ความคิดเห็น •

  • @shashinithelasinghe
    @shashinithelasinghe ปีที่แล้ว +14

    හසා අපිට අපි ගැන දුකක් කලකිරීමක් ඇති වෙනවා.තරුණ තරුණියෝ ඔය විදියට හරි කතා කරන එකට respect and thanks.❤

  • @manjuantoninus
    @manjuantoninus ปีที่แล้ว +62

    🤣🤣🤣🤣🤣 daily dose එක දැන් තමයි ඇත්තටම නියම. 🤣🤣🤣 news අහන ගමන් ලේ ටිකත් පිරිසිදු කරගන්ඩ පුළුවන් thanks ඕගොල්ලොන්ට. Specially හසාට 🌹🌹🌹🙏🙏🙏🤣🤣🤣🤣🤣🤣

    • @yaninyanin7820
      @yaninyanin7820 ปีที่แล้ว

      තහවුරු කරයි දැන් ලංකාවේ පුරුෂයන්ට ත් ලමයි හම්බ වෙනව කියල

  • @sharmainewarnakulasooriya6522
    @sharmainewarnakulasooriya6522 ปีที่แล้ว +1

    හසා මචං.. උඹේ කට තමයි දවසකටත් කට... සමහර කට්ටියකගෙ පුප කහනවා ඇති කියන කතා වලට.. ඇත්තටම අපේ රටේ ජනතාව ට ඩේලි ඩෝස් එකක් දෙන්නම වෙලා තියෙන්නෙ දැන්නම්... ඔයාලට පිං මේ හොර නින්දෙ ඉන්න වහල්ලුන්ගෙ ඇස් ඇරවන්න මේ ගන්න effort එකට...ආදරෙයි මුලු සෙට් එකටම...❤❤❤❤❤❤

  • @thegamerslife5951
    @thegamerslife5951 ปีที่แล้ว +3

    හසා.. බොහෝම ස්තුතියි.." කොඩි ගහ යට" ගැන පසු ගිය දිනක කිව්වා නිසා.. ලස්සන drama එකක් බලන්න ලැබුණා.. හිරු, දෙරණ,itn, රූපවාහිනි, අප්පිරිය නිසා සාමාන්‍යයෙන් බලන්නේ නැති නිසා මිස් වෙනවා.. කිව්වේ නැත්තං...
    හරිම රස.. ලස්සන නිර්මාණයක්... එක එක ඉනිම නිසා drama අප්පිරියා වෙලා හිටියේ...

  • @thilinapriyanjith746
    @thilinapriyanjith746 ปีที่แล้ว +6

    ඉස්සරත් බැලුවා දැනුත් බලනවා ඉස්සරහටත් බලනවා .....
    සෑහෙන දේවල් ඉගෙන ගන්න තියෙනවා ඔයලගෙන්

  • @sanjeewamadurawala2149
    @sanjeewamadurawala2149 ปีที่แล้ว +5

    නිව්ස් බලන එක නවත්තල අවුරුදු ගානක් අර කොම්බුව වගේ චැනල් නිසා.
    මේක මරු. ඇත්ත නිව්ස් එක්කම පොඩි sacastic ආතල් එකකුත් දෙනව.
    ආතල් කඩන්න එපා දිගටම කරන්න . ජය

  • @surangadilhan6825
    @surangadilhan6825 ปีที่แล้ว +19

    බෲනෝ ටත් එපා වෙනකංම මේක කියනවා😁 කොරියාවේ අපිට වෙන ඔප්ශන් එකක් හදලා දීපියව් දෙයියනේ ප්‍රේටිය්නස්ලා වෙන්න😢

    • @dumindasagara2857
      @dumindasagara2857 ปีที่แล้ว

      Poddak thaniyen hiththanna,
      Rellata yanna epa ,ethakota api hemoma Gon,
      Buddimathwa katayuthu karanna, bs
      South Korea, brothars

    • @buddikakanchanabuddika9947
      @buddikakanchanabuddika9947 ปีที่แล้ว

      Aniwa Api Mun ekka Hamadama Innawa

    • @samith1986
      @samith1986 ปีที่แล้ว +1

      ඔවු යකෝ.හදලා දීපියවු 😡

  • @m.nuwandhananjaya5084
    @m.nuwandhananjaya5084 ปีที่แล้ว +4

    හොඳ වෙලාවට කෙහෙළිය ලංකාව වගේ රටක ඉපදුණේ කියල කියවුණා නේද? වෙන රටක ඉපදුණා නම් ඕකුන් ඇමතිල වෙන එකකුත් නෑ.

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 ปีที่แล้ว +2

    Wow I love listening to you guys. You guys really keep us entertained. Ayioo this is better than stand up comedy. Thank you. I think most of Sri Lankan ministers are without a proper portfolio. Only one really works is stealing.

  • @buhumiputra.641
    @buhumiputra.641 ปีที่แล้ว +2

    මෝඩයන්ගේ අභිමානය පිළිබඳ මීළඟ සංදර්ශනය බලාපොරොත්තුවෙන්!

  • @neetaguruge2865
    @neetaguruge2865 ปีที่แล้ว +4

    හිතට හරිම සන්තෝසයි . සෑමදිනකම ඔබලා5දෙනාම එනබව බලාසිටිනවා. හරිම සන්තෝසයි ඔබලාට දෙවිපියාණගේ ආශීුවාදයලැබෙිවා .ජෙසු පිහිටයි සැමට ❤❤❤❤❤

    • @donweerasiri3770
      @donweerasiri3770 ปีที่แล้ว

      ඇයි මේ show එක ක්‍රිස්තියානි ආගමේ වැඩසටහනක්ද

  • @lowewarnakulasooriya9434
    @lowewarnakulasooriya9434 ปีที่แล้ว +4

    හසා නිවැරැදි කිරීමක් කරන්න ඕනෑ
    සංගණන පවත්වන්නේ වසර් 10කට වතාවක්

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 ปีที่แล้ว +2

    ,සුපිරි ..
    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @paulkuruvita7447
    @paulkuruvita7447 ปีที่แล้ว

    ICTA එකට ඇමරිකානු Social Security අංක දීම ගැන මම 2019යේ කතා කළා. ආයේ එතෙන්ට මේ නාකි (1946 ඉපදුන ) මම නොගියේ ඔය ළමයින්ගේ අපේක්ෂා (?) නායිකාව තනියම ඔය නාලිකාව කරනවා දැකලා බය වෙලයි.
    බුද්ධ ධර්මය ගැන එදා තිබුන සිරිත් දැන් වෙනස් වෙලා. 1950ස් ගණන් වල පන්සල් තිබුනේ ගමට අයිතිවයි. අශීක්ෂිත හාමුදුරුවරු සිවුරු ගලවලා ගෙදර යැව්වා.
    මට මතකයි ඔහොම සිද්ධියක් වෙලා මගේ අම්මට එන්න කියලා මොනවා හරි කළා. ගෙදර තිබුන වේවැල් නිසා මම අම්මගෙන් මොකක්ද වුනේ කියලා ඇහුවේ නෑ.

  • @nilmaneltk
    @nilmaneltk ปีที่แล้ว +1

    අනේ! මමත් හිටිහාමි කෙනෙක්. ඒකෙනාගෙ නමින් අමතන්න හොදයි BRUNO. හිටිහාමි කියනකොට මගේ හිතත් රිදෙනවා.
    ( තරහ අවසර).

  • @LahiruMadhushan-pl5ot
    @LahiruMadhushan-pl5ot ปีที่แล้ว +2

    මේක ජපානයේ පොදු ප්‍රවාහනයේ අනතුරු වළක්වා ගැනීමටත් කිසිම මුදලක් වැය නොකර පොඩිම පොඩි දෙයක් Pointing and calling මෙය දෙයින් පසු ජපාන පොදු ප්‍රවාහනය විශේෂයෙන්ම දුම්රියවල සිදුවන අනතුරු 80% අඩු වුනාලු...
    ex ;- මගින් සියල්ලම ඇතුල් වුණා දැන් අපිට යන්න පුළුවන් මෙහෙම කියලා දොර දිහා බලලා තමයි රියදුරා ගමන ආරම්භ කරන්නේ
    මේක අපිත් කරානම්!!
    පාර ඉදිරියේ පටු පාලමක් සහිතය මම වේගය පාලනය කරගන්න ඕන කියලා වේගය පාලනය කරගත්තනම් එකොළොස් දෙනෙක් අද මැරෙන්න නෑ (මේක විහිළුවක් වගේ පෙනෙයි නිකමට මේක තම තමන්ගේ දෛනික වැඩ වලට ඇප්ලයි කරලා බලන්න වැඩේ කරන්න කලින් එහෙම වුණොත් සිදුවෙන අතපසුවීම් මග හැරෙයි)

  • @lovecitysl
    @lovecitysl ปีที่แล้ว +3

    හැමදාම තිවංකව ගේන්නකො.එයා බෲනො වගේ ටිකක් අමුතු ගතියකින් වැඩේ කරනවා.

  • @prasannarandika-zs6io
    @prasannarandika-zs6io ปีที่แล้ว +3

    ජන සංගණනය ග්‍රාම සේවක හරහා කරන්න පුළුවන් නෙ...ඔච්චර දගලන්නේ ඇයි...😢

  • @kdnicknicholas7
    @kdnicknicholas7 ปีที่แล้ว +2

    ඔබලාගේ voice tone එකයි video එකයි intellectual property එකක් හැටියට register කරගන්න. මේ යන විදිහට අණ්ඩුව deep fake podcast and voice cuts ගහලා මඩ ගහන්න බැරි නැහැ මෙකේ impact එක හන්දා. Love Daily Dose of Internet!! Eagerly Awaiting all out SL Vlog Counter offensive to m(ASS) media bias news reporting and (ඊයා)raj media

  • @SG-xw8jv
    @SG-xw8jv ปีที่แล้ว +1

    First Minister without portfolio was Bakeer Marker-who was the speaker prior to that. Check that one please; I am a bit older than you guys.

  • @payaweerawardena3098
    @payaweerawardena3098 ปีที่แล้ว +1

    Hasa's entrance has added lot of spice and humour to the program. Additionally, so much of information. This type of pod casts are very valuable and must be pricking the eyes of people concerned. Please be cautious of that. Eagerly waiting for the next one.

  • @doca96
    @doca96 ปีที่แล้ว +1

    20:05 අගතියට පත්...😂

  • @chagagraham783
    @chagagraham783 ปีที่แล้ว +4

    Watching today's episode, I thought it's about time you changed the title to "Daily Dose of Entertainment". Keep it up

  • @SIJ2
    @SIJ2 ปีที่แล้ว +6

    හසා මරු බං ❤

  • @tharindujayawardhana8219
    @tharindujayawardhana8219 ปีที่แล้ว +1

    දැන්නම් නියමයි වැඩේ... ආතල් කෝටියයි❤

  • @calistafernando1713
    @calistafernando1713 ปีที่แล้ว

    මරු තමයි හිරු ගැන කියන කථාව හිනා යන ගමන් කලකිරීමක් මෙතරම් විදුලි අර්බූදය ගැන

  • @joycekariyawasam4674
    @joycekariyawasam4674 ปีที่แล้ว

    Thanks for great discussion. 👍 please keep it up your excellent work. God bless you all.

  • @vinujarajapaksha116
    @vinujarajapaksha116 ปีที่แล้ว

    55:00 oppenheimer ෆිල්ම් එක ගැනද අහන්නෙ

  • @lakshmichathurani7306
    @lakshmichathurani7306 ปีที่แล้ว

    Me concept eka maru , mehemawath ape moda minisunge oluwata yawenawa,nammm

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 ปีที่แล้ว +1

    රනිල් බැන්කු හොරා පන්නන්න පොහොට්ටුවට චන්දය දුන්න
    අද රනිල පොහොට්ටුවේ ජනපති
    පොහොට්ටුවට දිපු අපිට විලි ලැජ්ජාවක් හා වයිරයක් තියෙනවා පොහොට්ටුව ගැන
    අපිට හරියන නියම පක්ශය තේරුම් ගත් අපි පවුල් පිටින් ගම් පිටින් චන්දය දෙනවා මාලිමාවට
    රටටත් ජනතාවටත් කරපු හානියට පලිගන්න

  • @GambitMolars
    @GambitMolars ปีที่แล้ว +1

    වෙයිද නැද්ද දන්නෙ නෑ.. මං මේ නිකන් කියන්නෙ. යුක්‍රේන සෙලෙස්කි වගේ.. හසාටත් ලංකාවෙ තැනකට එන්න පුලුවන් වෙයිද?!? හැබැයි එහෙම උනොත් ඉතින් පුටිනා කරන්න හදපු වැඩේ රනිලා කරයි. 3 වෙනි කෙසේ වෙතත් දිගටම ලෝක යුද්ධ තමයි.

  • @Randymagic1
    @Randymagic1 ปีที่แล้ว

    5:21 මුන් හැමදාම කරේ බෙදල දෙන්න දෙන ඒවා මාටියා ගහපු එකනේ. 2022 ළමයි ලැබුණු අම්මලට මාස 6ක් යනකන් මාසෙට 5000 ගානේ දෙන්න UNICEF කටයුතු කරා. එක මාසයයි 5000 ලැබුනේ. ඊට පස්සේ මාසේ ඉඳලා බෙදාදෙන්න පත්කරපු උදවියගේ phone වැඩත් නෑ. බාවිතයේ නොමැත...

  • @manojhgc1047
    @manojhgc1047 ปีที่แล้ว +1

    නියමයි ඒත් මේ වැඩසටහන පැය භාගයක් කලා නම් හොඳයි

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea ปีที่แล้ว +4

    ඉගුරුපාන් මල්ලි තමයි හරියටම rhythm වෙන එක.

  • @manulabimsara1627
    @manulabimsara1627 ปีที่แล้ว +2

    හසාවයි විනායකයි දාලා daily dose එකක් කරන්න බැරිද

  • @JeenaJezmi-wn3qp
    @JeenaJezmi-wn3qp ปีที่แล้ว

    In the history of Sri Lanka late Hon. BAKIRMARKAR( former Speaker ) is the first Minister without portfolio during the J.R.'s rejime.
    HON. Mrs.Badaranayke may be the second in 1994?

  • @sumalbuddika2607
    @sumalbuddika2607 ปีที่แล้ว

    Getpeak register වෙන්නේ කෝමද?

  • @kumaragunasinghe9454
    @kumaragunasinghe9454 ปีที่แล้ว +1

    1st census was conducted by British in 1876, the total population was about 2million. You can analyse these figures in the present context. More information could be found from the census department department

  • @priyankarawimalarathna5996
    @priyankarawimalarathna5996 ปีที่แล้ว +1

    I think you are wrong “Hasa” 1st Minister without portfolio held by minister. Mr. Imithiyas Bakkeer Maker under the government of JR Jayewardene @ 1977. (Please check) .

  • @pushparajthangavel1352
    @pushparajthangavel1352 ปีที่แล้ว +2

    Please continue 🙏 ❤ this program

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 ปีที่แล้ว +1

    පණු හෝ පඬු කරඳ ගහ දැං මේ ආණ්ඩුවේ ජඩ කුප්ප වැඩ පිලිබද අවධානය සෑහෙන කාලෙකට වෙනතකට යොමු කරවන්නට හොඳ මාතෘකාව ක් වෙයි.

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 ปีที่แล้ว +1

    69 ලක්ශයක් චන්ද ගත්ත පොහොට්ටුවන්ට උන දෙයක්,බල්ලොත් මුන් 120 දෙනාට හිනා වෙනවා.

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 ปีที่แล้ว

    Niyamai❤❤❤ kattiyatama budu saranai adarei adarei ahasa tharam❤❤❤❤

  • @tonycorso4790
    @tonycorso4790 ปีที่แล้ว +1

    මෙි වැඩසටහන දැනුම සමග විනෝදයත් තියෙනව.

  • @manuwarnaphotography6721
    @manuwarnaphotography6721 ปีที่แล้ว

    9:06 පලාත් සභා මැතිවරණයක් තියන්න මේ අවුරුද්දේ අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තියෙද්දිනේ ඡන්දේ තියන්නේ නැත්තේ ජන සංගණනයක් කරන්න මේ පාර අයවැයට ඇතුලත් වෙලා තිබ්බේ නෑනේ එහෙම නැති දේකට එකපාර මුදල් වෙන් කරන්නේ කෝමද අනික මැතිවරණයක් තියන්න මූලික වැඩකටයුතු පටන් අරගෙන මැතිවරණයකට දින නියම කරලත් තිබ්බනේ පොඩ්ඩක් ඒ ගැනත් හොයලා බලන්න මැතිවරණයකට යන වියදමයි ජන සංගණනයකට යන වියදමයි බැලුවම ඇත්තටම ප්‍රශ්නයක් හදිස්සියේම කොහෙන්ද මේ සංගණනයක් ආවේ කියලා 🤔🤔🤔

  • @worldgossip5918
    @worldgossip5918 ปีที่แล้ว +1

    සුපිරි හසා
    බ්‍රෝනෝ සුපිරි

  • @Nirwana360
    @Nirwana360 ปีที่แล้ว +1

    පඬු කරන්ඩ ගැහෙ සීන් එකට පරිසර සංවිධාන වලින් action එකක් ගන්න ටිකක් කල් දෙන්න මෙයාල, පිලිස්. පරිසර සංවිධානවල පියා Ven. Pahiyangala Ananda Sagara Thero මේ වදස්වල "සම්මා threesome" වයි ලෝල්ලවයි ෂපේ කරන්න ගිහිල්ල පොඩ්ඩක් උයියා වෙලා ඉන්නේ.

  • @induhewapathirana8924
    @induhewapathirana8924 ปีที่แล้ว

    Excellent my dear

  • @thilanbalasuriya6188
    @thilanbalasuriya6188 ปีที่แล้ว +2

    පොඩ්ඩක් Conspiracy Theories කියනකොට කල්පනා කරලා බලලා කියන්න ... smart phone නැති කාලෙ smart phone එකකින් කතා කරන්නේ කාත් එක්කද?mobile tower තියෙනවාද?

  • @TukapulagePriyanthasirif-kb7uh
    @TukapulagePriyanthasirif-kb7uh ปีที่แล้ว

    මම නම් දන්න තරමට ලංකාවේ පලවෙනි කාර්ය නියමයක් නො මැති ඇමති බාකිර් මාකර් ඉමිතියාස් බාකීර් මාකර් මන්ත්‍රීගේ පියා

  • @rahulrumesh817
    @rahulrumesh817 ปีที่แล้ว

    Superb ada programs eka

  • @gihanshaffi
    @gihanshaffi ปีที่แล้ว +1

    Openiser nemai athatma oya kiyanawa athee Oppenheimer Movie eka Christopher Nolan ge Aluth moivie eka 2023 July 21 Release wenne mama hitanee oka gana wena athi ahana athee

  • @ijazsalim1205
    @ijazsalim1205 ปีที่แล้ว +1

    'Social security system' එක ලංකාවට එන්න තව අවුරුදු 100ක්‌ වත් යයි 😁

  • @shakthirathsara4247
    @shakthirathsara4247 ปีที่แล้ว

    මලින්ද + මංජු ගෙන්නන්න බැරිද ආයෙත්??

  • @VlogTimekeeper
    @VlogTimekeeper ปีที่แล้ว +1

    🥲 අදවත් කියපියකො කොහොමද peak එකට ලියන්නෙ කියල.

  • @dammikadammika7216
    @dammikadammika7216 ปีที่แล้ว

    Super

  • @sathirasubhashanaweerakoon
    @sathirasubhashanaweerakoon ปีที่แล้ว

    How an abuse scandal devastated the Buddhist faith community | DW Documentary
    You guys should watch this, How abuse happens in other parts of the Buddhist World

  • @nalin_edirisinghe
    @nalin_edirisinghe ปีที่แล้ว

    ❤❤❤❤❤සුපිරි

  • @Lahiru000
    @Lahiru000 ปีที่แล้ว +1

    Rohithath nikan Johnny Sins wage porak ne..😂😂

  • @manjuantoninus
    @manjuantoninus ปีที่แล้ว

    patreon කෙනෙක් වෙන්නට ලින්ක් එකක් දානවද?

  • @hasiya6498
    @hasiya6498 ปีที่แล้ว

    Niyamai

  • @sahanhishara175
    @sahanhishara175 ปีที่แล้ว

    මටත් article ලියන්න ඕනි. reply නෑනේ google form එකට

  • @piyarathnawilaarachchi2725
    @piyarathnawilaarachchi2725 ปีที่แล้ว

    මේක Live ගන්නෙ කොහොමද

    • @thehasalaka
      @thehasalaka ปีที่แล้ว

      විඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අග හරියෙ තියෙනවා patreon ලින්ක් එකක් දාලා තියෙනවා. ඒ ලින්ක් එකෙන් ගිහින් patreon කෙනෙක් වුනාම මේක හැමදාම උදේට මේක live බලන්න පුළුවන් 🙏❤️

  • @rukmaldias6762
    @rukmaldias6762 ปีที่แล้ว

    ඊයේ ගලෑල්ලේ කොටලීය පාලමෙන් බස් එක ගියා
    තරුණ ජීවිත 11 නෑතිවුනා..
    පාලම හදන්න රුපි මිලි 300 නෑහෑලු...
    දෑන් ඒ සිද්ධිය වහන්න හිටි අඩියේ මේ ගහ ගලවාගෙන ගියා
    දෑන් කවුද කොටලීයේ පාලමෙන් බස් එක පෙරලීමෙන්
    මියගිය අය ගෑන කතා කොරන්නේ..
    මේ තමයි මේ බන්දුල කියන ....පුතාගේ ක්‍රමය..

  • @sgunethilake780
    @sgunethilake780 ปีที่แล้ว +1

    බාකීර් මාකර් කාර්ය බාරයක් නැති ලංකාවේ පලවෙනි ඇමැති

  • @indumathipadeniya2125
    @indumathipadeniya2125 ปีที่แล้ว +1

    Population Census can be taken annualy by GSs and inpit in to a database easily.

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 ปีที่แล้ว

    ඔබලා සම්පූර්ණ වැරදියි කාර්යභාරයක් නොමැති ඇමති කෙනෙක් ඉස්සෙල්ලම පත්කෙරෙයි ආර් ජයවර්ධන එයා තමයි ඉමිටියාස් බාකර් මාකර් ඉතිහාසය හොයලා බලන්න

  • @JeenaJezmi-wn3qp
    @JeenaJezmi-wn3qp ปีที่แล้ว

    J.R. Unmanaged kale Blair Maker cantata (outhouse he thaaththa

  • @dmanuelg1275
    @dmanuelg1275 ปีที่แล้ว

    Chi Chi baby සුපිරි පොරක් ❤😂

  • @RaviKumar-gm5yq
    @RaviKumar-gm5yq ปีที่แล้ว

    Good job mr bruno but do it something for us day by day we are going ground

  • @Peace44975
    @Peace44975 ปีที่แล้ว

    The problem is your channel is only seen among a few from the requirement, you must do a campaign around the country introduce your channel, not everyone has a smart phone to TH-cam, but those who have should at least see it do something about that please

  • @rajithjayadeepa340
    @rajithjayadeepa340 ปีที่แล้ว

    The Dictator ෆිල්ම් එකේ වගේ රාජපක්ෂ පවුල. විශේශයෙන්ම චිචී

  • @naturalworld885
    @naturalworld885 ปีที่แล้ว

    පඩු කරද (Crudia zeylanica)

  • @raphaelperera6754
    @raphaelperera6754 ปีที่แล้ว +2

    when the economy fails... entire system fails...

  • @srikanthsamaraweera1323
    @srikanthsamaraweera1323 ปีที่แล้ว +2

    Casio QV-10A and Logitech Fotoman device 1995 Tyson fight එක කාලෙ popular. Smart Phone හැඩයට සමාන කැමරා දෙකක්.

  • @naturalworld885
    @naturalworld885 ปีที่แล้ว

    රටේ වෙන දේවල් ගැන නම් කියලා වැඩක් නෑ...ලේ පිරිසිදු වෙන්න බලනවා වැඩසටහන

  • @sujanipriyadarshani1128
    @sujanipriyadarshani1128 ปีที่แล้ว

    Kalutara. Apita patta apahasayayk

  • @wapasela
    @wapasela ปีที่แล้ว +1

    කස්ටියම ඉන්නවා අද

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 ปีที่แล้ว

    So simple when you don’t have a Trustful Government parliament members not doing anything to country people how you want to Trust were you can trust
    How did this country people no
    Government Mahinda Government Ranil Government

  • @VDaksith
    @VDaksith ปีที่แล้ว

    56:01 yako marunarath salli gewanna onida

  • @Lahiru000
    @Lahiru000 ปีที่แล้ว

    Charlie Chaplinge movie ekakath ohoma time travel seen ekak thiyenawa.

  • @palithaassalaarachchi1497
    @palithaassalaarachchi1497 ปีที่แล้ว

    දුකට පත් වුනාට කමක් නෑ, ඕක අනිත් පැත්තට කියවන්න එපා.

  • @trendingviral6642
    @trendingviral6642 ปีที่แล้ว

    Abiseka

  • @varuniupeksha1766
    @varuniupeksha1766 ปีที่แล้ว

  • @indumathipadeniya2125
    @indumathipadeniya2125 ปีที่แล้ว

    Perhaps the NMRA does not want to follow processes with the influence of the profitering politicos

  • @ToysFun-t7y
    @ToysFun-t7y ปีที่แล้ว

    Ft ❤

  • @sithijaweerasekare5317
    @sithijaweerasekare5317 ปีที่แล้ว

    නොට ඇමති වගේ ඇමති කමක් දෙන්න පුලුවන්

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 ปีที่แล้ว

    Niyamai 😅

  • @kosalajayarathne6326
    @kosalajayarathne6326 ปีที่แล้ว +1

    ඇමතිකම් ඉල්ලන්නන්ගේ සංගමය😂

  • @shamikadesilva5995
    @shamikadesilva5995 ปีที่แล้ว

    Hasa, Not mens or womens. It’s men or women.

  • @AshRealm99
    @AshRealm99 ปีที่แล้ว

    20:46 රට හදන්න නෙ දෙයියනේ මෙච්චර මහන්සි වෙන්නෙ

  • @ishaniuthpala1544
    @ishaniuthpala1544 ปีที่แล้ว

    හිනා උනත් ඇතුලෙන් 😢😢😢😢

  • @elondare8990
    @elondare8990 ปีที่แล้ว

    බොලා ආතල් ගන්නවා වැඩි. ලාස්තිවෙයල්ලා සෙට් එකම ආයේ ඇතුලට යන්න. නංගී කියල බලන්නෙත් නෑ මේ පාර. රනිල් සීයා .

  • @ericfernando4079
    @ericfernando4079 ปีที่แล้ว +2

    බොරු කියන්න එපා හසා , නොදන්න මගුල් කියවන්න එපා. මුලින්ම කාර්ය භාරයක් නැති ඇමති මාකිර් බාකර් JR ගෙ ආන්ඩුවෙ. මාකිර් බාකර් කියන්නෙ ඉමිතියාස්ගෙ තාත්තා.

    • @thehasalaka
      @thehasalaka ปีที่แล้ว +2

      මාකිර් බාකර් නෙමෙයි බාකිර් මාකර් නේද? එයාගෙ සීන් එක දැනං හිටියෙ නෑ. හොයලා බලන්නං. 🙏

  • @udayadanushka5953
    @udayadanushka5953 ปีที่แล้ว

    Arugen line ekak dan enawa (podi) wage

  • @sameerak244
    @sameerak244 ปีที่แล้ว

    හසා & bruno පරණ format එක නැද්ද ආයේ? :(

    • @thehasalaka
      @thehasalaka ปีที่แล้ว

      මේ තියෙන්නෙ th-cam.com/video/wdH4C-aIdTA/w-d-xo.html

  • @dayanthadayantha4347
    @dayanthadayantha4347 ปีที่แล้ว

    👍👋

  • @pathumxco
    @pathumxco ปีที่แล้ว

    Medicine gananam katha karala wadak na...mexico mafia eken bedana ewa USA walata karanna deyak nathuwa inne...ewagemai india indan apita ewana ekath...

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson1603 ปีที่แล้ว

    ආයෙම පටන් ගත්ත ද.....?

  • @Lahiru000
    @Lahiru000 ปีที่แล้ว

    Root balling trees.