රුමෙනියාවට යන එක පාඩුද වියදම ලක්ෂ 14/15

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มิ.ย. 2023
  • රුමෙනියාවට ලක්ෂ 14/15 දීල යන එක පාඩුද යන්න ගැන කරන ලද වීඩියෝවකි .
    රට යන්න 🇪🇺🇪🇺🇪🇺🇪🇺
    සල්ලි නැද්ද 👇👇👇🇪🇺
    • රට යන්න සල්ලි නැද්ද ?@...
    රුමෙනියාවට 🇪🇺🇪🇺🇪🇺🇷🇴🇷🇴🇷🇴
    ලක්ෂ 13/15 දීල ගිායාත් පාඩුද ?👇👇
    • ලක්ෂ 13/15 ක් දෟල රුම...
    සර්බියා යන්න සියල්ල 👇👇👇
    සූදානම් 🇷🇴🇷🇴🇪🇺🇪🇺
    • Romania to serbia in s...
    සීෂෙල්ස් රැකියා වීසා 🇸🇨🇸🇨🇸🇨🇸🇨👇👇පහසුාවන්ම අයදුම් කරමු 👇👇👇👇
    • සීෂෙල්ස් රැකියා සදහා අ...
    Romania 2023 🇷🇴🇷🇴🇪🇺
    Job vacancy 🇷🇴🇷🇴🇪🇺👇
    • 2023 romania job vacan...
    පහසුවෙන්ම වීසා ගන්න පුළුවන් 🇲🇻🇲🇻🇲🇻
    Maldives job vacancy 👇👇👇👇🇲🇻🇲🇻🇲🇻
    • මාලදිවයිනේ රැකියා අවස්...
    රුමෙනියාවට 🇷🇴🇷🇴🇪🇺🇪🇺 ඉක්මනින්ම එන්න පුළුවන් experience බලන්නැති jobs 👇👇
    • රුමෙනියාවට ඉක්මනින්ම එ...
    රුමෙනියාව 🇷🇴🇷🇴🇪🇺🇪🇺
    සහ ලිංගිකත්වය 👇👇
    • romania and sexuality ...
    Caregiver jobs හොදම
    Romania වද israel da👇👇
    • caregiver jobs for bes...
    රුමෙනියාවේ සීත කාලයේ රැකියා 🇪🇺🇷🇴👇
    ඈත ගමක සෙටි වුනොත් 👇👇🇪🇺🇷🇴👇
    • රුමෙනියාවේ සීත කාළයේ ...
    රුමෙනියාවේ work permit සහ TRC card සදහා අලුත් වුනු නීතිය 👇👇🇪🇺🇷🇴
    • 2023 January 4 New upd...
    Romania work permit
    2023 👇👇👇🇷🇴🇷🇴🇪🇺🇪🇺
    • Romania work permit 20...
    අඩු වියදමකින් රුමෙනියාවට එන්න 👇👇👇👇🤩🤩🤩🇷🇴🇷🇴🇷🇴🇪🇺🇪🇺🇪🇺🇪🇺🤩🤩🤩👇👇
    • අඩු වියදමකින් රුමෙනියා...
    අපගේ face book page සහ group 👇👇
    groups/34647...
    profile.php?...
    profile.php?...
    groups/54554...
    මෙවැනි වීඩියෝ නැරඹීම සදහා ‪@max9813‬ Subscribe කරන්න
    ස්තූතිය
    ‪@max9813‬

ความคิดเห็น • 63

  • @gihanfonseka3153
    @gihanfonseka3153 ปีที่แล้ว

    Excellent, do more videos,for society, Good luck,

  • @sarathnandasiri9258
    @sarathnandasiri9258 ปีที่แล้ว +3

    සුපිරි මචං අපේ කොල්ලෝ අපේ උන්ට සලකන්න ඕනී උබට වැඩිවැඩියෙන් හරි යන්න ඕනී බුදුසරණයි කොල්ලෝ

    • @max9813
      @max9813  ปีที่แล้ว +2

      රට යන්න 🇪🇺🇪🇺🇪🇺🇪🇺
      සල්ලි නැද්ද 👇👇👇🇪🇺
      th-cam.com/video/3FS2tiVoTBg/w-d-xo.html

  • @yohanfernando7751
    @yohanfernando7751 ปีที่แล้ว +1

    Good job ❤❤❤❤❤thanks

    • @max9813
      @max9813  ปีที่แล้ว

      Thank you too

  • @sasithadalugoda8638
    @sasithadalugoda8638 ปีที่แล้ว

    Niyami 👍👍👍

  • @prasannaherath2891
    @prasannaherath2891 ปีที่แล้ว

    අන්න ඒකයි ඔයාගේ දැක්ම ගොඩක් දුර දැක්මක් ඒකටයි අපි කැමති අයියා නියමයි ❤

    • @max9813
      @max9813  ปีที่แล้ว

      රට යන්න 🇪🇺🇪🇺🇪🇺🇪🇺
      සල්ලි නැද්ද 👇👇👇🇪🇺
      th-cam.com/video/3FS2tiVoTBg/w-d-xo.html

  • @demitha698
    @demitha698 11 หลายเดือนก่อน

  • @saratv7417
    @saratv7417 ปีที่แล้ว

    Thanks bro

    • @max9813
      @max9813  ปีที่แล้ว

      Welcome

  • @niranjanadilan6345
    @niranjanadilan6345 ปีที่แล้ว

    Super

  • @horseracinglove
    @horseracinglove ปีที่แล้ว +1

    ❤❤❤

  • @indikasampath1468
    @indikasampath1468 ปีที่แล้ว

    Aiya den lankawen oheta ewanna carpenter 150 yawana wedapiliwelk ynwa. ලක්ෂ 8 ynne kiynwa.. ඒජන්සියක් sambanda ne.. Ehama pluwnda

  • @PriyankaPriyanka-sx9mb
    @PriyankaPriyanka-sx9mb ปีที่แล้ว

    Aththatama oyata barida llankawe ayata udw karnna

  • @amiladananjaya4809
    @amiladananjaya4809 ปีที่แล้ว

    Oya city eka mokakda harima lassanai!:❤️😇

  • @dulanshamika9849
    @dulanshamika9849 ปีที่แล้ว +2

    Tecrumak na ynawanam itali paninnma yanna. Oona

  • @nd6234
    @nd6234 ปีที่แล้ว

    2017 දෙහිවල රොශෙල් එකෙන් ලක්ශ් 4 ගත්තෙ
    හොදටම උත්සහ කලා සල්ලි හොයා ගන්න බැරි උනා එ කාලෙ😢😢😢සත පහක උදව්වක් කලෙ නැ එකෙක්

  • @amayaweerasingha8480
    @amayaweerasingha8480 ปีที่แล้ว

    Ayye excavator opratar kenakta padi kiyak vithara ganna puluwanda

  • @manoriweerakoon1453
    @manoriweerakoon1453 ปีที่แล้ว

    Driving job nadda brother

  • @wijerathne143
    @wijerathne143 ปีที่แล้ว

    Padiyen 40%k tax walata kapanawa kiyanne aetthada ?

  • @GayanthaNiroshan-ck6oz
    @GayanthaNiroshan-ck6oz 11 หลายเดือนก่อน

    Aiye ලක්ෂ 19k දීලා තමයි අපි එන්න හදන්නේ .එත් තවම work permit අවෙ නැ.immigration බාර දිලා දින 25ක් වෙනවා .එහෙම කල් යනව.

  • @KSgifts96_
    @KSgifts96_ ปีที่แล้ว +1

    අයියෙ රුමේනියාවේ රැකියාවකට එන්න පුලුවන් පිරිමි කෙනෙක්ගෙ උපරිම වයස කීයද

  • @TeclaPriyadharshani-yw8eh
    @TeclaPriyadharshani-yw8eh ปีที่แล้ว

    Laka nawaya hamarak paditen kepena vidita rumeniya ywna post ekk dekla mn Katha kara.card board company ekk kiwa . padi msekta 3hamarak kiwa . mas 4ywnwth kiwa . apita athin vitadm medical vitharai . hithta sur MDI wge . ane pod dk me gna pahadilikirimk karannda . eka wathawk laksa pahahamark dila rusiyawe gihin padi nethi FAC daala Masa 6aawa . a Naya thwa gewagnna beriwa poison bona ththweta pathwela inne . rumeniya card board companiwla a wge salary ekk gnna puluwnda .

  • @KJStyle6239
    @KJStyle6239 ปีที่แล้ว +1

    Ela

  • @NalindNalind-oy6tr
    @NalindNalind-oy6tr ปีที่แล้ว +1

    ගැණු අයට එන්න වයස සීමාවක් තියෙනවා ද

  • @madhushajayawardana5612
    @madhushajayawardana5612 ปีที่แล้ว

    අයියේ ඔයාට ගන්න පුළුවන් ද අපි ඒජන්සි එකකින් නැතුව ආාවාත්

  • @crazygirl8421
    @crazygirl8421 ปีที่แล้ว

    පිරිමි අයට වයස කොහොමද හොද erjancy එකක් කියන්න පුලුවන්ද contac no ewanna puluwamda

  • @nuwankumara8294
    @nuwankumara8294 ปีที่แล้ว +2

    චැනල් මැක්ස් තව ටික දවසක් ඉවසන්න ඩොලරය රුපියල් 500 නගින දවස වැඩි දුරක නෑ

  • @munasindisanayaka900
    @munasindisanayaka900 ปีที่แล้ว +6

    මටත් හිතෙනවා තාවකාලික ප්ලාස්ටරයක් තමයි මෙි ඩොලර් එක මෙි තරමි වෙගයෙන් පහල බැසිම, ඇත්තටම මෙි comment එක දැක්කොත් reply කරන්න රැමිනියා යන්න හොද එජන්සියක් ලංකාවේ තියෙද? විස්වාසවන්ත විදියට විදියට රැමිනියාවට යවන කෙනෙක් ඉන්නවද?

    • @guitarviedio9177
      @guitarviedio9177 ปีที่แล้ว

      ඉන්වා

    • @dilanirodrigo2557
      @dilanirodrigo2557 ปีที่แล้ว

      අනේ මටත් හොද තැනක් දැනගැනීමට පුලුවන්ද?
      රුමේනියා යවන

    • @max9813
      @max9813  ปีที่แล้ว

      ඇත්තටම මේක තාවකාලික දෙයක් වෙන්නත් පුළුවන් . ...
      අඩු වියදමකින් රුමෙනියාවට එන්න 👇👇👇👇🤩🤩🤩🇷🇴🇷🇴🇷🇴🇪🇺🇪🇺🇪🇺🇪🇺🤩🤩🤩👇👇
      th-cam.com/video/iVApGHjq3n8/w-d-xo.html

    • @duleekaekanayake8729
      @duleekaekanayake8729 ปีที่แล้ว

      ජේ.සී .ඉන්ටනැෂනල්.
      රාගම.දුම්රියපල ඉදිරිපිට.

    • @max9813
      @max9813  ปีที่แล้ว

      facebook.com/profile.php?id=100054439827101

  • @nisansalaweerasingha7991
    @nisansalaweerasingha7991 ปีที่แล้ว +1

    ලන්කාවෙන් රුමේනිය යවන ejancy ගැන අලුත් video එකක් කරන්ඩ...හැබැයි හැමෝම කතා කරන්නෙ පිරිමි අයට එන විදිය ගැන විතරනේ...ඔයාවත් ගැහැනු අය එන විදිය ගැන කියන්ඩ...එයලට යන වියදම ගැන එයාලට ලැබෙන වැටුප ගැන...අනේ plz...sir

    • @max9813
      @max9813  ปีที่แล้ว

      අඩු වියදමකින් රුමෙනියාවට එන්න 👇👇👇👇🤩🤩🤩🇷🇴🇷🇴🇷🇴🇪🇺🇪🇺🇪🇺🇪🇺🤩🤩🤩👇👇
      th-cam.com/video/iVApGHjq3n8/w-d-xo.html

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට...🎉🎉🎉.
    දැන් තියෙන ඩොලර් රේට් එකට ලක්ශ 14-15 දීල රුමේනියා යන එක ඇත්තටම බොරු වැඩක් . තේරුමක් ම නැහ.
    ලක්ශ 6,7 කින් මැදපෙරදිග රටකට යන්න පුලුවන් .ඔය පඩියම ගන්න.ලක්ශ 10 කට අඩුවෙන් තමයි දැන් රුමේනියා ගාන හරිනම්.
    ඩොලර් එක ආයෙ වැඩිවෙයි කියල හිතන්න බැහ. 250-280 වගේ තියෙයි.
    රුමේනියා ව ශෙනගන් වෙන එක ගැන ලොකුවට හිතන්න හොද නෑ. දැන් අවුරුදු ගානක් නේ ඔය ශෙනගන් කතාව කියන්නේ .

  • @sameerasameera3149
    @sameerasameera3149 ปีที่แล้ว

    බය වෙන්න දෙයක් නෑ ඩොලර් ඒක 700 පන්නන්න තව මාස දෙකයි

  • @lasardalasarda4703
    @lasardalasarda4703 ปีที่แล้ว

    රැමෙිනියාවට එන්න වයස සිමාවක්
    තියෙනවද පිරිමි අයට

  • @upalichandrasiri8044
    @upalichandrasiri8044 ปีที่แล้ว

    අපට,බැරිද,රැමෙිනියාට,එන්න,අපට,පාමිවල,හෝ,ඉදිලකිරිමි,පැත්තට,අපට,වයස55යි

  • @rangeishan
    @rangeishan ปีที่แล้ว

    Aiue oyawathspp nabaredennako

  • @darshnidammith8312
    @darshnidammith8312 ปีที่แล้ว

    Timisoara වල මට බේකරියක ජොබ් එකක් තියනව ඒත් මම රුමේනියා යන විදියක් කියන්නකො
    ඒජන්සියක් හරහ මට එතැනට යන්න පුලුවන්ද

    • @chandanaweerasinghe5471
      @chandanaweerasinghe5471 ปีที่แล้ว

      puluwan

    • @max9813
      @max9813  ปีที่แล้ว

      Cntac me
      facebook.com/profile.php?id=100063653642846

    • @notikafa2828
      @notikafa2828 ปีที่แล้ว

      Mama danna thenak thiyanawa rumeniya bekariyakata yawana

    • @notikafa2828
      @notikafa2828 ปีที่แล้ว

      Calambo ejanciyak thiyanawa rumeniya bekariyakata yawana

  • @rajithademel3536
    @rajithademel3536 8 หลายเดือนก่อน

    මුන් තමයි රුමේනියාවේ රැකියා වල ගාන වැඩිකරගන්න පුළුවන් විදිහට මැද ඉන්න තක්කඩි 😮😅

  • @pradeepmanjula4599
    @pradeepmanjula4599 ปีที่แล้ว

    Gopd idiya

  • @praveennarangoda494
    @praveennarangoda494 ปีที่แล้ว

    බල්ගේරියාව ට ගියොත් මීට වඩා වැඩි වැටුපක් ගන්න පුළුවන්ද?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle ปีที่แล้ว

      ස්විස්ටර්ලන්තයෙ ජොබ් එකක් හොයාගන්න හැටි Romania 🇷🇴 to Switzerland 🇨🇭 | How to find a Job
      th-cam.com/video/G1a0Z9hulfA/w-d-xo.html

  • @shantv-xc6vq
    @shantv-xc6vq ปีที่แล้ว

    Mata 10.50 ynne

  • @user-qu3zm9ls6v
    @user-qu3zm9ls6v ปีที่แล้ว

    එන්න පුළුවන් හර් විදියක් කියන්න

    • @max9813
      @max9813  ปีที่แล้ว

      අඩු වියදමකින් රුමෙනියාවට එන්න 👇👇👇👇🤩🤩🤩🇷🇴🇷🇴🇷🇴🇪🇺🇪🇺🇪🇺🇪🇺🤩🤩🤩👇👇
      th-cam.com/video/iVApGHjq3n8/w-d-xo.html

    • @maanelkumari131
      @maanelkumari131 ปีที่แล้ว

      ​@@max9813kohomada anne

  • @dilipnuwan6242
    @dilipnuwan6242 ปีที่แล้ว

    aiya oyage phon namba eka dannko

  • @sankaprabashana
    @sankaprabashana ปีที่แล้ว

    අයියෙ සමාවෙන්න මෙහෙම කිව්වට රොමෙනියා කියන්නෙ ලොකෙ දුප්පත්ම රටක් මම සන්චාරය කලා ගම්බද මිනිස්සුන්ට විදුලිසපයුමවත් නහ කන්න බොන්න සල්ලලි නහ රොමෙනියා මොනිස්සුන්ට වෙනත් යුරොපයෙ රටවල් වලට රොමෙනියා මිනිස්සු බොඩර් පනලා ගිහිල්ලා හොරකම් කරනවා සල්ලි හිගා කනවා මගෙ අත්දකිම් එක්ක කියන්නෙ අනාගතයක් හදගන්න බරි දුප්පත් රටක් රොමෙනියා කියන්නෙ

    • @max9813
      @max9813  ปีที่แล้ว +2

      දුප්පත් මිනිස්සු නැති රටක් නැහැ , ඇමරිකාවේ ඉන්නව , සියලුම රටවල ඉන්නව, පොඩ්ඩක් බල්න්න .ආර්ථික වර්ධන වේගය රුමෙනියාවේ ,

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 ปีที่แล้ว

      ලක්ශ 15 ක් දීල මේ තත්වය තුල රුමේනියා යන එක තේරුමක් නැහ...

    • @sankaprabashana
      @sankaprabashana ปีที่แล้ว

      @@max9813 අය්යෙ මම රොමෙනියා හම නගරෙකම සන්චාරය කරපු කෙනෙක් මම වඩ කලෙ රොමෙනියා post ආයතනයෙ ඔයා තාම හරියටම රට දකලා නහ රොමෙනියාවෙ අපෙ ලන්කාවෙන් බාගයක් වගෙ ප්‍රදේශ තියෙනවා විදුලිසපයුමවත් නති ඔයා ගම් වලට ගිහිල්ලා බලන්න මිනිස්සුන්ට කාන්න බොන්න සල්ලි නහ රොමෙනියා කියන්නෙ හිගන රටක් 😥