අනුලාව ගෙදරින් එලවන සුභද්‍රා 🙄

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2021
  • නීල පබළු මුල සිට නරඹන්න
    👉 • Neela Pabalu (නීල පබළු...
    ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 49

  • @Ddishanayaka
    @Ddishanayaka 2 ปีที่แล้ว +8

    නයි ගහලා මැරෙන්න ඕනි කියනකොට නයා එන්න තිබුනෙ අනුලගෙ ඉස්සරහට ..😂😂😂🙊🙊

  • @flywithheart
    @flywithheart 2 ปีที่แล้ว +28

    අනුලට නම් හොදම වැඩේ උනේ.සුභද්‍රා නියමයි ❤️❤️❤️

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 2 ปีที่แล้ว +9

    අයියෝ ගහලා නෙම් එළියට දාන්න තිබුනේ 🤣🤣🤣🤣🤣

  • @hero4797
    @hero4797 2 ปีที่แล้ว +12

    කමොන් ,කමොන් සුබද්‍රා
    දිගටම කරගෙන යමු 😎🤣

  • @dhammikmanel5245
    @dhammikmanel5245 2 ปีที่แล้ว +8

    ඕක වෙනකමි තමා මමත් බලන් හිටියෙ හොද වැඩේ හරි හරි දැන් යන්න 😃😃😃😃😃😃😃😃😃😃👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 2 ปีที่แล้ว +29

    නියමයි සුබද්‍ර. මේ වගේ සහෝදරියො වැඩක් නෑ. තව මොනව කරයි ද ගේ ඇතුලට වෙලා ඉදල. ඔහොම එලියට දැම්ම එක.හොදයි.

    • @nalanijayawicrama5231
      @nalanijayawicrama5231 2 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත.ඔහොම තමයි වෙන්න ඕන...දැන් පූජා එක්ක මොන ප්ලෑන් දාවිද දන්නේ නෑ...ඒත් ආශට සනීප වෙලා ආවොත් නම් සේරගෙම කෙරුම් ඉවරයි.😁😁😁😁

  • @sanjeewanilakmali8908
    @sanjeewanilakmali8908 2 ปีที่แล้ว +8

    දැන් පූජත් අනුලව ප්‍රතික්ෂේප කරන්න තියෙන්නේ.එතකොට තමයි අනුල දන්න පූජගෙ හොර වැඩ එලියට එන්නෙ....😁

  • @priyadarshani896
    @priyadarshani896 2 ปีที่แล้ว +7

    සුබද්‍රාගෙ අක්ක අනුල. කුරුලුගෙ අක්ක පූජ දෙන්නම හැපින්නියො වගේ පන්න පන්න පලි ගන්නෙ. 🤣🤣🤣

  • @priyadarshani896
    @priyadarshani896 2 ปีที่แล้ว +5

    මේ සතියේ පූජගෙ පලි ගැනීම රිෂ්මා 🤔🤔

  • @ayeshamadushani1208
    @ayeshamadushani1208 2 ปีที่แล้ว

    Ekanam niyamaii.

  • @kantidas2609
    @kantidas2609 2 ปีที่แล้ว +8

    චන්ද්‍රාදිත්‍ය අනුලට ඉන්න තැනක් හොයලා දෙයි

  • @user-qy2dg4yr6j
    @user-qy2dg4yr6j 2 ปีที่แล้ว +3

    හොදම වැඩෙි 😹

  • @kuwt462
    @kuwt462 2 ปีที่แล้ว +1

    හොදම වැඩෙි අනුලට ඔය ටිකකරගන්නතමයි හිටියේ අනිවාර්යයෙන් පුජටයි අනුලටයි නයා ගහන්නම ඔනි

  • @tharananiranjana4157
    @tharananiranjana4157 2 ปีที่แล้ว +1

    Good

  • @kvlroshan5572
    @kvlroshan5572 2 ปีที่แล้ว +4

    👍👍👍👍👍👍

  • @sudu3601
    @sudu3601 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @renukahewage1606
    @renukahewage1606 2 ปีที่แล้ว +2

    අනුලට ඔය ටික වෙයි කියල හිතුව

  • @sarojanilanthi5612
    @sarojanilanthi5612 2 ปีที่แล้ว +1

    හොඳියි 😀😀😀

  • @hiroshakeshani6079
    @hiroshakeshani6079 2 ปีที่แล้ว +1

    Baggage Eka ussapu vidiya thathvika na wage penune mata vitharaida 🤔waradiyata hithanna epa thawa hodata karannai dakapu de comment kale, Eka aran ussan giya vidiyen theruna Eka his kiyala, his thamai ithin, his unath na wage act karanna epaya, bad comment ekak nemei hode, motivate wenna dapu ekak, love you neela pabalu team❤️

  • @juthakotavila9050
    @juthakotavila9050 2 ปีที่แล้ว +1

    Niyamai subadra niyama Oki hetiriyak Akka nowei

  • @rana-w8b
    @rana-w8b 2 ปีที่แล้ว +3

    Al

  • @amalinanayekkara1164
    @amalinanayekkara1164 2 ปีที่แล้ว

    කෙනෙහිලිකම් කරපු එකියක් ඉවරයි දැන් පුජාටත් ඔය ටිකම වෙන්න ඔ්න

  • @dewduaththanayake8932
    @dewduaththanayake8932 2 ปีที่แล้ว

    Hada wade amulata 😂😂🤣🤣

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +1

    මේ කතාවේ එක එක දවසට එක එක්කෙනා වීරයෝ වෙනවා

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi4062 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️😘😘😘😘😘

  • @nisangidhtjh3713
    @nisangidhtjh3713 2 ปีที่แล้ว +3

    නය ගහන්නෙ අනුලට පුජට

    • @raviravindra889
      @raviravindra889 2 ปีที่แล้ว

      Pooja kawada hari marenne Subadra athin. Eka habai kawada mona awurudde weida kiyanna ba

  • @rana-w8b
    @rana-w8b 2 ปีที่แล้ว +5

    Alna🤣🤣🤣

  • @AkshinaDhinashli-bx6mm
    @AkshinaDhinashli-bx6mm 2 ปีที่แล้ว +1

    😶😶

  • @devikadevika9696
    @devikadevika9696 2 ปีที่แล้ว

    හොඳ වැඩෙ අනුලාට

  • @user-ii1su3hb6s
    @user-ii1su3hb6s 2 ปีที่แล้ว +1

    සදදර නයො දැන්වත් වරෙන් බන්

  • @wathsalarathnayaka3079
    @wathsalarathnayaka3079 2 ปีที่แล้ว

    දැන් නයෝ හිටියනම් .......

  • @vijjenasrinu7955
    @vijjenasrinu7955 2 ปีที่แล้ว

    anula, huuui🤣🤣🤣

  • @raviravindra889
    @raviravindra889 2 ปีที่แล้ว +1

    Oka kalin kala yuthuwa thibba deyak

  • @nilukanew3712
    @nilukanew3712 2 ปีที่แล้ว +1

    Hoda wede okita nai gahala merenne no mokada Naya malindane

  • @pushpa7460
    @pushpa7460 2 ปีที่แล้ว

    😃😃😃😃

  • @s.n4653
    @s.n4653 2 ปีที่แล้ว

    Anula huuuuu 🤣🤣🤣🤣🤣😁

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe 2 ปีที่แล้ว

    අනුලාගේ බැග් එකේ කිසිම දේයක් තිබ්බේ නැහැ වේලාවට

  • @kuwaitsaad8570
    @kuwaitsaad8570 2 ปีที่แล้ว +1

    Hoda wadi ubata anula

  • @renukarenuka3454
    @renukarenuka3454 2 ปีที่แล้ว +4

    👍👍👍🤣🤣🤣❤️❤️❤️🌹🌹

  • @sanjeewanilakmali8908
    @sanjeewanilakmali8908 2 ปีที่แล้ว +7

    දැන් පූජත් අනුලව ප්‍රතික්ෂේප කරන්න තියෙන්නේ.එතකොට තමයි අනුල දන්න පූජගෙ හොර වැඩ එලියට එන්නෙ....😁

    • @nipuninipuni7009
      @nipuninipuni7009 2 ปีที่แล้ว +1

      කොහොමත් ඒක වෙනවා.😜

  • @tharananiranjana4157
    @tharananiranjana4157 2 ปีที่แล้ว +1

    Good