දිලිත්ලගෙ මීඩියාත් පිස්සු කෙළිනවා! ආණ්ඩුවත් තග දානවා! අපි මොකෝ කරන්නේ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 207

  • @noelrodrigo8745
    @noelrodrigo8745 2 วันที่ผ่านมา +4

    සෞඛ්‍ය ඇමැති කියපු කතා ඔයාලා ට හොඳයි ද. ඇයි ඒවාට පිළිතුරු නොදෙන්නේ NPP රෙදි හෝදන්න එපා තරිදු මහත්තයෝ

    • @tharinduwimalaweera3604
      @tharinduwimalaweera3604 2 วันที่ผ่านมา +8

      සජබෙ චමල් සන්ජීව වෛද්යවරයාත් තරිදු කියපු කතාවම කියනව. එතකොට සජබෙත් දැන් NPP රෙදි හෝදනවාද?

    • @epictetus-nicopolis
      @epictetus-nicopolis 2 วันที่ผ่านมา +8

      තරිඳුගේ අදහස මධ්‍යස්ථයි.
      නලින්ද කරපු කතාවෙ ආධාර වලට ස්තුති කරපු කෑල්ල කපල තමයි ගොඩක් media වල දාල තියෙන්නේ. ගොඩක් අය බනින්නෙ ඒක බලල. මුලු කතාවම බැලුවම පේනව ඒ කතාව නිවැරදිව කියල තියන බව.

    • @malaniperera1914
      @malaniperera1914 2 วันที่ผ่านมา +6

      Nalinda kiyapu deya therum ganna bari media karayoo inna ratak meka

    • @asokajayawardene5360
      @asokajayawardene5360 วันที่ผ่านมา +3

      දිලිත් හිතන් ඉන්නෙ එයා තමයි ඊ ළග ජනාධිපති කියලා දවල් හීන තමයි අපරට ඔය අපතයන්ට රජ කරවන්න තරම් අවසාන වන්ත නැහැ

  • @prasadsilva3699
    @prasadsilva3699 2 วันที่ผ่านมา +83

    අනිවාර්යෙන්ම, හිරු, දෙරණ, අරුණ වගේ පාදඩ මාධ්‍යට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුමයි!

    • @karunapeligedaraJayaward-vf4cr
      @karunapeligedaraJayaward-vf4cr 2 วันที่ผ่านมา +4

      Hiru, Derana balanne nathuwa athharimu. Mama nam balane Natha . Aruna baleema,military ganeema nawthala godak kal!!

    • @dissanayakenavaratne2090
      @dissanayakenavaratne2090 2 วันที่ผ่านมา +3

      ප්‍රස්නෙ කියන්නෙ ,, ගම්වල බොහෝ ගෙවල්වල බලන්නෙම හිරු , දෙරණ තමයි ,, හේතුව ,, කපටි චැනල් කාරයො දාන්නෙම ළමයින් එල්ල කරපු වැඩ සටහන් ,, නාටක ,කාටුන් , ළමා නැටුම් ,, සහ වැඩිහිටියන්ට ඉන්දියාවේ පවුල් ප්‍රශ්න සහිත නාටක ,, මිනිස්සු දැන් ඒවට වසර ගානක සිට හුරු පුරුදු වෙලා ,, හුරු කරලා ,, මේවායින් ,, දැන් වත් රජයේ නාලිකා තුලින් එවැනි වැඩ සටහන් විකාශය කළ යුතුමයි ,, නැත්නම් අමාරුයි ,, මම නම් කාලෙක සිට ඒ චැනල් බලන්නෙම නෑ

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 วันที่ผ่านมา +3

      කොච්චර කිව්වත් වැඩක් නෑ. බලන්න එපා unsubscribe කරන්න . වීව්ස් එකක් වත් දෙන්න එපා .රේටින් තමයි අඩු කරන්න ඕන ඕකුන්ගෙ

    • @bizagriecho
      @bizagriecho 2 วันที่ผ่านมา +1

      දෙරණ කියන්නේ පාර්ලිමෙන්තු මන්ත්‍රී වරයෙකු/පක්ශ නායකයෙක් විසින් මෙහෙයවන මාද්ය ඒකකයක්.. ඔවුන් නිදහස් මාද්යක් නෙවෙයි....
      ඒ නිසා දේශපාලන මාද්යක් හුරතල් කර කර ඉන්න අවශය නෑ ආන්ඩුවට

  • @mohammadniyas1955
    @mohammadniyas1955 2 วันที่ผ่านมา +37

    වැරදි තොරතුරු නෙමෙයි බොරු නිවුස් මේවට ක්‍රියා මාර්ග ගන්න ඕන

  • @WijerathneWickramaarachchi
    @WijerathneWickramaarachchi 2 วันที่ผ่านมา +53

    මාධ්‍යට වල් බූරු නිදහසක් දිය යුතු නැත

  • @sugathhadunnetti418
    @sugathhadunnetti418 2 วันที่ผ่านมา +10

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක් සහෝදරයා ....

  • @supunsarath4672
    @supunsarath4672 2 วันที่ผ่านมา +11

    ඔබෙ පැහැදිලි කිරීම විෂිශ්ටයි

  • @roshanperera7020
    @roshanperera7020 วันที่ผ่านมา +3

    ඔක්කොම එකතුවෙලා මෙ ජඩ මාධ්‍ය වර්ජනය කරමු

  • @drsenarathb
    @drsenarathb 2 วันที่ผ่านมา +8

    නලින්ද කියපූ එක ඇත්ත 🎉🎉 problem s identification and prioritizing .. implementation through national planning කරන්න. එක නිවැරදි දැකීම ක් සෞඛ්‍ය සේවාව ට පමනක් නොව. අනෙකුත් අමාත්‍යංශ වලටත් පොදූයි

  • @UD-95
    @UD-95 2 วันที่ผ่านมา +16

    එක පාරක් වැරදෙන එක පිලිගන්න පුලුවන්
    දෙවනි පාරත් වැරදීමක් වෙන්න පුලුවන්
    හැබැයි දිගින් දිගටම ඔහොම වැරදෙන්න බෑනේ හැමදේකටම සීමාවක් තියෙන්න ඕන මාධ්‍යකට උනත් සධාචාරයක් තියෙන්න ඕන. හරි මගුලක් උනානේ ඒක

  • @gamini2015Karunaratne-bb5rf
    @gamini2015Karunaratne-bb5rf 2 วันที่ผ่านมา +11

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 2 วันที่ผ่านมา +6

    ඔබගේ අදහස් වලට එකඟයි.

  • @anuradharanasinghe7144
    @anuradharanasinghe7144 2 วันที่ผ่านมา +40

    අනිවාර්යයෙන්ම නයි දෙරණ,පච හිරු මාධ්‍ය වලට විරුද්ධ නිති පියවර ගන්න

  • @lakshmanjayalath9622
    @lakshmanjayalath9622 2 วันที่ผ่านมา +25

    මාධ්‍ය කතාව ගැන මම දකින්නේ වැරදි තොරතුරු නිරන්තරයෙන්ම එලිදැක්වීමේදී ඒවාට විරුද්ධව ක්‍රියාකළ යුතුයි . නීතිමය පැත්තෙන් කටයුතු කලහැකියි.
    නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්න වෙනතුරු සිටිය යුතු නැත.

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan วันที่ผ่านมา

      Definitely...
      Oya kiyana majja" kaarayo thamai pahu giya kaale boru wapurala rata ma gini thabuwe..
      Especially that doc Shaafi case..
      Ema pacha kelapu "majja" wedinta wiruda wa ho, ema "majja" ayathana wala ta erehiwa kisidu actions aran naha ne

  • @RandeepaniJayathilakaDissanaya
    @RandeepaniJayathilakaDissanaya 2 วันที่ผ่านมา +11

    100% එකඟයි❤

  • @Umesh_Ruhunuge
    @Umesh_Ruhunuge 2 วันที่ผ่านมา +4

    ඔබේ අදහස හරියටම හරි කියල හිහෙනවා.

  • @ThilakSwarna-f8n
    @ThilakSwarna-f8n 2 วันที่ผ่านมา +7

    _අපක්ෂපාතී මාධ්‍යවේදියා තරිඳු , ඔබට මගේ ගෞරවය !_

  • @MalanRameesh
    @MalanRameesh 2 วันที่ผ่านมา +13

    තරිඳු machan oka බෲ⁣⁣නො තේරුම් ගන්නේ නැති එක තමයි අවුල...

    • @shanepereraedu
      @shanepereraedu 2 วันที่ผ่านมา

      බෲනෝල වෙනම හීන ලෝකෙක ඉන්නෙ කවදහරි මංජු එයි කියල. සල්ලි දුන්නත් ඔය වගේ misinformation සමාජගත කරන්න මට හිරිකිතයි. පට්ටම් බලාගෙන කඩේ ගිහින් ලැබුනෙ නැති නිසා තප්පුලන සේපාල වගේ නාකි උන් නම් කමක්නෑ තරුණ උන් වෙලත් SL Vlog එකට ලැජ්ජ නෑ බොරු කියන්න 🤢

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan วันที่ผ่านมา

      Bruno la yanne wenama agenda 1k anuwa...😂😂
      Unge bosaa...ara monkey" Nissannaka buwa...
      Uge wenama desapaalana agenda 1k tibe ..
      Ema nisa, Bruno la ge hasireema gana puduma wita yutu naha

  • @ajithsenarathna1443
    @ajithsenarathna1443 2 วันที่ผ่านมา +8

    තරිදු ඔයාගෙ මධ්‍යස්ථ විග්‍රහය හරිම,අපූරුයි...මේක මේ බහුතරයක් අයට තේරෙන්නෙ නැති එකයි අවුල 👍🙏

    • @nilanianjala6536
      @nilanianjala6536 2 วันที่ผ่านมา

      බහුතරයක් අයට තෙරෙනවනම් රටට මෙහෙම දෙයක් වෙන්නේ නෑ නේ...මිනිස්සු තාමත් එහෙමයි...වෙනස් වෙන්න සූදානම් නෑ

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 วันที่ผ่านมา +11

    හිරු දෙරණ තහනම් කර යුතුය බොරු නිවුස් දානව මේවට විරුද්ධව තවමත් නීතිය ක්‍රියාත්මක කරන්න බැරී ඇයි ආණ්ඩුව තුනෙන් දෙකක් තිබිලත් පොල් ගානවද ආණ්ඩුව වහාම ක්‍රියාත්මක කරන්න නීතිය අපටත් ඉවසීම සීමාව පන්නන්න නැතිව

  • @RenukaWanniarachchi-x6j
    @RenukaWanniarachchi-x6j 2 วันที่ผ่านมา +4

    පැහැදිලි කිරීම අගෙයි ❤❤❤❤

  • @ranjithchandrasekara-k6x
    @ranjithchandrasekara-k6x 2 วันที่ผ่านมา +6

    පට්ටයි පුතේ.... නියම ඉදිරිපත් කිරිමක්

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 2 วันที่ผ่านมา +35

    ඔන්න පැහැදිලි කිරිල්ල බෘනො බලපල්ල මෙක කුහක දෙශපාලනය නොකර ❤❤❤

    • @epictetus-nicopolis
      @epictetus-nicopolis 2 วันที่ผ่านมา +5

      බෲනො කරන්නෙ මංජුගෙ political agenda එක

  • @princijayatunga6201
    @princijayatunga6201 2 วันที่ผ่านมา +8

    මිනිසුන් අවබෝධයට පත්ව මෙවැනි පුවත්පත් සහ මාධ්‍ය නාලිකා වර්ජනය කිරීමේ රැල්ලක් ඇති විය යුතුයි,ජනතාවගේ ම කැමැත්තෙන් .

  • @georgefernando1506
    @georgefernando1506 2 วันที่ผ่านมา +2

    සුභ අලුත් අවුරුද්දක් ඔබ සැමටම. !!!!❤️❤️

  • @supunnamedupihillanda5004
    @supunnamedupihillanda5004 2 วันที่ผ่านมา +5

    හිරු දෙරණ වගේ පාදඩ මාධ්‍ය කරනය තව දුරටත් එලෙසම තබා ගෙන ඔබ අප ප්‍රාර්ථනා කරන යහපත් සමාජයක් ලස්සන ශ්‍රී ලංකාවක් හදන එක හීනයක්. දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තමයි ජනතාව ජනවරම දී ඇත්තේ.

    • @bizagriecho
      @bizagriecho 2 วันที่ผ่านมา

      දෙරණ කියන්නේ පාර්ලිමෙන්තු මන්ත්‍රී වරයෙකු/පක්ශ නායකයෙක් විසින් මෙහෙයවන මාද්ය ඒකකයක්.. ඔවුන් නිදහස් මාද්යක් නෙවෙයි....
      ඒ නිසා දේශපාලන මාද්යක් හුරතල් කර කර ඉන්න අවශය නෑ ආන්ඩුවට

  • @majmaj7904
    @majmaj7904 2 วันที่ผ่านมา +8

    නිකන්ද දෙරනයි හිරු ජඩ මාධ්‍ය නාලිකාවල් කියලා....😡😡😡

  • @piyasiridelgamuwa5254
    @piyasiridelgamuwa5254 2 วันที่ผ่านมา +1

    ජනතාව හැටියට අපිට පුළුවන් හිරු , දෙරණ නිවැරැදි කරන්න. එක Post එකයි. දෙරණ, හිරැ නිවැරැදි මාර්ගයට ඒවි.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 วันที่ผ่านมา

      @@piyasiridelgamuwa5254 ඒ කොහොමද ?

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 2 วันที่ผ่านมา +2

    පැහැදිලි කිරීමට ස්තුතියි .තරිඳු .

  • @krishperera5050
    @krishperera5050 2 วันที่ผ่านมา +8

    අද වගේ දවසක රනීල් /රාජපක්ෂ /ප්‍රේම දාස යුගයක් තීබීලා දීළීත් /රේනෝ උන්ට වීරුධ් ව මාද්‍ය හැසීරු වා නම් මේ වගේ මෙලහකට උන් ව උස්සලා දෙකක් නෙලලා. දැක්‌ කා නේ ප්‍රගීත් /පොද්දල ජයන්ත/ලසන්ත/රීච ඩ් etc..... (ඒ අය රට‍ ට සත්‍ය හෙලී කරන්න ගීහීල් ලා ). මේ අයත් බලන්නේ මේ ආණ්ඩුව ත් ඒ තත් වෙට ගන්න. නමුත් කලබල නොවී ඉක්මනින් නීති පීයවර ගන්න ඕනේ. කොහොම ගීයත් හීරු /දෙරණ හෙට තහනම් කලත් බහු තර ජනතා ව සතුටින් පීනා යනු ඇත 😂.

  • @nilankapradeeepRoopasinghe
    @nilankapradeeepRoopasinghe 2 วันที่ผ่านมา +4

    තරිදු මේක පිළිබඳව අධිකරණයයට ගියොත් මොකද .... භාෂණ නිදහස හරි... ඒත් එහෙමගි කියලා... මෙහෙම අසත්‍යය පතුවරන්න බෑ... එහෙම උනාම අපි උනත් මොන තරම් ඇත්ත නිව්ස් එකක් උනත් ඒක පිළිගන්නෙ නෑ

  • @erangaarunodaya7717
    @erangaarunodaya7717 2 วันที่ผ่านมา +10

    කවුරැ කළත් බොරැ ප්‍රචාරවලට නම් දඩුවම් දෙන්න ඕනි.මොකා වුනත්.දිලිත් කියන්නෙත් පාහාර සක්කිලියෙක්නෙ

  • @susanthapeiris6480
    @susanthapeiris6480 2 วันที่ผ่านมา +3

    නිවැරැදි අදහස් ප්‍රකාශ කිරිමක් .

  • @hkbtharanga1
    @hkbtharanga1 2 วันที่ผ่านมา +1

    නලින්දගේ..කතාව..100% හරි..

  • @geografeel2730
    @geografeel2730 2 วันที่ผ่านมา +3

    හුරතල් කිරීමේ විපාක තේරුම් ගන්නකොට හුඟක් දේවල් නැතිවෙලා තියෙයි... ඊට පස්සෙ මාධ්‍ය සාකච්ඡා තියල අඬල වැඩක් නැතිවෙයි..

  • @silvag9383
    @silvag9383 วันที่ผ่านมา +1

    NPP ❤❤❤❤❤

  • @WasanthaPerera-ik1rs
    @WasanthaPerera-ik1rs 2 วันที่ผ่านมา +2

    එදත් අදත් ඔබගේ මද්යස්ත මාද්‍ය භවිතව ගව්රවනීයය් ❤

  • @raveendrajayathunga7017
    @raveendrajayathunga7017 2 วันที่ผ่านมา +2

    හොඳ පැහැදිලි කිරීමක් ❤❤❤

  • @ChandimaD-zj8ne
    @ChandimaD-zj8ne 2 วันที่ผ่านมา +5

    හැමදාම වැරදි News දමනවා නම් මොනවා ද කරන්නේ ..😮

  • @Thusharayapa-vs7zp
    @Thusharayapa-vs7zp 2 วันที่ผ่านมา +2

    හොද පැහැදිලි කිරීමක් සහෝ.වැඩේ කියන්නේ මේක අර තප්පුලාන සහ බුරන උන්ට තේරෙන්නේ නැති එක නෙවෙයි දැන දැනම අර පරණ දේශපාලන සංස්කෘතිය මතම යැපෙන්න උත්සාහ කරන එක.අපි සත්‍යය වෙනුවෙන් හැමදාම කතා කරමු.මිනිසුන් අවධි කරමු..

  • @chandraliyanage1673
    @chandraliyanage1673 2 วันที่ผ่านมา +2

    හරිම නිදිමතයි ඒත් ඉවර වෙනකන් ඇහැව්වා 👍ජයෙන් ජය පුතේ අපූරුයි පැහැදිලි කිරීම 👏👏👏

  • @nadiya4792
    @nadiya4792 2 วันที่ผ่านมา +5

    ජඩ මාද්‍ය මර්ධනය කල යුතුයි...

  • @Chavini2000
    @Chavini2000 2 วันที่ผ่านมา +4

    ඒ news එක හිතුවට වඩා මිනිස්සුන්ට වැරදි අර්තයක් ගිහින් තියෙනවා. ඒකට ගොඩක් හේතු වෙන්නේ උදේට පත්තර විස්තර කියන එකෙන්. පෞද්ගලිකව ගත්තොත් මම කිව්වත් ඒක වැරදි news එකක් කියලා අපේ තාත්තා පිලිගත්තේ නෑ. අන්තිමට දෙරණෙන්ම ඒක වැරදි news එකක් කියලා නලින්දගේ කතාව දැම්මහම තමයි පිලිගත්තේ. එයාලා හිතන්නේ අපි ආණ්ඩුවට support නිසා ඒ පැත්තට කතා කරනවා කියලා. ඉතින් පොදුවේ වෙන්නෙත් ඔය දේම තමයි.

  • @pradeepnalinda3626
    @pradeepnalinda3626 2 วันที่ผ่านมา +4

    වරදින මාධ්‍ය සහා වරද්දන මාධ්‍ය දෙකක් අරුණ දෙරණ හිරු හැසිරීම අජපල් නේද අවංකව අහාන්නේ

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 23 ชั่วโมงที่ผ่านมา

    බුද්ධිමත් සාධාරණ විග්‍රහයක් මතුපිටින් නොව ගැඹුරින් කල්පනා කිරීමට

  • @thusaraseneviratne
    @thusaraseneviratne 2 วันที่ผ่านมา +2

    Thank you Tharindu,
    You are very correctly explained

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 2 วันที่ผ่านมา +4

    නයි ප්‍රවෘත්ති....දේශපාලනය
    කෙසේ වෙතත් ඔබගේ
    අදහස් ඉතා වැදගත් ,සමහරුන්ගේ අදහස් නම් ඉතා පහත් පෙලේ
    ජනමතයක් ඉදිරිපත් කරනව.දැන් ජනමාධ්‍යවේදීන් කියාගන්නා අය භාෂාව ඉතාවැරදි විදියට හසුරුවයි..

  • @DonnaThuduwage
    @DonnaThuduwage วันที่ผ่านมา

    Thanks

  • @TheresePadma
    @TheresePadma 2 วันที่ผ่านมา +2

    හිරැ සහ දෙරණ මාද්දය තහනම් කළ යුතුය.

  • @jayakumarajaya5759
    @jayakumarajaya5759 2 วันที่ผ่านมา +1

    සාදනීය විවේචනය අවශයයි රජය නිවරදි කරන්න,කරගන්න ඒවගේම ඇතැමි මාධ්‍ය වේදීන් සහ මාධ්‍ය ආයතනත් clean කරන්න ඕන

  • @champikagunawardena7227
    @champikagunawardena7227 วันที่ผ่านมา

    හරිම විවේචනය

  • @leslygedara9223
    @leslygedara9223 2 วันที่ผ่านมา +1

    Great information about this thanks

  • @thidasattanayake5838
    @thidasattanayake5838 2 วันที่ผ่านมา +1

    Tharidu malli Nalinda sahodaraya kiyamude minissu therun gaththe waradi vidihata.hamuduruwaruth avith oka vikuthi kala.

  • @ProfessorNimal
    @ProfessorNimal วันที่ผ่านมา

    Very good today Tharindu!

  • @srilankanraja9338
    @srilankanraja9338 2 วันที่ผ่านมา +3

    என் அன்பு சகோதரன் தரிந்து அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👌👌👌👌👌

  • @bizagriecho
    @bizagriecho 2 วันที่ผ่านมา +2

    දෙරණ කියන්නේ පාර්ලිමෙන්තු මන්ත්‍රී වරයෙකු/පක්ශ නායකයෙක් විසින් මෙහෙයවන මාද්ය ඒකකයක්.. ඔවුන් නිදහස් මාද්යක් නෙවෙයි....
    ඒ නිසා දේශපාලන මාද්යක් හුරතල් කර කර ඉන්න අවශය නෑ ආන්ඩුවට

  • @dilrukshpathirana4905
    @dilrukshpathirana4905 2 วันที่ผ่านมา +1

    With all due respect, එකම මිනිස්සු දිගින් දිගටම එකම වැරැද්ද කරනවනම් හා ඒක නිවරදිකැන්න ජෙනුවින් නැත්තම් ඒ වෙනුවෙන් නිතිය ක්‍රියාත්මක කරයුතුයි. එබදු මාද්‍ය ස්වයන්ව වාරනය කිරිම ප්‍රායෝගික නොවන්නේ ඒ ප්‍රවෘර්ති වෙනුවෙන් ඔවුන් එබදු ම්ලක් දරන්න සුදානම් නිසයි…😊

  • @dillipdarshanakumaradilipd4488
    @dillipdarshanakumaradilipd4488 2 วันที่ผ่านมา +6

    ඔබ දන්නා දේ sl vloge එකට පොඩ්ඩක් කියා දෙන්න.අන්න වැලපෙනවා.😂

  • @JinathPremaratne
    @JinathPremaratne 2 วันที่ผ่านมา +1

    දැනටමත් රෝහල්වලින් කරන ඉල්ලීම් මත තමයි ආධර දෙන්නේ..
    නලීන්ද නොකිය යුතු දෙයක් කියුවා..

  • @gaminialahakoon3534
    @gaminialahakoon3534 2 วันที่ผ่านมา +3

    අර්ථය ය,,,? රටේ ... ජාතියේ .දියුණු වට බාධාවක් නම් .. ඒ බව රටේ බහුතරයක් පිළිගන්නේ .නම් .. රචනා අවශ්‍ය ම නැත ... දැඩි දඩුවම් ..දෙන්න .මේ රටට . මෙ විනාශය මාධ්‍ය අවභාවිතාව...../ පට්ට අවුල් ඇ...

  • @Wdcwatt-r7m
    @Wdcwatt-r7m 2 วันที่ผ่านมา +1

    I agree with you. Journalists may sometimes unintentionally report incorrect information. Once they realize the mistake, they should promptly issue a correction and give it the same level of prominence as the original report. For example, if the initial story was published on the front page, the correction should also appear there. However, in my opinion, if journalists fail to take responsibility for their actions even after acknowledging the error, there should be a formal mechanism to hold them accountable, such as legal action. Furthermore, if there is a consistent pattern of deliberately publishing false information, a robust system must be established to address such misconduct and ensure accountability.

  • @pradipalenora6283
    @pradipalenora6283 2 วันที่ผ่านมา

    Thank you Tharindu about Dr Nalinda pressconference about hospital donations. You saw it differently, asianmirror took it dufferently and SLvlog explained differently.
    Theruwansarani!

  • @dilukapinto4012
    @dilukapinto4012 2 วันที่ผ่านมา +1

    ජඩ මාධ්‍ය

  • @truthseekerlk
    @truthseekerlk 2 วันที่ผ่านมา +2

    හිරු දෙරණ තහනම් නොකරන්නේ ඇයි කියලා තේරෙන්නේ නැහැ.

  • @SusanthnaAriyarathna
    @SusanthnaAriyarathna วันที่ผ่านมา

    මේ news එක බලනකොට තේරෙනවා. වැරදීමකින් වාර්තා තරපු එකක්වත්, අඩුපාඩු සහිත වාර්තා කිරීමක් වත්, අහම්බෙන් වෙච්ච දෙයක්වත් නෙවෙයි. වාර්තා කරන ලද news එක වැරදීමක් වත් නෙවෙයි. අනුර කලින් කියපු කතාවක් මතකද? "පත්තර කියවන්න කලින් පත්තරේ කියනගන්න කියලා" මේවගේ news එන්නේ එකම මූලයකින් උන්ගේ agenda වලට අනුව ඒක වෙනම වැඩක්. මාර වැඩේ ඒ වගේ මාධ්‍යට නීතියක් නැත්නම්. දවසක අන් ඇවිත් අපේ back side එකත් use කරල යයි.

  • @SHapuarachchi
    @SHapuarachchi 2 วันที่ผ่านมา +1

    මිනිස්සු හිතන හැටි හරිම සංකීර්ණ යි. හැම දේකම මොකක් හෝ වරදක් දකින්න පුරුදු වෙලා. හරියට කාලගුණික තත්ත්වය ගැන මතවාද වගේ. වැස්සත් කැමැති නැත; පෑවිල්ලටත් කැමති නැත. Negativity Negativity Negativity. Never see the positively. 😅

  • @mysterycircle8705
    @mysterycircle8705 2 วันที่ผ่านมา +4

    භාශනයේ නිදහස ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තියනව ,නමුත් එහි සීමා තියනවා,වල් බූරු නිදහසක් ව්‍යවස්ථාවෙන් අනුමත කරලා නෑ

  • @Chandraalnkara
    @Chandraalnkara 2 วันที่ผ่านมา

    ස්තුතියි. තරිදු..❤❤අනිවාෙරන්.දිලිත්.ට.නඩු.දාන්න.ඹීනෑ.ඹීකා.බල්ලෙක්

  • @prasadakmeemana3450
    @prasadakmeemana3450 2 วันที่ผ่านมา

    Good .මල්ලි

  • @ishannalinda8342
    @ishannalinda8342 วันที่ผ่านมา

    මෙහෙම ගියොත් නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් වත් කපන්න බැරි වෙනවා.ආන්ඩුව්ට කොන්ද පන තිබිය් යුතුයි.එකම වැරැද්ද සැරින් සැරේට කරනවා නම් ඊට දඩුවම් දිය යුතුයි..හිරු සහ දෙරණ තහනම් කල යුතුයි

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 2 วันที่ผ่านมา +1

    Nalindage kathawa nam modayi.

  • @sachiniupeka4680
    @sachiniupeka4680 2 วันที่ผ่านมา

    Agree

  • @BackToPastWithChamara
    @BackToPastWithChamara 2 วันที่ผ่านมา +2

    වරදින එකයි දේශපාලන උවමනාව මත වරද්දන එකයි දෙකක් කියලා මේ පොඩි එකාට කියලා දෙන්න එකෙක් නැත්ද?. ඕක තමයි බිමල් කිව්වෙ වචනයි වචන අතරයි දෙකම දන්නවා කියලා

  • @sepalikasene9220
    @sepalikasene9220 2 วันที่ผ่านมา +2

    නලින්ඳ යනු දුර දකින නුවනක් ඇති ඇමතියෙක්

  • @kgmahindarathna4539
    @kgmahindarathna4539 2 วันที่ผ่านมา

    ලෝකයේ සතුරු හා මිතුරු ස්වරූප නිරන්තර වෙනස්කල නොහැකි ස්වභාවයකි.යහපත්වූ ආකල්ප පෙරදැරිව සමාජ පරිසරයක් ගොඩනැගීමේදී ඉවසීමෙන් සතුරු ආකල්ප අභිබවනය කරමින් ඉදිරියටම යායුතුවේ.

  • @jiminpark.1013
    @jiminpark.1013 2 วันที่ผ่านมา +7

    ඔයා මාධ්‍යවේදියෙක් විදියට කියන්නකෝ මෙහෙම බොරු ප්‍රචාර යවන එක සාදාරනයිද?? ඔයාලා මාධ්‍යවේදීන් විදියට මේකට විශේෂයෙන් හඩ නගන්න ඕන නේද?

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 2 วันที่ผ่านมา +1

      හරි නම් බොරු මාධ්‍ය ඉදිරියට ගිහින් තරිදූල උද්ගෝෂණය කරන්න ඹ්න. තරිදුලගෙ වෘත්තිය තමයි බාල්දු වෙන්නෙ

  • @lalpalitha
    @lalpalitha 2 วันที่ผ่านมา

    Balance review ....Good ...!

  • @samanantonyweerapurage3601
    @samanantonyweerapurage3601 2 วันที่ผ่านมา +1

    තරිදු...යහපත් මාධ්‍ය කරනයක් සදහා අපිම කිුයාත්මක විය යුතුයි .සමාජයට ට අයහපතක් වන සියළුම පත්තර,නාලිකා පුතිශේප කරන ජනතාවක් ගොඩ නැගිය යුතුයි. හිරැ,දේරනට කියන්න ඉතාලියේ Rai නාලිකාව බලලා ඉගනගන්න කියලා.

  • @Catman346
    @Catman346 2 วันที่ผ่านมา +4

    අරුණ තනිකර බොරු කියන්නෙ

  • @samwija4377
    @samwija4377 2 วันที่ผ่านมา +1

    ඔය පත්තර බලන් ඉන්නෙ ඕවා නවත්තනකම් තමයි ඕවා පාඩුවට දුවන්නේ. ඊට වැඩිය ලේසියි ඕවට නඩු දාලා ඒවට වන්දි ගන්න එක

  • @jayanthawalallawita-ct4nm
    @jayanthawalallawita-ct4nm 2 วันที่ผ่านมา +3

    සේපාල් කියන නාකියගේ චැනල් එක බැලිමත් නතරකල යුතුයි

  • @pemasiriwijesekara7700
    @pemasiriwijesekara7700 2 วันที่ผ่านมา

    ❤හොඳ PAHADILI KIREMAK තරිඳු මල්ලී...ekagay

  • @dinuperera-rl1tc
    @dinuperera-rl1tc 2 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😅😅😅😅😅😅😅brother please don't try to clean these insane politicians 😂😂😂😂😅😅😅😅😅

  • @lakshmanfernando6411
    @lakshmanfernando6411 2 วันที่ผ่านมา +1

    තේරැමි ගන්න අය තේරැමිගනිල්ලා ,ලංකාවෙ විදුලි කාර් ජනපුිය උනේ නැත්තෙ ඇයි යටිතල පහසුකමි නැතිනිසා ඉතිං එකපාරට පුහුනු සේවකයො නැතුව අමතර කොටස්නැතුව යමක්කරන්න පුලුවන්ද කතාව දික්වෙනව දැන් ඇති

  • @m.sfernando1800
    @m.sfernando1800 2 วันที่ผ่านมา +1

    වැරදීමකින් මරණයක් වුනත් එයට සමාව දියහැකිය. නමුත් හිතාමතා ඇඟේ හැප්පුනත්
    සමාව නොදියයුතුයි.චමුදිතල වගේ අය ප්‍රවෘත්ති කියවන්නෙ හිතාමතා හානිකිරීමෙි චේතනාවෙන්මයි. ජනමාධ්‍යවේදීන්ට වැරදෙනව කියනඑක සාධාරණ නැහැ. කෙහෙලියත් කියයි වැරදීමක් කියල.දකුණු කකුල වෙනුවට වම් කකුල හිතාමතාම කපල වෛද්‍යවරුත් කියයි වැරදීමකින් කියල.මීගමුව රෝහලේදී පාතාල ප්‍රබලයෙකුගෙ කකුල ඒ විදිහට කැපුවායැයි හිතල ඒ වෛද්‍යවරායව මරපු බව වසර ගනනකට පෙර කියැවුනා.එවැනි අවස්ථාවල වින්දිත පාර්ශවය හිතන විදිහ හා තියෙන බලය අනුව අනිවාර්යයෙන්ම ප්‍රතිචාර දක්වනව.

  • @nilukshananixon7122
    @nilukshananixon7122 2 วันที่ผ่านมา

    Good explanation brother well done my dear ❤❤

  • @lakmalkumara8187
    @lakmalkumara8187 2 วันที่ผ่านมา +5

    ඔව් අහිංසක දුප්පත් ගෙදරකට ලක්ෂ 20 ක ප්‍රිජ් එකක් දෙනවා. ඒදෙද්දි කියනවා ඕක නිතර කරන්ට් එකට ගහලා තියන්න නැතින්ම් සවුත්තු වෙනවා කියලා. ඒ ගෙදර උන් දියුණු වෙන්න පොඩි බිස්නස් එකක් එහෙම කරන ගමංඉන්නෙ.
    උන්ට මාලු කෑල්ලක් පිළුනු වෙන්න නැතිවෙන්න තියාගන්න 35000/= ක පොඩි ෆ්‍රිජ් එකක් ඇති. දැන් උන්ට අර ලක්ෂ ගානක ෆ්‍රිජ් එක ට එන ලයිට් බිල් එක ගෙවන්න වෙනවා. උන්ට අර දියුණු වෙන්න කරන බිස්නස් එකත්කෙළවෙලා යන උගුලක් තමා. ඒ ගෙදර පොඩි උන් ඒ ෆ්‍රිජ් එකේන් අයිස් ඒව මේවා හදලා කන්න ගිහින් ලෙඩ ගොඩකුත් හදා ගන්නවා . අවසානේ උන්ට කෙළවෙනවා. ඒ වගේ තමා.
    අනික ඔය සුබසාධන වැඩ තවදුරටත් මේ සමාජෙට අවශ්‍ය නෑ. හැමදේම ජාතික ඉලක්ක එක්ක ආණ්ඩුවක් විසින් විධිමත් ව කරන්න අවශ්‍යමයි .
    මේ සෞඛ්‍ය ක්‍රේත්‍රයේ ප්‍රධාන ගැටලුව ගොඩනැගිලි නැති එක නෙවේ. මේකේ ගුණාත්මක බව අඩු එක සහ කාර්‍යක්ෂම බව අඩු එක.
    ප්‍රයිවට් චැනල් එකක් එක්ක සන්සන්දනය කරලා බලන්න රාජ්‍ය සෞඛ්‍ය කොයිම්ද ගුණාත්මක , කාර්‍යක්ෂම ව අඩුයි ද කියලා.හොඳට තේරෙයි..
    ඒ නිසා . එතුමාගේ ප්‍රකාශය හරි. කොහොමත් මෝඩයෝ වැඩී මේ සමාජේ, ඉතිං උන් ඕවා විවේචනය කරනවා.ඔය කතාවෙන් එතුමාට ඉංදියාව වගේ රටක නම් දේශපාලනය න් අයින් වෙන්න වෙලා, හැමදේම අහිමි වෙන්න පුළුවන් .
    වැල යන අතට මැස්ස ගහලා , මරිසියක් ගහලා බඩ තර කරගන්නා නායකයෝ එපා තවත් මේ රටට..
    තමංට අවාසි උණත් වැරදි දේ වැරදී කියලා කියන්න කොන්දක් තිබීම නායකයෙක් ගේ ලක්ෂණයක් .
    එහෙම නායකයෝ තමා රටක් රාජ්‍යක් සමාජයක් යහපතට ගෙනියන්නෙ...🙏💐♥️
    අනෙක ඕවා මනි ලොන්ඩරිං වලට, භාවිත කරන්න පුළුවන් පොට්, තව ඉතිං මිනිස්සු කන්දක් ගානේ දේවාල අටවං ඒවාගෙන් සුබසාධන වැඩත් කර කර ගේම් ගහන්න ගනී.. අවුලකුත් නෑනේ.. ඒ වගේ විකාර නටන්න නම් රජයක් , නීතිය ක් , නායකයෝ , අවශ්‍ය නෑ...ඔහේ පිස්සුවක් නටාගෙන දෙවියෙක් වැඳගෙන, අතල් දාලා ඉමු.....
    🙏🙏🙏 මේ ආණ්ඩුව ට මේක කරන්න ඉඩ දීලා බලං ඉදපල්ලා...පොඩ්ඩක් .
    මෝඩයෝ වගේ අවුස්සන,කකුලෙන් අදින,
    අර හොරුංගේ වැඩ වල, උපායන් වල ඉත්තෝ නොවී...🙏🙏🙏🇱🇰💐♥️

  • @jinendrawickramasinghe2388
    @jinendrawickramasinghe2388 2 วันที่ผ่านมา

    නමුත් නලින්ද සහෝදරයා එය නිවැරදි ආකාරයෙන් විග්‍රහ කරලා කිවුවේ නැහැ බාගෙට කිව්වේ ඒකෙන් අනික් අයට වැරදි මතයක් ගොඩ නගන්න ඕන තරම් හැකියාව තියෙනවා(රෝහල් පිලිබදව)

  • @rathnayaka4627
    @rathnayaka4627 2 วันที่ผ่านมา

    thanks taridu

  • @palithaliyanage4222
    @palithaliyanage4222 2 วันที่ผ่านมา

    සාදු ...සාදු..සාදු ...සා

  • @pradeepkumara4694
    @pradeepkumara4694 2 วันที่ผ่านมา

    එකගයි

  • @soundpost1855
    @soundpost1855 2 วันที่ผ่านมา +1

    බොරු කියන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල යුතු නැද්ද

  • @Nilushthilanka
    @Nilushthilanka 2 วันที่ผ่านมา +1

    👍👍👍👍👍

  • @kusalatennakoon9172
    @kusalatennakoon9172 วันที่ผ่านมา

    මා දිනපතාම පත්තර කියවනවා මව්බිම. ලංකාදිප. අරැණ. දිවයින යනාදී පුවත්පත් වල නිතර නිතර වැරැදි පුවත් ප්‍රකාශයට පත්කරනවා එම පුවත් චමුදිත.සහ මධුෂාන් දෙගුණ තෙගුණ කර උඩදමා රජයට ප්‍රහාර එල්ල කරන අයුරින් හිතාමතා සිදු කරනවා දියුණු රටවල මෙවැනි පුවත්පත් වලට කිසිම චාන්ස් එකක් නැහැ වි ශේෂයයෙන් ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන ස්විඩනයේද දැඩි නිති රිති මෙවැනි මාධ්‍යයන්ට Direct ගන්නවා නමුත් දුපතේ ග්‍රෝත්‍රික මාධ්‍යය ක්‍රමය මෙවැනි රටවල නොමැති නිසා මේ රටවල් ඉතාමත් දියුණු මට්ටමකින් පවතිනවා. තවද ස්විඩන් රජයේ වෛද්‍ය.අධ්‍යාපන.ප්‍රවාහනය මෙකි නොකි කිසියම් සේවයකට ධානපතියන්ගේ හෝ ආගමික ස්ථානයයන්ගේ පරිත්‍යාග ලබා ගැනිම සම්පුර්ණ තහනම් බව දුපත් තුන්වන ලෝකයෙහි දියුණු වෙමින් පවතින මාධ්‍යය සංදර්ශන ඉදිරිපත් කරන මාධ්‍යය වේදිනට කණගාටුවෙන් දැනුම් දෙනවා.ස්විඩනයේ ක්‍රමය තුන්වෙනි ලෝකයෙහි දුප්පත් රටවලට නොගැලපෙන බව ඔබට සිතෙන්නට පිලිවන එහෙත් මේ රටවල් දියුණුවේ ආරම්භය ඒබව සැලකිල්ලට ගැනීම මනාය. මාගේ මාසික වැටුපෙන් 32%රජයට මා ආදායම් බදු ලෙස ගෙවිය යුතු අතර මට රැකියාව දුන් ආයතනය මාහට රැකියාව දුන්නට මාගේ මාසික වැටපෙන් 25% ක් බදු ලෙස ගෙවිය යුතු වෙනවා ඒමගින් මාගේ මාසික වැටුපෙන් මගෙන් රජය මාසිකව 60% කට ආසන්න මුදලක් උපයාගන්නවා. ඒක්‍රමය නිසාම කිසිම දානපතියකුගෙන් ආධාර රජයට අවශ්‍ය නොවන අතර රටෙහි ධානපතියන් බිහිවීම ඉතාමත් සුලබ දසුනක්. තමද සැම ස්විඩන් පුරවැසියකුටම අවුරුදු 66න් පසු ජිවත්වීමට සරිලන අයුරින් විශ්‍රාම වැටුපක් බෙහෙත් අවශ්‍ය සියලුම දැ පංති බේදයකින් තොරව සැමටම එකම අයුරින් ලැබෙනවා.

  • @rajapakshagechandralatha4274
    @rajapakshagechandralatha4274 2 วันที่ผ่านมา +2

    බොරු ප්‍රචාරය කරන උන්ට දඩුවම් දිය යුතුමයි විවේචන කරන එක වැරදි පෙන්වන එක වෙනම දෙයක්. හරි නම් ඔය මාධ්‍ය තහනම් කළ යුතුයි.

  • @SushanEkanayake
    @SushanEkanayake 2 วันที่ผ่านมา +1

    මිනිස්සුන්ට බොරු කිව්වා කියලා මේ වගේ දේකට මානව හිමිකම් නඩු දාන්න බැරි ද 🤔

  • @sopakanissanka8592
    @sopakanissanka8592 2 วันที่ผ่านมา

    👍

  • @k.k.madusanka8539
    @k.k.madusanka8539 2 วันที่ผ่านมา +1

    ඇයි ආණ්ඩුවට බැරි දෙරණ හිරු වගේ අලුත් ජනප්‍රිය මාධ්‍ය සංස්කෘතියක් හදලා ඔය වගේ බොරු ප්‍රචාරයන් වලට උත්තර දෙන්න

  • @AnuraNallaperuma
    @AnuraNallaperuma 2 วันที่ผ่านมา

    බොරු බෑ,, අපි ඔයාලගෙ චැනල් උනත් බලන්නේ මධ්‍යස්ථ නිසා. තරිඳුලා උනත් බොරු කිව්වොත් අපි ආණ්ඩුව එක්ක හිට ගන්නවා ❤️❤️

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 2 วันที่ผ่านมา +1

    ❤❤

  • @dimitrikaru
    @dimitrikaru 2 วันที่ผ่านมา +2

    නලින්ද මහරගමදී කියන කතාව හරි වුනාට වැදදී තරිඳු.. මට හෙට ගිහින් මම කොමති වුනා කියලා ඉස්පිරිතාලේ ඇතුලේ බිල්ඩිමක් හදන්න බෑ නේ.. යම් දායකයෆක් එතනට ගිහින් අවශ්‍යතාවය අසා ඒ අනූව නේ හදන්නේ..
    එතකොට ඔය කතාව ජනතාවට හා ඒ දායකයා ඉස්සරහා තියාගෙන කියන්න නෙමෙයි තිබුනේ.. එක ඇතුලත කලමනාකරනයට කියන්න ඕන දෙයක්.. මොකද ඕන දායකයෙක් කලමනාකරනයෙන් අසා වැඩක් කරන්නේ.. මම ඇත්තටම ඒ දායකයා නම් මෙවැනි වැඩ නොකර ආපහු කතරගමට එකතුවෙන සල්ලි කපුවන්ටයි, නිලමෙටයි බඩ පුරවගන්න ආපහු ඒ සල්ලි වයදම් කරනවා... මෙවැනි මහා සමාජ පෙරලියක් කරපු කෙනා ඉදිරියේ තියාගෙන ඔහුට කනේ පහරක් ගැහුවා හා සමානයි..
    අනිත් එක මෙයාලම කියනවා රාජ්‍ය සේවයේ ගැටලු ගොඩක් තියනවා කියලා. ඔවුන්ටම රාජ්‍ය සේවය විශ්වාස නෑ.. ඉතින් අපි ඒ සේවයට අපේ සල්ලි දීල හරි වැඩක් වෙයි කිලා හිතාගන්න ද? කෙහෙලිය මාරු වුනාට ඒ අමාත්‍යාංශයේ හිටපු හොරු තාම ඉන්නවා නේ..