ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තෙරැවන්. සරනයිකාලක පුතේනාලක. නාලක. පුතුනේ. ඔය. රන්. කට. දුන්නාට. 🌺🌺🌺පින්. දෙනු. පුතේ. ඔබේ. මවුපියෝ. දෙන්නාට🌺🌺🌺ආසයි. එ. වැනි. දේ ආගෙන. ඉන්ට🌺🌺🌺දැනෙනවා. මි. පැනි. සේ. කන්. දෙකට🌺🌺🌺
ඔය කවි පන්තිය පන්තිය ටත් වැඩිය මට ඔයාගේ පුස්තකාලය ටයි හිත ගියේ කවි පන්තියේ නුත් සියුම් රසවින්දනයක් ලබා ගත්තා . ස්තුතියි පුතේ
නාලක පුතේ ඔයාට ජයෙන් ජය
Budu saranai nalaka malli
නාලක ඔයා ගැන ලියන්න කියන්න වචන නෑ ඔබට තව බොහෝ දුර ගමනක් යන්න හැකි වේවා මම හරි ආසයි බින්න විවාහයේ පිරිමියෙක්ට විදින්න සිදුවන වේදනාව ගැන කවි මඩුවකට ජයෙන් ජය ඔබට
❤❤❤❤❤❤
video එක කොහෙද බලන්න ආසය්
jayawewa.adarei hemadamath.b.s.
බුදු සරණයි නාලක පුතේ ඔබට .
Niyamai
nalaka ayye supiri
❤❤❤🎉
❤❤❤😁😁😁
නාලක අපේ දොස්තර මහත්තයාට ජයෙන් ජයම වේවා....!
නාලක. පුතුට. ජය,,,,,,,
ලස්සන කවිපෙළක් පලකර කවියෙ අගේ....කවිරස බෙදන හැටි අගනෙයි මලල්ගොඩ ගේ....වදින්න ගිය දෙවොල වැටිලා කැඩිලා ඇගේ. ...රසවින්දනය හරි බාලයි අගමැති ගේ....
Lassani malliya budu saranai mama mascut oman
hoday
පිරිලා වතුර ගේ අයිනේ කූඹිවලේ ....,........ වැහිලා සිදුර ඒකයි උන් සලිත කලේ...., ...... එකලා ගොදුරු ඩැහැගෙන පෙළහරකි කලේ........ දැකලාසක් දෙවිදුදෝ ? වැසි නතර කලේ.,.........ප්‍රබන්ධ ය උපාලි ජාතූංආරච්චි විශ්‍රාමික පොලිස් පරීක්ෂක පාළු වත්ත බෙලිඅත්ත.
Eka nam maru pute
තෙරැවන්. සරනයිකාලක පුතේනාලක. නාලක. පුතුනේ. ඔය. රන්. කට. දුන්නාට. 🌺🌺🌺පින්. දෙනු. පුතේ. ඔබේ. මවුපියෝ. දෙන්නාට🌺🌺🌺ආසයි. එ. වැනි. දේ ආගෙන. ඉන්ට🌺🌺🌺දැනෙනවා. මි. පැනි. සේ. කන්. දෙකට🌺🌺🌺
ඔය කවි පන්තිය පන්තිය ටත් වැඩිය මට ඔයාගේ පුස්තකාලය ටයි හිත ගියේ
කවි පන්තියේ නුත් සියුම් රසවින්දනයක් ලබා ගත්තා . ස්තුතියි පුතේ
නාලක පුතේ ඔයාට ජයෙන් ජය
Budu saranai nalaka malli
නාලක ඔයා ගැන ලියන්න කියන්න වචන නෑ ඔබට තව බොහෝ දුර ගමනක් යන්න හැකි වේවා මම හරි ආසයි බින්න විවාහයේ පිරිමියෙක්ට විදින්න සිදුවන වේදනාව ගැන කවි මඩුවකට ජයෙන් ජය ඔබට
❤❤❤❤❤❤
video එක කොහෙද බලන්න ආසය්
jayawewa.adarei hemadamath.b.s.
බුදු සරණයි නාලක පුතේ ඔබට .
Niyamai
nalaka ayye supiri
❤❤❤🎉
❤❤❤😁😁😁
නාලක අපේ දොස්තර මහත්තයාට ජයෙන් ජයම වේවා....!
නාලක. පුතුට. ජය,,,,,,,
ලස්සන කවිපෙළක් පලකර කවියෙ අගේ....
කවිරස බෙදන හැටි අගනෙයි මලල්ගොඩ ගේ....
වදින්න ගිය දෙවොල වැටිලා කැඩිලා ඇගේ. ...
රසවින්දනය හරි බාලයි අගමැති ගේ....
Lassani malliya budu saranai mama mascut oman
hoday
පිරිලා වතුර ගේ අයිනේ කූඹිවලේ ....,........
වැහිලා සිදුර ඒකයි උන් සලිත කලේ...., ......
එකලා ගොදුරු ඩැහැගෙන පෙළහරකි කලේ........
දැකලාසක් දෙවිදුදෝ ? වැසි නතර කලේ.,.........
ප්‍රබන්ධ ය උපාලි ජාතූංආරච්චි විශ්‍රාමික පොලිස් පරීක්ෂක පාළු වත්ත බෙලිඅත්ත.
Eka nam maru pute