ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
21. ලංකාවේ පැරණිම සෙල්ලිපිය වෙස්සගිරිය
Mis Open university eke තේරීම් විභාගය සදහා අහන කාලීන සිදුවීම් වලට ගුරු වෘත්තිය සම්බන්ධ ප්‍රශ්නද එන්නෙ.. ehm nathnm lankawe, loke wechchi siduwimda ..please rply ekk denn ..
Answer aka anna yana time aka vadi
එක්සත් ජාතීන්ගේ නිල භාෂා හයක් ඇත. එනම් අරාබි, චීන, ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියානු සහ ස්පාඤ්ඤ.
ලොව දිගම ගංගාව__________________1.නැගෙනහිර සහ උතුරු අප්‍රිකාවේ රටවල් කිහිපයක් හරහා ගලා යන නයිල් ගඟ පෘථිවියේ දිගම ගංගාව ලෙස සැලකේ, වික්ටෝරියා විලෙහි ප්‍රභවයේ සිට මධ්‍යධරණී මුහුදේ මුඛය දක්වා කිලෝමීටර 6,700 කට ආසන්න දුරක් ගලා යයි.2. ඇමසන් ගංගාව - 6,400km (3,977 සැතපුම්) ලොව දෙවන දිගම ගංගාව ඇමේසන් වන අතර එය මූලාශ්‍රයේ සිට මුඛය දක්වා අවම වශයෙන් 6,400km (3,977 සැතපුම්) විහිදේ. බලවත් ඇමසන් දකුණු ඇමරිකාවේ උතුරු දෙසින් පේරු, කොලොම්බියාව සහ බ්‍රසීලය හරහා ගමන් කරයි.
අයියේ or අක්කකෙ මට ඔබව සම්බන්ධ කරගන්න පුලුවන්ද 🥺 උසස්පෙල වැඩකට
දෙවෙනියට දිගම ගග ඇමේසන් නේද
ලන්කාවෙ පලමු ජානාදිපතිවරනයද 1982 නැත්තම් පලමු ජනමත විචාරනය ද 1982
1982 - විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ප්‍රථම ජනාධිපතිවරණය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ජේ ආර් ජයවර්ධන 52.91%ක ප්‍රතිශතයක් ලබාගෙන ඡන්දය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන්නා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල භාෂා ගණන 6 යි නේද . ගිනි නිවීමට කාබන්ඩයොක්සයිඩ් නේද ගන්නේ.
@@chamilkumara5715 එක්සත් ජාතීන්ගේ නිල භාෂා හයක් ඇත. එනම් අරාබි, චීන, ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියානු සහ ස්පාඤ්ඤ.
@@chamilkumara5715 ගිනි නිවීමට ගන්නා වායු___________________________ භාවිතා කරන විවිධ වායු කිහිපයක් තිබේ: Novec 1230 (පිරිසිදු කාරක); නයිට්‍රජන්, ආගන් සහ CO2 මිශ්‍රණයක් වන ඉනර්ජන් (නිෂ්ක්‍රීය වායුව IG541); Argonite (නිෂ්ක්‍රීය වායු IG55), නයිට්‍රජන් සමඟ ආගන් වායුව ගිනි මර්දනය කිරීමේ මිශ්‍රණයකි.
21. ලංකාවේ පැරණිම සෙල්ලිපිය වෙස්සගිරිය
Mis Open university eke තේරීම් විභාගය සදහා අහන කාලීන සිදුවීම් වලට ගුරු වෘත්තිය සම්බන්ධ ප්‍රශ්නද එන්නෙ.. ehm nathnm lankawe, loke wechchi siduwimda ..please rply ekk denn ..
Answer aka anna yana time aka vadi
එක්සත් ජාතීන්ගේ නිල භාෂා හයක් ඇත. එනම් අරාබි, චීන, ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියානු සහ ස්පාඤ්ඤ.
ලොව දිගම ගංගාව
__________________
1.නැගෙනහිර සහ උතුරු අප්‍රිකාවේ රටවල් කිහිපයක් හරහා ගලා යන නයිල් ගඟ පෘථිවියේ දිගම ගංගාව ලෙස සැලකේ, වික්ටෝරියා විලෙහි ප්‍රභවයේ සිට මධ්‍යධරණී මුහුදේ මුඛය දක්වා කිලෝමීටර 6,700 කට ආසන්න දුරක් ගලා යයි.
2. ඇමසන් ගංගාව - 6,400km (3,977 සැතපුම්) ලොව දෙවන දිගම ගංගාව ඇමේසන් වන අතර එය මූලාශ්‍රයේ සිට මුඛය දක්වා අවම වශයෙන් 6,400km (3,977 සැතපුම්) විහිදේ. බලවත් ඇමසන් දකුණු ඇමරිකාවේ උතුරු දෙසින් පේරු, කොලොම්බියාව සහ බ්‍රසීලය හරහා ගමන් කරයි.
අයියේ or අක්කකෙ මට ඔබව සම්බන්ධ කරගන්න පුලුවන්ද 🥺 උසස්පෙල වැඩකට
දෙවෙනියට දිගම ගග ඇමේසන් නේද
ලොව දිගම ගංගාව
__________________
1.නැගෙනහිර සහ උතුරු අප්‍රිකාවේ රටවල් කිහිපයක් හරහා ගලා යන නයිල් ගඟ පෘථිවියේ දිගම ගංගාව ලෙස සැලකේ, වික්ටෝරියා විලෙහි ප්‍රභවයේ සිට මධ්‍යධරණී මුහුදේ මුඛය දක්වා කිලෝමීටර 6,700 කට ආසන්න දුරක් ගලා යයි.
2. ඇමසන් ගංගාව - 6,400km (3,977 සැතපුම්) ලොව දෙවන දිගම ගංගාව ඇමේසන් වන අතර එය මූලාශ්‍රයේ සිට මුඛය දක්වා අවම වශයෙන් 6,400km (3,977 සැතපුම්) විහිදේ. බලවත් ඇමසන් දකුණු ඇමරිකාවේ උතුරු දෙසින් පේරු, කොලොම්බියාව සහ බ්‍රසීලය හරහා ගමන් කරයි.
ලන්කාවෙ පලමු ජානාදිපතිවරනයද 1982 නැත්තම් පලමු ජනමත විචාරනය ද 1982
1982 - විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ප්‍රථම ජනාධිපතිවරණය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ජේ ආර් ජයවර්ධන 52.91%ක ප්‍රතිශතයක් ලබාගෙන ඡන්දය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන්නා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල භාෂා ගණන 6 යි නේද . ගිනි නිවීමට කාබන්ඩයොක්සයිඩ් නේද ගන්නේ.
@@chamilkumara5715 එක්සත් ජාතීන්ගේ නිල භාෂා හයක් ඇත. එනම් අරාබි, චීන, ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියානු සහ ස්පාඤ්ඤ.
@@chamilkumara5715 ගිනි නිවීමට ගන්නා වායු
___________________________
භාවිතා කරන විවිධ වායු කිහිපයක් තිබේ: Novec 1230 (පිරිසිදු කාරක); නයිට්‍රජන්, ආගන් සහ CO2 මිශ්‍රණයක් වන ඉනර්ජන් (නිෂ්ක්‍රීය වායුව IG541); Argonite (නිෂ්ක්‍රීය වායු IG55), නයිට්‍රජන් සමඟ ආගන් වායුව ගිනි මර්දනය කිරීමේ මිශ්‍රණයකි.