ගිහින් ආදරෙන් - Gihin Adaren | Divithura TeleDrama Song | Pavani Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Gmail - www.sameera.aaa86@gmail.com
    NOTICE :
    All Credits Goes To Original Artists.
    මෙම ගීතයේ සියළුම ගෞරවය එහි අයිතිකරුවන්ට හිමි වේ.
    ✴If there is any copyright issues please don't report the page kindly message me and I will remove the content✴
    ගායනය - පවනි පෙරේරා
    සංගීතය - අශාන් ප්‍රෙනාන්දු
    ගී පද - දුමින්ද අලේන්ද්‍ර
    Lyrics
    ගිහින් ආදරෙන් ඔබ ඉන්න ඕනෙමයි
    හිතකින්වත් දුකක් නොවිඳින්න ඕනෙමයි
    ඒ හදේ ඔයා රිදවුම් මෙසේ තියා
    වෙන්වෙලා නොයා නවතින්න ගී ගයා
    ගිහින් ආදරෙන් ඔබ ඉන්න ඕනෙමයි
    හිතකින්වත් දුකක් නොවිඳින්න ඕනෙමයි
    විඳවා නෑ පෙරදා මෙසේ
    රුදු වේදනා ඉවසන්නේ කෙසේ
    දෑසේ කඳුලු ගංදියේ ගැබුරේ කිමිදෙන්නේ
    හැරදා ගියාදෝ සිත නෑ අදහන්නේ
    ගිහින් ආදරෙන් ඔබ ඉන්න ඕනෙමයි
    හිතකින්වත් දුකක් නොවිඳින්න ඕනෙමයි
    මතකේ සියුම් තැන් පෑරෙමින් වේදනා නොඒවා
    උණු වී ගලන කඳුලැල්ලකින් සිසිලසක් දැනේවා
    හමනා සුසුම් සුවඳවත් කෙරේවා
    ඔබ පතනා මතු ආත්මයේ මටම අයිති වේවා
    ගිහින් ආදරෙන් ඔබ ඉන්න ඕනෙමයි
    හිතකින්වත් දුකක් නොවිඳින්න ඕනෙමයි
    Thanks for watching

ความคิดเห็น • 96

  • @sameebrosl8689
    @sameebrosl8689  4 หลายเดือนก่อน

    This song without voice & with lyric ( KARAOKE ) = th-cam.com/video/d284TTJV4tw/w-d-xo.html

  • @user-Ima596
    @user-Ima596 ปีที่แล้ว +3

    ගිහින් ආදරෙන් ඔබ ඉන්න ඕනෙමයි
    හිතකින්වත් දුකක් නොවිදින්න ඕනෙමයි
    එ හදේ ඔයා රිදවුම් මෙසෙ තියා
    වෙන්වෙලා නොයා නවතින්න ගී ගයා
    ගිහින් ආදරෙන් ඔබ ඉන්න ඕනෙමයි
    හිතකින්වත් දුකක් නොවිදින්න ඕනෙමයි 🙂

  • @hirunimadubhashini2192
    @hirunimadubhashini2192 ปีที่แล้ว +6

    භාවනාවක් වගේ 🥺🎼🎼 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 🥰 ගොඩක් ලස්සනයි ❤️

  • @DiliniHarshani-d8d
    @DiliniHarshani-d8d ปีที่แล้ว +2

    මාර ලස්සන 𝚜𝚘𝚗𝚐 එක කොච්චර ඇහුව්වත් එපා වෙන්නේ නෑ ඒ තරමට ලස්සනයි 𝚜𝚘𝚗𝚐 එක💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 ปีที่แล้ว +5

    ඒක නම් භාවනාවක් ඇස් පියාගෙන අහන් ඉන්න මහා අමුත්තක් දැනෙනවා

    • @sameebrosl8689
      @sameebrosl8689  ปีที่แล้ว

      ❤️👍

    • @sutinmatin6433
      @sutinmatin6433 ปีที่แล้ว

      මේව දෙවියන්ගෙ වචන තේරෙන්ඩත් පෙර පිං ඕන ජීවිතය සංකීර්ණයි එකඑකාට වෙනස් චරිත ඇගිලි සලකුනු සමාන නැහැ නම් අනිත් අවයව ගැන මොන කතාද?

  • @achinidilshani9770
    @achinidilshani9770 ปีที่แล้ว +10

    කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ😍 මාරම ලස්සනයි❣️ කියන්න වචන නැහැ❤️ good luck❤️‍🔥

  • @ඉරෝෂණා
    @ඉරෝෂණා 10 หลายเดือนก่อน +1

    උපනා මතු ආත්මයේ මටම අයිති වේවා...!!!!!🙏💔😔

  • @ImanthaSandeepa-f2b
    @ImanthaSandeepa-f2b ปีที่แล้ว +2

    රහස්❤❤අස
    😅

  • @deepashikachathurangani4040
    @deepashikachathurangani4040 ปีที่แล้ว +2

    Kochchara ahuwewath epa wenna akki❤

  • @deepashikachathurangani4040
    @deepashikachathurangani4040 ปีที่แล้ว +1

    😢Harima lassnai mama hamada hanawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madhushikapriyadarashani9956
    @madhushikapriyadarashani9956 ปีที่แล้ว +3

    මැනික ඔයාට මගේ අදරේ බර වැඩි ඇති a ❤️❤️🥺💔💔💔

  • @skyseen4167
    @skyseen4167 ปีที่แล้ว +4

    හිතකින්වත් දුකක් නොවිදින්න ඕනෙමයි😥😓

    • @sameebrosl8689
      @sameebrosl8689  ปีที่แล้ว

      ❤️👍

    • @sutinmatin6433
      @sutinmatin6433 ปีที่แล้ว

      මම කවදාකවත් අපරාධවලට සම්බන්ද වෙලා නැහැ උදව් අවශ්‍ය අයට උදව් කලා ආපහු බලාගෙන නොවේ යුතුකම් අකුරටම කලා ඊටත් වැඩිය මොනා කියල කරන්නද ඔයාල හැමෝමත් මං වෙනවනම් ආසයි පුලුවන්නම් සංසාරෙ දුකක් නැතුව ⁣ගෙවන්න එකම මාර්ගයත් මේක විතරමයි දැනට rekmandasan බායි

  • @smcsamarakoon9321
    @smcsamarakoon9321 ปีที่แล้ว +2

    සිය පාරක් ඇහුවත් එපා වෙන්නෑ..ඇත්තටම ගොඩාක් ලස්සනය්.❤️

  • @ayeshasithu8909
    @ayeshasithu8909 ปีที่แล้ว +3

    ආදරය මොනතරම් නම් වේදනාවක් දැනෙනවා ද......මම ඔයාට ගොඩක් ආදරෙයි පණ අයියේ........v❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nisidineshi6311
    @nisidineshi6311 ปีที่แล้ว +5

    අනේ ලස්සන සිංදුවක්.. මේකේ kerokey song eka dennakoooo❤️❤️💙💙

  • @nishu7133
    @nishu7133 ปีที่แล้ว +7

    මේ කේ karoke song එක දෙන්නකෝ මොකද මේ සිංදුව හරිම ලස්සනයි😚❤️..........

    • @sameebrosl8689
      @sameebrosl8689  ปีที่แล้ว +1

      ❤️👍

    • @ayeshamadu9038
      @ayeshamadu9038 ปีที่แล้ว +1

      Tiyenawa karoke

    • @diluu1109
      @diluu1109 ปีที่แล้ว +1

      @@ayeshamadu9038 අනේ ලින්ක් එක එවන්නකෝ

  • @deepashikachathurangani4040
    @deepashikachathurangani4040 ปีที่แล้ว +1

    Harima lassani ❤❤❤❤

  • @gihankanchana8168
    @gihankanchana8168 ปีที่แล้ว +3

    @pavaniperera ge voice eka😍

  • @shashikalajayani3371
    @shashikalajayani3371 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි ❤️❤️

  • @Adhi-q3m
    @Adhi-q3m 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Chuti702
    @Chuti702 ปีที่แล้ว +3

    My life 😔💔(L🥺❤️ ) අනේ ආයේ එන්නකෝ plz....

    • @sameebrosl8689
      @sameebrosl8689  ปีที่แล้ว

      ❤️👍

    • @sanduvideo2266
      @sanduvideo2266 ปีที่แล้ว +2

      😥

    • @sutinmatin6433
      @sutinmatin6433 ปีที่แล้ว

      mata neyama karana rajakareya pamani ma gena duk nowanna sudusu thanai mama inna😢

  • @achinidilshani9770
    @achinidilshani9770 ปีที่แล้ว +1

    මාරයි❤ මුලු හදවතටම වැදුන song එකක්💞 ජය වේවා😍

  • @chamithindika7341
    @chamithindika7341 ปีที่แล้ว +2

    nice one ❤❤

  • @malanilnathi7418
    @malanilnathi7418 ปีที่แล้ว +1

    mama asama sinduwak

  • @tharindagimhana5507
    @tharindagimhana5507 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @thereshasherami2362
    @thereshasherami2362 ปีที่แล้ว +2

    💖💖💖

  • @madushaniwannige1697
    @madushaniwannige1697 ปีที่แล้ว +2

    harima lassanayi...wachana, music, gayane....

  • @tharushiakarsha1257
    @tharushiakarsha1257 ปีที่แล้ว +3

    ලස්සනයි 🤗

  • @naharnisa8875
    @naharnisa8875 ปีที่แล้ว +1

    Lassanal akka

  • @onemusic6018
    @onemusic6018 ปีที่แล้ว +3

    ❤super 😊

  • @upekshaimanjali3081
    @upekshaimanjali3081 ปีที่แล้ว +2

    Wow❤️

  • @sahansithumina502
    @sahansithumina502 ปีที่แล้ว +2

    ❤️❤️❤️💗💗🤩🥰🥰🥰

  • @sutinmatin6433
    @sutinmatin6433 ปีที่แล้ว +4

    බැහැ මැනික උපරිම උත්සහකලා වෙන කරන්න දේකුත් නැහැනේ මට තනිවෙලා දැන සිටියත් කරන්න උත්සහ ගන්නෙ නෑ මෙච්චර කල් පරිස්සම් කරගත්ත චරිතය කොහොමටවත් අයාලෙ යන්න ඉඩක් තියන්නනම් බැහැ හිතට ඕන ඕන දේවල කරන්න ඉඩ තියන්නෙ ශරීරයේ හැමම අවයවයක් පිනවන්න ගියොත් අන්තිමයට පස්ස හැරිල බලපුවාම දුකක් විතරමයි ඇයි අපි එහෙම වෙන්නෙ මවපු කෙනාට තිබුනනෙ නිදහසේ සැරිසරන්නත් එක්කම මොලේ හදන්න ඉහලින් එන අන කිසිවකුටත් දැනෙන්න මවල නැහැ කරන්න උත්සහ ගන්නත් එපා දිනෙන් දින ගෙ⁣විලයන් අපේ වටිනා කාලයයි අපතෙ යන්නෙ දෙන දෙයක් කාල වෙන දෙයක් බලා ඉන්නැතුව අපිට පුලුවන්ද මේ පිස්සො එක්ක ඔට්ටුවෙන්ඩ හරියට බැලුවොත් එකෙක් නෑ මොලේ තියෙන දුකයි මට තනියෙන් බැහැ කරන්න හදාගෙන හදාගෙන යද්දී කඩාගෙන කඩාගෙන එනවනම් කිසිදාක ගොඩගන්න හිතන්නවත් බැහැ ඒක තමයි උංගෙ ඉරණම යන යකාට කොරහත් බිදගෙන කිරිගහක අත්තකුත් කඩාගෙන යන්ඩ ඉඩඅරින එක තමයි වෙන්නෙ කවද හරි 😠👻🦌🐒☝

  • @lakmalirathnayaka2694
    @lakmalirathnayaka2694 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️

    • @sameebrosl8689
      @sameebrosl8689  ปีที่แล้ว

      ❤️👍

    • @lakmalirathnayaka2694
      @lakmalirathnayaka2694 ปีที่แล้ว +1

      දැනට කීපාරක් සින්දුව ඇහුවද කියලා මතක නෑ🤭

  • @ajanthamadusanka1397
    @ajanthamadusanka1397 ปีที่แล้ว +2

    😘

  • @sepalirathna3640
    @sepalirathna3640 ปีที่แล้ว +2

    Supar

  • @udaniudani3302
    @udaniudani3302 ปีที่แล้ว +2

    Kochchara ahuwath athi wenne naththe mata witharada

    • @sameebrosl8689
      @sameebrosl8689  ปีที่แล้ว

      ❤️👍

    • @sutinmatin6433
      @sutinmatin6433 ปีที่แล้ว

      බුධුන් වහන්සේටවත් ඒකනම් කරන්න බැරිවුනා කොච්චර බනනම් කියල ඇද්ද හැදුනද අදටත් අපි අතරම ගැවසි ගැවසි හොද මිනිස්සු වගේම රගපාන උං නැද්ද මේ සමාජයෙ උංගෙ පල විපාක නම් ඉතාමත්ම දරුණුයි

  • @chamilmax4761
    @chamilmax4761 ปีที่แล้ว +1

    Me sinduwakaroki dena plz

    • @sameebrosl8689
      @sameebrosl8689  2 หลายเดือนก่อน

      th-cam.com/video/d284TTJV4tw/w-d-xo.htmlsi=fu9WGEE_EllxHVft

  • @anushalakmali3675
    @anushalakmali3675 ปีที่แล้ว +1

    Meka kohomada ringing tone ekata da ganne

    • @sameebrosl8689
      @sameebrosl8689  ปีที่แล้ว

      ❤️👍

    • @sutinmatin6433
      @sutinmatin6433 ปีที่แล้ว

      ගීතය වාදනය වෙන අතරේ සෙටින්වලින් රිං ටෝන් අරන් සේව් කරන්න

  • @kushlyagunawardhana9663
    @kushlyagunawardhana9663 ปีที่แล้ว +2

    🥰🥰🥰🥰🥰🥰💓💓💓💓💓💓💓💓🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💗💗💗💗💗💗💞💞💞💞💞💞💞💞💞💗💖💋T💖💖💖💖💖💖💋💋💖💗💖💋💋💋😙💓🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @lasanthajayasinha3545
    @lasanthajayasinha3545 ปีที่แล้ว +2

    Me song bawanawak wage

  • @UdeniUdeni-cm9ph
    @UdeniUdeni-cm9ph ปีที่แล้ว

    ❤❤😂🎉😢😮

  • @surangaransingha9988
    @surangaransingha9988 ปีที่แล้ว +2

    ♥️

  • @thilinisilva9481
    @thilinisilva9481 ปีที่แล้ว +2

    ❤️❤️

  • @Cricket_2012boy
    @Cricket_2012boy ปีที่แล้ว +2

    💕💕💕

  • @ZoomTeck-ji8tw
    @ZoomTeck-ji8tw ปีที่แล้ว

    💖💖💖

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re ปีที่แล้ว +2

    💕💕💕💕

  • @sandunpriyankara2485
    @sandunpriyankara2485 ปีที่แล้ว +1

    ❤️❤️