Lanka prasad motivation / අනිවාර්යෙන් ම අහන්න 🥲💞❣️🥰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น •

  • @MRSSHS-c2z
    @MRSSHS-c2z 20 วันที่ผ่านมา +1

    Sir apiwa dirimath karana vidiha apita godak watinawa sir thanks sir ❤️💕💕💕

  • @nisheda8933
    @nisheda8933 2 ปีที่แล้ว +37

    ඉගෙන ගනිල්ල දරුවනේ අගහිඟකම් කියන්නෙ අපිට ඉගෙන ගන්න දිරිමත් වෙන්න තියෙන දායාද යක්.....සර් හොඳ පන්නරයක් දෙන්නෙ..💪

  • @ShihanChathuka
    @ShihanChathuka 2 หลายเดือนก่อน +4

    සර් හින්ද මට විද්‍යාවට A එකක් අව සර්... AL කරත් මේ විඩියෝ හැමදාම බලනවා සර් ... හැමදාම සර් ව මතක් වෙනව ..2023 කුරුණෑ ගල සෙමින එකේ දාඩිය දාදා උගන්නපු විදිහ මතක් වෙන කොට ගොඩක් මතක් වෙනවා සර් .... සර් හින්ද තමා මන් ol ගොඩ ගියේ සර් .. හැමදාම ආදරෙයි සර්ට... ලන්කා සර් තමා හිටපු ගුරුවරුන්ගෙන් හොදම දේ හරියටම උගන්නපු ගුරුවරයා ..... හැමදමත් ආදරෙයි සර් ❤❤❤❤

  • @imashiamandhi3271
    @imashiamandhi3271 2 ปีที่แล้ว +23

    කවදාවත්ම සර් ව අමතක කරන්නෙ නෑ සර්...එහෙම වෙන්නෙත් නැ ...සර් ඔය දෙන උපදේශ වලට 🙏🙏

  • @dilumkanchana5378
    @dilumkanchana5378 2 ปีที่แล้ว +37

    ජීවිතේට හමුවුණු නිහතමානී ,අව්‍යාජ ගුරුවරයෙක්..ජිවීතේ හදාගන්න Sir දෙන අවවාද ගොඩාක් වටිනවා...❤️❤️❤️Thank you sir..Sir ට ගොඩක් පිං.💕

  • @ravihansisadunika8066
    @ravihansisadunika8066 2 ปีที่แล้ว +38

    ජීවිතය කියාදෙන sirta බුදු සරණයි ! ජීවිතයේ කවදාවත් ම වැටෙන්නෙ නෑ sir .

  • @KaveeshaAthukorala
    @KaveeshaAthukorala ปีที่แล้ว +5

    ❤️පෙර පිනකට හම්බුන ගුරුවරයෙක්

  • @prasadindika8214
    @prasadindika8214 2 ปีที่แล้ว +13

    සර් හිතින් වැටෙන හැම වෙලාවෙම මෙක බලනවා 🥺🥺❤️❤️❤️

  • @oshenkavishka9988
    @oshenkavishka9988 2 ปีที่แล้ว +9

    සර්ට ගොඩාක් පින් සර්.❤❤

  • @lochi4821
    @lochi4821 ปีที่แล้ว +5

    Sir මේ ළමයින්ව මෙහෙම හදන එකට ගොඩක් සතුටුයි. මේ පොඩි කාලෙම මේ ළමයින්ව හදනවාට.. මෙයාලා දවසක මේ රටේ මිනිස්සු වෙන්නේ. Bahutharayak ගුරුවරු ළමයින්ගේ හීන මරනවා,
    මට මෙහෙම උපදෙස් ලැබුණේ A/l අන්තිම කාලේ.. නැත්තම් මමත් වැටිලා maths අතෑරලා arts කරන්න ගිහින්.. මට මුල්හ කාලේ හම්බුන ගුරුවරු කිව්වේ මේක දාලා යන්න, ඔයාට මෙක කරන්න බැ කියලා. හයිය හිත් හදන්න පුළුවන් හොඳ ගුරුවරුන්ට විතරයි. මේ රටට ඕනි එහෙම මිනිස්සු..

  • @Madubagi
    @Madubagi 2 ปีที่แล้ว +6

    ඒ වචන ටික‌ කවදාවත් අමතක වෙන් නෑ....ඒ‌ වචන ටික හිතටම වැදුනා....ආදරෙයි අපේ සර්ට.....මගේ පිනට පයින් ගහන්‌ නෑ සර්....මෙච්චර හොද සර්ල හම්බුනේ මගේ පිනකට..මං හැමදාම ක්ලාස් ඇවිල්ලා...හොදට පාඩම් කරල ..විභාගේ ගොඩ දාගන්නවා...එදාටත් ඊට පස්සෙත් කවදාවත් මට මගේ සර්ල ටික අමතක වෙන් නෑ....ආදරෙයි සර්....පින් සර්....

  • @chandanabandaara5917
    @chandanabandaara5917 2 ปีที่แล้ว +16

    අනේ සර් ගොඩක් හිතට වදින කතාවක්...සර් පාඩම්වල වීඩියෝ දාන්නකෝ...

  • @tharushinimasha8071
    @tharushinimasha8071 2 ปีที่แล้ว +1

    Kawadawath sirwa amathaka wenne ne sir hemadama sathutin parissamen inna sir budu saranai sir

  • @randiniresha2149
    @randiniresha2149 ปีที่แล้ว +5

    මේක අහද්දින් හිතට එන ගැම්ම ගැන කියන්න වචන නැහැ ❤️ පට්ට මොරාල් එකක් එන්නෙ ❤️ සර් ගොඩාක් ආදරෙයි සර්ට බුදු සරණයි සර් 🥺❤️

  • @prarthanathilakarathna1539
    @prarthanathilakarathna1539 2 ปีที่แล้ว +5

    ජීවිතේ හදාගන්නේ සර් දිහා බලලා...🙏

  • @vidulanimansha8614
    @vidulanimansha8614 2 ปีที่แล้ว +7

    Lanka sir kiyanne deviyek❤️

  • @maneeshashehani3408
    @maneeshashehani3408 2 ปีที่แล้ว +1

    Godak sirlage motivation katha ahala thiyenawa..eth eka hithata wadinnama danune Lanka sirge kathawa..

  • @nimalwijerathna25
    @nimalwijerathna25 2 ปีที่แล้ว +3

    කවදත් අත arinne na sir mama kohoma hari mage hineta yanawa ekata para pennuwe sir kiyanna bari tharam sirta ආදරෙයි sir ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamodyaweerakkodi3701
    @chamodyaweerakkodi3701 2 ปีที่แล้ว +14

    respect sir ☸️🙏❤️‍🔥😍✊

  • @AmithDilshan-l7e
    @AmithDilshan-l7e หลายเดือนก่อน

    Mage wasanawata hamuuna sir kenek .sir ta godak pin apita dena upades walata 😊❤

  • @theekshanaashanketumpathge154
    @theekshanaashanketumpathge154 ปีที่แล้ว

    හිතට වැදුන වචන ටිකක් .හිතට වැදුන සර් කෙනෙක්. සර්ට ගොඩක් පිං සර් සර් මිහිපිට දෙවියෙක්💝

  • @pathiranagedananjani4847
    @pathiranagedananjani4847 2 ปีที่แล้ว

    aadareyi sirr💕💕

  • @Mihin-g6i
    @Mihin-g6i 8 หลายเดือนก่อน

    Respect sir ❤❤❤

  • @susilamalani5507
    @susilamalani5507 2 ปีที่แล้ว +3

    Lanka sir sirta loku pinak apita karana udaw walata ... sirge owadan tika watinawa maha merak tharam .. sirta budu sarani sir 💝💝

  • @user-gi3hq2jq8n
    @user-gi3hq2jq8n 2 ปีที่แล้ว +6

    Apith ema thami sir🙂🙏❤️ada idan vada karanava mahansi vela

  • @nimalwijerathna25
    @nimalwijerathna25 2 ปีที่แล้ว +4

    කවදා හරි සර්ව බලන්න එනවා සර් බුදු සරණයි සර් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @DAstudio4485
      @DAstudio4485 2 ปีที่แล้ว

      මාත් අනිව එනව

  • @Renexbro
    @Renexbro ปีที่แล้ว

    ane mage sir deviyek

  • @WaterGuest
    @WaterGuest ปีที่แล้ว

    lanka prasad sir kiyneme wadek thma adryi sir api me sare o/l 2024 mma online enwa sirge thoyri uganwa hodtema sir adryi sir hamdamth ❣❣❣

  • @chandanadasanayaka2716
    @chandanadasanayaka2716 2 ปีที่แล้ว +5

    මගේ අම්මයි,තාත්තයි මං වෙනුවෙන් ගොඩක් දුක් විඳිනවා...😢😢මගේ තාත්තා ටේලර්ෂොප් එකක වැඩ කරන්නේ..මටයි,මගේ නංගිටයි,මල්ලිටයි හොඳට උගන්නන්න එයාලා දෙන්නා ගොඩක් දුක් විඳිනවා.😢😢😢මට ඕනේ හොඳට ඉගෙන ගෙන ඒ දෙන්නා විඳින දුක් වලට සාධාරණයක් ඉෂ්ට කරලා එයාලව හොඳින් බලා ගන්න.🙏🙏සර්ට ගොඩක් පින් සර්..

  • @chamodjanidu9898
    @chamodjanidu9898 7 หลายเดือนก่อน

    Sirge katahada aheddith puduma gammak enne sir💓

  • @chamindabandara127
    @chamindabandara127 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර්..පින්

  • @anjalasilva1386
    @anjalasilva1386 2 ปีที่แล้ว +7

    Respect sir🙏❣💯

  • @dilankavishka7176
    @dilankavishka7176 2 ปีที่แล้ว +4

    Mge motivation 💪gura nm lanka sir thmi!🙏

  • @mavindudilshan5431
    @mavindudilshan5431 2 ปีที่แล้ว +2

    Godak pin sir

  • @nethmihansana8054
    @nethmihansana8054 2 ปีที่แล้ว +7

    Respect sir . ❤❤🙏🙏

  • @RAVANA_66
    @RAVANA_66 2 ปีที่แล้ว

    என் கல்வி பாதைக்கு உதவியதற்காக நன்றி sir

  • @rasangamaddumage6600
    @rasangamaddumage6600 2 ปีที่แล้ว +2

    ගුරුවරයා... 💙

  • @wasanasewwandi2806
    @wasanasewwandi2806 ปีที่แล้ว

    මේ වගේ දේවල් කිය්ලා දීලා අපේ ජීබීත වෙනස් කරනවට සර්ට ගොඩාක් පිං සර් ❤❤

  • @hirunarasanga6593
    @hirunarasanga6593 2 ปีที่แล้ว +1

    Ayye thawa video thawa oni ape sirge

  • @sammanipriyadarshani
    @sammanipriyadarshani 12 วันที่ผ่านมา

    Sir mata manussayek widiyata ves Wala gaththu ashirwadayak

  • @ashinsanethmini-f6q
    @ashinsanethmini-f6q 5 หลายเดือนก่อน +1

    🥰🤩

  • @rukmanjayakodi2261
    @rukmanjayakodi2261 ปีที่แล้ว

    Sir godk pin

  • @itemworld3674
    @itemworld3674 2 ปีที่แล้ว +7

    ❤🙏

  • @SithmiImasha-z9y
    @SithmiImasha-z9y 2 ปีที่แล้ว +4

    Respect sir❣️🙏🙏❣️

  • @nilupulkumarasinha7506
    @nilupulkumarasinha7506 2 ปีที่แล้ว +3

    Niyamai sir 😀

  • @chasindutharusika9903
    @chasindutharusika9903 2 ปีที่แล้ว +8

    Thawa video tika digatama oni sahodaraya aderei🥰

  • @gayanichathurika2042
    @gayanichathurika2042 2 ปีที่แล้ว +1

    Godak watinawa sir. 🙂 Thank you. Thank you. Thank you so much 🤓🤓🤗🤗

  • @nathashahiruni1975
    @nathashahiruni1975 ปีที่แล้ว

    මැරෙන්න කලුම් මගේසර් බලන්න එන්න ඕනෙ මන් කොහොම හරි ... 🥺❤️

  • @user-ue3rz
    @user-ue3rz ปีที่แล้ว

    ❤❤❤

  • @navodanethmini8852
    @navodanethmini8852 2 ปีที่แล้ว +1

    Respect sir💫💫🙏❤️‍🔥

  • @madebro1
    @madebro1 2 ปีที่แล้ว +1

    ammoo godak vatina vadak meka.

  • @asiriindunil5356
    @asiriindunil5356 2 ปีที่แล้ว +2

    Ape sir thma ithin me 😎❤🙇‍♂️ aderi sirt palenn❤❤

  • @maheshikarajapaksha5074
    @maheshikarajapaksha5074 ปีที่แล้ว

    Godak adarei sir…❤❤❤

  • @menakakumari6844
    @menakakumari6844 2 ปีที่แล้ว +1

    Lanka sir❤️🥺

  • @hirunarasanga6593
    @hirunarasanga6593 2 ปีที่แล้ว +2

    Mage dream ekt MN yanwmai sir ❤️❤️🙏

  • @Mihin-g6i
    @Mihin-g6i 8 หลายเดือนก่อน

    ❤❤

  • @bhagyasewwandi2600
    @bhagyasewwandi2600 2 ปีที่แล้ว +6

    👌❤

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih 7 หลายเดือนก่อน

    👍👍

  • @kavindulakshan8637
    @kavindulakshan8637 ปีที่แล้ว

    💓💓

  • @prasadindika8214
    @prasadindika8214 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️🙏

  • @dulakshijayalath8123
    @dulakshijayalath8123 2 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @shashinipabasara1243
    @shashinipabasara1243 2 ปีที่แล้ว

    Thanks sir

  • @sathsaranihansika4439
    @sathsaranihansika4439 2 ปีที่แล้ว

    Respect sir

  • @sithumshehara6343
    @sithumshehara6343 2 ปีที่แล้ว +1

    Adarei sir

  • @upadyadewsarani8917
    @upadyadewsarani8917 2 ปีที่แล้ว

    Jivithe kiyadena sirta budu saranai 🙏 Jivithe kawadawath wetenne ne sirr

  • @nimalwijerathna25
    @nimalwijerathna25 ปีที่แล้ว +1

    Ane sir thaththa kenek wge

  • @tharushi-Wanninayake2032
    @tharushi-Wanninayake2032 9 หลายเดือนก่อน +1

    Before 2yers ❤️ (2022/23)ol

  • @chamodinavodya7001
    @chamodinavodya7001 2 ปีที่แล้ว +2

    ❤️

  • @maleeshadewmini268
    @maleeshadewmini268 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @anuranishantha4829
    @anuranishantha4829 2 ปีที่แล้ว +3

    ❤😍🔥

  • @disaradevilini
    @disaradevilini 2 ปีที่แล้ว +1

    ❤️‍🔥✊

  • @lakshikalakshika1255
    @lakshikalakshika1255 2 ปีที่แล้ว +1

    😩😩😞💓

  • @gangarathnayake990
    @gangarathnayake990 2 ปีที่แล้ว +1

    Sir hugak ayage turning point ekak sir 🥲🥲🥲🥲🥲🥲🔥🔥🔥❤❤❤❤❤

  • @banukafonseka7030
    @banukafonseka7030 2 ปีที่แล้ว

    😍😎❤

  • @randikaanupama3305
    @randikaanupama3305 2 ปีที่แล้ว +1

    sir pleaes.. tama masa 3 ekadigata video danna..

  • @ChammikaAlokana-xy7yn
    @ChammikaAlokana-xy7yn 3 หลายเดือนก่อน

    😢

  • @NimeashRashmika
    @NimeashRashmika ปีที่แล้ว

    😓watina kathwk

  • @Aodrathnayaka5474
    @Aodrathnayaka5474 2 ปีที่แล้ว

    Me sir al වලට උගන්වන කෙනෙක් ද

  • @ireshadisanayaka3988
    @ireshadisanayaka3988 ปีที่แล้ว

    Sir whatsApp group ekata adkaranna me number eka .

  • @thusithabandara7855
    @thusithabandara7855 ปีที่แล้ว +1

    Godak pin sir

  • @pathiranagedananjani4847
    @pathiranagedananjani4847 2 ปีที่แล้ว

    aadareyi sirr💕💕

  • @vihangimethsandi3309
    @vihangimethsandi3309 2 ปีที่แล้ว

    ❤️❤️🙏🙏

  • @ayodyaindumini6156
    @ayodyaindumini6156 2 ปีที่แล้ว +1

  • @thusithabandara7855
    @thusithabandara7855 ปีที่แล้ว +1

    Godak pin sir

  • @swethaindeewari8659
    @swethaindeewari8659 2 ปีที่แล้ว +1

    ❤️

  • @Sathsarani3130
    @Sathsarani3130 2 ปีที่แล้ว +3

    ❤️

  • @mathyugaoshan3401
    @mathyugaoshan3401 ปีที่แล้ว

  • @Piyumiamodaya-q5k
    @Piyumiamodaya-q5k 18 วันที่ผ่านมา