මී හරක් හොද වෙන්නේ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 31

  • @jayalathsoma
    @jayalathsoma 3 ปีที่แล้ว +2

    මේ තාත්තගෙ හොඳ පුරුද්දක් මම දැක්ක.වයස 73ක් වෙලත් විට කන්නෙ නැතුව ලස්සනට ඉන්නව.නීරෝගී සුව ලැබේවා. මල්ලි කෝ දමිළ අම්ම මොකද උනේ? පව් අනේ

  • @sayururajapakshe
    @sayururajapakshe 2 ปีที่แล้ว +2

    අනේ මං ඔයාගෙ විඩියෝ හැමදාම බලනවා

  • @vajiravithanage7
    @vajiravithanage7 3 ปีที่แล้ว +6

    ජීවත් වෙන්න උදව් කරන සත්තු ගැන ඔයිට වඩා කරුණාවෙන් හිතන්න.

  • @annetfonseka9247
    @annetfonseka9247 3 ปีที่แล้ว +3

    පවු කරන්න කරන්න ගංවතුර විතරක් නෙවෙයි මහ මුහුදත් ගලයි . මොන හිතකින් මස් කඩවලට දක්වනවද දෙවියනේ ?

    • @kalanasampath3156
      @kalanasampath3156 ปีที่แล้ว

      වස්සො ටික උබ හදනවද

  • @padminisamrweera3890
    @padminisamrweera3890 3 ปีที่แล้ว +3

    ඇයි දන්නැද්ද 225ම මීහරක් මේ පාර්ලිමේන්ත ඉන්නේ

  • @nishshankaudaya7346
    @nishshankaudaya7346 2 ปีที่แล้ว +1

    Mi හරක් pam එකක් වීඩියෝ එකක් gennko

  • @gayanidesilva3534
    @gayanidesilva3534 3 ปีที่แล้ว

    සුදු පුතාගෙත් දමිල අම්මාගෙත් (රූත්) අලුක් වීඩියෝවක් බලන්න අාසයි.

  • @wasantkumar1247
    @wasantkumar1247 3 ปีที่แล้ว +1

    Kohomath minisunta wada satthu hodai satthu mona hari kala paduwe innawa minisa kiyana satha maha sakkilima sathek minimarannea kelam kiyannea apahasa karannea waira karannea irisiyawa karannea loke vinasa karannea oya minisa kiyana sakjili satha

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 3 ปีที่แล้ว +1

    Oka balanne kohomada sadda miusik

  • @kapilasanjeewa2003
    @kapilasanjeewa2003 ปีที่แล้ว

    ❤❤❤❤

  • @lalithadrani2493
    @lalithadrani2493 3 ปีที่แล้ว +1

    May harakgaa kakul kura kunu vanava pa v mada nate tanaka tiyanna 😢😢😢

  • @malnimalni3284
    @malnimalni3284 2 ปีที่แล้ว

    Theruwan saranai..

  • @balasuriya4149
    @balasuriya4149 3 ปีที่แล้ว +4

    පිරිමි ගැහැණු කියල ෙදයක් නැහැ සැම සතාම ජීවිතයට අාද ෙරයි. පිරිමි සතා මස් කඩයට විකණන්න එපා. ෙගාම ටික අර ෙගන ෙපාම්පස් ෙපා ෙහාර හදන්න පුලුවනි. අහිංසක සත්තු මස් කඩයට විකුනල සතර අපාය හදා ගන්න එපා. දරුවන්ට උගන්නල සියලු සැප සම්පත් ලබා ෙගන පිරිමි සතා මස් කඩයට විකණන්න තරම් මීහරකුටත් අන්ත ෙවන්න එපා කවදා ෙහා් කර්මය පසු පස එ්වි.

    • @kalanasampath3156
      @kalanasampath3156 ปีที่แล้ว

      වස්සො ටික උබ හදපන්

  • @isuruushan9366
    @isuruushan9366 3 ปีที่แล้ว

    meya athatama satata adare na kiyala terenawa nathnm pirimi sathek unath maranna denne na ne

  • @komaryy8820
    @komaryy8820 3 ปีที่แล้ว

    බුදු සරනයි හැමටම

  • @abhayabinduhewa9095
    @abhayabinduhewa9095 10 หลายเดือนก่อน

    අයියෝ බෑක්ග්‍රවුන්ඩ් මියුසික් හරිම සද්ද වැඩියි සමහර තැන වල.

  • @rammyabandara7666
    @rammyabandara7666 3 ปีที่แล้ว

    Too noisy your background music, what’s this??

  • @chandimasiriwardane8627
    @chandimasiriwardane8627 3 ปีที่แล้ว

    kiriganna saththunta wetharalu adare. harakgen wedak nelu. harak hitiye naththm komada anith ayagen kiri gnne.........

  • @beetanandani243
    @beetanandani243 3 ปีที่แล้ว

    😀😃😄

  • @sriyanihettige9787
    @sriyanihettige9787 3 ปีที่แล้ว

    Such puthath atheheralada hamuduruwo wage kauruwath Nene den

  • @charakalahiru2705
    @charakalahiru2705 3 ปีที่แล้ว

    Me bambuwe background music nisakiyan de phadili nhe

  • @beetanandani243
    @beetanandani243 3 ปีที่แล้ว

    Minissuntà wada
    Satin honda tamai

  • @sisilmanchanayaka3273
    @sisilmanchanayaka3273 3 ปีที่แล้ว

    Manussayek wage hitanna masked walata wikunanna epa elaga athmaye manussayek wenaekak naa

  • @sisilmanchanayaka3273
    @sisilmanchanayaka3273 3 ปีที่แล้ว

    Mamath satunata kamatee

  • @dgankumariasha5752
    @dgankumariasha5752 3 ปีที่แล้ว

    Aey mama pirimi satha mash kadeta denna epa pawkara wada wada aran wayasata giyama thiyaganna sathawz jevath wela innamma paw

  • @TV-sg7od
    @TV-sg7od 3 ปีที่แล้ว

    කෝ මහත්තයො අර පුංචි දරුවාගේ වීඩියෝ සංඛගෙ ඒ දරුවා පව් නේද