මොහු අවුරුදු 100ක් පොලොව යට අයිස් කුට්ටියක සිරවී සිටී Sinhala dubbed story review lk voice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • For Advertising contact :-0715252562
    Contact Email:-lkvoicebuisness2022@gmail.com
    LK VOICE 2:- / @lkvoice2
    ලොකේ අනිත් භාෂා නොදන්නා නිසා ඒ භාෂා වලින් නිෂ්පාදනය වන චිත්‍රපට අපි නොබලා සිටින්නෙමු,එම නිසා එම චිත්‍රපටියේ ඇති කතාව සිංහලින් ඔබට LK voice හරහා අප ගෙන එන්නෙමු
    Madolsima tour:- • මැරෙන්න කලින් අනිවාරෙන...
    KFC History:- • New channel update! KF...
    ponniyin selvan 1:- • ලංකාවේ නලුවෙක් රගපෑ දෙ...
    The curse of torondot:- • සුපිරිම සුපිරි චයිනීස්...
    sweet home all episodes: • Sweet Home
    ALICE IN BORDERLAND: • Alice in boarder land
    Intragram:-
    www.instagram....
    #avatar #avatarthelastairbender #avatarthelastairbendernetflix
    #comedy #onepieceedit #netflix #anime #onepiece
    #goldenescape #breakoutbrothers#korean#chinese #lkvoice #amazonprime#samaritanmovie #netflix #marvel #marvelsinhala #disney
    #englishmovieinsinhala #sinhaladubbed #jonnydepp #amberheard #piratesofthecaribbean
    #srilanka #sinhala #review #story #explanation #moviereview #movieexplanation #sinhaladubbed#comedy#movieinsinhala #bestactionmovies #englishmovieinsinhala

ความคิดเห็น • 112

  • @AnojiTharushika
    @AnojiTharushika 7 หลายเดือนก่อน +19

    දවසට එක ගානෙ දාන්නකො. ඔයා movie explain කරන විදිහ නම් පට්ට. Movie රිවීව් චැනල් වලින් මං කැමතිම චැනල් එක මේක. Good job 🌹

  • @usithakeshara2993
    @usithakeshara2993 7 หลายเดือนก่อน +58

    මම ඔකෙ කාටූන් එක බලල තියනව😊

  • @pasindukalhara9998
    @pasindukalhara9998 7 หลายเดือนก่อน +12

    Guys , ඕගොල්ලන්ට මේ series එක හොඳයි නම් අනිව මෙකෙ original එක බලන්න. පොඩි කලෙදි ඒක බැලුවා කියල නොබල ඉන්න එපා, අනිවාරෙන් බලන්න last episode එක වෙනකන් .එහෙන්පිටින්ම masterpiece එකක්, highly recommond🤩🤩

  • @KaveshaNimsara-pi3qe
    @KaveshaNimsara-pi3qe 7 หลายเดือนก่อน +11

    ඊලග movie එක ට MEMORIEST ගෙන්න එක මරු twist ම ගොඩක් තියෙනවා ඔයාට ම ගැලපෙන movie එකක් අම්මෝ ඒ ෆිල්ම් එක මරු twist ම ගොඩක් තියෙන්නේ ආයේ බලන්න හිතෙනවා ඒ තරම් සුපිරි නිකමට බලන්නකෝ

  • @pasindukalhara9998
    @pasindukalhara9998 7 หลายเดือนก่อน +8

    Brother , මේ ඉන්නෙ අවසාන avatar නෙමෙයි. අවසන් airbender. Aang ට පස්සෙ korra, gengi කියල avatar ලත් හිටියා

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 7 หลายเดือนก่อน +4

    the last airbender film eke කොල්ලයි ගිනි කුමාරයයි ඔක්කොම පට්ට ලස්සනයි . පට්ට ඇක්ශන් ෆයිට්ස් ටිකක් තියෙන්නෙ

  • @VidushiSandeepani
    @VidushiSandeepani 7 หลายเดือนก่อน +2

    අයියෙ ඔයානම් මරු ගොඩක් අයගෙ එව බලනො එත් ඔයාගෙ එව මරු ෆිල්ම් කියන හැටි ආත්ල් ශොක් 😁 වොයිස් එක අනුව ලස්සනත් ඇති ඔයාව දකින්නත් ආසයි විඩියො එකක් අරන් එන්න ❤😁

  • @NadeekaNishshanka
    @NadeekaNishshanka 7 หลายเดือนก่อน +9

    පොඩි කාලේ බැලුවට දෑන් amathaka යි නියමයි අයියා ❤🥰

  • @Ahinsa998
    @Ahinsa998 7 หลายเดือนก่อน +7

    අනිත් episode එකත් ඉක්මනට ඕනි❤😊

  • @Chikki-m7h
    @Chikki-m7h 7 หลายเดือนก่อน +4

    Oni ඕනී ඕනී ඕනී ඕනී ඕනී ඕනී ඕනී ඕනී ඕනී ඕනී ඕනී ඕනී ඕනී ඕනී ඕනී ඕනී ඊලග එක

  • @NadeekaNishshanka
    @NadeekaNishshanka 7 หลายเดือนก่อน +5

    ඉක්මනට දාන්න අයියා ❤

  • @dipalipriyngika901
    @dipalipriyngika901 7 หลายเดือนก่อน +4

    අනිත් එකත් ඕනි

  • @Buddish298
    @Buddish298 7 หลายเดือนก่อน +6

    ඕක ඊයෙ බැලුවනේ

  • @trackgaming1110
    @trackgaming1110 7 หลายเดือนก่อน +3

    ගැම්මක් තමා දවසට එක ගානෙවත් ඕනේ

  • @disiniwijayarathna9009
    @disiniwijayarathna9009 7 หลายเดือนก่อน +2

    Thank you aiye 🧡

  • @Sehandusandiv
    @Sehandusandiv 7 หลายเดือนก่อน +4

    Cupiri ❤

  • @SaumyaKavinda
    @SaumyaKavinda 7 หลายเดือนก่อน +1

    Supiriyak hode 😘🤘🤘🤘🤘🤘🤘🤘

  • @inoshalakmali3047
    @inoshalakmali3047 7 หลายเดือนก่อน +2

    Super❤

  • @notiyareal
    @notiyareal 7 หลายเดือนก่อน

    the last air bender ඉස්සර ගියපු පරණ ෆිලුමා තමා මේ හදල තියෙන්නෙ

  • @yethminbinuka3796
    @yethminbinuka3796 7 หลายเดือนก่อน

    මන් පොඩි කලෙ ආආරෙ කරපු මගෙ ක්‍රශ් එක 🤭 සුකෝ ඒක කාටුන් එකක් අයි ටෙන් එකෙ ගියට 😌 මන් මාරම ආදරෙයි😌 ❤ සුකෝට

  • @FlashyEdits-q4s
    @FlashyEdits-q4s 7 หลายเดือนก่อน +3

    Air bending mastersla thamai arrow tattoo Eka gahanne
    Aurudu 80 k unath mastar kenek nemei nam tattoo na
    Giyathso
    Katara
    Aang
    Saka neme Zoka

    • @FlashyEdits-q4s
      @FlashyEdits-q4s 7 หลายเดือนก่อน

      Uncle iroh not bappa
      He is father 'elder bro
      Azula is Zoko's young sister

    • @Bee-Nu1
      @Bee-Nu1 7 หลายเดือนก่อน

      English valin Sokka kiyana eka kiyavenne Sakka vage.

  • @nipunkavidu4452
    @nipunkavidu4452 7 หลายเดือนก่อน +1

    කාටු න් එකමය් ලස්සනයි . සෝක තමා ආතල් ම 😅

  • @PM_COBRA
    @PM_COBRA 7 หลายเดือนก่อน +1

    Oka mama bokkenma balapu mama asama cartoon eke❤❤❤❤

  • @Voicelk0000
    @Voicelk0000 7 หลายเดือนก่อน +1

    Super

  • @shiransilva8336
    @shiransilva8336 7 หลายเดือนก่อน

    Thanks brother. We enjoying well. Your reviews are very good. Need episode 4

  • @Tigersl-r5b
    @Tigersl-r5b 7 หลายเดือนก่อน +1

    Oya film eke full animation cartoon eka balala thiyenawa 💖💖💖

  • @sandikasamarasingha5752
    @sandikasamarasingha5752 5 หลายเดือนก่อน

    Bro oyage film review maru please crime Korean fillm ekakak koranko please 😅😅😅😅😅😅

  • @minidumihiranga
    @minidumihiranga 7 หลายเดือนก่อน

    The legend of korra බලන්ට

  • @BuddikaSanath-d6p
    @BuddikaSanath-d6p 7 หลายเดือนก่อน +1

    Supiri bro

  • @kaushalyamahesh
    @kaushalyamahesh 7 หลายเดือนก่อน +4

    😍😍😍😍

  • @nipundilshabn794
    @nipundilshabn794 7 หลายเดือนก่อน +1

    Film eka giya sirase balanna beriuna😢😢😢😢😢😢😢😢

  • @legendmystery8366
    @legendmystery8366 7 หลายเดือนก่อน

    18:25 කකුල් 6ක් 👉👈

  • @jesonreid3075
    @jesonreid3075 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @arunakrishantha8244
    @arunakrishantha8244 6 หลายเดือนก่อน

    මේක මුල් ෆිල්ම් එක තරම් ගතියක් නෑ.. රිවීව් එක නම් ලස්සනට කරණව. ෆයර් බෙන්ඩර්ස්ලව ඉන්දියාවෙන් අයින් කරල චීනෙට ගෙනාපු එකෙන් ෆිල්ම් එකේ බැලන්ස් එකට ලොකු හානියක් වෙලා.. පලවෙනි ෆිල්ම් එකේ තරම් මේ ෆයර් බෙන්ඩර්ලගෙ ඇක්ට් එකේ ගතියක් නෑ.. මම ඕකෙ කාටූන් සීරීස් ඔක්කොම බලල තියනව.. එයා බෙන්ඩර්ලගෙන් පස්සෙ ඇවටාර් එන්නෙ වෝටර් බෙන්ඩර්ස්ලට.. ඒ වෙනකොට වෝටර් බෙන්ඩර්ස්ලගෙන් වෙනම කොටසක් බ්ලඩ් බෙන්ඩර්ස්ල විදියට වගෙම earth benders ලගෙන් කොටසක් metal benders විදියට විකාශනයක් තියනව.. ඒ ස්ටෝරි ලයින් එක පට්ට කොලිටි.. ඒ විකාශනය වෙන එකත් මාරම පිලිවෙලට මාරම ඩීටේල් ගොඩක් එක්ක ලස්සනට තියනව.. මේ ෆිල්ම් එක බලාපොරොත්තු උන තරම් කොලිටි නෑ.. පරණ එක නම් මීට වඩා ලස්සනට තිබ්බා.. ෆයර් බෙන්ඩර්ස්ල ඉන්දියන් කාරයොන්ගෙන් අයින් කරපු එකෙන් ස්ටෝරි ලයින් එක අවුල් වෙලා තියෙන්නෙ..

  • @hettiarachchigechandrika4599
    @hettiarachchigechandrika4599 7 หลายเดือนก่อน

    Mama baluwa oka

  • @isurukavinda1715
    @isurukavinda1715 7 หลายเดือนก่อน +2

    ❤️

  • @ShehanRansara
    @ShehanRansara 7 หลายเดือนก่อน

    මම ඕකෙ කාටුන් එක බලල තීනෝ ගේම් එකත් ගහල තීනෝ 😊😊😊

  • @shiromiJayashinghe
    @shiromiJayashinghe 7 หลายเดือนก่อน +2

    Hi

  • @shehankaveendesilva6717
    @shehankaveendesilva6717 7 หลายเดือนก่อน

    ayyow meka dan hamoma krla balalama epaa welaa thiyenne.. puluwan nm anith ayata kalin meke deveni episode eka danna bro

  • @itz__adiii_
    @itz__adiii_ 7 หลายเดือนก่อน +1

    ඉතුරු ටිකත් ඕනා❤

  • @motorworld.official.
    @motorworld.official. 7 หลายเดือนก่อน

    Meke cartoon ake aluth ekath explain karanna puluwan nm avatar "legend of korra "

  • @motorworld.official.
    @motorworld.official. 7 หลายเดือนก่อน

    Machan azula kiyanne mathaka vidiyata zuko ge nagi oke cartoon aka itn ake giya

  • @ලෝකයා200
    @ලෝකයා200 7 หลายเดือนก่อน

    Okoma episode oni ikmanata 😊

  • @KavishaMalshan-ec4ln
    @KavishaMalshan-ec4ln 7 หลายเดือนก่อน

    වට් පිස් 2 ඔනෙ 😮😮

  • @BIKE_HUB1x
    @BIKE_HUB1x 7 หลายเดือนก่อน

    සිරියස් එකම දෙනවද brother 😩❤

  • @Satoru_V
    @Satoru_V 7 หลายเดือนก่อน

    සූකා සාකා සෝකා 😂

  • @chandanakumara9671
    @chandanakumara9671 7 หลายเดือนก่อน

    එ පාර හැම chnel එකකින්ම කරන්න අරගෙන

  • @Malaysiavisit.
    @Malaysiavisit. 7 หลายเดือนก่อน

    Ilaga ekath one ayye

  • @legendmystery8366
    @legendmystery8366 7 หลายเดือนก่อน

    8:50 පොඩිකාලෙ නෙමේ ටැටූ එක ගහන්නෙ එයා බෙන්ඩින් මාස්ටර් කෙනෙක් උනාම පස්සෙ ගහන්නෙ

    • @slsparta2714
      @slsparta2714 6 หลายเดือนก่อน

      Na eya bendin master knk unama gahnne

  • @Chocoboy386
    @Chocoboy386 7 หลายเดือนก่อน

    Strenger නැද්ද අයියේ තාම relese une😢

  • @serondevmin2162
    @serondevmin2162 5 หลายเดือนก่อน

    Man hiyhanne ara sukoge bappa neme mahappada koheda

  • @upulnishantha8015
    @upulnishantha8015 7 หลายเดือนก่อน

    Horror film ඕනෙ

  • @kavindukanishka2612
    @kavindukanishka2612 7 หลายเดือนก่อน

    Ilaga kotasath one ❤

  • @supuniprabodha225
    @supuniprabodha225 6 หลายเดือนก่อน

    Jo & jo දාන්නකොාාාා අනෙන

  • @PM_COBRA
    @PM_COBRA 7 หลายเดือนก่อน

    Ane meke katari ang denna ship ekata yana ekath na ara fire nation ship eke ang avertar state ekata ena seen ekath na😢😢😢

  • @INDUWARA.
    @INDUWARA. 7 หลายเดือนก่อน +1

    ( PEE NAK 4 ) aran ennako 🙃

  • @himeshvishva4121
    @himeshvishva4121 7 หลายเดือนก่อน

    ගින්දර වතුර පොලව වාතය කියන්නෙ මූලද්‍රව්‍ය නෙවෙයි නේ 😅

    • @pasindukalhara9998
      @pasindukalhara9998 7 หลายเดือนก่อน +1

      Ow oya hari , eth english eke kiyanne elements kiyala , elements kiyanne muladrawyne😊

  • @motorworld.official.
    @motorworld.official. 7 หลายเดือนก่อน

    Uncle iro kiyanne zuko ge thathage ayya

  • @songbird393
    @songbird393 7 หลายเดือนก่อน

    comedy ekak oneee please🥲🥲🥲🥲

  • @sahanjayawanasinghe1760
    @sahanjayawanasinghe1760 7 หลายเดือนก่อน

    Oke cartoon aka balala review karanna

  • @sl.pasidu3145
    @sl.pasidu3145 7 หลายเดือนก่อน

    අනිත් එකත් දන්න

  • @BinudithaYasirumal
    @BinudithaYasirumal 7 หลายเดือนก่อน

    eelaga ekath dannaaaaaaaa

  • @motorworld.official.
    @motorworld.official. 7 หลายเดือนก่อน

    සකා නෙමේ සෝකා

  • @blood_hunter5324
    @blood_hunter5324 7 หลายเดือนก่อน

    Mama meke katun eka balala thiyenava sampurna eka

  • @ROKUROff-rn6kx
    @ROKUROff-rn6kx 7 หลายเดือนก่อน

    ikmanata anith ekath one

  • @thushanfernando1953
    @thushanfernando1953 7 หลายเดือนก่อน

    Seeya ban bappa neme

  • @slsparta2714
    @slsparta2714 6 หลายเดือนก่อน

    Katara ta gahann puluwan,,,,

  • @recommended2
    @recommended2 7 หลายเดือนก่อน

    film eke nama dapn bn title ekata

  • @rameshjeewantha2935
    @rameshjeewantha2935 7 หลายเดือนก่อน

    ilaga episode eka dannako

  • @DammikaTilaka-d3v
    @DammikaTilaka-d3v 7 หลายเดือนก่อน

    ❤🎉🎉🎉🎉🎉🎉

  • @tharul8066
    @tharul8066 7 หลายเดือนก่อน

    ආන් ඔහුගේ නම

  • @gjgfiiggigduj4873
    @gjgfiiggigduj4873 7 หลายเดือนก่อน +1

    Avatar

  • @venomx262
    @venomx262 7 หลายเดือนก่อน

    Oya Netflix series eka release une 2024.2.22 🙂👌💥

  • @slindi3814
    @slindi3814 7 หลายเดือนก่อน

    Kakul 6

  • @puja_kalhari
    @puja_kalhari 7 หลายเดือนก่อน

    Zඇන් නෙවේ අංග්

  • @isurumadhushan5449
    @isurumadhushan5449 7 หลายเดือนก่อน

    ඇවටර් kora

  • @ChandanaChandana-y7l
    @ChandanaChandana-y7l 7 หลายเดือนก่อน

    Episode okkoma one

  • @yuvinhansaja9638
    @yuvinhansaja9638 7 หลายเดือนก่อน

    Saka neme sooka

  • @m.r._6693
    @m.r._6693 7 หลายเดือนก่อน

    උබල like එකක් දාලා පලයන්

  • @chandasx
    @chandasx 7 หลายเดือนก่อน

    gindara wathura polowa kiyanne muladrawuyan newi

  • @Gamimgeshan13
    @Gamimgeshan13 7 หลายเดือนก่อน

    ඔය රැවුලා මාමා

  • @mdmaliththasulochana7397
    @mdmaliththasulochana7397 7 หลายเดือนก่อน

    one pes eka ewarada ban😤

  • @himeshvishva4121
    @himeshvishva4121 7 หลายเดือนก่อน

    Oy anthima avatar nevei yako 😂 mu thamai inna anthima air bender

    • @pasindukalhara9998
      @pasindukalhara9998 7 หลายเดือนก่อน +1

      eka thami, etakota korra kiyanne kawuda🤣🤣

    • @himeshvishva4121
      @himeshvishva4121 7 หลายเดือนก่อน

      @@pasindukalhara9998 😂

  • @Lucas-en3jw
    @Lucas-en3jw 6 หลายเดือนก่อน

    'promo sm' 😓

  • @ruwannishanka3335
    @ruwannishanka3335 6 หลายเดือนก่อน

  • @anandakumara5885
    @anandakumara5885 7 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @sadarucamalka8406
    @sadarucamalka8406 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @malshanipoornima3120
    @malshanipoornima3120 7 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @ShehaniLakshika
    @ShehaniLakshika 5 หลายเดือนก่อน

    ❤❤

  • @slnima119
    @slnima119 7 หลายเดือนก่อน

    ❤❤