Asad -High Jump -ඉතාලියේම උස පැනීම 5 ස්ථානය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Contact me on - Ananda Amila Vanderwall
    Facebook - / ananda.vanderwall
    Facebook - / miyurusarageethawaliya
    parco Virgiliano Posillipo- Mohammed Asad -Luigi sabbato +39 340 222 9912ඉතාලියෙන්ම උස පැනිමේ 5 වන ස්ථානය නාපෝලියේ ප්‍රථම ස්ථානය ඔහු මොහොමඩ් හසාද් තවමත් ශ්‍රි ලංකාව වෙනුවෙන් තරග කරන්නේ,
    කවින් සහ තරුෂ මිටර් 100 -200 දාවන ඉසව් තරග රාශියක ප්‍රථම ස්ථාන ගන්න දරුවන්. ඒ ළමයින්ගේ දක්ෂතාවයන් ඉදිරියට ගෙන යන්න අපි සහයෝගය ලබා දිය යුතුයි
    ඒ ළමයින්ට සහයෝගයක් ලබාදිමට කැමති කෙනෙක් ඉන්නවනම්, මාව දැනුවත් කරන්න.
    තවද ,ඔබට මලල ක්‍රිඩා වලට හැකියාවක් තිබෙනවනම්, ඔබටද ඉදිරිපත් විය හැක.

ความคิดเห็น • 9