Weekends With NaadhaGama - Little England Cottages Nuwaraeliya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Introducing Weekends With NaadhaGama the first mini concert at Little England Cottages Nuwaraeliya
    20/21 & 21/22 March 2021
    Hospitality Partner
    Celeste Hospitality
    follow us
    Facebook - / naadhagama
    Official group - / naadhagama
    Instagram - www.instagram....
    Thankyou
    Mr.Vasantha Jayasuriya
    Mr.Vivek Jayasuriya
    Mr.Janik Jayasuriya, ,
    Mrs.Chamila Fonseka
    And the Entire Staff
    (Celeste Group)
    Nisal Hettiaracchi
    Nalaka - Staff (Kent Cottages)
    Sampath Perera (Sampath Rest Nuwaraeliya)
    Ashmika Rathnayake (SL Navy - Nuwaraeliya)
    Yohan Uthpala - Stranford Cotages
    Special Thank You
    Janaki Alahapperuma
    Ranjith SK
    Aseka Wijewardena
    Dhanu Innasithambi
    Kapila Rasnayake
    Dinushkanth Thyagarajah
    Gagani Alahapperuma
    Nuwan Kakulangala
    Host - Manuranga Wijesekara
    Artist
    Ridma Weerawardana
    Methun SK
    Supun Perera
    Dhanith Sri
    Dinesh Gamage
    Kanchana Anuradhi
    Band
    Kanishka Bandara - Bass
    Anupama Sampath - Percussion
    Thisal Randunu - Guitars
    Kavin Harshana - Guitars
    Wayanaka Perera - Flute
    Ruvini Seresinghe - Piano
    Naadhagama Crew
    Bhagya Wickramage
    Amanda SK
    Kisal SK
    Amodya Alwis
    Dinuka Solangaarachchi
    Live Sounds and Engineer
    Pushpakumara Batangala ( FOH Sounds)
    Naadhagama Creatives
    Dinuka Solangaarachchi
    Dhanith Sri
    Kisal SK
    Sahan Perera
    Digital Media Partner
    Sync Intelligence Pvt Ltd
    Camera Equipment Partner
    Digital 101 Pvt Ltd
    Prakash Renters Nuwaraeliya
    Shot and Edited By - Dinuka Solangarachchi & Kisal SK
    Datha Dara Piano version by Senanga Dissanayake
    #ridmaweerawardena #dhanithsri #supunperera #dineshgamage #kanchanaanuradhi #manurangawijesekara #methunsk

ความคิดเห็น • 577

  • @ridmaw
    @ridmaw 3 ปีที่แล้ว +505

    ❤️❤️❤️❤️

  • @dhanithsri2187
    @dhanithsri2187 3 ปีที่แล้ว +829

    Memories ♥️♥️♥️

  • @hasinianuththara490
    @hasinianuththara490 3 ปีที่แล้ว +331

    හැබෑ කරගන්න ආසම හීනයක් දවසක මේ වගේ audience එකක ඉදන් නාදගම live බලන්න ❤

    • @ksruwan7861
      @ksruwan7861 3 ปีที่แล้ว +4

      Ichem gennmuu

    • @hasinianuththara490
      @hasinianuththara490 3 ปีที่แล้ว +4

      ammoo 😍😍ha ❤Man thama mulinma enne ehenam

    • @ksruwan7861
      @ksruwan7861 3 ปีที่แล้ว +5

      @@hasinianuththara490mageth heenayak naadgmk bln eka😍😍

    • @dilrukshiliyanage2678
      @dilrukshiliyanage2678 3 ปีที่แล้ว +5

      Mageth😩💙 ane me හීනේ හැබෑ වේවා😍

    • @sachinipiumali4045
      @sachinipiumali4045 2 ปีที่แล้ว +2

      හැබෑ කරගන්න ආසම හීනයක් දවසක මේ වගේ audience එකක් ඉස්සරහ නාදගම stage එකක සිංදුවක් කියන්න ❤️✨🍃😀

  • @sudathchandrasekara2321
    @sudathchandrasekara2321 3 ปีที่แล้ว +52

    හීන අතරින් උඩින්ම තියෙන එකක්.....දවසක ඔයාලා හැමෝම බලන්න ඕන කියන එක........😍🥺💞

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 ปีที่แล้ว +1

    දක්ෂ තරුණ නිර්මාණකරුවන්ට සුභ පැතුම් ! නාදගම බොහෝ නිර්මාණ අර්ථවත් මෙන්ම බොහොම සුන්දරයි . ඔබලා අපේ රටේ සම්පත් . ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයට හරවත්, රසවත් යමක් එක් කරන්නට ඔබ සැමට දිගාසිරි !

  • @vishu7124
    @vishu7124 3 ปีที่แล้ว +18

    දවසක නාද ගම බලන්න යනවාමයි🥺❤මේකනම් පිස්සුවක්❤🥺🌼

  • @thathsaraniherath6611
    @thathsaraniherath6611 3 ปีที่แล้ว +8

    ඇත්තමයි ඇඬෙනවා මේවා බලද්දි.. හිතේ තියෙන ලොකුම හීනයක් නාදගම බලන්න එන එක.. 😍❤️ ඊළඟ පාර නම් කොහොම හරි අනිවාර්යෙන් එනවා. කොහෙද ඉතින් මේ කොරෝනා ඉවර වෙන්නෙම නෑනෙ 😭😭😭

  • @themiyadanikadasun8335
    @themiyadanikadasun8335 3 ปีที่แล้ว +166

    නුවර පෙරාදෙනිය වලේ නාදගම consert එකක් තියමු🥺😍

  • @danadealwis370
    @danadealwis370 3 ปีที่แล้ว +5

    Not a part of it but feel the happiness on your faces ❤️❤️❤️❤️ stay blessed everyone ❤☺

  • @hashininethmini2898
    @hashininethmini2898 3 ปีที่แล้ว +3

    ඇබ්බැහි වෙන සුලුයි,🤫
    ,මොන හීනෙ තිබ්බත් හැමදාම පේන එකම හීනෙ තමයි නාද ගම..,♥️♥️

  • @malinduramanayaka5208
    @malinduramanayaka5208 3 ปีที่แล้ว +16

    Missing my favorite female vocalist @Dinupa Kodagoda

  • @tharindunanayakkara4997
    @tharindunanayakkara4997 3 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් කොහොම හරි නාදගම show එකක් බලන්න යන්නම ඕන කියල හිතුනා..... superb work... 😍😍😍❤️❤️❤️

  • @avishkamadhusanki7917
    @avishkamadhusanki7917 3 ปีที่แล้ว +5

    හිතේ තියන හීනවලින් ලොකුම හීනයක් ....දවසක අනිවාරෙන් හැබෑ කරගන්නවා ❤❤❤

  • @Kishara101
    @Kishara101 3 ปีที่แล้ว +3

    පලවෙනි විනාඩිය ඇතුලත හිත තද කරලා අල්ලගත්තා ♥️✨

  • @shirodissanayake4270
    @shirodissanayake4270 3 ปีที่แล้ว +2

    නාදගම එකක් හරි බලන්න ලොකු.... ආසාවක් තියනවා. නුවරටත් එන්න. ජය වේවා....💖

  • @imashaparami9991
    @imashaparami9991 3 ปีที่แล้ว +4

    හිතේ තියන තවත් එක හීනයක් ඔයාලා live sing කරනවා බලන්න එන එක ඔයාලා එක්ක කතා කරන්නත් ඒවගේම ආසයි.කොහේ හිටියත් මැරෙන්න කලින් ඔයාල බලන්න එනවාමයි.ආදරෙයි හැමෝටම😘😍❤️

  • @dinithisneha8944
    @dinithisneha8944 ปีที่แล้ว +1

    ජීවිතේ විදින මිනිස්සු. ලොකු ආසාවක් තියෙනවා දවසක live එකක් බලන්න එන්න.☺️🌼💯

  • @nirupamadimuthukumari7924
    @nirupamadimuthukumari7924 2 ปีที่แล้ว +1

    Aththatama lassanai.nadagama live balanna godak asawen inne.

  • @dedunuumaya1819
    @dedunuumaya1819 3 ปีที่แล้ว +3

    The most loveliest group i have ever seen 🥺🥺🥺❤️❤️❤️

  • @Gihanee
    @Gihanee 3 ปีที่แล้ว +6

    නාදගමට ආදරෙයිම ආදරෙයි❤❤❤

  • @BeatBlend3800
    @BeatBlend3800 3 ปีที่แล้ว +2

    හිතේ තියන ලොකුම හීනයක්...අනිවා එකක් බලනවමයි .......💖

  • @melankalana5453
    @melankalana5453 3 ปีที่แล้ว +6

    නාද ගමකට යන එක මගේ හීනයක් ❤️✌

  • @dasuni
    @dasuni 3 ปีที่แล้ว +5

    Dear Nadagama family, you melted my heart ♥. Good luck guys......

  • @maryannedavid6983
    @maryannedavid6983 3 ปีที่แล้ว +2

    What a Happy Band of Musicians & Singers ! Would love to see & hear you in person ! Thanks for sharing Vivek !

  • @Ashsandeepa
    @Ashsandeepa ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම දවසක නාදගම බලන්න එනවා♥️🥺

  • @neiliy8781
    @neiliy8781 3 ปีที่แล้ว +8

    සරිත් සුරිත් වත් එකතු කර ගත්තා නම් ඔයාලා සම්පූර්නයි❤ ආදරෙයි නාදගම

    • @thusitharathnayake3900
      @thusitharathnayake3900 3 ปีที่แล้ว +6

      Apo epa

    • @inokaperera7436
      @inokaperera7436 3 ปีที่แล้ว +4

      @@thusitharathnayake3900 ammoo ow... un 2nnawa nm epa... hena ali olu 2k...

    • @gracemangalika7317
      @gracemangalika7317 3 ปีที่แล้ว +4

      Apoo un 2 hena ali ඔළුව unwa nmm gnna epa

  • @nishelperera403
    @nishelperera403 2 ปีที่แล้ว +1

    හැමදාම❤️😍💫

  • @watermelonsugarhi8600
    @watermelonsugarhi8600 3 ปีที่แล้ว +2

    Looks like alot of fun.shok aney.these ppl are so lovely and have had a ball working together.just watching the video made me smile

  • @amalshiniresha
    @amalshiniresha 2 ปีที่แล้ว +4

    අැත්තටම හීනයක්.. ගොඩක් අයට බලන්න එන්න පුලුවන් තැනක අායෙත් මෙහෙම දෙයක් කරන්නකෝ....

  • @Akila9819
    @Akila9819 3 ปีที่แล้ว +8

    මැරෙන්න කලින් නාදගම බලන්න තිබුනොත් අැති❤

  • @thusharirajapaksha1918
    @thusharirajapaksha1918 3 ปีที่แล้ว +1

    Thama enna beri unath dawsaka enawamai නාදගමට ...
    සුභ ගමන්... 🖤🖤🖤

  • @dewminiwijayarathna1535
    @dewminiwijayarathna1535 3 ปีที่แล้ว +1

    කවදහරි කොහොම හරි එනවමයි බලල යන්න "නාදගම"😍🙂❤️

  • @malshan672
    @malshan672 3 ปีที่แล้ว +13

    මේක නම් ඊලග පාර හදේ තිබ්බත් රොකට් එකක් කුලියට අරන් හරි එනව 💔

  • @wanshikasasmitha5594
    @wanshikasasmitha5594 3 ปีที่แล้ว +5

    ආසම concert එකක් ❤️❤️

  • @satheeshasewmini5236
    @satheeshasewmini5236 3 ปีที่แล้ว +1

    Kawadama hari nadagama concert ekakatama yanawamay ❣️🥺

  • @tharushiekanayake968
    @tharushiekanayake968 3 ปีที่แล้ว +1

    Mage hithe thiyena lokuma hinayak thama kawada hari dawasaka ekama eka parak hari nadagama balnna enna ona kiyna eka 🥰❤❤❤

  • @ravinducosta7713
    @ravinducosta7713 2 ปีที่แล้ว +1

    My dream & my hero ❤️🤧

  • @senarathnadassanayaka3998
    @senarathnadassanayaka3998 3 ปีที่แล้ว +2

    lokuma heenaya NADAGAMA😍

  • @yasaranethmini6241
    @yasaranethmini6241 3 ปีที่แล้ว +1

    දවසක නාද ගම live බලනවාමයී.............❤️❤️❤❤️❤️❤️❤️❤️

  • @thivankarangadara5634
    @thivankarangadara5634 3 ปีที่แล้ว +3

    මේක හීනයක්.. දවසක හැබෑ කරගන්නම ඕන💚

  • @vidu8071
    @vidu8071 3 ปีที่แล้ว +1

    next gen...සරල මිනිස්සු

  • @savidyasathsarani1073
    @savidyasathsarani1073 3 ปีที่แล้ว +1

    Meka dn ki weni parata baluwada kiyl mathak naa ❤️❤️❤️

  • @didulasenevirathna5253
    @didulasenevirathna5253 3 ปีที่แล้ว +2

    ආයෙ වරෙවු දෙයියෝ මාතරට.. බලන්නම ඕන ❤😍

  • @gaganarashmikakaluarachchi4950
    @gaganarashmikakaluarachchi4950 3 ปีที่แล้ว +1

    එන්න ලොකූ ආසාවක් තියෙනව ඒත් ආවට පස්සෙ ඉවර වෙලා ගෙදර එන්න හිතෙයිද දන්නෙනෑ❤️😄

  • @darshanijayaweera1507
    @darshanijayaweera1507 3 ปีที่แล้ว +3

    Wow 💓beautiful family 😚

  • @DasithSithpura
    @DasithSithpura 3 ปีที่แล้ว +2

    හැබෑ කරගන්න ආස හීනයක් නාද ගම පව්ලත් එක්ක එකතු වෙලා..නාද ගම ස්ටේජ් එකේ ඉදන් සිංදුවක් කියන්න.❤🤗

  • @deshanpietersz3955
    @deshanpietersz3955 3 ปีที่แล้ว +1

    we need this again in Little England 🧡

  • @anomiweerakoon104
    @anomiweerakoon104 3 ปีที่แล้ว +1

    ලොකුම හීනයක් ඊලග නාදගම බලන්න යන එක 😍🥺♥️

  • @chethikadasanayake
    @chethikadasanayake 3 ปีที่แล้ว +1

    Balannama awen inna concert ekk!...😍😍😍😍 corona nisa miss una... 😢

  • @nadeerachulangani
    @nadeerachulangani 3 ปีที่แล้ว +1

    ආදරේ හිතෙන හීනයක්... 🥺❤️❤️

  • @jeevanigunawardhane6067
    @jeevanigunawardhane6067 3 ปีที่แล้ว +5

    Nice work...love you all ❤❤

  • @thisariherath5326
    @thisariherath5326 3 ปีที่แล้ว +1

    අනේ ආයේ පාරක් එන්නකෝ please 😭😭😭💔💔💔💔

  • @wageeshadulakshi6832
    @wageeshadulakshi6832 2 ปีที่แล้ว

    ජීවිතේ උඩින්ම තියෙන හැබෑ කරගන්නවමයි කියන එකම හීනේ මේ වගේ audience එකක ඉදන් රසවිදින එක

  • @thusithasampath3089
    @thusithasampath3089 3 ปีที่แล้ว +4

    නාදගම 😍😍

  • @dilinimadushika8570
    @dilinimadushika8570 3 ปีที่แล้ว +1

    නාදගම බලන්න ආසයි 🥺❤❤

  • @kaveesharashmi4832
    @kaveesharashmi4832 3 ปีที่แล้ว +2

    එක විදියක පිස්සුවක්😍❤

  • @thinkfreshgdalyrics.7691
    @thinkfreshgdalyrics.7691 2 ปีที่แล้ว +1

    kanchige hinawa♥️♥️♥️

  • @neiliy8781
    @neiliy8781 3 ปีที่แล้ว +16

    ආයෙම කොලබ අවට කොන්සර්ට් එකක් තියෙන්නෙ කවදද

  • @SUDESH0831
    @SUDESH0831 3 ปีที่แล้ว +4

    *🔥❤️මෙක නම් පිස්සුවක් බං ❤️🔥*

  • @sangeethkavee9015
    @sangeethkavee9015 3 ปีที่แล้ว +1

    Aneee... Meka full program ekk widiyta apita blnna denna beda 🙄❤️

  • @mahindabandara5462
    @mahindabandara5462 3 ปีที่แล้ว +1

    adarei nadagama

  • @paramianuththara5203
    @paramianuththara5203 ปีที่แล้ว

    Love you ❤️

  • @sinhalaandtamilwithavishka
    @sinhalaandtamilwithavishka 3 ปีที่แล้ว +1

    නාදගම බලන්න කොහොමද සෙට් වෙන්නේ..🥺

  • @Podi_Music
    @Podi_Music 3 ปีที่แล้ว +3

    හීනයක් ♥️🥺

  • @yasirukasun
    @yasirukasun 3 ปีที่แล้ว +5

    Wow wow wow kurunegalat ennakoo

  • @sudheerarathnayake8996
    @sudheerarathnayake8996 3 ปีที่แล้ว +1

    Favourite ❤️

  • @priyankadisanayaka39
    @priyankadisanayaka39 3 ปีที่แล้ว +1

    ආසයි දවසක බලන්න එන්න ❤️

  • @sujithmanupriya
    @sujithmanupriya 3 ปีที่แล้ว +2

    අදරෙයි පැලෙන්න

  • @anurangairoshan8254
    @anurangairoshan8254 3 ปีที่แล้ว +2

    දවසක එනවා අනිවා❤

  • @moonlessmidnight6975
    @moonlessmidnight6975 3 ปีที่แล้ว +1

    Love you all❤️

  • @samodyanethmini1282
    @samodyanethmini1282 3 ปีที่แล้ว +1

    anneeeeeeeee......................ek nm maarai.............apitt live balnn one...........!

  • @thamararanasinge7933
    @thamararanasinge7933 3 ปีที่แล้ว +6

    Ammoooh patta athel neee😅😅😅😅😅🙌🙌❤️❤️❤️❤️

  • @nawoabeysekara6755
    @nawoabeysekara6755 3 ปีที่แล้ว +2

    Eelaga eketh ohomma thiyei ne....🤗🤗🤗🤗🤗🤗🤗😎😎😎.............aniwa enwa

  • @sandewwishwagith2588
    @sandewwishwagith2588 3 ปีที่แล้ว +2

    ඒක වෙනම ලෝකයක්, මරෙන්න කලින් යා යුතු....

  • @kavigomez7465
    @kavigomez7465 3 ปีที่แล้ว +1

    නාදගම , කුවේණි හීන මවන concert 2 ක්

  • @zeeismail2649
    @zeeismail2649 3 ปีที่แล้ว +4

    ආදරෙයි ❤

  • @lifeasnxhay9559
    @lifeasnxhay9559 3 ปีที่แล้ว +3

    Obsessed 😭❤️

  • @winterbear9605
    @winterbear9605 3 ปีที่แล้ว +1

    Dawasaka aniw enaw ♥

  • @gangasanjeewani7434
    @gangasanjeewani7434 ปีที่แล้ว

    Marama lassanayi 🤗😘

  • @gamingc.j.k8288
    @gamingc.j.k8288 3 ปีที่แล้ว +1

    Maru maru

  • @vihagamanodya8425
    @vihagamanodya8425 3 ปีที่แล้ว +3

    මේක බලල මෙච්චර ආතල් නම්
    ගිහාම කොහොම ආතල් එකක් ඇත්ද

  • @sanka.933
    @sanka.933 3 ปีที่แล้ว +7

    අපි කොහොමද නාදගමට එන්නෙ 😐🥺😍

  • @nisalrajakaruna6542
    @nisalrajakaruna6542 2 ปีที่แล้ว +1

    ♥️♥️

  • @janinduathukorala6311
    @janinduathukorala6311 3 ปีที่แล้ว +2

    Big dream so far 🥺

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 3 ปีที่แล้ว +1

    ඕක බලන්න බැරිඋන අපිට වීඩියෝ එකවත් දෙන්න බැරිද?? අහින්සක ආයාචනයක්...

  • @No_raa
    @No_raa 3 ปีที่แล้ว +1

    පිස්සුවක්.....❤

  • @itsme-os6tu
    @itsme-os6tu 2 ปีที่แล้ว

    Heta eh heene habawenawa kiyala daneddi danena sathuta❤️🥺😭

  • @lochi9216
    @lochi9216 3 ปีที่แล้ว +1

    Dream ♥️

  • @sarazzz9800
    @sarazzz9800 3 ปีที่แล้ว +1

    දවසක බලන්න එනවමයි❤

  • @89සෙට්එක
    @89සෙට්එක 3 ปีที่แล้ว +1

    හීන 10 න් එකක්❤️❤️

  • @riansboits8510
    @riansboits8510 2 ปีที่แล้ว

    Wow

  • @sanduniperera3944
    @sanduniperera3944 ปีที่แล้ว

    Please come to italyyyyyyyyy❤❤❤❤

  • @kasuntharaka1514
    @kasuntharaka1514 3 ปีที่แล้ว +3

    how to know where is it and when ? and how know details about consents ?

  • @usharidilrukshe910
    @usharidilrukshe910 3 ปีที่แล้ว +6

    මේක හරියන්නේ නෑ ගාල්ල මාතර නුවරටත් ගියා අපිට නෑ😭. ඊලග පාර Negembo වලට උස්සන් හරි එනවා 😭💔😭😭😭
    Negembo එන්නකෝ plzz😢

    • @imaniirshad8097
      @imaniirshad8097 3 ปีที่แล้ว

      ඇයි කුරුණෑගල අපටත් නෑ😭😭😭😭😭මාත් එනෝ උස්සන් එන්න😭😭😭😭😭

  • @wanukadilshani3054
    @wanukadilshani3054 3 ปีที่แล้ว

    Dhanith sri ❤️❤️

  • @dileeshawimalasiri4079
    @dileeshawimalasiri4079 3 ปีที่แล้ว

    ආසයි දවසක බලන්න එන්න එයත් එක්ක... ❤

  • @imeshamadushani2863
    @imeshamadushani2863 3 ปีที่แล้ว +1

    Superb❤️❤️❤️

  • @senz8679
    @senz8679 3 ปีที่แล้ว +3

    🌼❤🌸

  • @sangeethsavinda1181
    @sangeethsavinda1181 2 ปีที่แล้ว +1

    🖤

  • @kodamaduwagesadalathagomas591
    @kodamaduwagesadalathagomas591 ปีที่แล้ว

    Felling