බුද්ධ පූජාවට මස් මාංශ තැබීම පවක්ද - අතිපූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ 🙏🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 29

  • @dharmasithuwilitv-858
    @dharmasithuwilitv-858  2 ปีที่แล้ว +3

    උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න. ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.

    • @ShanikaManomi
      @ShanikaManomi ปีที่แล้ว

      හෙලො මෙ හමුදුරුවො බණකට වැඩම කරනවානම් කොහොමද අම්පාර ට බණකට ගෙන්වා ගන්න අවශ්‍ය යී

  • @DevikaDevika-b3p
    @DevikaDevika-b3p 24 วันที่ผ่านมา

    Oba වහන්සේට දීර්ඝ යුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏🙏

  • @sajaamani6734
    @sajaamani6734 2 ปีที่แล้ว +4

    උතුම් වූ ආර්‍ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා..!
    සාධූ..සාධූ..සාධූ..!

  • @mihelihirudini2789
    @mihelihirudini2789 2 ปีที่แล้ว +6

    මට තිබ්බ ගැටලුවක් අද නිරාකරණය වුණා 🙏🙏🙏

  • @DevikaDevika-b3p
    @DevikaDevika-b3p 24 วันที่ผ่านมา

    මාගේ thathagatha බුදු පියාණන් වහන්සේට mama හැමදාම උදේට බුද්ධ පූජාව තියෙනවා .හවස අනිවාර්යයෙන්ම ගිලන් pasa පූජා karanna wa...බුදුන් වැඩිය දෙයක් mee ලෝකේ naha...බුදු පියාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි ...🙏🙏🙏🙏🙏

  • @85janitha
    @85janitha 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා බොහෝ කාලයක් සුවසේම වැඩ සිටිත්වා.
    🙏🙏🙏

  • @mscjconsultants6733
    @mscjconsultants6733 2 ปีที่แล้ว +2

    නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @THARINIPerera-p7x
    @THARINIPerera-p7x 5 หลายเดือนก่อน

    මගේ බුදුපියාණන් වහන්සේට මං දානෙ පූජා කලේ මස් මාංශ නැතුව.හෙට ඉදන් ගෙදර ඉදෙන හැම දෙයකින්ම අයින් කරනවා මගේ ලොව්තුරා සම්මා සම්බුදු අමාමෑණී තතාගථයන් වහන්සේට ....ඔබ වහන්සේට තෙරුවන් සරණයි...🙏🙏🙏

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 6 หลายเดือนก่อน

    සාදු...සාදු.සාදූ....💐🙏💐🙏💐🙏

  • @Mhmdsදකිනසියල්මඅනින්නායි

    නමෝ බුද්ධය

  • @nilangasampath6530
    @nilangasampath6530 2 ปีที่แล้ว +3

    සබ්බ දානං ධර්ම දානං ජිනාති
    සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම් වන්නේය🙏🙏

  • @amilaperera9156
    @amilaperera9156 10 หลายเดือนก่อน

    Oba wahanseta niduk nirogi...suwa lebewa....
    🙏🙏🙏

  • @vihagasamudutha4058
    @vihagasamudutha4058 11 หลายเดือนก่อน

    Nivaradiva budda pujava thiyana akaraya pahadili karanna puluvanda පින්වත් ස්වාමීන් වහන්ස

  • @nishantha1422
    @nishantha1422 11 หลายเดือนก่อน +2

    බුදු වරු මස් මාලූ අනුබව කලේ නෑ .

    • @vihagasamudutha4058
      @vihagasamudutha4058 11 หลายเดือนก่อน +1

      නියත mithyadushtiya

    • @nishantha1422
      @nishantha1422 11 หลายเดือนก่อน

      @@vihagasamudutha4058 බුදු වරයෙක් ගැන දන්න තොරතුරු මොනවාද ??? බුදුබව ලබන්න ඇට මස් ලේ දන් දුන්නා .එහෙම පුද්ගලයකු තව කෙනෙකුගේ පණ නසන්න කැමති වෙයිද ?? තමා උපමාවට ගන්න කීවා .කල්පනා කරන්න සාරාකල්ප ලක්ෂණයක් පෙරුම් පුරලා ලබා ගත්ත බුදු බව .ඔයා මොනවාද දන්නේ කොතනද මස් වැලදුවේ???? එහෙනම් මොකටද බුදු බව ලැබුවේ .දන්න දෙයක් කියන්න .

    • @ajanthakarunanayaka6041
      @ajanthakarunanayaka6041 10 หลายเดือนก่อน +1

      කිසිම දවසක බුදු වරු මාංශ වලදලා නැහැ ,මෙ ස්වාම්න් වහන්සේ මස් මාංශ කනවා මම හිතන්නේ ,,

    • @nishantha1422
      @nishantha1422 10 หลายเดือนก่อน +1

      @@ajanthakarunanayaka6041 අනිවාර්යයෙන්ම .

  • @WAPSuranjana-hb8in
    @WAPSuranjana-hb8in 11 หลายเดือนก่อน +5

    ඇයි යථාර්ථය දකින්නේ නැත්තෙ තරහා අවසර බුදු පියාණන් වහන්සේ වදාරනවා පස්සිල් රකින්න සත්තු මරන්න එපා කියලා. හාමුදුරුවෝ දෙශනා කරන පරිදි මංශ පිලිගැන්වඅමෙන් ආනිශංස තියෙනවා කියලා බලන්න ධර්මය විකෟති කරිමක්ද නැත්තම් හාමුදුරුවෝ දෙශනා කරන විදියට බුදුන් වහන්සේගේ දෙශනාවෙ වරදක් ද මාගෙ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මයට පටහැනි ලෙස ධර්මය දෙශනා එපා යථාර්ථය දකින්න ⁣මම වැරදි නම් පහදා දෙන්න තෙරුවන් සරණයි

    • @JanakaSeneviratne-r4n
      @JanakaSeneviratne-r4n 8 หลายเดือนก่อน +2

      Oba waradi...pinawatha budu rajananwahanse pawa mas waladala thiyenawa. E bawata sadaka mulashra sutra deshana adiya pariharanayen therum ganna puluwan. Oba nemei sathawa Maranne. E nisa sil padaya waradiyata wataha ganna epa. Suwapath wewa

    • @HeshanMadhushanka-s7t
      @HeshanMadhushanka-s7t 7 หลายเดือนก่อน +6

      🌼ඔබ වැරදී අපි අනුභව කරන්නෙ ඒ සත්වයාගේ මලකුන එතන ඒ සතාගේ ජීවය නැ . අපි අනුභව කරනකොට ඒ සතා එක්කො නැවතත් මාළුවෙක් වෙලා ඉපදිලා නැත්තම් වෙනත් ජීවයක එ නිස අප අනුභව කරන්නෙ ඒ සතාගෙ මලකුන ඒ සතා මැරෙන්න හේතුව කර්ම විපාකය අපිට ඒක නවත්තන්න බැ . සතුන් මස් කර විකුණන පුද්ගලයකු මරණින් පසු කර්මාණුරූපීව එතනම ඉපදෙන්න පුලුවන් එතකොට අපිට පුලුවන් ද ඒ කර්මය වළක්වන්න ඒ කර්මයට අනුව එයාට ඒ පව විපාක දෙනවා. අපි සත්වයින් මරලා කෑවොත් අපිට ත් වෙන්නෙ ඒකමයි කඩෙන් අරන් කෑවට මොකුත් වෙන්නැ එතන තියෙන්නෙ මලකුනක්.🌼🙏😊 ධර්මය නිවැරැදිව තේරුම්ගන්න . තෙරුවන් සරණයි 🌼🙏😊.

    • @jithmi398
      @jithmi398 4 หลายเดือนก่อน

      ⁠@@HeshanMadhushanka-s7t ඒ සත්තු හෙන පීඩනයෙන්, දුකෙන් සහ එයාලගෙ කැමැත්තෙන් තොරව බිත්ති හතරක හිර කරලා. ඉක්මනින් වර්ධනය වෙන්න බෙහෙත් විදලා.. එයින් ඇති වෙන සංකූලතා නිසා නොයෙක් දුක් විදලා... අන්තිමේට මිනිස්සුන්ගේ සැපය මිනිස මරල දානව. එයාලව මරන්න ලං වෙනකොට ඒක දැනෙනව එයාලට.. එයාලගෙ ඇස්වලින් කදුලු වැක්කෙරෙනවා.
      ඇත්තටම අහන්නෙ.. ඔයාලා මස් කන්නෙ ඒකෙ ගුණ ගැන හිතලමද? නැත්තන් තියෙන පෙරේතකමටද? පෙරේතකම වහගන්න "ගුණ" කියන වචනෙ ඉස්සරහට දානව නේද?
      එහෙම නැත්තන්.. මිනිස්සු කියන්නෙත් සත්තු ඉතින් අපිත් කැලේ ඉන්න සත්තු වගේමයි. ඒක නිසා අපිට මස් ඕනෙ කියලද හිතන්නෙ? එහෙනම්.. ඇයි අපේ ආහර රටාවෙදි විතරක් සත්තු මතක් වෙන්නෙ? අනිත් සත්තු වගේ අපිත් එහෙනම් නිර්වස්ත්‍රව ඉමුකො? මොකටද නීතියක්..? ගුණදම්.. මනුස්සකම් මේව මොකටද?
      මේ දේවල් මිනිස්සු තියෙන ආත්මාර්ථකාමි කමට හදාගත්ත හිස් දේවල්!
      බුදුන් දෙසුවෙ සැමටම මෛත්‍රී කරන්න.. සැමටම කරුණාව දක්වන්න කියලා..
      ඒ සත්තුන්ට ජීවත් වෙන්න තියෙන අයිතිය කෙලසලා.. එයාලගෙ අයිතිවාසිකම් නැති කරලා. නිදහසේ ජීවත් වෙන්න, බයක් සැකක් නැතුව ජීවත් වෙන්න තියෙන නිදහස නැති කරලා.. කෑ මොර දෙනකොට උන්ගෙ හිස කඳින් වෙන් කරනවා. කුකුල් පැටවුන්ව පණපිටින්ම අඹරනවා සොසේජස් හදන්න..
      ඉතින් එහෙම දෙයක් කන එක වටිනවද?
      ඔයාල කන නිසයි සත්තු මරන්නෙ.. ඒ බව ඔයා හොදටම දන්නවා...
      "පාණාතිපාතා වේරමනී සික්ඛා පදන්සමාදියාමී" කියලා උදේ හවස කිව්වට.. ඒකෙ තේරුම වෙන්නෙ "මම සතුන් මැරීමෙන් වලකිමීයන සිල් පදය සමාදන් වෙමී" විතරක් නෙමෙයි "මම සතුන්මැරීමෙන් හා ඊට උදව් කිරීමෙන් වලකිමි" කියන එකයි තේරුම. ඉතින් මස් කඩේට ගිහින් මස් ගන්නකොට ඔයා ගන්න නිසයි උන්ව මරන්නෙ. ඉතින් එතකොට ඒ සිල්පදයක් කඩනව ඒ පැත්තෙන් බැලුවොත්.
      ධර්මය පැත්තකින් තියන්න.. හුදෙක් අපේ දිවේ රස දෙනුවෙන් අමු අමුවේ ඒ සතුන් මරන එක සාධාරණයිද?
      ඔයා කන්නෙ "මලකුණක්" කියලා ඔයා කොච්චර කිව්වත්.. ඔයාගෙ යට හිත දන්නව මේ පිඟානට මේ මස් එක ආවෙ කොහොමද කියලා.

    • @erangaasela6197
      @erangaasela6197 หลายเดือนก่อน

      ​@@HeshanMadhushanka-s7t හැම දේම කර්මය නෙවෙය් කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙය්. ඔයාට උනත් හිතලා බලන්න පුලුවන් බුදු දහම කියන්නෙ ආගමක් නෙවෙය්නෙ පරම සත්‍යය කියන දේ

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 ปีที่แล้ว +1

    මේ අසපු කහ කුරැල්ලො ඌරැමස් පවා කනවා ඉතින් බුදුරජාණන් වහන්සේ ටත් පුජාකරන්න කියනවා එක කවදාවත් කරන්න එප.

    • @milindarathnayake7
      @milindarathnayake7 ปีที่แล้ว

      ස්වාමීන් වහන්සේ දේශනා කළේ නිවැරදි ධර්මය. තෝ මේකෙ හාන්නෙ නැතුව මකබෑවිලා පල 🗡️🗡️🔪🔪🔫🔫🔫🔫🔫🔫🔪

    • @RojaDM-nc6rn
      @RojaDM-nc6rn 7 หลายเดือนก่อน +1

      මේ හලෝ බුදුරජාණන් වහන්සේත් ඌරූ මස් වැලදුවා...මේ අහනවා සිල්වත් උතුමන් වහන්සේලාට ගරු කරලා කතා කරන්න..

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 7 หลายเดือนก่อน

      @@RojaDM-nc6rnහලෝ කවදද බලන් හිටියේ බුදුපියානන් ඌරැ මස් වළඳනවා