ඊළඟ මාසේ රටට මොකද වෙන්නේ (Manju Nishanka)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • #NOWorNEVER
    අපිත් එක්ක එකතු වෙන්න.. www.singularit...
    info@singularitysrilanka.com
    / slvlog
    find us slvloggers@gmail.com
    අබිශේකා / abisheka_fer

ความคิดเห็น • 97

  • @slnewsvlog2712
    @slnewsvlog2712 2 ปีที่แล้ว +8

    අනේ කන්න දෙන්න. ගොඩාක් පින් ඔබලාට. ඇස් දෙකට කඳුලු ආවා දැක්කම. උපදින කිසිම භවයක කෑම බීම වලින් කිසිම අඩුවක් වෙන එකක් නැහැ. ඔබලා වැනි උතුම් මිනිසුන් පිරිච්ච රටක් මේක. ලෝකෙ කොහේවත්ම නැති විශිෂ්ඨ මානව සම්පතක් සිටින රටක් මෝඩ අමන තකතීරු දූශිත පාලකයො නිසා අයාලේ ගියා. අනාත වුනා. දැන්වත් බුද්ධිමත්ව සිතමු.

  • @malinivithana3780
    @malinivithana3780 2 ปีที่แล้ว +19

    මංජු, අභිෂේකා, ඔයාලා මේ කරන්නේ පින ඉක්මවූ සමාජ සත්කාර්‍යයක්. මුදල් ඇති අය පවා අසරණ කළ සමාජයක ඔබලා මේ ලබාදෙන ආදර්ශය හදවතින්ම අගය කරමි.

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 ปีที่แล้ว +16

    ඉතාමත්ම උතුමි සද්කාර්යක්. පින් සිදුවෙන වැඩක්.
    සැමගේ සහාය ලැබේවා! 🙏🙏🌹🌹❤️❤️

  • @thanujaranawaka7244
    @thanujaranawaka7244 2 ปีที่แล้ว +6

    දූෂණයෙන් තොර දැක්මක් ඇති රටක් වෙනුවෙන් ඔබ දෙපල කරන මේ අරගලයට මාගේ උත්තමාචාරය අරගලයට ජය 👍👍👍

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 ปีที่แล้ว +19

    රටට සහ මිනිසුන්ට කරපු මේ මහා අපරාධයට රාජපක්ෂලටත් උන්ගේ
    පවුල් වල එවුන්ටත් හෙණ ගහනවා.
    අරගලයට ජයවේවා!
    ඔබලා කරන මේ දානමය පිංකමට බොහොම පිං.🙏🙏🙏🙏🙏

  • @thelife..........3376
    @thelife..........3376 2 ปีที่แล้ว +28

    පුදුමාකාර සංවේදී අවස්ථාවක් ...හදවතින්ම සුබ පැතුම් මේ කර්තව්‍යයට.....!

  • @suseemashiranthi9901
    @suseemashiranthi9901 2 ปีที่แล้ว +12

    very very thank u everyone❤godak pin sidda vena hamootama🙏

  • @lasanthajayasundara101
    @lasanthajayasundara101 2 ปีที่แล้ว +9

    වැඩි වැඩියෙන් මිනිස්සුන්ට උදව් කරන්නට ඔබලාට හැකි වේවා. බුදුසරණයි

  • @melvindavid4686
    @melvindavid4686 2 ปีที่แล้ว +9

    Good job. May God bless you all for the timely initiative.
    Special thanks to Abisheka & Manju.

  • @wasanthaluxman4626
    @wasanthaluxman4626 2 ปีที่แล้ว +30

    එක වේලක් හරි නැති බැරි මනුස්සයන්ට ........දිව්‍ය භෝජනයක් වගේ........හොඳ වැඩක් !!!!

  • @harshadisanayake9052
    @harshadisanayake9052 2 ปีที่แล้ว +13

    වචන නැ ඔයාලට ස්තුති කරන්නට🙏🙏🙏🙏

  • @tuansafu5427
    @tuansafu5427 2 ปีที่แล้ว +6

    Very good job 👏 👍 🙏🙏🙏
    All the best for organising groups 👏
    Thanks for organiser's n sapoters 🙏
    Cooking people's brother's sister's for
    Everyone thank you very much for everyone n Abisheka fernando n manju nishanka, special thanks for both of them. God bless for everyone 🙏

  • @Visit-Sri-Lanka
    @Visit-Sri-Lanka 2 ปีที่แล้ว +2

    මේ අර්බුදයෙන් මිදෙන්න ස්ථිර විසඳුමක් පැහැදිලි කරන්න. ඒ සඳහා ජනතාව කළයුත්තේ කුමක්ද කියල දැනුවත් කරන්න. තාම සමහරුන්ට මේකෙ බරපතල කම තේරිලා නෑ.

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +7

    _මේ උතුම් කටයුත්තට ඇති හැකි පින්වන්ත මිනිසුන්ගේ සහයෝගය ලැබේවා !_

  • @wijesenamatharaarachchi824
    @wijesenamatharaarachchi824 2 ปีที่แล้ว +12

    Great job
    Respect all particepents

  • @mohomedsappideen5527
    @mohomedsappideen5527 2 ปีที่แล้ว +7

    Good job keep it up 👍👍👍

  • @thereisnoachievementwithou7848
    @thereisnoachievementwithou7848 2 ปีที่แล้ว +1

    සතියට එක වේලක් නෙවේ හත් අවුරුද්දකට එක දවසක් දුන්නත් වටිනාකම අමිලයි.ඉතින් සතියකට වරක් ගැන කවර කතාවක්ද....හදවතින්ම ආදරෙයි .ඔබ නියම සින්හල කෙල්ලක් එමිලි...❤👍👍👍

  • @induhewapathirana8924
    @induhewapathirana8924 2 ปีที่แล้ว +6

    You are doing a great work my dear

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 2 ปีที่แล้ว +4

    අභිශේකා, අපිටත් ගෑස් , බූමිතෙල් නෑ, එවගේම දර ලිප්වලින් උයන්න ඉඩක්නෑ. නමුත් අපි පොල්කටු අගුරුලිප් වලින් කොහොම හරි එක වේලක් හරි උයනවා. මම හිතනවා ඔය කට්ටියට අගුරු ලිපක් අඩු වියදමකින් නිශ්පාදනය කරලා ලබාදෙන්න පුලුවන් නම් හැම ගෙදරකම හැමදාම එක වේලක් හරි උයාගන්න පුලුවන් කියලා මම හිතනවා. එය සෑහෙන්න ප්‍රායෝගිකයි. අගුරුලිප් ලබාදීම ගැන ටිකක් හිතන්න. කෑම ලබාදීමට වඩා වියලි ආහාර ලබාදී ගෙදර උයාගන්න ක්‍රමවේදයක් හදුන්වාදෙන්න.

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 2 ปีที่แล้ว +6

    අභී ඔයාලාගේ කැප කිරීම ගොඩාක් වටිනවා අහින්සක මිනිසුන්ට

  • @ramkrrish24
    @ramkrrish24 2 ปีที่แล้ว +2

    Super Abhi and Nissanka. Like to involves this worthy cause 🙏

  • @madhusamindi3750
    @madhusamindi3750 2 ปีที่แล้ว +2

    කොහොම කිව්වත් සුදුසු නායකත්වයක් ඉදිරියට එනතුරු මේ ප්‍රශ්න වලට විසදුමක් පේන මානයක නෑ ...මිනිස්සු අරගල කරන්න පාර ට බහින්න යම් පෙනෙන විසදුමක් තියෙන්න ඕනේ..

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 2 ปีที่แล้ว +2

    Thanks to all ❤️💐, would like to help...

  • @heshaniperera2813
    @heshaniperera2813 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏Thank you all❤️❤️❤️💐

  • @benadictaperera4557
    @benadictaperera4557 2 ปีที่แล้ว +2

    Mr Maju pl join with Mr Nagananda .. God job Abishaka...god bless you both...👏👏

  • @ssspathirana
    @ssspathirana 2 ปีที่แล้ว +7

    Great work. I would like to help.

  • @janithc
    @janithc 2 ปีที่แล้ว +3

    හරිම දුකයි මෙහෙම වෙනවා දැක්කම... ( කරන වැඩේ ගැන හරි සතුටුයි )

  • @chandanadenawaka807
    @chandanadenawaka807 2 ปีที่แล้ว +1

    ස්තුතියි.🙏🙏🙏🙏🙏🙏

  • @slpatriot2296
    @slpatriot2296 2 ปีที่แล้ว +5

    Manju Nissanka has all the qualities of a good leader. Pls consider championing the Peoples Constitution proposed by Mr. Nagananda Kodithuwakku. We need an honest leader to govern our country at least for 5 years to come out this mess!!

    • @justincase534
      @justincase534 2 ปีที่แล้ว

      True, Manju has very decent qualities.

    • @nikawaththebandara7750
      @nikawaththebandara7750 2 ปีที่แล้ว

      අනේ යාලුවො ඔබ හිතන්නෙ ඕක තනි කෙනෙක්ට කරන්න පුලුවන් දෙයක් කියලද. මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් කිසිම දෙයක් ඉගෙන ගෙන නෑ නේද.

    • @justincase534
      @justincase534 2 ปีที่แล้ว

      @@nikawaththebandara7750 කොහෙත්ම බැහැ! එත් හොද කෙනෙක් දැක්කම අපි සපෝර්ට් කරන්න ඕන. එන එන හැම කෙනාවම පාගුවම අපිට ඉතුරු වෙන්නේ දැන් ඉන්න පාලිමෙන්තුවම තාම සදහටම - අමන සෙට් එකක්!

  • @anomakulathunga2345
    @anomakulathunga2345 2 ปีที่แล้ว

    Great work both of you. Blessings 🙏

  • @milhanmihan7128
    @milhanmihan7128 2 ปีที่แล้ว +5

    Good job afiseka

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb 2 ปีที่แล้ว +2

    ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි ඔබ සැමටම

  • @ckasg1
    @ckasg1 2 ปีที่แล้ว +2

    Great work!

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 2 ปีที่แล้ว +2

    Eka welak ho ඔවුනට දිවිය භෝජනය ක්ම වේවා me කර්තව්‍යය සඳහා දායකත්වය dena සියලුම දෙනාට ලොව පාලන සියලු දෙවියන් ge ආශිර්වාද ya ලැබේවා

  • @jumanji5239
    @jumanji5239 2 ปีที่แล้ว +2

    සියලු සුභ පැතුම් 👍

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 2 ปีที่แล้ว +1

    Great 👍

  • @champikasembapperuma8972
    @champikasembapperuma8972 2 ปีที่แล้ว +1

    JANATHA. ARAGALAYATA. JAYAWEWA
    🌷🌷🌷AUS

  • @aragalaya-poweroffearlessn5111
    @aragalaya-poweroffearlessn5111 2 ปีที่แล้ว +3

    අරගලයේ අඩිතාලම තමයි, රන්ජන් රාමනායක, නාගානන්ද, අනුර කුමාර, SL VLOG, SATAHAN RADIO, සහ SEPAL AMARASINGHE. නාගානන්ද විශිෂ්ට මිනිසෙක්, ඒත් ඵයා අඩිතාලමේ ඇති සිමෙන්ති අල්ලන්නේ නැති යකඩයක් වීම නිසා, දැන් ඵතන පලුද්දක් තියෙනවා. ඊලඟට ඵන මහා මැතිවරනයකදී අපරාධකාරයන්ගෙන් තොර රජයක් බිහිවීමට, මේක විශාල බාදාවක්. ඵවැනි අවංක රජයකට ලහි ලහියේ කරන්න වැඩ රාශියක් ගොඩගැහිලා තියෙනවා. ඉන් බරපතලම ඵකක් තමයි, බොහෝ අපරාධ විමර්ෂන නිලධාරීන්, බුද්ධි අංශ නිලධාරීන්, පොලීසියේ වගකිවයුතු නිලධාරීන්, රජයේ සිවිල් නිලධාරීන්, සමන්තබද්‍ර, ඤානසාර, ආනන්දසිරි, මැනික් ප්‍රියාන්, Avenra හිමිකරු වැනි දහස් ගනනක් පුද්ගලයින් "සමාව පදනමක්" යටතේ රජයේ සාක්ෂි කරුවන් බවට පත්කොට, කෝටි ප්‍රකෝටි ප්‍රමානයක ජනතාවගෙන් හොරකම්කල ඩොලර් නැවත ලබාගැනීමෙන්, මර ඇඳේ ඉන්න අපේ ජාතිය, මරනයෙන් බේරා ගන්න ඵක. මහින්දගේ පවුලේ අය පමනක් හොරකම් කොට, රටතුල තබාගෙන ඇති මුදල් ප්‍රමානය පමනක්, ඉහත කියනලද සමහර අයගේ නම්වලින් තිබෙන ඩොලර් මිලියන ගනන්වල Helicopter, අති සුකෝපභෝගී වාහන ආදියෙන් හිතා ගන්න පුලුවන්. රටකට හිමි සියලු වස්තුවත්, ඩොලර් කෝටි ගනන් විදෙස් වලින් ගත්තු නයත්, හොරකම් කරපු රටක අපි ඉන්නෙ. ඉතින් නාගා දැන්වත්, perfection ඉලව්ව නවත්තලා, දැනට අපට ඇහැට පේන්න තියෙන විකල්පය වන JVP/NPP ඵක, ශුද්‍ර පවිත්‍ර කරලා, නව පනක් දීලා, අරගලයේ දරුවන්ගේ අධීක්ෂනය යටතේ බලයට පත් කරන්න, අපි සියලු දෙනාම ඵකතුවෙමු. නැත්නම් ඔබ තමයි, අරගලය අල කරන්නේ. අරගලයේ දරැවන්ගේම පාලනයක් අවශ්‍යනම්, ඵ්ක මේ අවුරුදු දෙකක් ඇතුලේ කරන්න, දඟලන්න ගිහින්, ජාතිය විනාසයෙන්, මරනයටම ඇදල දාන්න ඵපා. ඵහෙම කලොත් අනාගත දරුවෝ ඔබලාට වෙෙර කරාවි. JVP/NPP කියන්නේ මහා බලගතු දෙවියෙක් නෙවෙයි. නමුත් අපරාධ කාරයන් ආරක්ෂා කරන මූසලයො රංචුවක් නැවත පාලන බලය ගත්තොත්, අපි හරක්ම තමයි. ඵතකොට නාගටත් පුලුවන් පුනක්කුම බොන්න. වෙලාවෙ හැටියට හාෙඳමදේ කරන්න පුරුදු වෙන්න.

  • @mathisha5378
    @mathisha5378 2 ปีที่แล้ว +2

    great event & need more and more of these with the current situation...
    but this shoulnt have happen as SL is not a country to live as beggers

  • @sarathw5740
    @sarathw5740 2 ปีที่แล้ว +1

    =Gotabaya is Army trained man. He will never surrender and will fight to his death-This is the Calm before the storm.=Every person is a leader in this protest.=SO Who is going to bell the cat?ප්‍රජාතන්ත්‍රවාදයේ බලතල හතරක්. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ "ගෝඨා ගෙදර යන්න" විරෝධතාව.Four powers of democracy. Legislature, Executive, Judiciary, and "Go Gota Go Home" protest. This protest should never be stopped even after a new election.

  • @priyanthipromotion2583
    @priyanthipromotion2583 2 ปีที่แล้ว +1

    🙏🙏🙏Budusaranai obata lata.
    Loku sewayak obala karanna.

  • @jlpstudio2798
    @jlpstudio2798 2 ปีที่แล้ว +1

    Niyami 🔥🔥🔥🔥❤️❤️❤️❤️

  • @niroshankrishantha8714
    @niroshankrishantha8714 2 ปีที่แล้ว +1

    Sl log oba samata saha meyata dayaka wana siyalu janathawa ta boho pin sidu wewa!

  • @sithumakashliyanagunawardh2181
    @sithumakashliyanagunawardh2181 2 ปีที่แล้ว

    අභිෂේකා.... දැන් ඔයාලා මෙතනින් එහාට යන්න ඕන. ඔයාලගේ දේශපාලන movement එකට මීට වඩා ලොකු වෙලාවක් වෙන් කරන්න ඕන වෙනවා. මොකද රාජපක්ෂලා හා වර්ථමාන දේශපාලකයින් පැය 24ම එයාලගේ අනාගත දේශපාලනය ගැන සැලසුම් සකස් කරනවා. මං හිතන්නේ දැන් ඔයාලා actively දේශපාලනය කරන්න ඕන.

  • @ceylonuk6250
    @ceylonuk6250 2 ปีที่แล้ว

    great 🌺❤️🙏

  • @kithsiripremakumararanasin1084
    @kithsiripremakumararanasin1084 2 ปีที่แล้ว +3

    1976 දීත් මේවගේ මන්දපෝෂණයක් තිබුනා.

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb 2 ปีที่แล้ว +7

    මජර දේශපාලකයෝ ..හිතාමතාම අපේ රට අකර්මණ්‍ය කලා නේද ????

  • @yasminraninkumar6905
    @yasminraninkumar6905 2 ปีที่แล้ว +1

    What is the possibility of exchanging our bottled water with middle eastern oil?Without involving Dollars?

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 2 ปีที่แล้ว +1

    Aragalayata jayawewa 👍

  • @maheshjayasuriya955
    @maheshjayasuriya955 2 ปีที่แล้ว

    Great ...

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 2 ปีที่แล้ว

    Great job

  • @lukefernando330
    @lukefernando330 2 ปีที่แล้ว

    What a great deed.

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 2 ปีที่แล้ว +3

    අභිෂේකා, මන්ජු,ඔබ දෙපළ මේ කරන සත්කාරය විසිෂ්ටයි .u tube නාලිකානකින් සාමාන්‍යයෙන් කෙරෙන්නෙ රටේ ප්‍රස්නෙ විස්ලේෂනය කිරිම.ඒ ඔබ දෙපළ ඉන් එහාට ගොස් එය සමාජ සත්කාරයක් බවට පත්කර, අනිත් u tube නාලිකාවලට ආදර්ශයක් දි තිබෙනව.

  • @lasa3134
    @lasa3134 2 ปีที่แล้ว +2

    Good

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 2 ปีที่แล้ว +1

    ඇත්ත බණ්ඩාරනායක,වික්‍රමසිංහ සහ රාජපක්ෂ පවුල් ලංකාවේ දේශපාලන පරම්පරා ලංකාවේ සාරය උරාගෙන...😡😡😡🤬🤬🤬

  • @pushpakumara3195
    @pushpakumara3195 2 ปีที่แล้ว +3

    ❤️👍🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @erandamunasingha8158
    @erandamunasingha8158 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 2 ปีที่แล้ว +1

    කොයි තරම් දෙයක්ද ...

  • @budigamage2254
    @budigamage2254 2 ปีที่แล้ว

    ඔබ සියලු දෙනාට ගොඩක් පින්, මේ උතුම් කාර්‍යයයට කැනඩාවේ සිට සහාය වීමට බලාපොොරෝත්තු වෙමි, do you know any Canadian registered NGO which works with singularity Sri Lanka ? Then we can raise funds and sent to you through Canadian NGOs

  • @raheemjaldeen9594
    @raheemjaldeen9594 2 ปีที่แล้ว +1

    🙏🙏🙏💗🇱🇰🇱🇰💗

  • @rajeewa
    @rajeewa 2 ปีที่แล้ว +1

    Manju, Abhisheka .... Ogollo wage tharuna buddhimath pirisak thamai me rata baaraganna ona.

  • @sithumakashliyanagunawardh2181
    @sithumakashliyanagunawardh2181 2 ปีที่แล้ว

    අනික මංජු අපිට ඔයාලත් එක්ක communication තියා ගන්න ක්‍රමයක් නැද්ද. අපේ අදහස් කියන්න.

  • @yasminraninkumar6905
    @yasminraninkumar6905 2 ปีที่แล้ว

    What is the possibility of exchangeing our bottled drinking water with middle eastern oil involving dollars?

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 2 ปีที่แล้ว +2

    Satiyakata eka kaama waelak unath watinawa.daws 6 kohoma hari allagena
    Idala eka wealak poshaneeya widihata
    Labenawane.

  • @rajivruparatne3355
    @rajivruparatne3355 2 ปีที่แล้ว

    What happened to your community kitchen ?

  • @champikalakshman
    @champikalakshman 2 ปีที่แล้ว +2

    නංගි හසාට මොකක්ද වෙලා තියෙන්නේ . පොර රට අතඇරල ගිහිංද

  • @RushDeZil
    @RushDeZil 2 ปีที่แล้ว +1

    I also like to join with u pls come to Galle. we hope to join with u and we can donate food items.

  • @pushpakumara2240
    @pushpakumara2240 2 ปีที่แล้ว

    ITHAMATH HODA DEYAK NAMUTH
    THAWAMATH MINISUNTA HARIYATA DENOLA NEHA RATEE
    PAWATHINA THATHWAYA.
    THAWA MASAYAKIN OTHANA
    PUDUMA SENAGAK AKWANNA
    NIYAMITJAI.
    ARAGALAYATA JAYAWEWA
    RAJAPAKSHA JUNTAWA ATHULU
    SIYALUMA DESHAPALAKAYAN
    PALAWA HARIMU MATA AKAK
    HARI MUNAGEHUNURH PALANAWA OLUWA HORA HETTA

  • @Geha525
    @Geha525 2 ปีที่แล้ว

    අභිශේකා කටින් පුටින් හිට්ලර් ස ගේ කාබනික පොහොර සිහිනය ගැන ඔයාත් මාර විදිහට කඩේ ගියානේ. ඔයා කිව්වා ඒ තීරණය ගැන ඔයාට මාර මෙව්වා එකක් තියෙනව කියල. කටින් පුටින් නම් ඒ තීරණය වැරදියි කියලා පිළිගත්තා. අභිෂේකා ඇයි ඔයාලා තාම ඒ ගැන සමාව ගත්තේ නැත්තේ..ඔයාලත් පාදඩ දෙනිය වගේම රටේ කෘෂිකර්මාන්තයේ කඩා වැටීමට අඩු වැඩි වශයෙන් වග කියන ඕන. මේ කමෙන්ට් එක මකනවා කියලා දන්නවා. මොකද ඔයාල වෙනස් අනිත් අය වගේ නෙමෙයි ජනතාවගේ පැත්තේ ඉදන් කටයුතු කරන්නේ කියනවා.
    මේකට ඔයාලගේ පිළිතුරු දුන්නේ නැතිනම් ඔයාලත් අනිත් අය වගේම තමයි. ඔක්කොම මිනිස්සුන්ව අන්දනවා.

  • @sachidusamaraweera4171
    @sachidusamaraweera4171 2 ปีที่แล้ว

    Eelaga wadastahana kawadda tynne koheda tynne

  • @Wildflower6n
    @Wildflower6n 2 ปีที่แล้ว

    ෙමව. ෙග්ම මුලුරටම. එකතුවි. රජපකසබලුරැල. ෙග්. මලබත. ඔයලා. කමු.

  • @riyazmohamed8761
    @riyazmohamed8761 2 ปีที่แล้ว

    pin sidda wana wadak

  • @qnukaw3724
    @qnukaw3724 2 ปีที่แล้ว

    Hasa koooooo?

  • @indraniwickramasinghe8076
    @indraniwickramasinghe8076 2 ปีที่แล้ว

    Amanussa desa paluvo inna me rateama ipadunu oyalage uthum manussa kamata ssthuuthi daruvane!!!!!!

  • @jmper6034
    @jmper6034 2 ปีที่แล้ว

    egollonge waradda thamai.. egollon thamai unwa path kale.. unwa educate karanna puluwan num kama denna oneth na..

  • @ajithwijesinghe
    @ajithwijesinghe 2 ปีที่แล้ว +3

    මේ බොරදියේ මාළුබාන කොළඹ හතේ ජීවත්වෙන තවත් එක කණ්ඩායමක් විතරයි... කනකොට තේරෙයි...🙈🙈🙈🙈

    • @dhananjayanuwan492
      @dhananjayanuwan492 2 ปีที่แล้ว +5

      අනේ යකෝ

    • @niroshankrishantha8714
      @niroshankrishantha8714 2 ปีที่แล้ว +8

      Me wage pattama wahalun nisa thamai horu me rate raja karanne.

    • @justincase534
      @justincase534 2 ปีที่แล้ว +5

      මොනා කියල බාන්නද අපෙන් ? බාන්න එනවා නම් මිනිස්සු දැන ගන්න ඕන ඇඳෙන් නැතිව ඉන්න. මින්ස්සු ඉගෙන ගන්න ඕන එක එකා කියන එක නැතිව හරි දේ තොර ගන්න. මොකෙක් හරි කරන හොද වැඩ වලටත් අපි පද ගෙතුවම අපිට වෙන්නේ හොම්බෙන්ම යන්න දිගටම.

    • @supungeethanjana0917
      @supungeethanjana0917 2 ปีที่แล้ว

      මේ වෙනකන් මහින්දල, රනිල්ල කලේ ##

    • @anomakulathunga2345
      @anomakulathunga2345 2 ปีที่แล้ว

      ඇත්තටම ලැජ්ජයි ඔයා ගැන. වහල් මානසිකත්වයේ කෙළවරටම ගිය බවක් පෙනෙනවා.

  • @10ceylon2
    @10ceylon2 2 ปีที่แล้ว

    I would like to help with ingredients and physically as soon as I come to Sri Lanka, let me know how to contact you, good job guys