ජාතික ජන බලවේගය|හක්මණ ආසන සමුළුව|මහින්ද පතිරගේ|NPP|Mahinda Pathirage|3-12-2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ธ.ค. 2022
  • #politics #wewantelection #sinhala #jvp #npp #akd #පන්නමු #syu #parliment

ความคิดเห็น • 18

  • @indikapriyawansha3745
    @indikapriyawansha3745 ปีที่แล้ว +1

    ඔයාල අද කඩේ යන්නෙ එදා ප්‍රේමකීර්ති ද අල්විස්, තේමිස් ගුරුගේ, සාගරිකා ගෝමස්, විජය කුමාරණතුංග වැනි කලාකරුවන් අමු අමුවේ මරල දාපු පක්ෂයකට කියලත් මතක තියා ගන්න මහත්තය

    • @jokesinsls
      @jokesinsls  ปีที่แล้ว +1

      ගොඩාක් සිදෙයි😁

    • @anilprasanna317
      @anilprasanna317 10 หลายเดือนก่อน +1

      කොඩක් මෝඩ අදහසක්

    • @senevisenevi6828
      @senevisenevi6828 4 หลายเดือนก่อน

      පල ප=====.

    • @dulminaabeysinghe5598
      @dulminaabeysinghe5598 2 หลายเดือนก่อน

      පලයං හුත්තෝ යන්න උඹ දන්න පක

    • @SiyaniHadori
      @SiyaniHadori หลายเดือนก่อน

      Papala

  • @kudabanda2131
    @kudabanda2131 ปีที่แล้ว +5

    සහෝදරයා ඹබ තමා සැබැම කලාකරුවා ඹබද කදුලු සැලුවේ මමද කදුලු සැලුවේමි විජේවිරසහෝදරයා ෆොටෝ එකේන් දැකිම සතුටක් එයා හිටියානම් අද ලංකාව සුරපුරයක් ජයවේවා

  • @ruwanjayawardana1613
    @ruwanjayawardana1613 ปีที่แล้ว +5

    අපිව හිනස්සපු ආදරණීය කලාකරුවා! ඔය වේදනාව සුන්දරයි.🙏 අපිට ස්වාධීන රාජ්‍යයක් අවශ්‍යයි. ඇත්ත! ඒත්....? රටක් දියුණු වෙන්නේ ජන වර්ගයක් හැටියට ස්වාධීනත්වය අගය කරන තරමට විතරයි. මේක හේතු ඵල ධර්මයක්. කොහොම උනත්....... පොළොවේ අධික පීඩනය වටිනා දියමන්ති නිර්මාණය කරනවා.මේ වහල් බව දුරු වෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා.ඔබ‍ට ජය, සතුට, සැනසුම!🌹

  • @isharaathauda1063
    @isharaathauda1063 ปีที่แล้ว +3

    ඒ කදුලු, අපෙ ඇසුත් තෙත් කරා.අඩපු ඇස් දවසක හිනා වෙන්නම ඕනි.දැන් වාරය ඇවිදින්.ජය NPP😊

  • @kolithamendis2780
    @kolithamendis2780 5 หลายเดือนก่อน +1

    💐🙏

  • @asankaaberathna2897
    @asankaaberathna2897 ปีที่แล้ว +2

    ජයවේවා බඩුම තමා මෙදාපොටෙ තෙරුවන් සරනයි

  • @kannangarakkps1928
    @kannangarakkps1928 ปีที่แล้ว +2

    Oba wani kala karuwan apata අවැසි .hari sathutui.🎆🏆️

  • @SiyaniHadori
    @SiyaniHadori หลายเดือนก่อน

    🙏🙏💞💞💞🌹🌹♥️♥️

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh 10 หลายเดือนก่อน +1

    Npp jaya wewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤jaya apita❤❤❤❤❤❤❤❤

  • @dananheayajayawardana4001
    @dananheayajayawardana4001 ปีที่แล้ว +2

    aiye aithe innawa oya ekka

  • @maheshpriyankara5955
    @maheshpriyankara5955 ปีที่แล้ว +1

    💖💖💖💖💖💖💖💖🇱🇰

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek7714 ปีที่แล้ว +2

    th-cam.com/video/g33Ka_uAdgQ/w-d-xo.html . රන් මලක් ලෙස දෙවු බබුන් පිදු රන්බිමෙ අද ලොවටම හඩගා යදින්නේ විනාශ්යෙන් මුදවා ලන්නට සුන්දර දේශය. නීතියේ දෙවගන මජර දෙෂප්ලුවන්ගෙන් දුෂනයවන කලක, අධ්ය්කරන්යේ බලදාරීන් ගොළුවත රකිමින් නිහඩකරවමින් යුක්තිය සද්රණය දුරු කරමින් විනාශයේ අබිමුවට යනු දකිමින් ලද වේදනාවෙන් බරිතව කෝපයෙන් අයදිමි දිරීයෙන් විරීයෙන් දෑත් දිගු කරමින් දිගු කරමින් දුෂණයේ සහ වහල්බවයෙන් මුදා ලන්නට විරු දරුවන් මෙන් සැවම පෙළ හැර වෙත පියවර තබා ලන්නට. කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්..යදමින් බැඳ විලංගුලා” මගේ පුතා වැනි මෙවන් වීර ධීර පුතුන්කෝටි ගණන් බිහි වේවා.-සුනිල් ආරියරත්නයන් දුටු ජාතියේ ගීතය හදවතට සමීප වෙනවා. අලුත් රටක් ගැන සිතනා අනුර කුමාර සහෝදරයාගේ නායකත්වයෙන් මෙවන් පුතුන් කෝටි ගනන් බිහිවේවා. අහෝ බුදුන් තෙවරක් වැඩමවූ සුන්දර පෙම්බර දර්මද්දීපය විනාශයෙන් බෙර ගන්නට පෙරට වරෙල්ල. ජවිපෙ ප්‍රදාන ජාතික ජන බල වේගයට දේශය බෙර ගන්නට තබන්නාවූ අදීන, අබීත මන් පෙතට හදවතින්ම අප සැවොම සුබ පතමු.

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh 10 หลายเดือนก่อน +1

    Gunadasa mahatmata teruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤