ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම ලගදි තමා ට්‍රේඩින් පටන් ගත්තෙ අයියගෙ යූටියුබ් චැනල් එකත් උදව් වුනා තවත් දේවල් දැනගන්න. කුහක නොවී දන්න දේ කියල දෙන ඔයාට ජයවේවා අයිය. බුදු සරණයි..❤️🩹😊
ලොස්වෙලා ජීවිතෙත් එපාවෙලා ඉන්නේ මේකත් තව බලාපොරොත්තුවක් ස්තුතියි සහෝදරයා තෙරුවන් සරණයි !!!!
Thank you ❤️
ඇත්තටම හොද Coin 1 k විතරක් Trade කරනවා නම් loss වෙන්නෙ නෑ
බ්‍රෝ ලොස් වේලා ජිවේතෙ එපා වේලා නම් ..පොඩ් බ්‍රේක් එකක් ගන්න ...අයෙත් ඔවර් ට්‍රෙඩ් කරන්න එපා . ඉට පස්සේ බලන්න ඇයි ඔයා ලොස් වේන්නේ කියලා...අයෙත් පැලැන් කරන්න ..ඉට පස්සේ ෆ්‍රි මයින්ඩ් එකෙන් එන්ටර් වේන්න ..
Its all about capital and risk management.
Me too
තමන්ගේ දියුණුව මෙන්ම අනුන්ගේ දියුණුව ගැනත් හිතන ඔබ වගේ අය ගොඩක් අඩුයි.. ස්තූතියි! ඔබට
50 weni like ek...adth usefully video ekk. thnk you aiye.😁
ගොඩක් ස්තුතියි පුතා ......මීට පස්සේ ඒ විදිහට ට්‍රේඩ් කරන්නම්.......තෙරුවන් සරණයි ......❤❤
ඇත්තටම මම ලොස්ට් වුනා දැන් හදාගන්න ව හෙමිහිට ස්තූතියි සහෝදරයා❤❤❤❤
අනෙ ගොඩක් ස්තුතියි මල්ලි❤ ඔයාගෙ විඩියෝ ගොඩක් බලනවා,, වැඩ දවසටත් දවසට එකක් කොහොම හරි බලනවා❤ කිසිම ලෝබ කමක් නැතුව හැම දෙයක්ම සරලව කියා දෙනවට ඔයාට පිං❤
binance gana igena gaththe oyagen malli...harima saralawa kiyala denawa...adath waitna vidio ekak kale..tnx..
♥️♥️
ගොඩාක් හොඳ පැහැදිලි කිරිමක් මල්ලි ස්තූතියි!
❤️❤️
ඇත්තටම ලොස් වෙන්නම ඕනේ අත්දැකීමක් ලබාගන්න වැරැද්ද තේරුම් ගන්න ඇත්තටම ඔයාව මම අනුගමනය කරනවා පෞද්ගලිකවම ඇත්තටම ගොඩක් වටිනවා ඔයාව ඇත්තටම ඔයාගෙ දැනුම සහෝදරයා ස්තුතියි 🙏
Oyage no Eka danawawa
No Eka danawada bro
Video eka balala vinadi 20kata witra passe loss giyapu trade (Short ekak) entry point wenas karan margin add karala usdt 5k profit karala closed kara gatta gdk pin 🎉🎉❤❤
Thanks valuable comment bro
හොඳ පැහැදිලි කිරීමක් හොඳ බෙදා ගැනීමක් ගැම්මක් තමා
thank you ❤❤
ස්තුතියි මල්ලි ගොඩක් හොදයි ඔය ක්‍රම දෙක ඉතාමත් වැදගත්
Welcome ❤️
මම නම් තාම lose පිට දුවන්නේ හැබැයි දැන්, පටන්ගත්ත කාලෙට වඩා lose වෙන එක අඩුයි. Video එකට thanx Bosa. මේකත් try කරලා බලමු.
iganagena karanna. salli nsathi karanna epa
hamadema harimasaralwa kiyala denawa. mmth trading karanna gaththe lagadi idan thama danuma gannawa me wage vediyo walin ..godak sthuthi mehema apita kiyala denawata 🥰🥰😍
ඕනෙම වෙලාවෙ හොඳම වීඩියෝ එක😌👍❤️
තමන් ගැන වගේම අපි ගැන හිතලා හොඳ දේවල් කියලා දෙනවට ඔයාට බුදු සරණයි මල්ලී..❤❤❤
Trade eka hold කරන් ඉන්නවට binance එකෙන් කැපෙන මුදල ගැන කියන්න පුලුවන්ද? කීයක්ද කියලා
හදවතින්ම ගොඩක් ස්තුතියි අපිට මේ හැමදේම ගොඩක් පැහැදිලිව කියලා දෙනවට ❤
Sthuthi sahodarayaa❤
❤️
ඒ desktop set up එක set ❤️
අයියෙ පුලුවන් ඉක්මනට එලියට් වේව් තියරි ටික කියල දෙන්න,,තව දන්න දේවල් කියල දෙන්න නියමයි ජය ❤🎉😊❤❤
What a talented srilankan..
මෙක සාර්ථක ක්‍රමයක්. මම මහලොකුවට දන්නෙ නැහැ. Support line resistant line rsi වලින් tread කරන්නේ දවසට 10$ ලෙසියෙන්ම හොයනවා
Oyage Capital eka kiyada bro?
Capital eka kiyak wageda danne bro
Oya copy trading කරන්නේ නැද්ද
HAVE A GREAT LIFE 😇
ඉදලා ඉඳලා trade එකක් දැම්මොත් හැමදාම එක lost වෙනවා....බයිනැස් එක monitor කරලා අපිව අපිව ලොස් කරනවද
ඩයිවන්ජන්සි එකක් හරියටම අදුරගන්නේ කොහොමද කියලා විඩියෝ එකක් කරන්න.
ෆන්ඩින් ෆී එක බයිනෑන්ස් එකෙන් නෙමෙයි ගන්නෙ. ට්‍රේඩර්ස්ලා අතරම බෙදෙනවා මං දන්න විදියට.
Good video malli❤
Thank you brother..Very important video and advice.
Watinwa.❤ Treding gena aluth videos dhanna alut😊h strategy
ayye oya kiyala dunna binance trading method forex market ekata use karala profit ganna puluwanda......reply ekak one aniwaren😊😊
Supiri malli hodata therennama oyakiyala denade kiyala denawa ❤❤❤
සමහර දවස්වල සෙන/ ඉරිදත් හොදට ප්‍රොෆිට් වෙනව bro
අනිවාරෙන්ම
කැනල් up,down වෙන්න බලපාන හේතු පැහැදිලි කරන්න.හිටි හැටියේ වේගයෙන් up,down වෙන්නෙ ඇයි
Supirima math mula igana ganne oyagen thma bro... denatanam 200$ withra lost
Trading වලින් ගොඩ ගියේ අයියා නිසා 😘🎉
thanks dr
තව ටිකක් පැහැදිලි වෙනවා මේක කරලා පෙන්නලාම කියලා දුන්නා නම්. ❤
❤❤
Thanx loku deyak danagaththa
ගොඩක් ස්තුතියි මල්ලි
Spot trading vala stop loss tanda puluwanda ?
ගොඩක් ස්තූතියි . ඔබට ජය
❤❤❤❤
Supiri Ayye ❤
Binance එක දෙන වවුචර් ගැන කියල දෙනවද?
Hoda pahadili kirimak❤
හොද strategy එකක් කියල දෙන්නකො
ඔයාගේ දැනුම අපට බෙදා දෙනවට බොහොම ස්තූතියි😍😍😍😍😍
ඇත්තටම වැදගත්
Bohoma studie .meka display eke karala pennana puluwande .
හොඳම පැහැදිලි කිරීමක්...🔥🔥🔥🔥👍👍👍👍
Ayyage signal group akak nedda❤
Aiye bybit vala copy tered karana vidiya vidiyo tikak karannako plzzzz
හැමදාම වගේම හොද දැනුවත් කිරිමක් ස්තුති මල්ලි .
Thanks malli .. mn thama igena gann kenek lagaka idan..thama mt phone eken hadagnn bari una app eka
Dear මල්ලී ❤ladder කරනවා කියන්නේ මොකක්ද 😂🤔
මන් 108 ක් හොයලා 4$ ලොස්
One month
trading walin thama success nowunath, oya nisa me wenakota godak dewal a gana nomile igenagena thiyenawa..... good lesson ....... thank you malli........❤
මගේ pnl eka ballo bath kawa wage
Supiri 👍Thanks
Deweni kramaya sarthakayi kiyala hitanawa
tradingviwe eken aran podi pahadili kirimak kranna puluwanda bro
Hoda video akak sir
පිටි පස්සේ බිත්තියේ ලකී පලාන්ට් ...පැලයක් තියලා.... ලයිට් එකක් ගහමු... Pc එක උඩ තියන ඒවා බිත්තියේ එල්ලමු...😊
thanks saho. next time e dewal tika karamu
Aiye oyata siknal gurup akak patan ganna berida. davasata signal 2k dunnath athi
ස්තුතියි
Binance.eka athule kohomada stop los daaganne
අයියේ ඔය දෙවනි mothod එක මම කලින් කරා හැබැයි පොඩ්ඩක් වෙනස් විදියට.support level වලදි නෙවේ ආයෙ buy කරේ.මිල අඩුවෙද්දි ගත්තෙ.සති 2ක් විතර trade එක අල්ලන් ඉදලා liqudate වෙලා ගියා.3න් පාරක් එහෙම වුනා.මුලින්නම් සාර්තක වුනා.
Ela malli
Future trade karanna hoda coin 3 k kiyann
Ayye dan tradingview free eke indicators 3 denne nadda
Binance ගැන මම ලොකු දැනීමක් තියෙන කෙනෙක් නෙවේ.මට phone එකක් නැ pc එකෙන් තමා හැදුවේ .sproutgigs එකේ මුදල් ගන්න මගේ ප්‍රධාන අරමුණ.මට උදවු කරන්න පුලුවන්ද මල්ලි ලොකු උදවුවක්
Sir elliott wave ගැන video එකක් දෙන්න පුළුවන්ද
th-cam.com/video/ujnfPeRTEVU/w-d-xo.htmlsi=K0atYnLpcM7Nm6Fl
In the second method to add margin when market go in lost side , are we put stop loss in this method?
Yes
Thank you 💕 💕 💕 Malli..
♥️
Thank you very much...🙏
Laksa 15. Iwarai
Godak hoda video akak
So thankful to you brother
නියමයි
Niyamai ❤ onema welawaka hoda idea ekak
එල එල මල්ලී❤❤❤
❤
ඒලියට් වේවු කියලා දේන්න කෝ
Respect ❤aiye
Thanks Dear.
මේකගේ GROUP ADMIN , ඉන්නෙම SCEMMER ලා උබලට කෙල වෙලා අමාරුවේ වැටුනම තේරෙයි තමන්ගේ සල්ලි නැති කර ගන්නෙ නැතිව ඉදපල්ලා
ස්තූතියි
එළ කොල්ලෙක්
Malli trade wagon kiyala thava ekak patan aran Porath gemak dai vage oya poddak megana balannako oyata therenavane plz naththam thava 2nnek 3n denek ellila marai plz balanna hodada...
Thank you malli
Aiye signal group ekata join kara gannako
මුගේ බයිලා වලට අහු වෙන්ඩ එප මම ගොඩ ගියෙත් ෆියුච පාත් එකෙන්....
Watinawa ❤
🎉සුපිරි❤❤
අයියා මං signal වගයක් දෙනවා group එකක මට පොඩි උදව්වක් දෙනවද?
malli man oyage videos balala thamai godak dewal igena gatte, namuth mata podi doubts tikak thiyenawa mata ekata oyawa contact karaganna puluwanda please.
Mata thiyena prashne me mona system follow krath lost wenwa ban. Luck ekak nathi ekada mnda. Anith un dammoth unta ahema wenne nah
Margin add karana gaanata a ganen tradin fee ekak kapenawada
Aiya single dena group ekk nadd
Na
aiye ebay karana hatikiyala denna ko
room එක වෙනස් කරලා නේද
ow ow poddak wenas kara
Good video, thanks
මම ලගදි තමා ට්‍රේඩින් පටන් ගත්තෙ අයියගෙ යූටියුබ් චැනල් එකත් උදව් වුනා තවත් දේවල් දැනගන්න. කුහක නොවී දන්න දේ කියල දෙන ඔයාට ජයවේවා අයිය. බුදු සරණයි..❤️🩹😊
ලොස්වෙලා ජීවිතෙත් එපාවෙලා ඉන්නේ මේකත් තව බලාපොරොත්තුවක් ස්තුතියි සහෝදරයා තෙරුවන් සරණයි !!!!
Thank you ❤️
ඇත්තටම හොද Coin 1 k විතරක් Trade කරනවා නම් loss වෙන්නෙ නෑ
බ්‍රෝ ලොස් වේලා ජිවේතෙ එපා වේලා නම් ..පොඩ් බ්‍රේක් එකක් ගන්න ...අයෙත් ඔවර් ට්‍රෙඩ් කරන්න එපා . ඉට පස්සේ බලන්න ඇයි ඔයා ලොස් වේන්නේ කියලා...අයෙත් පැලැන් කරන්න ..ඉට පස්සේ ෆ්‍රි මයින්ඩ් එකෙන් එන්ටර් වේන්න ..
Its all about capital and risk management.
Me too
තමන්ගේ දියුණුව මෙන්ම අනුන්ගේ දියුණුව ගැනත් හිතන ඔබ වගේ අය ගොඩක් අඩුයි.. ස්තූතියි! ඔබට
Thank you ❤️
50 weni like ek...adth usefully video ekk. thnk you aiye.😁
ගොඩක් ස්තුතියි පුතා ......මීට පස්සේ ඒ විදිහට ට්‍රේඩ් කරන්නම්.......තෙරුවන් සරණයි ......❤❤
Thank you ❤️
ඇත්තටම මම ලොස්ට් වුනා දැන් හදාගන්න ව හෙමිහිට ස්තූතියි සහෝදරයා❤❤❤❤
Thank you ❤️
අනෙ ගොඩක් ස්තුතියි මල්ලි❤ ඔයාගෙ විඩියෝ ගොඩක් බලනවා,, වැඩ දවසටත් දවසට එකක් කොහොම හරි බලනවා❤ කිසිම ලෝබ කමක් නැතුව හැම දෙයක්ම සරලව කියා දෙනවට ඔයාට පිං❤
binance gana igena gaththe oyagen malli...harima saralawa kiyala denawa...adath waitna vidio ekak kale..tnx..
♥️♥️
ගොඩාක් හොඳ පැහැදිලි කිරිමක් මල්ලි ස්තූතියි!
❤️❤️
ඇත්තටම ලොස් වෙන්නම ඕනේ අත්දැකීමක් ලබාගන්න වැරැද්ද තේරුම් ගන්න ඇත්තටම ඔයාව මම අනුගමනය කරනවා පෞද්ගලිකවම ඇත්තටම ගොඩක් වටිනවා ඔයාව ඇත්තටම ඔයාගෙ දැනුම සහෝදරයා ස්තුතියි 🙏
Oyage no Eka danawawa
No Eka danawada bro
Video eka balala
vinadi 20kata witra passe loss giyapu trade (Short ekak) entry point wenas karan margin add karala usdt 5k profit karala closed kara gatta gdk pin 🎉🎉❤❤
Thanks valuable comment bro
හොඳ පැහැදිලි කිරීමක් හොඳ බෙදා ගැනීමක් ගැම්මක් තමා
thank you ❤❤
ස්තුතියි මල්ලි ගොඩක් හොදයි ඔය ක්‍රම දෙක ඉතාමත් වැදගත්
Welcome ❤️
මම නම් තාම lose පිට දුවන්නේ හැබැයි දැන්, පටන්ගත්ත කාලෙට වඩා lose වෙන එක අඩුයි. Video එකට thanx Bosa. මේකත් try කරලා බලමු.
iganagena karanna. salli nsathi karanna epa
hamadema harimasaralwa kiyala denawa. mmth trading karanna gaththe lagadi idan thama danuma gannawa me wage vediyo walin ..godak sthuthi mehema apita kiyala denawata 🥰🥰😍
ඕනෙම වෙලාවෙ හොඳම වීඩියෝ එක😌👍❤️
තමන් ගැන වගේම අපි ගැන හිතලා හොඳ දේවල් කියලා දෙනවට ඔයාට බුදු සරණයි මල්ලී..❤❤❤
❤️❤️
Trade eka hold කරන් ඉන්නවට binance එකෙන් කැපෙන මුදල ගැන කියන්න පුලුවන්ද? කීයක්ද කියලා
හදවතින්ම ගොඩක් ස්තුතියි අපිට මේ හැමදේම ගොඩක් පැහැදිලිව කියලා දෙනවට ❤
Sthuthi sahodarayaa❤
❤️
ඒ desktop set up එක set ❤️
❤️
අයියෙ පුලුවන් ඉක්මනට එලියට් වේව් තියරි ටික කියල දෙන්න,,තව දන්න දේවල් කියල දෙන්න නියමයි ජය ❤🎉😊❤❤
What a talented srilankan..
මෙක සාර්ථක ක්‍රමයක්. මම මහලොකුවට දන්නෙ නැහැ. Support line resistant line rsi වලින් tread කරන්නේ දවසට 10$ ලෙසියෙන්ම හොයනවා
Oyage Capital eka kiyada bro?
Capital eka kiyak wageda danne bro
Oya copy trading කරන්නේ නැද්ද
HAVE A GREAT LIFE 😇
ඉදලා ඉඳලා trade එකක් දැම්මොත් හැමදාම එක lost වෙනවා....බයිනැස් එක monitor කරලා අපිව අපිව ලොස් කරනවද
ඩයිවන්ජන්සි එකක් හරියටම අදුරගන්නේ කොහොමද කියලා විඩියෝ එකක් කරන්න.
ෆන්ඩින් ෆී එක බයිනෑන්ස් එකෙන් නෙමෙයි ගන්නෙ. ට්‍රේඩර්ස්ලා අතරම බෙදෙනවා මං දන්න විදියට.
Good video malli❤
❤️
Thank you brother..
Very important video and advice.
Watinwa.❤
Treding gena aluth videos dhanna alut😊h strategy
❤️
ayye oya kiyala dunna binance trading method forex market ekata use karala profit ganna puluwanda......reply ekak one aniwaren😊😊
Supiri malli hodata therennama oyakiyala denade kiyala denawa ❤❤❤
❤️❤️
සමහර දවස්වල සෙන/ ඉරිදත් හොදට ප්‍රොෆිට් වෙනව bro
අනිවාරෙන්ම
කැනල් up,down වෙන්න බලපාන හේතු පැහැදිලි කරන්න.හිටි හැටියේ වේගයෙන් up,down වෙන්නෙ ඇයි
Supirima math mula igana ganne oyagen thma bro... denatanam 200$ withra lost
Trading වලින් ගොඩ ගියේ අයියා නිසා 😘🎉
thanks dr
තව ටිකක් පැහැදිලි වෙනවා මේක කරලා පෙන්නලාම කියලා දුන්නා නම්. ❤
❤❤
Thanx loku deyak danagaththa
ගොඩක් ස්තුතියි මල්ලි
❤️❤️
Spot trading vala stop loss tanda puluwanda ?
ගොඩක් ස්තූතියි . ඔබට ජය
❤️❤️
❤❤❤❤
Supiri Ayye ❤
Binance එක දෙන වවුචර් ගැන කියල දෙනවද?
Hoda pahadili kirimak❤
හොද strategy එකක් කියල දෙන්නකො
ඔයාගේ දැනුම අපට බෙදා දෙනවට බොහොම ස්තූතියි😍😍😍😍😍
♥️♥️
ඇත්තටම වැදගත්
❤️
Bohoma studie .meka display eke karala pennana puluwande .
හොඳම පැහැදිලි කිරීමක්...🔥🔥🔥🔥👍👍👍👍
Ayyage signal group akak nedda❤
Aiye bybit vala copy tered karana vidiya vidiyo tikak karannako plzzzz
හැමදාම වගේම හොද දැනුවත් කිරිමක් ස්තුති මල්ලි .
❤️
Thanks malli .. mn thama igena gann kenek lagaka idan..thama mt phone eken hadagnn bari una app eka
Dear මල්ලී ❤ladder කරනවා කියන්නේ මොකක්ද 😂🤔
මන් 108 ක් හොයලා 4$ ලොස්
One month
trading walin thama success nowunath, oya nisa me wenakota godak dewal a gana nomile igenagena thiyenawa..... good lesson ....... thank you malli........❤
❤️❤️
මගේ pnl eka ballo bath kawa wage
Supiri 👍Thanks
❤️
Deweni kramaya sarthakayi kiyala hitanawa
tradingviwe eken aran podi pahadili kirimak kranna puluwanda bro
Hoda video akak sir
Thank you ❤️
පිටි පස්සේ බිත්තියේ ලකී පලාන්ට් ...
පැලයක් තියලා.... ලයිට් එකක් ගහමු...
Pc එක උඩ තියන ඒවා බිත්තියේ එල්ලමු...😊
thanks saho. next time e dewal tika karamu
Aiye oyata siknal gurup akak patan ganna berida. davasata signal 2k dunnath athi
ස්තුතියි
❤️
Binance.eka athule kohomada stop los daaganne
අයියේ ඔය දෙවනි mothod එක මම කලින් කරා හැබැයි පොඩ්ඩක් වෙනස් විදියට.support level වලදි නෙවේ ආයෙ buy කරේ.මිල අඩුවෙද්දි ගත්තෙ.සති 2ක් විතර trade එක අල්ලන් ඉදලා liqudate වෙලා ගියා.3න් පාරක් එහෙම වුනා.මුලින්නම් සාර්තක වුනා.
Ela malli
Future trade karanna hoda coin 3 k kiyann
Ayye dan tradingview free eke indicators 3 denne nadda
Binance ගැන මම ලොකු දැනීමක් තියෙන කෙනෙක් නෙවේ.මට phone එකක් නැ pc එකෙන් තමා හැදුවේ .sproutgigs එකේ මුදල් ගන්න මගේ ප්‍රධාන අරමුණ.මට උදවු කරන්න පුලුවන්ද මල්ලි ලොකු උදවුවක්
Sir elliott wave ගැන video එකක් දෙන්න පුළුවන්ද
th-cam.com/video/ujnfPeRTEVU/w-d-xo.htmlsi=K0atYnLpcM7Nm6Fl
In the second method to add margin when market go in lost side , are we put stop loss in this method?
Yes
Thank you 💕 💕 💕 Malli..
♥️
Thank you very much...🙏
❤️
Laksa 15. Iwarai
Godak hoda video akak
❤️
So thankful to you brother
නියමයි
Niyamai ❤ onema welawaka hoda idea ekak
එල එල මල්ලී❤❤❤
❤
ඒලියට් වේවු කියලා දේන්න කෝ
Respect ❤aiye
❤️❤️
Thanks Dear.
❤️❤️
මේකගේ GROUP ADMIN , ඉන්නෙම SCEMMER ලා උබලට කෙල වෙලා අමාරුවේ වැටුනම තේරෙයි තමන්ගේ සල්ලි නැති කර ගන්නෙ නැතිව ඉදපල්ලා
ස්තූතියි
❤️❤️
එළ කොල්ලෙක්
Thank you ❤️
Malli trade wagon kiyala thava ekak patan aran
Porath gemak dai vage oya poddak megana balannako oyata therenavane plz naththam thava 2nnek 3n denek ellila marai plz balanna hodada...