Wow ape miss , mta aayeth mhanna puluwan... ape mis video daanawane...😊😊 mma mulinma mhuweth missge videos blla, ස්තූතියි මිස් 🙏🙏බුදු සරණයි පරෙස්සමෙන් ඉන්න 😊😊🥰🥰
Miss hemeeta kiyala dena nisa hondata therenawa. Miss mta on line course eka karanna asai.mahanna tikak puluwan.eth onama deyak mahanna be.e nisa igena ganna asai.
ගොඩක් කාලෙකින් අපේ මිස් පාඩමක් දාලා.වෙනදා වගේම හරිම පැහැදිලිව කියලා දුන්නා.❤️❤️❤️😘😘
නිලුෂිකා... ස්තුතියි හැමදාමත් මාත් ඒක්ක ඉන්නවට🙂
@@apemahumpanthiya ❤️❤️❤️
harima pahadili miss. thank u.
Thanku miss
Thank you mis
හරිම පැහැදිලිව කියලා දුන්නා .මිස්ට ගොඩක් ස්තුතියි
කිසිම කලබලයක් නෑ. හරිම පැහැදිලිව කියල දෙනව.මම කැමතිම ගුරුවරිය ඔබයි.අවංකවම උවමනාවෙන් කියල දෙනව.ගොඩක් පිං ඔබ තුමියට.තෙරුවන් සරණයි ....
තෙරැවන් සරනයි
බොහොම ස්තුතියි මිස් හරිම පැහදිලිව කියලදුන්නා
ඔබතුමියගේ යහපත් අරමුනු සාර්තක වේවා
වටිනා පැහැදිලි පාඩමක් තව පාඩම් දෙන්න ගොඩක් වටිනවා ස්තුති
හරිම පැහැදිලිව කියල දුන්නා ස්තූතියි ඔබට
නොදැන හිටිය වැදගත් කාරනා කිපයක් දැනගත්තා.බොහොම ස්තුතියි
ගොඩක් ආදරෙයි පුතේ..❤🌹 ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට... 🙏
හරිම පැහැදිලිව කියා දෙනවා. ස්තුතියි
මම ආසම කියලා දෙන විදියට.. අහන් ඉන්න ආසයි. ස්තූතියි.
සතුටුයි ඒ් ගැන ගොඩක්. ප්රතිචාරයට ස්තුතියි 🙂
@@apemahumpanthiya ♥️♥️♥️
ස්තුතියි මිස් ගොඩක් පැහැදිලි ව කියලා දුන්න
ස්වයං රැකියාවකට ලොකු අත්වැලක් .ස්තුතියි මිස්
harima pahadili kiyala dunna thnkyou
ඔයාගේ ප්රතිචාරයට බෙහෙවින් ස්තුතියි පුතේ
ගොඩක් කාලෙකින්....වීඩියෝ එකක් දැන් දායි දැන් දායි කියල බලන් හිටියේ❤️
සතුටුයි ඒ් ගැන ගොඩක්.. ප්රතිචාරයට.ගොඩක් ස්තුතියි 🙂
ඔයා හොඳ ගුරුවරියක් congratulations
Wow ape miss , mta aayeth mhanna puluwan... ape mis video daanawane...😊😊 mma mulinma mhuweth missge videos blla,
ස්තූතියි මිස් 🙏🙏බුදු සරණයි
පරෙස්සමෙන් ඉන්න 😊😊🥰🥰
හරිම සතුටුයි ඒ් ගැන ගොඩක්.. ප්රතිචාරයට.ගොඩක් ස්තුතියි 🙂
Very nice 👌 👍 👏 explain...thanks lot..
Godak dawasakin miss.godak pahadili.bohoma sthuthiy...
honda pita kanapita phehediliwa pena redi kotasak gattanam godak pehadili neda miss
ගොඩක් පැහැදිලියි. ස්තුතිය මිස්. 💐💐💐
සතුටුයි ඒ් ගැන ගොඩක්. ප්රතිචාරයට ස්තුතියි 🙂
Hari ageta pehedili kara mata ahamben hambauna meka balanna thenks
Widio aka danakam balagena hitiye .thanku miss❤️
සතුටුයි ඒ් ගැන ගොඩක්. ප්රතිචාරයට ස්තුතියි 🙂
Wow අපේ මිස් ...තෙරුවන් සරණයි ..ලස්සනයි .😍😍😍
දිල්රැක්ශි🌺🌺
Mis kiyala dena godak adum mama mahala tiyenawa awagema niet 1 katama anawa balamu mekat mahala 👍🙋♀️👗
හරිම සතුටයි..ස්තුත් ඔයාගෙ ප්රතිචාරයට
Tankiu mis
බොහෝම ස්තුතියි
Miss marama pahadili thanks oyata.asai.
Miss aththatama hondai
Hodata kiyala dunna.missta godak pin .b.s
ස්තුතියි පුතේ ඔයාගේ ප්රතිචාරයට
Thank you miss..hodin therum gaththa.(නර්මදා )
නර්මදා 🙂
Mis ge padam godak pahadili thank you mis
Watina pehadili kirimak tenk missh❤
අම්මෝ මිස් කාලෙකට පස්සේ..වීඩියෝ එක පස්සෙ බලන්න බැරිය කියලා ....කමන්ට් එකක් කෙටුවා ඔක්කොටම කලින්...🌷🌷🌷🌷🌷
🌺🌺🤩
Kalisama widiyata sayak masuwe peleyad ake ine sita karuwa pahalata kopamana agal gank gaththada (L) sise mata kiyanna oya piliwelata kiya denawa thanks
ඔබට බොහොම ස්තූතියි! දෝනි🙏❤️
ඔයාගේ ප්රතිචාරයට බෙහෙවින් ස්තුතියි පුතේ
ලස්සනයි මිස් බුදු සරණයි !
අම්තා🌺🌺
ගොඩක් ස්තුතියි ඔබතුමියට
ස්තුති ඔයාට. වටිනා කාලය යොදාගෙන comment එකක් දුන්නට..
ene sita karuwata. agl. kiyada. pahalata. miss
මිස් අපිට තව පාඩම් නැද්ද ?
Why the front and back waist same? Isn't,t the front waist 8s little bit low
Godak lassnai miss.Thank you so much.
හරිම සතුටුයි ඒ් ගැන ගොඩක්.. ප්රතිචාරයට.ගොඩක් ස්තුතියි 🙂
හරිම ලස්සනයි මිස් .💐💐🌷🌷🌸🌸😊😊🙏🙏
Pull clear thanks mis
Wow lassana thanks for you in my heart
Thank you 🌺🌺
කාලෙකින් ..හඞ ඇහුනෙ...ස්තුතියි
දුව මේක අපිට දිගට ගන්න බයස් අතට කොච්චර රෙදි ඕනවේද උස අඩි 5 කෙනෙක්
Thank you god bless you
ස්තුති අනුශා🌺
GODAK STHUTHI MIS.💖
සතුටුයි ඒ් ගැන ගොඩක්. ප්රතිචාරයට ස්තුතියි 🙂
අනේ ලස්සනයි මිස්
සතුටුයි ඒ් ගැන ගොඩක්. ප්රතිචාරයට ස්තුතියි 🙂
Mamanam pirimi kenekmis oya lesividiyatakoyaladunna .jp.oyata
Miss kiyala dumna padamata bohoma sththuthiye raparound short eka kiyala dennako avurudu 12 ka vithara duwekuta
සතුටුයි ඒ් ගැන ගොඩක්. ප්රතිචාරයට ස්තුතියි 🙂 ඇමතුමක් දෙන්න ..කියලා දෙන්නම්
Mis whastapp nambar eka dennako
අම්මෝ කාලෙකින්...ලස්සනයි
රන්දිකා🌺
Usa wedikaraganne kohomada
මම පළමු වතාවට මිස්ගේ මැහුම් පාඩම ට සම්බන්ධ උනේ.
හොඳටම පැහැදිළියි
මම කැමති මිස්ගේ මැහුම් පන්තියට සහභාගී වෙන්න
ස්තුතියි ඔයාගේ ප්රතිචාරයට
Oyage vidio ai den neththe.apiwa athaheriya neda?deyak igena gena awa witharai.api hithuwe ne ohoma magadi stop krai kiyala
දිගට මහන්න රෙදි කොච්චර
ඕනද
ගොඩක් හොදයි
ඔයාගේ ප්රතිචාරයට බෙහෙවින් ස්තුතියි පුතේ
Thank you miss
Harima pehedili
හරිම සතුටුයි ඒ් ගැන ගොඩක්.. ප්රතිචාරයට.ගොඩක් ස්තුතියි 🙂
Godak dawasakin..Thank you.💖💖💖
සතුටුයි ඒ් ගැන ගොඩක්. ප්රතිචාරයට ස්තුතියි 🙂
Thank you miss.
You are most welcome
ලස්සනයි dr
very Useful and detailed video. Thank you 💗
🌺🌺නිපුනි🌺🌺
Wow lassanai miss
ලස්සනයි මිස් ❤❤❤❤❤❤
ස්තුති මනොරි🌺🌺
Miss hemeeta kiyala dena nisa hondata therenawa. Miss mta on line course eka karanna asai.mahanna tikak puluwan.eth onama deyak mahanna be.e nisa igena ganna asai.
ඇමතුමක් දෙන්න පුතා 0768151284
godak lassanai missmiss💟💟💟
Pahadili mis thank you
ස්තුති ශ්රියා🌺🌺
Mis uniform girls kiyala dennako
Harim bahadili
Yara 2 k athda 26 usa ganna
Tanku mis
Redi yara kiyk vithr onid mis meka mhnt
Thank you so much 💖💖💖
Thank you 😊.
Thanks 🙏
Thank you miss❤️
ස්තුතිය රුක්ලන්ති
Thanks mess
🌺🌺
Mahatha kenecuta karùwa usa copemanada.
හරිම .pahdili
Aluth mahum warga. Apeta. Danna
👍
ඔබතුමිය ගත් කරැ උස කීයද කියා සදහන් කලේ නැහැ කරැණාකර කීයක් ද
😊😊
Ape age palalma mimma lesa ganne hip ekada
ප්රශනය පැහැදිලි මදි..
පාඩම නැවතත් බලන්න..
👍😍
😍😍😍😍
Godak dinakata pase
❤️❤️❤️❤️
නර්මදා🌺🌺
කිව්ලට් එක
🤗👍👍👍👍🤗🤗🤗
ඒක ඕන වයසට හොදයි
එකනෙ.🌺🌺
හරිම පැහැදිලිව කියල දුන්නා ස්තූතියි ඔබට
Thank you miss harima pahadili
ස්තුති චන්ද්රිකා 🌺🌺
Thank.you dear.god.bless
Welcome 😊
Thank you miss.
Thank you very much
Thanks mis
Thank you
👍😍
👍❤️
ගොඩක් පැහැදිලිව කියලා දුන්නා. ස්තූතියි මිස්
හරිම පැහැදිලියි කියලදුන්නාට ස්තුතියි
Thank you💖💖👍👍
ස්තුති ඔයාට. වටිනා කාලය යොදාගෙන comment එකක් දුන්නට..