Dumriya Maga (දුම්රිය මග) | Kemmura Adaviya | FM Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 22

  • @tharangatharanga1453
    @tharangatharanga1453 2 ปีที่แล้ว +2

    මේ කතාවත් ගොඩක් ලස්සනයි බාරති මහත්තයා ලහිරු අයියා ගොඩක් ස්තුති තෙරුවන් සරනණයි 💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @naena.3972
    @naena.3972 2 ปีที่แล้ว +5

    ඇත්තටම කතාවක් එන කම් බලන් ඉන්නේ. මම බාතිය ගුරු දැක, ගන්න අනිවාර්යෙන් එනවා ලංකාවට ආවට පස්සේ. පදුරක් ගානේ ගුරු ගුරුචියෝ පිරිලා. එත් බාතිය, ගුරුතුමා ට ගහන්න එකෙක් තාම නම් දැක්කේ නෑ. ලහිරු ඔයාවත් මේ ගුරුතුමා ගෙන් ඔක්කොම ගුරු කම් ඉගෙනගන්න. අපරාදේ මේවා ගුරු තුමා එක්ක නැති වුණොත්, මොකෝ බොරු කාරයෝ පැටව් ගහලා. මිනිස්සු රවට්ටන්න බුදුසරණයි ගුරුතුමා ට. දීර්ගායු වේවා 🙏🙏🙏🙏💞💞💞💞🌹🌹🌹🌹

  • @anushadesilva1055
    @anushadesilva1055 2 ปีที่แล้ว +8

    ගුරුන්නාන්සෙය් ගෙ කතා අහන්නෙ හුඟාක් ආසාවෙන්😍❤️❤️

  • @disnapryawm4223
    @disnapryawm4223 ปีที่แล้ว +1

    තැනින් තැන ඇහෙන්නේ නෑ නේ😢

  • @taniyadesilva2665
    @taniyadesilva2665 2 ปีที่แล้ว +2

    කාට්ටියම එකතු වෙලා සල්ලි හොයා ගන්න එක සාධාරණයි ❤️ඇත්තටම හාරිම ලස්සන කාතාවක් මම හරිම අසාවෙන් බලන්නේ හැමොටම දෙවි පිහිටයි ❤️❤️❤️💕💕💕💕✋✋🙏

  • @Tentashion
    @Tentashion 2 ปีที่แล้ว +1

    Digatama Gurunwahansege kathamai one😍

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏

  • @sunethchandima2729
    @sunethchandima2729 2 ปีที่แล้ว +1

    කතාවනම් සුපිරි 👍

  • @තිළිණරත්නවිර
    @තිළිණරත්නවිර 2 ปีที่แล้ว +4

    අංකල් #බාරති....ඔයා වැඩ්ඩෙක් වෙන්න පුලුවන් එත් ගුරැකන් හද හුනියන් සාන්ති කර්ම දන්න හොද හාමුදුරුවෝත් ඉන්නවා එයාලට #ගරහන්න එපා ඒක හරි නෑ නේද අපේ ගමේත් ඉන්නවා හොද හාමුදුරුවෝ නමක් ඕන වැඩක් ඒත් කරන්නේ හොද වැඩ විතරයි ....ඔයාව විනාඩියෙන් #ගල්.....කරයි..ඕනමනම්....😮💥😮 😜🙏😜

  • @sunethchandima2729
    @sunethchandima2729 2 ปีที่แล้ว +2

    මහසෝන පිලිබදව බාරතී මහත්තය එක්ක කතාවක් ඕනෝ......

  • @gayandilshan982
    @gayandilshan982 2 ปีที่แล้ว +2

    ❤️

  • @nishantinishanti7471
    @nishantinishanti7471 2 ปีที่แล้ว +1

    🥰🥰🥰❤️👍👌👌

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 2 ปีที่แล้ว +1

    🥰🥰

  • @thavinduvismal8518
    @thavinduvismal8518 2 ปีที่แล้ว +1

    කෝ යකො මැද 😕☹️

  • @naviduyuhan5364
    @naviduyuhan5364 ปีที่แล้ว +2

    මැදින් ටික ටික අඩුයිනේ අප්පා. එපා වෙනෝ 😒

  • @clown45178
    @clown45178 ปีที่แล้ว +1

    Ko oya barathi maththaya🤕👻😱

  • @arrowartacademy7160
    @arrowartacademy7160 ปีที่แล้ว

    mokada mewa edit karana eka ? sadde na thanin thena

  • @isharamadushanka203
    @isharamadushanka203 2 ปีที่แล้ว

    Aiyoo lahiru මගුල මොකක්ද බන් ඔය බාරතී අයියගේ දේවල් දාපල්ලාකො ඔය රේල්වේ නිම්මි මොනාද බය හිතෙන්නදෙයක් දාපල්ලා ශික් අර එක තැනක කියනවා බාරතී මහතා යක්කුබලන්න ඕන්න්නම් නූල් බැදගෙන දෙහි තියන් එහෙම නෙමේ එන්න පෙන්නන කියලා මන් ආසයි පොඩ්ඩක් බලන්න මන් දන්නවා එහෙම දෙයක් තියෙයි කියලා ඒත් ලොකු අයියලා බලන්න ආසයි මට පොඩක් පෙන්නන කියන්නකො ප්ලීස් ලහිරෝ

  • @pasinduweerasinghe5845
    @pasinduweerasinghe5845 2 ปีที่แล้ว +9

    කෝ ඉතුරු කතා ටික, ,එක දිගට දාපල්ලකෝ බන් 😡😡😡