ความคิดเห็น •

  • @cleverstrongman7809
    @cleverstrongman7809 2 ปีที่แล้ว +169

    අද කාලේ සමාජයේ සිටින කපටි ගුණමකු computer, laptop repair කරන අය අතරේ අවංක හොද කෙනෙක් වගේ. ඔබට ජය. ලග පාතක නම් අපිත් එනවා. 🖤👍

    • @mahigeek
      @mahigeek 2 ปีที่แล้ว +3

      Ow aniwaryenma 👍😃

    • @chandimaharshani995
      @chandimaharshani995 2 ปีที่แล้ว +3

      hapoow computer karana unnam melo rahak ne

    • @nipunkavishka4700
      @nipunkavishka4700 2 ปีที่แล้ว

      palayan yanna

    • @greeneye360k
      @greeneye360k 2 ปีที่แล้ว +1

      ♥️♥️♥️

    • @kavishnakalhara
      @kavishnakalhara 2 ปีที่แล้ว +3

      කොහොද Shop එක තියෙන්නෙ කියන්නකෝ...

  • @mudithnadeeshana9551
    @mudithnadeeshana9551 ปีที่แล้ว +13

    අයියෙ ඔයා ගොඩක් හොද මනුස්සයෙක් තමන්ගෙ දැනුම අද කාලේ මෙහෙම අය නෑ. අයියට ජය !

  • @Sithubro01
    @Sithubro01 2 ปีที่แล้ว +26

    Chanux bro ට වඩා හොදට පැහැදිලි කරනවා 😎😂😂.බොහොම ස්තූතියි.අයියේ.ඔක්කොම විස්තර හොදට පැහැදිලි කරනවා.

  • @gamagedona386
    @gamagedona386 2 ปีที่แล้ว +15

    your presentation with extra kindness is very much appreciated. You are really more than a teacher. Very attractive and so polite language make you glitter among all. Please keep up your quality and merits. Thanks lot to you and your parents too.

  • @sithijayasiru9214
    @sithijayasiru9214 2 ปีที่แล้ว +5

    Those were very valuable information. Thank you for letting us know. Keep up the good work and all the very best to you !

  • @omiranethdula
    @omiranethdula 2 ปีที่แล้ว +6

    කියලා වැඩක් නැ brother. කියපු ටික හොදටම තේරුනා. මන් හිතන්නේ මට තිබ්බ ගොඩක් ප්‍රශ්න මේ video එකෙන් විසදුනා. Thanks 🙏 good luck ❤

  • @gihanishara3251
    @gihanishara3251 2 ปีที่แล้ว +4

    හරිම වැදගත් කරුනු ගොඩක්. ඉතාමත් ප්‍රයෝජනවත් අයියේ. ස්තූතියි ඔබට.ජයෙන් ජය. 👌🤘💖✨️🇱🇰

  • @sudeshpriyankara9509
    @sudeshpriyankara9509 2 ปีที่แล้ว +2

    අතිශය වැදගත් විඩියෝ එකක්...ගොඩක් දෙවල් ඉගෙන ගත්ත...thank you very mach & good luck...

  • @sudarshanajayawardhana4799
    @sudarshanajayawardhana4799 2 ปีที่แล้ว +2

    වටින වීඩියෝ එකක්. දිගටම කරගෙන යන්න සහෝ. ජය වේවා...

  • @kanchanabandar4168
    @kanchanabandar4168 2 ปีที่แล้ว +3

    මේ වීඩියෝ ඔක්කොම බොහොම වටිනවා, බොහොම ස්තුතිය්.

  • @sriyantharathnasekara3606
    @sriyantharathnasekara3606 2 ปีที่แล้ว +9

    බොහොම වටින අදහසක් ටිකක් කිව්වෙ,කවුරුවත්ම නොකියන..
    මේ දවස්වල තව එන ප්‍රශ්න තමයි රුම් අප්ග්‍රේඩ් කතාව බස් ස්පීඩ් 2400 ද 2666 ද 3200 ද කියන එක,ඉස්සර ආපු එව්වට ලෝ වෝල්ටේජ් රැම් කලවම් කරල ගහන්ඩ පුලුවන් ද කියන එක,අනිත් එක තමයි SSD M.2 SATA ද NVMe ද ලැප්ටොප් එකට ගහන්ඩ පුලුවන් කියන එක,Windows 10/11 පට්ට ස්ලො සීන් එක නිසා,ඒ ගැනත් පොඩ්ඩක් ඉදිරියෙදි අදහසක් කියන්ඩ අයියෙ..
    # තව කෙනෙක්ට බලන්ඩ මේ වීඩියෝ එක බලපු කෙනෙක් Share කරන්න.
    ලැප්ටොප් එකක් පාවිච්චි කරනවනම් ඩේට කාඩ් එකක් දාගෙන හරි මේ වීඩියෝ එක බලන්ඩ කියන්ඩ 😍😁

    • @LokkaBaba
      @LokkaBaba 2 ปีที่แล้ว +1

      1. ගොඩක් වෙලාවට හොද efficiency වැඩිම වෙන්නේ එකම speed තියෙන එකම වර්ගේ RAM දපුවාම, මන් දන්න තරමින් කලවමෙ දැම්මට ලොකු අවුලක් නැහැ Motherboard එකට ගැලපෙනවානම්.
      2. SSD M.2 SATA අපිට සමන්‍ය SSD Port එකට connect කරන්න පුලුවන්. NVMe එකට වෙන්ම port එකක් තිය්නවා එක MB එකේ තියන්න ඔනේ. Speed වැඩි හැබැයි NVMe.
      3. Windows 10/11 ගොඩක් වෙලාවට slow වෙන්නේ RAM එක මදි විම. විසදුම් තියන්නේ RAM ( 8GB අවම වත් තියනවාන්ම් හොදයි ) Upgrade එකකට යන එක සහ SSD හර්ඩ් එකක් දගන්න එක.

  • @anurapriyantha4400
    @anurapriyantha4400 2 ปีที่แล้ว +3

    පට්ට වටිනවා.. බෙහෙවින්ම ස්තුතියි. 👍🔥🌷

  • @kuthuhalaya9794
    @kuthuhalaya9794 2 ปีที่แล้ว +11

    ගොඩක් වටිනවා...❤️❤️❤️

  • @xjokerff1353
    @xjokerff1353 2 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එක නම් මාරම වටිනවා. ගොඩක් ස්තූති 🙏 ❤

  • @hansamaliwijesundara8719
    @hansamaliwijesundara8719 ปีที่แล้ว +4

    Charge කරන විදිය දැනගන්නමයි බැලුවේ...ගොඩක් දේවල් දැනගත්තා. Thank you ayya🙏

  • @anflix9189
    @anflix9189 2 ปีที่แล้ว +7

    කතාව ඇත්ත, මගේ එකත් මන් lap එක අරන් අවු 6ක්ට වැඩී තාමත් පැය 2.30ක් හොදට වැඩ

  • @udayangaunawatuna
    @udayangaunawatuna 2 ปีที่แล้ว +2

    සුපිරි.. ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.. ස්තූතියි 🙏❤️

  • @harshajayasundara
    @harshajayasundara ปีที่แล้ว +1

    ජය වේවා තෙරුවන් සරණයි !!! සහෝ .හොද පැහැදිලි කිරිමක් නියමයි👍

  • @tishandilanka5524
    @tishandilanka5524 2 ปีที่แล้ว +3

    අයියේ ගොඩක් ස්තූතියි video eka niyamai💯👊

  • @thayal
    @thayal 2 ปีที่แล้ว +2

    Great stuff. Much appreciated. Keep up the good work.

  • @rasidunimantha5384
    @rasidunimantha5384 2 ปีที่แล้ว +12

    අයියෙ laptop mother board එකක voltage යන අනුපිලිවෙල ගැන video එකක් කරන්නකෝ.(repair කරන කොට check කරන්න ඕනෙ අනුපිලිවෙල ගැන )

  • @computermind1696
    @computermind1696 2 ปีที่แล้ว +3

    අයියේ වීඩියෝ එක සුපිරිම සුපිරියි. 👍👍👍👍👍👍👍👍👍👍

  • @Tharindu111.
    @Tharindu111. 2 ปีที่แล้ว

    AYYE PATTA Video EKA සුපිරි GODAK දේවල් igana ගත්තා

  • @ravindramahanama
    @ravindramahanama 2 ปีที่แล้ว +3

    Laptop use karana ayata godak useful.. Thank you 🙂💯👌

  • @praneeth210
    @praneeth210 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා video එක 👍

  • @maanumusic
    @maanumusic 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනව වීඩියෝ එක❤️

  • @rangikakeshawa968
    @rangikakeshawa968 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වටිනා වීඩියෝ එකක්.ස්තුතිය ඔබට..

  • @dhanukavithana9990
    @dhanukavithana9990 2 ปีที่แล้ว

    Ayya video ekak dankam balan hitiye. Godak thanks 😍😍

  • @supunisara2621
    @supunisara2621 2 ปีที่แล้ว +1

    අයියේ බොහොම වටින වීඩියෝ එකක් පුළුවන්නම් Oscilloscope එක ගැන වීඩියෝ එකක් කරාන්න gooood luck

  • @kanchanarathnayake-we4xp
    @kanchanarathnayake-we4xp 11 หลายเดือนก่อน +2

    Uncle all the best 👍 good luck 😀💯

  • @prasadmadushanka2891
    @prasadmadushanka2891 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා video එකක්💖

  • @rane245
    @rane245 2 ปีที่แล้ว

    supiriyata pahadili kranawa ayye nice ayye aththatama supiri😍😍

  • @vidushadissanayake6850
    @vidushadissanayake6850 2 ปีที่แล้ว +2

    උදාහරණත් එක්කම කියලා දෙනවා. ඉදිරිපත් කරන විදිහ හොදයි. හොදට තේරෙනවා.😋😋🌀

  • @Vinulya5337
    @Vinulya5337 2 ปีที่แล้ว +2

    Good work and all the very best to you.

  • @hemandulanjana2782
    @hemandulanjana2782 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා... Thanks..

  • @prabathchamila5939
    @prabathchamila5939 2 ปีที่แล้ว +1

    නියමය් අය්යණ්ඩි ..😍👍

  • @nevilleo3639
    @nevilleo3639 2 ปีที่แล้ว +1

    Superb good job aiya ❤️

  • @sore7492
    @sore7492 2 ปีที่แล้ว

    Godk wtin video ekk brother 😍❤️

  • @pavindupahasara4037
    @pavindupahasara4037 2 ปีที่แล้ว +1

    Supiri bn godak watinawa❤❤❤❤

  • @kamal92606
    @kamal92606 2 ปีที่แล้ว +3

    👍👍👍👍
    මරු ඈ ❤ ❤❤❤❤

  • @akilasandaru7430
    @akilasandaru7430 2 ปีที่แล้ว +1

    Godak dewal dana gaththa aiyee ❤️❤️❤️❤️

  • @YMStatus1
    @YMStatus1 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතී ගොඩක් වැදගත් වීඩියෝ එකක් 💗💗💗

  • @hansikasarika7540
    @hansikasarika7540 2 ปีที่แล้ว +2

    You are a very humble person and thank you for all the advice you have given

  • @danushkajanaranjana3927
    @danushkajanaranjana3927 2 ปีที่แล้ว

    ජය වේවා අයියේ

  • @sumudumadhusanka585
    @sumudumadhusanka585 2 ปีที่แล้ว +1

    Godak watinawa!! Thank you!!

  • @thusithaliyanage8754
    @thusithaliyanage8754 2 ปีที่แล้ว

    Niyamai brother
    💛💛💛👍

  • @sharifirshadh2530
    @sharifirshadh2530 2 ปีที่แล้ว +6

    අනිත් අයට වඩා අයියා ඔයාට තමයි භොදට මොළයක් තියනවා.......

  • @chinthaka7245
    @chinthaka7245 ปีที่แล้ว

    Supiri. Thanks..... Goodluck....

  • @shalukatech4841
    @shalukatech4841 2 ปีที่แล้ว

    supiriy ayye godak dewal igena gaththa thanks

  • @thushanthasenerath7318
    @thushanthasenerath7318 2 ปีที่แล้ว +2

    Thanks brother it was very essential.

  • @danujasennath5881
    @danujasennath5881 2 ปีที่แล้ว

    Godak vatina video eakk🤟❤

  • @visharts4230
    @visharts4230 2 ปีที่แล้ว +2

    Very useful thanks brother ❤️💥🙂

  • @charithranaweera8832
    @charithranaweera8832 2 ปีที่แล้ว

    වටිනවා ආ 💯

  • @dulanjanawajirabandara1814
    @dulanjanawajirabandara1814 2 ปีที่แล้ว +1

    thank you aiye godak watinawa

  • @techbynuwan9440
    @techbynuwan9440 2 ปีที่แล้ว +3

    ගොඩ කාලයකින් අයියේ .ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියනවා අයියාගෙන්. අයියා lap top repair පාඨමාලාවක් කරන්නකො.

  • @sisirachandana5707
    @sisirachandana5707 2 หลายเดือนก่อน

    සුපිරියි හොද වැඩ සටහනක්

  • @bajajweeler3090
    @bajajweeler3090 2 ปีที่แล้ว

    Marama watinawa video eka thanks

  • @gayankatunayaka
    @gayankatunayaka ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය සහෝ...❤️

  • @t.o.c.w.everything284
    @t.o.c.w.everything284 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව වීඩියෝ එක

  • @kasunhansaja7865
    @kasunhansaja7865 2 ปีที่แล้ว +1

    pattatama explain karanawa.sehenna watinawa .mage lap eke fan wala sadda awa eth mama service kale na. no display awa .oya kiwwa wagema
    podi note ekak dagena points tika explain karanna .ethakota mokut mis wen na ❤️

  • @sunilbandara8916
    @sunilbandara8916 2 ปีที่แล้ว

    Goda davasakin oyage vedio hodai vedio tikak danna thanks

  • @rrirs
    @rrirs 2 ปีที่แล้ว +1

    So important, thank u so much.....

  • @taapkumara2538
    @taapkumara2538 2 ปีที่แล้ว

    More interesting vedio ,Thank you so much

  • @LearnwithHASI
    @LearnwithHASI 5 หลายเดือนก่อน

    interesting aiya😍😍

  • @note3files799
    @note3files799 26 วันที่ผ่านมา

    වටින වීඩියෝ එකක් ❤️

  • @senvithff1118
    @senvithff1118 2 ปีที่แล้ว

    Ammbo kalekata passe mathk wela balpu videoth aphu baluwa 😍

  • @dinuandradi6059
    @dinuandradi6059 2 ปีที่แล้ว

    Great video! Thanks

  • @harshajayasundara
    @harshajayasundara ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!! සහෝ💖

  • @moonproductions2271
    @moonproductions2271 2 ปีที่แล้ว +2

    රටට වටිනා පුත්ගලයෙක්..

  • @ganiyadefender
    @ganiyadefender 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤😮පට්ට පස්න ටික ඔක්කොම විසදුනා😊😊😊😊😊

  • @kaviprem5623
    @kaviprem5623 2 ปีที่แล้ว

    Niyamai brother, 🤟🤟🤟🤟

  • @sakunpabasara9066
    @sakunpabasara9066 2 ปีที่แล้ว

    niyamai aiye,😊

  • @djazmancassim3418
    @djazmancassim3418 หลายเดือนก่อน

    ලස්සනයි වැඩෙ❤❤❤❤❤

  • @pcguid3006
    @pcguid3006 2 ปีที่แล้ว

    ගොඩක් ඉස්තුති බ්ම්...intersthing

  • @user-zd2dj9zp4o
    @user-zd2dj9zp4o ปีที่แล้ว

    Great video…👍

  • @indikaranasinghe8081
    @indikaranasinghe8081 2 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම ඉතාම වටිනා විස්තරයක්.. ස්තූතියි.
    මගේ ලැප්ටොප් එකේ බැටරිය ඩෙඩ්. අලුතෙන් දැම්මත් detect කරන්නෑ. ප්ලග එක ගලවලා ඔන් කලාට ඔන් වෙන්නෑ. පවර් දීලා ඔන් කලාම ඔන් වෙනවා. ඊට පස්සේ පවර් ගැලෙව්වාට ඕෆ් වෙන්නෑ. මොකක්ද අවුල. සර්විස් කලා. HP Pavilion 15 Notebook 15-p252TX 5th generation i7 5500U processor
    Please help me.

  • @erangachathuraperera1243
    @erangachathuraperera1243 2 ปีที่แล้ว +1

    ඔබට ස්තූතියි.

  • @thisalsanjana1079
    @thisalsanjana1079 2 ปีที่แล้ว

    godak watina video ekak

  • @DMANIAX-cc1ri
    @DMANIAX-cc1ri 2 ปีที่แล้ว

    Patta video eka aiya athurugiriye da

  • @chandimaharshani995
    @chandimaharshani995 2 ปีที่แล้ว

    Thank you malli godak deval igena gatta.laptop1 gattu davase idan service karala ne.dena bayai keli galavaida danene

  • @LifeLaneChronicles
    @LifeLaneChronicles 2 ปีที่แล้ว +2

    To my knowledge, it is not good to use the battery until fully discharge. it is not good to use the laptop 100% plugged in. I have a acer aspire i5 laptop, have used it for the past 5 years. I remove the power after 100% charge and connect power when the battery is about 20%. My battery still lasts for about 5 hours.

  • @sidniro308
    @sidniro308 2 ปีที่แล้ว

    Supiri machan

  • @pubuduransika6659
    @pubuduransika6659 2 ปีที่แล้ว +1

    සුපිරි ❤️❤️❤️

  • @hasithanawela3473
    @hasithanawela3473 ปีที่แล้ว +1

    Supiri..❤

  • @prathapsamarawickrama3460
    @prathapsamarawickrama3460 2 ปีที่แล้ว +11

    මගේ Asus Lap එක ගත්තේ 2017. ඔය කියන විදියට Lap එක charge එකට ගහලා පාවිච්චි කලේ. ඒත් 2019 වගේ battery අවුල් ගියා.8hrs battery life එක 4hrs වගේ උනා. දැන් 3hrs වගේ. හැබැයි ඉස්සර ඉදන්ම Lap එක heat වෙනවා සෑහෙන. ඒකද දන්නේ නෑ.
    තව පොඩි දෙයක් තියෙනවා Asus Lap වල Asus Battery Health Charging කියලා App එකක්. Lap එක charge ඒකේ තියාගෙන ඉන්නකොට ඔය App එකෙන් notifications එනවා දිගටම plug in නම් 80% හෝ 60% battery capacity එක option select කරන්න කියලා. මම ඔය option එක හදන්න ටික කාලයක් ගියා.(මාස 6ක් විතර)

    • @darshadulanjali8
      @darshadulanjali8 2 ปีที่แล้ว

      Asusu lap ekak charj krane kohomada

    • @lakkanasaputantri1244
      @lakkanasaputantri1244 2 ปีที่แล้ว

      mamath 80% (balance mode) dala thiyenne

    • @TW-ix3om
      @TW-ix3om 2 ปีที่แล้ว

      asus mage lap ekakatath oya dema una mama 2014 gaththe eka . asus epama una . barrery,keyborad , power ic thiyena okkoma aluthin damma . dan acer ekak awrudu dekak thisse pawichchi karanne charge ekat gahan thama genapu widihatama battry health eka thiyenawa. asus wala zenbook walin uda lap witharai man hithanne hoda

  • @thilanibandara5723
    @thilanibandara5723 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි 🙏

  • @chanakadineth4683
    @chanakadineth4683 2 ปีที่แล้ว +1

    Macbook ekakuth ahariyata use kara heti kiyala dena video ekak karana puluwanda. 👍

  • @nimeshchamara5513
    @nimeshchamara5513 2 ปีที่แล้ว +1

    65w original ena chager eka nati wunama 95W ena chager gahanna epa touch pad eka hariyata wada karanne na,motherbord ekata ower lod karant eka gannawa.. (dell laptop 3568 i5 6th gen)

  • @keshamhasega4495
    @keshamhasega4495 2 ปีที่แล้ว

    Hoda video ekak,puluwannm used laptop ekk gaddi balanna ona dewal gena video ekak denna

  • @hasankaperera3272
    @hasankaperera3272 2 ปีที่แล้ว

    Afer long time ❤️❤️

  • @champagunawansha8535
    @champagunawansha8535 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි

  • @kalumsaumya7780
    @kalumsaumya7780 2 ปีที่แล้ว +2

    Very Helpful, Thank you so much!

  • @dtricks3358
    @dtricks3358 8 หลายเดือนก่อน +1

    Thank you bro❤

  • @udeeshamithun4943
    @udeeshamithun4943 2 ปีที่แล้ว

    Superm ! Thank You !

  • @tilanta
    @tilanta 2 ปีที่แล้ว +1

    invaluable and important PC guide. Keep up the great work.

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 2 ปีที่แล้ว +1

    ජය වේවා මිතුර..👍

  • @ae5934
    @ae5934 2 ปีที่แล้ว +6

    අයියේ මගේ laptop එකේ capslock එක එබිලම තියෙනවා ඒක මම software එකක් දාලා ඒ key එක desable කලා ඒක laptop එකට අවුලක් වෙන එකක් නෑ නේද

  • @musicwithavengers
    @musicwithavengers 7 หลายเดือนก่อน

    thank you very much for the knowledge

  • @LearnwithHASI
    @LearnwithHASI ปีที่แล้ว

    good job aiya🥰😃

  • @bhanukapramod4948
    @bhanukapramod4948 ปีที่แล้ว +1

    Amazing 🖤