Cabin Crew job එකේ තියෙන අවාසි. නොදුටු පැතිකඩ ගැන කතා කරමු |Emirates Crew Diaries

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 394

  • @nugara77
    @nugara77 3 ปีที่แล้ว +40

    හරිම හුරතල් කතා කරන විදිය😍🤗🤗

  • @Buncheey
    @Buncheey 3 ปีที่แล้ว +89

    මගේ දෛවය:- තොට තාමත් cabin crew කෙනෙක් වෙන්න ඕනීද
    මම:- ⁣ඔව් මට තාමත් ඕනී
    දෛවය:- මෙච්චර දේවල් දැනගෙනත් බය නැද්ද
    මම:- ලේ වලටම කාවැදුණු දෙයක් දෙයක් අතාරින්න බෑ ලේසියෙන්
    දෛවය:- වෙන අතක් බලමුතෑ
    මම:- ඉස්සරහට තිබ්බ අඩිය පස්සට ආයේ තියන් බෑ😑

    • @sathsarageethanjana
      @sathsarageethanjana 3 ปีที่แล้ว +4

      I'm agree with you.... 💪

    • @Buncheey
      @Buncheey 3 ปีที่แล้ว +3

      @@sathsarageethanjana I am head over heal for it 🥺😎

    • @induwaradineth9926
      @induwaradineth9926 3 ปีที่แล้ว +4

      Damn true bro,it's reality of my life as you 😍😁

    • @Buncheey
      @Buncheey 3 ปีที่แล้ว +3

      @@induwaradineth9926 never give up 😋. Let's fly together 😉

    • @sathsarageethanjana
      @sathsarageethanjana 3 ปีที่แล้ว +1

      @@Buncheey 💪

  • @heshavimukthi1932
    @heshavimukthi1932 2 ปีที่แล้ว +3

    ඇත්තටම අක්කා හරිම නිහතමානියි අනික කතා කරන විදියත් අහන් ඉන්න ආසයි🥰 අනෙ අක්කෙ plz air hoster කෙනෙක් වෙනකොට දත් කොහොමද තියෙන්නෙ ඕන ඒක ගැන video ekak krnnko plz plz plz akki🥺

  • @yashodara1114
    @yashodara1114 2 ปีที่แล้ว +2

    අක්කා හරිම ලස්සනය්... කතා කරනවා අහගෙන විතරක් නෙමේ බලාගෙන ඉන්නත් ආසය් 😍♥️ඇත්තටම හුගක්ම වටින වීඩියො එකක් ..නොදන්න හුගක් දේවල් අද අලුතෙන්ම දැනගත්තා....thank you so much ♥️😍

  • @inokahemachandra7441
    @inokahemachandra7441 2 หลายเดือนก่อน

    කොච්චර කාලයක් ගෙව්නත් හැමදාටම වටිනා ම වීඩියෝ එකක් ❤බොහෝම ස්තුති යි ඔබේ අවන්ක කමට.

  • @pavicreations3148
    @pavicreations3148 3 ปีที่แล้ว +5

    Tnq so much akke, නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.😊💖 ඇත්තටම ගොඩක් වටිනව, ඔයාගෙ අනාගතේටත් සුබ පතනව. congratulations akka💗

  • @diwya1755
    @diwya1755 3 ปีที่แล้ว +17

    අක්කා ශෝක් අනේ 💔😂 හිනත් යනවා බලද්දි

    • @auraintheclouds
      @auraintheclouds  3 ปีที่แล้ว +3

      🤣🤣 thank you 🙈🥰😘❤️

  • @imashi722
    @imashi722 2 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් උනා,මගේ හීනෙ මොන බාදක ආවත් මම ආස හීනයක්,කොච්චර කැප කිරීම් කරන්න උනත් ගොඩක් ආස හීනයක්

  • @rashmi6127
    @rashmi6127 5 หลายเดือนก่อน +2

    ඇත්ත තත්ත්වේ අවංකව කිවුවට ගොඩාක් ස්තුතියි

  • @anuudeshika7951
    @anuudeshika7951 3 ปีที่แล้ว +42

    අක්කි interview එකේදි දෙන english test එකට එන ඒවා ගැන Video එකක් කරන්නකෝ අනේ🤗🤗

    • @auraintheclouds
      @auraintheclouds  3 ปีที่แล้ว +16

      Ane mata English test eke monawada thibbe kiyala mathaka naha ne darling… nathnam mama kalin Sinhala video eke e details kiyanawa… 😰😰😰😰

    • @hansanivimansika8764
      @hansanivimansika8764 2 ปีที่แล้ว +1

      Anee karannako plzz

  • @Buncheey
    @Buncheey 3 ปีที่แล้ว +5

    මච් ලව් අක්කා😙. Thnq for the bitter truth😙. Now able to stimulate myself for those significant tasks😋

  • @she3340
    @she3340 2 ปีที่แล้ว +29

    Disadvantages වලට වඩා advantages තමා ඕන.දැකපු හීනෙ හැබැ කරගන්න 😊🖖

  • @fujiruzi3618
    @fujiruzi3618 ปีที่แล้ว +1

    අක්කි serious කතා කරනවා ශෝයි ඔයා❤️

  • @sandusnr7359
    @sandusnr7359 ปีที่แล้ว +1

    අක්කේ තව තව videos දාන්න.ගොඩාක් useful

  • @hhhhh-sv1ui
    @hhhhh-sv1ui 3 ปีที่แล้ว +3

    Oyanm shoi akki...hodata theruna..love u 😍😍😘

    • @auraintheclouds
      @auraintheclouds  3 ปีที่แล้ว +2

      😍😍 thank you 😘😘😘

    • @hhhhh-sv1ui
      @hhhhh-sv1ui 3 ปีที่แล้ว

      @@auraintheclouds akki customer service jobs gena poddk kynnko 🙏😐

  • @ekminigodage860
    @ekminigodage860 ปีที่แล้ว +2

    Your face clearly shows how genuine u are akkii❤️❤️ love you❤️ i m an undergraduate at university of peradeniya, faculty of science.. I am dreaming to become an air hostess like u akki🥺❤️

  • @tharushichamodika8186
    @tharushichamodika8186 3 หลายเดือนก่อน +1

    Very useful and great explanation

  • @DulakshiBandara-f9y
    @DulakshiBandara-f9y ปีที่แล้ว +2

    අක්කි මෙකෙන් අස් කරොත් වෙන airline එකකට ට්‍රයි කරන්න බැරිද (srilankan , qatar ) වගේ

  • @hayeshaperera8328
    @hayeshaperera8328 3 ปีที่แล้ว +3

    Never saw such a kind and selfless person❤. And also Aura akki you are very cool and entertaining. Didn't got bored..not even for a second.

    • @auraintheclouds
      @auraintheclouds  3 ปีที่แล้ว +1

      Awww thank you so much sweetie 🥰🥰🥰😘❤️

  • @dulaniangana8287
    @dulaniangana8287 3 ปีที่แล้ว +3

    Thanks akki...I watched this till the end..And got a good idea about the reality of this job that I never thought 💋💗🌷keep it up darling..thankz for sharing this 😘

    • @auraintheclouds
      @auraintheclouds  3 ปีที่แล้ว

      You’re welcome my sweetie 😘😘😘

  • @sithumrandika9295
    @sithumrandika9295 3 ปีที่แล้ว +2

    Aura akki Ane thank you so much Yt job eke aeththama thathwe kiyl dunmt .
    Akki Y aeththatma godk hoda kenek Y ktha karana vidiyen eka therenwa .
    Yt kawadawath waradinne .
    Budu saranani akke

  • @achiyaapradeep4759
    @achiyaapradeep4759 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අක්කෙ..මං හිතුව විදිහ නෙවේ මේ ජොබ් එක කරන්න වෙන්නෙ😪😪💕👍❤️❤️❤️

  • @dulmancooray4356
    @dulmancooray4356 3 ปีที่แล้ว +9

    Woww akki it was like a Master class 😅♥️ didn’t skip even a second. Thank you for sharing these valuable details with us akki. Wish you a good luck ♥️

    • @auraintheclouds
      @auraintheclouds  3 ปีที่แล้ว +2

      Glad it was helpful malli. Everyone needs to understand the beautiful side of this job as well as the hardships of this job. ❤️❤️❤️
      I wish you all the best too 🤗🤗🤗

    • @sureshkumarasinghe6562
      @sureshkumarasinghe6562 3 ปีที่แล้ว +1

      Dulman oya english igena gaththe kohomada. Monada use karapu tip,plz matath kiyannako 💖

    • @dulmancooray4356
      @dulmancooray4356 3 ปีที่แล้ว +3

      @@sureshkumarasinghe6562 Hi suresh. මම ඇත්තටම british council එකෙන් ඉගෙන ගත්තේ. ඊට කලින් ඉදන් මට ඉන්ග්‍රීසි ව්‍යාකරණ පුලුවන් ඒත් කතා කරන්න බයයි වරදී කියලා. අපිට පුරුදු නැහැනේ භාවිතා කරන්නෙ නැති නිසා. ඊට පස්සෙ cabin crew එකේම අක්ක කෙනෙක් කියලා මන් british council එකට ගියේ. එතන උගන්වන්නෙ ඔක්කොම එන්ගලන්තෙ ගුරුවරු ඒක නිසා එයාල එක්ක ඉද්දිම කතා කරන එක සාමන්‍ය උනා මට.
      වෙන කිසිම තැනකට ගියාට වැඩක් වෙන්නේ නැහැ මගේ යලුවොන් එක එක පන්ති වලට ගිහින් මට කියල තියෙනව. බය නැතුව british council එකට යන්න ඔයාට වියදම් කරන්න පුලුවන් නම්. ඉන්ග්‍රීසි ඉගෙන ගන්න එක කීයක් දීල කරත් ලොකු වටිනාකමක් තියෙන දෙයක් ඒක නිසා හොදම තැනට යන්න. තව දැනගන්න දෙයක් තියෙනවනම් reply එකක් දාන්න. 🤗💫🌸

    • @sureshkumarasinghe6562
      @sureshkumarasinghe6562 3 ปีที่แล้ว +2

      @@dulmancooray4356 thank you dulman.mata reply karata.❤️❤️oya british council ekata yanakota oyata poddakwath english katha karanna beruwada oya british council join une dulman .❤️

    • @dulmancooray4356
      @dulmancooray4356 3 ปีที่แล้ว +2

      @@sureshkumarasinghe6562 නැහැ සුරේශ් මට කතා කරන්න පුලුවන් ඒත් වරදිනව, පැටලෙනවා . මට OL විභාගයටත් A සාමර්තයක් තිබුනා. ඔයාට ව්‍යාකරණ හා වචන දැනුම අඩුයි නම් ඔයා කලින් ඒ දෙක හදාගෙන පසුව british council යන එක හොදයි. එතකොට ලේසී. මන් ආසාවෙන් ගියෙ එතනට එයාලා උගන්වන්නෙ වෙනම ක්‍රමයකට. එක එක ක්‍රීඩා තිබුනා. මන් ඒක නිසා එතන පාටමාලා 5 ක් ම කරා. ඇත්තටම එතන ගොඩක් හොදයි.

  • @rukshitw5251
    @rukshitw5251 ปีที่แล้ว +3

    Married කෙනෙක් ට husband සහ බබා අරන් ඩුබායි ගියොත් relationship ප්‍රශ්නේ එනවද? SL airlines වල එහෙම family run කරන අය මම දකිනවා. එකයි.

    • @IMusic23
      @IMusic23 ปีที่แล้ว

      Sl wala married ayata apply karanna bane

  • @TharuM3
    @TharuM3 ปีที่แล้ว +2

    Flatmate කියන කෙනාට girlslta girlslai, Boyslata boyslai neda hmbenne.girlslta boysla nh neda?

  • @ashiya0312
    @ashiya0312 2 ปีที่แล้ว +3

    This is a very important video, thanks akki❤😘

  • @janithdadallage3286
    @janithdadallage3286 3 ปีที่แล้ว +2

    Thank you so much!! I felt like someone in the family was guiding haha 😆❤️🥰

  • @hasangisiriwardana8973
    @hasangisiriwardana8973 3 ปีที่แล้ว +2

    Thank u sooo much akka for ur great and informative video. I got a clear understanding that how this job is hard. But I'm still wondering why some people don't respect this job. Anyway u r wonderful. Thanks again akka. Keep doing informative videos

    • @auraintheclouds
      @auraintheclouds  3 ปีที่แล้ว +1

      Yes a lot of people have many misunderstandings about cabin crew. So they don't respect the job. Thank you very much my dear ❤️❤️❤️

    • @hasangisiriwardana8973
      @hasangisiriwardana8973 3 ปีที่แล้ว

      @@auraintheclouds 💖💖💖

  • @shashi4287
    @shashi4287 ปีที่แล้ว +1

    අක්කි මට කියන්නකෝ ear piercings කරලා තියෙන අයට යන්න බැරිද කියලා. මං මේ කරන්න කලිම් දැනගන්න ඇහුවේ 🙏🥺❤💗

  • @harshuaradya6074
    @harshuaradya6074 3 ปีที่แล้ว +3

    Thanks for the video akka😍.i watch your every video😚. My biggest dream🥰. It's the only option with problems anyway🙂. Whatever the disadvantages😶, all the qualifications are made and go somehow.💪

    • @auraintheclouds
      @auraintheclouds  3 ปีที่แล้ว +1

      Yes! I wish you good luck to reach your dreams 💪🏼

  • @flyingwithnimna3534
    @flyingwithnimna3534 3 ปีที่แล้ว +10

    Thank you so much Akki for explaining the real situation .This explanation is not a reason to give up the air dream, but it's important to know exactly what we are going to do so thank you again Akki .Akka also said that keeping a backup plan is very important. Also, we have to realise, getting job is not easy but don't give up try to achieve goals. correctly understand everything in this job is most important and thank yoy akki for supporting to it.❤️❤️❤️🙏😍😍😍🙈

    • @auraintheclouds
      @auraintheclouds  3 ปีที่แล้ว +2

      Yes Exactly! This is not a reason to give up on your dreams. But everyone has to be realistic about this job. It’s not a bed of roses. There’s ups and downs.
      I’m glad to help my dear 😘😘😘

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 2 ปีที่แล้ว +12

    එ් වගේම මොන රැකියාව කලත් තනිකම පාලුව නිසා තමන්ගේ ජිවිතයත් විනාස වෙන මත්ද්‍රව්‍ය හා අනියම් සබඳතා වලට පෙලබෙන්නනම් එපා.තමන්ගේ විවාහ දිවිය ඉතා පිවිතුරැව සතුටින් ඉන්න බාදාවක්.ටික දෙනෙක් කරන එවැනි අසංවර වැඩ නිසා වැදගත් ලෙස ජිවත් වෙන අය දිහාත් මිනිස්සු බලන්නෙ පිලිකුලෙන්.ධාර්මිකව ජිවත් වන්න.මොකද රැකියාව විතරක් නොව තමාට යා යුතු ගමනක්ද අැත.

  • @shashikalakumarasinghe471
    @shashikalakumarasinghe471 ปีที่แล้ว +1

    Akke Oyata kohomada oya hodinda?.. Mat akke denaganna deyak thiyenawaa...Akka Al walata karapu Subjects Monada?..please reply me akke..

  • @nugara77
    @nugara77 3 ปีที่แล้ว +6

    Akke i didn't know that side well and many people don't say that. I appreciate your honesty❤️😘

  • @hasini6535
    @hasini6535 3 ปีที่แล้ว +4

    Tnq akki apiwa දැනුවත් karata ❤️❤️❤️🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @Saraaabhishek12345
    @Saraaabhishek12345 17 วันที่ผ่านมา

    අනේ ඔයා කියන විඩියට මේ job එක කරන්න බෑනෙ 😢ඒත් හීනෙ හැබෑ කර ගන්න ඔනි ❤ගට්ත්තු අඩිය පස්සයට ගන්න බනෙ

  • @lakshanlakshan4133
    @lakshanlakshan4133 3 ปีที่แล้ว +3

    අක්කේ ආයෙ ඔයා middle east airline එකකට recruitment තිබ්බොත් join වෙනවද ආයෙ? ❤❤

  • @rajikadeshani1989
    @rajikadeshani1989 3 ปีที่แล้ว +8

    Despite the disadvantages, I still want to be an air hostess. Thank you Akkio😍😍😍

  • @ruviniudeshika7749
    @ruviniudeshika7749 3 ปีที่แล้ว +3

    Thankyou akki for the valuable details 💞✨️

  • @amalirathnayake7633
    @amalirathnayake7633 3 ปีที่แล้ว +3

    Thank you so much akki for explaning real stuation .

  • @janathkeshaka1821
    @janathkeshaka1821 2 ปีที่แล้ว +1

    Thnk akke 🙂🙂🙂🙂❤️❤️❤️❤️ aththtm godk deyk dna gtta

  • @amalkasewwandi6201
    @amalkasewwandi6201 3 ปีที่แล้ว +2

    Balagena idapuma video eka tnq madam ❤️😘

  • @iloveaviation1791
    @iloveaviation1791 3 ปีที่แล้ว +7

    Omg. I got shocked when heard about baratrauma. But I love loneliness

    • @auraintheclouds
      @auraintheclouds  3 ปีที่แล้ว +2

      Yes it’s a very common condition for the cabin crew job.
      I’m an introvert as well. But even then… sometimes it can be difficult… 😌😌😌❤️

    • @iloveaviation1791
      @iloveaviation1791 3 ปีที่แล้ว +1

      Akka u said when we take a photo for our cv boys should be clean shaven. It's ok. But what kind of a haircut do we need

    • @iloveaviation1791
      @iloveaviation1791 3 ปีที่แล้ว

      Akka. 😅 Don't u know it 🤭

    • @auraintheclouds
      @auraintheclouds  3 ปีที่แล้ว

      @@iloveaviation1791 There's no specific haircut malli. It just needs to be neat. No hair should fall on your face.
      If you do a quick google search on "emirates male cabincrew" you will find lots of pictures of Emirates male cabin crew. Have a look at their pictures and haircuts. Then you will get a good idea on what type of haircut to have ❤️❤️

    • @auraintheclouds
      @auraintheclouds  3 ปีที่แล้ว

      @@iloveaviation1791 I don’t know names of boys haircuts 🤷🏻‍♀️🤷🏻‍♀️
      Googling for examples isn’t that hard right? 😉😉

  • @thrishaladiyoni8868
    @thrishaladiyoni8868 3 ปีที่แล้ว +5

    Nice topic akki ❤️👍

  • @roshanepa2234
    @roshanepa2234 3 ปีที่แล้ว +4

    Akki akkige skin colour eka lassanai

  • @quickflicks_24-23
    @quickflicks_24-23 ปีที่แล้ว +1

    එහෙම අස් කලොත් ආයේ apply කරලා join වෙන්න පුළුවන්ද ?

  • @induwaradineth9926
    @induwaradineth9926 3 ปีที่แล้ว +1

    This video is very very important one, This is the reality of Cabin Crew life, Most Thank you so much Akkio, You explained very well all are understood again Thank you so much Aura Akkio, God Bless you! 💗💗💗✈ ( You look like a Princess Diana 😍😘, )

    • @induwaradineth9926
      @induwaradineth9926 3 ปีที่แล้ว +1

      Hey Akkio,I never left this comment section I'm also here in this below 😃😁😘💗💗💗

    • @auraintheclouds
      @auraintheclouds  3 ปีที่แล้ว +1

      Wow, what a compliment. 😳😳😳 Thank you malli 💗💗

    • @induwaradineth9926
      @induwaradineth9926 3 ปีที่แล้ว +2

      @@auraintheclouds You're welcome Aura Akkio, 😊💝

  • @aveeshi
    @aveeshi ปีที่แล้ว +1

    Akki.... Cabin crew select wenn godak welwt education paththa godk balanwada..... Degree ekak wage...... Samanya eyala illana gaanama thiiyana ayath select wena welawal thiynwda

  • @shainigunasekara7504
    @shainigunasekara7504 2 ปีที่แล้ว +2

    Akkiyo...air hostesslata flight eka athuledi ayuthu yojana ehema enawada? E sambandawa mnw hri prashna theyenawada?

    • @auraintheclouds
      @auraintheclouds  2 ปีที่แล้ว +2

      Please watch this
      th-cam.com/video/kprK0_cuFeA/w-d-xo.html

  • @oshadhadahanayaka2089
    @oshadhadahanayaka2089 3 ปีที่แล้ว +3

    Akki you and thileni akka are amazing thank you all of you❤🙈
    There are many boys who like this job akki we will more comfortable if there are male youtuber too
    Can you do a video with a male flight attendant😌
    Anyway akki we love you and thileni akka lot because you are helping us for achieve our dreams thank you very much akka❤🙏

    • @auraintheclouds
      @auraintheclouds  3 ปีที่แล้ว

      Thank you so much malli. I will try to get a male cabin crew friend to come on my channel in the future if possible ❤️❤️❤️

    • @oshadhadahanayaka2089
      @oshadhadahanayaka2089 3 ปีที่แล้ว

      🥰

  • @themiyashevon8428
    @themiyashevon8428 3 ปีที่แล้ว +5

    However I never give up my dream akki I will do my best 🥺❤️

  • @RMblack-zp1vy
    @RMblack-zp1vy 2 ปีที่แล้ว

    Thank you very much akki🥰 for informing us about real situation of this.but this is my childhood dream. So I think I can do this job happily. However thank you again and again akki🥰🥰

  • @kavinduhirushan8545
    @kavinduhirushan8545 3 ปีที่แล้ว +2

    Respect akke🙃❤️😊 !!!

  • @bhagyaparindi9915
    @bhagyaparindi9915 2 ปีที่แล้ว +4

    අක්කි අපිට කැමති අපේ ෆැමිලි එකේ කෙනෙක් අපෙ apartment එකේ තියාගන්න බැරිද? අපෙ apartment partner ට අමතරව ?

    • @TharuM3
      @TharuM3 ปีที่แล้ว

      Ane kynnko akke

  • @nuwanthawithmusic...4580
    @nuwanthawithmusic...4580 2 ปีที่แล้ว +4

    Akke I am srilankan citizen .ඉතින් අපිට යන්න පුලුවන් srilankan Airline එකට විතරද?අනෙක් විදෙශීය Air line සමාගම් ව්ලට Boy ලට cabin crew කෙනෙක් විදිහට යන්න පුලුවන්ද?

  • @upekshasandharuwani4513
    @upekshasandharuwani4513 2 ปีที่แล้ว

    මේකට ඇප්ලිකේශන් දාන්නෙ කොහොමද? කවද්ද දාන්න තියෙන්නෙ? කොයි කාලෙද ඉන්ටව් තියෙන්නෙ? දැනගන්නෙ කොහොමද?

  • @chathunikavindika
    @chathunikavindika ปีที่แล้ว +2

    Ethakota akke cabin crew job eka karaddi masekata dawas thuna hatharak wath nimadu lankawata awith inna barida

  • @induwaridinethma938
    @induwaridinethma938 3 ปีที่แล้ว +2

    Thanks akkiyooo.....This so so valuable ❤✨️

  • @sumithmadusanka6693
    @sumithmadusanka6693 3 ปีที่แล้ว +5

    අහසෙදි අම්මා කෙනෙක් ළමයෙක් බිහි කරොත් මොකද කරන්නේ .අක්කලාට පුහුණුවක් දීලා තියේද, තව මොනවාටද පුහුණු කරල්ලා තියෙන්නේ 😁😉

    • @auraintheclouds
      @auraintheclouds  3 ปีที่แล้ว +3

      ඔව් child birth වලටත් අපිව train කරනව. විවිදාකාර emergency situations ගොඩකට training එක දෙනව. ❤️

  • @shashikalakumarasinghe471
    @shashikalakumarasinghe471 3 ปีที่แล้ว +3

    Akkee oya අවුරුද්ද අවසානේ exam ekak thiyenawane eka fall unoth job eken remove karanawada akke.🤔🤔

    • @auraintheclouds
      @auraintheclouds  3 ปีที่แล้ว +4

      Thawa eka chance ekak denawa ilaga dawase.
      Ekath fail unoth nam., situation eke hatiyata as karanna ida thiyenawa.
      Training period eke exam fail wela gedara yana aya innawa.
      Habai fail wena hama exam ekama repeat karanna chance ekak denawa.

    • @shashikalakumarasinghe471
      @shashikalakumarasinghe471 3 ปีที่แล้ว

      Thank youu akke 💖💖💖

  • @Eish-h
    @Eish-h 3 ปีที่แล้ว +6

    Beautiful akki bba 🥰

  • @helloyt-q7v
    @helloyt-q7v 2 หลายเดือนก่อน

    අක්කෙ ටැටූ තිබ්බොත් යන්න බැරිද. එක අයින් කරොත් යන්න පුලුවන්ද. මගෙ මූනෙ නිකට ලග මන් ටැටු එකකින් ලපයක් තියන් ඉන්නවා එක ප්‍රශ්නයක් වෙයිද😔😔😔😔😔😔😔😔😔😔

  • @yasaradananjanee4068
    @yasaradananjanee4068 3 ปีที่แล้ว +8

    34:37keep a backup plan😊😋

  • @hansanivimansika8764
    @hansanivimansika8764 2 ปีที่แล้ว +3

    අක්කි ගොඩාක් thanks ඒත් අක්කි පොඩි කාලෙ ඉදම්ම තියෙන පිස්සුව හොදවෙන්නෑ....♥oya kiyala dunna dewal godaak watinawaa

  • @fitnessvibes3230
    @fitnessvibes3230 2 ปีที่แล้ว +3

    Hello Akki as a cabin crew, api airline ekakata join wela 4-5 years gihin wena airline ekakata change wenna puluwanda?? Please tell me.

  • @emalshanethmini4172
    @emalshanethmini4172 3 ปีที่แล้ว +2

    Akki emirates airhostess lata thiyana rules gana ved3ekk karannako❤️ ❤️😍😘😘✈️

  • @bhagyaparindi9915
    @bhagyaparindi9915 2 ปีที่แล้ว +3

    එතකොට අක්කි නිවාඩු එක දවසකට වත් ඕනෙ උනොත් දෙන්නෙ නැද්ද ? 😥😥

  • @rathnayak7155
    @rathnayak7155 2 ปีที่แล้ว +3

    Akki please reply corona නිසා
    අයින් කරපු අයව ආයිත් ගන්නේ නැද්ද එ ගොල්ලෝ

    • @auraintheclouds
      @auraintheclouds  2 ปีที่แล้ว +2

      නැහැ ගොඩක් අයව ආයේ ගත්තේ නැහැ

    • @rathnayak7155
      @rathnayak7155 2 ปีที่แล้ว +1

      @@auraintheclouds අක්කිව ගත්තෙත් නැද්ද akki එයාල akka kochchara kal emirates එකේ වැඩ කලාද

    • @auraintheclouds
      @auraintheclouds  2 ปีที่แล้ว +2

      @@rathnayak7155 naha, aye gaththe naha.
      Awrudu 6k hitiya mama

  • @hasiwithanage8424
    @hasiwithanage8424 3 ปีที่แล้ว +2

    Akki mn ada thamai channel eka dekke gdk hodai akki hodata kiyala denawa..akki mata dena ganna puluwanda airport service agent field eka gena..

  • @tharushiwarunika2568
    @tharushiwarunika2568 2 ปีที่แล้ว +1

    Thank you so much akki .. you were the reason who made me like it and so as to dislike it .. take care dear. 💓

  • @Gseventy845
    @Gseventy845 3 ปีที่แล้ว +2

    Thank you so much akki.you are so gorgeous😚😍

  • @udenimadhushika3940
    @udenimadhushika3940 5 หลายเดือนก่อน

    I love the way you prsent all those .I have a question,that I'm short and that is the only problem with me😢,could you pls give me a solution akki??

  • @chandiwickramasinghe8889
    @chandiwickramasinghe8889 3 ปีที่แล้ว +1

    Thank u aura akki❤

    • @auraintheclouds
      @auraintheclouds  3 ปีที่แล้ว +1

      You’re welcome darling ❤️❤️

  • @upekshatharangani4213
    @upekshatharangani4213 3 ปีที่แล้ว +3

    You are verry cute girl ❤️❤️ this is a voice i am addicted 😍😍

  • @sandalihansika3181
    @sandalihansika3181 3 ปีที่แล้ว +13

    No matter how many disadvantages there are,the passion for this job will not go away 🙁🙁❤thank u very much akki 🌸🌸this is very important video for me 😘😘

    • @auraintheclouds
      @auraintheclouds  3 ปีที่แล้ว +2

      Keep pushing, keep working to get your dreams ❤️❤️❤️💪🏼💪🏼💪🏼

  • @dewikawickramarathne7982
    @dewikawickramarathne7982 3 ปีที่แล้ว

    Naturally jiwath wena akki knk oyaaaa...kisim loku kmk meee ..shoooookkkk...love u akkiya

  • @haritha_5859
    @haritha_5859 3 ปีที่แล้ว +2

    Thank you so much akke ❤️

  • @plj2231
    @plj2231 3 ปีที่แล้ว +4

    😶අක්කි,මේ cabin crew position එකට සම්බන්ධ වෙන්න female අයට ලොකු ඉඩක් සහ අවස්ථාවක් තියෙද්දී,males ලා හරිම සුළු පිරිසකට vacancies තියෙන්නේ ,මේ වගේ job role එකකට අවශ්‍ය patience පිරිමි අය ලග නැතුව ඇති කියලා හිතන නිසාද මෙහෙම වෙන්නේ,නැත්නම් බදවාගන්නා male ප්‍රමාණය සීමා කරන්න වෙන විශේෂ හේතුවක් තියනවද ???

    • @plj2231
      @plj2231 3 ปีที่แล้ว

      *This one happen , not only in the international air line ,but also in the sri lankan airline as well,are there any reasonable thing for that ?

    • @auraintheclouds
      @auraintheclouds  3 ปีที่แล้ว +3

      Because this is the hospitality industry. Girls are better at hospitality more than boys.
      Girls are more pleasant and friendlier than boys.
      And passengers feel more at ease with female cabin crew. Because females are more warm and friendly. Passengers like seeing female cabin crew more than male cabin crew.
      This is the reason that the cabin crew job has ALWAYS been given to more girls than boys.
      In EVERY airline.

    • @auraintheclouds
      @auraintheclouds  3 ปีที่แล้ว

      @@plj2231 in many jobs related to hospitality., you will find that females have more jobs than males.

    • @plj2231
      @plj2231 3 ปีที่แล้ว +1

      @@auraintheclouds Thank you very much akki,,,your so fabulous in the bottom of your mind&heart and also ,I always respect for your faithful details ....stay blessed each and every day ....❤💐

    • @auraintheclouds
      @auraintheclouds  3 ปีที่แล้ว

      @@plj2231 thank you so much dear Malli ❤️❤️

  • @Avo-n2c
    @Avo-n2c 2 ปีที่แล้ว +3

    Akkiiiiiiii I have a W for maths but A for English so can't I join even for sri lankan airlines ☹😭

  • @muthuporuthotage1723
    @muthuporuthotage1723 3 ปีที่แล้ว +2

    Hello 🖤 sis. Qatar,
    Amirates walata Customer Service Experience eka athyaawashshamada? Plz kiyanna

  • @sathsarageethanjana
    @sathsarageethanjana 3 ปีที่แล้ว +3

    It seems not a comfortable job 😮. However, I love this job 😍. Thank you so much aura Akka 😘 for the details. Today you look pretty 🙃🙃and stay safe😷.

    • @auraintheclouds
      @auraintheclouds  3 ปีที่แล้ว +1

      Just like any job there’s ups and downs. Just because it’s difficult that doesn’t mean there’s good things. ❤️
      Thank you so much malli, stay safe 😘😘❤️

  • @madu12349
    @madu12349 ปีที่แล้ว

    අක්කෙ උසස්පෙල private කරලා තිබ්බම ඔකට apply කරන්න පුලුවන්ද

  • @chamilapushpa1074
    @chamilapushpa1074 2 ปีที่แล้ว +1

    Hi akkiyo...
    Please Don't put on the back ground sounds...
    It's so noise...
    Thanks akki patiyo..

  • @shashi4287
    @shashi4287 2 ปีที่แล้ว +3

    අක්කි emirates, qatar airways වල cabin crew යන්න A/L ඕනිද

  • @janithnirmal6303
    @janithnirmal6303 3 ปีที่แล้ว +1

    Thanks akke 🏝️❣️💕

  • @Cloudiemiracle777
    @Cloudiemiracle777 3 ปีที่แล้ว +16

    Thank you for this video akki
    😘❤️✨
    කව්ද අනේ Unlike කරේ 😑

  • @angelshanu9133
    @angelshanu9133 3 ปีที่แล้ว +3

    Akki interview day eka gna vedio ekk krnnko

    • @auraintheclouds
      @auraintheclouds  3 ปีที่แล้ว +1

      Mama danatamath e gana videos hadalai thiyenne dear
      th-cam.com/video/8_YUWFQhx5Y/w-d-xo.html
      th-cam.com/video/Unud2-QTC7c/w-d-xo.html

  • @ApsaraWijerathne
    @ApsaraWijerathne 10 หลายเดือนก่อน

    So cute ❤🌻

  • @shanalinimthara1943
    @shanalinimthara1943 3 ปีที่แล้ว +2

    Thank you akki😍😍😍

  • @shehanchamod2492
    @shehanchamod2492 3 ปีที่แล้ว +3

    Akka, can you tell me if the Sri Lankans are recruiting for philippins Airlines?

  • @pavicreations3148
    @pavicreations3148 3 ปีที่แล้ว

    Akke prashnayk thiyenw, mehm ahuwt mukuth hithnn ep, ehm pita rtwl ayath ekk innkot apt arakshawk thoyened, mn kynne athawarawim wge wenn puluwn d?😶

  • @diwya1755
    @diwya1755 3 ปีที่แล้ว +3

    thanku akka 💕🥺

  • @NishuBbh153
    @NishuBbh153 5 หลายเดือนก่อน

    Aura Akki cabin crew job ekt giyt psse 1month wge holiday ekk gnn barid....😊

  • @iamincha8106
    @iamincha8106 2 ปีที่แล้ว

    While watching this videos. Yours somes joke way to talks are nice

  • @VirashaHevage-lg3wx
    @VirashaHevage-lg3wx 6 หลายเดือนก่อน

    Akki me dvsvaoa emirates canin crew la gnbv neda..eth lankve open day ekk thibune na .e kiynne ynv nm dubai ynnoni da akkiyoo..kiynnko

  • @shyammohabir8283
    @shyammohabir8283 3 ปีที่แล้ว +2

    beautiful indeed :)

    • @auraintheclouds
      @auraintheclouds  3 ปีที่แล้ว +2

      Hello old friend! Nice to hear from you 💝

  • @shenayagunasekara640
    @shenayagunasekara640 3 ปีที่แล้ว +2

    Akki oyalata plane crashes ehm gna bayak thibbe nadd ??? 🤔🤔🤔 ( personally )

    • @auraintheclouds
      @auraintheclouds  3 ปีที่แล้ว +3

      Mama podi kale indala e wage dewal gana thiyena programs balanawa (air crash investigations)
      Ithin me job eke risk ekak thiyenawa kiyala mama danagena hitiya.
      Ithin ehema deyak unoth muna denna balagena thamai mama job ekata giye. ❤️❤️❤️

    • @shenayagunasekara640
      @shenayagunasekara640 3 ปีที่แล้ว

      Thnak you 4 the valuble video 💖💖 ......want more videos like this 😍💐

  • @FarhanKhan-nc7fq
    @FarhanKhan-nc7fq 3 ปีที่แล้ว +3

    Hey sister..I watched one of your recent video about the registration in emirates for future cabin crew position and you clarify that there's no position or vacancy for this job in current situation it's for future vacancy. I also applied for that, and I got confirmation email..in which it's clearly mentioned in the last that
    ||||||||| if you do not receive any mail from us within 6 weeks, please assume your application was not successful |||||..
    But you said there no vacancy right now then if I don't get any mail within 6 six weeks what should I expect... I was not successful or there's no vacancy?????
    I hope you understand my query, I m so confused...

    • @auraintheclouds
      @auraintheclouds  3 ปีที่แล้ว

      There is no vacancy right now. So the countdown to to six weeks should be once the vacancies are open. So if you don't hear from them in 6 weeks don't get disappointed. Just mans there's no vacancy to review your registration yet. Hope I clarified your confusion. ❤️

    • @FarhanKhan-nc7fq
      @FarhanKhan-nc7fq 3 ปีที่แล้ว

      @@auraintheclouds yeah totally clear... thank you 💜💜

  • @darshivitharana8776
    @darshivitharana8776 3 ปีที่แล้ว +4

    Hi Aura , how many flying hours per month you had usually ?

    • @auraintheclouds
      @auraintheclouds  3 ปีที่แล้ว +2

      Average for Emirates crew is between 80-100hrs a month.
      But the year leading upto covid it went to 100-120hrs a month

    • @darshivitharana8776
      @darshivitharana8776 3 ปีที่แล้ว +1

      ❤️ seems stressful 🥺

    • @auraintheclouds
      @auraintheclouds  3 ปีที่แล้ว +1

      @@darshivitharana8776 it’s a lot of work. The workload is high.
      But now with covid the workload has gone down a lot. But eventually it’ll go back upto 80-100hrs a month. Which is the normal amount for emirates cabincrew ❤️

  • @samithasudarshana5649
    @samithasudarshana5649 2 ปีที่แล้ว

    Louis Preston says jobs are guaranteed . What do you think akke ?