Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 100 | 21st October 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 257

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya5488 ปีที่แล้ว +90

    මේ කතාව කොටස් 100යම පෝන් එකේන් බලපු අය කො බලන්න .😊😁❤

  • @Vihangahansajith-w5x
    @Vihangahansajith-w5x ปีที่แล้ว +185

    කලින් නොකරට දැන් දහමා මිස් ට හිතින් ආදරෙයි.පව් අන්තීමේ දි ඌව අසරණ කරන්න එපා.දහම් වර්ශා එකතු කරන්න.දහම් ට තමා ටීචර් ව සෙට්👍

  • @Sewwa-u6k
    @Sewwa-u6k ปีที่แล้ว +50

    *_සැලෙනා නුවන් ඩ්‍රාමා එක අදත් ලස්සනයි 🤗🤗 100 වෙනි කොටස අදයි 😍😍 මේ ඩ්‍රාමා එක දවසින් දවස ලස්සනට ගලාගෙන යනවා 🤩🤩 හෙට මරු දවස වර්ශාගේ යාලුවා එනවා 😉😉 මේ අතරට දහම් ගෙයි වර්ශා මිස් ගේයි ආදරේ තිබ්බනං ❤️❤️ ඒ අතරට දෙන්නගේ ෆයිට් එකකුත් තිබ්බනං මේ ඩ්‍රාමා එක තවත් සුපිරි නේ_*_ 👌👌 🙃🙃 👍👍_

    • @Deshanisaumya-i8f
      @Deshanisaumya-i8f ปีที่แล้ว +6

      සංකේත් ව හැබැයි ගැලපෙන්නේ මිස් ට කියලා හිතෙන්නෙ නැද්ද ?😁😍ඒ දෙන්නගෙ හෙට කොටස දැක්කා ම මට ඒක හිතුනේ.😁කොහොමත් වර්ශා මිසුයි රන්දියි දෙන්න ම දහම්ව දෙන්න ට දෙන්න එහාට මෙහාට දීගන්න නිසා අන්තිමට දහම් ව කාටවත් නැති වෙයි😅දහම් ට වෙන කෙල්ලෙක් වත් ගෙනාවා නම් හරි😅වර්ශා❤සංකේත්,රන්දි❤බිනුර,දහම් ට❤වෙන කෙල්ලෙක්

    • @Sewwa-u6k
      @Sewwa-u6k ปีที่แล้ว +3

      @@Deshanisaumya-i8f *_වෙලාවකට එහෙමත් හිතෙනවා 🤭🤭 ඒත් දහම් පව් එයා දැන් වර්ශා මිස්ට ආදරෙයිනේ ❤️❤️ ඒකනේ වර්ශා මිස් සංකේත් ගැන කියන හැම වෙලාවකම දහම්ට තරහා යන්නේ_*_ 🙃🙂_

    • @Deshanisaumya-i8f
      @Deshanisaumya-i8f ปีที่แล้ว

      @@Sewwa-u6k ඔව් දැන් දහම් වර්ශා මිස් ට ආදරෙයි තමා ඒත් දහම් වර්ශා මිස් ට ආදරේ කරන්න පරක්කු වුනා වැඩී.දැන් කොහොමත් ඉතින් වර්ශා මිස් දහම් ට ලං වෙන්නෙ නැති වෙයි රන්දි නිසා රන්දි ත් ඒක ම කරයි.හදිසියේ වත් සංකේත් ඇත්තටම මිස් ට කැමති වුනොත් හෙන කෙලියක් වෙන්නෙ💔💔දහම් ට කලින් තේරුම් ගන්න තිබ්බා වර්ශා මිස් එයාට ආදරේ කරා කියලා💔වර්ශා මිස් ගමෙන් ගියාට පස්සෙ තමා දහම් වර්ශා මිස් ට ලං වුනේ,ඇත්තටම කෙනෙක් අපි ලගින් ඉන්නවට වඩා ඒ කෙනා අපෙන් ඈත් වෙද්දී තමා එයාගෙ අගේ දැනෙන්නෙ😓පව් ඉතින් දහම්ටත් වෙලා තියෙන්නෙ ඒක.කොහෙද ඉතින් දැන් වත් දහම් මිස් ට හිතේ තියෙන දේ කියන්නෙ නෑනෙ,පෙරහැර යනකම් මේ මෝඩයා බලන් ඉන්නෙ

  • @dwtygfgayufgayu7428
    @dwtygfgayufgayu7428 ปีที่แล้ว +202

    salena nuwan episode 100 බලපු අය like එකක් 👍දන් යමු ❤😊

  • @Sithu___454
    @Sithu___454 ปีที่แล้ว +148

    ලින්ටා බඩී, නිරංග ගේ ලව් එක තමයි ලස්සන ❤

    • @Np-id6yg
      @Np-id6yg ปีที่แล้ว +1

      Hmm 😊

    • @gamingcafa223
      @gamingcafa223 ปีที่แล้ว +3

      ඇත්ත මම බලන්නෙත් ඒ දෙන්නා නිසා💓😚

    • @GayniAkka
      @GayniAkka ปีที่แล้ว

  • @harshanikumari1697
    @harshanikumari1697 ปีที่แล้ว +50

    කොටස් 100යම පෝන් එකෙන් බැලුවා හරිම ලස්සනයි 🥺

  • @kalyanipadmakumari3604
    @kalyanipadmakumari3604 ปีที่แล้ว +81

    කොටස්100 ම බැලුවා හරිම ලස්සනයි

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +98

    අද රන්දි ගොඩාක් ලස්සනයි පවු කෙල්ල කපටියට නම් අහුවෙන්න එපා දහම්...රන්දි..❤❤❤

  • @AashuLiyanage-r6e
    @AashuLiyanage-r6e ปีที่แล้ว +35

    කොටස් 100 ක් සම්පූර්ණයී.. ❤😊 එ කොටස් 100 ම බැලුවෙ ඉතිම් ෆෝන් එකෙන්ම තමයි,, මම නම්.. 😅

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 ปีที่แล้ว +76

    අද කතා ව ගොඩක් ලස්සනයි නිලං ග පණ්ඩු ල නියමයි හිනා වෙලා බඩරෙදනවා හැමෝටම බුදුසරණයි ❤❤❤❤

  • @ranganakrishanthi6166
    @ranganakrishanthi6166 ปีที่แล้ว +54

    😊 අනේ ලින්ට බඩිය❤️ නිරංග නිසා තමයි කතාව බලන්න ආසම ඒ දෙන්නට උදවු කරන යාලුවෝ දෙන්නයි අලුත් නංගී 🌹🌹🌹❤️❤️❤️💪💪💪 දැන්නම් කතාව එයාල නිසා බලන්න මාරම ආසයි මාරම ලස්සනයි ගොඩාක් ආදරෙයි

  • @sahantharushika-th8qd
    @sahantharushika-th8qd ปีที่แล้ว +5

    සතියයි දවස් 2ක් ඇතුලත කොටස් 100ක් බැලුව දවසෙම youtube එකේම 😋 මේ කතාවට මම විතරද ඇබ්බැහි වෙලා ඉන්නෙ 🤧

  • @ashi5030
    @ashi5030 ปีที่แล้ว +67

    මුල ඉදන්ම ආසාවෙන් බලන කතාවක්. ❤
    ටීචර්ටයි රන්දිටයි දෙන්නටම දහම් අයියව එපානම් දහම් අයියව අපිට දෙන්න.

    • @renukakumari5890
      @renukakumari5890 ปีที่แล้ว

      😍

    • @shamaliindika9140
      @shamaliindika9140 ปีที่แล้ว

      අනේ ඌට මෙලෝ උලව්වක් තේරෙන්නේ නෑ බං ඕන්නං දරුකමට හදාගනිම් 😂😂😂

  • @renokaajitha7240
    @renokaajitha7240 ปีที่แล้ว +104

    මම නම් කොටස් සියයම බැලුවා හරිම සතුටුයි ❤❤❤

  • @nilunilu6155
    @nilunilu6155 ปีที่แล้ว +134

    මේ කල්ප පේන්න බැරි මට ව්තරද ඉන්නේ ඔයවගේ නපුරු චරිත වලටමයි

    • @sitharaperera2277
      @sitharaperera2277 ปีที่แล้ว +2

      ඇයි මට...🤮🤮🤮🤮🤮🤮

    • @nilunilu6155
      @nilunilu6155 ปีที่แล้ว +1

      හ්ම්ම්ම් ❤️

    • @gayathrimadhushani6390
      @gayathrimadhushani6390 ปีที่แล้ว +2

      කල්ප හොදයි අනේ..

    • @nilunilu6155
      @nilunilu6155 ปีที่แล้ว +1

      Hondai nsthiwata kathawata napurui ithin

  • @vikashmuthu.2936
    @vikashmuthu.2936 ปีที่แล้ว +46

    කොටස් 100 යම phone එකෙන් බලපු මන් වගේ අය මේ පැත්තට ... 😊❤😊❤

    • @chandanikk9563
      @chandanikk9563 ปีที่แล้ว +2

      කුවේට් වල ඉඳලා බලන්නේ

    • @vikashmuthu.2936
      @vikashmuthu.2936 ปีที่แล้ว +1

      @@chandanikk9563 Ah, Superb... ❤❤❤❤

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 ปีที่แล้ว +25

    ඇත්ත තමයි.ගමේ අවංක කෙල්ලෝ න්ට කොල්ලෝ න්ට අවංක ආදරයක්.හොයා ගන්න එක හීනයක් තමයි

  • @Charithindeepa
    @Charithindeepa ปีที่แล้ว +96

    රන්දි කියන කතාවත් ඇත්ත දහමා බබෙක් වගේ😂😂ඌට කෙල්ලො දෙන්නගෙන් එකෙක්වත් ආදරේ තේරෙන්නෙ නෑ😂😂උඹට අන්තිමට මුන් දෙන්න ම නෑ පුතෝ😂

  • @Tgamer0227
    @Tgamer0227 ปีที่แล้ว +24

    මාත් කොටස් 100 ම බැලුව හරිම ලස්සන කතාවක් ❤️❤️

  • @Hasibandara
    @Hasibandara ปีที่แล้ว +9

    රන්දි කොයි තරම් නම් හිත හදන් ඉන්න ඔනිද මෙහෙම කතා කරන්න...🥺💔 එයා කොයි කාලයක් තිස්සෙ දහම් වෙනුවෙන් බලන් ඉන්න ඇතිද...

  • @AashuLiyanage-r6e
    @AashuLiyanage-r6e ปีที่แล้ว +23

    අනෙ දැන් වත් වර්ෂා මිස් කරන බොරුව නවත්තන්න කෝ.. නිතරම බොරුවට බඳින්න කෙනෙක් ඉන්නවලු.. එකම ටික දිගටම ඇදගෙන යනො වගෙ නේ.. 😢
    දැන්වත් දහම් හරි වර්ෂා මිස් හරි ආදරෙයි කිවුව නම් ඉවරනේ.. 🥺🤭
    මොකක් නැතත් ආසවෙන් බලන කතාවක් තමයි මේ කතාවත්... ලස්සනයි ❤

  • @Nadeeshani-Dilrukshi.
    @Nadeeshani-Dilrukshi. ปีที่แล้ว +16

    මේ කතාව විතරයි දෙරනෙ හොදම කතාව. ❤

  • @andyandy7194
    @andyandy7194 ปีที่แล้ว +25

    රන්දියට අලුත් ගවුමක් අන්දල අද😂😂😂

  • @kalyanipadmakumari3604
    @kalyanipadmakumari3604 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි ලින්ටා බඩිටයි නිරන්ගටයිි ⁣මොනවා වෙයිද ⁣

  • @niroshamadushi
    @niroshamadushi ปีที่แล้ว +18

    වර්ශායි දහමුයි ඇත් කරන්න එපා රන්දිව ගැලපෙන්නෙ සංකේත්ට

  • @Imtheboss6905
    @Imtheboss6905 ปีที่แล้ว +16

    35:53 ජිංතුවා තමා දවසකටත් මිනිහා😂 නෝන්ජල් විදිහට හිටියාට තැනේ හැටියට ඇණේ ගහන ඩයල් එකක්😂

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha ปีที่แล้ว +7

    නිරංගගෙ යාලුවො දෙන්නානම් නියමයි 🌝

  • @Deshanisaumya-i8f
    @Deshanisaumya-i8f ปีที่แล้ว +67

    අර ඉස්කෝලේ කතාවෙ ටීචර්ස්ලා අඳිනවා වගේ වර්ශා ටීචර් ටත් ලස්සන දිග ගවුම් අඳින්න දෙන්නකො,සාය වල් බ්ල්වුස් ම මේ කෙල්ල ට අඳින්න දෙන්නෙ නැතුව🙁

    • @Sewwa-u6k
      @Sewwa-u6k ปีที่แล้ว +9

      *_ඒක ඇත්ත වර්ශා මිස් මේ සායවල් බිල්වුස් ඇන්දහම හරියට ඇන්‍ටි කෙනෙක් වගේ 🤭🤭 දරණි , දියණි ඩ්‍රාමා වල ඩිලුශි අක්කි ලස්සනට ඇන්දා_*_ 🤩🤩 👌👌_

    • @Deshanisaumya-i8f
      @Deshanisaumya-i8f ปีที่แล้ว

      ​@@Sewwa-u6kඔව් ධරණි ,දියනි දෙකේ ලස්සන යි ඇන්දා ඒ කතා දෙකේම campus කෙල්ලෙක් ගෙ චරිත ම කරපු නිසා ඩෙනිම් ලස්සන යි,මේ කතාවෙ නම් ලස්සන දිග ගවුම් ඇන්දා නම් ගැලපෙන වා ලස්සන යි,සායවල් බ්ල්වුස් හරියන්නේ නෑ

    • @chamathka342
      @chamathka342 ปีที่แล้ว +2

      ඔව් අනිවාර්‍යෙන්ම..admin මේවා දකිනවනම් එහ්‍ර්ම කරයි ☺️

    • @aseas2429
      @aseas2429 ปีที่แล้ว

      Ane ha

  • @Deshanisaumya-i8f
    @Deshanisaumya-i8f ปีที่แล้ว +33

    සංකේත් ලස්සන යි අනේ😍මට නම් එයාව ගැලපෙන්නේ ටීචර් ට👍😍ඒ දෙන්න ව එකතු කරලා රන්දි ටම දහම් ව දුන්නා නම් හරි😁

  • @adminnir559
    @adminnir559 ปีที่แล้ว +9

    Linta badi 😍 niranga
    E dennage adare niyamai.
    E denn nisai balanneth

  • @ahahahahajajaj3587
    @ahahahahajajaj3587 ปีที่แล้ว +13

    මමත් කොටස් 100ම බැලුවා කුවේට වල සිට ❤❤❤❤

  • @ChamaraNimeshi
    @ChamaraNimeshi ปีที่แล้ว +9

    ඔන්න බලපල්ලා සංකේත් රන්දිට සෙට් වෙනවා 😄😄

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 ปีที่แล้ว +10

    කොටස් 100ම යූ ටියූබ් එකෙන් තමයි බැලූවෙ😊❤❤

  • @RashmikaDissanayake
    @RashmikaDissanayake ปีที่แล้ว +17

    Kathava බලන්න ආසාවෙන් sathiyantheta enakam baln inna aya ko.....❤.....( Salena nuvan.)

  • @IsuruPrasanga-fr6po
    @IsuruPrasanga-fr6po ปีที่แล้ว +11

    දහම් වර්ශ ඉක්මනටම සෙට් වෙයි වගේ. ඒ අතරෙ රන්දි සංකේත් සෙටි උනොත්... ලස්සනට කතාව යයි.

  • @thilinamadusanka8600
    @thilinamadusanka8600 ปีที่แล้ว +11

    සගවන්න පුලුවන්ද දැනෙන ආදරේ ..මුමුනන්න එනවාද දිනෙක ආදරේ❤❤❤

  • @malki2307
    @malki2307 ปีที่แล้ว +15

    හරිම ලස්සන කතාව කොටස් 100ම බැලුවා❤❤❤❤

  • @DammlkaSasith
    @DammlkaSasith ปีที่แล้ว +3

    හිනා කාල මැරෙනවා...
    අම්මෝ...

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya5488 ปีที่แล้ว +9

    රන්දි පව් වර්ෂා ම්ස් දහම්ට ගොඩක් ආදරෙයි ...❤

  • @thilinamadusanka8600
    @thilinamadusanka8600 ปีที่แล้ว +15

    රංදි අද හරිම ලස්සනයි

  • @Rashii__
    @Rashii__ ปีที่แล้ว +38

    මාර ලස්සන කතාවක් කොටස් 100ම බැලුව අය කෝ❤

    • @badlife2834
      @badlife2834 ปีที่แล้ว +1

      ඇයි ඔයා විතරද අපිත් බැලුවා හරිද යාලුවේ

  • @ChithraDewage
    @ChithraDewage ปีที่แล้ว +15

    වර්ෂා මිස් බදින්න ෙකෙ ෙනක් ඉන්නවා කි කිය ෙබාරැවට කතාව අදිනවා 😂😂 රන්දි අර සල්ලයට නමි අහු ෙවන්න එපා😢

  • @harshajayashan7932
    @harshajayashan7932 ปีที่แล้ว +7

    ජින්තුවයි,අසයි ලගදිම කන සීන් එකක් තියෙන්නේ 😂😂😂

  • @mrmaduwa2501
    @mrmaduwa2501 ปีที่แล้ว +22

    ඔය කෙල්ලො දෙන්නටම දහම්ව හම්බ්බෙන්නේ නැති උනොත් කතාව තවත් හොදයි ❤❤

  • @NalakaBandara-g4f
    @NalakaBandara-g4f ปีที่แล้ว +15

    කොහොම උනත් වර්ස මිස් එහම කරන්න හොඳ නැනෙ අපිටත් දුකයි අනෙ😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 ปีที่แล้ว +15

    වර්ෂා.රන්දි ගැන.හොයන්න කිව්වට.එයා කැමතියි කියලා කියල කිව්වෙ නෑනෙ.ඔන්න .රන් දිනම්
    කෙලින්ම කිව්වා .දහම්ට.ඔන්න කෙල්ලො❤❤තමන්ගේ ආදරේ පරිත්‍යාග කරන.වර්ෂාඑහාට මෙහාටබොරු බේගල් ඇද බබා ඉන්නවා😡😡පව් රන්දි😢😢.අර කපටි කොල්ලට අහුවෙයිද.එහෙම නම් වෙන්න එපා.🤲🤲🤲🤲දහම්ටකවුරුත්ම නැතුව යන්න ඕනේ🤲🤲

    • @kalumsenarathna5552
      @kalumsenarathna5552 ปีที่แล้ว +3

      වර්ශා තමා යකෝ නියම පරිත්‍යාග කරන්නෙ,දහම් ආදරේ තමන් ට කියලා දැන දැනත් වර්ශා රන්දිට දහම් ව ලං කරන්නෙ,දාහක් හරි බොරු කියලා ඔය ගමට කොල්ලෙක් ගේන්නෙත් දහම් ගෙ හිතේ එයා ගැන තියෙන අදහස නැති කරවන්න.නැතුව අහවල් රෙද්ද කටද ඒකි බොරු කියන්නෙ ?වර්ශා කිව්වත් බන් දහම්ට බෑනෙ රන්දි ට බලෙන් ආදරේ කරන්න 😹ඌ ආදරේ ටීචර් ට,ඒක ඉතින් උගෙ කැමැත්ත.දහම් ට වර්ශා බලෙන් කියන්නෙ රන්දි ගැන හොයන්න කියලා😅හිතපන් එතකොට දහම් ආදරේ කාටද කියලා,ඌට උගෙ ආදරේ ලැබෙන්න ඕනි.

  • @thilinamadusanka8600
    @thilinamadusanka8600 ปีที่แล้ว +7

    එක අතකට රංදිට සංකේත් සෙට් කලොත් කොහොමද ...හොද නැද්ද මම කියන්නේ

  • @BM_Movie
    @BM_Movie ปีที่แล้ว +7

    සැලෙනා නුවන් Episode 100❤🎉

  • @TharukaDilushan-vh8mw
    @TharukaDilushan-vh8mw ปีที่แล้ว +3

    100 neme මේ කතාව ඉවරවෙනකම් බලන අයකෝ👍👍👍👍👍🙃😊

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 ปีที่แล้ว +7

    Kotas 100 giya et daham varsha
    Miss adnaganna barieka vade❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +21

    Episode 100 ,congratulations ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @indudoni326
      @indudoni326 ปีที่แล้ว +1

      Mn balana hama kathawam oyath balanawane anee

  • @kalumsenarathna5552
    @kalumsenarathna5552 ปีที่แล้ว +27

    අඩෝ සංකේත් වර්ශා ට ඇත්තටම කැමති ද මන්දා,😀😀ටීචර්ගෙ මූනත් අල්ලනවා 😅අඩේ අර දහම් පව් බන්💔

    • @Sewwa-u6k
      @Sewwa-u6k ปีที่แล้ว +3

      *_මටත් ඔය දේම හිතුනා අනේ පව් දහම්_*_ 😃😉_

    • @badlife2834
      @badlife2834 ปีที่แล้ว

      ඔයාට ඉරිසියාද යාලු

    • @kalumsenarathna5552
      @kalumsenarathna5552 ปีที่แล้ว

      @@badlife2834 මං මොකටද දැන් ඉරිසියා කරන්නෙ 🤔🤔🙁

    • @badlife2834
      @badlife2834 ปีที่แล้ว

      @@kalumsenarathna5552 ඇයි වර්ෂා මිස් ගේ මුන අල්ලනවාට

  • @sumuduranaweera5709
    @sumuduranaweera5709 ปีที่แล้ว +4

    Harima lassana kathawak kptas 100 good luck guys ❤❤🎉🎉🎉🎉

  • @gamininimal4378
    @gamininimal4378 ปีที่แล้ว +7

    සංකේත් රන්දි එකතු කරන්නකෝ❤

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +3

    කොටස් 100ක් හරිම අසාවෙන් බැලුවා❤❤❤

  • @gamininimal4378
    @gamininimal4378 ปีที่แล้ว +5

    ❤සංකේත්❤‍රන්දි❤

  • @nalakapradeep6958
    @nalakapradeep6958 ปีที่แล้ว +2

    Episode 100ma youtube ekin balapu man wage aya thawa sitida?😁♥️

  • @shamaliindika9140
    @shamaliindika9140 ปีที่แล้ว +4

    කන්ඩු දැක්ක ම පව් කියල හිතෙන්නේ මට විතරයි ද ඌ ඇත්තටම අහිංසක කොල්ලෙක් වගේ

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +3

    ලස්සන කතාව දැනට තියන💕🇶🇦

  • @TharushiSandamali-hf7ql
    @TharushiSandamali-hf7ql ปีที่แล้ว +1

    ශක බුම් යාලුවො ඩබල මරු😂❤

  • @kavikavishka5641
    @kavikavishka5641 ปีที่แล้ว +3

    Kotas 100 ma phone eken baluwe mn vitharai da 🥰🥰🥰

  • @comarimo5993
    @comarimo5993 ปีที่แล้ว +12

    මේ. ට්චර්. මල. කෝලම. රන්දී. ලස්සනයී. අහීංසකයී. මමනම්. කෑමතී. රන්දීට. කූවේට්. අහස. යට

    • @kalumsenarathna5552
      @kalumsenarathna5552 ปีที่แล้ว +1

      ඉතින් ඔයා කුවේට් කියලා අපිට කියන්නෙ මොකද 😂😂

    • @kanthikan5145
      @kanthikan5145 ปีที่แล้ว +1

      මමත් ආස රන්දි දහම්

    • @e233su
      @e233su ปีที่แล้ว

      ​@@kalumsenarathna5552තොට කිව්වෙ නැ.මූසල යා

  • @AsankaRajapaksha-n5e
    @AsankaRajapaksha-n5e ปีที่แล้ว +3

    කන්ඪුල මරු නිරංගයී 😂😂😂😂

  • @ranganakrishanthi6166
    @ranganakrishanthi6166 ปีที่แล้ว +11

    දන්නෙම නැතුව එපිසෝඩ් 100 ගිහින්

  • @DilashiNisansala
    @DilashiNisansala ปีที่แล้ว +3

    ලස්සන කතාවක් ❤🎉

  • @renokaajitha7240
    @renokaajitha7240 ปีที่แล้ว +18

    මට නම් කල්පව පෙන්න බැ ගැනු කෙනෙක් වගේ

  • @TharukaDilushan-vh8mw
    @TharukaDilushan-vh8mw ปีที่แล้ว +2

    වර්ශ හදන්නේ රන්දිවයි ධහම්වයි සෙට් කරන්න රන්දි හදන්නේ වර්ශවි ධහම් වයි සෙට් කරන්න😊😊😊

  • @lahisvithanage94
    @lahisvithanage94 ปีที่แล้ว +5

    Heta kalla tama maru❤😂😂😂

  • @damkethperera
    @damkethperera ปีที่แล้ว +9

    නියමයි§100? 🎉🎉🎉🎉🎉🎉🎉 100%%%%

  • @nishaniabeyshinghe2285
    @nishaniabeyshinghe2285 ปีที่แล้ว +14

    මොනව උනත් රන්දි අර හොරාට නම් සෙට් කරන්න එපා .වර්ෂාගෙ යාලුවා රන්දිට ඇත්ත කියල එයා රන්දිට සෙට් වෙනවට කව්ද කැමති ..වර්ෂා දහම් සෙට් කරල ...

  • @hasithaerandha7532
    @hasithaerandha7532 ปีที่แล้ว +8

    අනේ රන්දි පව්

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +4

    දෙරණෙ යන නාට්‍යවල කොල්ලට කොණ්ද නැහැ.
    දහම්ට කොණ්ද නැහැ, කෙලින් කථා කරන්න.

  • @hcwamarasekara4800
    @hcwamarasekara4800 ปีที่แล้ว +1

    Salena Nuwan Supiri kathawa ❤

  • @Joaanananj
    @Joaanananj ปีที่แล้ว +3

    Sanketh lassanai. Issrht digtama eyath kathawe idi wage .

  • @sithakamadushan5444
    @sithakamadushan5444 ปีที่แล้ว

    හම්මෝ කණ්ඩුලයා 😂

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 ปีที่แล้ว

    වර්ස ට්චර් දහම්ට ඔහොම කරන්න එපා පව් 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว +5

    ..ane paw daham 🇦🇪🇱🇰

    • @e233su
      @e233su ปีที่แล้ว +1

      තො පලස්තීනෙ අන්තවාදියෝ ද

  • @thanulibhagya9621
    @thanulibhagya9621 ปีที่แล้ว +1

    Very beautiful nice tele drama

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +5

    ඉ.....තණ .. හොයනව...😁😁😁

  • @samithnishshanka
    @samithnishshanka ปีที่แล้ว +10

    තැරි කපටියෙක්ට සෙට් වෙන්නයි යන්නෙ😂

  • @Deshanisaumya-i8f
    @Deshanisaumya-i8f ปีที่แล้ว +14

    දහම් ට වෙන කෙල්ලෙක් ගේන්නකො කතාවට😁බිනුර හොද කෙනෙක් කරලා රන්දි ට සෙට් කරන්න 😁සංකේත් ව ගැලපෙන්නේ මිස් ට අනේ😍😁

    • @bottlebroker
      @bottlebroker ปีที่แล้ว

      Obe adhsa ape nishpadaka thumata homu karanm sthuthi
      Team salena nuwan

  • @sandayasandya1362
    @sandayasandya1362 ปีที่แล้ว +4

    හෙට තම ලස්සනම

    • @sankamanohara1999
      @sankamanohara1999 ปีที่แล้ว

      අය්යො ජ්නිතු😅😅

  • @kz172k23
    @kz172k23 ปีที่แล้ว

    Nirangage yaluwa maara handsome ❤😂

  • @surangalakvinda2887
    @surangalakvinda2887 ปีที่แล้ว +1

    Adth ලස්සනයි 💗

  • @meragalmalani2016
    @meragalmalani2016 ปีที่แล้ว +1

    Randi godakma lassanai ❤❤

  • @methmirajapaksha7175
    @methmirajapaksha7175 ปีที่แล้ว +16

    Episode 100❤️

  • @kumarikumari5164
    @kumarikumari5164 ปีที่แล้ว

    කොටස් 100ම පෝන් එකෙන් බැලුවේ කඋද ❤

  • @MaduMadurangi
    @MaduMadurangi 10 หลายเดือนก่อน

    Mama the baluwa

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +9

    දහම්ට ගැලපෙන්නෙ නම් රන්දි

  • @pradeeproshan8459
    @pradeeproshan8459 ปีที่แล้ว +2

    hi lassana story ekak

  • @sudubebibandarigoda2494
    @sudubebibandarigoda2494 ปีที่แล้ว

    දහම් පවි එහෙම අසරණ කරන්න එපා දුකයි

  • @samithnishshanka
    @samithnishshanka ปีที่แล้ว +5

    Hi අද 100 නේ

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว +2

    Aiyo.daham.warsa.😢❤❤❤❤❤

  • @Sithu___454
    @Sithu___454 ปีที่แล้ว +9

    කල්ප නම් මොකෙක් ද මන්ද 😂

    • @e233su
      @e233su ปีที่แล้ว

      ඌගෙ යට කොටසෙ කැත

  • @dineshasrimali3613
    @dineshasrimali3613 ปีที่แล้ว

    Episode 100 wagaharinne nethuwa balapu aya innawada??

  • @shanikamadhurukshi6623
    @shanikamadhurukshi6623 ปีที่แล้ว

    Dahama okkoma dewal.gena hithala balala weda karaddi wenna ona hariya wela.
    Aio dahamoo

  • @fathimafathima-gb9bt
    @fathimafathima-gb9bt ปีที่แล้ว

    Wow so cute ❤️❤️❤️

  • @anilkasanjeewani6260
    @anilkasanjeewani6260 ปีที่แล้ว +2

    Me kathawa sathiyama danna barida balanna

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +2

    DAHAM. &. WARSHA. TEACHER
    BINURA. &. RANDI
    සංබේත්. ඔයා. WARSHA. ව. බලන්න
    එයාගෙ. ගෙදරට. ගියපු. එක. හොඳයි
    ❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @hirushidilsha5855
    @hirushidilsha5855 ปีที่แล้ว +3

    ❤️🔥👍🙋