Dear clarance, Time is Enough in RIP. Please come back. We need you for my children and grand children too. (පුදුමාකාර මිනිසෙක් මේ ... මනුස්ස හැඟීම් සමුදායක් සුමියුරු සංගීතයකට පෙරලන්න පුලුවන් මේ විදියෙ ජගතෙක් මම නම් මේ ලෝකේ දැකලා නෑ..... ක්ලැරන්ස්, ඔබ අමරණීයයි. From Sanje Denusha,)
Thank you Mr.Rangana Uyangoda.This is a very important program for me.Thanks again.But,can you please put the full program again.That full program also very important for me.Thanks.
හිතේ පුදුම ආසාවක් තියෙන්නේ අද කාලේ ඔහු හිටියානම් මොනවා වගේ නිර්මාණ බිහිකරයිද කියලා මේ තරගකාරි සංගීතයන් එක්ක.. ඔහු සැමදා නොමියෙන කලාකරුවෙක්.. තවමත් මාගේ ආසම ගායකයා සහ සංගීතයේ වීරයා ඔහුයි.. ❤️❤️
True❤❤❤❤
ස්තුතියි රංගන මේ තොරතුරු එක් කළාට. එහි රසවත් බව නිසාම මම එය ෆේස් බුක් එකේ ක්ලැරන්ස් විජේවර්ධන ෆෑන් ක්ලබ් පිටුවට යොමු කළා. හොද ප්රථිචාර ලැබෙමින් පවතිනව. ඒ සියල්ලම ඔබටයි. තවත් මෙවැනි දේ එක් කරන්නට ඔබට ධෛර්යය ලැබේවා.
❤Thanks a lot for this valuable video ❤
ඔබ සදා අමරණීයයි.🙏🙏🙏ඔබෙිි අඩුව කිසිවෙකුට පිරවීමට නොහැක.💖💖
Dear clarance, Time is Enough in RIP. Please come back. We need you for my children and grand children too. (පුදුමාකාර මිනිසෙක් මේ ... මනුස්ස හැඟීම් සමුදායක් සුමියුරු සංගීතයකට පෙරලන්න පුලුවන් මේ විදියෙ ජගතෙක් මම නම් මේ ලෝකේ දැකලා නෑ..... ක්ලැරන්ස්, ඔබ අමරණීයයි. From Sanje Denusha,)
Thanks so much ❤
Thanks Mr.Ragana uploading this. Very sad to we lost this Gentleman.
Great musician
Very informative flashback video about our beloved maestro! Greatly appreciated 🙏🙏🙏
ස්තුති ඔබට
Thank you Mr.Rangana Uyangoda.This is a very important program for me.Thanks again.But,can you please put the full program again.That full program also very important for me.Thanks.
Sthuthi obata,death mage priyathama gayakaya Clerace adatath esemai.
Thank you!💐💐💐
thanks, sir one and only C W
For a few dollars more,The good ,the bad and the ugly චිත්රපට යුගලය නැරඹුවෙමි .Ennio Mirrconi නම් අසහාය ඉතාලියානු සන්ගීතවේදයාගෙ lead guitar ස්වරය රසවිදි මා හට ,mirrconi ට සම වන අපගේ guitar සන්ගීතවේදි යා සිහි වූයෙ නිතෙතිනි.....clarence ගේ කෙටි නිර්මාණ දිවිය නොවන්නට , ඔහුද එවැනි විශිෂ්ටයකුගෙ විභවය තිබුනු අයෙකු බව තරයේ අදහමි
Thanks rangana
🙏