Smart Test Ep :85 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • යාලුවනේ ඔන්න ස්මාට් ටෙස්ට් 85 වෙනි එපිය අරගෙන ආවා ..එහෙනම් ඉතින් බලන්න ..බලලා ස්මාට් වෙන්න !!
    පහුගිය ස්මාට් ටෙස්ට් ඔක්කොම මේ ලින්ක් එකෙන් බලන්න .
    • පුලුවන්නම් විසඳමු | Sm...
    #Smarttest
    #sinhalariddles
    #pudumaya
    ..Motion Graphics...
    Motion Graphics provided by www.youtubesto...​
    TH-cam Channel: goo.gl/aayJRf

ความคิดเห็น • 1.9K

  • @minuka5837
    @minuka5837 2 ปีที่แล้ว +262

    පුදුම වීඩියෝ කවදාවත් skip කරන් නෑ .ඒ තරම්ම super .ජය වේවා !. ආදරෙයි .

    • @HELLOW96
      @HELLOW96 2 ปีที่แล้ว +5

      Mamath 💜️💜️

    • @Nethuladinsara
      @Nethuladinsara 2 ปีที่แล้ว +4

      *මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාල හැමෝටම* 😢😭❤️❤️

    • @Nethuladinsara
      @Nethuladinsara 2 ปีที่แล้ว +3

      👈 සබ්ස්ක්‍රයිබ් ❤️😭😢

    • @everything113world
      @everything113world 2 ปีที่แล้ว +2

      @@Nethuladinsara Matath 1 k gahanna sahayogayak denko

    • @Nethuladinsara
      @Nethuladinsara 2 ปีที่แล้ว +3

      @@everything113world deelamai thibbe bro..❤️❤️ oyage videoth balanwa.🤩

  • @sltik7030
    @sltik7030 2 ปีที่แล้ว +9

    ඔව් අනිවාර්යයෙන්ම ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @slthedamuthu
    @slthedamuthu 2 ปีที่แล้ว +97

    මුල්ම දේවාලයට ගෙනිච්චෙ රුපියල් 937යි ශත 50 යි
    937.50×2=1875 පලමු දේවලය
    1875 - 1000=875
    875×2 =1750 දෙවනි දේවාලය
    1750-1000=750
    750×2=1500 තුන්වෙනි දේවාලය
    1500-1000=500
    500×2=1000 අවසන් දේවාලය
    1000-1000=0

  • @අපූරුසොබාදහම
    @අපූරුසොබාදහම 2 ปีที่แล้ว +69

    937.50 ක් පුදුමයා අරගෙන ගියා
    1:937.50*2=1875-1000=875
    2:875*2=1750-1000=750
    3:750*2=1500-1000=500
    4:500*2=1000-1000=0
    එතකොට බින්දුවයි.පුදුමයා අරන් ගිහිල්ලා තියෙන්නෙ 937යි සත 50.මම හරිනේ

  • @SashakilaDanjaya-cl1nq
    @SashakilaDanjaya-cl1nq 8 หลายเดือนก่อน +1

    මුලින්ම මේ කෙරෝලෙ කපල් එකේ කොල්ලා ඒ කෙල්ලව එගොඩ කරලා එනවා ඊට පස්සේ මැද කපල් එකේ කොල්ලා ඒ කෙල්ලව එගොඩ කරලා එනවා ඊට පස්සේ දැන් ඉතුරු කොල්ලො දෙන්නා ගිහින් අර කෙරෝලේ කපල් එකේ කොල්ලාව දාලා මැද්දේ කපල් එකේ කෙල්ලව එක්කන් එනවා .දැන් ආවෙ අර මැද කපල් එක . ඊට පස්සෙ ආයි අර කෙරෝලෙ කපල් එකගොඩට ගිහින් කොල්ලව දාලා කෙල්ල බෝට්ටුවේ මෙගොඩට එනවා ඊට පස්සේ අර මැද්දේ කපල් එක ගොඩට යනවා ඊට පස්සේ ඉතුරු වෙලා ඉන්න කෙල්ලගේ කොල්ලා මෙගොඩට ඇවිත් ඒ කෙල්ලව අරන් යනවා ................ ...

  • @djdeshanjay6834
    @djdeshanjay6834 2 ปีที่แล้ว +42

    937.50×2=1875 පලමු දේවලය
    1875 - 1000=875
    875×2 =1750 දෙවනි දේවාලය
    1750-1000=750
    750×2=1500 තුන්වෙනි දේවාලය
    1500-1000=500
    500×2=1000 අවසන් දේවාලය
    1000-1000=0 harda ayye

    • @imashiwathsala3411
      @imashiwathsala3411 2 ปีที่แล้ว +1

      අම්මෝ 😡😡😡හොර කොපියා......😁😁😁😁😁

    • @akiladhananjaya-yd2zd
      @akiladhananjaya-yd2zd 6 หลายเดือนก่อน

      @@imashiwathsala3411 🤣🤣🤣🤣🤣

  • @sithumibhagya8708
    @sithumibhagya8708 2 ปีที่แล้ว +3

    මුලින්ම රතු කැප් වයිෆ් නිල් කැප් වයිෆ් එක්ක ගිහින් රතුකැප් වයිෆ් දාල ඇවිත් කොල කැප් වයිෆ් දානවා නිල් කෑප් වයිෆ් දාල කොල කැප් වයිෆ් එනවා ඇවිත් කොල කැප් වයිෆ්ව කොල කැප් හස්බන්ඩ් දාල එනවා කොල කැප් හස්බන්ඩ් නිල් කැප් හස්බන්ඩ් දාන එනවා ඇවිත් රතු කැප් හස්බන්ඩ් එක්කන් යන්ව ඔක්කොම වාර 5යි

  • @arunapeiris9066
    @arunapeiris9066 2 ปีที่แล้ว +22

    කොළ ගිහිල්ලා ආපු ගමං smartest එක බැලුවා 😎😎

  • @galigamuwagw7569
    @galigamuwagw7569 11 หลายเดือนก่อน +4

    කොල කැප් හස්බනුයි නිල් කැප් හස්බනුඉ ගිහින් කොල කැප් හස්බන් අැවිත් රතුකැප් හස්බන්අරන් ගිහින් කොල කැප් හස්බන් අැවිත් කොල කැප් වයිෆ් අරන් ගිහින් අායෙ කොල කැප් වයිෆ් එවලා නිල් කැප් වයිෆ් අරන් ගිහින් අායෙ කොල කැප් වයිෆ් අැවිත් රතු කැප් වයිෆ්ව අරන් යනවා 😊මේ උත්තරේ හරිද පුදුමයො❤😊

  • @rangidinushika9900
    @rangidinushika9900 2 ปีที่แล้ว +41

    අද අහපු ප්‍රශ්න ටික නම් සුපිරි පුදුමයා...

  • @menukadisanayaka5690
    @menukadisanayaka5690 5 หลายเดือนก่อน +1

    ලනුව කොක්කෙ ගැට ගහල මැද තියන කොන්ක්‍රීට් තට්ටුවට බහිනව. ඊට පස්සෙ මැද තිබ්බ කොක්කෙ අනිත් කෙලවර ගැට ගහනව. ආයෙ උඩට ගිහිල්ල උඩ කොක්කෙ ගැටේ කපල,ඒ කෙලෙවර අල්ලගෙන පනිනව. ඊට කලින් ලනුව පොඩි කොටසක් කපනව බිම වදින් නැතිවෙන්න. හරිද?

    • @menukadisanayaka5690
      @menukadisanayaka5690 5 หลายเดือนก่อน

      කපන්නෙ මීටර් 50කුයි තව මීටර් 1හමාර්ක් විතර.

  • @minuka5837
    @minuka5837 2 ปีที่แล้ว +56

    අන්තිම එකට උත්තරේ රු.937 .50 කියන අය යටින් like එකක් දාන්න. මෙහෙමනේ වෙන්නේ පළමුවෙනි දේවාලයට රු .937 .50 ගෙනියපුවහම ඒක රු .1875 වෙනවා . ඒකෙන් රු 1000 පූජා කරනවා . දෙවෙනි දේවාලයට යනකොට ඒක රු . 1750 වෙනවා . ඒකෙන් රු 1000 පූජා කරනවා .තුන්වෙනි දේවාලයට යනකොට රු . 750 රු. 1500 වෙනවා .ඒකෙන් රු 1000 පූජා කරනවා . හතවෙනි දේවාලයට යනකොට රු.500 රු .1000 වෙනවා .ඒ රු1000 පූජා කරහම පුදුමයා අතේ සත පහක් වත් නෑ .

  • @kodippilithotamunagedamaya4072
    @kodippilithotamunagedamaya4072 7 หลายเดือนก่อน +1

    මුලින් කොළ කැප් දෙන්න යනව...කොල හස්බන් අායෙ එනව...නිල් හස්බන්නුයි කොල හස්බනුයි අායෙ එනව...නිල් හස්බන් අායෙ ගිහින් නිල් වයිෆ් එක්කං එනව...අායෙ නිල් හස්බන් යනව...නිල්,රතු හස්බන්ල එනව...අායෙ රතු හස්බන් ගිහිල්ල රතු වයිෆ්ව ගේනව...වාර 7යි...🎉කොහොමද ටිකිරි මොළේ...🎉🎉🎉😂😂😂❤❤❤😮

  • @jayakodejayakode9876
    @jayakodejayakode9876 2 ปีที่แล้ว +8

    මම හැමදාම බලනවා❤️❤️❤️❤️❤️😍🌹🌹🌹

  • @user-nl8xg8kq7x
    @user-nl8xg8kq7x 2 ปีที่แล้ว +12

    පුදුම යාගේ සුපිරි වීඩියෝ හැමදාම බලන මම. පුදුමයා ගැම්ම තමයි දිගටම කරගෙන යමු අපි මේ ගමන අපි ඔයත් එක්ක ඉන්නවා Well Done🤟👑. පුදුමයට ආදරේ කට්ටිය මේ කොනට එන්න බලන්න? 😎

  • @rohanchathuranga
    @rohanchathuranga 6 หลายเดือนก่อน +2

    පුදුමයා මමේ මගේ වයස 5 ඉදලා තම බලනවා දෙන් මට වයස 8 මම මොන්ටිසෝරි යන දවස්වල ඉදන් තම බලනවා මම දෙන් ඉස්කෝලේත් යනවා දෙන් ඉන්නෙ 3 වසරෙ❤❤❤❤❤😊😅😅😅😅😅😮😮😮😮😊😊😊😊🎉🎉🎉😂😂

  • @chandrasirikarunathilaka8070
    @chandrasirikarunathilaka8070 2 ปีที่แล้ว +39

    අන්තිම ප්‍රශ්නෙට මට ආපු විදිහටනම් රු.937.50 තමා උත්තරේ. ඔයාට ගොඩාක් ස්තුතියි පුදුමයෝ

  • @Infinity_Herdz
    @Infinity_Herdz 2 ปีที่แล้ว +7

    පුදුමයා ඉතිං.හැමදාම සුපිරියි

  • @QingKATU2002
    @QingKATU2002 2 ปีที่แล้ว +6

    මුලන්ම අවසාන දේවාලෙ ඉදන් පටන් ගමු.
    ඒකෙදි දුන්නෙ 1000,එහෙනම් කලින් දේවාලෙදි දෙගුන උනේ,
    1000/2=500 ඒ කියන්නෙ කලින් දේවාලේ ඉතුරු උනේ 500.
    ඒකෙනුත් 1000 දුන්න නිසා
    එතනදි තිබ්බ මුලු ගාන ,
    500+1000=1500 ඒ කියන්නේ 2 දේවාලෙදි 1500/2 = 750 ඉතුරු වෙලා තියනවා .
    එතනදි 1000 දුන්න නිසා
    1000+750= 1750 තිබිල තියනවා .
    ඒ කියන්නේ 1 දේවාලෙදි
    1750/2=875 ඉතුරු තිබිල තියනවා .
    එතකොට 1 දෙවාලෙදි 1000 දුන්න නිසා
    1000+875=1875
    ඒ කියන්නේ 1 දේවාලෙදි
    1875/2=937.50 තිබිල .එ කියන්නේ පුදුමයා 937.50 ගෙනල්ලා තියනවා .😊

  • @thamayanthisarada6914
    @thamayanthisarada6914 5 หลายเดือนก่อน +2

    එයා ලනුව ඉනේ ගෙටගහගෙන අනික් කොන උඩින්ම කොක්කේ ගෙටගහනවා.ඊට පස්සේ ලනුවේ ආදාරයෙන් පහලට ගිහිල්ලා , ලනුව පිහියෙන් කපනවා

  • @manujaarthanayaka2969
    @manujaarthanayaka2969 2 ปีที่แล้ว +9

    Rupiyal 937.50ne , 1 dewaledi 937.50x2=1875-1000=875, 2dewale 875x2=1750-1000=750,3 dewale 750x2=1500-1000, 4dewale 500x2=1000

  • @notiyareal
    @notiyareal 2 ปีที่แล้ว

    වාර 9කින් මේක ඉවර කරන්න පුලුවන්. උත්තරේ කියන්නෑ හැබැයි. පුදුමයට මගෙන් චැලෙන්ජ් එකක් ඔන්න. හොයාගන්න උත්තරේ 😉

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +270

    පුදුමයාගෙ 85 episode එක බලන්න ලෑස්ති වෙලා හිටපු අයයි
    ඉක්මනින් 86 එපිසෝඩ් එකයි ඉල්ලන අය ලයික් එකක් දාගෙන යමු.

  • @Manjulahimali5889
    @Manjulahimali5889 3 หลายเดือนก่อน

    පුදුමයාගෙ කටහඩ හරීම ලස්සනයි මම එකයි හැමදාමත් පුදුමයාගෙ වීඩියෝ බලන්නේ පුදුමයාට ආදරෙ අය 👍 දාන්න 😊❤

  • @kanthilatha6064
    @kanthilatha6064 2 ปีที่แล้ว +35

    ඔන්න කමෙන්ට් එක දැම්ම වීඩියෝ එක බලන්ඩත් කලින්වෙනද වගේම නියම වැඩක් තමයි ඉතින් අදත්.
    අපි හැමදාම පුදුමයා එක්ක තමයි.
    පුදුමය කිව්වෙ නෑනෙ ඉතින් ඔයා වමත් කාරයෙක්ද දකුණත් කාරයෙක්ද කියලා.
    කොහොම වුනත් අපි හැමදාම පුදුමයත් එක්ක තමයි 💖💖💖

    • @ruwanthasenarathna8223
      @ruwanthasenarathna8223 2 ปีที่แล้ว +3

      199.50

    • @everything113world
      @everything113world 2 ปีที่แล้ว +1

      Matath 1 k gahanna sahayogayak denna

    • @supunrajitha9057
      @supunrajitha9057 2 ปีที่แล้ว +1

      අර බිල්ඩින් එකේ දිග 200m යයිනේ අර මීටර 150 ක් දිග ලනුව අතන කොක්කේ ගැට ගහනවා. ඊට පස්සේ ලනුවේ දිග මදි වෙන්නේ මීටර 50හයි.මේ මනුස්සයා අර පිහියත් අරගෙන අර අනිත් කොක්ක ලගට බහිනවා. ඊට පස්සේ ඒ ලනුව එතන තියෙන කොක්කේ ගැටගහලා උඩ ලනුව කපනවා.එතකොට ඒ උඩ ලනුවේ දිග මීටර 100යි. ඊට පස්සේ ඒක දිගේ බහින්වා

  • @ThenujaRANDINU-rc7kn
    @ThenujaRANDINU-rc7kn ปีที่แล้ว

    Couple 3 හොටෙල් එකට යවන්න වාර 8 කින් පුළුවන්

  • @tilaniperera9779
    @tilaniperera9779 2 ปีที่แล้ว +6

    අද විඩියෝ එකත් සුපිරි 👍හැමදාමත් මේ වගේ සුපිරි විඩියෝ ඔනේ🤗🤗
    කෝ තව සුපිරි විඩියෝ ඔනේ කියන අය 👇

  • @SampathPrasanna-c6n
    @SampathPrasanna-c6n 11 หลายเดือนก่อน

    ඔහොම රු.937.50 තියාගෙන ඉන්දියාවට ගියා කියලා දැන ගත්තොත් රටෙනුත් පිටුවහල් කරයි

  • @DTriple
    @DTriple 2 ปีที่แล้ว +9

    මට හිතුනෙ කොලයි නිලුයි වයිපර් දෙන්නා මුලින්ම යනවා (1), පස්සෙ නිල් වයිපර් ආය එනවා (2),පස්සෙ නිල් හබී යනවා(3), ඊට පස්සෙ කොල වයිපරෙ එනවා(4), පස්සෙ කොල හබි යනවා(5), ඊට පස්සේ නිල් වයිපරෙ ආය එනවා(6), ඊට පස්සෙ රතු වයිපර යනවා(7), ඊට පස්සෙ නිල් හබිය යනවා(8) ඒකෙන් රතු හබියව එක්කන් එනවා(9) 😂😇 හරිද මන්දා ,

    • @DTriple
      @DTriple 2 ปีที่แล้ว

      @Nimsara Creative Academy ok brooooooo

  • @YasiniSamindi
    @YasiniSamindi 3 หลายเดือนก่อน +1

    wada niyamai hodada ohoma digatama karagena yanna mama su

  • @nalinanuruddha5834
    @nalinanuruddha5834 2 ปีที่แล้ว +11

    මොනවා කියන්නද,මේ සැරෙත් සුපිරියි 👌👌👌

  • @dimuthurathnayaka9952
    @dimuthurathnayaka9952 2 ปีที่แล้ว

    1 කොක්කට ලනුව දලා මිටර් 100 ඇවිත් 2වනි කොක්කෙ අයෙ ලණුව පටලවලා ගෙදර යන්න ඇති හරිද

  • @sulochanapallewela131
    @sulochanapallewela131 2 ปีที่แล้ว +15

    937.50
    මුලින් තිබුණ මුදල = x
    1 දේවාලෙ ලඟදි 2x
    දේවාලෙට 1000ක් දුන්නම 2x - 1000
    2 දේවාලෙ ලඟදි 4x - 2000
    1000ක් දුන්නම 4x - 3000
    3 දේවාලෙ ලඟදි 8x - 6000
    1000ක් දුන්නම 8x - 7000
    4 දේවාලෙ ලඟදි 16x - 14000
    මේ මුදල 1000ට සමානයි
    16x - 14000 = 1000
    x = 15000/16
    x = 937.50

  • @YasiniSamindi
    @YasiniSamindi 3 หลายเดือนก่อน +1

    wada niyamai hodada digatama karagena yannaa mama suba patanawa😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @dilummax1082
    @dilummax1082 2 ปีที่แล้ว +28

    🤘🤘🤘🤘🤘 කටහඩනම් කියල වැඩක් නෑ.අපිත් දැන් ස්මාර්ට් වෙලා පුදුමයා නිසා.🤗🤗🤗

  • @mrrevelio
    @mrrevelio 5 หลายเดือนก่อน

    මුලින්ම කොල wife හා නිල් wife යනවා
    ඉට පස්සෙ නිල් wife ඇවිල්ලා රතු wife ව අරන් යනවා
    ඉට පස්සෙ wife ලා එයාලගෙ husband ව අරන් යනවා

  • @senulasensith6784
    @senulasensith6784 2 ปีที่แล้ว +6

    පුදුමයො මේ සැරේ ටෝන් එකට මම නම් ආස නෑ.
    හැබැයි වීඩියෝ එකනම් මරු.❤️

  • @ayyagampola9974
    @ayyagampola9974 2 ปีที่แล้ว

    බිල්ඩිම 200M කබය තියෙන්නෙ 150M එතකොට තව 50Mඔ්නි මේ මනුස්සයා මීටර 50M උස නිසා කිසි කරදරයක් නැතිව බිමට බහින්න පුලුවන්

  • @sanu3512
    @sanu3512 2 ปีที่แล้ว +9

    කර කපල් 3 අරන් යන්න 5 පාරක් යනවා මොකද ඉස්සෙල්ලම හස්බන්ඩ් ල දෙන්න එක පාරක් යනවා ,ඊට පස්සෙ එක්කෙනෙක් ඇවිත් අනිත් හස්බන්ඩ් ව අරන් යනවා , ඊට පස්සෙ එන හස්බන්ඩ් ගේ වයිෆ් ව අරන් යනවා , ආයෙ වයිෆ් එනවා,තව වයිෆ් කෙනෙක් ව අරන් යනවා ,ආයෙ එක වයිෆ් කෙනෙක් එනවා ,අනිත් කෙනාව එක්කන් යනවා ,මොකද එක පාර එක්කෙනෙක්ට යන්න පුලුවන් නේ 😊

  • @nimeshaprabhani2635
    @nimeshaprabhani2635 5 หลายเดือนก่อน

    පුදුමයාටමේ වගේ ඒවාදානවාටබොහොම ස්තූතියි❤❤❤

  • @manojpremarathne9490
    @manojpremarathne9490 2 ปีที่แล้ว +40

    මොනවා නැතත් වීඩියෝ එක නම් සුපිරි😎♥️

  • @Thisum-v2o
    @Thisum-v2o หลายเดือนก่อน

    කොල කපල් එක ඉස්සෙල්ල ගිහිල්ල කොලකැප් හස්බන් ආපහු එනව ඉටපස්සෙ නිල් කැප් හස්බන් එක්කන් යනව ඉට පස්සෙ නිල් කැප් හස්බන් ආපහු එනව ඉටපස්සෙ නිල් කැප් හස්බන් නිල් කැප් වයිෆ් එක්කන් යනව ඉට පස්සෙ නිල් කැප් හස්බන් ආපහු ඇවිල්ල රතු කැප් හස්බන් එක්කන් යනව ඉට පස්සෙ රතු කැප් හස්බන් ඇවිල්ල රතු කැප් වයිෆ් එක්කන් යනව 9 පාරයි යන්නඕන

  • @iranthinalum2488
    @iranthinalum2488 2 ปีที่แล้ว +10

    ගඟෙන් එතෙර වෙන්න පුලුවන් නේද 9 වතාවකින් පුදුමයෝ

    • @akiladhananjaya-yd2zd
      @akiladhananjaya-yd2zd 6 หลายเดือนก่อน

      😕😕😕ee kohomada ban eeeeeee\ danaganna kiayahankooo

  • @denethsandeepa2589
    @denethsandeepa2589 2 ปีที่แล้ว +4

    5 පාරක් යන්න ඕන 🤔🤔🤔🤔🤔 🙂🤠

  • @minuka5837
    @minuka5837 2 ปีที่แล้ว +102

    2021 පුදුමයා දාපු ඔක්කොම Smart Tests බලපු අය like එකක් දාගෙන යමු ❤❤❤❤❤.

    • @Nethuladinsara
      @Nethuladinsara 2 ปีที่แล้ว +1

      *මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාල හැමෝටම* 😭😭😢😢❤️

    • @barbieprincess7581
      @barbieprincess7581 2 ปีที่แล้ว

      Me

    • @SamsungGalaxy-vw8mx
      @SamsungGalaxy-vw8mx ปีที่แล้ว +1

      400

  • @SandamaliKudagama-jz3wh
    @SandamaliKudagama-jz3wh ปีที่แล้ว

    Ara couple eke kathava hari eka thamai 5 mulinma kola pata kellai nil pata kellai mulin yanava iita passe nil kellava eha paththen thiyala kola kella apahu enava . Kola kella apahu avith rathu kellava naggagena eha paththata gihin rathu kellava dala enava . Iita passe kola couple eka eha paththata yanava itapasse kola kellava eha paththen thiyanava . Kola kolla apahu gihin nil kollava eha paththen gihin thiyanava itapasse kola kollai rathu kollai dennama ehapaththata gihin bahinava

  • @umesha2374
    @umesha2374 2 ปีที่แล้ว +4

    😍😍🤘niyamai.. පුදුමයා රුපියල් 937සත50ක් අරන් නේද ගියේ

  • @thusharasampath4598
    @thusharasampath4598 2 ปีที่แล้ว

    අන්තිම ප්‍රශ්නයට උත්තරේ රුපියල් 937 . 50 යි

  • @user-nl8xg8kq7x
    @user-nl8xg8kq7x 2 ปีที่แล้ว +160

    පුදුම යට ආදරය කට්ටිය බලන්න කෝ ?😊

  • @jagathfernando9906
    @jagathfernando9906 2 ปีที่แล้ว

    Wara 9 yakin yanna puluwan…… 1 .weni para green cap 2. yanawa wifewa 2 dala enawa 3. blue cap husband wa aragena enawa 4. green capwa dala enawa 5. blue cap wifewa aragena enawa 6 .blue cap wifewa dala yanawa 7. red cap husband wa aragena enawa 8. blue cap husbandwa dala enawa 9. red cap wifewa aragena enawa

  • @prasannasumathipala8838
    @prasannasumathipala8838 2 ปีที่แล้ว +20

    පුදුමයට ආදරේ කට්ටිය කෝ ලයික්
    එකක් දාමු බලන්න 👍👍😁

  • @sudheerachamee4394
    @sudheerachamee4394 2 ปีที่แล้ว

    1000 රුපියල් පළවැනි පාර දාහක්
    2000රුපියල් ඒකදාහක් ඉතුරු වෙනවා
    ඒ විදිහට හැමෝටම පල්ලියේ රුඳෙන්නේ

  • @chamindudinethgunathilaka8633
    @chamindudinethgunathilaka8633 2 ปีที่แล้ว +4

    ගඟෙන් එතෙර වෙන්න පුලුවන් නේද 9 වතාවකින්. මුලින්ම එක කපල් එකක් ගිහිල්ල wife තියල එනව, ඊළඟට දෙවනි කපල් එක ගිහින් wife තියල එනව, ඊට පස්සෙ තුන්වෙනි කපල් එකත් wife තියල එනව. එතකොට 6 වතාවයි. තුන්වෙනි කපල් එකේ husband තව husband කෙනෙක්ද එතෙර කරල එනව ,8යි. ඉතුරු වුන husband ව දාගෙන ආවම 9යි.

    • @gayanproductions
      @gayanproductions 2 ปีที่แล้ว +1

      එහෙම කරන්න බැ එතොකොට මෙහා පැත්තේ හස්බන්ඩ් දෙන්නෙක් එක්ක එක වයිපරයක් තනි වෙනවා

    • @chamindudinethgunathilaka8633
      @chamindudinethgunathilaka8633 2 ปีที่แล้ว

      පලවෙනි කපල් එකයි දෙවනි කපල් එකයි ගිහිල්ල wife ව තියල ආවම 3 වෙනි කපල් එකේ husband wife දෙන්නම මෙහා පැත්තෙ ඉතුරු වෙනවනේ. ඒකනිසා එතන විරුද්ධ පාර්ශව අතර මොනවත් වෙන්න බෑනෙ. ඒ කපල් එකත් ගිහිල්ල wife ව තියල ආවම ඊළඟට අන්තිම කපල් එකේ husband ඉතුරු උන husband ල දෙන්නගෙන් එක්කෙනෙක්ව එගොඩ කරාම ඒ පැත්තෙ ඒ husband ගෙ wife ඉන්න නිසා මොනවත් වෙන්නෙ නෑනේද ?

    • @gamingtishansl8882
      @gamingtishansl8882 2 ปีที่แล้ว +1

      @@chamindudinethgunathilaka8633 mulinma kola wife nil wife va dala rathu wife wath geniyanava ita passe kola ekkenage kolla genava ita passe nil ekkenata denava eyage kolla genna.aye avama rathu ekkenath eyage kolla genava ethakota harine

  • @tasindudilshan1801
    @tasindudilshan1801 ปีที่แล้ว +1

    අද විඩියෝ එක සුපිරි පුදුමයෝ

  • @gangulaecosigiriya9310
    @gangulaecosigiriya9310 2 ปีที่แล้ว +46

    Wife අවසානයේ වයිපරේ උනා 😂😂😂😂😂😂

  • @ChamaleeMendis-so8cz
    @ChamaleeMendis-so8cz ปีที่แล้ว +1

    දෙවෙනි රූප දෙළුම්

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 2 ปีที่แล้ว +22

    අපිට ඔය වගේ හීන පේන්නෙ නෑනේ 😅❤

  • @ManjulaArandara
    @ManjulaArandara 6 หลายเดือนก่อน

    පුදුමයා අරන් ගියා
    රුපියල් නව‍සිය තිස්‌
    හතක්, පනහ 😅

  • @gamingt9t
    @gamingt9t 2 ปีที่แล้ว +16

    ඇත්තටම පුදුමයා ඔයාලාගෙ වීඩියෝ පට්ට වැදගත් මොකද School ගියාට වාඩා දෙයක් ඉගෙන ගත්තා එ වගෙම අදත් විඩියෝ එක පට්ට 👍👍👍👍❤️❤️❤️❤️🍗

  • @JayaminiPerera-yg6rs
    @JayaminiPerera-yg6rs 3 หลายเดือนก่อน +1

    මෙ පාරත් නියමයි 😮

  • @sasininisansala4689
    @sasininisansala4689 2 ปีที่แล้ว +31

    කීයක්වත් අරන් යන්නේ නෑ, හීනයක් නේ දකින්නේ 😂

  • @denethsandeepa2589
    @denethsandeepa2589 2 ปีที่แล้ว

    වැරදුණා වැරදුණා 11 වතාවක් නේ 😑😕😞😮‍💨😊😁😁😁😁😁✖️ ✅✅✅

  • @SDAcademy
    @SDAcademy 2 ปีที่แล้ว +27

    *පුදුමයා ඔයා නම් සුපිරියි ඔය වගෙ video දිගටම දාන්න*
    *දිගටම ඔහොම කරගෙන යන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරන හැමොම like එකක් දාගෙන යමු*

    • @everything113world
      @everything113world 2 ปีที่แล้ว +2

      Matath 1 k gahanna sahayogayak denko

    • @slanuja9698
      @slanuja9698 2 ปีที่แล้ว +2

      @@everything113world 👍👍

  • @RanminiEkanayaka
    @RanminiEkanayaka 8 วันที่ผ่านมา

    937.50 ARAGENA PALAVENI DEWALETA YANNE

  • @prameshdilsara4258
    @prameshdilsara4258 2 ปีที่แล้ว +5

    පුදුමයා රු.937.50ක් අරන් ගියා.

  • @miyurubhashitha7159
    @miyurubhashitha7159 2 ปีที่แล้ว

    Wifely 2k issalama gihin ekkenek thiyala ekkenek enawa anith wif dhagrna aya gihin aya ekkenek enawa ena ekkenage hasban ekka eya eha paththata gihin nayhara wenawa ita passe ekin ekkena me pathghara rnawa wara 11i

  • @piumi_s_prasad7719
    @piumi_s_prasad7719 2 ปีที่แล้ว +9

    Video eka superb pudumaya👍👍Zooming challenge ek thma supirima. Digatama me wage videos denn pudumaya.congratulations!!!🥰 🤟🤟

  • @w.ranjithlal5085
    @w.ranjithlal5085 10 หลายเดือนก่อน

    අද. අහපු. පුශ්න. ටික. නියමයි. පුදුමයා

  • @47__s6
    @47__s6 2 ปีที่แล้ว +5

    පුදුමය යද්දි 4,000 යි තිබ්බේ සාක්කුවෙ. 👑

  • @akuma732
    @akuma732 2 ปีที่แล้ว +1

    පුදුමය මුලින්ම කිව්වේ රතු කැප් වයිෆ් කියලා ඊට පස්සෙ කිව්වේ රතු කැප් වයිපරේ කියලා

  • @gangulaecosigiriya9310
    @gangulaecosigiriya9310 2 ปีที่แล้ว +27

    පුදුමයා ඔයා මාර මීටරයක් සුපිරි වැඩ්ඩෙක්

  • @Ayanaskinclinic
    @Ayanaskinclinic 4 หลายเดือนก่อน +1

    You’re bauetifull uththare

  • @sitharabaduge8552
    @sitharabaduge8552 2 ปีที่แล้ว +4

    අනිතිම ප්‍රශ්නෙට උත්තරේ රු .2000.🤩🤩

  • @darshakariyawasam902
    @darshakariyawasam902 2 ปีที่แล้ว

    937.50 ක් අරන්ගියා

  • @amashitharuni7368
    @amashitharuni7368 2 ปีที่แล้ว +6

    අන්තිම ප්‍රශ්නෙට උත්තරේ 1000 ද?

  • @chathrukamusic7281
    @chathrukamusic7281 2 ปีที่แล้ว

    අන්තිම ප්‍රශ්නයට පුදුමයා ගෙනිච්චේ 4000

  • @crickethlts8220
    @crickethlts8220 2 ปีที่แล้ว +4

    පුදුමය අරන් ගියේ රු. 937 සත. 50 නේද පුදුමයෝ.

  • @nishanthafernando1591
    @nishanthafernando1591 2 ปีที่แล้ว +1

    ඔයා වැරදි 3 උත්තරය 5යි
    අැයි රතු කැප් කට්ටිය යනවාඉට පස්සෝ රතු කැප් පිරිමි කේානා අායෝ එනවා ඉට පස්සෝ අායමත් නිල් කැප්
    කට්ටිය යනවා ඉට පස්සෝ නිල් කැප්
    පිරිමි කෝනා අායමත් එනවා ඉට පස්සෝ කෝල කට්ට්ය යනවා ඉට පස්සෝ කෝල පිරිමි කෝනා එනවා
    කෝල පිරිමි කෝනයි නිල් පිරිමි
    කෝනා යනවා නිල් පිරිමි කෝනා එනවාඉට පස්සෝ නිල් පිරිමි කෝනයි රතු කෝනයි යනවා

  • @kalanalakisuru1104
    @kalanalakisuru1104 2 ปีที่แล้ว +9

    අනේ පුදුමයෝ තව ඕනේ 🤩🤩🤩🤩🤩

  • @sunildayarathnadayarathna368
    @sunildayarathnadayarathna368 ปีที่แล้ว +1

    රුපියල් 1000.00ක්

  • @chuki905
    @chuki905 2 ปีที่แล้ว +7

    එර හොටෙල් කේස්. එකේදී වාර 9 යකින් යන්න පුළුවන් . මුලින්ම කොළ කැප් කපල් එක යනව ඒ කොළ කැප් කොල්ලා එනව ඊට පස්සේ නිල් කපල් එක යනව නිල් කැප් කොල්ලා එනව ඊට පස්සේ රතු කැප් කපල් එක යනව රතු කැප් කොල්ලා එනව ඊට පස්සේ රතු කැප් කොල්ලයි නිල් කැප් කොල්ලයි යනව ඊට පස්සේ රතු කැප් කොල්ලා එනව රතු කැප් කොල්ලයි කොළ කැප් කොල්ලයි යනව

    • @chuki905
      @chuki905 2 ปีที่แล้ว

      Thanks

  • @Dark-gamer840
    @Dark-gamer840 2 ปีที่แล้ว

    sakkuwe thibba salli prashneta uththare= 1000r.s

  • @oshaniudayamali8505
    @oshaniudayamali8505 2 ปีที่แล้ว +6

    Answer ek රුපියල් 500යි 🙂

  • @DarmalathaBasnayake
    @DarmalathaBasnayake 9 หลายเดือนก่อน

    250 ය් පුදුමයා අරන් ගියේ

  • @anumalkanthi1523
    @anumalkanthi1523 2 ปีที่แล้ว +14

    පුදුමයාගේ ප්‍රශ්න වලට ඔලුව කරකලා අත ඇරියා වගේ😲😲😲😲😯😯🤯🤯🤯🤯🤯🤯😱😱😱 .මේ වගේ smart test episode දාන්න කොහෙන්ද අදහස් එන්නේ 🤔🤔🤔🤔🤔

  • @anuruddikaranthetiya9377
    @anuruddikaranthetiya9377 2 ปีที่แล้ว +2

    1000 යි .

  • @rangidinushika9900
    @rangidinushika9900 2 ปีที่แล้ว +4

    වීඩියෝ එක දැම්මට ගොඩක් ස්තූතියි පුදුමයා.....

  • @dinethisetumi2853
    @dinethisetumi2853 2 ปีที่แล้ว +1

    වාර 9

  • @ranjanipunchiralage2876
    @ranjanipunchiralage2876 2 ปีที่แล้ว +6

    අද වීඩියෝ එකත් 👍 නියමයි පුදුමයෝ

  • @gaganasamiddha3842
    @gaganasamiddha3842 2 ปีที่แล้ว

    අම්මෝ 😲 😲 😲 😲 😲 😲 😲 😲 😲 😲 😲 😲 😲 😲 😲 😲 😲 😲 😲 😲

  • @DGKoficial
    @DGKoficial 2 ปีที่แล้ว +13

    නියමයි පුදුමය❤️

  • @PrasadPrasad-yg3od
    @PrasadPrasad-yg3od 2 ปีที่แล้ว

    Aneeeee manda pudumayo oyage kata hadata mama washi wela wage mata denenne 😁😁😁😁😁🌹🌹🌹🌹

  • @සින්දුලන්තය-ල5ත
    @සින්දුලන්තය-ල5ත 2 ปีที่แล้ว +6

    පුදුමයා යද්දින් 500 + 1000 -1000+1000 +500 දේවාල හතරටම යන්නෙ 4000 - 3000 එතකොට ඉතුරු වෙනවා 1000 ඒක අවසාන දෙවාලෙට පුජා කරනවා එතකොට පුදුමයා ගාව අය සල්ල්ලි නැ .........
    මන් හරි නෙද පුදුමයො ....

    • @minji_oppa
      @minji_oppa 2 ปีที่แล้ว +2

      ඔයාගෙ උත්තරය මාව මඤ්ඤං කරා😂😂😂💔

    • @COMMUNITY-hz9cc
      @COMMUNITY-hz9cc 2 ปีที่แล้ว +2

      දැන් ඔය උත්තරේ හරිද ? 🤔🤔🤔

    • @chamindu-nimsara
      @chamindu-nimsara 2 ปีที่แล้ว +2

      මාත් අහන්නෙ ඕකමයි දැන් ඔය උත්තරෙ හරිද 🤨🤨🤨

  • @ChamindaKumara-fz6tt
    @ChamindaKumara-fz6tt 6 หลายเดือนก่อน

    Mulinma palavani kokke gatagahala bahinava ita passe devani kokke kabe patalola bahinava

  • @nadeesharoshini174
    @nadeesharoshini174 2 ปีที่แล้ว +6

    zoom කරපු photo වලින් එකයි හරියටම හොයා ගත්තේ.. ඒ දෙළුම් ගෙඩිය 😂😂
    c තමා නිදානය පැහැරගෙන යන්නේ

    • @anushajanaki4710
      @anushajanaki4710 ปีที่แล้ว

      පුදුමයා ගාව සල්ලි රැ. 934 .00 යි

  • @ChamaleeMendis-so8cz
    @ChamaleeMendis-so8cz ปีที่แล้ว

    තුන්වෙනි රූපේ කැරට්

  • @SDAcademy
    @SDAcademy 2 ปีที่แล้ว +8

    සුපිරියි

  • @krishanwithanage2972
    @krishanwithanage2972 2 ปีที่แล้ว +1

    500 යී

  • @sanduvlog3777
    @sanduvlog3777 2 ปีที่แล้ว +5

    පුදුමයා ඔයා මාර මීටරයක් .සුපිරි වැඩ්ඩෙක් . ජය වේවා 🙏

  • @rochanatharuka5844
    @rochanatharuka5844 2 ปีที่แล้ว

    නිදාන ප්‍රශ්නෙට උත්තරේ නේද c