ความคิดเห็น •

  • @fix2244
    @fix2244 4 ปีที่แล้ว +34

    ඔබ තුමාට වරදින්නේ නැහැ .ලෝකයාගේ කටවල් අපිට වහන්න බැ.ඔබ තුමා මිහි පිට දෙවියෙක්.බුදු සරණයි

  • @susanthasampath8055
    @susanthasampath8055 2 หลายเดือนก่อน +12

    සුපිරියි ප්‍රියාන් මහත්මයාණෙනි ඔබතුමාගේ ලස්සන ජීවිතේ.ඔබතුමා වචනයේ පරිසමාප්ත අයුරින්ම උතුම් මිනිසෙක් මේ ලංකාව කියන විශම ජඩ රටේ ඉන්න හිතක් පපුවක් නැති අමන අවලම් ජඩ අමනුස්ස ජඩ හැත්ත ඔබට මොනවා කියලා නින්දා අපහාස කළත් සැලෙන්න එපා ඔබතුමා හොඳින් තමන්ගේ වැඩ කටයුතු කරගෙන තව තවත් සාර්ථකත්වයට පත් වෙන්න ඔබට මඩගහන දුෂ්ට අමන බලු හැතිකරේට ඇස්වල කටු ඇනෙන්න.ජය වේවා ඔබට.

  • @lakmalmadhubashana9704
    @lakmalmadhubashana9704 4 ปีที่แล้ว +44

    හොදට තියන පලතුරු වලට තමා අයියේ පනුවෝ ඇදිල එන්නෙ පරිස්සමෙන් හිටපන් අයියේ මිනිස්සු විවිධාකාරයි 🤘🤘🤘 රෙස්පෙක්ට් බං අයියේ

    • @PatabedigeKusumawathi
      @PatabedigeKusumawathi 2 หลายเดือนก่อน +3

      වට්ටි අම්මා වගෙ කියවනවා ඇග එලියෙ දාගෙන ලක්ෂ හයදිපන්

  • @yamunasriyani9182
    @yamunasriyani9182 2 หลายเดือนก่อน +17

    අපහසකල දෙන්නට දෙව්දත්ට වෙච්ච දේ තමයී ඔබ තුමාට මවට දීර්ඝායුෂම වේවා ඔබනම් දිව්‍යලෝකයේ සිට පැමිනි දෙවිකෙනෙක් ඔබට දීර්ඝායුෂම වේවා

  • @danubro2233
    @danubro2233 4 ปีที่แล้ว +17

    හොද මිනිස්සුන්ට කොහොමත් මඩ ගහනවා මහත්තයො.සැලෙන්න එපා ඔබේ ගමන ඔබ යන්න.ඔයා හොද මනුස්සයෙක්.අපි යද්දි අරන් යන්නෙ කල හොද විතරයි.ඔබ කීවා වගෙ.ඔයාට තෙරුවන් සරණයි මහත්තයො

  • @user-sv8mg2bv7p
    @user-sv8mg2bv7p 2 หลายเดือนก่อน +13

    බුදු හාමුදුරැවන් දෙසු අමිල දහමෙහි තිබෙන ලාබ අලාබ,යස අයස,,නින්දා පුශංසා ඒගැන සිතා හිත සනසාගන්න ඔබ හොද මනුස්සයෙක් කියලා 99 % ක්ම දන්නවා නොසැලී සිටින්න

  • @srilanka...3479
    @srilanka...3479 4 ปีที่แล้ว +42

    ඔබ සාධාරණයි ප්‍රියාන් මහත්තයෝ .ඔබ හොඳ මනුස්සයෙක් අපි දන්නවා .ඔබට වරදින්නෙ නැහැ .තෙරුවන් සරනයි

  • @kumarikumari-ok4kt
    @kumarikumari-ok4kt 3 หลายเดือนก่อน +16

    ඉක්මනට කසාදයක් කරගෙන පිංවන්ත දරැවො 5ක් 6ක් හදාගෙන සතුටින් ඉන්න..ඔබවැනිඅයගෙන් පැවතඑන පරපුරක් මෙිරටට අවශ්‍යයයි..වැඩකට නැති දේ හිතන්න එපා...😇👍බුදුසරණයි...සක්දෙවිඳු රකිවාාා💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

    • @roshananthony4610
      @roshananthony4610 หลายเดือนก่อน

      ඇත්තෙයි??😂😂😂
      ඔයා බදින්නකෝ

    • @inokarathnayaka9018
      @inokarathnayaka9018 20 วันที่ผ่านมา

      Athamai e kathawa.obatuma mary karana daru parapurak dayada karana

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 4 ปีที่แล้ว +14

    ඔබතුමා හොඳ මනුෂ්‍යත්වය තියෙනවා ඔබතුමාට වැඩිය වැඩිය ලැබේවා ඔබතුමාට වරදින්නෙ නහය බුදුසරණයි 🙏

  • @gamerunit5529
    @gamerunit5529 4 ปีที่แล้ว +167

    රංජන්ගෙන් කෝල් ආපු නැති උන් ලයික් එකක් දාන් යමල්ලා........

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 2 หลายเดือนก่อน +14

    හෙලුවැල්ලෙන් දගලලා ප්‍රසිද්ධියට පත්වන්නට උත්සාහ කරන පියුමි හංසමාලි වගේ බැල්ලියක් ඇසුරින් පාඩමක් ඉගෙනගත් නං ඒ ඇති

  • @indiasrilanga9410
    @indiasrilanga9410 4 ปีที่แล้ว +16

    අද රටේ හොඳ වැඩ කරන අයට තමයි මඩ ගහන්නේ ඔබතුමා තරම් අසරණ මිනිසුන්ට උදව් කරපු කරන කෙනෙක් මම මිහිපිට දැකල නැ ඔබතුමාට බුදු සරණයි තෙරුවන් සරණයි

  • @chanusl3188
    @chanusl3188 4 ปีที่แล้ว +28

    නිහතමානී මැණික් අයියේ ❤️✌️

    • @luckayliyanaarchchi3929
      @luckayliyanaarchchi3929 2 ปีที่แล้ว

      ප්‍රියාන් මැණික් ඔච්චර හොඳ නං ඔය වගේ ආශ්‍රය කරයි ද

  • @lastersilva534
    @lastersilva534 4 ปีที่แล้ว +6

    Don't worry be happy. People are jules of you. Your a good man. Lester de Silva from usa.

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 4 ปีที่แล้ว +15

    ඔයගේ විඩියෝ එක බෙලුව .අස්වලින් කදුලු වෙටුනා.පුතේ ඔයාට චොදනාකරන අයගෙ ආයුශ කෙටි බව දෙනගන්න.ඔයාගෙ විඩියෝ සියල්ලම අසවෙන් බලනවා

  • @user-un9bu5nv9v
    @user-un9bu5nv9v 2 หลายเดือนก่อน +4

    පියන් සහෝදරයා ඛුදුහමුදුරැවන් ටත් දේවදත්ත ගල් පේරලුවා ඔබ තුමාට ජයේන් ඡය

  • @achinikaushalya2
    @achinikaushalya2 4 ปีที่แล้ว +48

    කවුරු මොනා කිවුවත් ඔයා හොදයි කියලා ඔයා දන්නවනම් එ හොදටම ඇතී.. තව තවත් දියුනුවට පත් වෙලා .. අසරන අයට පිහිට වෙන්න ලැබේවා ! බුදු සරණයි !!🌹

  • @warshaaekanayaka5747
    @warshaaekanayaka5747 4 ปีที่แล้ว +5

    ඔයා මොකටද දුක් වෙන්නේ. බුදු හාමුදුරුවන්ටත් නින්දා අපහාස ආවනේ. ඔයා සැලෙන්න එපා. ඔබේ ගමන ඔබ යන්න. කරන ක්‍රියාව හදවතින්ම කරනවා නම් ඒක යහපත් නම් ඔබ‍ට මොකටද කාගේවත් පැසසුම්. ඔබේ ගමන ඔබ යන්න. ඒ සමග දෙවියෝ ඉදි නිරන්තරයෙන්. ජය වේවා

  • @sankalpason958
    @sankalpason958 4 ปีที่แล้ว

    Me video eka anthima wenakam baluwa. Oya බුදු හාමුදුරුවන් ge hisa matha atha tyla දිව්රද්දි mae as walata kauduluth awa. ammoh aiya oya gana hithagannath bha mta. ආදරෙයි හදවතින්ම. ,☝️❤❤❤

  • @sajithpriyantha
    @sajithpriyantha ปีที่แล้ว +6

    හිතන්න එපා ආයියෙ කරන කියන දෙවල් ඉසසරහාට කරන්න හිතන් ඉන්න දෙවල් එ විදියටම කර ගන්න ලැබෙවා ..බුදුසරණයි ❤️💕

  • @USA79999
    @USA79999 4 ปีที่แล้ว +21

    Don’t associate people with low character Sir. That is what got you down. Wish you the best and blessings of the triple gem and Jesus

  • @user-cl4xl3fr3h
    @user-cl4xl3fr3h 4 ปีที่แล้ว +51

    'සබිබෙි පෟථඦනං උන්මථකං'
    සියලු පෘතජනයෝ උන්මත්තකයෝය.
    (බුදුන් වහන්සේ.)

    • @Dhananjaya_wije
      @Dhananjaya_wije 4 ปีที่แล้ว +4

      අනිවා සහෝදරයා 🇱🇰🏁👌

  • @user-wh8jk9tc5q
    @user-wh8jk9tc5q 2 หลายเดือนก่อน +8

    සොබාදහමට.අපි.ගරැ.කරමු.පියාන්.අයියා.ඔබත්.එකක්.අපි.අනිවාර්යෙන්ම.ඉන්නවා.බුදු .සරනයි

  • @dnacademy3053
    @dnacademy3053 2 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔබතුමා ගොඩක් හොද ගතිගුණ ඇති මනුෂ්‍ය හදවතක් තියෙන උතුම් මනුෂ්‍යයෙක් කියලා මට හිතෙනවා . ඔබව අති උතුම් අපගේ බුදුරජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා .!🙏🙏

  • @ruwankbatagoda294
    @ruwankbatagoda294 4 ปีที่แล้ว +28

    පල ඇති රුකට තමයි ගල් ගහන්නේ
    මම දන්න තරමින් අපෙ රටෙ ඔබ තරම් අසරන මිනිසුන්ට පිහිට උන කෙනෙක් මම දැකලා
    තෙරුවන් සරණයි..
    ජයෙන් ජය ඔබට

  • @manalahmad2834
    @manalahmad2834 4 ปีที่แล้ว +20

    😭😭😭😭😭😭😭😭😭😭😭😭පල තියෙන ගසකට මිසක් . ඵල නැති ගසකට ගල් වදින්නේ නැත ..මං නං ගොඩක් ඇඬුවා මේ කතාව අහල ...අර බුදු වදනක් තියෙනවනේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානු සාසනං ...!!!! ඔයාගේ යහපත් චේතනාවන් කවදාවත්ම වරදින්නේ නෑනේ ..ඔයාට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණය අයියේ...!!!

    • @thilinajay3554
      @thilinajay3554 4 ปีที่แล้ว

      Respect bro.🙏🙏🙏❤️❤️

  • @praneethrashmika8893
    @praneethrashmika8893 4 ปีที่แล้ว +46

    සමාවෙන්න මෙහෙම කිව්වට ප්‍රියාන් අයියා උදව් කරන්නේ අහිංසක මිනිස්සුන්ටනේ ඔය වගේ උන්ට උදව් කරලා නම කැත කර ගන්නේ ඇයි ?

  • @user-zb4my3rg4u
    @user-zb4my3rg4u 2 หลายเดือนก่อน +9

    ඔබ හොඳ නියතමානී මනුස්සයෙක්

  • @sigithiperera9030
    @sigithiperera9030 4 ปีที่แล้ว +28

    ප්‍රියාන් අයියේ ඔයාට ඔහෙම වෙලා මදි 😡😡ඔය ගෑනු එක්ක මොකටද ගනුදෙනු කරන්නෙ ඔයගේ වැදගත් කම තියන් ඉන්න

  • @rehanakariyasam3506
    @rehanakariyasam3506 4 ปีที่แล้ว +17

    You are good man.

  • @rashmilajanaki8738
    @rashmilajanaki8738 2 หลายเดือนก่อน +3

    අනේ ඔබ තුමා ඔච්චර පින් සෙන්ඩු වෙන්න එපා අපිට තේරෙනවා ඔබ තුමා වට්ටන්න හදන්නේ ඔවගේන් සැලෙන්න සැලෙන්න එපා ඔබ තුමා හොද මනුස්සයෙක් බුදුසරණයි ඔබ තුමාට

  • @SadamalipereraSadamali
    @SadamalipereraSadamali 2 หลายเดือนก่อน +3

    වචන ටිකෙන් මනුස්සයා අඳුනා ගැනීමේ හැකියාව අපිටත් තියෙනවා ඔයාට බුදු සරණයි හැබැයි හැමදාම ඔය සොබාදහම එක්ක ඉදිරියට ජීවත් වුණොත් විතරයි

  • @hiruniwathsala2774
    @hiruniwathsala2774 4 ปีที่แล้ว +69

    පියුමිටයි රන්ජන්ටයි කට උත්තරත් නෑ එලම 💎 මැණික් 👍

    • @samanambagaspitiya930
      @samanambagaspitiya930 4 ปีที่แล้ว +1

      Macan okita-dantatibba

    • @prabuddhaattanayake8586
      @prabuddhaattanayake8586 4 ปีที่แล้ว +3

      බාල වයස්කාර කෙල්ලො දූශනය කරල, පියුමි වගේ ගනිකාවො ආශ්‍රය කරල රන්ජන්වගේ හරක් වෙනුවෙන් පෙනී ඉඳල.දැන් මොනව කිව්වත් තේරුමක් නෑ නේද......
      දැන් කරන්න තියෙන හොඳම දේ වැරදි පිලි අරගෙන ලෝකෙට පේන්න නෙමෙයි ඇත්තටම බුදුදහමට අනුව ජීවත් වෙන එක.
      එහෙම පුලුවන්නම් ඔයා පොරක්..

    • @uSanjeewa
      @uSanjeewa 4 ปีที่แล้ว

      Bulath ඔක්කොම බොරු ලු පියුමිට ලක්ශ 6ක් දුන්න එක ඇත්ත ලූ. අනිත් එවා බොරු වෙලා . දැන් බොරුවට වැලපෙනවා 😐😐

  • @dinushasandamali6614
    @dinushasandamali6614 4 ปีที่แล้ว +12

    මිනිස්සුන්ට ඕනේ දෙයක් කියන්න පුළුවන් .පල බර ගහට තමයි ගල් ගහන්නේ අයියේ.බුදු සරණයි අයියේ හොදින් ඉන්න හැමදාම සුභම සුභ ආනගතයක් ඔබ තුමාට .

  • @udanidarshika2598
    @udanidarshika2598 4 ปีที่แล้ว +98

    වීඩියෝ එක බලන ගමන් comment කියවන අයට බුදු සරණයි, like 1ක් දාගෙනම පහලට යමු

    • @lilarathnaherath9944
      @lilarathnaherath9944 2 ปีที่แล้ว

      mahtayo apitaht udauwak karanna niwasak hada ganna

    • @SumedhaNandani
      @SumedhaNandani 8 หลายเดือนก่อน

      ​@lilarathnaherath9944

  • @lakminikarunarathna4546
    @lakminikarunarathna4546 2 หลายเดือนก่อน

    බුදූ සරණයි ඔබ තුමාට..ප්‍රියාන් මැණික් ඔබ තුමා බව අද හරියටම දැනගත්ත.පෙර පව පින අනුව තමයි මේ ලෝකෙ සියළු දේ සිදුවෙන්නෙ.
    ෆේක් එකවුන්ට් නිසා ගොඩක් අය රැවටෙනව.හරි කෙනා කවුද කියල නොදැන.ඔබතුමාගෙ වීඩියෝ එක අදයි මම දැක්කෙ.
    වැරදි කරන අයට ස්වභාව ධර්මයා දවසක විසඳුම් දේවි.ඔබතුමාව අපට සම්බන්ධ කරගන්න ආකාරය දන්වන්න.ඔබට ජය

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 4 ปีที่แล้ว +7

    ඔයාගේ වීඩියෝ නිතරම අපි බලනවා මල්ලි මල්ලි ඔයා හිත හොද කෙනෙක්

  • @theslmagazine3483
    @theslmagazine3483 4 ปีที่แล้ว +62

    කමන්ට් කියවන්න ආපු අය ලයික් එකක් දාමු ද? 👍👍👍👍👍👍

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 4 ปีที่แล้ว +9

    පුතේ ඔයාට දෙරිය ශක්තිය ලෙබේවා .බුදු සරනයි

  • @sobabro4974
    @sobabro4974 4 ปีที่แล้ว +19

    හොද කල්පනාවෙන් යාඑවෝ ආශ්‍රය කරන්න සහෝදරයා

    • @nalakakumara2528
      @nalakakumara2528 2 หลายเดือนก่อน

      47:00
      ඹය රංජන්ගෙයි පඊයඌම්ගඑයඉ ගයි ගේම් එකක් කාගෙන් නැතත් ඹකූන් දෙන්නගේ න් පරිස් සන්වන්න
      යළ

  • @sachinfernando9824
    @sachinfernando9824 4 ปีที่แล้ว +35

    සුදු ඇදගෙන කළු ඇවිදින්!

  • @chamiduhansana650
    @chamiduhansana650 4 ปีที่แล้ว +27

    සොබාදහමට අපි ගරු කරමු ප්‍රියාන් අයියා ඔබත් එකක් අපි අනිවාර්යෙන්ම ඉන්නවා. බුදු සරණයි!

    • @faithimafathima4473
      @faithimafathima4473 4 ปีที่แล้ว

      Ane ayiye mata geyak barinam idamak hari aduwata hoyala dennko mama mati gahala hari hada gannam

    • @kumaranishantha4003
      @kumaranishantha4003 4 ปีที่แล้ว

      Mage rattaran ayyata budu saranai ayya devi kenek ape ratata pahala una rattaran kadak deiya mama kuwet. Make enna Malli kenek hari dukin enne oya ta mada gahanne ai apita pahala una deviyek oya mage rattaran ayyata bs.

    • @niroshaniniroshani9387
      @niroshaniniroshani9387 4 ปีที่แล้ว

      Bs

  • @lathikanishanthi6838
    @lathikanishanthi6838 2 หลายเดือนก่อน +5

    කිසිම විටක සැලෙන්න එපා මල්ලි මම දන්න විදිහට ගොඩක් අය ඔයාට ආදරේ කරනවා අසරණ මිනිසුන්ට කොයිතරම් උදව් කරන කෙනෙක් ද ඔබ මේ ලොකේ දෙවියෝ බුදුන් ඉන්නවා ඔයාට අපහාස කරන අයට මේ අත්මේම එවාට පලවිපාක අනිවාර්යයෙන්ම විදින්න වෙනවාමයි ඔබට තෙරුවන් සරණයි

  • @DilumEranga-mt9tw
    @DilumEranga-mt9tw ปีที่แล้ว +7

    කියන්න වචන නැහැ ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් නියම පිරිමියේක් ගරු කරනවා බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️

  • @chandanaggc3914
    @chandanaggc3914 2 ปีที่แล้ว +6

    ඔයා මේ රටට වටින පිං කදක් අය්යණ්ඩි තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න ලැබෙවා හැමදාම ආදරෙයි මඩ ප්‍රහාර ගනන් ගන්න එපා...

  • @shavee5267
    @shavee5267 4 ปีที่แล้ว +5

    Everybody trembles at punishment; everybody fears death. Having made the comparison with oneself, let one not kill, nor cause another to kill.. 💪😉

  • @user-ne4qy6ck8p
    @user-ne4qy6ck8p 2 หลายเดือนก่อน +2

    Anny mhathyo oya godak Hoda kank,hoda kank hoyala badinna godak pin sidda wanwa karana wada walata, oba thuma giya athmy goddak pin karala thiyanwa Aki may athmy oba thumata thiyanny ,matath pluwannm uduwak karanna hakinam pamnnk bimmal malu pakkt karana mssin akk ghanna

  • @rdpweerasinghe8857
    @rdpweerasinghe8857 2 ปีที่แล้ว

    dieing ok. I am very like and happy about your attempt to show your direct career ok. Go head brother and help people who suffered with poverty . That way will make you succeed with the Buddhism ok. I am one of your fan priyantha who doing English classes at gampaha ok. I would like to wish you the best career forever and ever. Thanks. Take care brother.

  • @sumana.t.chanal6178
    @sumana.t.chanal6178 4 ปีที่แล้ว +3

    ප්‍රියාන් මහත්තයා මේ ලෝකේ හොද කරන අයට ඔය වගේ ගැරහීම් එනවා ඒවා එයාලටම පසෙන් එයි . ඔයා කරගෙන වැඩ ට්ක කරගෙන යන්න ඔයාට ජයවේවා.තෙරුවන්සරනයි...

  • @podiakka5096
    @podiakka5096 2 หลายเดือนก่อน +4

    ඔයාගෙ හිත හෙදයි ගනන් ගන්න එපා ඔයාට බුදු සරණයි

  • @user-bc6zb3ew3e
    @user-bc6zb3ew3e 2 หลายเดือนก่อน

    Aththatama mama Osage video eka ewara wenakam baluwa .Mata harima pudumai oya wage danawath kenek mechchara namenne ai sobadahamen ewata pilithuru label malli mama inner rata viswayata born karanna baha salenna epa .God bless you 🙏

  • @PadmaWeerasinghe-bb5zk
    @PadmaWeerasinghe-bb5zk 2 หลายเดือนก่อน

    Oyage awanka kama me wadasatanen oppu kala eka gana hari sathutuyi budu saranayi.

  • @wijitharathnayakawijitha1417
    @wijitharathnayakawijitha1417 4 ปีที่แล้ว +44

    අයියා මෝඩ මිනිස්සු ඒකාක හැප්පෙන්න ඒපා බාලයන්ට උදව් කරන්න ඒපා මිනිස්සුන්ට කාලගුණයක් නෑ අයියෙ

  • @buddhikajayathunga774
    @buddhikajayathunga774 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අයියේ ..ජයවේවා

  • @indikapushpakumara1178
    @indikapushpakumara1178 ปีที่แล้ว +2

    අයියා 👍 👍නියමයි ,,බුදු සරණයි අයියේ !! ඔයා නිර්දෝශියි අයියේ , කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් අසයි,,, එච්චරයි ඔයා ඔයාගේ ගමන යන්න පාඩුවේ ඔයාට බුදු සරණයි 🙏🙏🙏

  • @rajraj-kp1uu
    @rajraj-kp1uu 4 ปีที่แล้ว

    I don't know who you are and we don't care about your personal life.. aiya your a great man .our country need people like you. Please do helps to people in indeed.. take care your self aiya. Love from Denmark.

  • @nimalimadurangika4107
    @nimalimadurangika4107 4 ปีที่แล้ว +40

    පාප මිත්‍ර සේවනය 😥 ඒවගේ අයට උදව් කරනවාට වඩා නම්බුයි පාරෙ ඉන්න බැල්ලියෙක්ට කන්න දුන්න නම්..

  • @thilakaranasinghe4189
    @thilakaranasinghe4189 4 ปีที่แล้ว +12

    හොඳ කෙනෙක් හොයල විවාහ වෙන්න මල්ලි නරක

  • @COOK53793
    @COOK53793 2 หลายเดือนก่อน +1

    බුදු සරනයි ඔබතුමාට සියලු වැඩ සර්තකව. කරගෙන යන්න

  • @HemaliBm
    @HemaliBm หลายเดือนก่อน

    Obege vidio baluwa.dukai e gana.e wagema oba minisunta udau karanawa kiyala.mama obagen ape pansale bodiya wate bamma badinn udauwak karanna kiyala illa sitanawa.ape gama mayin gamak.oyata soyala balanna puluwan.udau karann pin.budu sasuna wenuwen

  • @charithchathuranga8394
    @charithchathuranga8394 4 ปีที่แล้ว +92

    කාගේ කාගෙත් වතගොත ස්භාව ධර්මය ලග ඇත . කාට කොලේ වැහුවත් එයාට බෑ කොලේ වහන්න..

  • @SLManjula
    @SLManjula 4 ปีที่แล้ว +39

    හොඳ මිනිසුන් හොයාබලා අසරය කරන්න බල්ලො එක්ක හිටියොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙන්න

    • @amaleamale1723
      @amaleamale1723 4 ปีที่แล้ว

      Matath udawak karanko aiyya

    • @shanugunathilake1810
      @shanugunathilake1810 4 ปีที่แล้ว

      @@amaleamale1723 eyama dunna nambar wath weda karanne ne

  • @shasha1398
    @shasha1398 4 ปีที่แล้ว

    බුදුදහම සත්‍යයි මල්ලි ඔයාගේ ගොඩක් වීඩියෝ බලනවා ඔයා ගොඩක් හොදයි කියලා කාටත් කියන්න ඕනේ නෑ ඔයා කරන හොද ඔයා කරා ලං වෙනවා ඔය බුරන බල්ලෝ බුරන තරමටම හපා කන්නේ නෑ. ඔයාගේ ගමන ඔයා හමෝටම උදව් කරගෙන ඉදිරියට යන්න ඉපදෙන හැම බවයකම ඔය මනුසත් බව ලබා ඉපදේවා. බුදුසරණයි

  • @mangalikasenarathna9376
    @mangalikasenarathna9376 4 ปีที่แล้ว

    Naraka minisunwa asuru nokaranna duppath ganiyekuta udaw karnna oyawage gara ayagen midenna
    obata godak aya adarei mamath rataka hitiyath obage vedio blana kenek obage idiri gamanata budusaranai

  • @chandanistephen9632
    @chandanistephen9632 4 ปีที่แล้ว +5

    Well done be strong and honest 😇
    “ goodness is the only investment that never fails “
    God bless you

  • @shehanze2585
    @shehanze2585 4 ปีที่แล้ว +18

    Bro, I dont care how u earned as long as u do it in a good way, the only thing is u should know when u sleep with dogs u get to wake up with the bugs. Hope u continue the good work. Good luck 😊

    • @raviravishka4727
      @raviravishka4727 4 ปีที่แล้ว

      මල්ලි ඔයාට බුදු සරණයි කළ හොඳ පස්සෙන් එලවන කාලයත් දැන් ඒ නිසා පරිස්සමෙන්

  • @sahanperera6261
    @sahanperera6261 4 ปีที่แล้ว +12

    මරු කතාවක් පපුවටම දැනුනා අයියේ🖤❤️

  • @ranucool6778
    @ranucool6778 4 ปีที่แล้ว +2

    Ane aiya minisu monawakiwathe oya karapu hoda obata theyavi oyage wadasatahan api balanawa hodaminsuta thank na

  • @chamilakarunarathna7209
    @chamilakarunarathna7209 4 ปีที่แล้ว +35

    ගොං,බඩු ආශ්‍රය කරනකොට ඔහොමපතමයි ..

    • @gunawardanas6474
      @gunawardanas6474 4 ปีที่แล้ว

      මොකටද කිම්බ ලෙලි යනකම් හැමිනිල සල්ලි හම්බ කරන පියුමට උදව් කරන්න ගියේ,,

  • @malinduprasad5451
    @malinduprasad5451 4 ปีที่แล้ว +5

    ප්‍රියාන් අයියා කියන්නේ මිහිපිට දෙවියෙක්.මේවගේ බුදුදහමින් ජීවිතේවෙන සත්‍ය ජීවිතයක් ගතකරන මේවගේ දෙවියෙක්ට මේකරපු අපහාසයට ගොන්‍ජා තොටයි ගොන් බඩුව පියුමිටයි ජීවත් වෙලා ඉන්න කාලෙමදිම දිට්ට දම්ම වේදනීය කර්මය පටිසන්දෙද්දි තොපිට හෙනගහයි යකෝ හෙනගහයි...කොහොමද නිහත මානීකම ගෙදර වැඩකරන කෙනාගෙන් වතුරටික ගන්නේ ස්තූතිකරලා.මගෙ ජීවිතේ දෙවියෙක් හා සමානව ගරුකරන පුද්ගලයෙක් ප්‍රියාන් අයියා......❤️❤️❤️

  • @indikapushpakumara1178
    @indikapushpakumara1178 ปีที่แล้ว

    අනේ අයියේ ඔයා කවුද කියලා අපිට දන්නවා,,ඔයා මාරම .මාරම හොද නිහතමානී කෙනෙක් ,,,පල ඇති රුකටයි ගල් ගහන්නේ ,, ඔය දේවල් වලින් ඔයාට තව තවත් ශක්තිය ලැබේවා ..ඔයාට පිං කුසල් වඩන්න තව තවත් ශක්තිය ලැබේවා !!බුදු සරණයි අයියට 🙏🙏🙏

  • @irfan7king
    @irfan7king 4 ปีที่แล้ว

    Really good brother I like you so much

  • @padminipriyanthi9397
    @padminipriyanthi9397 2 หลายเดือนก่อน +8

    ලෝකයේ වටිනාම දේ..කල්යාන මිත්‍ර ඇසුර..
    ඔබතුමාට ලැබේවා!
    තෙරුවන් සරණයි!

  • @supunimaleesha160
    @supunimaleesha160 4 ปีที่แล้ว +67

    පිරිත් දාලා තියෙන එකට නම් ආදරෙ හිතුනා

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 หลายเดือนก่อน +1

    දුක් වෙන්න එපා බැල්ලියො එක්ක ලැග්ගහම මැක්කො එක්ක තමයි නැගිටින්න වෙන්නෙ ඔයා දියුණු වෙන්න දැනගෙන හිටියට තමන්ගෙ ආත්ම ගරුත්වය රැකගන්න විදිහ ඉගෙනගෙන නැහැ පල ඇති රුකට තමයි ගල් ගහන්නෙ නොසැලී ඉදිරියට යන්න ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය ඔබතුමා ආරක්ෂා කරාවි ....🌺🌺🌺🌸🌸🙏🙏

  • @kanthiweerasingha5929
    @kanthiweerasingha5929 หลายเดือนก่อน

    Oba karana yahapath dewal siyalla dawasin dhawasa diunuwatha path wewa... Theruwan saranai Tawa thawat pin karanna ida lebewa..

  • @amilaindunil1202
    @amilaindunil1202 4 ปีที่แล้ว +6

    Priyan aiye api oba samagai

  • @samithlakshan5728
    @samithlakshan5728 4 ปีที่แล้ว +24

    මෝඩ වැඩ. සල්ලි තීන හින්ද දත ගලවලා බඩු ටික..

  • @suthusuthu32
    @suthusuthu32 4 ปีที่แล้ว

    Aeththetama swaba darmaya visine daduwam laba denu menavi oba thuma selenna apa budu saranayi devi pihitayi 🙏🙏🙏

  • @user-sz8el2lx6k
    @user-sz8el2lx6k 2 หลายเดือนก่อน +2

    Tharuwan saranai aiya obeta sadaranaya etu wewa....

  • @pasinduhirushan9516
    @pasinduhirushan9516 4 ปีที่แล้ว +12

    ඔයාගේ චරිතෙට මන් ගොඩක් කැමතී 😊😊😊😊😊

  • @wasanthawickramaarachi1771
    @wasanthawickramaarachi1771 4 ปีที่แล้ว +8

    Why is showing all this?////

  • @SanojaWikramasingha
    @SanojaWikramasingha 2 หลายเดือนก่อน

    Aiye oyage oya nirdhoshi baawaya oppu karanna mahansi wenna eapa. Ditta damma weadhaneeya karma anuwa wadikal nogihin ea apahasa karapu ayata daduwam labei oyage idhiri wada katayuthu walats suba pathanawa.

  • @chaturichaturi5800
    @chaturichaturi5800 4 ปีที่แล้ว

    Aththatama oya hoda manussayek aiye oya mama danna widiyata dewi kenek .oyata budunge pihitai aiye .. budu saranai ...

  • @hewawellalagesudamhasantha2537
    @hewawellalagesudamhasantha2537 4 ปีที่แล้ว +12

    this is a good lesson for you brother.

  • @chutichathu6308
    @chutichathu6308 4 ปีที่แล้ว +5

    Okunta pissu aiye oya wage awanka Hoda minihektawath nidahase jiwath wenna denna..irisiyawa

  • @kevinstephen4622
    @kevinstephen4622 3 ปีที่แล้ว

    Super.. we proud of you.. aiye oyawa sambanda karaganne kohomada..

  • @renukamalknthi138
    @renukamalknthi138 4 ปีที่แล้ว

    පියන් මහත්තයා ඔබතුමා වගෙ උතුම් හදවත් තියෙන මිනිස්සුන්ට ඔන තරම් අය ඔනැ දෙවල් කියයි පියුමි හන්ස මලි කියන්නේ මොන වගෙ ගැනුද කියලා නමි මිනිස්සුන්ට කියන්න ඔන නැ කවුරත් ඒයා ගැන වැඩියම දන්නේ ඒයව ඇසුරු කරන අය හැබැයි ඔබතුමා වගෙ හොද අය හදවතින් පරිත්‍යාග කරන දෙවල් දුප්පතුන්ට ඔබට බොහොම පින් ඔබ අගම ධර්මය අවබෝධයෙන් යුතුව කටයුතු කරන බව අප දන්නා නිසා ඔබට බුදු සරණයි ජයවේවා ඔබ යන ගමන බාධක කම්කටොලු ඒමට ඒවි ඔබ වැදු මවත් පියාත් බොහොම පිනවත් අය ඒයලට ඉට වඩ පන් ලැබෙනවා ඔබ වැනි පුතකු ලබපු ඒක

  • @kasunkumara5333
    @kasunkumara5333 4 ปีที่แล้ว +52

    සහෝදරයා බුද්ධ ශක්තිය ඔබත් සමග ඇත. සත්‍ය කවදාහෝ ජයගනී. බුදුරජාණන් වහන්සේටත් නින්ධා අපහාස කරානම් අපට කුමන කතාද? සත්‍ය ඔබ සමගයි. ඔබට ජය .

    • @rathnakumardubai949
      @rathnakumardubai949 4 ปีที่แล้ว +1

      Oya ei...e..wage genut ekka frend ekak tiyagtte oya dannawa e...wesa genu kiyala oyata kiyann one neh a oyata hoda oluwak tiyanaw neda ayiye oya den wat hitanna hode oyata b s

    • @deepanandani6881
      @deepanandani6881 4 ปีที่แล้ว +1

      වැරදි කරන අයට ජිවිතේ හරි යන් නැ. මේ මනුස්සයා... ට පෙර පින තියනවා.. ඒකයි දුප්පතෙක්ව ඉදලා පෙර පිනට මැනික් ලැබිලා පොසතෙක් උනේ..ඉදිරියටත් මේ මනුස්සයාට වරදින් නැ බුදුන්ගේ පිහිට තියනවා.. හෙතුව ඔහු පින් කරන කෙනෙක්... මේ මනුස්සයාගේ සරල කම නිසා මඩ ගහනවා වැඩි..අලි වංසෙන් කුනු පෙරෙත දන කුවේරයක් උනානම් කව්රැත් හොද කියයි...

    • @kasunsampath2219
      @kasunsampath2219 4 ปีที่แล้ว

      Wesa ganu asraya karanna apa sahodaraya

    • @dilanperera7313
      @dilanperera7313 4 ปีที่แล้ว

      දැනට දවස් දෙකකට කලින් අර උබ කියපු "කවදාහරි සත්‍ය ජයගන්නවා" කියන දේ උනා බන්.. ​ 😂

    • @sanjeewarosairo8834
      @sanjeewarosairo8834 4 ปีที่แล้ว

      අනේ පලයන් ඇයි මූ බුදුවෙලාද

  • @samadhiaranya4766
    @samadhiaranya4766 4 ปีที่แล้ว +14

    අයියෙ ඔයා හොද කෙනෙක් අපි දන්නවා එක එක ❤️ කෙටියෙන් කිඋවොත් දුප්පතාගෙ හිතව්තා මනුස්ස හදවත අදුනන අපෙ හිතව්තා. කවුරු මොනවා කිඋවත් අපි ඔයා ගැන දන්නවා

    • @faithimafathima4473
      @faithimafathima4473 4 ปีที่แล้ว +1

      Ane rantharan ayiye oya hamotama udau karanawa ane ayiyeee mata inana thanak naha matageyak hadala dennak ane

  • @user-sz8el2lx6k
    @user-sz8el2lx6k 2 หลายเดือนก่อน +1

    Tharuwan saranai aiya sadarana etu wewa obeta jayawewa....

  • @prasannaduminda6251
    @prasannaduminda6251 ปีที่แล้ว

    Oyagen higa kala oyata apahasa karanawa oya hoda manussayek oyata budusaranai

  • @manodhyaprabodhani9618
    @manodhyaprabodhani9618 4 ปีที่แล้ว +201

    වැරදි ආශ්‍රයේ ප්‍රතිඵල 🤣

    • @uSanjeewa
      @uSanjeewa 4 ปีที่แล้ว +5

      ඔක්කොම බොරු ලු පියුමිට ලක්ශ 6ක් දුන්න එක ඇත්ත ලූ. අනිත් එවා බොරු වෙලා . දැන් බොරුවට වැලපෙනවා 😐😐

    • @nilangaperera3649
      @nilangaperera3649 4 ปีที่แล้ว +1

      අබ කාපු මිනිහගේ පපුව දනවා

    • @bttachanal27
      @bttachanal27 4 ปีที่แล้ว

      Uthum manussayek mee

    • @manodhyaprabodhani9618
      @manodhyaprabodhani9618 4 ปีที่แล้ว

      Nandan Susantha mama nam uthumda nedda kiyla dannethi knek gena kiynna danne. Hoda wennath puluwan. Nethi wennath puluwan. Hebei ithn knek ashre krnne ganikawo nam e gena 100%k hari wennath be

    • @ashadevika8010
      @ashadevika8010 4 ปีที่แล้ว +1

      That's true

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 4 ปีที่แล้ว +23

    Oyt api innawa aiya bokkenma, Bs !! Jp !!

    • @prabathjayakodi237
      @prabathjayakodi237 4 ปีที่แล้ว

      අපි ඔබ සමගයි අයියේ.... අපි ඇත්ත දන්නව.
      බුදුසරණයි... !

  • @ishanijayamaha3362
    @ishanijayamaha3362 4 ปีที่แล้ว

    Aiya oya hitata akagawa hoda dewal karan hoda gamank nam ynne oyata kawru kohoma kiwwath waradinnema nha.god bless u

  • @anulakannangara1344
    @anulakannangara1344 2 หลายเดือนก่อน +1

    හොඳම කෙනකු ඔයා බුදු සරන වෙ වා ශක්තිය ලැබේවා ❤🙏🙏🙏

  • @R.N.Sewwandi
    @R.N.Sewwandi 2 หลายเดือนก่อน +3

    අනේ කොච්චර නැති බැරි මිනිස්සු ඉන්නවද...ඒ අයට උදව්වක් කරානම් .පින් හරි ලැබෙනවා.....මල්ලියෝ ඔයාට

  • @warshadilrukshi2173
    @warshadilrukshi2173 4 ปีที่แล้ว +7

    හාපෝ මාර කස්ටියක්.... කිව්ව ඒවා අහද්දි ඔල්මොරොන්දම් වෙලා.... 🤣🤣🤣

  • @lakmalsenanayaka7994
    @lakmalsenanayaka7994 2 หลายเดือนก่อน

    Ane putha mama oyage mulu vidio akama beluwa oya wage udaw karana kenekuta mewage ketha kathawak kiyapu aka gena mata harima dukay

  • @madukakasun3704
    @madukakasun3704 4 ปีที่แล้ว +2

    God Bless Aiyee.