2023 Rapid Revision හඳුන්වාදීම | Chemistry | අමිල දසනාය​ක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 217

  • @nirushadilushan802
    @nirushadilushan802 ปีที่แล้ว +452

    සර්ගෙ 22 rapid revision එකට එනකොට මට chemistry mcq 16 ක් 17 ක් වගේ තිබුනේ, අන්තිමට A/L paper එකේ mcq 38 යි. මාස 4 කින් වගේ කරගත්තෙ. ෆේල් වෙන්න තිබ්බ එක අද B එකක්🤩. මේවා කරන්න බැරි වැඩ නෙමෙයි🔥

    • @Ashsandeepa
      @Ashsandeepa ปีที่แล้ว +7

      Congratulations❤️💚 brother ❤️

    • @nirushadilushan802
      @nirushadilushan802 ปีที่แล้ว

      ​@@Ashsandeepathanx brother🔥🔥🔥

    • @Kaviiiii...........
      @Kaviiiii........... ปีที่แล้ว +6

      Ayye mtt amila sirge final paper 01 ekt 17 mcq...gdk aul gihin inne mn ...mt mcq tik wdi krgnn puluwn wei neda...😖

    • @nirushadilushan802
      @nirushadilushan802 ปีที่แล้ว +14

      @@Kaviiiii...........පුලුවන් පුලුවන්🔥..ඔය මම කරේ. හරියට වැඩ කරොත් බැරි වෙන්නෙ නෑ...මටත් සර්ගෙ පලවෙනි පෙපර් එකට 15 වගෙ තිබුනේ...අන්තිම ටිකේ organic පරිවර්තන එහෙම nothing. ඉනොර්ගනික් එහ්ම නියමෙට තේරෙයි බලන්නකො...ඕක කරගන්න පුලුවන්

    • @Kishan_x_x
      @Kishan_x_x ปีที่แล้ว +3

      Ayye mt pepar eke mcq 5 wage puluwan mechr kal wad kare ne dn idn patn gaththoth adum tharme s ekk wath puluwan wei ned😢

  • @prabodjeewantha3175
    @prabodjeewantha3175 ปีที่แล้ว +210

    මේ class එකට join වෙන්න හිතන හැමෝටම හදවතින්ම සුබ පතනවා... එහෙම මේ කියන ඒවා sure නෑ වගේ කවුරු හරි ඉන්නවා නම් විතරක් මේ msg එකේ ඉතුරු ටික කියවන්න.❤ සර් ගියපාර අර medicine වැඩ ඔක්කොම අස්සෙ වුණ මහන්සියට කළගුණ සැලකීමක් විදියට පොඩි වෙලාවක් අරගෙන මේ ටික type කරන්නම ඕනි..❤
    1st shy exam ඉවර වෙලා result එනකන් chemistry පොතක් අතකින්වත් අල්ලන්නෙ නැතුව හිටිය මට result විදියට ආවෙ B3 ක් නිසා , තව shy දෙකක්ම තියෙන නිසා ආයි පාරක් try කරන්න හිතුණා.
    මීට අවුරුද්දකට විතර කලින් මේ වගේම video 1ක් බැලුවා මතකයි. සර් කොහොම කෙනෙක්ද කියලා යාළුවන්ගෙන් දැනගෙන හිටියාට තියෙන පොඩි කාලෙත් එක්ක මෙච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා පොඩි ප්‍රශ්නයක් ආවා.. ඒත් මම class එකට join වුණා සර්ට කරන්න පුළුවන් වෙන ටික හරි කරගන්න හිතාගෙන.
    ඒත් සතියෙන් සතියට ඒ කියපු විදියටම plan 1 යද්දී, මාස 1 හමාරක් විතර යද්දී ලොකු විශ්වාසයක් ආවා නෑ මේ මනුස්සයා මේක කොහොම හරි කරලා දෙනවාම තමයි කියලා.
    සර් හරියටම e plan එක කරලා, සමතුලිතතාවයත් ඔක්කොම බලන්න ඕනි නෑ කිව්වාට ඒ ටිකත් බලන්න පුළුවන් වෙන ගාණට time එකත් balance වුණා මට නම්.. inorganic study pack එක හදලා තිබ්බ විදිය නම් කියලා වැඩක් නෑ සර්. විනාඩි 5 - 10 පොඩි video කෑලිවලින්, හරි ලස්සනට inorganic මතක හිටියා. හැමෝටම බලන්න free කරපු midnight session ටිකේ සර් past ppr mcq , essay එක එක part cover කරපු නිසා past paper වලටත් ඇඟට නොදැනෙන විදියට හුරුවුණා.
    අන්තිමට 1st shy mcq 34 ක B 1ක් අරගෙන අවුරුද්දක් මුකුත් නොකර ඉඳලා පටන් ගත්ත මම a/l ඉවර කළේ mcq 47ක A කින්.
    Final result 1 AAB . Rank 161 ඉඳන් 27 ට එන්න පුළුවන් වුණා.
    ඉතින් ගොඩක් පිං සර් අපිව ගොඩ දාන්න ඒ වුණ මහන්සියට. මේ පාරත් ඒ විදියටම සාර්ථකව class එක ඉවර කරන්න ලැබෙන්න කියලා හදවතින්ම wish කරනවා. ❤

  • @sandamini512
    @sandamini512 ปีที่แล้ว +66

    1st shy එකේ S එකක් තිබ්බ chemistry මේ shy එකේ A එකක් වෙනකන් ගෙනාවේ අමිල සර්ගෙ Rapid Revision එකෙන්. Class එක ගැන කිසිම සැකයක් තියා ගන්න එපා නංගි මල්ලි ඔයාලට සර් එක්ක එකතු වෙලා මේක කරන්න පුළුවන්. Highly recommended.

  • @sanjanamayadunna9937
    @sanjanamayadunna9937 ปีที่แล้ว +75

    මම2022exam kale මගේ Frist shy එක.First shy එකේ අවරුදු 3 පුරාවටම chemistry වලට හතරවටේ clz ගිහින් තියෙනවා. ඒත් exam එකට මාස 3ක් වගේ තියෙද්දිත් මන් හිටියෙ F මට්ටමක වගේ.එහෙම ඉද්දි තමා සර්ගේ rapid clz එක ගැන දැනගන්න ලැබුනෙ.ඉතින් සර් clz එක පටන් ගනිද්දී කිව්වා වගේම මාස 3න් අවුරුදු 3ක syllabus එක හරි ලස්සනට Cover කරලා දුන්නා. වැඩකට නැති වැල්වටාරම් නැතුම හරිම point එකට සර් උගන්නනවා.ඉතින් මම සර් කිව්ව විදිහටම ඒ මාස තුනේ වැඩ ටික කළා.එහෙම කරලා මට chemistry වලට A ක් තියෙනවා.සර් කියන විදිහටම මහන්සි වෙලා මේ මාස තුන වැඩ ටික කළොත් ඕනම ළමයෙක්ට අනිවාරෙන් A එකකට යන්න පුළුවන්🔥

  • @chandrasirisreepal9509
    @chandrasirisreepal9509 ปีที่แล้ว +126

    අමිල සර්ටයි අනුරාද සර්ටයි බැනපු ගුරුවරුන්ට මේපා
    ර රෙදිගලවන් යන්ඩ වෙන්නෙ😂😂😂❤❤

    • @qualarz_vj2031
      @qualarz_vj2031 ปีที่แล้ว +2

      අම්මප ඈ 😂❤

    • @tikkarox2504
      @tikkarox2504 ปีที่แล้ว +1

      අන්නේකයි.

  • @sh4757
    @sh4757 ปีที่แล้ว +42

    ගිය අවුරුද්දේ rapid revision හදුන්වා දීමේ video එක බලලා cls එකට join වෙද්දි හිතුනා මේවා මේ කියන විදිහටම කරන්න පුලුවන් වෙයිද කියලා. හැබැයි exam එක වෙද්දි ඒ කියපු ඒවා 99%ක්ම වගේ ඒ කියපු විදිහට වෙලා තිබුනා.😂
    සර්ගේ පන්ති ආපු ළමයි දන්නවා "ආසාවෙන් ඉගෙනගන්න" කියන වචන දෙකට සර් කොයි තරම් සාධාරණයක් කරනවද කියලා.🔥
    කලින් අකමැතිම subject එක වෙලා තිබ්බ chemistry, rapid එකට ගිහිල්ලා මාසයක්, දෙකක් යද්දි කැමතිම subject එකක් වුනා.
    Inorganic, organic වගේ කලින් ඇල්ලුවෙවත් නැති එපා වෙලා තිබ්බ කොටස් නිකන්ම වගේ පාඩම් හිටියා සර් උගන්නලා ඉවර වෙද්දි.
    කලින් shy එකේ mcq 22ක් එක්ක S එකක් තිබ්බේ.
    Rapid revision එකේ මාස 4ක් වගේ කාලෙකින් mcq 47ක් ගහලා A එකක් ගන්න පුලුවන් වුනා.
    මේකට comment එකක් දාන්නම ඕන කියලා හිතුනා සර්ට පොඩි හරි කලගුණ සැලකීමක් විදිහට.

    • @AsnaaIshek
      @AsnaaIshek ปีที่แล้ว +2

      ❤️✨️

  • @oo0oo7
    @oo0oo7 ปีที่แล้ว +42

    1st shy මම chemistry fail. කොටින්ම කියනවනම් වායු වලින් පස්සෙ කිසිම දෙයක් දැනගෙන නෙමෙ විබගෙ ලිව්වෙ..chemistry කිව්වමත් අප්පිරියායි😂... සර්ගෙ class ආවා 2 nd shy එකට, නියමයි කියන්නේ අයෙ වචන නෑ මට පැහැදිලි කරන්නත් .....සර් ගෙ කැපවීම ,තෙරුම් කරන විදිහ සුපිරි කියන්නෙ මාරයි....subject එකට ඉගෙනගන්න ආසාව ඇති කලෙ මෙ මනුස්සයා තමා❤....පොඩි කාලයක් මට පන්ති එන්න හම්බුනෙ එත් මන් C එකක් ගත්තා ..ටිකක් වෙලාසනින් අවනම් අනිවා A එක්ක උනත් දාන්න තිබ්බා...sir මෙ comment එක වැරදිලා හරි කියෙව්ව්වොත් කියලා දාන්නෙ...මම පිටරටක university එකකට select උනා....oct පටන් ගන්නවා....thanks a lot sir…not gonna lie u changed the whole tuition industry for good🎉

    • @shaznafazal5416
      @shaznafazal5416 ปีที่แล้ว +2

      Oya 2022 da 2 nd shy kare
      Pitarataka university ekakt scholarship ekakd oyt hamba une

  • @shehanrayen
    @shehanrayen ปีที่แล้ว +60

    Chemistry 0 වගේ ඉද්දි තමා ගිය පාර යාලුවෙක් කියලා rapid එකට join උනේ. සර් කියන විදියටම මහන්සි වෙලා වැඩ ටික කරගෙන් ගියොත් A එකක් ගන්න එක ලොකු දෙයක් නෙවෙයි. කරගන්න බැරි වැඩ ගොඩක් වත් දරන්න බැරි තරම් වත් සර් වැඩ දෙන්නෙ නෑ. කම්මැලිකමේ ඉදල කිව්ව විදියට වැඩ කලේ නැති නිසා A එකකට යන්න බැරි උනත් මොකුත්ම බැරි තැන ඉදන් C එකක් ගත්තේ rapid එක නිසාමයි. කරගන්න බෑ කල් මදි සර් කියන එවා කරන්නෙ නෑ බොරු කියල ලමයි අන්දනව වගේ එක එකාගෙ කතා වලට රැවටෙන්න එපා. එච්චරයි 😌🙌

    • @Kishan_x_x
      @Kishan_x_x ปีที่แล้ว

      Matath karaganna pulywan wei ned

    • @shehanrayen
      @shehanrayen ปีที่แล้ว +1

      @@Kishan_x_x සර් හැමදාම කියනවා වගේ කොන්දේසි නැතුව මහන්සි වෙලා වැඩ කලොත් අනිවාරෙන් ඔනේ කෙනෙක්ට ගොඩ යන්න පුලුවන් ❤️

    • @danushisathsarani2
      @danushisathsarani2 ปีที่แล้ว

      math me 0 inne attma,1 shy mama dn thama baya ane mnd puluwan weid 🥺💔

    • @shehanrayen
      @shehanrayen ปีที่แล้ว

      @@danushisathsarani2 Puluwn weyid nedd hithn netuw thmn gen vishws krl puluwn kyl hithgen uprim wed krnn ethkot oytm thereyi masyk wage yddi

    • @danushisathsarani2
      @danushisathsarani2 ปีที่แล้ว +1

      @@shehanrayen hari aiye thankyou ❤️

  • @awwickramasinghe9426
    @awwickramasinghe9426 ปีที่แล้ว +22

    මම 1shy කරලා ආය shy එකක් කරන් නෑ කියලා හිතාගෙන හිටියේ result එනකල්..කිසිම දෙයක් කරේ නෑ..මුකුත් මතක තිබ්බෙත් නෑ rapid revision එකට එනකොට..1shy තිබ්බ S එක සර් හින්දා B උනා..සර් හින්දා ආසවෙන් ඉගෙන ගත්තා❤️ thank you sir

  • @vigna800
    @vigna800 ปีที่แล้ว +45

    මම ගිය අවුරුද්දේ සර්ගේ rapid revesion awe.සර්rapid revesion එකේදි අවුරුදු ගාණක ඉගෙන ගන්න බැරි වුණ දේවල් ඉගෙන්නුවා ඒක magic එකක් කවුරු මොනා කිව්වත් සර්ගේ rapid revesion එනකොට මන් කර්මාන්ත රසායනයනය ,විද්‍යුත් රසායනය පාඩම් දැකලවත් තිබුනේ නෑ .මන් rapid revesion ඇවිල්ලා තමයි මේ පාර B එක ගොඩ දා ගත්තේ සර් rapid revesion එකේ දෙන වැඩ ටික හරි පිලිවෙලකට කරොත්A එකක් sure

  • @prasadineehasanthika9298
    @prasadineehasanthika9298 ปีที่แล้ว +49

    අනේ අමිල සර් නම් මිල කරන්න බැරි මැණිකක්.. නම නම් හරියටම දාල තියනව.. විශ්වයෙන් al කරන ලමයි වෙනුවෙන් ලැබුනු තෑග්ගක්...🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁

  • @ThuryaKavindi
    @ThuryaKavindi ปีที่แล้ว +70

    මිහිපිට දෙවිවරු 💖🙏

  • @isumiweerasingha6569
    @isumiweerasingha6569 ปีที่แล้ว +11

    1st shy exam එකේ mcq ගැහුවෙ කනාවට වගේ සමහර පාඩම් දන්නෙත් නැතුව ගියේ 2nd shy mcq 41 ක් sir ගේ rapid revision එකට join වෙනකොට exam එකට මාස 4යි පළවෙනි paper එක ලියන්න වත් මතක නෑ ඒක discuss කරනකොට මෙහෙම ඒවත් තියෙනවද වගේ එකක් තිබ්බේ මං group එකෙත් ඇහුවා මට විතරද මේවා තේරෙන්නේ නැත්තෙ කියලත් අන්තිමට මට තව කෙනෙක්ට කියලා දෙන්න පුලුවන් තරමට ආවා ඒ ඉතින් sir හින්දා බය නැතුව recommend කරන්න පුලුවන් sirwa 🥹♥️

  • @jananiwijesooriya5752
    @jananiwijesooriya5752 ปีที่แล้ว +18

    මං සර්ගෙ ක්ලාස් ඇවිත් නෑ.. ඒත් වීඩියෝ බලනව..මං කැමතිම ගුරුවරයා සර් තමා♥️.හැබැහින් දකින්න ආසයි දවසක ..

  • @bettertomorrowwithenglish7221
    @bettertomorrowwithenglish7221 ปีที่แล้ว +7

    ගැම්මක් ❤️🙏
    AL කොමස් කරපු/ දැන් English උගන්නන මමත් මේ videos බලනවා... අමිල සර් සුපිරිම brand එකක් ❤️

  • @prasadineehasanthika9298
    @prasadineehasanthika9298 ปีที่แล้ว +44

    සර් අපි වෙනුවෙන් මේහ් කරන දේවල් දරාගන්න අමාරුයි..ඒ තරම් සතුටුයි සර්..සර් ට කිසිම කරදරයක් එපා❤🎁

  • @singarachchigedilshanwickr9106
    @singarachchigedilshanwickr9106 ปีที่แล้ว +29

    ජිවීතේ හමුවුනු හොද ගුරුවරයෙක් ❤

  • @bhanukadissanayaka7471
    @bhanukadissanayaka7471 ปีที่แล้ว +19

    සර්ගෙ Rapid එනකොට මට මුලු paper එකටම ලකුණු තිබුණෙ 20-22ක් විතර මේ පාර C එකක් 😇 ඊළග පාරනම් දෙනවා දොඹෙන් යන්න 😁😇

  • @pasandiadassooriya4876
    @pasandiadassooriya4876 ปีที่แล้ว +24

    chemistry බය නැති උනා සර් thnx sir...♥️😌

  • @helenmd8616
    @helenmd8616 ปีที่แล้ว +16

    ඊලග පාර result කියන්න මාත් එනවා සර්❤️

  • @kavishkadilshangunarathna7436
    @kavishkadilshangunarathna7436 ปีที่แล้ว +13

    Inorganic day seminar එක 305K පන්නලා සර්.❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @HansaniDeepashika
    @HansaniDeepashika ปีที่แล้ว +9

    අද තමයි සර්ගේ වීඩියෝ එකක් මුලින්ම බැලුවේ ....නියමට තේරුනා...😍ඇත්තටම අපි මෙච්චර කල් ක්ලාස් ගියපු ගුරුවරු අපුට කෙමිස්ට්‍රී එපා කරවලා තියෙන්නේ...මේ ඉගැන්වීම දැක්කම ඒක හිතෙන්නේ

  • @buddhikaharshanee886
    @buddhikaharshanee886 ปีที่แล้ว +11

    ජය වේවා සර් අපි කරමු මේක. 🥰

  • @saubhagyarathnayaka5812
    @saubhagyarathnayaka5812 ปีที่แล้ว +4

    Man sirge 22 rapid revision ekata awe. E weddi chem gdk awul wela tibbata sirge wada piliwela nisa mata exam ekedi mcq 40k tibuna. B ekak awa. Sir nisa thamai. ❤
    Highly recommended💯

  • @Theekshanadissanayake01
    @Theekshanadissanayake01 ปีที่แล้ว +15

    22 1st shy FFS මේකෙන් ගේමක් ගහන්න ඉන්නේ..අනිවාර්යයෙන් ගේම ගහනවා..මම හිතනවා මම පැරදිලා නෑ කියලා..මොකද උත්සාහය අත් නොහරින තුරු ඔබ පරාජිතයෙක් නොවන නිසා..😊

    • @rithu941
      @rithu941 ปีที่แล้ว +2

      ඔව් ඔයා ට පුළුවන්..2nd shy exam එකට District rank එකක් එක්කම හොඳම results ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ❤️

    • @Theekshanadissanayake01
      @Theekshanadissanayake01 ปีที่แล้ว +1

      @@rithu941 thank you 😊😍

  • @mag8758
    @mag8758 ปีที่แล้ว +2

    Mn 2022 alevel rapid revision class ekata apu lamek
    Mata 2021 first shy eke thibbe Chemistry s ekk
    Unit 5 walin passe mata mokuth hariyata beh. 2021 mcq ppr ekata wedihariyak gahuwe kana shot😯 kiyak thibbada kiyala adatawath danneh mn😂
    Ohe nikm idala 2nd shy ekata weda karanna patangaththe results awata passe mn
    2nd shy eke chemistry c awa. ...methana comments dala thiyena mage anith yaluwo ekka beluwama mage result eka echchara wedak neh kiyalath hithenawa athi ....
    Amila sirge class eken thami mata epawela thibba organic moderate level ekata puluwan uneh. 1st shy ekedi ekama eka pariwarthanayak Wath mata beh.
    Exam ekata yanna kalin anthima mohothe sir dunnu mcq points
    Midnight session walin cover karapu podi points mn wage normal level eke lamainta godak wedagath una..kiyala hithanwa🙏

  • @TYSL475
    @TYSL475 ปีที่แล้ว +22

    Amila sir is a real diamond! God of Chemistry for sure!❤

  • @Aashi604
    @Aashi604 ปีที่แล้ว +3

    Thank u sir hugak stress hitiye. Mge third eka me fail wei kiypu mata sir nisa balaporoththuwak athi una. Godak pin❤️

  • @pabodyadissanayaka3449
    @pabodyadissanayaka3449 ปีที่แล้ว +19

    මේ පාර කොහොමහරි කරනව සර්❤️

  • @malshakalpani721
    @malshakalpani721 ปีที่แล้ว +5

    ගොඩක් පිං සර් මේ කරන වැඩේට. 🥺

  • @fokusonu
    @fokusonu ปีที่แล้ว +9

    Amila sir youtube eke dala thibba ewa withrk balala C ekak gattha man ❤ bohoma pin sir

  • @mihidumkavinda9227
    @mihidumkavinda9227 ปีที่แล้ว +5

    Thank u සර් video එක දානකම් බලන් උන්නේ ❤

  • @Rosee-f1i
    @Rosee-f1i ปีที่แล้ว +3

    සර්ට ගොඩක් පින් අපි වෙනුවෙන් මේ කරන හැමදේකටම ❤❤

  • @kingshashi2769
    @kingshashi2769 ปีที่แล้ว +2

    සර් මං ගිය පාර s එකක් ගත්තෙ සර්ගෙ අන්තිම මාසෙ ඇවිත්.මේ පාර A එකක් දානවමයි.❤

  • @ishanimadhushika2803
    @ishanimadhushika2803 ปีที่แล้ว +5

    Thank you sir giya auruddeth anthimata karapu semina wlin thama exam liyala s ekak hari gaththe sirt godak pin me par kohom hari A ekkt ynn wed karanwa aniwaren dinanawa❤

  • @miurupriyangika
    @miurupriyangika ปีที่แล้ว +2

    ඇත්තටම මගෙ ජීවිතෙ මට හමු වුණු හොඳම ගුරුවරයෙක්....❤🔥

  • @praneeshaperera3263
    @praneeshaperera3263 ปีที่แล้ว

    anthima maasa 2 wage sir ge class awe. sir ge teaching techniques, motivation dena widiha patta. adatath danna kenekta kiyanne sir ge class yanna kiyala.

  • @skorpi5807
    @skorpi5807 ปีที่แล้ว +26

    Sir විභාගෙ කල් දාන්න උදවු කරන්නකෝ අපේ telegram group ekak තියෙනව ලමයි ලක්ෂයක් ඉන්නවා ලමයින්ට වෙන අසාධාරණ ය වෙනුවෙන් නඩු දාන්න lamayi 2000kage අත්සන් ගන්න උදවු කරන්න කෝ

  • @shashi4287
    @shashi4287 ปีที่แล้ว +3

    සර්, ( rapid revision + paper ) package ekak dennko

  • @dewmipawanika5766
    @dewmipawanika5766 ปีที่แล้ว

    Ane sir ප්‍රකාශ සක්‍රීය සමාවයවික , ප්‍රකාශ අක්‍රීය සමාවයවික ගැන 4 වෙනි ප්‍රශ්නෙට එන ටික ගැන video එකක් කරන්නකො....😢🙏 ඒ පාඩම තෙරෙන්නේ නෑ sir

  • @kavindyathathsarani6577
    @kavindyathathsarani6577 ปีที่แล้ว +5

    Thank you so much sir..❤️❤️❤️🙏🙏

  • @devikathennakoon9615
    @devikathennakoon9615 ปีที่แล้ว +1

    Sir man agri science karanne.giya para anthima mase weddith mn fail wena mattame hitiye. Eth anthima mase sirge clz ekata awith kohomahari S ekk gaththa sir .naththan mn chemistry fail .Ane sir sirta godaak pin. Me sare nm kohomahari A ekk gnnawamai .sir lamai wenuwen me karana kapa kirimata godak pin sir.

  • @Nextlevel4411
    @Nextlevel4411 ปีที่แล้ว +11

    ආදරෙයි සර්❤

  • @sadarushehan2757
    @sadarushehan2757 ปีที่แล้ว +1

    සර් rapid revishon chanel එකේ clz එකට join වෙන්න payments කරනවිදියක් details මොකුත්ම දාල නෑ නෙ 😢😢😢

  • @kavindiamasha-xp7tb
    @kavindiamasha-xp7tb ปีที่แล้ว +7

    Thank you sir 🥺💞

  • @gamingstudio5706
    @gamingstudio5706 ปีที่แล้ว

    ගොඩාක් තෑන්ක්ස් සර් සර්ට ගොඩාක් පින් 🥺👍

  • @RamaniBalage
    @RamaniBalage ปีที่แล้ว +5

    Thank you sir ❤

  • @hasinthaedirisingha2028
    @hasinthaedirisingha2028 ปีที่แล้ว

    සර්. මට. අවෘදු .63 මටත්. බන්දන. ඉගන.ගන්න ඕන. එකෙක්ව. තැරිගැහිල. යන්න. බන්දනයක්.කරන්න

  • @Pavii633
    @Pavii633 ปีที่แล้ว

    Genaral ayta rapid ekata enna puluwn da 🙄 බන්ධන බලන්න ඕනෙ අයෙත් 🥲😁

  • @udeshaharshani4576
    @udeshaharshani4576 ปีที่แล้ว +3

    Godk sthuthi sir❤

  • @devindisamaranayaka987
    @devindisamaranayaka987 9 หลายเดือนก่อน

    Ane sirge clz walata join wenne කොහොමද kiynnko kuruhri mn 2023 A/l liwwa man 2nd shy kranawa kiynnko sir 2024 revision ekk kranawada කොහොමද join wenne

  • @sajeevanisenarath894
    @sajeevanisenarath894 ปีที่แล้ว

    Sir viduth rasayana vidos tika dennako sir niyemata theruna bagayak baladdi vidos tika nane ,sir ta puluwannam සේරම vidos tika dannako.

  • @sandunisurunath3773
    @sandunisurunath3773 ปีที่แล้ว +1

    mage jeewithe ekama balaporoththuwa sir godak pin sirta.

  • @subhathilihansa_2218
    @subhathilihansa_2218 ปีที่แล้ว +2

    Godak thank u sir 🥺♥️🍃.

  • @bandara4028
    @bandara4028 ปีที่แล้ว +2

    Thank you sir

  • @madu0111
    @madu0111 ปีที่แล้ว

    1st shy s ek c una anthim mase sir krpu night time session wlin em hugk hethu una ekt 🙏🥺 e shy eken en ekkt ynn hithn hitiy mt campus noya inn bri thantm sir asw athi kr wishy ep wel hitiye thnikrm 🥺 e serm anik pathth ghuw ❤️🙏aswen igengthth me sare Kom hri krnw me shy ek anthim shy ek krmu❤️🥰🙏 sir num deiyyek app🤭

  • @oshadhishihara3761
    @oshadhishihara3761 ปีที่แล้ว

    Rapid revision class ekata enne kohomada kawadda thiyenne class eka sir

  • @pasindumadushan9746
    @pasindumadushan9746 ปีที่แล้ว +3

    Thanx sir❤

  • @malshimalshi2100
    @malshimalshi2100 ปีที่แล้ว +1

    Thank you sir 🔥🔥🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️

  • @oshadi_99
    @oshadi_99 ปีที่แล้ว

    Sir. Man sirge chemistry inorganic study pack eka gaththe. Ekta adta tute eka ganna widiy mata poddak danaganna puluwanda sir

  • @rashinisandalika9350
    @rashinisandalika9350 ปีที่แล้ว +4

    Godak pin sir ❤️‍

  • @akilamadhusha2981
    @akilamadhusha2981 ปีที่แล้ว

    පිං සර් ❤🙏

  • @shashi4287
    @shashi4287 ปีที่แล้ว

    Sir සමතුලිතතාවය ඕනි කෙනෙක්ට general revision එකේ october මාසෙ ආවොත් ඇති වෙයිද rapid revision එන ලමයෙක්ට?

  • @rehana180
    @rehana180 ปีที่แล้ว

    Sirge rapid revision ekata online join wenne kohomd.... payments ehama karanne....kawruhri kynnko

  • @shaznafazal5416
    @shaznafazal5416 ปีที่แล้ว

    Anith subject deka prashnayak nethi kenekta 1,3 unit vala ithiri tika balanne kohomd

  • @Sachini-w7f
    @Sachini-w7f ปีที่แล้ว +2

    thq sir❤

  • @chamiduanurada4995
    @chamiduanurada4995 ปีที่แล้ว +2

    ❤❤❤❤❤ thnkuuuuu sir

  • @NavodaKavindi-mr4fp
    @NavodaKavindi-mr4fp ปีที่แล้ว

    Sirge revision ekata join wena widiya danna kenek kiyannko

  • @dhanukas
    @dhanukas ปีที่แล้ว

    2024 ayatath enna puluwanda

  • @DimashaHettiarachchi-yw4ce
    @DimashaHettiarachchi-yw4ce ปีที่แล้ว

    Sirge syllabus video okkoma tyenwd youtube

  • @savagelover9689
    @savagelover9689 ปีที่แล้ว

    Youtub da krnne sir?

  • @SPL2222
    @SPL2222 ปีที่แล้ว

    Sir inorganic calculationsuth krnawad

  • @gayanathchaminda6146
    @gayanathchaminda6146 ปีที่แล้ว +2

    Sir 24 Al ayata galle revision clz start karanawada
    Dnna kenek kiynnko..

    • @CatSira
      @CatSira ปีที่แล้ว +3

      thama na neda. 23 aya exam liyala ivara unama patan gani

    • @gayanathchaminda6146
      @gayanathchaminda6146 ปีที่แล้ว +1

      @@CatSira thanks❤️

  • @JayasankaJ
    @JayasankaJ ปีที่แล้ว

    Sirge main revision ena ayata rapid revision ekata free access denawada kiyala kawru hari kiyannako...

  • @allinone04271
    @allinone04271 ปีที่แล้ว +2

    Sir...❤

  • @yelaniladithya-uv8mr
    @yelaniladithya-uv8mr ปีที่แล้ว

    සර් 🥺❤

  • @rasikanishshanka707
    @rasikanishshanka707 ปีที่แล้ว

    Sir rapid revision eka online thiyenawada

  • @SamanKumara-w3r
    @SamanKumara-w3r ปีที่แล้ว

    Godk pin sir 🙏🙏

  • @mathsartist1202
    @mathsartist1202 ปีที่แล้ว

    Me clz ekata set wenne khomadha egena kiyala naane

  • @mandirasandeepani1020
    @mandirasandeepani1020 ปีที่แล้ว +1

    Sir❤❤

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +1

    ❤❤

  • @Viduvimansa7890
    @Viduvimansa7890 ปีที่แล้ว +2

    Sir 🥰🥳

  • @mayamanallinone6271
    @mayamanallinone6271 ปีที่แล้ว

    sir 25 ayath ennadha😁

  • @noorgmai
    @noorgmai ปีที่แล้ว

    bcf mama . chem fail aniwaren mehema karoth hariyay ilanga sere

  • @SavidyaWeerasinghe
    @SavidyaWeerasinghe ปีที่แล้ว +1

    Sir general ekai rapid ekai dektma fees kiyd

  • @Kendaljenner8616
    @Kendaljenner8616 ปีที่แล้ว +10

    Anee mtth physical enn thibbnm😢❤

    • @malindugimhan3
      @malindugimhan3 ปีที่แล้ว +4

      හරියට online krgnna lmyo..physicak epwenw kttiy wdiine😢

    • @Kendaljenner8616
      @Kendaljenner8616 ปีที่แล้ว +2

      @@malindugimhan3 hree🥺

  • @handygameplay
    @handygameplay ปีที่แล้ว +3

    ❤🎉

  • @SankaSandew-tb7bw
    @SankaSandew-tb7bw ปีที่แล้ว +1

    Sir❤️🥺

  • @Ali.114
    @Ali.114 ปีที่แล้ว +1

    ❤🙏

  • @sethrumendis9533
    @sethrumendis9533 ปีที่แล้ว +2

    ❤️‍🔥

  • @yy-kx9ys
    @yy-kx9ys ปีที่แล้ว

    2024 aya avata kamak nadda

  • @minuthihasara13
    @minuthihasara13 ปีที่แล้ว +4

    Rapid revision eka fees gannwd

  • @Kalindhu_Music
    @Kalindhu_Music ปีที่แล้ว

    🔥🔥

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 ปีที่แล้ว

    Sirge clz feez kiyada

  • @lovezone22222
    @lovezone22222 ปีที่แล้ว

    Online rapid revision join wenna barida

  • @Truthseeker-n6r
    @Truthseeker-n6r ปีที่แล้ว

    ❤️‍🔥🙏

  • @groundzero5708
    @groundzero5708 ปีที่แล้ว +1

    Sirta pin

  • @techtubesl8930
    @techtubesl8930 ปีที่แล้ว

    👍👍

  • @Sashinipabodani
    @Sashinipabodani ปีที่แล้ว +2

    ❤❤❤❤🙏🙏🙏

  • @pramodinirasha4179
    @pramodinirasha4179 ปีที่แล้ว

    Smpuurn pdm cover nethuw kohomd peppers krnneee