ความคิดเห็น •

  • @HiruTVOfficial
    @HiruTVOfficial 20 วันที่ผ่านมา +294

    සැන්ඩ්‍රාට ගුරුන්නාන්සේ සමග හොදටම තරහ යන අතර තිහස්වරට වැඩ කලාද යන්න අසමින් ගුරුන්නාන්සේගේ ඇගට කඩා වැදී තරහෙන් රණ්ඩුවට යයි. මේ අතරේ අමෝදි ආදිතය, ශේන් සහ රමේශ් ගැන සංසන්දනය කරමින් සිතමින් සිටී. අමෝදි නැවතී සිටින ගෙදර කාන්තාවට මල් පොකුරක් ගෙනත් දී නැවතී සිටින කෙල්ලට දෙන්න යැයි කියන්නේ ඇත්තටම මේ ශේන් ද? වර්ණ අමාරුවෙන් විවාහයට පෙර තමන්ගේ ඇග හදා ගන්න ගියත් ඉන්දික එයට උදව් කලත් වර්ණට හතිය වැඩී වී බිම වැතිරී සිටී. මේ අතරේ අනගි බැලීමට අනගීගේ අම්මා සහ ගමේ යාළුවා පැමිනෙන අතර අනගි සතුටින් ආදරයෙන් කතා කරමින් සිටී... අද මෙතැන් සිට කුමක් වේද?

  • @NilakshikaDilhani
    @NilakshikaDilhani 20 วันที่ผ่านมา +918

    අමෝදිව හොයන් එන්නේ ශේන් වගේ අනිත් කෙනා කියලා හිතෙන කටිටිය කෝ😢

  • @thushaniadhikari3867
    @thushaniadhikari3867 20 วันที่ผ่านมา +245

    අද ලීලා තමයි හොදටම කලේ...

  • @DilmiPramodya-jmwg
    @DilmiPramodya-jmwg 20 วันที่ผ่านมา +231

    ශේන්වයි ඇමෝදීවයි ආයේ එකතු කරන්නකෝ❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 20 วันที่ผ่านมา +311

    ඇමෝදිවයි❤ ශේන්වයි අයේ එකතු වෙන්න ඹිනී කියන අය කෝ

    • @AffectionateAntenna-yc2ps
      @AffectionateAntenna-yc2ps 20 วันที่ผ่านมา

      ❤❤❤❤

    • @SaraniNisansala-is4yk
      @SaraniNisansala-is4yk 20 วันที่ผ่านมา

      Oya shen nemei shen wage anith eka

    • @SheelaKw
      @SheelaKw 20 วันที่ผ่านมา

      Shenrahalge facecut balanna anek kena diha balala.❤

    • @SheelaKw
      @SheelaKw 20 วันที่ผ่านมา

      ​@@SaraniNisansala-is4ykkohomada kiyanne.❤

    • @user-ex1qu4qu6p
      @user-ex1qu4qu6p 19 วันที่ผ่านมา

      අනේ ඉක්මනින් අමොදිවයි ශෙන්වයි ඉක්මනින් එකතු වේන්න ඕනේ ❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 20 วันที่ผ่านมา +366

    අමෝදිගෙ හිතේ ශේන් ගැන තියන වැරදි වැටහීම අයින් වෙලා,⁣ඉක්මනින්ම ඒ දෙන්න එකතු වෙනවට කැමති අය කෝ❤❤❤❤

    • @user-mo1xx2mc5o
      @user-mo1xx2mc5o 20 วันที่ผ่านมา

      Ekenma yaluwe

    • @riyalpathuma5454
      @riyalpathuma5454 20 วันที่ผ่านมา

      එක්නේ😊

    • @indikaupul4298
      @indikaupul4298 20 วันที่ผ่านมา

      ඔව් ඒ දෙන්නා එකතු කරන්න.

    • @Priyadrshani-oy1uy
      @Priyadrshani-oy1uy 20 วันที่ผ่านมา +3

      Oyage amma icu eken suwa wel gedara awada

    • @Shuhasgumara391
      @Shuhasgumara391 20 วันที่ผ่านมา +2

      ඒ ගෙදරට එන්නෙ ශේන් නෙමේ😢

  • @riyalpathuma5454
    @riyalpathuma5454 20 วันที่ผ่านมา +288

    ශේන් වගේ ⁣ඉන්න කෙනාව ආයෙ කතාවට එපා කියල අය කෝ

    • @Mohamedalthaf-cv6nm
      @Mohamedalthaf-cv6nm 20 วันที่ผ่านมา +1

      Real pathhumo Una wren bokoooo...lat brai ube coment dakkhma sathi dekak betta giye na boka zet una ube cmnt Daakla thnks realloo pathuma mn lat eke bn dn

    • @user-ve9oz4oe1v
      @user-ve9oz4oe1v 20 วันที่ผ่านมา +4

      Uba nam dan vishala karadarayak hide😂

    • @pradeepmendis6756
      @pradeepmendis6756 20 วันที่ผ่านมา +1

      Kathawa kanawane

    • @user-qn3dm2ez7f
      @user-qn3dm2ez7f 20 วันที่ผ่านมา

      Pissuda hatida

    • @AffectionateAntenna-yc2ps
      @AffectionateAntenna-yc2ps 20 วันที่ผ่านมา

      ❤Ow ayet apa shen wage kena ane amodiwai ataha sehenwai akathu karanako

  • @VPMN-kv5pw
    @VPMN-kv5pw 20 วันที่ผ่านมา +131

    ශේන් වගේ ඉන්න අනික් කෙනා එපා අනේ.

    • @user-oq4zw7vn1k
      @user-oq4zw7vn1k 20 วันที่ผ่านมา +1

      Shen wge anith kena kawd?? Eyage name mokadda

  • @DilmiPramodya-jmwg
    @DilmiPramodya-jmwg 20 วันที่ผ่านมา +286

    තිහස්වරගෙයි,අනගිගෙයි ආදරේ ඇත්තටම හරිම ආදරණීයයි❤️ඒ දෙන්නට කැමති අය ඉන්නවද❤️

    • @ShehaniRashmika-ff3ez
      @ShehaniRashmika-ff3ez 20 วันที่ผ่านมา +3

      ඒ දෙන්නා නිසාමයි සන්සාරිනි බලන්නෙ

    • @ThyagaPerera
      @ThyagaPerera 20 วันที่ผ่านมา +4

      ඒ දෙන්න නිසයි මේ කතාව බලන්න පුරුදු උනේ

    • @Dmdrathnayaka-jz4wz
      @Dmdrathnayaka-jz4wz 20 วันที่ผ่านมา +2

      Math

  • @kalpaniapsara3377
    @kalpaniapsara3377 20 วันที่ผ่านมา +142

    සේන්ගේ ඩබල් ඇක්ටින් ප්‍රරාහ්නේ වේසදන්නකෝ ඉක්මනින කවුද කැමති එම වෙනවට

    • @madushimadushi3068
      @madushimadushi3068 20 วันที่ผ่านมา +2

      ඔව් අනේ මොන මගුලක් ද මේ

    • @roshinilakmali8280
      @roshinilakmali8280 19 วันที่ผ่านมา +1

      Ow ane maha wadayak meka

  • @RasikaDamayanthi-wk8rr
    @RasikaDamayanthi-wk8rr 20 วันที่ผ่านมา +166

    රමේශ් මල වදයක් කියල හිතන අය කෝ😮😮😮

    • @ginagunawathie6612
      @ginagunawathie6612 19 วันที่ผ่านมา

      ඔව් ඌ මලවදයක්

  • @ShezaMaariyam6209
    @ShezaMaariyam6209 20 วันที่ผ่านมา +87

    ආදි මැරුනට පස්සෙ සංසාරිණී බලන එක නවත්තපු මං අමෝදි ශේන් නිසා ආයෙ කතාව බලන්න ගත්තේ....😊❤ අනේ ඒ දෙන්නව එකතු කරන්නකො ආයෙ...😢 ගමේදි ම එකතු කරන්නකො

    • @SASINI549
      @SASINI549 20 วันที่ผ่านมา +7

      ඇත්ත මාත් ආදී❤අමෝදී Love එක නැති දවසේ ඉදන් කතාව එපා වුණා බලන්න ගත්ත පුරුද්ද නිසා කතාව Skip කරලා බැලුවේ නැත්තම් ආදී කතාවේ අයින් වෙච්ච දවසේම බලන එක නවත්තලා දැන් නම් බලන්නේ අමෝදී❤ශේන් නිසා ඒත් මේ කතාව ලියන ගොබ්බ writer ඒ Love එකත් කනවා ගොබ්බ අදහස් දාල 😢💔😡

    • @ShezaMaariyam6209
      @ShezaMaariyam6209 20 วันที่ผ่านมา +2

      @@SASINI549 ඒක නම් ඇත්ත අනේ.

    • @eashanpeiris6220
      @eashanpeiris6220 20 วันที่ผ่านมา +3

      Ow aththa

    • @Lavindi01
      @Lavindi01 20 วันที่ผ่านมา +3

      ඇත්ත. මාත් ආසාවෙන් බලන්නෙ ශේන්❤අමෝදි love එක නිසා. ඒ ආදරේ වෙනම vibe එකක්. Office වල වැඩයි, assignments , exams එක්කයි හෙම්බත් වෙලා ඉන්න අපි පොඩ්ඩක් relax වෙන්න කතාවක් බලනව. ඒකත් නැති කරනව මේ writer විකාර දාලා

    • @ShezaMaariyam6209
      @ShezaMaariyam6209 20 วันที่ผ่านมา +2

      @@Lavindi01 ඒක නම් ඇත්ත

  • @user-vt9im6ee5n
    @user-vt9im6ee5n 20 วันที่ผ่านมา +110

    ලීලා ඔය සැන්ඩ්‍රියාව එලවලම දාන්න ඕන මල හොන්තුව කතාවටත් වදයක්

  • @subanyakalani452
    @subanyakalani452 20 วันที่ผ่านมา +30

    අද ලීලා තමයි හොඳට ම කලෙ 😂 මරු 😊

  • @ushaniamarasingha1216
    @ushaniamarasingha1216 20 วันที่ผ่านมา +43

    ලීලා ඔයා නම් 😆ඔහොම යන් ලීලා😅

  • @K.S_Fernando
    @K.S_Fernando 20 วันที่ผ่านมา +92

    ශේන් අරන් එන හැම කෙනාම දවසයි දෙකයි ගුටි කන්නේ ඊටපස්සේ ලෙහාගෙන බේරෙනවා 😂

  • @sandeepmethmal2882
    @sandeepmethmal2882 20 วันที่ผ่านมา +96

    මොකාද මේවා හදන්නෙ...
    මැරයො එකෙක්ටවත් බෑ හරියට මිනිහෙක්ව ගැටගහගන්න...😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 20 วันที่ผ่านมา +323

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😢

  • @hdpriyanthi4903
    @hdpriyanthi4903 20 วันที่ผ่านมา +22

    අනේ ප්ලීස් ශේන් ❤අමෝදී දැන්වත් එකතු කරන්නකෝ

  • @MCESPRO6996
    @MCESPRO6996 20 วันที่ผ่านมา +59

    මේ ශේන් වගේ ඉන්න අනිත් එකා මොකාද නිවුන්නෙක් අහසින් පාත්වෙලාද කොහෙද 😂

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez 20 วันที่ผ่านมา +37

    අනගි❤තිහස්වරගෙ රෝස මල😊
    ආදරෙන් පිරුණු හිතකට කරන්න බැරි දෙයක් නැ .
    ඔය් කතාව තිහස්වර මීට කලිනුත් කියලා තියෙනවා ❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 20 วันที่ผ่านมา +129

    ආපහු අමෝදිවයි ශේන්වයි ආදරෙන් දකින්න කැමති අය කෝ😊😊😊

  • @s.s.3584
    @s.s.3584 20 วันที่ผ่านมา +38

    මෙච්චර පෝසත් ගෙදර කැමරා නෑ. සිකියුරිටි කෙනෙක් නෑ.. ඔක්කොම ගෙදරටම ඇවිල්ලා පාට් දාලා යනවා 😂😂😂😂😂😂😂

    • @manannalagemaduwanthi8204
      @manannalagemaduwanthi8204 20 วันที่ผ่านมา +3

      තාප්පෙකුයි ගේට්ටුවකුත් නෑ ගොඩක් ලොකු ගෙවල් වල😂😂

  • @ShanayaFoogi-nr3ee
    @ShanayaFoogi-nr3ee 20 วันที่ผ่านมา +17

    අමෝදි...ඇත්ත ශේන්වයි...එකතු කරන්නකෝ ....❤❤❤❤

  • @pasidubimsara8035
    @pasidubimsara8035 20 วันที่ผ่านมา +21

    අනේ මන්දා අනගි තිහස්වර ආදරය හරිම හරිම ලස්සනයි මාරම මැච්වීමක් ඒ දෙන්න හොදටම ගැලපෙන ව

  • @user-fo1rd6cv3e
    @user-fo1rd6cv3e 20 วันที่ผ่านมา +31

    අනගිට ඇදුම් ටිකක් අරන් දෙන්න මුලින්ම😅😂😊

    • @ShehaniRashmika-ff3ez
      @ShehaniRashmika-ff3ez 20 วันที่ผ่านมา +1

      ඇත්ත හැමදාම එකම ඇදුම් දෙක

  • @subanyakalani452
    @subanyakalani452 20 วันที่ผ่านมา +27

    තිහස්වරයි,අනගිගෙයි ආදරේ නම් හරිම ලස්සනයි 🥰❤️

  • @subashiniherath6449
    @subashiniherath6449 20 วันที่ผ่านมา +16

    හෑමදාම මේ කතාවේ බෑදලා ඉන්න උන් බෑමි ලිහා ගෙන යනවා😂😂😂😂😂

  • @hashenkavinda381
    @hashenkavinda381 20 วันที่ผ่านมา +23

    මොනා උනාත් හරියට ලනුවක් ගැට ගහගන්න බැරි කෙනෙක් තමයි රමේශ් ව ගැට ගහලා තියෙන්නෙ 😂😂😂

  • @AjithKumarasiri-xb5rl
    @AjithKumarasiri-xb5rl 20 วันที่ผ่านมา +14

    අපි කැමතියි සේන්වයි අමොදියි ඉක්මනට එකතු වෙනවට

  • @user-pq7uo7hy3q
    @user-pq7uo7hy3q 20 วันที่ผ่านมา +25

    නියමයි ලීලා නියමයි ❤❤❤😂😂😂😂

  • @MadurngiAbekon
    @MadurngiAbekon 20 วันที่ผ่านมา +9

    අනේ ඉන්දික තුශි පව්...🥺

  • @chandrikakumari1797
    @chandrikakumari1797 20 วันที่ผ่านมา +14

    ශේන් වගේ කෙනා අපිට එපා අයියෝ,ශේන්වයි ඕනෙ .....

  • @MSSWSIRIWARDHANA
    @MSSWSIRIWARDHANA 20 วันที่ผ่านมา +13

    අමෝදි ශේන් ගැන කියලම එපා වෙලා 💔😭 කතාව එපා වෙනව මට නම් 😢ඉක්මනට ඒ දෙන්න ලංකරන්න 🙏

  • @MadushanKmt
    @MadushanKmt 20 วันที่ผ่านมา +13

    අනේ අමිලට මම හරි ආදරෙයි .❤.....සුපිරි චරිතයක් 🎉

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 20 วันที่ผ่านมา +14

    ලීල නියම වැඩේ කරේ මරු

  • @sapnasassarani9966
    @sapnasassarani9966 20 วันที่ผ่านมา +12

    ලීලා තමා මරු අද.😅

  • @-RidmalExperiment
    @-RidmalExperiment 20 วันที่ผ่านมา +13

    Duplicate ශේන් කවුද ?😩

  • @user-kv6ec2xv4b
    @user-kv6ec2xv4b 20 วันที่ผ่านมา +21

    Ade අමුතූ ශේන්ගේ ඇස් දෙකේ හැටි🤣💔

  • @sadamali46
    @sadamali46 20 วันที่ผ่านมา +14

    එ වුනාට ඉන්දික තුෂිට කාලයක් ආදරේ කෙරැවා එක තුෂි ලොකු කම් පෙන්නලා නැති කර ගත්තා...ඉන්දිකට ආදරේ හිතෙද්දි තුෂි පරක්කු වැඩියි

  • @Aryan_Fanz
    @Aryan_Fanz 20 วันที่ผ่านมา +22

    අනගි❤තිහස්වර best screen couple
    love both of you 💛💛💛
    පොඩි පැටියෙකුත් ඕනි හරිද 💚💚

  • @Sithu_Girl18
    @Sithu_Girl18 20 วันที่ผ่านมา +74

    මේ අමෝදී බලන්න එන කෙනා ඇත්තටම අමොදිගේ ෂේන් නෙවෙයි. එයා ඔය වගේ කෝලම් කර කර එන්නේ නෑ..
    මූ හෙන ආතල් 😂😂

    • @akenyastory
      @akenyastory 20 วันที่ผ่านมา +3

      Ou e sen newei matath theruna amodige shen silan

    • @Sithu_Girl18
      @Sithu_Girl18 20 วันที่ผ่านมา +1

      @@akenyastory ඔව් එකනේ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 20 วันที่ผ่านมา +84

    අනගියි තිහස්වරටයි වගේම අමොදියි ශේන්ගෙයි ඒ දෙන්නගෙ ආදරෙන් ඹින කියන අය කෝ..

    • @ginagunawathie6612
      @ginagunawathie6612 20 วันที่ผ่านมา +1

      මමත් ආසයි එහෙම තමයි වෙන්න ඕන

    • @harshanirathnayake5388
      @harshanirathnayake5388 20 วันที่ผ่านมา

      Ow ane.ikmanata amodi shen ekathu karanna plz

  • @dilukshasulakshanidiluksha6602
    @dilukshasulakshanidiluksha6602 20 วันที่ผ่านมา +25

    ගැටගහලා තියෙන ලනු මාර ඉක්මනට ලිහාගන්නවනෙ මේ කතාවේ

    • @rusirumaheesha5513
      @rusirumaheesha5513 20 วันที่ผ่านมา +1

      ඒක තමයි මාත් මෙ කියන්න ආවෙ😂👍

  • @AdithyaAdithya-gt8ce
    @AdithyaAdithya-gt8ce 20 วันที่ผ่านมา +4

    තුෂී ඔයා ඉන්දික ට කියන්න ඔයාට එයාගෙන් දරැවෙක් ලැබෙන්න ඉන්නවා කියලා

  • @user-ly2jw9jd9w
    @user-ly2jw9jd9w 20 วันที่ผ่านมา +37

    දැන් කතාව බලන්න අාස අය කෝ😊

  • @Lavindi01
    @Lavindi01 20 วันที่ผ่านมา +22

    මොන විකාරයක් කරන්න යනවද මන්ද ශේන්ව duplicate කරල

  • @TheekshanaAshinshana
    @TheekshanaAshinshana 20 วันที่ผ่านมา +20

    මේකේ ඉන්න එක පාතාලයෙකුටවත් හරිය්ද්ට ගැටයක් දාගන්න බැ... ඔක්කොම ලිහාගෙන පැනලා යනවා😅

  • @nuwanindrajithhandapangoda5691
    @nuwanindrajithhandapangoda5691 20 วันที่ผ่านมา +14

    අයියෝ අප්පා දැන් ඇති අමෝදිවයි ශෙනුයි එකතු කරන්නකෝ අර හොයන් එන මැරයා එක්ක යයිද දන්නෙ මේ අමෝදිත්.🙄🙄🙄

  • @positivethoughts9404
    @positivethoughts9404 20 วันที่ผ่านมา +21

    තුෂී❤ඉන්දික

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 20 วันที่ผ่านมา +6

    ලිලා තමයි හොදට කරේ
    සැන්ඩාට හොද වැඩේ ඔහෝම තමයි වෙන්න ඔන

  • @Aryan_Fanz
    @Aryan_Fanz 20 วันที่ผ่านมา +9

    දැන්වත් කතාව හොද පැත්තට හැරවුන එක හොදයි අපිට එපා වෙලා හිටියෙ අනගි බෝනික්කො බදාගෙන ඉන්න කාලේ දැන් ලැබෙන්න ඉන්න දරුවටනම් මුකුත් කරන්න එපා මේක කතාව ලියන එක්කෙනාට කීවේ අපි කැමතියි ලස්සන කොලුපැටියෙක් හරි කෙලි පැටියෙක් හරි තිහස්වරගේ ගෙදර ඉන්නවා දකින්න 💛💛💛💛👼👼👼

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 20 วันที่ผ่านมา +11

    අ නගී ති නස් වර❤

  • @Hiruwah2379
    @Hiruwah2379 20 วันที่ผ่านมา +31

    කමෙන්ට් තාම 35🥰රියල් පැතුමා දාලා තියනවා විසි ගානක් 😹😹😹

    • @shanikaedirisinghe4437
      @shanikaedirisinghe4437 20 วันที่ผ่านมา +3

      මම නම් රිපෝට කලා.මලවදේ

    • @shiromishiromi9069
      @shiromishiromi9069 20 วันที่ผ่านมา +1

      Uuta mole amaruwak teyenawada koheda comment walin kochcara baninawada balanne nadda danne

    • @NethmiSandipanee
      @NethmiSandipanee 20 วันที่ผ่านมา

      😂😂

    • @Hiruwah2379
      @Hiruwah2379 18 วันที่ผ่านมา

      @@shiromishiromi9069 ඌට ඒක ආතල් අපි බනිද්දි 😁

  • @methumunasingha3274
    @methumunasingha3274 20 วันที่ผ่านมา +9

    අම්මෝ ශේන් බයත් හිතුනා අද රගපෑම නම්😮

  • @Nuuu_0097
    @Nuuu_0097 20 วันที่ผ่านมา +14

    ඉන්දික එක්ක ඉද්දි තුශීට බබෙක් හම්බෙන්න කියලා ඉගියක් වත් ඉන්දිකට දැනෙන විදියට මුකුත් වෙන්නෙ නෑනෙ.. එහෙම කතාව ලියලා ඉන්දිකටම සෙට් උනානම් හොදයි අප්පා. තුෂීට වරුන ගැලපෙන්නෙත් නෑ. ඉන්දිකට දිමි ව ගැලපෙන්නෙත් නෑ . ඉන්දිකයි තුෂීයි තමා සෙට් 😢

    • @Doniii_5
      @Doniii_5 20 วันที่ผ่านมา +2

      Ou

    • @Doniii_5
      @Doniii_5 20 วันที่ผ่านมา +2

      Dn ehm dyk unth indik hithnne warnage kyl

  • @MinduleeHv
    @MinduleeHv 20 วันที่ผ่านมา +3

    ලිලා තමයි හොඳටම කරේ😂😂

  • @sajini1261
    @sajini1261 20 วันที่ผ่านมา +7

    මේ කතාවෙ ගැට ගහන්නෙ ඔක්කොම ලෙහා ගන්න පුලුවන් වෙන්න 😅😅😂😂

  • @shashiprabha9169
    @shashiprabha9169 20 วันที่ผ่านมา +4

    ලීලා තමයි ලීලා..come on ලීලා💪💪

  • @malanipodi526
    @malanipodi526 20 วันที่ผ่านมา +5

    අනේ මේ ශේන් වගේ කෙනා අයින් කරන්න...මොන විකාරයක්ද අප්පා...😢

  • @nandawijethunga8686
    @nandawijethunga8686 20 วันที่ผ่านมา +6

    ඩබල් ඇක්ටින් දාල මෙ කතාව අදින්න එපා.ආයේ එපා වෙයි

  • @user-hg7hq3bz6x
    @user-hg7hq3bz6x 20 วันที่ผ่านมา +2

    මේකෙ හැමදාම ගැටගහල ඉන්න එකා ලිහාගෙන යනවනේහ් 😂

  • @harshanigunawansha3372
    @harshanigunawansha3372 20 วันที่ผ่านมา +6

    ලීලා ඔයානම් 👍👊❤

  • @Ishara-fe9ew
    @Ishara-fe9ew 20 วันที่ผ่านมา +2

    මේ ශෙන්ගෙ අනිත් එකව මරලා හරි අයින් කරන්නකො

  • @thivwankasugandi3225
    @thivwankasugandi3225 20 วันที่ผ่านมา +4

    මේ ශේන් වගේ එන අනිත් කෙනාව c.i.d එකට අහුවෙලා, ඇත්ත ශේන්වයි අමෝදිවයි ඉක්මනට එකතු කරන්න, ❤❤

  • @user-sp4xl6cq8p
    @user-sp4xl6cq8p 20 วันที่ผ่านมา +15

    ඩුබ්ලි කේට් ශේන් කතාවට එපා,ඉක්මනින් උව මරලා හරි එලවන්න.😊😊

  • @denuwanrajitha4825
    @denuwanrajitha4825 20 วันที่ผ่านมา +7

    ලීලා මරු 😊

  • @enukaenuka4060
    @enukaenuka4060 20 วันที่ผ่านมา +7

    ලිලා අද සුපිරියට කරා❤❤❤

  • @KushaniShermila
    @KushaniShermila 20 วันที่ผ่านมา +2

    Leela jaya wewa..eya thamai hodatama kare

  • @SASINI549
    @SASINI549 20 วันที่ผ่านมา +15

    නියමයි ලිලා හොඳ වැඩේ සැන්ඩ්‍රාට මුළු පවුලම කරන්න ඕන හැම නසරාණි ජාරා වැඩක් කරලා එනවා මෙතන තවත් මිනිස්සුන්ට දොස් කියාගෙන ලැජ්ජාවක් ගැවිලා නැති තාණ්හාකාර මිනිස්සු . අනේ අමෝදීට ආදී ව නැති කළා වගේ ශේන්වත් නැති කරන්න එපා අමෝදී පව් ඒ නිසා අමෝදී❤ ශේන් එකතු කරන්න Director PLEASEEEEE 💞🌹😘💔😢💕🙏😡🥺❤️🔥🎊💓❄️

  • @rasangipalansooriya4758
    @rasangipalansooriya4758 20 วันที่ผ่านมา +18

    ශේන් අමෝදි ♥️ශේන් වගේ අනිත් විකාරෙනම් එපා

  • @KashmiraSamanali-wm5tt
    @KashmiraSamanali-wm5tt 20 วันที่ผ่านมา +5

    අනගි තිහස්වර මෙහෙම ඉද්දි මට මතක් වෙන්නෙ අනගි තිහස්වරගෙ office එකේ interview එකට ගිහින් බැනපු හැටි...🥲 මේ දෙන්නා කතා කරන අතරෙ ඒවත් මතක් කරල දුන්නනම් 🙂

    • @ShehaniRashmika-ff3ez
      @ShehaniRashmika-ff3ez 20 วันที่ผ่านมา +1

      කොහෙද ඉතින් ඩිරෙක්ටර් ඒ වගෙ ලස්සන දේකට screen time එකක් වෙන් කරන්නැ අනිත් විකාර වලටනම් ඕනතරම්

  • @user-mo1xx2mc5o
    @user-mo1xx2mc5o 20 วันที่ผ่านมา +27

    Ane amodi shenui එකතු වෙන්න ඉක්මනට ane 😢

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c 20 วันที่ผ่านมา +14

    අනගි තිහස්වර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hansiniro1043
    @hansiniro1043 20 วันที่ผ่านมา +5

    ලීලා maru 👌👌

  • @sweesha-2526
    @sweesha-2526 20 วันที่ผ่านมา +2

    ලීලා මරු කිසිම කෙනෙක්ට කරන්න බැරි දේවල් සැන්ඩ්‍රා ට හැමවෙලෙම ලීලා කරනවා 😂

  • @user-ee1id3zx2z
    @user-ee1id3zx2z 20 วันที่ผ่านมา +8

    ලීලා නියමයි😎🔥

  • @nethulilinara7764
    @nethulilinara7764 20 วันที่ผ่านมา +7

    යකෝ මේක උස්සපු හැම එකාම පැනලා යනවාමේ බං,ලනු ලිහාන කලින්ම මුන්ට ගැටේ ගහන විදිය උගන්වන්න ඕනි😂😂😂😂

  • @chathuperera4150
    @chathuperera4150 20 วันที่ผ่านมา +6

    ශේන් ඔච්චර සුපිරි වැඩ්ඩෙක් වෙලත් හරියට ඕවුන් ගැට ගහලා තියන්න බැරිද.දැන් දෙවනි එකානෙ ඔහොම පැනලා යන්නෙ.අනික අර කට්ටඩියා ආයෙ මොකක් හරි දේකට ලැහැස්ති වෙනවා.. හරි හොද ආදර්ශ ටිකක් දෙන්නෙ 😂

  • @ytqueen20
    @ytqueen20 20 วันที่ผ่านมา +3

    අමෝදිව හොයන් එන්නේ ශේන් වගේ අනිත් කෙනා..😢

  • @RaniFernando55.225
    @RaniFernando55.225 19 วันที่ผ่านมา +2

    ලස්සනයි දැන් 👍👍👍
    සංසාරණි ♦️♦️♦️♦️♦️

  • @kokilasadamali1396
    @kokilasadamali1396 20 วันที่ผ่านมา +6

    ඇත්ත ශේන් අමෝදිව කොහොම හරි හොඩයා ගන්නවාමයි

  • @madhushaninilmini5128
    @madhushaninilmini5128 20 วันที่ผ่านมา +11

    Shenla dennek innw ane mnd 🥺🥺 pau amodi shen

  • @Nishadi399
    @Nishadi399 20 วันที่ผ่านมา +7

    සේන් නෙමෙයි මේ ඔය වගෙ විකාර නෑ එයාගේ 😂

  • @prasadlaksiriprasadlaksiri1427
    @prasadlaksiriprasadlaksiri1427 20 วันที่ผ่านมา +4

    මේ එක වගේ එඋන් එප යකෝ..අපිටත් ශෝට් වෙනවා

  • @Phone-gb3oq
    @Phone-gb3oq 20 วันที่ผ่านมา +5

    Ammooo leela niyamaii😂😊❤

  • @B.A.G.Priyangani-wl3tv
    @B.A.G.Priyangani-wl3tv 20 วันที่ผ่านมา +4

    මේ ශේන් වගේ දෙන්නෙක් ඉන්නවා. අනේ අමෝදීව ඇත්ත කෙනා හොයා ගත්තොත් හොදයි ඉක්මනට. ♥️

  • @user-cv2ex3gl9e
    @user-cv2ex3gl9e 20 วันที่ผ่านมา +2

    Ane shen pawu kathawak unath kollek ohoma inn deyak balanna be 😢❤ ane eyage adare eyata hambenna ona❤

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 20 วันที่ผ่านมา +9

    මේ අමෝදි බලන්න එන්නේ ශේන් වගේ වෙන කෙනෙක්ද

  • @user-nimasha24
    @user-nimasha24 20 วันที่ผ่านมา +12

    ශේන් වගේ දෙන්නෙක් ඉන්නවා කියලත් හිතෙනවා.. අමෝදිව බලන්න ගමට යන්නේ අමෝදි ආදරේ කරපු ශේන් නෙවෙයි... අමෝදිට ආදරේ කරන ශේනුයි අමෝදිවයි ඉක්මනින් එකතු කරන්නකෝ ❤😢 එතකොට මේ කතාව තවත් ලස්සන වෙයී.... 🥺😘♥️

    • @Shama-hu4sx
      @Shama-hu4sx 20 วันที่ผ่านมา

      ඔව් ඔව් දෙන්නෙක් ඉන්නවා ඔය බලන්න එන එකා හොර එකෙක් ඇත්ත එකා නෙවෙයි

  • @dulakshikarajapaksha-mv8xp
    @dulakshikarajapaksha-mv8xp 20 วันที่ผ่านมา +2

    මේ කතාව t.v එකෙන් බලනවට වඩා පෝන් එකෙන් බලනකොට boring නැහ් 🥲❤️

  • @user-bf4vb2hb2o
    @user-bf4vb2hb2o 20 วันที่ผ่านมา +4

    නියම ශේන් තමයි අමෝදිව හොය හොයා අඩන කෙනා

  • @thanoja198
    @thanoja198 20 วันที่ผ่านมา +2

    අලුත් ශේන් කවුද ?
    පළවෙනි කොටස් 10 මතක කාටද ? ❤

  • @ShakilaKavindi
    @ShakilaKavindi 20 วันที่ผ่านมา +15

    Shen❤Amodi ekathu karala kathawa lassana karanna. Anagi❤Thihaswarata wagema Shen❤Amoditath api kemathi.

  • @TharangaPrabodani-wo8vv
    @TharangaPrabodani-wo8vv 20 วันที่ผ่านมา +4

    Leela amme oya nam shok❤

  • @user-vt9im6ee5n
    @user-vt9im6ee5n 20 วันที่ผ่านมา +20

    ඇමන්ඩා හිගමනේ යනෝ හොද වැඩේ අනිත් අයට කරන අකුසල් වැඩවලට තමා ප්‍රතිඵලයක් විදිහට ඔහොම වෙලා තියෙන්නේ ඔහොම වෙලා මදි හැබැයු

  • @panchanisewwandi
    @panchanisewwandi 20 วันที่ผ่านมา +6

    ඉන්දිකයි ❤ තුශිවයි එකතු කලා නම් හරී...... 😢

  • @AkilaSandaruwan-rn2dv
    @AkilaSandaruwan-rn2dv 20 วันที่ผ่านมา +5

    අමෝදි බලන්න එනේ ඇත්ත ශේන් නෙවෙයි ඩුප්ලිකේට් එක

  • @rashinimihikala5713
    @rashinimihikala5713 19 วันที่ผ่านมา +1

    මේකෙ පැහැරගන්න එකෙක්ටවත් එ් ගෙනියපු එකාව හරියට ගැටගහන්න බෑ,එක පාරක් ශේන් ලිහා ගත්තා,ඊට පස්සෙ ලොකු බණ්ඩාර,දැන් රමේශ්😂😂

  • @Hiruni-n3r
    @Hiruni-n3r 20 วันที่ผ่านมา +5

    ශේන් ❤අමෝදි