Wala kulin basa | Ivo Denis | Lyrics video song [HD]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Wala kulin basa | Ivo Denis
    වළාකුළින් බැස සමන් කුළත් වැද
    එලො බලා යනවා
    අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
    හඬ හඬා ඔහේ යනවා.
    දැවේ දැවේ බිම් දි දි රදස් දුම්
    බැලු බැලු හැමතේ...
    යවවු යවවු මා එහේ මෙහේ හා
    ගිමන් නිවා පොළවේ.
    වළාකුළින් බැස සමන් කුළත් වැද
    එලො බලා යනවා
    අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
    හඬ හඬා ඔහේ යනවා
    දැවේ දැවේ බිම් දි දි රදස් දුම්
    බැලු බැලු හැමතේ...
    යවවු යවවු මා එහේ මෙහේ හා
    ගිමන් නිවා පොළවේ.
    එදා රටේ මේ දනෝ තැතින් මා
    තැනින් තැනේ රඳවා...
    මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට ලොවේ නමක් තැබුවා.
    වළාකුළින් බැස සමන් කුළත් වැද
    එලො බලා යනවා
    අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
    හඬ හඬා ඔහේ යනවා
    එදා රටේ මේ දනෝ තැතින් මා
    තැනින් තැනේ රඳවා...
    මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට ලොවේ නමක් තැබුවා .
    වැඩක් නොගත් දිය හඬා දොඩා මේ
    මුවේ බලා යනවා...
    හැපි සිඳි සිඳු තෙරේ වැදි කරදියෙන්
    එලෝ යනවා .
    වළාකුළින් බැස සමන් කුළත් වැද
    එලො බලා යනවා
    අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
    හඬ හඬා ඔහේ යනවා

ความคิดเห็น • 89

  • @hagsamalisewwandhika1709
    @hagsamalisewwandhika1709 2 ปีที่แล้ว +47

    අර්තය මොකක් ද??

    • @Nishaya722
      @Nishaya722 2 ปีที่แล้ว +74

      මේ කියන්නේ වැස්ස ගැන.. වැහි වතුර හිතන විදිහ ගැන.. සමන් කුල කියන්නේ ශ්‍රී පාදය ට.. කන්ද මුදුනට වහින වැස්ස ගංගා දිගේ සමනල කන්දෙන් පහලට ගලා ගෙන එනවා...වලාකුලින් බැස.. සමන් කුළත් වැඳ කියන්නේ ඒකයි..ඒ වහින වැස්ස අපිට කියනවා,..මේ පොළවේ වියලිලා ගිහින් දුවිලි නගින තැන් වලට මාව යවන්න... මේ මහ පොලව නිවෙන්න කියලා..රජස් දුම් කියන්නේ දුවිලි වලාවන්ට.. ඈත අතීත අපේ මිනිස්සු වැව් හදල වතුර රැස් කරල වතුර ආරක්‍ෂා කලා.. තමනුත් ප්‍රයෝජනයට ගත්ත... අපේ වැව් තාක්ෂනය ගැන මුළු ලෝකයක් අදත් පුදුම වෙනවා ලොවේ නමක් තැබුවා කියන්නේ ඒකයි... එහෙම වැඩක් නොගෙන අපතේ යන වතුර බොහොම දුකෙන් මුහුදට ගලාගෙන යනවා... කරදියෙන් එලෝ යනවා කියන්නේ ඒකයි.. මිරිදියෙන් ගන්න ප්‍රයෝජන බොහොමයක් අපිට කරදියෙන් ගන්න බැරි නිසා එතනින් එහාට ඒ වතුර මිය යනවා වගෙයි... මේ සුන්දර ගීතය අදටත් හෙටටත් ගෙන යා යුතු අර්ථ සහ ශබ්ධ රස දෙකම තියෙන අපූරු නිර්මාණයක්‌.. මං දන්න තරමට කෙටියෙන් ලිවුවා.. තව අහන්න.. ඔයාට තේරෙයි...අහසින් වැටෙන වතුර අපෙන් ඉල්ලනවා එයාගෙන් ප්‍රයෝජනයක් ගන්න.. එයාව රැකගන්න කියලා... මේ පොළවේ වතුර නැතිව වියළිලා ගිය තැන් වලට ජල මාර්ග හදල එයාව යවල පොලව නිවන්න කියලා.. වැව් හදල ජලය ඉස්සර වගේ රකින්න කියලා 😍

    • @vihangidewmini436
      @vihangidewmini436 ปีที่แล้ว +10

      Thank you 🥺 මේකෙ අර්ථ එක්ක අහද්දි තවත් ලස්සනයි

    • @lonelyheart2650
      @lonelyheart2650 ปีที่แล้ว +10

      @@Nishaya722 ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. Thanks

    • @kumudukumari4037
      @kumudukumari4037 ปีที่แล้ว +5

      @@Nishaya722 ඔබ‍ට බොහොම පින්

    • @shyamakodikaragedias6244
      @shyamakodikaragedias6244 3 หลายเดือนก่อน

      @@Nishaya722හරිම වටිනවා පැහැදිලි කිරීම.ස්තූතියි ඔබට

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 ปีที่แล้ว +100

    ගීතයේ නියම අර්ථයට ගැලපෙන රූප පෙළක් පසුබිමෙන් යනවා. දරුවන්ට මෙම ගීතය උගන්වන්න එයින් පහසු වෙනවා. බොහොම ස්තූතියි !

  • @gayaniwathsala5079
    @gayaniwathsala5079 5 หลายเดือนก่อน +14

    මම පුංචි කාලේ හැමදාම ⁣උදේට ගුවන් විදුලියෙන් ඇහුන ගීතයක් එදා පටන් අද දක්වාම අහන්න පුලුවන් අර්ථවත් ගීතයක් .මෙවැනි ගීත දැන් හැදෙන්නේ නැහැ .

  • @SenadheeraRathnayaka
    @SenadheeraRathnayaka 3 หลายเดือนก่อน +12

    ඔයා ගයන හැම ගීතයක්ම හරිම ලස්සනයි

  • @channajayampathi7694
    @channajayampathi7694 7 หลายเดือนก่อน +9

    සුපිරිම ,ගීතයක් ,රූප රාමු වලින් ගීතයක අර්ථය තේරුම් ගැනීමට ???????

  • @PriyadharshaniSurangika
    @PriyadharshaniSurangika 3 หลายเดือนก่อน +2

    සිංදුව සුපිරි යි.👍

  • @SidathSrimal-mi8do
    @SidathSrimal-mi8do 8 หลายเดือนก่อน +7

    මේ සින්දු ව සුපිරියි 😊😊

  • @anuradhavasanthi4365
    @anuradhavasanthi4365 4 หลายเดือนก่อน +8

    මෙවා වැදගත්

  • @Nethusamaravikkrama
    @Nethusamaravikkrama 3 หลายเดือนก่อน +1

    මේ ලස්සන ගීත දැන් කාලෙ ඇහෙන්නෙම නැති තරම්

  • @educationwithkuky1990
    @educationwithkuky1990 2 ปีที่แล้ว +34

    ඉතා වටිනා ගීතයක්

  • @inupanidarshana1381
    @inupanidarshana1381 11 หลายเดือนก่อน +9

    මාර පරිසර අලංකාරත්මක අර්ථවත් ගිතයක් ලෙස සැලකේ

    • @YashodaLalani
      @YashodaLalani 3 หลายเดือนก่อน

      ඒක ඇත්ත ❤

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 7 หลายเดือนก่อน +3

    verybeautiful sinhala video song thanks

  • @inokajayawickrema6189
    @inokajayawickrema6189 ปีที่แล้ว +8

    Superb.....lamainta Kiya denna puluvan...aadrashamath geethayak😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @hashitheranga450
    @hashitheranga450 2 ปีที่แล้ว +31

    වචන ටික සුපිරි...ගායනයත් ඒ වගේමයි..

  • @AnushkaWejesekara-qx8oo
    @AnushkaWejesekara-qx8oo 10 หลายเดือนก่อน +5

    ඇත්තටම මෙ ගංගා අපිට කොච්චර වටිනවද.ව්‍යංගර්ථයෙන් කොච්චර දෙයක් කියනවද❤

  • @kanthiathukorala8847
    @kanthiathukorala8847 2 ปีที่แล้ว +24

    ලස්සන සිංදු ව

  • @AyeshaKumari-s9i
    @AyeshaKumari-s9i 2 หลายเดือนก่อน

    සුපිරි ගීතයක්🎉

  • @InduniAmasha
    @InduniAmasha 3 หลายเดือนก่อน

    හරිම ලස්සන ගීතයක්😊

  • @sameeravollg7895
    @sameeravollg7895 7 หลายเดือนก่อน +5

    ශ්‍රී ලංකා ගංගා පොළෝ දරණී

  • @wasugerandilu5216
    @wasugerandilu5216 8 หลายเดือนก่อน +5

    නියම සින්දුවක්👍

  • @amithachandrasekara3807
    @amithachandrasekara3807 2 ปีที่แล้ว +21

    Great song 👌

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +27

    මට මෙ. සින්දුව අහනකොට ගොඩක් දුක හිතෙනවා ,😪😪

  • @thusharimanjulani7477
    @thusharimanjulani7477 4 หลายเดือนก่อน +2

    මාරයි මේ සිංදුව

  • @priyangirajasinghe2392
    @priyangirajasinghe2392 10 หลายเดือนก่อน +4

    හරිම ලස්සන අර්ථවත් සිංදුවක්...❤

  • @chandimamalkanthi6447
    @chandimamalkanthi6447 4 หลายเดือนก่อน +1

    Mara lassanai ❤❤

  • @srsblackberry1656
    @srsblackberry1656 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 2 หลายเดือนก่อน

    verybeautiful sinhala video song thanks myfavourite

  • @senulrskmitha826
    @senulrskmitha826 10 หลายเดือนก่อน +5

    සුපිරි...

  • @buddhikaedirisingha4758
    @buddhikaedirisingha4758 ปีที่แล้ว +9

    Very beautiful song❤❤❤❤❤❤❤❤😎😎😎😎😎😎😎😎🎻

  • @BandusenaRajapaksha
    @BandusenaRajapaksha 8 หลายเดือนก่อน +2

    ❤😂❤🎉🎉🎉 ගීතය වගේම ❤ රූප පෙළක් හරිම ලස්සනයි ❤🎉😂😂Bc 1:41

  • @renukapriyadarshani9190
    @renukapriyadarshani9190 2 ปีที่แล้ว +13

    Super💜

  • @ayeshanimanthi5948
    @ayeshanimanthi5948 2 ปีที่แล้ว +7

    Harima lassanai

  • @SupipiSathya
    @SupipiSathya 2 หลายเดือนก่อน

    හරිම වැදගත්

  • @chandimamalkanthi6447
    @chandimamalkanthi6447 4 หลายเดือนก่อน +2

    Patta

  • @chamindajayasinha1093
    @chamindajayasinha1093 2 ปีที่แล้ว +7

    Hoda sinduvak maru

  • @dhammikajayakody-qk5ib
    @dhammikajayakody-qk5ib ปีที่แล้ว +7

    Nice song

  • @nawarathnababa6343
    @nawarathnababa6343 ปีที่แล้ว +7

    Good music

  • @shiranthisilva6477
    @shiranthisilva6477 4 หลายเดือนก่อน

    😢😢 ඇඬෙනවා

  • @isurudunstan
    @isurudunstan 11 หลายเดือนก่อน +2

    mama OL kale art habai music class eke idiriyen yanakota me geethaya asuna. eda patan mama me geethayata harima asai

  • @Sl.201
    @Sl.201 3 ปีที่แล้ว +13

    👍👍👍👍👍

  • @sasindumalith2027
    @sasindumalith2027 ปีที่แล้ว +5

    👍👍👍❤️‍🔥

  • @blubtechsinhala9236
    @blubtechsinhala9236 2 หลายเดือนก่อน

    එල ඈ😅

  • @h.k.d.susanthakumari-my8xz
    @h.k.d.susanthakumari-my8xz ปีที่แล้ว +3

    Me සිංදු ව niymay

  • @Nethmi427
    @Nethmi427 หลายเดือนก่อน

    මෙම ගීතයේ අහසෙන් වැටෙන වැහි බිංදුවක් උපමා කරන්න තම දක්ෂතා සමාජයට දී දීගන්න බැරිව ඉන්න පුද්ගලයකු

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 2 หลายเดือนก่อน

    Valaa kull hadhaa ganna thami ibbak valaa apahaasa okkoma vindhaa

  • @sewwandiekanayake356
    @sewwandiekanayake356 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @JananiPerera-r9v
    @JananiPerera-r9v 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @WasanaNilanka
    @WasanaNilanka 2 หลายเดือนก่อน

    Thank your

  • @maheeshpriyankara5955
    @maheeshpriyankara5955 ปีที่แล้ว +6

    🙏🙏🙏💖🇱🇰💖🇱🇰💖🇱🇰💖🇱🇰💖

  • @shiranthisilva6477
    @shiranthisilva6477 4 หลายเดือนก่อน

    ගොඩක් දුකය්

  • @indikaroshan508
    @indikaroshan508 ปีที่แล้ว +3

    😘😘😍😍

  • @shayamaleeneelika8050
    @shayamaleeneelika8050 ปีที่แล้ว +5

    ✨️✨️✨️

  • @thilakarathnapathirage3782
    @thilakarathnapathirage3782 7 หลายเดือนก่อน +1

    😊

  • @PriyadharshaniSurangika
    @PriyadharshaniSurangika 3 หลายเดือนก่อน

    👍👍

  • @thanujakumari7355
    @thanujakumari7355 2 ปีที่แล้ว +5

    👍

  • @nishansalescenter650
    @nishansalescenter650 ปีที่แล้ว +3

    ❤🎉🎉❤❤

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 2 หลายเดือนก่อน

    Dan vath ibbak valaa valla kull nispaadhanaya karagaththaa kaantharayak hadhanna navi bava Pili ganei naadha

  • @nilanthaperera2734
    @nilanthaperera2734 ปีที่แล้ว +4

    🎀🎀🎀🎀😘😘😘😘😘

  • @shanikadilhanirathnayaka2206
    @shanikadilhanirathnayaka2206 2 หลายเดือนก่อน

    ❤️😘❤️😘💕🥰💕🥰

  • @maduratharanga7508
    @maduratharanga7508 2 ปีที่แล้ว +4

    😀😍❤💗😘🌷

  • @duleekaariyasingha1340
    @duleekaariyasingha1340 2 หลายเดือนก่อน

    🎉🎉

  • @kanchana35
    @kanchana35 4 หลายเดือนก่อน +1

    ❤😅😊

  • @arjunasamarasinghe8206
    @arjunasamarasinghe8206 ปีที่แล้ว +2

    😮

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 2 หลายเดือนก่อน

    Haa n goviyaa magaa kathaavaa innava magaa ammaa muvak valaa hitiyaa vadhireyak valaa hitiyaa naha magaa amma vadhireyak valaa navi hitiyaa muvak valaa

  • @janakapuspakumara6606
    @janakapuspakumara6606 ปีที่แล้ว +6

    👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💝💝💝💝💝💝💝💝💝💝💛💛💛💛💛💛💛💛💛💛💖💖💖💖💖💖💖💖💖💖💗💗💗💗💗💗💗💗💗💗💕💕💕💕💕💕💕💕💕💕💞💞💞💞💞💞💞💞💞💞❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @susaramahinda6990
    @susaramahinda6990 2 ปีที่แล้ว +6

    👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤❤❤🌹🌹🌹🌹

  • @SupuniNawodhya
    @SupuniNawodhya 2 หลายเดือนก่อน

    Ena chandedy me gana sitanna enna aya mewakalet naha eidapuayht einna ayat karanney nauawena eka mey walakulasitanawawagey aitana n n p ekata aurudu pahakata denna apita barida

    • @SupuniNawodhya
      @SupuniNawodhya 2 หลายเดือนก่อน

      Mata sinhala taipkarnna mey fon eken danuma madi ena matiwaranayedi mey gitaye arutawage inney anurakumara disanayaka mey wagey walakulak dan apey ratata oni natnam eyat karadiyatama yai walakulu hamadama ahasey naha tawa watawak mey gietaya ahala balanna mama kiyanadey obata watahei tanks walakula

  • @risiniwekadapola1713
    @risiniwekadapola1713 11 หลายเดือนก่อน +1

    M

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 ปีที่แล้ว +3

    💜💟⛅💎✨

  • @NiroshaniJayakody
    @NiroshaniJayakody 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @kanchanahapuarachchi7615
    @kanchanahapuarachchi7615 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @janakapuspakumara6606
    @janakapuspakumara6606 ปีที่แล้ว +4

    ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💕💕💕💕💕💕💕💕💕💕💞💞💞💞💞💞💞💞💞💞💖💖💖💖💖💖💖💖💖💖

  • @NadeekaDissanayake-y1d
    @NadeekaDissanayake-y1d 2 หลายเดือนก่อน

    ❤❤