ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වෙන හැමදේටම වඩා මම ඔයාගෙ වීඩියෝ බලන්න ආස ඒකෙ ඉන්නෙ හරි සරල චරිතයක් නිසා ,මවා ගත් කෙනෙක් නෙවෙයි ,ඇත්තට ඕව දකිද්දි අපිත් වෙලාවකට ඔහොමනෙ කියල හිනත් යනවා, සුබ පැතුම් නන්ගා, සියලු වැඩ සාර්ථක වේවා කියල කියනවා
Bohoma sthuti nangiya
💕උත්සහයෙන් ජයගන්න හදන මේ වගේ අහිංසක හැම ජිවිතයකටම කිරි ඉතිරෙන්න ඕනී 💕
Aniwaryenma
අනේ අක්කෙ ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි.... සුභ පතනවා හැමදේම හරියන්න කියලා 😍❤️මේ මගෙ පලවෙනි කමෙන්ට් එක 😁
අක්කි අදත් විඩියේ එක හරිම ලස්සනයි අක්කිගේ කට හඩ හරිම ලස්සනයි ශෝයි අක්කිගේ උත්සහවන්තකමට කවදාකවත් වරදින්නේ නැ කවදාහරි හරි යනවා මට එක විශ්වාසයි අක්කි හරිම උත්සහාවන්තයි අක්කිට මේ වගේ විඩියේ කරන්න ශක්තිය ලැබේවා කියලා මම මුලු හදවතින් පතනවා අක්කියි අක්කිගේ චුටි බබායි පවුලේ හැමොමයි පරිස්සමේන් සතුටින් නිරෝගිව ඉන්න ජේසු පිහිටයි.....😍😍😍😍😍😍😍
Bohoma sthuti nangiya..... budu saranai
Oya harima uthsahawanthai oya suba pathanawa❤️❤️❤️
Budu Saranai 🙏🙏🌸🌸 Akka
adarey akki pana anee kondee dik karannakoo lassanay oyata konde bandahama❤️
ඔයා හරිම උත්සාහවන්තයි. කවද හරි හරියන්න ඕනි කියලා මගේ හිතේ ලිස්ට් එකක් ඉන්නව නම් ඔයත් ඒ ලිස්ට් එකෙ උඩින්ම ඉන්නව මැණිකේ ...
විඩියෝ එකක් දානකම් බලන් හිටියෙ👍👍👍
😁
Suba pathum akka....❤️❤️❤️
ඔයාගෙ katahada lassanai akkiyo 😍❤️
හරිම ලස්සනයි සුදු... ජය වේවා ඔයාට. 😍
සියලු පැතුම් ඉටුවේවා!!!!
සුබ පැතුම් නංගී ...... බුදු සරනයි .
Stuti akka
මම සාමන්‍යයෙන් comment danna.හැබැයි ඔයා මගේ හදවතට දැනුනා.ඔයාට දුර ගමනක් යන්න පුලුවන් dr.
Bohoma sthuti
ඔයාගෙ හිනාව හරිම ලස්සනයි අක්කි හැමදාම ඔයාලා ඔක්කොම සතුටින් පරිස්සමෙන් ඉන්න 😘😘🥰💝
Oyath satutin inna oni dr
ජයවේවා ශිහාරා ..සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාගේ අලුත් බලාපොරොත්තු ව.🙏🌷👍
Bohoma sthuti nangiya....jaya wewa
සුබ පතනවා අක්කේ...පරිස්සමින් බුදුසරණයි 🙏❤️
Budu saranai oyatath nangi
ඔයාට සුබ පතනවා. අනිවාර්යයෙන්ම select වෙන්න කියල.ඔයා හරිම උත්සහවන්තයි.ජය වෙිවා ❤️
අනේ වැස්ස වලාහක දෙවියනි ☔ 🤗🤗🤗🤗 ආසාවෙන් බලන එකම එක. Vlog දෙකෙන් එකක්.
Man nam oyage video pissiyak😊
Ane ow.... sohaaa
පලවෙනි කමෙන්ට් 👍 මගෙන් විඩියෝ එකක් දානකන් බලන හිටියේ අක්කියෝ
😁😍
oyage uthsahaya kepavima gena adambarai.ehema thamai inna oni.oyata waradinne bs..suba anagathayak.😘😘😘
Bohoma sthuti nangiya .jya wewa
හදවතින්ම සුබ පැතුම් ❤️❤️❤️🌹🌹🌹 ජය වේවා ❤❤🌹🌹
Bohoma sthuti mall
Theruwan saranin oya ekata select wenda kiyala man prarthana karanawa 👍👍❤️ Good luck ❤️
All.the.best.akki.hemadamath.sathutin.inna.god.blessYou❤❤🧡❤❤
Bohoma sthuti nangiya... budu saranai
නංගී අදත් vedio එක ලස්සනයි අනේ ඇන්ටිගෙ සින්දුව නම් හරිම ලස්සනයි ...... ලස්සනටම ගායනා කලානංගි කුශි බබයි, මල්ලී එක්ක ගමනක් යනකොට hair bands දාන්නඒත් තනියම ගමනක් යනකොට දාන්න එපාපොඩි advice එකක් මේ අක්කිගෙන්❤❤😘😘
Okkk
Budu saranai!!!!!!!?
සුභ පැතුම් අක්කියො
Good luck😄😄🧡🧡🧡🧡
All the best akkiyoo👊👊💖💖
Thank you so much dr
Akke Adina widiya tikak wenas karanna mkda oya lassanai godak oya Adina widiyen as lassa adu wenawa kennth ganna apa hode adare nisa kiuwe🥰
Ow aththak
matat ahema hitenwa
oya hair bow ghanna apa nangi.aka oyta match wenne nha patiyo😍😍😍
Aththatama ow.
ඒකනම් ඇත්ත. අහම්බෙන් දැක්කේ වීඩියෝ එක. විකාරයක් වගේ පේන්නේ මටනම්
මම ඊයෙ ලිප් දෙකකුයි පොඩ් ඇතිලි හතරයි කරමූඩියයි රොට් තැටියයි හාල් කිලෝ එකක් ඉදෙන මුට්ටි දෙකයි ගෙනාව ගාන 2200 යි කඩුවෙලින්
Ane ammo wadien
දුවගෙ උත්සාහ වන්ත කමගැන කියන්න වචන නෑ ඔයපොඩි වයසට. කවදාවත් දුවට වරදින්නේ නහැ මොකද පොලවෙ පයගහලා ඡිවත්වන නිසා. දරියෙන් ඉදිරියටම යන්න ශක්තිය ලැබෙිව!!!. සියලුදෙවි පිහිට ලැබෙිවා.
Bohoma sthuti ....dwi pihiti
Best of luck 😀😀😀❤❤❤❤❤
Vlog එකනම් මරු ..ඒත් ඉන්ටවිව් එකකට යද්දින් කලු කලිසමයි කොලර් සහිත අත් දික ටී ශර්ට් එකයි කෝප් ශූස් දෙකයි දාගෙන ගියනම් හරි ..බෑන්ඩ් එකක් නතුව කොන්ඩේ පත්තට පීරලා 😳 වැරදියට තේරුම් ගන්න එපා හොදේ
Ane na.... Bohoma sthuti
Aniwarayanama oyage balaporothu ishta wei nangi..Oyata siyalu dawiyange pihiti..Bs ❤️
Bohoma sthuti ... budu saranai oyatath
ඔයාට හොද අනාගතයක් තියෙනවා අක්කී...සුභ පැතුම් 😍🌸
සිලෙක්ට් වෙන්න සුබ පතනවා නංගී .... ඔයාට එතන වීඩියෝ කරන්න දුන්න එකම ලොකු දෙයක් ..... සාමාන්‍යයෙන් එහෙම ඉඩ දෙන්නෙ නෑනෙ....
Bohoma sthuti akka
හැමදාම කියනවා වගේ අදත් ලස්සනයි
Bohoma sthuti nangiya..adarei
Job eka labenna kiyala wish karanawa akki..❤️❤️❤️budusaranai🙏🙏
බොහොම ස්තූතී සිහාරා අක්කාටත් මගේ හොදම යාලුවා පවන්‍යා බුද්දීපනී තේනුවරටත් මට සුබ පැතුම් එක් කලාට 🤩❤️🥰
Oka mokdda nangi
Wish u all the best nangi ❤️❤️
All the very best Shihara..කොහොම හරි ජොබ් එකට select වෙන්න කියල මාත් විශ් කරනවා 💖
Ah..... thnks mcnn
Good luck dear ... May all your wishes come true! A very happy future! 💕🧚
Thank youu
Ane akkeee.e post eka mamatj dakkanam.mamath cv ekk.danawa akke.lassanai vlog eka.♥️
Ane eth samahara nuhuru thanwalata giyama ahana dewal.walata bayath hithenawa.smahara thanwala.yakku wage😁
Aparadeee
@@shiharagamage ඕ😥💓
ඔයානම් පිස්සු කෝච්චියක් මරු අනේ 🤭👍
😂😁
අක්කා select වෙන්න කියලා wish කරනවා, අක්කගෙ අම්මා මේ ජීවනයේ song aka sing kala ලස්සනයි.♥️♥️♥️♥️❤️❤️
Saarthaka gamanak yanna labewa❤️❤️
Frist comments magen ❤️❤️❤️
All the best nangi 💛
You tube එකේ මම ආසම චරිතය අක්කේ ඔයා ❤️ බොරු මවාපෑම් නැති සුන්දර චරිතයක්,
Bohoma sthuti t darling
Oll tha best
Thank you
Akki සුභ පතනවා ඔයාව select wenna කියල.graphic side ekn apply krna puluwn nm eke no ekai mail ekai dennko .lokuuu udawak
Bohoma sthuti nangiya..... e post eka Edite karapu eka dr mn gawa tiyenne...eka number eka mn makuwane
@@shiharagamage akki e chnl eke contact no ekk hri mail address ekk hri tynwa nm dennako
mage babage upan dina suba pathum nane nangi
Ikmnt dnw
ඔහොම ඇදගෙන යනවද ඉන්ටර්වීව් වලට. බෑන්ඩ් එකකුත් දාගෙන 😂 ඒ මදිවට එතන ගිහිනුත් ෆෝන් එකේ වැඩ 😂 අපේ අම්මා වගේ දැක්කේ 😂 කතාවත් ඒ වගේ.
Oya hair band eka dagena pare yaddi minissu hinawenne nedda
Na
Adath maru 👍👍👍❤️❤️
😑තරහයි අක්කේ... ඔයාට ඇයි කලින් කියන්න බැරි වුණේ? මම ඉන්නෙත් කොට්ටාවේ... අක්කාගේ බලාපොරොත්තු ඉටු වේවා! යි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වී රැකියාව ලැබේවා! යි ප්‍රාර්ථනා කරනවා. ❤️ පුංචි කුෂී ඇතුළු පවුලේ හැමෝටම තෙරුවන් සරණයි!
Ilaga para kiynmko.....Bohoma sthuti hode
lassany akki😍
Piliwelata kiyanan maru ane
😉
Lassni akki adath vedio eka adath
😘😘😘😘😘😘😘ආදරෙයි
Adareiii
Hamadama ammage song akak one akki😂
Okk
Congratulations akke❤️❤️❤️budusaranai🙏🙏🙏
Bohoma sthuti nangiya.... budu saranai
ලස්සනයි
Congratulations akke
Ape antyge preshoot eka kale othana
Emdd
Congratulations 👏
Akki R D B bank aka rajaye bank akakda
Bagayak rajaye
Aththatama oya idiriyatama yanna oni.oyata job eka labei.asai oya diunu wenwa dakinna💖
Hi...mee mage first comment eka ....you are very great girl...❤️
Truly wishing you to get your job 🥰
Thnks dr
හම්මෝ දානකන් බලන් හිටියේ 👍❤️අක්කි
😁😀
Hii akkiyoo ❤💐
Hiii
Free time live ekak emuko.lassnai adath
Harii
අනේ ... ❤ ඔයාට සුබපැතුම් ! අනිවාර්යයෙන්ම ඔයාට හරියන්නම ඕනී
Ada kushi dakke nane akke
Ow ne
Akki oya cartoon dubbing walata yannako.oyata suba anagatayak
Try krnmn
Kushi babage birthday video akak manzano. Ada video maru
Mamanam kiyanna oya gadara edan punche punche video kalanam hodae kushi lagata vala mama ada godak dukvedenava maga baba dala rata anna una nisa hakiyanisa rakiyavak labuna at maga famly aka matavada godak dura
Eka atta tmaaa
Oya videos karanne phone ekend natam wena camera ekakinda..edit krnne khmda poddak e gana kiynnako..dan enna ennama videos hodai oyage..❤️
Bohoma sthuti nangiya.... dwkenma karnwa....edit karanne pc eken
Good like
Balaporoththuwa ista wenna kiyala prarthanawa karanawa😚
Superb voice
❤️❤️❤️
💖💖🥰🥰❤️❤️❤️
💕💕💕💕💕🌹🌹
Akki ane oya shoi appa
Ane akke mage youtube channel eka ganath kiyannakoo🥺🥺❤️❤️ mama travel videos , lifestyle videos krnne
W.app msg ekak danna
ඔයා නම් දිරිය කාන්තාවක් ..
Oyata job eka lebenna kiyala parthana karanava
Oygen igena gnna godk devl tynva akke ..thenkta ynna salli kiyna kolema one na kiyla oya apita pennal denva ,karunavai ,hediyavi,buddimatkamii tynva nm salli kiyn kolet niknma nikn kolyk vithri.oyge hema vedkma sarthaka vena one.akke.vede atharinna.epa digtma.ohoma yn.budusarani jesuspihitai oyta❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘
Bohoma sthuti..... budu saranai oyatath... hamadama sathutin innaa
🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐
Siyalu sithum pethum ituwewa
Oayaget
Ammo akka gas gembo nam agata paninawa😢
Ammo
❤️❤️❤️❤️❤️❤️❤️👍
ආයුබෝවන් 😘😘
ඔයා හරිම දක්ෂ ලමයෙක්. ඔයට අනිවාර්යයෙන්ම මේ වගේ job එකක් ගොඩක් ගැලපෙන වා. ... සුබ පැතුම් නංගා.. අනේ දෙයියනේ මේ job එක අනිවාර්යයෙන්ම හම්බෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Bohoma sthuti akkaa
අක්කෙ මන් මිනිස්සු ඉන්න තැනකට ගිහින් ඔහොම කතා කරන්න ,හැසිරෙන්න මට 😱 බයක් තියනව ,ඒක මට වදයක්,මන් මොකක්ද අනෙ කරන්න ඔනි ...? මිනිස්සු හිතනව ඇති මගෙ ලොකුකම කියල🙂
Self confidence හදාගන්න motivation video ,counseling video බලන්න ඕක හදාගන්න...Social anxiety ගැන වීඩියෝ බලන්නකො.Jayspot එකේ තියේ, happiness muse එකේ තියේ...Good luck !!!
Mulin taniyama purudu wenna....kata karaddi inne tamange aya kiyla hitanna
ඔයා බස් එකේදි බනිස් කන එකට නම් මට දුක හිතුන නංගි.ඔයාට හරියන්නම ඕනි.
Ane..... banin natiwa mn kanna asa deyak tibun nane......☺
❤❤😍
වෙන හැමදේටම වඩා මම ඔයාගෙ වීඩියෝ බලන්න ආස ඒකෙ ඉන්නෙ හරි සරල චරිතයක් නිසා ,මවා ගත් කෙනෙක් නෙවෙයි ,ඇත්තට ඕව දකිද්දි අපිත් වෙලාවකට ඔහොමනෙ කියල හිනත් යනවා, සුබ පැතුම් නන්ගා, සියලු වැඩ සාර්ථක වේවා කියල කියනවා
Bohoma sthuti nangiya
💕උත්සහයෙන් ජයගන්න හදන මේ වගේ අහිංසක හැම ජිවිතයකටම කිරි ඉතිරෙන්න ඕනී 💕
Aniwaryenma
අනේ අක්කෙ ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි.... සුභ පතනවා හැමදේම හරියන්න කියලා 😍❤️
මේ මගෙ පලවෙනි කමෙන්ට් එක 😁
Bohoma sthuti nangiya
අක්කි අදත් විඩියේ එක හරිම ලස්සනයි අක්කිගේ කට හඩ හරිම ලස්සනයි ශෝයි අක්කිගේ උත්සහවන්තකමට කවදාකවත් වරදින්නේ නැ කවදාහරි හරි යනවා මට එක විශ්වාසයි අක්කි හරිම උත්සහාවන්තයි අක්කිට මේ වගේ විඩියේ කරන්න ශක්තිය ලැබේවා කියලා මම මුලු හදවතින් පතනවා අක්කියි අක්කිගේ චුටි බබායි පවුලේ හැමොමයි පරිස්සමේන් සතුටින් නිරෝගිව ඉන්න
ජේසු පිහිටයි.....😍😍😍😍😍😍😍
Bohoma sthuti nangiya..... budu saranai
Oya harima uthsahawanthai oya suba pathanawa❤️❤️❤️
Bohoma sthuti nangiya
Budu Saranai 🙏🙏🌸🌸 Akka
adarey akki pana anee kondee dik karannakoo lassanay oyata konde bandahama❤️
ඔයා හරිම උත්සාහවන්තයි. කවද හරි හරියන්න ඕනි කියලා මගේ හිතේ ලිස්ට් එකක් ඉන්නව නම් ඔයත් ඒ ලිස්ට් එකෙ උඩින්ම ඉන්නව මැණිකේ ...
Bohoma sthuti nangiya
විඩියෝ එකක් දානකම් බලන් හිටියෙ👍👍👍
😁
Suba pathum akka....❤️❤️❤️
ඔයාගෙ katahada lassanai akkiyo 😍❤️
Bohoma sthuti nangiya
හරිම ලස්සනයි සුදු... ජය වේවා ඔයාට. 😍
සියලු පැතුම් ඉටුවේවා!!!!
සුබ පැතුම් නංගී ...... බුදු සරනයි .
Stuti akka
මම සාමන්‍යයෙන් comment danna.හැබැයි ඔයා මගේ හදවතට දැනුනා.ඔයාට දුර ගමනක් යන්න පුලුවන් dr.
Bohoma sthuti
ඔයාගෙ හිනාව හරිම ලස්සනයි අක්කි හැමදාම ඔයාලා ඔක්කොම සතුටින් පරිස්සමෙන් ඉන්න 😘😘🥰💝
Oyath satutin inna oni dr
ජයවේවා ශිහාරා ..සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාගේ අලුත් බලාපොරොත්තු ව.🙏🌷👍
Bohoma sthuti nangiya....jaya wewa
සුබ පතනවා අක්කේ...පරිස්සමින් බුදුසරණයි 🙏❤️
Budu saranai oyatath nangi
ඔයාට සුබ පතනවා. අනිවාර්යයෙන්ම select වෙන්න කියල.
ඔයා හරිම උත්සහවන්තයි.
ජය වෙිවා ❤️
Bohoma sthuti nangiya
අනේ වැස්ස වලාහක දෙවියනි ☔ 🤗🤗🤗🤗 ආසාවෙන් බලන එකම එක. Vlog දෙකෙන් එකක්.
Man nam oyage video pissiyak😊
Ane ow.... sohaaa
පලවෙනි කමෙන්ට් 👍 මගෙන් විඩියෝ එකක් දානකන් බලන හිටියේ අක්කියෝ
😁😍
oyage uthsahaya kepavima gena adambarai.ehema thamai inna oni.oyata waradinne bs..suba anagathayak.😘😘😘
Bohoma sthuti nangiya .jya wewa
හදවතින්ම සුබ පැතුම් ❤️❤️❤️🌹🌹🌹 ජය වේවා ❤❤🌹🌹
Bohoma sthuti mall
Theruwan saranin oya ekata select wenda kiyala man prarthana karanawa 👍👍❤️ Good luck ❤️
Bohoma sthuti nangiya
All.the.best.akki.hemadamath.sathutin.inna.god.bless
You❤❤🧡❤❤
Bohoma sthuti nangiya... budu saranai
නංගී අදත් vedio එක ලස්සනයි
අනේ ඇන්ටිගෙ සින්දුව නම් හරිම ලස්සනයි ...... ලස්සනටම ගායනා කලා
නංගි කුශි බබයි, මල්ලී එක්ක ගමනක් යනකොට hair bands දාන්න
ඒත් තනියම ගමනක් යනකොට දාන්න එපා
පොඩි advice එකක් මේ අක්කිගෙන්
❤❤😘😘
Okkk
Budu saranai!!!!!!!?
සුභ පැතුම් අක්කියො
Good luck😄😄🧡🧡🧡🧡
All the best akkiyoo👊👊💖💖
Thank you so much dr
Akke Adina widiya tikak wenas karanna mkda oya lassanai godak oya Adina widiyen as lassa adu wenawa kennth ganna apa hode adare nisa kiuwe🥰
Ow aththak
matat ahema hitenwa
oya hair bow ghanna apa nangi.aka oyta match wenne nha patiyo😍😍😍
Aththatama ow.
ඒකනම් ඇත්ත. අහම්බෙන් දැක්කේ වීඩියෝ එක. විකාරයක් වගේ පේන්නේ මටනම්
මම ඊයෙ ලිප් දෙකකුයි පොඩ් ඇතිලි හතරයි කරමූඩියයි රොට් තැටියයි හාල් කිලෝ එකක් ඉදෙන මුට්ටි දෙකයි ගෙනාව ගාන 2200 යි කඩුවෙලින්
Ane ammo wadien
දුවගෙ උත්සාහ වන්ත කමගැන කියන්න වචන නෑ ඔයපොඩි වයසට. කවදාවත් දුවට වරදින්නේ නහැ මොකද පොලවෙ පයගහලා ඡිවත්වන නිසා. දරියෙන් ඉදිරියටම යන්න ශක්තිය ලැබෙිව!!!. සියලුදෙවි පිහිට ලැබෙිවා.
Bohoma sthuti ....dwi pihiti
Best of luck 😀😀😀❤❤❤❤❤
Vlog එකනම් මරු ..ඒත් ඉන්ටවිව් එකකට යද්දින් කලු කලිසමයි කොලර් සහිත අත් දික ටී ශර්ට් එකයි කෝප් ශූස් දෙකයි දාගෙන ගියනම් හරි ..බෑන්ඩ් එකක් නතුව කොන්ඩේ පත්තට පීරලා 😳 වැරදියට තේරුම් ගන්න එපා හොදේ
Ane na.... Bohoma sthuti
Aniwarayanama oyage balaporothu ishta wei nangi..Oyata siyalu dawiyange pihiti..Bs ❤️
Bohoma sthuti ... budu saranai oyatath
ඔයාට හොද අනාගතයක් තියෙනවා අක්කී...සුභ පැතුම් 😍🌸
Bohoma sthuti nangiya
සිලෙක්ට් වෙන්න සුබ පතනවා නංගී ....
ඔයාට එතන වීඩියෝ කරන්න දුන්න එකම ලොකු දෙයක් ..... සාමාන්‍යයෙන් එහෙම ඉඩ දෙන්නෙ නෑනෙ....
Bohoma sthuti akka
හැමදාම කියනවා වගේ අදත් ලස්සනයි
Bohoma sthuti nangiya..adarei
Job eka labenna kiyala wish karanawa akki..❤️❤️❤️budusaranai🙏🙏
බොහොම ස්තූතී සිහාරා අක්කාටත් මගේ හොදම යාලුවා පවන්‍යා බුද්දීපනී තේනුවරටත් මට සුබ පැතුම් එක් කලාට 🤩❤️🥰
Oka mokdda nangi
Wish u all the best nangi ❤️❤️
Bohoma sthuti nangiya
All the very best Shihara..කොහොම හරි ජොබ් එකට select වෙන්න කියල මාත් විශ් කරනවා 💖
Ah..... thnks mcnn
Good luck dear ... May all your wishes come true! A very happy future! 💕🧚
Thank youu
Ane akkeee.e post eka mamatj dakkanam.mamath cv ekk.danawa akke.lassanai vlog eka.♥️
Ane eth samahara nuhuru thanwalata giyama ahana dewal.walata bayath hithenawa.smahara thanwala.yakku wage😁
Aparadeee
@@shiharagamage ඕ😥💓
ඔයානම් පිස්සු කෝච්චියක් මරු අනේ 🤭👍
😂😁
අක්කා select වෙන්න කියලා wish කරනවා, අක්කගෙ අම්මා මේ ජීවනයේ song aka sing kala ලස්සනයි.♥️♥️♥️♥️❤️❤️
Bohoma sthuti nangiya
Saarthaka gamanak yanna labewa❤️❤️
Bohoma sthuti nangiya
Frist comments magen ❤️❤️❤️
All the best nangi 💛
You tube එකේ මම ආසම චරිතය අක්කේ ඔයා ❤️ බොරු මවාපෑම් නැති සුන්දර චරිතයක්,
Bohoma sthuti t darling
Oll tha best
Thank you
Akki සුභ පතනවා ඔයාව select wenna කියල.graphic side ekn apply krna puluwn nm eke no ekai mail ekai dennko .lokuuu udawak
Bohoma sthuti nangiya..... e post eka Edite karapu eka dr mn gawa tiyenne...eka number eka mn makuwane
@@shiharagamage akki e chnl eke contact no ekk hri mail address ekk hri tynwa nm dennako
mage babage upan dina suba pathum nane nangi
Ikmnt dnw
ඔහොම ඇදගෙන යනවද ඉන්ටර්වීව් වලට. බෑන්ඩ් එකකුත් දාගෙන 😂 ඒ මදිවට එතන ගිහිනුත් ෆෝන් එකේ වැඩ 😂 අපේ අම්මා වගේ දැක්කේ 😂 කතාවත් ඒ වගේ.
Oya hair band eka dagena pare yaddi minissu hinawenne nedda
Na
Adath maru 👍👍👍❤️❤️
😑තරහයි අක්කේ... ඔයාට ඇයි කලින් කියන්න බැරි වුණේ? මම ඉන්නෙත් කොට්ටාවේ... අක්කාගේ බලාපොරොත්තු ඉටු වේවා! යි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වී රැකියාව ලැබේවා! යි ප්‍රාර්ථනා කරනවා. ❤️ පුංචි කුෂී ඇතුළු පවුලේ හැමෝටම තෙරුවන් සරණයි!
Ilaga para kiynmko.....Bohoma sthuti hode
lassany akki😍
Piliwelata kiyanan maru ane
😉
Lassni akki adath vedio eka adath
Bohoma sthuti nangiya
😘😘😘😘😘😘😘ආදරෙයි
Adareiii
Hamadama ammage song akak one akki😂
Okk
Congratulations akke❤️❤️❤️budusaranai🙏🙏🙏
Bohoma sthuti nangiya.... budu saranai
ලස්සනයි
Congratulations akke
Thank you so much dr
Ape antyge preshoot eka kale othana
Emdd
Congratulations 👏
Akki R D B bank aka rajaye bank akakda
Bagayak rajaye
Aththatama oya idiriyatama yanna oni.oyata job eka labei.asai oya diunu wenwa dakinna💖
Bohoma sthuti nangiya
Hi...mee mage first comment eka ....you are very great girl...❤️
Bohoma sthuti nangiya
Truly wishing you to get your job 🥰
Thnks dr
හම්මෝ දානකන් බලන් හිටියේ 👍❤️අක්කි
😁😀
Hii akkiyoo ❤💐
Hiii
Free time live ekak emuko.lassnai adath
Harii
අනේ ... ❤ ඔයාට සුබපැතුම් ! අනිවාර්යයෙන්ම ඔයාට හරියන්නම ඕනී
Bohoma sthuti
Ada kushi dakke nane akke
Ow ne
Akki oya cartoon dubbing walata yannako.oyata suba anagatayak
Try krnmn
Kushi babage birthday video akak manzano. Ada video maru
Bohoma sthuti nangiya
Mamanam kiyanna oya gadara edan punche punche video kalanam hodae kushi lagata vala mama ada godak dukvedenava maga baba dala rata anna una nisa hakiyanisa rakiyavak labuna at maga famly aka matavada godak dura
Eka atta tmaaa
Oya videos karanne phone ekend natam wena camera ekakinda..edit krnne khmda poddak e gana kiynnako..dan enna ennama videos hodai oyage..❤️
Bohoma sthuti nangiya.... dwkenma karnwa....edit karanne pc eken
Good like
Balaporoththuwa ista wenna kiyala prarthanawa karanawa😚
Bohoma sthuti nangiya
Superb voice
Bohoma sthuti
❤️❤️❤️
💖💖🥰🥰❤️❤️❤️
💕💕💕💕💕🌹🌹
Akki ane oya shoi appa
Ane akke mage youtube channel eka ganath kiyannakoo🥺🥺❤️❤️ mama travel videos , lifestyle videos krnne
W.app msg ekak danna
ඔයා නම් දිරිය කාන්තාවක් ..
Bohoma sthuti nangiya
Oyata job eka lebenna kiyala parthana karanava
Bohoma sthuti nangiya
Oygen igena gnna godk devl tynva akke ..thenkta ynna salli kiyna kolema one na kiyla oya apita pennal denva ,karunavai ,hediyavi,buddimatkamii tynva nm salli kiyn kolet niknma nikn kolyk vithri.oyge hema vedkma sarthaka vena one.akke.vede atharinna.epa digtma.ohoma yn.budusarani jesuspihitai oyta❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘
Bohoma sthuti..... budu saranai oyatath... hamadama sathutin innaa
🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐
Siyalu sithum pethum ituwewa
Oayaget
Ammo akka gas gembo nam agata paninawa😢
Ammo
❤️❤️❤️❤️❤️❤️❤️👍
ආයුබෝවන් 😘😘
ඔයා හරිම දක්ෂ ලමයෙක්. ඔයට අනිවාර්යයෙන්ම මේ වගේ job එකක් ගොඩක් ගැලපෙන වා. ... සුබ පැතුම් නංගා.. අනේ දෙයියනේ මේ job එක අනිවාර්යයෙන්ම හම්බෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Bohoma sthuti akkaa
අක්කෙ මන් මිනිස්සු ඉන්න තැනකට ගිහින් ඔහොම කතා කරන්න ,හැසිරෙන්න මට 😱 බයක් තියනව ,ඒක මට වදයක්,මන් මොකක්ද අනෙ කරන්න ඔනි ...? මිනිස්සු හිතනව ඇති මගෙ ලොකුකම කියල🙂
Self confidence හදාගන්න motivation video ,counseling video බලන්න ඕක හදාගන්න...
Social anxiety ගැන වීඩියෝ බලන්නකො.
Jayspot එකේ තියේ, happiness muse එකේ තියේ...
Good luck !!!