Bangkok වලදී මම ඇදපු ලස්සන ගවුම මහමු | How to sew a frock | Sewing Tutorial

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 97

  • @ruwaniasangika
    @ruwaniasangika 4 หลายเดือนก่อน +22

    මිස් මම ඔයාගෙ වීඩියෝ පාඩම් බලල තමයි බිස්නස් එක පටන් ගත්තෙ...දැන් මම 5.1k followers ලා ඉන්න පේජ් එකක් කරනව..ඔයා නිසයි මේ හැමදේම..ගොඩක් පින්...තවත් මේවගේ වීඩියෝ කරල අපි වගේ අය ශක්තිම්ත් කරන්න.බුදුසරණයි

    • @Motherboardwithishu
      @Motherboardwithishu  4 หลายเดือนก่อน +1

      අනේ ❤ ගොඩාක් සතුටුයි ඉදිරියටම යමු🤜

  • @hmdeepikadeepika8704
    @hmdeepikadeepika8704 4 หลายเดือนก่อน +2

    ලස්සනයි මිස්. මං ඉස්සෙල්ලාම ගවූමක් කැපූවෙ මිස්ගෙ විඩියෝ එකක් බලලා. හරිම පැහැදිළිව කියලා දෙනවා. බොහොම ස්තූතියි.තවත් ලස්සන විඩියෝ එකක් දෙන්න.❤ 👍🙏

  • @ChandimaKeshani
    @ChandimaKeshani 4 หลายเดือนก่อน +3

    අනේ චුටි සූරියකාන්ත මලක් වගේ...❤❤❤❤ හරිම ලස්සනයි මිස්.

  • @chamariMadhushani-hy1un
    @chamariMadhushani-hy1un 4 หลายเดือนก่อน +1

    මමත් මිස්ගෙ වීඩියෝ බලල ගවුම් මහන්න ඉගෙනගෙන මිස්ගෙ class එකටත් joint වුනා තවත් ඉගෙන ගන්න.දැන් මට ඕනිම ඇදුමක් මහන්න පුළුවන් මිස්ට ගොඩාක් පිං.මම දැන් shop එකක් කරනවා.මිස්ට බුදුසරනයි.

  • @indikakumara4830
    @indikakumara4830 4 หลายเดือนก่อน +1

    අපේ මිස්.සූරියකාන්ත මලක් වගේ💖

  • @gayathrisalochana1699
    @gayathrisalochana1699 4 หลายเดือนก่อน +1

    මමත් ඔයාගේ වීඩියෝ බලලා ලස්සනට මහනවා ඔයාට ගොඩක්ම පින්

  • @NalaniPriyadarshani
    @NalaniPriyadarshani 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි මලක් වගෙ අපි බලන් ඉන්නේ අලුත් එවා එනකල් ජෙසු පිහිටයි

  • @KanchanaMala-ji1tu
    @KanchanaMala-ji1tu 4 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි ishu thank you

  • @amalisandunika81
    @amalisandunika81 4 หลายเดือนก่อน +1

    ලස්සනයි ඒ ෆ්‍රොක් එක ගොඩාආආආආආආආරියක් තැන්න්ක් යු ඉශු මිස් 😘❤

  • @isharadilhani5047
    @isharadilhani5047 4 หลายเดือนก่อน

    හරී ම ලස්සනයි මිස්ස් ❤❤❤😍😍😍😍

  • @imashagmage
    @imashagmage 4 หลายเดือนก่อน

    Thank you so much, Miss, for uploading all the sewing frock videos. They have been incredibly helpful for us to learn sewing❤❤

  • @MaduLahiru-j8z
    @MaduLahiru-j8z 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤

  • @shashagirl8700
    @shashagirl8700 4 หลายเดือนก่อน

    Mis mamath oyage vedio balala forks mahanawa.harima asawen.thanks ❤❤❤❤

  • @nirwanSudeepa
    @nirwanSudeepa 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි මිස් ❤❤❤

  • @KumuduniJayamali-s1n
    @KumuduniJayamali-s1n 4 หลายเดือนก่อน

    Godak lassanai
    Mamath oyagen iganagena adum mahanawa. Thank you miss ❤❤❤

  • @PriyankaAdithya
    @PriyankaAdithya 4 หลายเดือนก่อน

    අනේ ලස්සනයි ❤️❤️🥰🥰

  • @WasanaUdayangani-t3i
    @WasanaUdayangani-t3i 4 หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @CrishaniDilrukshi
    @CrishaniDilrukshi 4 หลายเดือนก่อน

    Harima lassanai miss

  • @salikarajakaruna
    @salikarajakaruna 4 หลายเดือนก่อน

    Lassanai.🌻🌻

  • @shermilakadahetti67
    @shermilakadahetti67 4 หลายเดือนก่อน

    Wow harima lassanay mis❤️😍

  • @RPWSKumara-yv2ij
    @RPWSKumara-yv2ij 4 หลายเดือนก่อน

    Thank you miss ❤❤

  • @IshuMunasingha
    @IshuMunasingha 4 หลายเดือนก่อน

    Ane miss matath one

  • @nimashamimasha4525
    @nimashamimasha4525 4 หลายเดือนก่อน

    Nangi milkmaid frock aka mahana widiya kialadennako

  • @chamindakumarakumara6283
    @chamindakumarakumara6283 4 หลายเดือนก่อน

    Ape mis hari lassani mis❤❤❤❤

  • @chandanamahesh2177
    @chandanamahesh2177 4 หลายเดือนก่อน +1

    Ane suranganaviyak wage👍👍👍👍❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @CharuniCharu-e9d
    @CharuniCharu-e9d 4 หลายเดือนก่อน

    Lassanai miss ❤❤

  • @JayaminiGeeganage
    @JayaminiGeeganage 4 หลายเดือนก่อน

    ❤❤❤thnku miss

  • @surajkavinda8486
    @surajkavinda8486 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤Woow miss

  • @viragigulavita3620
    @viragigulavita3620 4 หลายเดือนก่อน

    Miss math oyage video balanawa mahanna igena ganne misge video walin . Man kisima mehum panthiyakata gihin ne . Miss kiyana vidihata math mahanne .mage size akath missge size akath dekama ekai .mata harima sathutui❤ mahum wala Mimi ganiddi mata hari pahasui miss nisa aadarei missta🥰

  • @RamyaDipani-b3m
    @RamyaDipani-b3m 4 หลายเดือนก่อน

    Lassani mis

  • @SamindiSandanyak
    @SamindiSandanyak 4 หลายเดือนก่อน

    Ane miss saree jekat patamalawata salli demma ane balanne nene ada patan gannawane😢😢😢😢

  • @minolinayanathara
    @minolinayanathara 4 หลายเดือนก่อน

    Cargo pant එක කියලා දෙන්න පුළුවන්ද අක්කෙ...❤

  • @WathsalaVirajini-g5b
    @WathsalaVirajini-g5b 4 หลายเดือนก่อน

    Ishu miss ge class akata join wenna asai
    Kohomada sambanda wenna

    • @Motherboardwithishu
      @Motherboardwithishu  2 หลายเดือนก่อน

      0703020503 number ekata whatsapp message ekak danna

  • @sajeekacooray
    @sajeekacooray 4 หลายเดือนก่อน

    ❤😍

  • @chapagodagama1677
    @chapagodagama1677 4 หลายเดือนก่อน

    Ane speed wediy mis..❤ 😢

  • @NimnethHevawitharana
    @NimnethHevawitharana 4 หลายเดือนก่อน +1

    අනේ මිස් සාරි jekat කොස් එක කරගන්න අනේ ගොඩ කල් අනේ අපිට කොස් එක කරගන්න විදියක් කියන්නකෝ අනේ ඒ නම්බර් වලට නම් ගන්න බැ අනේ රිප්ලයි නැ අනේ 🙏🙏🙏 අනේ මිස් කියන්නකෝ මේ කොස් එකට සම්බන්දවෙන්නේ කොහොමද කියලා අනේ 🙏🙏🙏❤️❤️❤️❤️

    • @Motherboardwithishu
      @Motherboardwithishu  2 หลายเดือนก่อน

      0703020503 number ekata whatsapp message ekak danna

  • @dilanimaduwanthi1284
    @dilanimaduwanthi1284 4 หลายเดือนก่อน

    🥰🥰

  • @SanjuSnju-sy6iy
    @SanjuSnju-sy6iy 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ChameeraHennadige
    @ChameeraHennadige 4 หลายเดือนก่อน

    Mis mata oyage clz ekt join wenn ona

  • @chathurikaperera1651
    @chathurikaperera1651 4 หลายเดือนก่อน

    මිස් ශිපර් එක සැගවිලා යන්න මහන විදිහ කියලා දෙන්න පුළුවන් මේ වගේ ඇගටයි සායටයි ශිපර් එක සම්බන්ධ කරද්දී

    • @Motherboardwithishu
      @Motherboardwithishu  2 หลายเดือนก่อน

      e pilibada video kalin dala thiyenawa balanna

  • @DasunLakshitha-z1o
    @DasunLakshitha-z1o 4 หลายเดือนก่อน

  • @Nilanisudarshani-k1w
    @Nilanisudarshani-k1w 4 หลายเดือนก่อน

    Mamath missed video balanawa idak labena welawata miss mama adum mahana kenek eth mama kamathima missed kramayata mama miss gana godak wistaranam danne na kohomada miss genma danaganne

  • @amalisandunika81
    @amalisandunika81 4 หลายเดือนก่อน

    අනේ මිස් ඒ ශිපර් එක සැගවිලා යන්න උඩින් මහන්නෙ කොහොමද කියන්නකෝ 🙁 ඒක දැනගන්නමයි වීඩීයෝ එක බැලුවේ එහෙම මහයි කියලා

    • @Motherboardwithishu
      @Motherboardwithishu  4 หลายเดือนก่อน +1

      ඔයා අහන්නෙ lining එකෙන cover වෙන විදියට මහන විදියද? මීට කලින් video එකක මම එහෙම කියල දුන්නා. මේකෙදි එලියට නොපෙනෙන invisible zipper එකක් තමා මහල තියෙන්නේ

  • @NimaliPriyangika-hw9ft
    @NimaliPriyangika-hw9ft 4 หลายเดือนก่อน

    ලස්සනයි

  • @harshanikumari3476
    @harshanikumari3476 4 หลายเดือนก่อน

    🥰❤️❤️

  • @sameerasampath-x3i
    @sameerasampath-x3i 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @RusiriKonaramudiyanselage
    @RusiriKonaramudiyanselage 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @KrishanSuranga-y4j
    @KrishanSuranga-y4j 4 หลายเดือนก่อน

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @sherinaterani7757
    @sherinaterani7757 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @MadubashiRo
    @MadubashiRo 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @harshakasun6445
    @harshakasun6445 4 หลายเดือนก่อน

    👍❤️

  • @sanduninimeshika9349
    @sanduninimeshika9349 2 วันที่ผ่านมา

  • @dilanjaligalappaththi829
    @dilanjaligalappaththi829 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤