අනියම් පෙම | kabhi alvida naa kehna Sinhala Movie Review | Shah Rukh Khan Old Hit Movie | Old Hit
ฝัง
- เผยแพร่เมื่อ 15 ก.ย. 2024
- චිත්‍රපටය ගැන අපි ඔබට පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකි වන පරිදි විස්තර කරන්නෙමු.
📌The story contained in the video🎥🎬
Dev, a former football player is married to Rhea, a successful fashion editor. Maya is a kindergarten teacher who is married to Rishi, an outgoing event planner. These couples' lives intersect and they each question their own marriage.
අප හා එකතු වූ ඔබට ස්තූතියි.
අලුත්ම වීඩියෝවකින් නැවත හමුවෙමු.!
#family #romance #drama
ශාරුක් කාන් ඉන්න film කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති එක තමා බං පුදුමේ... 🥰
අනිවාර්යයෙන්ම ❣️❣️❣️😊
Ow
හරිම ලස්සන ෆිල්ම් එකක් ...මම එක පාරයි බලලා තියෙන්නේ ...එ වුනාට හැම seen එකක්ම හොදට මතක 100 වගෙ බලලා තියෙනවා වගෙ දැනෙන ෆිල්ම් එකක් ...
❣️❣️❣️😊😊🔥🔥
Thank you. දැන් මේ film tv eke වත් දකින්න නැ. පරණ මතක අලුත් වෙනවා.
🔥🔥❣️❣️❣️😊😊❣️
සමුගනිමී කිසිදා නොකියන්න.....😥😥
කබී අල්විදා නා කෙහෙනා.....❤️💯
👌👌😊😊❣️🔥
my favourite film forever....
අපේ කතාවත් ඔයිට සමාන උනත් අපේ කතාවේ අවසානය ඕම සතුටු අවසානයක් නැති වෙයි..ඒ පසුතැවීම ජීවිත කාලෙම තියෙයි💔😭
☹️☹️☹️😭😭
Hmmm
අනියම් පෙමක් කියන්නේ නම් මහා ශාපයක්..ඕකෙන් විදවන්නේ කොහෙවත් ඉන්න අහිංසක මිනිස්සියි, දරුවොයි
Hmmm❤️❤️❤️❤️❤️
මට විතරද දැනුනේ මෙි කතාවෙි දෙන්නෙක් තනි උනා කියලා ශාරුක්ගේ කලින් නෝනයි බබයි එ් දෙන්නට එතකොට මොකද උනේ
හ්ම්.... ඒ දෙන්නා තනි වුනා..... කතාවෙ හැටියට දේව්ගෙ අම්මත් එක්ක තනියම ජිවත් වෙනවා කියන අදහස තමයි මූවි එකෙ පෙන්නන්නෙ...❤️❤️❤️❤️
My favourite actor is SRK
My favourite actress is Preity zinta
❤️❤️❣️❣️
Sharuk harima lucky actor kenek.eyage wasanawa eya miyena thurama tiyei.e taram rasikayo eyata adarei.asai
😊😊❣️❣️❣️
මං දැක්ක සුපිරීම චැනල් එකක් තමා film රීවිවී වලට...🙂💜️
😜😜😜😜
90’s most hit songs thiyena films onee(hindi)🥺🔥
❣️❣️❣️👌👌👌
ඔයා හොඳට review එක කරනවා ❤🎉 ජයවේවා
❤️❤️❤️
ගැලපෙන්නේ නැත්තම් ගලපගන්න පුළුවන් .එත් ආදර හම්බෙන්නෙ නැත්තම් බලෙන් ආදරේ ගන්න බැහැ.. ආදර දැනේන තැන නවතින එක නවත්තන්නත් බැහැ
❤️❤️❤️
Kabhi kushi kabhi gham my favourite movie
❣️❣️😊😊😊😊
ආදරය ලැබෙන තැන කවුරුත් රැදෙනවා නොගැලපීන් ගලපගෙන ජීවත් වෙන්න ඕනෙ හොදම දේ තමයි දෙන්නෙක් ආදරය කරලා විවාහ වෙන එක එතකොට කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ 👍❤❤❤💖💖💖
❤️❤️❤️
Ane hrima lassna film oya genne ❤️❤️❤️❤️
😊😊❣️❣️❣️
Bunty Aur Babli review ekak oni
ඉදිරියට දෙන්නම්කො..😊😊❣️❣️
සුපිරි ❤️
❣️❣️🔥🔥🔥
Lassanai ....ilagata Kal ho naho movie eka ona
😁😁 දෙන්නම් ඉදිරියට ❣️❣️❣️😊
ආදරය. බයයි.දුකයි හැමදෙම දැනුන film එකක්
❤️❤️❤️
හරිම ලස්සනයි ආදරය ඇත්ත ❤❤
@@chandanimalkanthi416 ❤️❤️❤️
Sharukh ge yess boss movie eke review eka denna
ඉදිරියට අනිවාර්යයෙන්ම දෙන්නම් ❣️❣️
මේකෙ අවසාන Scene මාරම emotional ❤❤❤
❤️❤️❤️
Thank you ,godak dawas baluwa hambaune na ada thamai dakke 👍👍👍👍👍🤗🤗🤗🤗
❣️❣️😊😊😊
ලස්සන චිත්‍රපටයක් අයියා ❤️❤️❤️
😊😊😊❣️❣️❣️
❤️❤️
@@adyaroshljayawardana1018 ❤️❤️
Sharuk❤️
❣️❣️😊😊👌
Man me film eka balalanam ne...e hinda meke kiyana de witharai kiyanda danne...mage waridimak thiyanawanam eka niwaradi karanna...aththatama mageth most favourite actor thamai sharuk kan kiyanne...eth me film eka ahaddi mata echchrama sathutak kamaththak danune ne....mokada eka aniyam pemak nisa...thamangen wife saha husbandgen thamanta adarayak labenne nathnam wena kenekta adaraya karata kamak ne kiyanna pluwan...eth meke devge wifege saha mayage husbandge kiyanna thram ehem waraddak nane ithin...e dennath thamange sahakaruta adarei kiyala penawane....thamange wifege hari husbandge hari punchi punchi waradi lokuwta penenne thamnge hithe loku adarayak nathi hinda wgema wena kenek thamge jiwitheta apuhma ned....ethkot aththtma blnkota methana lokuma asadarne une riyatai rishitai ned....pradana charithe unath me kathwedi dev saha maya sadaranai kiyla kiyanawnam eka godak wardi kthwak ned....(.mta hithena de man kiwe hodee)
ම්...ඒම දෙයක් තියෙනවා..✅✅
Ow
Oy hriytm hri
Mmth eek anumatha krnw
@@charletrathnayake7559 👍👍👍...aththtma dukai..ape minisunge adahas dakinakota ned...poththa rathu nam koi thram wardi unath minissu gnne e mnussaynge pththa...sadaraneta me loke thanak aththema ndda....adugane eka wchcnayakin hri nd...😑😑🙁
සුපිරි ........
😊😊❣️❣️❣️❣️
godak Lassanai film eka❤️❤️❤️
❤️❤️❤️
Aneh shook ayye....mn asama movie ekk😍❤
❣️❣️❣️❣️😊😊😊
mn balpu lssanama film aka❤❤❤
❤️❤️❤️
Eka aeththa thamanta eya gela pennethinan wen wena ekayi sudusu vidawannethiwa wen novihitiyoth jiwitha kalema sathuta wenuwara duka wedanawa kala kirima vitharayi yithiri wenne
😊😊❣️❣️
ගොඩක් ලස්සන ෆිල්ම් එකක් 🤗🤗🤗🤗🤗
😊😊😊❣️❣️
Super filme ekak❤️🔥
❣️❣️❣️
Thank you
❣️❣️❣️😊😊
I am very very like this movie
😊😊❣️❣️❣️
Thanks man me film eka heuwa .man eka parak balala tiyenawa tv eke. Aye balanna asa hithila heuwe eth hamba une ne .
😊😊❣️❣️❣️
අපි දැන් ගෙවන ජිවිතය නේද දෙයියෝ මේ
😊😊😊😊😊
Thank u ❤
😊😊😊😊❣️❣️❣️
Tawa hindi hilm wala review onah😍
ඉදිරියට අරගෙන එන්නම් ❣️❣️❣️
සුපර් 🙂🧡🧡
❤️❤️❤️❤️❤️
කියලා වැඩක්නැ හරි ලSsaනයි Sතුතියි 🙏
❣️❣️❣️
Chalte chalte movie eka one ilagata 🥺
අනිවාර්යයෙන්ම දෙනවා ❣️❣️❣️😊
තමන්ට adare danuna thana nathara wena eka waraddak newei ❤❤
❤️❤️❤️✌️🤗
Waw ♥️😍
❣️❣️😊😊
නියමයිනේ 👍👍👍👍
😊😊😊❣️❣️❣️
Thawa sonu ke titu ke sweety movie ekath onee❤️😍
ඉදිරියට අරගෙන එන්නම් ❣️❣️
❤❤❤
❣️❣️❣️❤️
Lassanaiii
❣️❣️😊😊😊
Anee thank you
❣️❣️😊😊😊
Ow marama lassani
❣️❣️❤️🔥
💜💜💜
😊😊✌️❣️❣️
i love you my shahrukh ilove you
❤️❤️❣️❣️
Me film eken passe mata shahrukh wa epama una..ekaparai oya film1 baluwe..aith eyage film baluweth na 😡eth don awata passe eka harigiya..kohmath mage1st shahrukh ❤️
❤️❤️❤️
😊😍
❣️❣️😊😊😊
💟
❤️❤️❤️
හැම seen එකක්ම ලස්සනට ගලපලා ඔයා කතාව කිවවා...මෙ ෆිල්ම් ek boxoffice තියපු ෆිල්ම් එකක්ද ලොකු විස්තරයක් දන් නැහැ ...
Kabhi Alvida Naa Kehna 2006 අගෝස්තු 11 ඉන්දියාවේ වාණිජමය වශයෙන් සාර්ථක වූ, 2006 වසරේ වැඩිම ආදායමක් ඉපැයූ සිව්වන බොලිවුඩ් චිත්‍රපටය. ජාත්‍යන්තරව, එක්සත් ජනපදයේ ප්‍රධාන වාණිජමය සාර්ථකත්වය. නිකුත් වන විට එතෙර මෙතෙක් වැඩිම ආදායමක් ඉපැයූ ඉන්දියානු චිත්‍රපටය. ලොව පුරා සිනමා ශාලා 1,200+ තිරගත රුපියල් බිලියන 1.13 ($ මිලියන 37) ක ආදායමක් උපයා. ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උළෙලේ තිරගත විය.
Thank විස්තරයට....එච්චර සුපිරි ෆිල්ම් එකක් ....
Me full movie eka blnna wdhk kynkoo
❤️❤️❤️
කොයිතරම් බැලුවත් එපා වෙන්නේ නැති film එකක්..ඒත් ඔයා ඒක revive කරන විදියනම් අවුල්..කතා රසය කනවා.
✅✅
😂😂
Raabta review ekak ona
ඉදිරියට අරගෙන එන්නම් ❣️😊
Ape ජීවිත ගැන කියන film ...api හිතට එකඟව boru කරගන්නා බව me film eka කියලා දෙනවා
❣️❣️❣️
SHARUKGE FILM KAWADAWATH EPA WEN NE
❤️❤️❤️
Mein prem ki divani hoon film eka drnnako💖🙂🙂🙂
දෙන්නම් ❤️❤️❤️
Shah Rukh Khan ගෙ මම බලලා තියන movies වලින් මම අකමැතිම කතාව... එයාලා ලස්සනට රගපානවා.. ඒත් මම මේ කතාවට පොඩ්ඩක්වත් කැමති නෑ..
❤️❤️
Helicopter elaa move gennako
දෙන්නම් ❤️❤️❤️
ලස්සන.ෆිල්ම්.එකක්.තියෙනවනන්.දාන්න.කෝ
❤️❤️❤️
Deewana දෙන්නකො....
දෙන්නම් ඉදිරියට ❣️❣️❣️
Omkaara… සිංහල රිවිව් එක දාන්නකො...
ඉදිරියට අරගෙන එන්නම් ❤️❤️❣️
Wedanwak unath badimak athule hirawela ennwata katawath pashnayak nowi thamanta danuna thana nathara wenna puluwan me film eke mn dakka hodama de කැපකිරීම් ,film eka balapu ekinekata danuna hagima ekinekata wenas
ම්....❣️❣️❣️😊😊✅
කබිකුෂි කබිගම් ඕන
මෙකට කලින් දාපු එක බලන්නකෝ ❣️❣️😊😊
අනේ මේ ෆිල්ම් එක බලන්නෙ කොහොමද ප්ලීස් කවුරුහරි කියන්න්නකෝ.. හැමතැනම හෙව්ව කොහෙවත් නෑ
චැනල් About වල අපේ ටෙලිග්‍රෑම් ගෘප් එකට ගිහින් බලන්න.
@@Ape_katha ok thank you
Ane eth pennanne nhene group ekata join una search kalata pennane na
@@anudipramod8584 ආපහු වතාවක් දාන්නම් ❤️❤️❤️
@@Ape_katha waiting💭🌸
Ane ikamanata film dannakao hamadama
ම්.... පුලුවන් ඉක්මනට දාන්නම්...😊😊❣️❣️
aaja nachle movi eka dannako
ඉදිරියට අරගෙන එන්නම් ❣️
@@Ape_katha thenks
@@usaanju446 ඔන්න ඊලග එක ඒක තමයි.
මට මේ අමිතාබච්චන්ගෙ පුතා අප්පිරියයි එකනිසා මම මේක බලන්නෙ නැහැ
😊😊😊😊🤔
Ehmada💀
මේ ෆිල්ම් එක බලන්න පුළුවන් ලින්ක් එකාක් දන්න
චැනල් About වල ටෙලිග්‍රෑම් ලිංක් එක ඇති එකට මම දාලා තියන්නම් ✅✅
Raja hindusthani dennako 😢
දෙන්නම් ❤️❤️❤️
@@Ape_katha thank you 🌺😍
එටකොට devගේ ලමයා
එයා ඉතිං.. රියා එක්ක.... මූවි එකේ වැඩිය මෙන්ෂන් කරන්නේ නෑ.... බටහිර පැත්තට යන ස්ටෝරියක් නේ.....😊😊😊
Ewww වටේ යන බේසයි බේසියි
❤️❤️❤️
❤️
❤️❤️❤️