niyamaisureshshirantha5838 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏