Sirilaka Piri Auwrudu Siri | සිරිලක පිරි අවුරුදු සිරි | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 เม.ย. 2024
  • Watch More : bit.ly/3ejZQRB
    මේ අවුරුද්දේ කිරි ඉතිරෙන්ටයි..
    රට වැසියාන්ගේ ආයු වැඩෙන්නයි..
    රට පුරාම අවුරුදු සිරි
    මේං බලන් එරබදු මල්
    බක්මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා
    මීන රාශියෙන් හෙමිහිට මේෂ රාශියට පැමිණෙන
    හිරු දෙවිඳුගෙ මංගල්ලේ මේං බලල්ලා
    සිතඟේ පැතුම් ඉටුවේ
    මුව‍ඟේ සිනහ වෑහේ
    සිරිලක පිරි අවුරුදු සිරි මේ..//
    ගමේ ගැටවු ගැටිස්සියන් ගම් මැද්දේ රංචු ගැසේ
    අවුරුදු ජන කෙළි අතරේ කරක් ගහන්ටා
    ආච්චිගේ තාච්චියේ හැඩට නටන කොණ්ඩ කැවුම්
    රහ බලන්ට වරෙව් වරෙව් මෙහෙට වරෙල්ලා
    සිතඟේ පැතුම් ඉටුවේ,,,
    අටුකොටු සරු වෙන්ටයි
    අටුකොටු සරු වෙන්ටයි
    දොම්නස් දුරු වෙන්ටයි
    පහුගෙ දොහේ අබර දඹර
    දුරුවෙලාම යන්ටයි...
    සිතඟේ පැතුම් ඉටුවේ...
    කුඹුක් ගහේ ඔන්චිල්ලේ
    නැගෙනා වාරම් මැද්දේ
    ආං බලන් ටිකිරි නගා රන් ඔන්චිල්ලේ
    එක නැකතේ වැඩ ඇල්ලේ
    මුළු ගමේම හරි සද්දේ
    නැකත් වෙලාවත් කිට්ටුයි
    වරෙව් ළමයිනේ
    සිතඟේ පැතුම් ඉටුවේ..
    Music, Melody, Composed & Mixed by Udara Samaraweera
    Lyrics by Dilan Gamage
    Flute Perfromed by Supun Peiris
    Violin Perfromed by Suranga Rajapaksha
    SriLankan Percusion Performed by Udesh Indula
    POWERING BY TR TUNRS
    Chanel Network : TR TUNES LIFE STUDIO
    Video Director by Roopananda Gunathilake
    Graphics, Animation & Edit by Gagan Karunachandra, Tharuka Sandamal
    Vocals by Rohana Baddage,Nelu Adhikari,Amal Perera,Sashika Nisansala, Romesh Suhaathapala ,Shanika Madhumali , Theekshana Anuradha, Udesh Indula,Thushara Dhananjaya ,Chalani Nayanarasi, Priyanwada Madubashini
    Special Thanks
    Naleen Seneviratne
    Samantha Kiringoda
    © 2024 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    ----------------------------------------------------------------------------------------------
    සියළුම හිමිකම් ඇවිරිණි.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    ----------------------------------------------------------------------------------------------
    Follow on Us:
    ================================================
    Official Website : www.rupavahini.lk/channel1
    Official Facebook : / srilankarupavahini
    Official Instagram : / sri_lanka_rupavahini
    Official Twitter : / rupavahinitv
    Official Tik Tok : / rupavahini_corporation
    Music Channel : / @rootunes
    News Channel : / @rupavahini_news
    TV Rupavahini : / @tvrupavahini
    Education Channel : / @jathikapasa
    24x7 LIVE Stream : / @rupavahinilivestream
    --------------------------------------------------------------------------------------------------------------------
    #SriLanka #Rupavahini #RupavahiniTV
    La televisión de canal nacional en Sri Lanka
  • บันเทิง

ความคิดเห็น • 30

  • @kt-sf4pm
    @kt-sf4pm หลายเดือนก่อน +19

    රෝහණ බැද්දගේ මහතාගේ කොටස තමයි මන් ආසම ❤❤❤❤

    • @chamathka6579
      @chamathka6579 หลายเดือนก่อน +4

      Ow 😊✨♥️

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน +2

      ඇයි මං

  • @xtrememanegerLK
    @xtrememanegerLK หลายเดือนก่อน +7

    අවුරුදු කාලෙට අනිවාර්යයෙන් මතක් වෙන සින්දුවක් ❤

  • @wasanakasthuriarachchi5720
    @wasanakasthuriarachchi5720 22 วันที่ผ่านมา +2

    මාරම ලස්සන ගීතයක් ❤🎉

  • @worlds-1997
    @worlds-1997 หลายเดือนก่อน +5

    🍃💚🌞🌙🙏🏽!
    *නැකතට* පෙර සැකසුම්න්,
    උදාවූ පුන්්‍ය කාලයේ
    සියලු වැඩ අත්හැර *බුද්ධ සාසණයේ* කුසල් දහම් වඩා කාලය *වට්නාකම්න් ගෙවා*
    උදා වූ *අලුත් අවුරැද්දත්* එකමුතු කමයි පෙනූ
    *ලිප් ගිණි මොලවා ආහාර අනුභව කොට වැඩ අල්ලීමෙන් ශක්තිමත් පරපුරකි දුටුවේ වැඩ්හිට් ගුණ රැන්දූ*
    හිසතෙල් ගා *නීරෝගී දිව්යෙන්ද*
    රැකි රක්ෂා කරගනිම්න් දිව්යේ *ආයු බෝහෝ* ව්න්දා
    මෙවන් සූර්ය සිංහලක උපදින්නට පෙර *පිං තිබ්බා* !

  • @chamathka6579
    @chamathka6579 หลายเดือนก่อน +7

    ආසම සිංදුවක් 🥹🥰💗

  • @akalankaprabath6898
    @akalankaprabath6898 หลายเดือนก่อน +8

    සශිකා ❤

  • @tashmikapawan7553
    @tashmikapawan7553 หลายเดือนก่อน +4

    සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා

  • @SL_Korean_Movie
    @SL_Korean_Movie หลายเดือนก่อน +6

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !🙏🙏💥

  • @user-by3yy7kr4k
    @user-by3yy7kr4k หลายเดือนก่อน +7

    Sashika akka ❤

  • @pawanilakshaweerarathna9821
    @pawanilakshaweerarathna9821 หลายเดือนก่อน +5

    සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @senithalochana3689
    @senithalochana3689 หลายเดือนก่อน +3

    Superi song akak ❤❤❤❤❤❤❤

  • @swarangaridmi
    @swarangaridmi หลายเดือนก่อน +4

    Eda ahaddi danunu hageemamai ada ahaddith danenne 🥹♥️

  • @user-zi8jr9st8n
    @user-zi8jr9st8n 28 วันที่ผ่านมา +1

    😘❤️

  • @HimashRandil-gx3he
    @HimashRandil-gx3he หลายเดือนก่อน +20

    Sashika අක්කා කියන කැල්ලට තමයි ආසම

  • @kaveeshaudayanga8088
    @kaveeshaudayanga8088 หลายเดือนก่อน +6

  • @DarkRomance-yv5xg
    @DarkRomance-yv5xg หลายเดือนก่อน +4

    🖤

  • @Sachini719
    @Sachini719 หลายเดือนก่อน +4

    2024🎉❤

  • @user-zi8jr9st8n
    @user-zi8jr9st8n 28 วันที่ผ่านมา +2

    2024 අහන අය කෝ 🎉❤

  • @Sandakathmini01
    @Sandakathmini01 หลายเดือนก่อน +4

    නියම ශ්‍රී ලාංකිකයෙකු ලෙස මත් පැන් මත් ද්‍රව්‍ය නොමැතිව පියවි සිහියෙන් යුක්තව අවුරුදු සමරන්න ඔබට හැකි ද?

    • @sasanka6959
      @sasanka6959 29 วันที่ผ่านมา +1

      puluwan

    • @Sandakathmini01
      @Sandakathmini01 29 วันที่ผ่านมา

      @@sasanka6959 බොරුවට බෑ අවංකවම

    • @xtreme_lk
      @xtreme_lk 13 วันที่ผ่านมา

      ඉන්දියන්කාරයෙක් විසින් සිරි ලාංකිකකම ගැන කියනවා. 😅😂

    • @Sandakathmini01
      @Sandakathmini01 13 วันที่ผ่านมา

      @@xtreme_lk ඔය කියන අවුරුද්ද ආවෙත් ඉන්දියාවෙන් තමයි.

  • @Sandakathmini01
    @Sandakathmini01 หลายเดือนก่อน +4

    රෝහණ
    💗
    බැද්දගේ මහත්තයා කියන්නේ අවුරුදු කුමාරයාට

  • @user-zt1ll3ie3v
    @user-zt1ll3ie3v หลายเดือนก่อน +4

  • @user-xd9ug3nj8e
    @user-xd9ug3nj8e หลายเดือนก่อน +3

  • @Kalindhu_Music
    @Kalindhu_Music หลายเดือนก่อน +2