ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අයිය campus යන කාලෙ මන් a /l කරනවා මගෙ affair එක දැනගෙන ක්ලාස් එක ලගට ඇවිත් මට මේ විදිහටම සැර කරා මතකයි .. ඒ ආදරේ හරිම වටිනව . අද අයිය engineer කෙනෙක් මන් අද campus ..ඒ හැමදේම අයිය නිසා එයාගෙ හයිය නිසා .. thnq අයියේ .. . අද ඒ එදා තිබ්බ affair එකටම family එකේ හැමෝම කැමැත්ත දීල අපි ගොඩක් සතුටින් .. අයියෙක් ඉන්නම ඕන නංගියෙක්ට ආරක්ෂාවක් වෙන්න .. ❤️❤️
2:40
මගේ අයියා වගේමයි මම ක්ලාස් එක ළග කොල්ලත් එක්ක කතා කර කර ඉන්න කොට හැමෝම ඉස්සරහා කනට එකක් ගහලා ඇදගෙන කාර් එකට දාලා දොර ලොක් කරලා අරයටත් ගැහුවා කනට.ෆෝන් එක එකත් ගත්තා ගෙදරින් එළියටවත් බහින්න දුන්නේ නෑ.තාම බයයි අයියට.මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසරේ ඉන්නේ.එච්චර දුර යන්න පුලුවන් උනේ මගේ අයියා නිසා.ආදරෙයි අයියේ ගොඩාක්.❤❤💖😘😘💖
මාත් එක දවසක් clz එකක් කලින් ඉවර වෙලා අනිත් clz එකට ගෙදර එන්නේ නැතුව ගිහින් clz එක ලග යාලුවෝ එක්ක හිටගෙන ඉන්නකොට අය්යා ඇවිත් ඔය විදිහටම බැනල ගියා 😂💔... මොනා උනත් අය්යා කෙනෙක් නංගි කෙනෙක් ට හය්යක් 🥺❤
අම්මෝ..❤ ඒ ටික දැනුනා මාර විදියට...රස්සාව නැති උනත් කමක් නෑ තෝව හදා ගන්න එපැයි මුලින්ම...❤😅
අනේ මටත් අයියා කෙනෙක් හිටියනම් කියල හිතෙන වාර අනන්තයී❤😢
මට ත් ඉන්නව අයියලා දෙන්නෙක් එක දවසක් මම යි චුටි අයියයි ලොකූ ගොන් වැඩ ක් කරල කෝටුව ක් කැඩෙනකම් ලොකු අයියා ගැහුව හැබැයි ගහල එයාටම දුක හිතිල අපි දෙන්නම බදාගෙන අඩුව එයා කිව්වා මම ඔය දෙන්නටම ගහපු පලවෙනි පාරත් මේක අවසානවතාවත් මේක කියල ❤❤❤
අයිය කෙනෙක් ඉදලත් අයිය මැරුණු එක ගැන දුක් වෙනව අද එයා ජිවත් වෙලා හිටිය නම් අවුරුදු 29ක්
😢
අයිය කෙනෙක් නෑ කියල දුක්වෙන මන් 😥😥
Me to
Ane mata aiyala dennek inno
Me dennek innawa
මමත් 😐😐
Matath ne ane aiyek
මටත් ඉන්නවා අයියලා 3න් දෙනෙකුයි අයියා වගේම තව මල්ලියෙකුයි. එයාලා 4 දෙනාම එක වගේ ආදරෙයි මට. මම one and only girl family එකේ. මටත් බැනලා තියෙනවා ඔහොම. ඒ බැනුම් නිසා අද මම හොඳ තැනක ඉන්නවා ලස්සන family එකක් හදන්. ආදරෙයි 4 දෙනාටම
සොදුරු පුතේ අද වෙනදාටත් වඩා ලස්සනයි. ඔයාට සුභ අනාගතයක්. තෙරුවන් සරණයි.
අනේ මටත් මේ වගේ අයියෙක් හිටියනං............❤️❤️😔
මට ඔය සීන් එකම වෙලා තියෙනවා අවුරුදු දෙකකට කලින් 🥲😂
මටත් අමිහිරි සිද්දියක් මතක් උනා 😂😂😂
මටත් අනේ 😅
මේක නම් සිරා අයියල ඔහොමමයි 🥲
Ammo සොඳුරු adanm oya niyamai ❤️❤️❤️kenthi giyama වගේම hina wela inna කොටත් godak ලස්සනයි ❤️❤️❤️
අම්මෝ🥺ඒ ආදරෙ මටත් අයියෙක් හිටියනම් කියලා හිතුනා🙂🥺
ඒ සීන් එක නම් ඇත්තටම ෆීල් උනා.. ඒ ඇක්ට් එක නම් පට්ටයි. තාත්විකව තියෙනව.. ✨️❤️🥳.. මුලින්ම තෝව හදා ගන්නෙපැයි 😂
😅
Lamsanai mihiri namki 😙
අයියෙක් නැති මං 🥲😭✋
ඔව් අනේ මටත් නෑ 😭😭😭
මගේ අයියා විදිහමයි 🥺❤️
අපේ අයියම තමා අනේ 🥺😜😜
අම්මෝ අපෙත්..ඔයිට හපන්😂😐
ඒකනම් ඇත්ත අයියල 2 ක් ඉන්නවා මල වදයක්
Ane mata kauruth na matath ayyek ona......
අන්න අයියලා මරෑ 👌
අනේ මේ වගේ අයියේ ක් මටත් හිටියනම්.
ඔව් අනේ මටත් අයියා කෙනෙක් හිටියනමිි.
@@chutimanike7435 ayya kenekda one
ow ne
Ane ow🥺
Hitiynm ohoma kiyanne maha wadayak අප්පිරියයි nidahsak ne un hithan inne ape thaththala kiyl
Ammo dinusha ayya part ek nm superb
මටත් හිටියනමිි මෙිි වගේ අයියා කෙනෙක්
Mage aiya mage deweni thaththa😍😍😍💜💜💜💜
Niyyyaaamai soduru ❤️❤️❤️❤️
" *Wadayak* , karadarayak kiyala hithuwata a thamaa sahodara premaya.!! .."
හම්මො අපෙ අයිය වගේ.මටත් ඔහොමම කියල තියෙනව 😴 ගෙදර වරෙන්කො ආවම කතා කරමුකො කියල.ඒකත් යාලුවන්ට නොතෙරෙන්න හින වෙවී බනින්නෙ 😂😂
එ කාලේනම් හිතන්නේ අයියා මහ ඇනයක් කියලා..බැලුවොත් clz එක ඉස්සරහා😂😂
Apooiii ow ape aiyth ehemi 🥹😅
අපේ එකා නම් ඒ කලේ ආවේ මගේ යලුවන්ව සෙට් කරගන්න 😅😂
@@Thenuuu 😁😁😁😁😁
@@Thenuuu kollone😛
🤣🤣🤣🤣🤣
මටත් හිටියා ඔහොම අයියෙක්🥺
Acting superb well done
අපෝ අපේ ලොකු අයියා වගේමයි...🥰
Niyamai sahoo
niyamai.aiya.naga.🤣🤣🤗🤗🤗🤗
අනේ මටත් හිටියනම් අයියා කෙනෙක්
හරියට අද සෙනුලී ආවේ ඉස්කෝලේ එනකොට අම්මා මට
එකනම් මරු නැගපන් කාර් එකට කියනොට මරු
අයියගෙ acting මරු
අපේ අයියා ඔච්චර කියවන්නැහැ මුලින් ගහන්නෙ කනට
අපෙත් මුලින්ම කනට ගහලා පස්සේ ප්‍රශ්න කරන්නේ
අපෙත්😂
මේ නම් මගේ දෙවෙනි අයියම තමා😒ඇරපු අතක් නෑ එයාගෙම චරිතෙ මේ🤭
Mageth
@@maheshik3891 වාසනාව😁
ඒ බය තාම දැනෙනව 😑
සොඳුරු නම් දක්ශයෙක්🤭
Ane a aiya shoooooooiiii
මිහිරි නම්කියා ඇයි අනේ ඔහොම😂😂😂😂
මගේ අයියත් ඔය විදියමයී💝
Ekanam aththa😢
Ape ayya wage❤❤❤
Ayiyakenekinnavakiyalamanharisathuteninne😊😊😊❤❤❤
Ammo ape aiyage kotapu paluwa mihirige aiya mage aiyath meya wagemai baninna gaththoth iwarai
අපෙ අයියත් ඔහොම්මයි අනෙ 😂😥
Niyama aiya
අනේ මටත් අයියා කෙනෙක් හිටියනම් ❤😭
Niyamama AiyA thama eya
අයියා කෙනෙක් නැති අහින්සක මම 😢😅😅
👍
Nngiyekta aiyek inna oni aniwren.godk velavta tattalata vada aiyala nngita kittui.kochchra mona kiwwat aiya tama nangige rajaa😘
වෙලාවකට මාර කරුමයක්😂🥲
Ane mtth aiya kenek hitiya nm..🙂💔
Matanam inna oya wage Hoda ayiyek ❤
Ekath maru habai...
හම්මෝ ...... මතක් වෙද්දිත් ඇග හිරිවැටෙනව..... අයියල එක්කෙනෙක් නෙවේ දෙන්නෙක්ම ඉන්න අසරණ මම 😒
Mamath
Ape ekathu oya wagemai 🥺Kollek ekka innawa dakkoth saka hithanawa ☺️
Adoh ape aiya wage mai. ...පට්ටම රගපෑම
අපෙ අයියා වගේමයි 😥
අනේ මටත් අයියා කෙනෙක් හිටියනම්😔😔
මටත් නෑ 🥲
අනේ මටත් අයියා කෙනෙක් හිටියා නන්.
අපේ අයියා වගේ.. 😒
Mage aiya wagemau😢❤
අම්මෝ යන්තන් මට අයියෙක් නැත්තෙ වාසනාව ට 😢
Meka wuna episode eka mokakda
❤❤❤❤🎉
Math innava me vage aiya kenek❤
මටත් 💔
අයියල දෙන්නෙක් ඉන්න මන් 🤭
Matath aiya kenek oniiiiii.
Matath aiyek hitiyanm 😢
මටත් අයියා කෙනෙක් හිටියනං 🥺
Ape aiyath ohomai 🥺 ape aiya nm para mada kana thalala🥺
Matat a wage aiyek hitiyanm😪
එදා මිහිරට එයගෙ අයියා බෙන්නෙ විදිහටමයි මට අද අයියා බෙන්නෙ 🥺🥺😒
අනේ මටත් අයියා කෙනෙක් හිටියනම්...😢😢😢
මටත් අයියෙක් හිටියානම්
Ane matath aiya kenek hithiya num 🥺
අයියෙක් වගේම මන් ගැන හොයල බලන කෙනෙකුත් ඉන්නව 😒 me vgemai පොඩ්ඩැත්තන් ඔය වගෙ කෑ ගහනව
Ammo matath innw me wage aiyala 2nnek
අයියා කෙනෙක් නැති මම 🥺
Ape aiya wagemai 😊❤
Mge aiya wgemai ammo 😪🤐
මුලු පවුලෙම කොල්ලො එකොලහයි එක කෙල්ලයි ඒ කෙල්ල ඉතින් මම අම්මො සනීපේ ඔහොම එකක් අහුවෙලා eeeee එදයින් පස්සෙ ෆුල් සිකුරිටි
Matath innawa me wagema ayiyek 😢😢
වගීශා දක්ශ නිලියක්. එ උනාට මිහිරි කියන චරිතෙ ඇගට අරන් overacting කියලා මට හිතෙන්නෙ.
Mata hithana a charithata sdarnai
එය කොහොමත් Over Acting
🥺💔
Matath oya vagema aiya kenek hitiyanam namuth eyata mama vasanavanth naha..😐😣☹️😭😢😩🧑
Ape ayiya vege
Ane mata ayyek hitiyanam
Ane matath ayiyek innwanam😢
අනේ මට අයියාත් නැ මල්ලිත් නැ 😂😢😢😢😢
Mehema aiya knk htyanm 😢
🙂ape aymi app
😢😢😢😢😅😊❤❤❤

Ape ekathu oya wagemai 🥺
Kollek ekka innawa dakkoth saka hithanawa ☺️